ඇත්තටම මොකක්ද මේ පුනර්භවය? බලන්න ඔබ ඉන්නෙ භයානක සසර ගමනක | galigamuwe gnanadeepa thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ඇත්තටම මොකක්ද මේ පුනර්භවය? බලන්න ඔබ ඉන්නෙ භයානක සසර ගමනක | galigamuwe gnanadeepa thero bana
    #galigamuwe_gnanadeepa_thero #bana #darmadesana #budubanasinhala

ความคิดเห็น • 10

  • @samanthilak9180
    @samanthilak9180 4 ชั่วโมงที่ผ่านมา +5

    ඔබ වහන්සේගේ සතර සතිපට්ඨාන දේශනා 13 මම අහල වසර 2 1/2 ක කාලයක සිට දිනපතා රාත්‍රී 2 ට අවධි වෙලා භාවනා කරනව සත්‍ය වශයෙන්ම පුදුම සතුටක් තියෙන්නෙ මට දැන් අයිස් කන්දක් උඩ ඉදගෙන භාවනා කලත් තේජෝ කසිනයට සම වැදෙන්න පුලුවන් අයිස් කුට්ටියක් උඩ වාඩි වෙලා භාවනා කලත් දහදියෙන් ත්ව්ත් වෙන අයුරු භාවනාව්වෙ යෙදෙනව ඒ වගේමයි කයට ගිනි ගත්තත් මට සිත ඉන් ඉවත් කරගෙන භාවනාවෙ යෙදෙන්න පුලුවන් කියල හිතෙනව නමුත් ඒ වගේ උනුසුමක නම් භාවනා කරල නෑ මම අදටත් භාවනාවෙ නිරත වෙනව සාදු සාදු සාදු

  • @SLcartoonacademy-x6q
    @SLcartoonacademy-x6q 4 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @visithkanchana9188
    @visithkanchana9188 4 ชั่วโมงที่ผ่านมา +1

    දළදා සමිදු පිහිටයි අපේ හාමුදුරුවනේ🙏

  • @gaming-uo
    @gaming-uo 3 ชั่วโมงที่ผ่านมา

    සාධු 💐🙏 සාධු 💐🙏 සාධූ 💐🙏

  • @gangaappuwa7795
    @gangaappuwa7795 3 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏

  • @nilukaThubagamaga
    @nilukaThubagamaga 4 ชั่วโมงที่ผ่านมา

    ⁣සමිමා සමිබුදු සරණයි 🪷🙏🙏🙏🪷

    • @proboy-h3u
      @proboy-h3u 3 ชั่วโมงที่ผ่านมา

      Sadu. Sadu. Sadu

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 ชั่วโมงที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara3942 4 ชั่วโมงที่ผ่านมา

    🌹🌹🌹🎉🎉🎉🌹🌹🌹🎉🎉🎉🌹

    • @proboy-h3u
      @proboy-h3u 3 ชั่วโมงที่ผ่านมา

      Sadu