දවස් 28 න් ෆයිටර්ස් පැටවුන් ලොකු කරමු. | betta fish sinhala | betta fish fry growing sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 342

  • @Aquaticpredatorzone
    @Aquaticpredatorzone  3 ปีที่แล้ว +31

    ඔන්න යලුවනේ කොහොමද ඔයාලාට 😅😅😍
    මේ තමයි ලන්කාවේ පළවෙනි වතාවට betta පැටව් දවස් 28 න් ලොකු කරගන්න එකම විඩියෝ එක
    😅😅➡
    ඉතින් මගේ chanal එක subscribe කරන්න
    විඩියෝ එක ඉවරවෙනකම් බලලා like එක්කුත් දාලා
    Share කරන්න
    ආදරෙයි පැලෙන්න 😃😃✌️❤️❤️❤️👋👋😍😍

  • @nimsandechathurange5520
    @nimsandechathurange5520 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් කොල්ලෝ ❤❤❤

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 ปีที่แล้ว +13

    ගොඩක් හොඳ වීඩියෝවක්.. ජයවේවා සොයුර 🐠🐟🐬🐠

  • @w3dnisal-393
    @w3dnisal-393 3 ปีที่แล้ว +12

    ගැම්මක් කොම්ලො ආදරෙයි පැලෙන්න❤️❤️✌️👍✌️👍💪

  • @supuntv0211
    @supuntv0211 3 ปีที่แล้ว +6

    සුපිරි...වැඩක්...එල

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +2

      ස්තුති සුපුන් අයියේ

  • @paravilokaya7943
    @paravilokaya7943 3 ปีที่แล้ว +7

    ගොඩ කාලයක් තිස්සේ හොයපු උත්තරයක්👏👏සුබපැතුම්👍👍

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +3

      ස්තුතිය මගෙ සහෝදරයා ඔයාට 😢😍😍😍🤞👍

  • @choppaWutto
    @choppaWutto 3 ปีที่แล้ว +6

    😈එල❤❤❤කොමලෝ

  • @bonsaitracy3604
    @bonsaitracy3604 3 ปีที่แล้ว +1

    ඔයාට බොහෝම ස්තූතී හරිම පැහැදිලී.

  • @SachinthaMadhushankha
    @SachinthaMadhushankha 3 ปีที่แล้ว +3

    එලම වැඩක් කොල්ලෝ..❤️

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +2

      Yaka ඇවිල්ලා ආදරෙයි පැලෙන්න කොල්ලො

  • @sandilfishvlog5355
    @sandilfishvlog5355 3 ปีที่แล้ว +6

    නියමයි 🥰👍😍

  • @gamingtp9621
    @gamingtp9621 3 ปีที่แล้ว +2

    Onna magen sub ekak

  • @eventhub5645
    @eventhub5645 3 ปีที่แล้ว +3

    සුපිරි කොල්ලො 👍👍👍

  • @poorniindeewari4061
    @poorniindeewari4061 3 ปีที่แล้ว +3

    නියමයි බ්‍රො👍❤

  • @allin3090
    @allin3090 3 ปีที่แล้ว +2

    බ්‍රො බ්‍රයන් ශිප් හදන හැටි ගැන ඔනෙ ආහ් මේ විඩියෝ එක පට්ට සගො

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ලගදිම දෙන්නම්කො

  • @ashenvinoth2424
    @ashenvinoth2424 3 ปีที่แล้ว +2

    Supiri video eka friend

  • @aluthwagawa2085
    @aluthwagawa2085 3 ปีที่แล้ว +2

    නියමයි යාලුවේ මාත් වීඩියෝ එක බැලුවා හරිම ලස්සනයි

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +1

      ස්තුතියි සහෝදරයා ඔයාට ආවාට

  • @BooksCornerlk
    @BooksCornerlk 3 ปีที่แล้ว +2

    නියම වීඩියෝ එක💕💕💕👍

  • @astronomyworld1490
    @astronomyworld1490 3 ปีที่แล้ว +8

    Super

  • @cocktailstraveler3434
    @cocktailstraveler3434 3 ปีที่แล้ว +3

    නියමයිනේ 👍

  • @gamingtp9621
    @gamingtp9621 3 ปีที่แล้ว +2

    Supiri jaya wewa

  • @dimuthulakshan7222
    @dimuthulakshan7222 3 ปีที่แล้ว +6

    Atekota beta petu koi tram loku wenakan male maluwawea thank akea tiyanea onadhea

  • @onel_deshappriya
    @onel_deshappriya 2 ปีที่แล้ว +2

    Elm💯💯💯

  • @ZeroxGamerLk1148
    @ZeroxGamerLk1148 3 ปีที่แล้ว +4

    හාකො හාකො🤗🤗❤️ආදරෙයි පැලෙන්න❤️😘

  • @AkinduDulen
    @AkinduDulen 5 หลายเดือนก่อน +1

    Brine shirmp hatch karala kochchara kalayak thiya gaththa hakida

  • @ssmarvel-pr5je
    @ssmarvel-pr5je 2 ปีที่แล้ว +1

    Pattama patta 😚😚😚😚

  • @Everythingfromdilushan
    @Everythingfromdilushan 2 ปีที่แล้ว +1

    සුපිරී🤟

  • @fshjjvdsh-ts3rj
    @fshjjvdsh-ts3rj ปีที่แล้ว +1

    Elaaiye👍👍

  • @nethulbhasilu3381
    @nethulbhasilu3381 3 ปีที่แล้ว +2

    සුපිරි

  • @thenulaherath
    @thenulaherath 3 ปีที่แล้ว +6

    elama

  • @ishithagavesh8768
    @ishithagavesh8768 3 ปีที่แล้ว +2

    එළ අයියා

  • @dimuthulakshan7222
    @dimuthulakshan7222 3 ปีที่แล้ว +5

    Sati kiyak male akea petunwea tiyanea onedhea

  • @l.g.fishfix9012
    @l.g.fishfix9012 3 ปีที่แล้ว +6

    Bettalata colour feed denna hoda nadda.

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +2

      එපා දෙන්න යාලුවා

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +2

      Apex එක දුන්නට අවුලක් නෑ

    • @l.g.fishfix9012
      @l.g.fishfix9012 3 ปีที่แล้ว +1

      @@Aquaticpredatorzone ok.

    • @l.g.fishfix9012
      @l.g.fishfix9012 3 ปีที่แล้ว +1

      අයියා inne koheda?

    • @l.g.fishfix9012
      @l.g.fishfix9012 3 ปีที่แล้ว +1

      අයියා farm ekak karanawada?

  • @bettafishbreeding222
    @bettafishbreeding222 2 ปีที่แล้ว +1

    ගැම්ම

  • @kumudimalsha8194
    @kumudimalsha8194 3 ปีที่แล้ว +2

    Kaden fighter joduwak aran biththara hodata hedenna monada ona

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +2

      අඩුම ඔයා ගේද්දි හුදට ඇගැ තියන ගැහැනු සතාගේ බඩ යටින් තියන සුදු ඩොට් එක තියනවද කියලා අනිවාර්යයෙන් ම බලන්න ඊටපස්සේ සතියක් හුදට apex හරි කොපේන්ස් හරි දීල බ්‍රීඩ් වෙන්න දන්න

  • @ishanfishing277
    @ishanfishing277 3 ปีที่แล้ว +1

    Niamai bro Ape paththeth enna Ela

  • @dilshan997
    @dilshan997 3 ปีที่แล้ว +3

    Supiri🥰🥰

  • @supuntv0211
    @supuntv0211 3 ปีที่แล้ว +2

    ලස්සන යි

  • @fishworld9073
    @fishworld9073 3 ปีที่แล้ว +2

    මේ අයියට කැමති අය 👍කරන්න

  • @Bashithamalshan7788
    @Bashithamalshan7788 2 ปีที่แล้ว +2

    අයියෙ ෆයිටර් බෝ කරද්දි hafemoon mele කෙනෙක්ට elipant ear femele kenek danna බැරිද

  • @k3lanka
    @k3lanka 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනට සුපිරිම
    ගොඩක්ම ස්තූතිය ඔබට
    ඔක්කොම බැලුව සීනුව නාද විය..සබි කලා..එන්න ඔක්කොම බලන්න සීනුව නාද කරන්න..සබි කරන්න ගොඩක්ම ස්තූතිය
    ඔක්කොම බලල කරන්න

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම එනවා යාලුවා

  • @poornakashpmina1511
    @poornakashpmina1511 3 ปีที่แล้ว +2

    Patta bokkah

  • @Cycle_Tours_SL
    @Cycle_Tours_SL 3 ปีที่แล้ว +6

    💞👍👍

  • @sampathwijesooriya5251
    @sampathwijesooriya5251 2 ปีที่แล้ว +1

    Me dawas wala karant kapana nisa kohomada brine shrimp hatch karaganne.

  • @slluckytech3697
    @slluckytech3697 3 ปีที่แล้ว +7

    ❤️❤️🤗

  • @fishworld9073
    @fishworld9073 3 ปีที่แล้ว +2

    මේ අයියට කැමති අය කෝ

  • @dimuthulakshan7222
    @dimuthulakshan7222 3 ปีที่แล้ว +5

    Ekmanat vdio akak danko

  • @AQUAPETSFISHPARADISE
    @AQUAPETSFISHPARADISE 3 ปีที่แล้ว +1

    ඔන්න බන් අපිත් ආවා සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එක දුන්නා බොම්ක ❤️🤝

  • @Thisara.0
    @Thisara.0 2 ปีที่แล้ว +1

    beta male and female saththu wen karala aduraganne kohomada

  • @purnawijekantha9146
    @purnawijekantha9146 3 ปีที่แล้ว +3

    Good

  • @dasunmadusanka9380
    @dasunmadusanka9380 2 ปีที่แล้ว +1

    Fighters jathi wala hari quality hoya ganne kohomada 🤔🤔🤔

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  2 ปีที่แล้ว +1

      පාටනි බලන්න පුලුවන් ගෝඩක්ම කොලටි එක දැන් නෑ

  • @chathuryaperera7682
    @chathuryaperera7682 2 ปีที่แล้ว +1

    Super💕❤️👌👍

  • @SamanKumara-ew1xu
    @SamanKumara-ew1xu 10 วันที่ผ่านมา +1

    Maru

  • @slcricketlovers4738
    @slcricketlovers4738 3 ปีที่แล้ว +2

    Ambalangoda awata betta fish hadana kenek innawanam kiyanna

  • @gamingtharuyt3498
    @gamingtharuyt3498 2 ปีที่แล้ว +1

    Patta

  • @chamindchamind1319
    @chamindchamind1319 2 ปีที่แล้ว +2

    Brayinshim නැතුව වෙන මොනවත් දෙන්න බැරිද

  • @akashaquarium3488
    @akashaquarium3488 3 ปีที่แล้ว +2

    Ela bn

  • @wasanthathissa5129
    @wasanthathissa5129 ปีที่แล้ว +2

    Podima kaleda wena tankiyakata danne

  • @chandrikanilmini2334
    @chandrikanilmini2334 3 ปีที่แล้ว +2

    bring chimp dennama oneda
    pam panuwo dunnata aulak nadda

  • @r.t2226
    @r.t2226 2 ปีที่แล้ว +2

    සීසන් කරන එකෙන් ලැබෙනේ මොකද්ද
    සීසන් කරේ නැත්නම් මොකෝ වෙන්නේ

  • @cartoonjoke8276
    @cartoonjoke8276 3 ปีที่แล้ว +2

    මාලු බිත්තර වලට toch gahuwoth හොද නැද්ද?

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +1

      Breed වෙද්දි එපා බලන්න යන්න

    • @cartoonjoke8276
      @cartoonjoke8276 3 ปีที่แล้ว +1

      බිත්තර දැමිමට පස්සෙ

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +1

      එම බලන්න ටෝච් එක ගැහුවට කමක් නෑ ඒත් වැඩියම එපා

    • @cartoonjoke8276
      @cartoonjoke8276 3 ปีที่แล้ว +1

      මම එක පාරයි gahuwe බිත්තර බිම වැටිලා

    • @cartoonjoke8276
      @cartoonjoke8276 3 ปีที่แล้ว

      ඇයි එ

  • @AnushaJeewanthi-fq9zk
    @AnushaJeewanthi-fq9zk 5 หลายเดือนก่อน +1

    Bringshim kiyanne monavada

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  4 หลายเดือนก่อน +1

      Video dala thiyanava bro balanna ❤️

  • @lkbusboy7002
    @lkbusboy7002 3 ปีที่แล้ว +3

    Ela

  • @dilinilakshani3038
    @dilinilakshani3038 2 ปีที่แล้ว +1

    Brine shrimp nathuva vena kama nadda

  • @hiloverkollo9.701
    @hiloverkollo9.701 3 ปีที่แล้ว +3

    amazing

  • @akozstream7500
    @akozstream7500 3 ปีที่แล้ว +2

    Nice

  • @NadunBimsara-bk7qr
    @NadunBimsara-bk7qr 23 วันที่ผ่านมา

    Brin ship KIYANNe monawada

  • @nandalaljayasinghe8634
    @nandalaljayasinghe8634 2 ปีที่แล้ว +1

    Brayan shimp nathuva wena monawath nadda denna

  • @ImanthaDineth-l5h
    @ImanthaDineth-l5h ปีที่แล้ว +2

    Dawas 28 ta echchara loku wenne nane

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  ปีที่แล้ว +1

      කිව්ව විදිහට කරන්න ඕන ❤️

  • @dasunsirsinhala
    @dasunsirsinhala 3 ปีที่แล้ว +1

    Godak hodai puthe

  • @Thilinaprasadh-l2u
    @Thilinaprasadh-l2u หลายเดือนก่อน +1

    ❤❤

  • @RayansCompilation
    @RayansCompilation ปีที่แล้ว +2

    Betta patawu, batta patwu, betta patawu, betta patawu😂😂

  • @m.druwanthika4213
    @m.druwanthika4213 3 ปีที่แล้ว +1

    Sathiyen wena ekkata danne nathuwa ayeth ekatama Danna varida

    • @m.druwanthika4213
      @m.druwanthika4213 3 ปีที่แล้ว

      Man hadala wikunana patan ganna hadanne

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +1

      අ ඇක්ලිමෙට් වෙන්න දාලා දාන්න

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว

      හෝදලා ගන්න

    • @m.druwanthika4213
      @m.druwanthika4213 3 ปีที่แล้ว +1

      @@Aquaticpredatorzone Man echchara danne ne

    • @m.druwanthika4213
      @m.druwanthika4213 3 ปีที่แล้ว

      @@Aquaticpredatorzone a aklimate kiyanne

  • @akashaquarium3488
    @akashaquarium3488 3 ปีที่แล้ว +2

    Bainship නැතුව hadanna බැරිද

  • @rameshsachintha9735
    @rameshsachintha9735 ปีที่แล้ว +1

    පැටවුන්ට දවස් 4වෙද්දි පිරිමි සතා අයින් කරා ඒක ප්‍රශ්නයක් වෙයිද

  • @cartoonjoke8276
    @cartoonjoke8276 3 ปีที่แล้ว +1

    Ayye mage pataw bo wenna dala pataw awa eth dan mama sathiyak gihilla pirimisatha kanne nene ay e mokada karanne

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +1

      එයා කයි ඔයා දවස් 2ක් විතර කෑම නොදි දෙන්න එතකොට කයි

    • @cartoonjoke8276
      @cartoonjoke8276 3 ปีที่แล้ว +1

      @@Aquaticpredatorzone Ha thanks

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +1

      Welcome

  • @facts-h1k
    @facts-h1k 3 ปีที่แล้ว +2

    Hour's kiyenne kiyatede oya kanne denne.

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +2

      උදේ 7 දීලා ආය පැය 4න්4වගේ

  • @ffvspubg8315
    @ffvspubg8315 3 ปีที่แล้ว +1

    Oiii අඩො නියමයි

  • @cartoonjoke8276
    @cartoonjoke8276 3 ปีที่แล้ว +1

    මෙ අයියෙ මාලු පැටව් ඇවිත් සතියකට පස්සෙ ලොකු ටැංකි යකට දාන්න ඔනෙමද?.එහෙම දැම්මෙ නැත්තන් මාලු මැරෙනවද?.

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +1

      එහෙමම නෑ උපරිම සති 3ක් විතර තියන්න පුලුවන් මොකද මාලුවෙක් ලොකු වෙන්න කෑම විතරක් මදි ඉඩ අනිවාර්යයෙන් ම ඕන ඔයා බේසමක වෙගේ කරානම් සති 3ක් උපරිම ඒකේ තියන්න බලන්න

  • @aquaticsl.500
    @aquaticsl.500 3 ปีที่แล้ว +1

    Methlin blue nathuwa breed kaloth mokak veida

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +1

      මෙහෙමයි මෙතලින් බ්ලූ දාන්නේ බිත්තර පුස් කෑම වැලැක්වීමට ඔයාට පුලුවන්නම් වතුර කොලටියට තියාගන්න මෙතලින් බ්ලූ ඕන් නෑ දැම්මොත් වැඩි ප්‍රමාණයක් පැටව් ගන්න පුලුවන් පුස් කෑම අඩු කරන්න පුලුවන් මෙතලින් බ්ලූ price rs.150/

  • @chaayaperera425
    @chaayaperera425 2 ปีที่แล้ว +1

    Malli Hi✌️ Kohomada Ithin.

  • @ssmarvel-pr5je
    @ssmarvel-pr5je 2 ปีที่แล้ว +2

    මේ කොම්ලෝ ෆයිටර් පැටවුන්ට දවස් 28ක් යනකම් ඉස්සෝ බිත්තර විතරද දෙන්න පුලුවන් 😖

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  2 ปีที่แล้ว +1

      බිත්තර කහ මද දේන්න 💝

  • @cartoonjoke8276
    @cartoonjoke8276 3 ปีที่แล้ว +2

    බිත්තර කහ මද බැරිද

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +1

      දවස් 28 ලොකු කරන්න අමාරුයි මාස 2ක් 2 හමාරක් යයි බිත්තර කහ මදවලින්

    • @cartoonjoke8276
      @cartoonjoke8276 3 ปีที่แล้ว +1

      @@Aquaticpredatorzone Ha

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +1

      හරී

    • @pramothrashmika7992
      @pramothrashmika7992 2 ปีที่แล้ว +1

      පුලුවන්ද

  • @FarlightIX
    @FarlightIX ปีที่แล้ว +1

    බිත්තර කහ මද දෙන්න බැරිද

  • @sajithlakshan1914
    @sajithlakshan1914 3 ปีที่แล้ว +1

    Whatsapp group ekata join venna bane bro

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +1

      0775320395 මේකට wATSAPP ms එකක් දාන්න මම ඇඩ් කරන්නම්

  • @hasalaprabuddha1718
    @hasalaprabuddha1718 3 ปีที่แล้ว +2

    Rtc ගන්න තැනක් කියන්නකෝ 😀🗨️🗨️🗨️🗨️😜👍❤️‍🔥

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +1

      පෙට් මාස්ටර් එකේ ඇති

  • @r.t2226
    @r.t2226 2 ปีที่แล้ว +1

    Pataunta දවසට වේල් කියක් දෙන්න oneda

  • @Leyobaba
    @Leyobaba 2 ปีที่แล้ว +1

    Niyami math hadana batman gathe

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 3 ปีที่แล้ว +2

    සහයෝගය දුන්නා අපේ පැත්තෙත් එන්න පරිස්සමෙන් ඉන්න බුදු සරණයි පැය24පස්සේ එන්න

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම එනවා

  • @ranganapradeep9036
    @ranganapradeep9036 3 ปีที่แล้ว +1

    D කැප් දෙන්න පුළුවන් නෙද

  • @capa7287
    @capa7287 2 ปีที่แล้ว +1

    Brianshim gana dnne na kiynn

  • @pathumlakmal925
    @pathumlakmal925 3 ปีที่แล้ว +1

    Meka nil guramintath hari yanwd aiye

  • @dilinilakshani3038
    @dilinilakshani3038 2 ปีที่แล้ว +1

    Bowl vala hadanna bada

  • @gamingwithlasiya1057
    @gamingwithlasiya1057 3 ปีที่แล้ว +1

    E bro මම ලසිරු මතකද 😜❤️😛

    • @gamingwithlasiya1057
      @gamingwithlasiya1057 3 ปีที่แล้ว +2

      E bro මට reply kerenne බැරි වුනා ආච්චිලා නිසා phone eke චුට්ටක්වත් බලන්න බැරි වුණා 😅

    • @gamingwithlasiya1057
      @gamingwithlasiya1057 3 ปีที่แล้ว +1

      කමක් නෑනෙ

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +1

      එල අවුලක් නෑ

    • @gamingwithlasiya1057
      @gamingwithlasiya1057 3 ปีที่แล้ว +1

      @@Aquaticpredatorzone එල එල බො 😛😃😅

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 ปีที่แล้ว +1

      Ela

  • @musicchanel4896
    @musicchanel4896 3 ปีที่แล้ว +4

    😁😁😁😁😁😁😍🥰

  • @eren_vibe_
    @eren_vibe_ 2 ปีที่แล้ว +1

    Patavnta dena kame nama mokkda

  • @bettafishbreeding222
    @bettafishbreeding222 2 ปีที่แล้ว +2

    සුවර්ද පුස් කාලා මැරෙන්නෙ සීතලට කියල

  • @ImanthaDineth-l5h
    @ImanthaDineth-l5h ปีที่แล้ว +1

    Dawas 21 pataw allawwahama godak marenawane

  • @wimalkanakarathne5669
    @wimalkanakarathne5669 2 ปีที่แล้ว +1

    brime ship ma onada

  • @sadevsampath3901
    @sadevsampath3901 2 ปีที่แล้ว +1

    😍

  • @hansaminara5292
    @hansaminara5292 2 ปีที่แล้ว +1

    Betta පැටවුන්ට පොඩි කාලේ බ්‍රයින්ස්ම් විතරද දෙන්න පුලුවන් වෙන දෙන්න පුලුවන් කැම එකක් නැද්ද තියෙනවම් කමෙන්ට් එකක් දාන්න.