ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Gammak thama as😍🌸
1998 දී මම අපේ මහගෙදර පිටිපස්සෙ සෙල්ලම්කරද්දි රටලුනු තොග පිටින් ඉඳුරුව වැල්ල දිගට ගොඩ ගැහුවා.. මම තනියෙන් සැරින් සැරේට කිලෝ 5 හාල් ගෝනි තුනකට ලූණූ ඇහින්දා වැල්ල අයිනේ හිටපු ගොඩක් අය ඇවිල්ලා ඇහින්දා ලූණු මුහුදුවතුරට තැම්බිලා තිබුනේ උඩින් වටතුනක පමණ ලෙලි ඇරලා අපි ඒවා සීනී සම්බෝල දාලගෙන කෑවා.. තව පාරක් මම කුඩා ගුවන් යානයක ටයර් එකක් ඇහින්දා.. රිම් එක සහිතව ඇක්සල් එකෙන් කැඩුන කොටසක් සහිතව... තව දවසක් මම ඉඳුරුව බීච් හොටෙල් එක හරියට වැල්ල දිගේ පයින් යද්දි කුඩා ලී පෙට්ටියක් ඇහින්දා.. ඒකෙ තනිකරම තිබුනේ LED බල්බ්.. රතුයි ,කොළයි ඒවාසමහර කාලවලට වැල්ලේ තාරත් පාවෙනවා.. තෙල් නැව් වල යම් යම් කාන්දු වීම් සහිතවා ධාවනය කරන නිසා.. චූටි පබළු බෝල වගේ තාර ගුලි ..නැව් වලින් වැටෙන බඩු අදුරගන්න පුලුවන්.. තැබිලිපාට ඉරක් තියෙන සුදුපාට මහ ගඳගහන බෙල්ලො වර්ගයක් බැඳෙනවා ඈත මුහුදේ ඉඳන් පාවෙලා එනකොට..
👍👍😀😀😀😀👍👍👍
ඒක පට්ට ලස්සනට ලියලා තියෙනවා
@@MrOneShadow ඉස්සර ක්‍රීම් ටියුබ් බාගෙට ඉවර උන ඒවා පාවෙලා එනවා.. පොඩි කාලේ වැල්ලේ කේක් හදලා ඒවයින් තමා අයිං කරන්නේ..
ඉදුරුවෙ කොහෙද බන්
@@fire4999 යාලේගම හංදියේ.. එමරල්ඩ් බේ එකට එහා..ඉඳුරුව දන්නවද.?
අපේ පාර්ලිමේන්තුවටත් අමුතු සත්වයෝ ටිකක් ගොඩගහලා තියෙන්නේ
නුදුටු දේවල් දකින්න සුපිරිම චැනල් එක නුදුටු ලෝකය කියන අය කෝ...
Ammo... Harima pudumay
අපේ වෙරලට ගහන් එන්නෙ ඉතින් කුනු ගොඩවල් තමයි🤭
😂
අපෝ නෑ වැල්ලේ ඉන්න අපේ උන් කියන්නේ නෑ..නැව් වලින් වැටෙන බඩු ඇහිඳින අය ඉන්නවා ඕන තරම්.
ඇත්ත කතාව.😒😒😒
@sanduni navooo akkiyoo
@sanduni navooo oya art nedha
පලවෙනි Comment එක මගෙන් දිගටම කරගෙන යන්න සුපිරි වැඩේ එල ❤️❤️❤️
No. 5th
සුපිරි👍👍👍
නියම වීඩියෝ දාපු ගමන් බලනවා😌😌
👍👍ptta
Patta
ලෝකයේ තියෙන ලොකුම ගස් හා ඒවගෙ තියෙන වෙනස්කම් ගැන විඩියෝ එකක් ඕනි
හොද වැඩෙ ලංකාවට සිගරට් මිලියන එකලොහක් ගෙනල්ලා බාන්න ඉස්සෙල්ලා කන්ටෙනර් පෙට්ටිය හැදිගැවිලා ගිය එක
Super
Ela ela
Patta 😃😃😃😃
ආසම චැනල් එකක්
Vedeo hodai
සුපිරි bro
සුපිරි ම
ලොකු ලොකු කැමරා කොලිටි නම් නෑ..නංගියි මායි පොඩි ජෝර්ක් ටිකක් කරනවා.බලන්න එන්න හොදයි නම් සහයොගයක් දීලා බෙල් එකටත් ගහලා.අපි එක්කත් එකතු වෙන්න.
Niyamai😍❤️❤️
නියමයි
ඒක නම් නියමයි bro 👍👍👍
👌👌👌👌
Dannathi godak dewal kiyala dena man asama youtube channel eka
Elon musk Hana Vedio ekak onee
aluth videowak enakan balan hitapu set eka
like eka nil karanna kollane
1 st comment 1 st viwes
ammo setti oya
@@tb_x_rush1 😂
No. 6th
I
Grahaloka gana widiyo akakona
එල
Thanks නොදුටු ලෝකය 😊😊🙏❤️
👏🏻👏🏻👏🏻
Popa
Aiyage TH-cam channel sponsor ekak kiyada
Me oyage voice eka lassanai
🔥
👍👍👍
ලෝකය ගෝලාකාරයි..... මිනිස්සු පුදුමාකාරයි බ්‍රෝ....😁😁😁
කෙල්ලෝ පුදුමාකාරයි..👉🖕👈කොල්ලෝ නන්නත් තාරයි 👉🖕👈😡😡
@@gamingtharindu5148 සල්ලි තිබුනොත් දුසිම් ගණන් .... කෙල්ලො ඒවි පස්සෙන් රෑන් රෑන්....😎😂😎
👍😊
Video ekak enakam balan hitiye.
Nice
Ane මරියනඅ ආගාදෙ ගන විඩිඕ අක්ක
අයිස් බෝල වලින් බෝල් ගහන්න පුලුවන්ද
Oyage mee vidio maru dikatam karanna
Good
👍
සොබා දහම😂😂😂
@DJ CHUTTA හරි කරා.
Adarath parakkui 😕
Ae ubata mokadda teyana amaruwa...keeyata dammat moko
Thava aluth deval one
❤️💜️
Ais kese vethath thaava Aurudu kipayskin Muhudu vathura vadi unama
😂😂😂👌👌👌
🖤🖤
මම අහල තියෙන විදියට ඇස බුවල්ලේක් ගෙ කියලා
naha
😂 idakim data tija
Waw
Oya katha karana hatida eka poddak kiyanan barida
මේ ඔක්කොම මොනවද කියලා හොයාගෙන තියෙද්දි අබිරහස් වෙන්නෙ කොහොමද
😭😭😚😜☺️
නොටිෆිකේෂන් ආව ගමන් මාත් ආවා.
Ha
ගොල් ෆෙස් ඒකෙත් ඔය වගේ ලොකු ගහක් ගොඩ ගහලා තියෙනවා
❤️❤️❤️❤️😐
Mata hambunanam haogagannawa aye dekak ne
☺️☺️
OYA VIDEO CLIPS GANNE KHOMADA
udauwak dewako apitath kokka
😊😊
About ten million cigarettes fit in a 40-foot container.
🖤🖤🙂👍
Me sipikes kiyanne monadha😕😕😕😕😕
Lankawata sokarat geddi deiyot shapa karanawa
Hi
සුබ දවසක් වේවා හැමෝටම
Moko me dawas wala penna naththe
සොබා දහම
✅✅✅✅✅🚢
❤️
අර සිගරට් කන්ටේනරේ බැරි වෙලා හරි ලංකාවට ගොඩ ගැහුවනම්
Penahalu 😱
සල්ලි දීලා ඇඩ් බලන්න බෑ.
මං ඇහිඳල තියෙන්නෙ බෙල්ලො විතරයි
මටත් ඔහොම එකක් වුනා බිච් එකේ ඇවිදගෙන එනකොට හම්බවුනා අමුතු ජොකෙක් හිල් ගොඩායි .... බලනකොට දිවරයෙක්ගේ ඉරිච්ච ජොකෙක් ලු මං ආපහු බාර දුන්නා
Kohomada ekaa 😃
Ane magee jokaaaa
මුහුදු වෙරලට පෝන් එකක් වගේ දෙයක් ආවොත් මට කියපන්😂🙄🤨
sup ekak denna
👍👍
Gammak thama as😍🌸
1998 දී මම අපේ මහගෙදර පිටිපස්සෙ සෙල්ලම්කරද්දි රටලුනු තොග පිටින් ඉඳුරුව වැල්ල දිගට ගොඩ ගැහුවා.. මම තනියෙන් සැරින් සැරේට කිලෝ 5 හාල් ගෝනි තුනකට ලූණූ ඇහින්දා වැල්ල අයිනේ හිටපු ගොඩක් අය ඇවිල්ලා ඇහින්දා ලූණු මුහුදුවතුරට තැම්බිලා තිබුනේ උඩින් වටතුනක පමණ ලෙලි ඇරලා අපි ඒවා සීනී සම්බෝල දාලගෙන කෑවා..
තව පාරක් මම කුඩා ගුවන් යානයක ටයර් එකක් ඇහින්දා.. රිම් එක සහිතව ඇක්සල් එකෙන් කැඩුන කොටසක් සහිතව...
තව දවසක් මම ඉඳුරුව බීච් හොටෙල් එක හරියට වැල්ල දිගේ පයින් යද්දි කුඩා ලී පෙට්ටියක් ඇහින්දා.. ඒකෙ තනිකරම තිබුනේ LED බල්බ්.. රතුයි ,කොළයි ඒවා
සමහර කාලවලට වැල්ලේ තාරත් පාවෙනවා.. තෙල් නැව් වල යම් යම් කාන්දු වීම් සහිතවා ධාවනය කරන නිසා.. චූටි පබළු බෝල වගේ තාර ගුලි ..
නැව් වලින් වැටෙන බඩු අදුරගන්න පුලුවන්.. තැබිලිපාට ඉරක් තියෙන සුදුපාට මහ ගඳගහන බෙල්ලො වර්ගයක් බැඳෙනවා ඈත මුහුදේ ඉඳන් පාවෙලා එනකොට..
👍👍😀😀😀😀👍👍👍
ඒක පට්ට ලස්සනට ලියලා තියෙනවා
@@MrOneShadow ඉස්සර ක්‍රීම් ටියුබ් බාගෙට ඉවර උන ඒවා පාවෙලා එනවා..
පොඩි කාලේ වැල්ලේ කේක් හදලා ඒවයින් තමා අයිං කරන්නේ..
ඉදුරුවෙ කොහෙද බන්
@@fire4999 යාලේගම හංදියේ..
එමරල්ඩ් බේ එකට එහා..
ඉඳුරුව දන්නවද.?
අපේ පාර්ලිමේන්තුවටත් අමුතු සත්වයෝ ටිකක් ගොඩගහලා තියෙන්නේ
නුදුටු දේවල් දකින්න සුපිරිම චැනල් එක නුදුටු ලෝකය කියන අය කෝ...
Ammo... Harima pudumay
අපේ වෙරලට ගහන් එන්නෙ ඉතින් කුනු ගොඩවල් තමයි🤭
😂
අපෝ නෑ වැල්ලේ ඉන්න අපේ උන් කියන්නේ නෑ..
නැව් වලින් වැටෙන බඩු ඇහිඳින අය ඉන්නවා ඕන තරම්.
ඇත්ත කතාව.😒😒😒
@sanduni navooo akkiyoo
@sanduni navooo oya art nedha
පලවෙනි Comment එක මගෙන් දිගටම කරගෙන යන්න සුපිරි වැඩේ එල ❤️❤️❤️
No. 5th
සුපිරි👍👍👍
නියම වීඩියෝ දාපු ගමන් බලනවා😌😌
👍👍ptta
Patta
ලෝකයේ තියෙන ලොකුම ගස් හා ඒවගෙ තියෙන වෙනස්කම් ගැන විඩියෝ එකක් ඕනි
හොද වැඩෙ ලංකාවට සිගරට් මිලියන එකලොහක් ගෙනල්ලා බාන්න ඉස්සෙල්ලා කන්ටෙනර් පෙට්ටිය හැදිගැවිලා ගිය එක
Super
Ela ela
Patta 😃😃😃😃
ආසම චැනල් එකක්
Vedeo hodai
සුපිරි bro
සුපිරි ම
ලොකු ලොකු කැමරා කොලිටි නම් නෑ..නංගියි මායි පොඩි ජෝර්ක් ටිකක් කරනවා.බලන්න එන්න හොදයි නම් සහයොගයක් දීලා බෙල් එකටත් ගහලා.අපි එක්කත් එකතු වෙන්න.
Niyamai😍❤️❤️
නියමයි
ඒක නම් නියමයි bro 👍👍👍
👌👌👌👌
Dannathi godak dewal kiyala dena man asama youtube channel eka
Elon musk Hana Vedio ekak onee
aluth videowak enakan balan hitapu set eka
like eka nil karanna kollane
1 st comment
1 st viwes