ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් සේපාල් ගෙ වීඩියෝ ගොඩාක් බලන්නෙම නැහැ කලින්වත් තම්මෙල් එක දැක්ක මේ දවස් ටිකේම බලන්නෙ නැහැ අපට අනවශ්‍ය දේවල් නොබල ඉමු අපට ඔය කාගෙවත් දේශ න වැඩක් නැහැ ජාතික ජනබලවේගයට මාලිමාවෙ වීඩියෝ රටේ තොරතුරු එ්ව විතරයි බලන්නෙ වෙනත් කිසෙම පක්ෂ වල එ්ව බලන්නෙ නැහැ ජයවොවා මාලිමාවට ස්තූතියි වීඩියෝ එක ගෙනාවට ❤❤
What's the economy war meaning?Rata Anduru yogayata gamankreema kiyana arthaya poddak kiyannako balamu....😊😅😮😢😂😢😮😅😊
මමත් .
මෙවන් පාහරයන් ගැන ජනතාවට හෙලිදරව්කිරීම පිළිබඳ සහෝදරයාට මගේ ගව්රවනීය ස්තුතිය පුදකරමි .❤
ඔබට බොහොම ස්තුතියි ඔබ සැබෑ දේශප්‍රේමි ශ්‍රිලංකා පුත්‍රයෙකි . වසර 70 ක් පුරා නරකාදියක්වු සිරිලන්කා මාතාව ලස්සන මනස්කාන්ත සුරපුර යක් වන හැටි බලව් ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මම නම් දැන් පණ්ඩිතයාගේ වීඩියෝ බලන එක අත් ඇරිය....... එයාට තමා රට කරන්න පුළුවන් 😀😀😀😀😀කියලා හිතාගෙන ඉන්නේ
අපි මෙහෙම කියමු පුතේ ,රැවුලට වඩා උඹ ලදරුයි සේපාල් ,අනුර අපේ නායකය තව බොහෝ කාලයක් රට පාලනය කරනව ඒකාන්තයි සත්තයි සහතික යි .
අපි හැමෝම එකට එකතු වී ඔය කාලකන්නීයා ගේ VIDEO බලනඑක වර්ජනය කරමු .එතකොට හරි .
අනිවාර්යයෙන්ම 👍👍
ඔව් සියලු දෙනා ඒක රාශී වෙමු 😮
Munwa kapalama damu
අනිවාර්යෙන්ම👍
අනිවාර්යයෙන්ම අපි අයින්කලා,
සෙපාලට වෙන්නේ නහාගහනන්දට වෙච්චි දෙ තමයි. අන්තිමට නිකං සවූත්තු වෙනවා.
Hariyata hari.
කුනුකූඩයට වටෙනවා
👍@@sudharmagamage2105
එකෙන්ම 👍👍
Dpitikatu mnihak 😮@@sudharmagamage2105
කවුරු කොහොම කිවුවත් අපි මාලිමාවට ජයවේවා ....💪❤
What's the economy war meaning?Rata Anduru yogayata gamankreema kiyana arthaya poddak kiyannako balamu....😅😮😢😂😢😮😅😊
මෑල්කම් අනුරට ඔච්චර ආදරේ ඈයි ...?? අනාගමික ෆෙඩෙරල් රාජ්ජය මගින් බුද්දාගම ආරක්ශා කරන්න තිබෙන වගන්ති ඉවත් කරන එක ගෑන තිබෙන සතුටද ....? මේවා පස්සේ ඉන්නේ ඩොලර් ආයෝජන ගේනවා කියන LTTE ඩයස්පෝරා නේද ...? මේවා ජනතාවට කියන්නේ නෑත්තේ ඈයි...? 1987 JR jayawardhana පලාත් සභා ඉන්දියන් හමුදා ගෙනාවෙත් මේ වගේ හොරෙන් නේද....??
..අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න.......jvp parkshekayan Nerargemakae argamak nathee paaharayan -soyagana SOBADAHAMA wadaa patan aragana OKUNta saapayakma waawa............ganwathura naaya-yaama hodatama karanawa.......kumana rataka heteyath sulee sulagak aveth Makkabaawanda onee pauull peteenහිටපු දියවඩන නිළමේ හෙළිකරන දළදා මැදුරේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ සුළමුල | Neranjan Wijeyeratne
Moda kama pennana APA
මක් උනාද? සේපාල්ට! ජනතාව සැලෙන්නෙනැහැ✊🏼මාලිමාවට ජයෙන් ජයම වේවා!!!!!❤❤❤❤🎉🇱🇰
ගොඩක් ස්තූතියි ඔබේ දැනුවත් කිරීමට,,ඒ වගේ කුහකයොන්ගෙ වීඩියෝවත් නොබලන තරමට හොඳයි 👍👍🔥
සක්කිලි.සේපාලයා.ගල්ගසා.පන්නමු.මාළිමාවට ජයවේවා
තනිකරම ඇත්ත. ඔය අමන සිංහ වර්ජනය කරමු. කවුරුත් බලන්න එපා. මේ වගේ එවුන් නිසා රට අගාධයට යනවා. යන්න අපායක් නැති වෙයි.
හරි හරි සේපාල් දැන් සමාව ඉල්ලා හැදියං නැතහොත් අපි ලොකු කට්ටියක් තොගෙන් සමුගන්නවා.
ඇත්ත .
ඇත්තමයි අපි සමුගත්තා 😊
සේපාල කියන මනුෂ්‍ය කවුද කියන්න දැන් ගොඩක් අය දන්නව, සේපාලට බෑ මාලිමාවේ ජන්ද කඩන්න
සේපාලයගෙ වීඩියො බලන්නෙ නෑ..දැක්කත් රි පෝ ට්ට්ට් කරනවා.දැන් පොර විකිනිලානෙ
සේපාල් අමු ජාතිවාදියෙක්..
Malmawata kade yanakota talagoya dan kabaragoya ko prajatsndravadoya
මාලිමාව චෞරයන්ගෙන් පිරිල නෑනෙ. ඉතින් කඩේ ගියාට මොකද?
හොදට තේරෙනවා...ඌ තනතුරක් බලාපොරොත්තු උනා.. නැති නිසා අනිත් පැත්ත ගැහුවා....නාකි මල පෙරේතයා....අනිවාර්‍යෙන් ඕකා කුට්ටියක් ගත්තා....චික් ලැජ්ජයි...පිලිකුල්...
සේපාල කියන මල පේරෙතයා
English translation is wrong
බොහෝම ඉස්තුතියි ඔබට..කොහොමත් අපි මාලිමාවට ........................
කාටවත් බැහැ අපේ ගමන නවත්වන්න අපි මුලු රටම මාලිමාවට අවංක බුද්ධිමත් අය මාලිමාවට දිල රට ගොඩගමු ජයවෙිවා❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉
මම දැක්කා මමත් ඕකට බැන බැන හිටියේ මුන් thamai දිය රෙද්දෙන් බෙල්ල කපන එඋන් මහා ජරා මිනිහෙක් 👍🏿👍🏿❤❤
සෙපාල් අමනසිංහ අන්ස්ක්‍රයිබ් කරමු. රිපොට් ගහමු
Yes
කරා
මාත් කරා
මමත්
Danatamath.
🤭🤭බැනලාම, බ්ලොක් කරා 🤭🤭සේපාල නෙමෙයි සේපාලිකා 🫣😁ඌ
😀😀
😀😀😀😀
😂😂😂
😁🤭
😜 අම්බෝ ඒක
නාකියො.තෝ.මොනවා කිව්වත් මාලිමාවට ජය ජය වේවා
සේපාලයා තිරිසන් බල්ලෙක්. You are correct .
ස්තුති යි පුතා ....ඔයා හැමදාම වෙස් මූනු ගලවනවාට .....🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
සේපාලයා අවස්ථා වාදියෙක් 😂😂😂ඔය නාකියා කියන ඒවා කවුද ගනන් ගන්නෙ 😂😂😂වුගේ වල වුම කපා ගන්න වා 😂😂😂මොන දේ නැති වුනත් අපි පාරට බහින්නේ නෑ 😂😂😂මාලිමාවට ජය වේවා ❤❤❤
මම සේපාල්ගේ හැම වීඩීයෝවක්ම බැලුවා. මේ දවස්වල බලන්ට බැරි වුනා. කොහොමත් මේ පාර පාර්ලිමේනතුව මාලිමාවෙන් පුරවනවා.
සේපාල් නාකි පීම්පිය දැන් මාලිමාවට කපනව , මොකද ITN දීප්තිගේ පුටුව දුන්නේ නැති නිසා උරන වෙලා කියනනේ 🤣😂සේපාල් අවස්තාවාදී කාලකනි ය
ඔබ හරි. සේපාල් සභාපති කමත් විවේචනයට ලක් කලා .
ඇත්ත කතා කලොත් , අයි ටී එන් සභාපති නම් කිසිම වැඩක් නැහැ .මනාව භාශා දැනුම ඇති ,ඉංග්‍රීසි සිංහල සාහිත්‍යය ,සංගීතය කලාව දේශපාලනය ගැන මනා දැනුමක් තියෙන අයෙක් තමයි රජයේ රූපවාහිනී නාලිකාවක ඉහල තනතුරක් දැරිය යුත්තේ
@@thushanthasilva5323රටට ශාපයක් වුන ෙබලා ෙග් පවුල් පිටි විනාසවි ෙහන ගහන්න ඔනා.
ස්තුති සහෝදරයා ... ගෝතයා අපේ රටේ මුදුන් මල්කඩ .. බෞද්ධ දර්ශනයට අපහාස කර ඩොලර් හිගාකාල ඒ වයින් ජීවත් වෙලා ඉන්නේ ... මේවට සොබාදහම දඩුවම් දෙනවා නියතයි....
ජය වේවා .🙏රංජිත් සියඹලාපිටිය කියන මිනිහට නීතිය ක්‍රියාත්මක කරන්න . දේපළ සියල්ලම රාජසන්තක කරන්න
රටට ආදරෙ.තියන උන් නෙමෙයි.එක් එකට කඩෙ යන නරි..මලිමව වට්ටන්න බැහැ.ජය වේවා .පර්ලිමෙන්තුවපිරෙන්නෙ මලි මවෙන්.දළදා හමුදුරුවගේම පිහිටයි මලිමවට .
නාකි පිම්පියාගේ චැනල් එක බලන් නෑ අපි නම්
Api balanna nee
මේ වගේ කෙලින් කතාකරන්න ජනතාව දෙනුවත් කිරීම ගැන බොහෝම ඉස්තුති.🎉
මල්ලී ඔයා හැකි තරමට වීඩීඕ දාන්න.අපිත් ඔය ලබ්බාට රැවටිලා හිටියා.ඔය අවලාද කාරයෝ ගැන ජනතාව බලාගනීවි.කලබල නොවෙමු.
👍👍
අන්ත දුප්පත් තරුණයෝ JVP එකට උදව් කළා. මට මතකයි ෆුට් බයිසිකල් පැදීම වතුර ටිකක් බීලා. අලුත් ආන්ඩුවෙන් මොකුත් ඉල්ලන්නේ නෑ තාමත් උන් එහෙමමයි.
සහතික ඇත්ත .❤
ඇත්තටම මල්ලි මමත් ඒ සෙපාල කියපු කෙනාට ගොඩක් ලයික් දැම්මා මැසේජ් දැම්මා මොකද අපිත් රැවටුනා එයා ලස්සන ඇඩ් එකක් දලා තිබුනා නංගි මේ පාර කොහාට කියලා කොල්ලෝ දෙන්නෙක් අහනවා කෙල්ල ලස්සනට හිනා වෙලා කියනවා මේ පාර මාලිමාවට කියලා හිනා වෙලා මම හරි ආසාවෙන් බැලුවේ සෙපාල තමා කිවේ මාලිමාවට කොට්යක් චන්ද කියපු ම්නිහා ඇයි දැන් මෙහෙම කුරිරු වැඩ කරන්නේ නෙද බුදු සරණයි මාලිමාවට
ඔය ෙසවලපාල අමනසිංෙඤා කියන ෙද්වලට අෙප් මිනිස්සු රැවෙටන්ෙන නැහැ. මර්වින් සිල්වා කිව්වා හරි උ පිස්ෙසක්….ඉක්මනට අංෙගාඩ අරින්න ඕනැ ඉක්මනට. අපි මාලිමාවට.🎉🎉🎉🎉
අප්පෝ සේපාල්..😮😮😮
මෙවුන් ඇත්තටම ගිනි 🔥🔥🔥🔥 බෝම්බ තමයි කාලකන්නි රටේ පවට උපන් එවුන්.... බොහොම ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
" කළකදි රහලූ,කළකදි වහ වෙනවාලූ."
Obata බොහෝම ස්තුති ....good luck
සේපාල් දැන් යන අපාය ගැන හොයපන්. මොන තනතුරුද දැන් මැන්ටලේට.
හැමෝම ඔය සේපාලයා අන්සබ්ක්‍රයිබ් කරමු.
අපි නම් කළා. හැමෝම කරමු
👍👍👍👍🔥🔥
හොඳ දෙවල් ගැන Cried එකක් දිලා වර්නනා කරනව වගේම, කවුරැ මොකා වැරැද්ක් කලත් ඒ වැරැද්දක් නම් එය වැරැද්දක් විදිහට දකින්න ! තමුන්ගෙ එකෙක් වැරැද්දක් කරත් , එය අහක බලාගෙන එයට සුදුහුනු ගාන්නෙ නැතුව එය විවෙචනය කරන්න තරම් මිනිස්සු පරිනතවෙනවනම් හොඳයි. එහෙම කලොත් තමයි සමාජයක් ,රටක් වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාහැකි වන්නෙ.
Already done
සේපාල් කියන්නේ අවස්ථාවාදී පරයෙක් , නේ ...???ඕකව unsubscribe කරල දැනට අවු 2 ල් විතර වෙනවා...!!!
මම සේපාල්ගෙ චැනල්වලින් සම්පූර්ණයෙන්ම අයින් වුනා
Mamath
සේපාල් මහත්තයා මාලිමාවේ ජනාධිපතිවරණ කැම්පේන් එකට ගොඩක් උදව් කල කෙනෙක්. 'මාලිමාවට කෝටියක්' ස්ටිකර් කැම්පේන් එක ආරම්භ කරන්න මූලිකත්වය ගෙන කටයුතු කලා. එයට ඔහුට අවංකවම ස්තුතිවන්ත වෙනවා.නමුත් ඔහු මාසයක් වැනි සුළු කාලයකින් වෙනස්වීම ගැන නම් හරිම කණගාටුයි. දැන් නම් බුද්ධීමත් ජනතාව එක එක්කෙනා මාලිමාවට කරන මඩ කතා, බොරැ චෝදනා ගනන් ගන්නේ නෑ. බහුතරය ජනතාව අනුර ජනාධිපති සහ හරිනි අගමැතිණිය කෙරෙහි පැහැදීලයි සිටින්නේ. ඒ නිසා ඔය බොරැ කතාවලට මාලිමාවේ චන්ද ලොකු ප්‍රමාණයක් කඩන්න අමාරුයි.මහ මැතිවරණය මාලිමාව විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරන බව නම් විශ්වාසයි. හොරකම් කල දේශපාලඥයන් සහ ඔවුන් ගෙන් යැපුන හොරැ ආණ්ඩුව මාස 3-4 පවතින්නේ කීයල බොරු ප්‍රචාරය කරනවා.ඔවුන් දන්නවා ඔවුන්ට බත් කන්න සිදුවන බව.
ඔව් ඔව් වෙස්මූන ගලවලා තමා ජනාධිපති වරනයට කලින් කොන්ඩෙ බැදල රැවුල ගොඩක් වවල හිටියේ දැන් වෙනස් වෙලා , මමනම් එච්චර ආසනෑ ඉදල හිටල බලල තියෙනවා
ඉර....🌙 ...වගේම විශ්වාසයක් අපිට තියෙනවා 👍❤️🙏
JvP එක හෝ මාලිමාව ඔවැනි ආකාරයට විවේචනය කලයුතුව තිබුනේ ඉදිරි 14වන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවයි ..කොහෙත්ම මේ මොහොතේ නොවේ.නමුත් මේ හිතාගන්නවත් බැරි කරන පිස්සුවෙන් වෙන්නේ මාලිමාවට ලැබෙන්නට නියමිත චන්දයක් හෝ නැති කිරිමයි.. මේ මොහොතේ අනිවාර්‍යෙන්ම කලයුත්තේ ..ඔවුන්ගේ කිසියම් හෝ අඩුපාඩුවක් තිබුනත් නිවැරැදි කර මෝටිවේශන් කිරීමයි .කරුනාකර නොවැම්බර් 14 අවසන් වෙනතෙක් ඉවසන්න .මේකෙන් දැන දැනම ඔහු කරනා පවට යම් දිනක ඔහුටම වන්දි ගෙවීමට සිදුවන බව නියතයි .
එයාගෙ කන්නාඩි අපට අවශ්‍ය නැත.
ඔබ ඉතාම නිවැරදියි සහෝදරයා . ඕක නොදැන ඉන්න සේපාල් බබෙක් වෙන්න බෑ. පේන විදියට සේපාල් අනිත් පැත්ත ගහලා වගේ
වල් බල්ලෙක් සේපාලය.මේ ආණ්ඩුව 3දෙනෙක් සමග මේ කරන වැඩේ මොනතරම් අගේද?මුන් මහ ජරා යක්කු.ඕව ඕකුන්ට පටිසන් දෙනව.අපේ දරුවන්ගෙ අනාගතේ විනාශ කරනවට.
SUDAA CREATION යූටියුබ් නාලිකාව කරන සුදත්ත අය්යා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයව හමුවෙලා ආවට පස්සේ සේපාල්ගේ හැසිරීම වෙනස් උනා. සේපාල්ට සුදත්ත අය්යාව පෙන්නන්න බැහැ.ඒවගේම සේපල් අපේක්ෂා කලා සේපාල් මාධ්‍යවේදියෙක් නිසා සේපාලට අයිටීඑන් ITN එකේ හරි මොකක් හරි තනතුරක් හම්බ වෙයි කියලා. අනිත් එක මේ සේපාල් කියන හාදයා සන්නස්ගලගේ මිත්‍රයෙක්. අනිත් එක නාකි සෙපල කියන්නේ සල්ලි වලට ඕනෑම ජරා වැඩක් කිරීමට පසුබට නොවන කුහකයෙකි.
Suda kiyana ekath kisi ugath kamak nathi salli walata onama deyak karana ekek. Anura parissam viya uthuma ekek
කෝ දැන් සුදා..........
රන්ජන් සහ ඩිලශානන්ලට හේත්තු වෙයි 😮
පාරේ දි Huu ගුජ්ජ් වලින් නාවමු.
හතුරෙකුටවත් ඔය විදියට කරන්න හිතන්න වත් එපා .ඔබට ඔය දුශ්ට සිතුවිලි වලට සිදුවෙන අකුසල් හුගාක් කල් ගෙවන්න වේවි . දේශපාලනයක් ගැන නෙවෙයි මේ කියන්නෙ
නාගයඉ අමරයඉ දෙන්නම අවස්ථාවාදියෝ 😂😂😂වුන්ගේ වල වුන්ම කපාගන්න වා 😂😂😂බොහොම හොදඉ 😂😂😂මාලිමාවට ජය වේවා ❤❤❤
නියමයි සහෝදරයා ඔබ නිවැරදියි
ඔබ හදපු දෙමාපියන්ට පින්
බලන් ගියාම අපි කොහොමද මිනිස්සු විශ්වාස කරන්නේ😢😢😢
දේශපාලනය කරන මෙවන් කුහක යන්ව සදාකාලිකව වෙන් කරන්න .
මොකා මොන ජඩ කතා කිව්වත්..,දැන් මිනිස්සුන්ට තේරෙනවා ගොඩක් උන් යටි අරමුණු තියන් උඩ පැනලා තියෙන්නෙ වග..ඒ නිසා මේ හිටියා වගේ ඔලුවෙන් ගේමක් දීගන අපේ ආණ්ඩුව බලවත් කරන්න ඕනේ,,බහුතර බලයෙන්..💪💪නැත්තන් කොහොමද අපේ ජනධිපති සහෝදරයා මේපර හැත්තට නීතිය ක්‍රියාත්මක කරන්නේ..ඒ නිසා එකාවන්ව නොසැලී පරයින් ගැන දැනන්..අපේ ආණ්ඩුව වෙනුවෙන් වැඩ කරමු..මාලිමාවට ජයෙන් ජයම වේවා✌️✌️🧭🧭💪💪
සේපාලයයි,මෝටිවේශන් අප්පච්චි කියන එකයි දෙන්නම ලෝක අන්ඩයො.
එක ප්‍රතිපත්තියක ඉන්න බැරි මිනිස්සු. යටි අරමුනු සහිත උදව් . මොනදේ ලැබූ නත් නැතත් රටට ආදරෙයි නම් ඉවසලා ඉන්න ඕන . අපි 71, 89 ,:24 වෙනතෙක් ඉවසලා ඉදපු විත්තිය මෙයාලට කියල දෙන්න ඕන කිසිම වෙනත් බලාපොරොත්තු වක් නැතිව .
සුපිරි සහෝදරයා ජයවේවා
ඔය කියන දේශද්‍රෝහී නාකියාව ප්‍රතික්ෂේප කිරීම ජනතාවගේ වගකීමක් සහ යුතුකමක් ඔය අපතයාගැන ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ඔබට ස්තුතියි ! ❤️
ස්තූතියි ඔබට
සේපාල නාකි උපාසකට නිවන් සුව ...
හරියටම හරි ✌💪❤පණ්ඩිත යට ඒදණ්ඩෙ යන්න බෑ කියන කථාව සත්‍යක් 😕😑😶😐
සේපාල් කියන්නෙ අමු ගොතයෙක්....
පසු ගිය ආණ්ඩුව තිබෙන කාලයේ සේපාල් අන්කල් හැoගිලා හිටියාට මේ ආණ්ඩුව තිබෙන නිසා එහෙම ඉන්න ඕනෑ නැත ...අන්න වෙනස සේපාල් ...
malimawa සමග ඉන්නේ බුද්ධිමත් මිනිස්සු. කපටි කාලකන්නි මොනවා කිව්වත් අපි රැවටෙන්නේ නැහැ. මුන් ගැන කියලා අපිව දැනුවත් කරනවට ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤
කෙලින් කතා කරන මල්ලි ඔබට ජය වේවා
ඔබට ජයවේවා..අනුර ජනපති හැමදාම අපෙ ජනපති..
I agree with you. You are right. ❤
දරුණු විෂබීජයක් ගැනත් රටේ තත්ත්වය ගැනත් පැහැදිලි කලාට ගොඩක් ස්තූතියි ❤❤❤🎉
සේපාලයා සවුත්තු වී ඉවරයි
❤❤❤ බොහොම ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ගොඩාක් වැදගත් පැහැදිලි කිරීමක් ජයවේවා
සේපාල් අවස්ථාවාදී නරුමයෙක්අසරණ අහිංසක ජනතාව ගේ හීන මරන්න උත්සාහ කරන්නේ 😢😢😢
කවෘරුත් සේපාල වගේ වෙන්න එපා සේපාල හොද දෙයක් කලා ඒත් වෙනස් උනා එයා දන් වයසට ගිහිල්ලා මොනාද බලාපොරොත්තු වන්නේ හොද දේ කලොත් සතුටු වෙන්න පුළුවන් එච්චරයි එයාට කියන්න තියෙන්නේ
ජයවේවා....!!!!!🧭🧭🧭🧭🧭🧭
Oya nakiyà kàpatiya
මමනම් ඒ ගෝපාල් ඹබරසිංගගෙ වීඩියෝ ආපු ගමන් මකලම දානව.ඉස්සර ඉදලම😄😄😄
ඔව් මචෝ....වෙලාවට මූ ගැන කතා කරේ.....❤
අපි හරි විදිහට රට වෙනස් කරමු කියාගෙන මේකා ඇවිල්ලා, මොකෙක් ගේ හරි ජරා ගොඩක් ගිලලා කැත විදිහට වෙනස් වෙච්ච තුට්ටු දෙකේ මිනිහෙක්, මූ දාන වීඩියෝ බලන එක නම් නවත්වලා අපි හුඟක් කල්, සමහර කියන දේවල් වලින් අපි තේරුම් ගත්තා සතා කවුද කියලා
හොරු සමග හෙලුවෙන් ඉන්න පොඩි පොඩි හොරු ටික තාමත් ඉන්නවා...
දැන් සේපාල තියා මහාබ්‍රහ්මයා ඇවිත් කිව්වත් මාලිමාවේ ජයග්‍රහණය නවත්වන්න බෑ,මාලිමාවට ජයවේවා!!!
අඩෝ සේපාල්,වරෙන් එළියට,පුක පලනව තොගෙ
Palamu palamu okage
අපෝ එපා යකෝ ඒක කොරන්ඩ,ඹ්ක ලග උරුලෑ ගදයි .
අපි මාලිමාවට ❤❤❤🎉
මාලිමාවට ජයවේවා ❤❤
ජාතික ජනබල වේගයට ජයෙන් ජය වේවා 👍
මම නං මුල ඉදලම සැක කලා මොකද ඉස්සර ගෝටට කඩේ ගිය එකෙක්.
මාලිමාව ට ජයම ජයනියතඉ ❤❤❤❤❤❤
අපි කිසිවෙකු විවේචනය කළ යුතු නැත.අපි හැමෝම අපේ රටට උදව් කරනවා නම් එකිනෙකාට දොස් කියන්න එපා.කරුණාකර අපේ රට යළි ගොඩනැගීමට NPP ට අවස්ථාව දෙන්න.කරුණාකර අවස්ථාවක් දෙන්න.එකිනෙකා සමඟ සටන් නොකරන්න.අපි මේ වගේ කළොත් අනිත් අය දිනනවා අපේ දරුවන්ට සහ අපේ රටට මොකද වෙන්න?අපේ මව් රටට දෙවි පිහිටයි
ජයවේවා 👍🇱🇰 ඔබට ජයවේවා 👍🇱🇰 යහපත්කම වේවා 🙏❤️❤️💐🇱🇰👌
හොරුන්ට පාර්ලිමේන්තු නැතුව ජීවත් වෙන්න බැහැ.. පවුල් දේශපාලනයක් හොරුන්ට ඕනේ
හරියටම හරි 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
Be compassionate thanks we are in npp
මෙහෙම මිනිස්සු ,වාසියට තමයි,,හැමදෙයක්ම කරන්නේ ,,රට ගැන හැගිමක් නැ, දිව දෙකේ,අයගේ video , බලන්නේ, නැ,,,😮😮😮
අනිවාර්යයෙන්ම මලිමවට ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා
ඌ කාගේ හරි ජරාව කනවා වෙන්න පුලුවන් උගේ විඩියො අපි නොබල ඉන්නෙ
Ou Ou Ou !!!!Oya nakimaina loku gemakgahuwe Oya Oya sepalaya amu pakaya!!!!❤❤❤😊
Kutiyak aragena!!!Sepalaya!!!NPP ❤❤❤😊6/5
කැරිය ITN ලොකුම තනතුර ඉල්ලුව,ලැබුනෙ නැහැ,ඒකයි වු දැන් බුරන්නෙ
ara SUDA kiyana ekath ITN eke putuwak illuwalu nede lokka.
සේපාල ගෙ නින්දිත හෙළුව ලෝකෙටම පෙන්වනවා...😢😢
සේපාල් ගොඩක් වැඩ කලා මේ ආණ්ඩුව ගේන්ඩ.හැබැය් මාලිමාවෙ අය කෝල් එකක්වත් එයාට දුන්නෙ නැති එක අව්ලක්.සේපාල්ට ඒක ලොකු අව්ලක්.පස්සෙ ඕව හරියය්😢
Okkotama cl denda nalimawe ayata weda nedda?
@@jenetteweliwita825 ඔක්කොටම නෙමෙය්.සේපාල්.භාරත.දර්ශන.සුදා.සුදන්තක.ඇපල් නුවන්.මේ අය ගොඩක් වැඩ කලා
පරක්කු වෙලා හරි , සේපාල් අමරසින්හගේ හෙලුව ප්‍රසිද්ධියට පත් කිරීම පිලිබදව ඔබට දහස් වාරයක් ස්තුති කරමි ...!!!
අනිවාර්යයෙන්ම
මාලිමාවට ජයවේවා කවුරු මොනවා කිව්වත් අපි මාලිමාවට
මේ මනුස්සයාට මොනවා වුනාද කියලා හිතාගන්නත් ඛෑ.අපූරුම චරිතයක්??
මමත් සේපාල් ගෙ වීඩියෝ ගොඩාක් බලන්නෙම නැහැ කලින්වත් තම්මෙල් එක දැක්ක මේ දවස් ටිකේම බලන්නෙ නැහැ අපට අනවශ්‍ය දේවල් නොබල ඉමු අපට ඔය කාගෙවත් දේශ න වැඩක් නැහැ ජාතික ජනබලවේගයට මාලිමාවෙ වීඩියෝ රටේ තොරතුරු එ්ව විතරයි බලන්නෙ වෙනත් කිසෙම පක්ෂ වල එ්ව බලන්නෙ නැහැ ජයවොවා මාලිමාවට ස්තූතියි වීඩියෝ එක ගෙනාවට ❤❤
What's the economy war meaning?
Rata Anduru yogayata gamankreema kiyana arthaya poddak kiyannako balamu....😊😅😮😢😂😢😮😅😊
මමත් .
මෙවන් පාහරයන් ගැන ජනතාවට හෙලිදරව්කිරීම පිළිබඳ සහෝදරයාට මගේ ගව්රවනීය ස්තුතිය පුදකරමි .❤
What's the economy war meaning?
Rata Anduru yogayata gamankreema kiyana arthaya poddak kiyannako balamu....😊😅😮😢😂😢😮😅😊
ඔබට බොහොම ස්තුතියි ඔබ සැබෑ දේශප්‍රේමි ශ්‍රිලංකා පුත්‍රයෙකි . වසර 70 ක් පුරා නරකාදියක්වු සිරිලන්කා මාතාව ලස්සන මනස්කාන්ත සුරපුර යක් වන හැටි බලව් ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මම නම් දැන් පණ්ඩිතයාගේ වීඩියෝ බලන එක අත් ඇරිය....... එයාට තමා රට කරන්න පුළුවන් 😀😀😀😀😀කියලා හිතාගෙන ඉන්නේ
අපි මෙහෙම කියමු පුතේ ,රැවුලට වඩා උඹ ලදරුයි සේපාල් ,අනුර අපේ නායකය තව බොහෝ කාලයක් රට පාලනය කරනව ඒකාන්තයි සත්තයි සහතික යි .
අපි හැමෝම එකට එකතු වී ඔය කාලකන්නීයා ගේ VIDEO බලනඑක වර්ජනය කරමු .එතකොට හරි .
අනිවාර්යයෙන්ම 👍👍
ඔව් සියලු දෙනා ඒක රාශී වෙමු 😮
Munwa kapalama damu
අනිවාර්යෙන්ම👍
අනිවාර්යයෙන්ම අපි අයින්කලා,
සෙපාලට වෙන්නේ නහාගහනන්දට වෙච්චි දෙ තමයි. අන්තිමට නිකං සවූත්තු වෙනවා.
Hariyata hari.
කුනුකූඩයට වටෙනවා
👍@@sudharmagamage2105
එකෙන්ම 👍👍
Dpitikatu mnihak 😮@@sudharmagamage2105
කවුරු කොහොම කිවුවත් අපි මාලිමාවට ජයවේවා ....💪❤
What's the economy war meaning?
Rata Anduru yogayata gamankreema kiyana arthaya poddak kiyannako balamu....😅😮😢😂😢😮😅😊
මෑල්කම් අනුරට ඔච්චර ආදරේ ඈයි ...?? අනාගමික ෆෙඩෙරල් රාජ්ජය මගින් බුද්දාගම ආරක්ශා කරන්න තිබෙන වගන්ති ඉවත් කරන එක ගෑන තිබෙන සතුටද ....? මේවා පස්සේ ඉන්නේ ඩොලර් ආයෝජන ගේනවා කියන LTTE ඩයස්පෝරා නේද ...? මේවා ජනතාවට කියන්නේ නෑත්තේ ඈයි...? 1987 JR jayawardhana පලාත් සභා ඉන්දියන් හමුදා ගෙනාවෙත් මේ වගේ හොරෙන් නේද....??
..අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න.......jvp parkshekayan Nerargemakae argamak nathee paaharayan -soyagana SOBADAHAMA wadaa patan aragana OKUNta saapayakma waawa............ganwathura naaya-yaama hodatama karanawa.......kumana rataka heteyath sulee sulagak aveth Makkabaawanda onee pauull peteen
හිටපු දියවඩන නිළමේ හෙළිකරන දළදා මැදුරේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ සුළමුල | Neranjan Wijeyeratne
Moda kama pennana APA
මක් උනාද? සේපාල්ට! ජනතාව සැලෙන්නෙනැහැ✊🏼මාලිමාවට ජයෙන් ජයම වේවා!!!!!❤❤❤❤🎉🇱🇰
What's the economy war meaning?
Rata Anduru yogayata gamankreema kiyana arthaya poddak kiyannako balamu....😊😅😮😢😂😢😮😅😊
ගොඩක් ස්තූතියි ඔබේ දැනුවත් කිරීමට,,ඒ වගේ කුහකයොන්ගෙ වීඩියෝවත් නොබලන තරමට හොඳයි 👍👍🔥
සක්කිලි.සේපාලයා.ගල්ගසා.පන්නමු.මාළිමාවට ජයවේවා
තනිකරම ඇත්ත. ඔය අමන සිංහ වර්ජනය කරමු. කවුරුත් බලන්න එපා. මේ වගේ එවුන් නිසා රට අගාධයට යනවා. යන්න අපායක් නැති වෙයි.
හරි හරි සේපාල් දැන් සමාව ඉල්ලා හැදියං නැතහොත් අපි ලොකු කට්ටියක් තොගෙන් සමුගන්නවා.
ඇත්ත .
ඇත්තමයි අපි සමුගත්තා 😊
සේපාල කියන මනුෂ්‍ය කවුද කියන්න දැන් ගොඩක් අය දන්නව, සේපාලට බෑ මාලිමාවේ ජන්ද කඩන්න
සේපාලයගෙ වීඩියො බලන්නෙ නෑ..දැක්කත් රි පෝ ට්ට්ට් කරනවා.දැන් පොර විකිනිලානෙ
සේපාල් අමු ජාතිවාදියෙක්..
What's the economy war meaning?
Rata Anduru yogayata gamankreema kiyana arthaya poddak kiyannako balamu....😊😅😮😢😂😢😮😅😊
Malmawata kade yanakota talagoya dan kabaragoya ko prajatsndravadoya
මාලිමාව චෞරයන්ගෙන් පිරිල නෑනෙ. ඉතින් කඩේ ගියාට මොකද?
හොදට තේරෙනවා...ඌ තනතුරක් බලාපොරොත්තු උනා.. නැති නිසා අනිත් පැත්ත ගැහුවා....නාකි මල පෙරේතයා....අනිවාර්‍යෙන් ඕකා කුට්ටියක් ගත්තා....චික් ලැජ්ජයි...පිලිකුල්...
සේපාල කියන මල පේරෙතයා
English translation is wrong
බොහෝම ඉස්තුතියි ඔබට..කොහොමත් අපි මාලිමාවට ........................
කාටවත් බැහැ අපේ ගමන නවත්වන්න අපි මුලු රටම මාලිමාවට අවංක බුද්ධිමත් අය මාලිමාවට දිල රට ගොඩගමු ජයවෙිවා❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉
මම දැක්කා මමත් ඕකට බැන බැන හිටියේ මුන් thamai දිය රෙද්දෙන් බෙල්ල කපන එඋන් මහා ජරා මිනිහෙක් 👍🏿👍🏿❤❤
What's the economy war meaning?
Rata Anduru yogayata gamankreema kiyana arthaya poddak kiyannako balamu....😊😅😮😢😂😢😮😅😊
සෙපාල් අමනසිංහ අන්ස්ක්‍රයිබ් කරමු. රිපොට් ගහමු
Yes
කරා
මාත් කරා
මමත්
Danatamath.
🤭🤭බැනලාම, බ්ලොක් කරා 🤭🤭සේපාල
නෙමෙයි සේපාලිකා 🫣😁ඌ
😀😀
😀😀😀😀
😂😂😂
😁🤭
😜 අම්බෝ ඒක
නාකියො.තෝ.මොනවා කිව්වත් මාලිමාවට ජය ජය වේවා
සේපාලයා තිරිසන් බල්ලෙක්. You are correct .
ස්තුති යි පුතා ....ඔයා හැමදාම වෙස් මූනු ගලවනවාට .....🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
සේපාලයා අවස්ථා වාදියෙක් 😂😂😂ඔය නාකියා කියන ඒවා කවුද ගනන් ගන්නෙ 😂😂😂වුගේ වල වුම කපා ගන්න වා 😂😂😂මොන දේ නැති වුනත් අපි පාරට බහින්නේ නෑ 😂😂😂මාලිමාවට ජය වේවා ❤❤❤
මම සේපාල්ගේ හැම වීඩීයෝවක්ම බැලුවා. මේ දවස්වල බලන්ට බැරි වුනා. කොහොමත් මේ පාර පාර්ලිමේනතුව මාලිමාවෙන් පුරවනවා.
සේපාල් නාකි පීම්පිය දැන් මාලිමාවට කපනව , මොකද ITN දීප්තිගේ පුටුව දුන්නේ නැති නිසා උරන වෙලා කියනනේ 🤣😂සේපාල් අවස්තාවාදී කාලකනි ය
What's the economy war meaning?
Rata Anduru yogayata gamankreema kiyana arthaya poddak kiyannako balamu....😊😅😮😢😂😢😮😅😊
ඔබ හරි. සේපාල් සභාපති කමත් විවේචනයට ලක් කලා .
ඇත්ත කතා කලොත් , අයි ටී එන් සභාපති නම් කිසිම වැඩක් නැහැ .මනාව භාශා දැනුම ඇති ,ඉංග්‍රීසි සිංහල සාහිත්‍යය ,සංගීතය කලාව දේශපාලනය ගැන මනා දැනුමක් තියෙන අයෙක් තමයි රජයේ රූපවාහිනී නාලිකාවක ඉහල තනතුරක් දැරිය යුත්තේ
..අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න.......jvp parkshekayan Nerargemakae argamak nathee paaharayan -soyagana SOBADAHAMA wadaa patan aragana OKUNta saapayakma waawa............ganwathura naaya-yaama hodatama karanawa.......kumana rataka heteyath sulee sulagak aveth Makkabaawanda onee pauull peteen
හිටපු දියවඩන නිළමේ හෙළිකරන දළදා මැදුරේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ සුළමුල | Neranjan Wijeyeratne
@@thushanthasilva5323රටට ශාපයක් වුන ෙබලා ෙග් පවුල් පිටි විනාසවි ෙහන ගහන්න ඔනා.
ස්තුති සහෝදරයා ... ගෝතයා අපේ රටේ මුදුන් මල්කඩ .. බෞද්ධ දර්ශනයට අපහාස කර ඩොලර් හිගාකාල ඒ වයින් ජීවත් වෙලා ඉන්නේ ... මේවට සොබාදහම දඩුවම් දෙනවා නියතයි....
ජය වේවා .🙏
රංජිත් සියඹලාපිටිය කියන මිනිහට නීතිය ක්‍රියාත්මක කරන්න . දේපළ සියල්ලම රාජසන්තක කරන්න
රටට ආදරෙ.තියන උන් නෙමෙයි.එක් එකට කඩෙ යන නරි..මලිමව වට්ටන්න බැහැ.ජය වේවා .පර්ලිමෙන්තුවපිරෙන්නෙ මලි මවෙන්.දළදා හමුදුරුවගේම පිහිටයි මලිමවට .
නාකි පිම්පියාගේ චැනල් එක බලන් නෑ අපි නම්
Api balanna nee
මේ වගේ කෙලින් කතාකරන්න ජනතාව දෙනුවත් කිරීම ගැන බොහෝම ඉස්තුති.🎉
මල්ලී ඔයා හැකි තරමට වීඩීඕ දාන්න.අපිත් ඔය ලබ්බාට රැවටිලා හිටියා.ඔය අවලාද කාරයෝ ගැන ජනතාව බලාගනීවි.කලබල නොවෙමු.
👍👍
අන්ත දුප්පත් තරුණයෝ JVP එකට උදව් කළා. මට මතකයි ෆුට් බයිසිකල් පැදීම වතුර ටිකක් බීලා. අලුත් ආන්ඩුවෙන් මොකුත් ඉල්ලන්නේ නෑ තාමත් උන් එහෙමමයි.
සහතික ඇත්ත .❤
ඇත්තටම මල්ලි මමත් ඒ සෙපාල කියපු කෙනාට ගොඩක් ලයික් දැම්මා මැසේජ් දැම්මා මොකද අපිත් රැවටුනා එයා ලස්සන ඇඩ් එකක් දලා තිබුනා නංගි මේ පාර කොහාට කියලා කොල්ලෝ දෙන්නෙක් අහනවා කෙල්ල ලස්සනට හිනා වෙලා කියනවා මේ පාර මාලිමාවට කියලා හිනා වෙලා මම හරි ආසාවෙන් බැලුවේ සෙපාල තමා කිවේ මාලිමාවට කොට්යක් චන්ද කියපු ම්නිහා ඇයි දැන් මෙහෙම කුරිරු වැඩ කරන්නේ නෙද බුදු සරණයි මාලිමාවට
ඔය ෙසවලපාල අමනසිංෙඤා කියන ෙද්වලට අෙප් මිනිස්සු රැවෙටන්ෙන නැහැ. මර්වින් සිල්වා කිව්වා හරි උ පිස්ෙසක්….ඉක්මනට අංෙගාඩ අරින්න ඕනැ ඉක්මනට. අපි මාලිමාවට.🎉🎉🎉🎉
අප්පෝ සේපාල්..😮😮😮
මෙවුන් ඇත්තටම ගිනි 🔥🔥🔥🔥 බෝම්බ තමයි කාලකන්නි රටේ පවට උපන් එවුන්.... බොහොම ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
" කළකදි රහලූ,කළකදි වහ වෙනවාලූ."
Obata බොහෝම ස්තුති ....good luck
සේපාල් දැන් යන අපාය ගැන හොයපන්. මොන තනතුරුද දැන් මැන්ටලේට.
හැමෝම ඔය සේපාලයා අන්සබ්ක්‍රයිබ් කරමු.
අපි නම් කළා. හැමෝම කරමු
👍👍👍👍🔥🔥
හොඳ දෙවල් ගැන Cried එකක් දිලා වර්නනා කරනව වගේම, කවුරැ මොකා වැරැද්ක් කලත් ඒ වැරැද්දක් නම් එය වැරැද්දක් විදිහට දකින්න ! තමුන්ගෙ එකෙක් වැරැද්දක් කරත් , එය අහක බලාගෙන එයට සුදුහුනු ගාන්නෙ නැතුව එය විවෙචනය කරන්න තරම් මිනිස්සු පරිනතවෙනවනම් හොඳයි.
එහෙම කලොත් තමයි සමාජයක් ,රටක් වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාහැකි වන්නෙ.
Already done
සේපාල් කියන්නේ අවස්ථාවාදී පරයෙක් , නේ ...???
ඕකව unsubscribe කරල දැනට අවු 2 ල් විතර වෙනවා...!!!
මම සේපාල්ගෙ චැනල්වලින් සම්පූර්ණයෙන්ම අයින් වුනා
Mamath
මමත්
සේපාල් මහත්තයා මාලිමාවේ ජනාධිපතිවරණ කැම්පේන් එකට ගොඩක් උදව් කල කෙනෙක්. 'මාලිමාවට කෝටියක්' ස්ටිකර් කැම්පේන් එක ආරම්භ කරන්න මූලිකත්වය ගෙන කටයුතු කලා. එයට ඔහුට අවංකවම ස්තුතිවන්ත වෙනවා.
නමුත් ඔහු මාසයක් වැනි සුළු කාලයකින් වෙනස්වීම ගැන නම් හරිම කණගාටුයි.
දැන් නම් බුද්ධීමත් ජනතාව එක එක්කෙනා මාලිමාවට කරන මඩ කතා, බොරැ චෝදනා ගනන් ගන්නේ නෑ. බහුතරය ජනතාව අනුර ජනාධිපති සහ හරිනි අගමැතිණිය කෙරෙහි පැහැදීලයි සිටින්නේ. ඒ නිසා ඔය බොරැ කතාවලට මාලිමාවේ චන්ද ලොකු ප්‍රමාණයක් කඩන්න අමාරුයි.
මහ මැතිවරණය මාලිමාව විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරන බව නම් විශ්වාසයි.
හොරකම් කල දේශපාලඥයන් සහ ඔවුන් ගෙන් යැපුන හොරැ ආණ්ඩුව මාස 3-4 පවතින්නේ කීයල බොරු ප්‍රචාරය කරනවා.
ඔවුන් දන්නවා ඔවුන්ට බත් කන්න සිදුවන බව.
ඔව් ඔව් වෙස්මූන ගලවලා තමා ජනාධිපති වරනයට කලින් කොන්ඩෙ බැදල රැවුල ගොඩක් වවල හිටියේ දැන් වෙනස් වෙලා , මමනම් එච්චර ආසනෑ ඉදල හිටල බලල තියෙනවා
ඉර....🌙 ...වගේම විශ්වාසයක් අපිට තියෙනවා 👍❤️🙏
JvP එක හෝ මාලිමාව ඔවැනි ආකාරයට විවේචනය කලයුතුව තිබුනේ ඉදිරි 14වන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවයි ..කොහෙත්ම මේ මොහොතේ නොවේ.නමුත් මේ හිතාගන්නවත් බැරි කරන පිස්සුවෙන් වෙන්නේ මාලිමාවට ලැබෙන්නට නියමිත චන්දයක් හෝ නැති කිරිමයි.. මේ මොහොතේ අනිවාර්‍යෙන්ම කලයුත්තේ ..ඔවුන්ගේ කිසියම් හෝ අඩුපාඩුවක් තිබුනත් නිවැරැදි කර මෝටිවේශන් කිරීමයි .කරුනාකර නොවැම්බර් 14 අවසන් වෙනතෙක් ඉවසන්න .මේකෙන් දැන දැනම ඔහු කරනා පවට යම් දිනක ඔහුටම වන්දි ගෙවීමට සිදුවන බව නියතයි .
එයාගෙ කන්නාඩි අපට අවශ්‍ය නැත.
ඔබ ඉතාම නිවැරදියි සහෝදරයා . ඕක නොදැන ඉන්න සේපාල් බබෙක් වෙන්න බෑ. පේන විදියට සේපාල් අනිත් පැත්ත ගහලා වගේ
වල් බල්ලෙක් සේපාලය.මේ ආණ්ඩුව 3දෙනෙක් සමග මේ කරන වැඩේ මොනතරම් අගේද?මුන් මහ ජරා යක්කු.ඕව ඕකුන්ට පටිසන් දෙනව.අපේ දරුවන්ගෙ අනාගතේ විනාශ කරනවට.
SUDAA CREATION යූටියුබ් නාලිකාව කරන සුදත්ත අය්යා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයව හමුවෙලා ආවට පස්සේ සේපාල්ගේ හැසිරීම වෙනස් උනා.
සේපාල්ට සුදත්ත අය්යාව පෙන්නන්න බැහැ.
ඒවගේම සේපල් අපේක්ෂා කලා සේපාල් මාධ්‍යවේදියෙක් නිසා සේපාලට අයිටීඑන් ITN එකේ හරි මොකක් හරි තනතුරක් හම්බ වෙයි කියලා.
අනිත් එක මේ සේපාල් කියන හාදයා සන්නස්ගලගේ මිත්‍රයෙක්.
අනිත් එක නාකි සෙපල කියන්නේ සල්ලි වලට ඕනෑම ජරා වැඩක් කිරීමට පසුබට නොවන කුහකයෙකි.
Suda kiyana ekath kisi ugath kamak nathi salli walata onama deyak karana ekek. Anura parissam viya uthuma ekek
කෝ දැන් සුදා..........
රන්ජන් සහ ඩිලශානන්ලට හේත්තු වෙයි 😮
පාරේ දි Huu ගුජ්ජ් වලින් නාවමු.
හතුරෙකුටවත් ඔය විදියට කරන්න හිතන්න වත් එපා .ඔබට ඔය දුශ්ට සිතුවිලි වලට සිදුවෙන අකුසල් හුගාක් කල් ගෙවන්න වේවි . දේශපාලනයක් ගැන නෙවෙයි මේ කියන්නෙ
නාගයඉ අමරයඉ දෙන්නම අවස්ථාවාදියෝ 😂😂😂වුන්ගේ වල වුන්ම කපාගන්න වා 😂😂😂බොහොම හොදඉ 😂😂😂මාලිමාවට ජය වේවා ❤❤❤
නියමයි සහෝදරයා ඔබ නිවැරදියි
ඔබ හදපු දෙමාපියන්ට පින්
බලන් ගියාම අපි කොහොමද මිනිස්සු විශ්වාස කරන්නේ😢😢😢
දේශපාලනය කරන මෙවන් කුහක යන්ව සදාකාලිකව වෙන් කරන්න .
මොකා මොන ජඩ කතා කිව්වත්..,දැන් මිනිස්සුන්ට තේරෙනවා ගොඩක් උන් යටි අරමුණු තියන් උඩ පැනලා තියෙන්නෙ වග..ඒ නිසා මේ හිටියා වගේ ඔලුවෙන් ගේමක් දීගන අපේ ආණ්ඩුව බලවත් කරන්න ඕනේ,,බහුතර බලයෙන්..💪💪නැත්තන් කොහොමද අපේ ජනධිපති සහෝදරයා මේපර හැත්තට නීතිය ක්‍රියාත්මක කරන්නේ..ඒ නිසා එකාවන්ව නොසැලී පරයින් ගැන දැනන්..අපේ ආණ්ඩුව වෙනුවෙන් වැඩ කරමු..මාලිමාවට ජයෙන් ජයම වේවා✌️✌️🧭🧭💪💪
සේපාලයයි,මෝටිවේශන් අප්පච්චි කියන එකයි දෙන්නම ලෝක අන්ඩයො.
එක ප්‍රතිපත්තියක ඉන්න බැරි මිනිස්සු. යටි අරමුනු සහිත උදව් . මොනදේ ලැබූ නත් නැතත් රටට ආදරෙයි නම් ඉවසලා ඉන්න ඕන . අපි 71, 89 ,:24 වෙනතෙක් ඉවසලා ඉදපු විත්තිය මෙයාලට කියල දෙන්න ඕන කිසිම වෙනත් බලාපොරොත්තු වක් නැතිව .
සුපිරි සහෝදරයා ජයවේවා
ඔය කියන දේශද්‍රෝහී නාකියාව ප්‍රතික්ෂේප කිරීම ජනතාවගේ වගකීමක් සහ යුතුකමක් ඔය අපතයාගැන ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ඔබට ස්තුතියි ! ❤️
ස්තූතියි ඔබට
සේපාල නාකි උපාසකට නිවන් සුව ...
හරියටම හරි ✌💪❤
පණ්ඩිත යට ඒදණ්ඩෙ යන්න බෑ කියන කථාව සත්‍යක් 😕😑😶😐
සේපාල් කියන්නෙ අමු ගොතයෙක්....
පසු ගිය ආණ්ඩුව තිබෙන කාලයේ සේපාල් අන්කල් හැoගිලා හිටියාට මේ ආණ්ඩුව තිබෙන නිසා එහෙම ඉන්න ඕනෑ නැත ...අන්න වෙනස සේපාල් ...
malimawa සමග ඉන්නේ බුද්ධිමත් මිනිස්සු. කපටි කාලකන්නි මොනවා කිව්වත් අපි රැවටෙන්නේ නැහැ. මුන් ගැන කියලා අපිව දැනුවත් කරනවට ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤
කෙලින් කතා කරන මල්ලි ඔබට ජය වේවා
ඔබට ජයවේවා..අනුර ජනපති හැමදාම අපෙ ජනපති..
I agree with you. You are right. ❤
දරුණු විෂබීජයක් ගැනත් රටේ තත්ත්වය ගැනත් පැහැදිලි කලාට ගොඩක් ස්තූතියි ❤❤❤🎉
සේපාලයා සවුත්තු වී ඉවරයි
❤❤❤ බොහොම ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ගොඩාක් වැදගත් පැහැදිලි කිරීමක් ජයවේවා
සේපාල් අවස්ථාවාදී නරුමයෙක්
අසරණ අහිංසක ජනතාව ගේ හීන මරන්න උත්සාහ කරන්නේ 😢😢😢
කවෘරුත් සේපාල වගේ වෙන්න එපා සේපාල හොද දෙයක් කලා ඒත් වෙනස් උනා එයා දන් වයසට ගිහිල්ලා මොනාද බලාපොරොත්තු වන්නේ හොද දේ කලොත් සතුටු වෙන්න පුළුවන් එච්චරයි එයාට කියන්න තියෙන්නේ
ජයවේවා....!!!!!🧭🧭🧭🧭🧭🧭
Oya nakiyà kàpatiya
මමනම් ඒ ගෝපාල් ඹබරසිංගගෙ වීඩියෝ ආපු ගමන් මකලම දානව.ඉස්සර ඉදලම😄😄😄
ඔව් මචෝ....වෙලාවට මූ ගැන කතා කරේ.....❤
අපි හරි විදිහට රට වෙනස් කරමු කියාගෙන මේකා ඇවිල්ලා, මොකෙක් ගේ හරි ජරා ගොඩක් ගිලලා කැත විදිහට වෙනස් වෙච්ච තුට්ටු දෙකේ මිනිහෙක්, මූ දාන වීඩියෝ බලන එක නම් නවත්වලා අපි හුඟක් කල්, සමහර කියන දේවල් වලින් අපි තේරුම් ගත්තා සතා කවුද කියලා
හොරු සමග හෙලුවෙන් ඉන්න පොඩි පොඩි හොරු ටික තාමත් ඉන්නවා...
දැන් සේපාල තියා මහාබ්‍රහ්මයා ඇවිත් කිව්වත් මාලිමාවේ ජයග්‍රහණය නවත්වන්න බෑ,මාලිමාවට ජයවේවා!!!
අඩෝ සේපාල්,වරෙන් එළියට,පුක පලනව තොගෙ
Palamu palamu okage
අපෝ එපා යකෝ ඒක කොරන්ඩ,
ඹ්ක ලග උරුලෑ ගදයි .
😂😂😂
අපි මාලිමාවට ❤❤❤🎉
මාලිමාවට ජයවේවා ❤❤
ජාතික ජනබල වේගයට ජයෙන් ජය වේවා 👍
මම නං මුල ඉදලම සැක කලා මොකද ඉස්සර ගෝටට කඩේ ගිය එකෙක්.
මාලිමාව ට ජයම ජයනියතඉ ❤❤❤❤❤❤
අපි කිසිවෙකු විවේචනය කළ යුතු නැත.
අපි හැමෝම අපේ රටට උදව් කරනවා නම් එකිනෙකාට දොස් කියන්න එපා.
කරුණාකර අපේ රට යළි ගොඩනැගීමට NPP ට අවස්ථාව දෙන්න.
කරුණාකර අවස්ථාවක් දෙන්න.
එකිනෙකා සමඟ සටන් නොකරන්න.
අපි මේ වගේ කළොත් අනිත් අය දිනනවා අපේ දරුවන්ට සහ අපේ රටට මොකද වෙන්න?
අපේ මව් රටට දෙවි පිහිටයි
ජයවේවා 👍🇱🇰 ඔබට ජයවේවා 👍🇱🇰 යහපත්කම වේවා 🙏❤️❤️💐🇱🇰👌
හොරුන්ට පාර්ලිමේන්තු නැතුව ජීවත් වෙන්න බැහැ.. පවුල් දේශපාලනයක් හොරුන්ට ඕනේ
හරියටම හරි 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
Be compassionate thanks we are in npp
මෙහෙම මිනිස්සු ,වාසියට තමයි,,හැමදෙයක්ම කරන්නේ ,,රට ගැන හැගිමක් නැ, දිව දෙකේ,අයගේ video , බලන්නේ, නැ,,,😮😮😮
අනිවාර්යයෙන්ම මලිමවට ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා
ඌ කාගේ හරි ජරාව කනවා වෙන්න පුලුවන් උගේ විඩියො අපි නොබල ඉන්නෙ
Ou Ou Ou !!!!
Oya nakimaina loku gemakgahuwe Oya Oya sepalaya amu pakaya!!!!
❤❤❤😊
Kutiyak aragena!!!
Sepalaya!!!
NPP ❤❤❤😊6/5