ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ අපේ කුකුලා මුදලාලිට ඉක්මනින් සුවය ලැබේවා ඔයා නැතුව වලිත් නැ සරාට පාලුයිලු 😊😑😑🙏🙏
😥😥😥😥😥
Oya. nam lassanai
සිරාවට කුකුලා මුදලාලි පට්ට ❤️❤️❤️
හ්ම්ම්බ්😥
අම්මෝ ඒකහ්
රත්නා දවසක හොඳ තැනකට යන්න ඕනි අඩුව වයසින් සම්මාන අරගෙන🤗😍
Matath sub ekak denna
Matath sub ekak
මවන්
සද්ධාමංගල සූරියබණ්ඩාර අතින් බිහිවුණු සුපිරිම කතාව නාඩගම්කාරයෝ......❤️
Anida කියන්නෙ paradigi .tawa කොයිතරම් ලස්සන kata tiyanawada
🤮🤮
Meka kakka bn dan😂
😂😂😂
අන්තිමට ඔක්කොම ගූ...😜
කොටස් සේරම යූ ටියුබ් එකෙන්ම බලපු , එක කොටසක්වත් මිස් නොකර බලපු එකම කතාව "නාඩගම්කාරයෝ" 💜️🔥
math😁😁
Aniwa math ahemai
ගොන් හරකෙක් තමයි
kauda.?
මාත්
අස්නීප ත්ත්වයෙන් සිටින සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා.
ලබන වසරේ හොදම ජනප්‍රියම නළුවා වෙන කව්රුත් නෙමේ අපේ කතාවෙ ආතාල් වැඩියෙන්ම දෙන කෙනා පිළිගන්න අපේ මිස්ටර් මනමාලන්!
අනිවාර්යයෙන් ඒක suver, මාලන් කියන්නේ වැඩ්ඩෙක් නෙවෙයි , brand එකක් 😘
@sadaruwan Chandrasiri කව්ද කේශාන් කියන්නේ
Yas
Aniwaryaenma
නෑ කවඩිකාන්.............😁😁
හරිම සුන්දර කතාව.යාලුකම,ආදරය,ගරු කිරීම වගේ ගොඩක් ගුනාංග මේ කතාවෙ ලස්සනට පෙන්නනවා.
ඇත්තක්
Math oyata garukaranawa sithu 🥰
@@gamingshehan1083 👍❤️
@@asithahettiarachchi6348 👍❤️
th-cam.com/video/fqEkjNOGA8Q/w-d-xo.htmlනාඩගම්කාරයෝ අලුත්ම සුපිරිම සිංදුව
මෙිි වර්ශය ගෙවෙන්නට මත්තෙන් සියළු රාජපක්ෂවරැ මෙිි පිං භූමියෙන් භංගවෙිිවා🙏
Aniwarrrrrrn..
අනිවාර්යයෙන්
Aniwarayennma.
අනේ අම්මාපල් අනිවාර්යයෙන් වෙන්න ඕනි කාලකණ්නි වේසිගේ පුතාලා මේ රට කෑවා ගෑණු අපෙත් ලෙ රත්වෙලා ඉවරයි ..ආයේ එක පකෙකුට ජන්දේ දෙන්න එපා
අම්මෝ යකෝ ජානු.... ලොවෙත් වටින් කෙල්ලක් නේ... fake එකක් උනත් genuine එකක් උනත් අන්න පැතුම..... 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
සූරිය අරණ චිත්‍රපටය මතක් වුණා 😍😍 සරාලා නාන්න පැනපු හැටි දැක්කම ලස්සනයි ඒ තැන
Matath sub eka
සරාලා නාපු තැනට ආස හිතුනා 🥰🥰.ඒ වගේ සුන්දර කාලයක් අපිටත් තිබුනා 🥺🥺🥺
Athatama Dan inna Aya ehema na Mokada Gewal walin yawanne Na 4n walatama Hira wela
e koheda
එන්න අපේ පැත්තට.. මොකද සරාලා නාන්නෙ නිස්සාරණය පැත්තෙ...
අපි පංති යනකොට නම්, පංතිය නැති උනා කියලා අපිට නම් තරහා ගියේ නෑ.. මහත්තයෝ 🤣🤣🤣
මේවා ජොලි ක්ලාස්නේ
නාඩගම්කාරයෝන්ට ආදරේ අඩු වෙලාද නෑ නේද හැමදාම ආදරෙයි නේද 🤗🤗
ආදරෙයි ආදරෙයි. ඔයාටත් ආදරෙයි❤️ 😍
අපි නම් හැමදාම ආදරෙයි ❤️✌️
Me tharam siumalida .... 🙄
මේ fake එකක් සමහරු ඒවටත් රැවටිලා 🤣
@@Official-rx6ds ඇත්තට ඇයි ඒ 😂😂
මෙ කතාවත් ඉක්මනින් ඉවර උනොත් හොදයි .නැත්නම් මෙකෙ තිබ්බ වට්නාකම නැති වෙනවා.🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
එක නම් ඇත්ත
නාඩගම්කාරයො පලවෙනි කොටස දැන් 4M views පහුකරලා .ස්වර්ණවාහිනී සල්ලි කෑදර කම නැතුව වටිනාකමක් තිබූ කතාව වටිනාකමක් ඇතුව පිලිවෙලකට ලස්සන අවසානයක් තිබ්බොත් හොදයි .නැත්තන් අපරාදෙ 👍
තව මාස හතරයි
ඔව් දැන් එන්න එන්න ගොන්පාට් වැඩියි....
කොටසක් වත් ම්ස් නොකර බලපු එකම කතාව නාඩගම්කාරයො ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
😁😁😁😁😭
Math ehema thamai..
ඇයි ගිරිදේවි සකර්ම
සරාගෙ සෙට් එක නාන තැනනම් හරිම සුන්දරයි පට්ටම ප්ලේස් එකක්🌿. හතරදෙනාගෙ එකමුතු කමත් එ් වගේමයි.
Ape gama .puwak wetiya.
Naa
@@heshandananjaya505 අනේ ඇත්තමද...wow මාර ගති🌿🍁🍂
@@heshandananjaya505 me naana pot eka hariyatama kothanada machan?
බහිරවයා කෙසේ වෙතත් සරා නම් ලගදිම බිංදු බාප්පිගේ බෙල්ල මිරිකයි නේ...😁😂😂😂💔💔💔🌼
ඒක නම් ඇත්ත තමයි 🖐️🤣
Riyali
A dawasa ikmaninmaaaaa uda wewa! Kakulata dunna wage gemak denakam, ithaaaama" asawen bala inne.
ඔයාගෙ ලස්සන
th-cam.com/channels/KT075obOFCQBPJWmmnWZiw.html
කරදර,දුක් වලින් තොර සුන්දර හෙට දිනයක් වේවා ඔබ සැමට ❤️❤️❤️❤️🙏
හා
@@b.m.k.induwara1542 දුන්න බන්
@@aloneking2637 ela
ප්‍රවීණ රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍යය මහතාට මහතාට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. එතුමාව අවසාන වතාවට දැක්කෙ Episode 194. කුකුලා මුදලාලිගේ acting නැතුව කතාවේ කිසිම fun එකක් නෑ.
හැමදාම නාඩගම්කාරයොන්ට ආදරෙයි😍😘😘😘😘😘
Hg y icky to
ඔහොම ඇලක දොලක නාන්න ගිහින් සතුටින් හිටපු කාලෙකුත් තිබුන ❤❤❤❤❤
ඔකෙසන්😂😂😂 ආදරෙයි මනමාලන් ❤️❤️❤️
හිනා වෙලා සතුටින් ඉන්න කොට තමා යාලුවෝ සෙට් එක ලස්සනම...🤗❤️🌼ආදරෙයි නාඩගම්කාරයෝ ඔක්කොටම ...❤️🌼
Ekathamai neee
නාඩගම්කාරයෝ ආදරේයි💖💖💖
ඇත්ත කියන්න එපැයි දැන් නම් කතාව එපා වෙනවා...🤔🤔🤔
Matath sup ekak
ඔක්කොම බැලුවා youtube එකේන් ❤️❤️❤️ ආදරෙයි නාඩගම්කාරයෝ ❤️❤️❤️❤️
කුකුළා ලකුන මාමාට ඉක්මන් සුවය ලැබේවා .බුදු සරණයි
එක්කෙනෙක්ගෙවත් අඩුවක් නෑ හැමෝම චරිතෙට උපරිම සාධාරණයක් ඉටු කරනව 🥺😍 🎀Respect 🌹
Isa
හැම රoගනයක්ම අති සාර්ථකයි.ඕනම සිදුවීමක් හරිම තාත්විකයි.එහෙම ටෙලිකතා බිහිවෙන්නෙ හරිම කලාතුරකින්.ඒ අතරින් "නාඩගම්කාරයෝ" ඉහළයි🌸
චැනල් එක සෙල් කරන්නෙ නැද්ද ඔයාගෙ
😒😒
@@white_akeel E ai ehma ahuwe ........ 🙄
Dan digatama me wage katha enawa vihanga eg:- balanna ratata wela thiyena de harima thathvikai
@@asithahettiarachchi6348 😅💔
බිංදුවට හොදවයින් දෙකක් දීලා කතාවෙන් චුත කරන්න කාලේ හරි වගේ....සෙට් නෑ අප්පා..රත්නයයි කුකුලා මුදලාලියි දුන්න ආතල් එක දැන් නෑ...😕😕
ඒක ඇත්ත
නාඩගමට රංගනයෙන් දායක වන සියලුම රංගන ශිල්පීන් ඔවුන්ගේ රංගන කාර්යය ඉතා සාර්ථකව සිදු කරනවා. කතාව අදිනවා හෝ නැති එක ඔවුන්ට අයිති දෙයක් නොවෙයි එය තිර රචකයාට අයිති දෙයක්.ඔවුන් සියලු දෙනාගේම ඉදිරි රංගන ජීවිතයට සුභ ප්‍රාර්ථනා කරමු.
අදින එක නන් දැන් තිර රචකයාට නෙවෙ ස්වර්ණවාහිනීයට අයිති දෙයක් 😐
th-cam.com/video/9nhPlqoDIRM/w-d-xo.html
කොරෝනා වසන්ගතෙන් පෙලෙන සියලු දෙනාම ඉක්මනින් සුව වේවා..😷😷😷
FF ගහනවාත
@@අනුහස්-ට6ස naa
සරාල නම් අද සුපරි පරි ඉතිරෙන්න නෑවා...🤣🤣🤣❤️
කන්න බොන්න නැති උනත් ජීවිතේ බින්දුවට වැටුනත් සරාලා වගේ සතුටින් ඉන්න ඕනේ 😍
Matath sub ekak denn pin
අර ටික්ටොක් එකේ milk පුතා ගේ ඇගේ මඩ වැදිල තිබ්බේ මේ ෂූටින් එකේ වෙන්න ඇති නේද 😅😁✌️
එ tik tok video එක දැන් මාස දෙකකට විතර කලින් මන් දැක්කෙ.ඒකියන්නෙ අද මෙ ගියපු කොටස මාස දෙකකට විතර කලින් ශූට් කරපු එකක්.එ කියන්නේ කතාව අදිනවා උනාට තාම පිටපත් එදාට එදාට ලියන මට්ටම පත්වෙලා නැ.මෙ ඇදිල්ල නවත්තලා ලස්සනට අවසන් කරානන් මේකෙ වටිනාකම ඉතුරු වෙයි.
ගිරිරාජ් කෞශල්‍යය මහතාට ඉක්මන් සුවය ලැබේවා..! 🙏😓
සරාලගේ සෙට් එකේ සහෝදරකම නම් සුපිරි
නාඩගම්කාරයෝ නැවතත් පැරණි රසවින්දනයම අද ලැබුණා නේද. ❤️❤️
ඔව් නේද ❤️❤️
poddi d mey ☹️
Hm
මේ කතාවේ හැම චරිතයටම මාර ආසයි...ඒත් බිංදුසිරි චරිතයට නම් වැඩිය කැමත්තක් නෑ...😒😒
E unata Darmapriya Dias hodatama act karanawa
@@dineshtharanga5339 ow eth e e charithaye nogalapeemak wage ekak thiyanawa...mata Oyalata kohomada danna...ithin
බිංදු සිරියා ලගදිම කනවා කෑමක් සුපරි පරි ඉතිරි වෙන්න
හරිම සූන්දර කතාවක් තමයි නඩගම්කරයෝ කියන්නේ
ප්‍රායෝගිකයි නේද ?මේ චරිත අපේ ගම්වල හිටිය නේද අපි එක්ක.
මඩුවක් ගැහුවොත් අරුන් එකටත් ගිණි තියයි වගේ😂😂බිංදු සිරි ප්‍රමුක කල්ලිය😂
Eka nam aththa
තම්නේල් එක සුපිරියක්❤️🔥
ඒ වතුර ටික දැක්කම මාර ම විදියට ආස හිතුන..මරු ගම ඇ.
හැමදාමත් බලන්න කතාව 💗👌නාඩගම්කාරයෝ
මරු හිනාව තුන්දෙනාගේ 😁
අලුතෙන් දාන්න කියල කිසිම කමෙන්ට් එකක් ඉතුරු නෑ..මේ කතාවෙ අතින්සාර්තක බව තම්‍යි ඔප්පු වෙන්නෙ..ආසම කතාව
Shuwarne
සරාගෙ රංගනයනම් සුපිරි
බිංදු මාමේ හෙට අනිද්දට නත්තල් කෑම සරා ගානේ ලැබෙයි වගේ..🤣🤣😂🤣🤣
Mokata me binduwek demmada manda.
වැටිල්ල මරු ස්වභාවිකව උනා වගේ ❤️❤️
යසයි යසයි දැන් shooting අතරතුර කෑලිත් episodes විදියට දානවද 🥴
ආදරෙයි කොල්ලෝ හතර දෙනාට ❤️❤️❤️❤️
❤️❤️❤️
අපිත් පොඩි දවස්වල අපේ ඇලෙයි ගගෙයි මෙහෙම නානවා මතක් වුනා...
Ha
කතාවේ අවසානයට වෙන්නේ මාස්ටර් සරාට දෙනවා කුඹුර ඊට පස්සේ සරා කුඹුර කරල දියුණු වෙනවා ඊට පස්සේ සුදු චූටි ව දෙනවා සරා පුතාට 😃😃
නැ.ලොක්කි උස්සන් යනව නිදානෙ ගන්න .මාලන් ගිහින් බේර ගන්නව.ඒක වෙන්නෙ ඩොකා ගෙ වෙඩිමට දවස් දෙයක් තියෙද්දිනේ .ඉතින් සරා ලොක්කි බේරන් අවම ඌට කෙල්ල දෙනව
@@samannandalalranasinghe5740 මොකක් 😂😂 ඇත්තටම එහෙම වෙයිද 😁
@@samannandalalranasinghe5740 බලං ගියාම සද්දාමංගලමි ලියපු කතාව හොරෙං කියවල මෙන්න
ආ ආ ඔයා කියන විදිහට ද සද්ධ මහත්තය දැන් ලියන්න ඕනේ ඊට පස්සේ 🤣😂🤣🙊
@@samannandalalranasinghe5740 😅😅 welawata oya noliuwe kathawa
මන් නම් කියන්නෙ බින්දු සිරියා ගුටි කන්න ඕන සරාගෙන් නෙමේ...ගජ මෑන් ගෙන් 💪😂
මම දැකපු හොදම කතාව නාඩගම්කාරයො ..😘😘
ehenam ubt kathaa godak miss wela
ඔයා තාම පුංචි ලමයෙක්නෙ😁
මම නම් කුබියො ♥️🤟
මීට කලින් ලංකාවේ නාට්‍ය දැකලා නෑ මේ පොඩි දරුවා..
itn eka left 😂😂😂
පෙනී යන ආකාරයට මිස්ටර් සීරෝසිරි කූඩුගත වෙන්නේ නිධන් හාරන්න ගිහිං..යස වැඩේ 😂
අද නම් ජානු කියුට්♥️😍😊
කාතාවෙ දෙවෙනි විහිලු කාරයා කව්ද man හිතන්නේ රත්නේ කියලා ඔයාලා ත් ප්‍රතිචාරයක් දාන්න අමතක කරන්න එපා බලමු ඔයගොල්ලෝ න් ගෙ ප්‍රතිචාරය
කවුද 1
නාඩගම්කාරයෝ ආදරෙයි ...ආසම කතාව ❤️❤️❤️
Mata nedda
දැන් නම් කතාව චාටර් කියන්න හිත දෙන්නේ නෑ,ඒත් ඇත්ත එක වගේ🤔
කොල්ලෝ ටිකක් එක්ක වතුර වලක නානවා කියන්නේ, කියන්න බැරි fun එකක් තියෙන්නේ ❤❤
අන්තිම ටික තනියම හිනා වෙවී බැලුවෙ...💖..නාඩගම්කාරයො..💖
වැටෙන එක නම් වැටුනා .... 😍
අද නියමයි නාඩගම් කාරයෝ සරාලා නෑව තැන මාර ලස්සනයි සරා , සුදු චූටි , කවඩියා ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤
Sb please .
රගපාන්න මෙච්චර කට්ටක් කන set එකක් දැක්කමයිමඩ නාගෙන, මඩ කාගෙන, shooook.... respect ah ❤️❤️❤️❤️❤️❤️❤️
පලවෙනි කොටසෙ ඉදන් බලපු කට්ටිය ඉන්නවද✋✋
ගරිරාජ් සර්ට ඉක්මනටම සුවය ලැබේවායි ප්‍රාර්ථනාකරනවා !!!!!!!!!!ඉක්මනටම නාඩගම්කාරයෝ එකට එනවට කැමති එය like 👍 👍👍👍👍👍👍👍👍💔💔💔💔💔💔💔💔💔💔💔💞💞💞💞💞💕💕💕කරන්න🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
♥️♥️
👍👍👍
👍♥️♥️🤗🤗👋
මඩ ගොඩේ පෙරලිම.මඩගාන් නැගිටීම.ව්‍යංගයෙන් ලියවීම.සැබෑවයි ජිවිතයේම.......
Who in 2024
👍
😊
2050
2075😏 @@Shashmikalakesha
@NimeshTheekshana-wt7mx your kids 😄
හරිම අමාරුවෙන් සල්ලී හදාගත්තා කහතුඩුවෙන් ගෙයක් ගන්න... ගෙවල් ඉවරයි කියාහන්කෝ 🤪
Kahathuwenmada. Naththam wena thuduwakind
අද kattiya napu තැන මාර ලස්සනයි 💓😀
කතාවේ ටිකක් එපාවෙන සීන් එකට තියෙන්නෙ අරුන්ගෙ පොල්ලෙලි සීන් එක හැමදාම එකම තැන.දියුනුවෙන්න බෑ පොල්ලෙල්ලෙම හිටියොත් .උන් දියුනුවෙනවා බලන් ඉදලා කම්මැලිත් එක්ක 😪
අද මගේ තාත්තගේ 65වන උපන්දිනනේ....🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂💖💜️🧡💛💚💙❤️
සුභ උපන්දිනයක් වේවා තාත්තේ.
Suba upandinyk wawa
@@harshiharshi6021 ස්තුතිය ..🙏🙏
@@earandatihamamalipussapaku6876 ස්තුතිය 🙏🙏
🙏🙏🙏🙏🙏
කතාව පට්ටම සුපිරි සරාලා ගන්න ෆන් එක පට්ට තමයි දකිනකොට ආසාවේ බෑ
කතාව තවත් ඇදුනොත් නම් දඩ චරිත ටික අයින් වෙලා මුලු කතාවටම කෙලවෙනව.
බින්දුසිරි කනවා කෑමක් ආයේ ලගදීම 😂😂😂
Shuwarda
@@mr.d.d.4253 ow
ජානුගෙ ඇක්ශන් මරු 😍😍😍😍😍
@@b.m.k.induwara1542 ok done
ටෙලි නාට්‍ය බලන එක නවත්තලා අවුරුදු ගානකට පස්සේ ආසාවෙන් නාඩගම්කාරයෝ බැලුවේ. දැන්නම් හැබැයි කතාව ටිකක් එක තැන පල්වෙන ස්භාවයක් තියනවා. වෙනසක් උනොත් හොදයි වගේ.
ලස්සනයි ලස්සනයි ❤️❤️❤️
නාඩගම්කාරයෝ කතාවේ මුල්ම Slow Motion කෑල්ල ගියේ අද❤️🙄
192 කොටසෙ තිබුනා
ලෙලි බිස්නස් එකට වැඩේ දෙන්න ගිහින් බිංදුසිරි කන්නේ සරාගෙන් බිංන්දුවට වැටිලා ගමෙන් දුවන්න😁😂🤣😅
ගුටි කන ලිස්ට් එකේ උඩිනම ඉන්නේ බින්දු බාප්පී 😀🤗💃
ඔකේෂන් නෙමෙයි බාප්පියෝ 😁😁😁
දැන් නම් කතාව අදිනවා වගේ🙂👍🏽💔
TV එකෙන් බලන්න වෙලාවක් නැති 241ම phone එකෙන් බලපු අය සිටීද?
ආදරෙයි නාඩගම්කාරයෝ ❤❤
ගොත දෙවෙනි ඉනිම වගෙද😒😒 නඩගංකාරයො😊😊❤️🔥❤️🔥
සරා මඩුවක් ගහමු කියන එක ඔනවට වඩා කියවනව මට එක ඇහෙන්නෙම වෙන විදියකට 🤐🤐🙈🙈
මුදල් මත යැපෙන ලොකයක් නිසා ගමක නිදහස වගේම ගැමිකම් සේරම අපිට නැති වී ගියා. තාමත් ආදරේ කරන ඒකාලය අයේ නොයෙවී❤️
ඇත්තද 😃
මොකටද ඔකේෂන් බලන්නෙ....හාරන්නද....😁😁😁😁සරාල වතුරට පැනපු තැන පුස් වැල දැක්කහම සූරිය අරණ ෆිල්ම් එක මතක් වුණා....😍😍😍😍බිංදුසිරිට නම් ඉක්මනටම කෑමක් සෙට්වෙන සීන් එකක් තියෙන්නෙ....😏කතාව ඉවර වෙන්න කලියෙන් බිංදුසිරිටත් තෑන් තෑන් ගාල සුපරි පරි ඉතිරෙන්න නොදුන්නොත් නම් මෙච්චර කල් අපි කතාව බලපු එකෙන් ඇති වැඩකුත් නැ....😁😁😁😁😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
අනේ මංදා , ලොකේශන් ගැන දන්නැති බිංදුසිරි ලක්ශරි රූම් ඇටෑච් බාතෲම් ගැන හොදට දන්නවා .
උඩ ඉදන් යටටම කමෙන්ට් කියෙව්ව. සතුටුයි මට හිතුන දේ තව කෙනෙකුට හිතිල
Matat ekama hituna.
තෙරුවන්සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏
කමන්ට් කියවන එක තමයි ඉතින් මන් කරන්න..එකත් මරු ආආආආ👌👌👌
කුකුළා මුදලාලි නැති අඩුව බින්දු සිරි ඇවිත් ඒ පුරවන්න හැදුවට කුකුළා මුදලාලි නැති අඩුව දැනේනේ මට විතරද ඉක්මනින් සුව ලැබේවා 🙏🙏🙏 හැමෝගෙම පැතුමන් ඕනේ 🙏🙏🙏🙏
Same thing every day, එක තැන පල්වෙන විකාරයක්. මුලදි ආසාවෙන් බැලුව. දැන්නම් බලන අයට දෙවි පිහිටයි
Location දන්නෙ නැති බිංදු bathroom ,luxury house,ගැන කියද්දි ටිකක් ගොං වගේ🤣
අදත් නියිමයි ලස්සනයි කතාව යිස්තුයි 👍👌👍👌
අදරෙයි නඩගම්කරයො ❤️❤️❤️❤️❤️❤️
Deweni paratath balanawa❤️😘
වාඩියේ වැඩියෙන්ම වැඩ කරන කිරි පුතා ට ( milk putha ) like එකක්
අනේ අපේ කුකුලා මුදලාලිට ඉක්මනින් සුවය ලැබේවා ඔයා නැතුව වලිත් නැ සරාට පාලුයිලු 😊😑😑🙏🙏
😥😥😥😥😥
Oya. nam lassanai
සිරාවට කුකුලා මුදලාලි පට්ට ❤️❤️❤️
හ්ම්ම්බ්😥
අම්මෝ ඒකහ්
රත්නා දවසක හොඳ තැනකට යන්න ඕනි අඩුව වයසින් සම්මාන අරගෙන🤗😍
Matath sub ekak denna
Matath sub ekak
මවන්
සද්ධාමංගල සූරියබණ්ඩාර අතින් බිහිවුණු සුපිරිම කතාව නාඩගම්කාරයෝ......❤️
Anida කියන්නෙ paradigi .tawa කොයිතරම් ලස්සන kata tiyanawada
🤮🤮
Meka kakka bn dan😂
😂😂😂
අන්තිමට ඔක්කොම ගූ...😜
කොටස් සේරම යූ ටියුබ් එකෙන්ම බලපු , එක කොටසක්වත් මිස් නොකර බලපු එකම කතාව "නාඩගම්කාරයෝ" 💜️🔥
math😁😁
Aniwa math ahemai
ගොන් හරකෙක් තමයි
kauda.?
මාත්
අස්නීප ත්ත්වයෙන් සිටින සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා.
ලබන වසරේ හොදම ජනප්‍රියම නළුවා වෙන කව්රුත් නෙමේ අපේ කතාවෙ ආතාල් වැඩියෙන්ම දෙන කෙනා පිළිගන්න අපේ මිස්ටර් මනමාලන්!
අනිවාර්යයෙන් ඒක suver, මාලන් කියන්නේ වැඩ්ඩෙක් නෙවෙයි , brand එකක් 😘
@sadaruwan Chandrasiri කව්ද කේශාන් කියන්නේ
Yas
Aniwaryaenma
නෑ කවඩිකාන්.............😁😁
හරිම සුන්දර කතාව.යාලුකම,ආදරය,ගරු කිරීම වගේ ගොඩක් ගුනාංග මේ කතාවෙ ලස්සනට පෙන්නනවා.
ඇත්තක්
Math oyata garukaranawa sithu 🥰
@@gamingshehan1083 👍❤️
@@asithahettiarachchi6348 👍❤️
th-cam.com/video/fqEkjNOGA8Q/w-d-xo.html
නාඩගම්කාරයෝ අලුත්ම සුපිරිම සිංදුව
මෙිි වර්ශය ගෙවෙන්නට මත්තෙන් සියළු රාජපක්ෂවරැ මෙිි පිං භූමියෙන් භංගවෙිිවා🙏
Aniwarrrrrrn..
අනිවාර්යයෙන්
Aniwarayennma.
අනේ අම්මාපල් අනිවාර්යයෙන් වෙන්න ඕනි කාලකණ්නි වේසිගේ පුතාලා මේ රට කෑවා ගෑණු අපෙත් ලෙ රත්වෙලා ඉවරයි ..ආයේ එක පකෙකුට ජන්දේ දෙන්න එපා
අම්මෝ යකෝ ජානු.... ලොවෙත් වටින් කෙල්ලක් නේ... fake එකක් උනත් genuine එකක් උනත් අන්න පැතුම..... 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
සූරිය අරණ චිත්‍රපටය මතක් වුණා 😍😍 සරාලා නාන්න පැනපු හැටි දැක්කම ලස්සනයි ඒ තැන
Matath sub eka
සරාලා නාපු තැනට ආස හිතුනා 🥰🥰.
ඒ වගේ සුන්දර කාලයක් අපිටත් තිබුනා 🥺🥺🥺
Athatama Dan inna Aya ehema na Mokada Gewal walin yawanne Na 4n walatama Hira wela
e koheda
එන්න අපේ පැත්තට.. මොකද සරාලා නාන්නෙ නිස්සාරණය පැත්තෙ...
අපි පංති යනකොට නම්, පංතිය නැති උනා කියලා අපිට නම් තරහා ගියේ නෑ.. මහත්තයෝ 🤣🤣🤣
මේවා ජොලි ක්ලාස්නේ
Matath sub ekak denna
Matath sub ekak
නාඩගම්කාරයෝන්ට ආදරේ අඩු වෙලාද නෑ නේද හැමදාම ආදරෙයි නේද 🤗🤗
ආදරෙයි ආදරෙයි. ඔයාටත් ආදරෙයි❤️ 😍
අපි නම් හැමදාම ආදරෙයි ❤️✌️
Me tharam siumalida .... 🙄
මේ fake එකක් සමහරු ඒවටත් රැවටිලා 🤣
@@Official-rx6ds ඇත්තට ඇයි ඒ 😂😂
මෙ කතාවත් ඉක්මනින් ඉවර උනොත් හොදයි .නැත්නම් මෙකෙ තිබ්බ වට්නාකම නැති වෙනවා.🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ඇත්තක්
එක නම් ඇත්ත
නාඩගම්කාරයො පලවෙනි කොටස දැන් 4M views පහුකරලා .ස්වර්ණවාහිනී සල්ලි කෑදර කම නැතුව වටිනාකමක් තිබූ කතාව වටිනාකමක් ඇතුව පිලිවෙලකට ලස්සන අවසානයක් තිබ්බොත් හොදයි .නැත්තන් අපරාදෙ 👍
තව මාස හතරයි
ඔව් දැන් එන්න එන්න ගොන්පාට් වැඩියි....
කොටසක් වත් ම්ස් නොකර බලපු එකම කතාව නාඩගම්කාරයො ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
😁😁😁😁😭
th-cam.com/video/fqEkjNOGA8Q/w-d-xo.html
නාඩගම්කාරයෝ අලුත්ම සුපිරිම සිංදුව
නාඩගම්කාරයො පලවෙනි කොටස දැන් 4M views පහුකරලා .ස්වර්ණවාහිනී සල්ලි කෑදර කම නැතුව වටිනාකමක් තිබූ කතාව වටිනාකමක් ඇතුව පිලිවෙලකට ලස්සන අවසානයක් තිබ්බොත් හොදයි .නැත්තන් අපරාදෙ 👍
Math ehema thamai..
ඇයි ගිරිදේවි
සකර්ම
සරාගෙ සෙට් එක නාන තැනනම් හරිම සුන්දරයි පට්ටම ප්ලේස් එකක්🌿. හතරදෙනාගෙ එකමුතු කමත් එ් වගේමයි.
th-cam.com/video/fqEkjNOGA8Q/w-d-xo.html
නාඩගම්කාරයෝ අලුත්ම සුපිරිම සිංදුව
Ape gama .puwak wetiya.
Naa
@@heshandananjaya505 අනේ ඇත්තමද...wow මාර ගති🌿🍁🍂
@@heshandananjaya505 me naana pot eka hariyatama kothanada machan?
බහිරවයා කෙසේ වෙතත් සරා නම් ලගදිම බිංදු බාප්පිගේ බෙල්ල මිරිකයි නේ...😁😂😂😂💔💔💔🌼
ඒක නම් ඇත්ත තමයි 🖐️🤣
Riyali
A dawasa ikmaninmaaaaa uda wewa! Kakulata dunna wage gemak denakam, ithaaaama" asawen bala inne.
ඔයාගෙ ලස්සන
th-cam.com/channels/KT075obOFCQBPJWmmnWZiw.html
කරදර,දුක් වලින් තොර සුන්දර හෙට දිනයක් වේවා ඔබ සැමට ❤️❤️❤️❤️🙏
Matath sub ekak
හා
@@b.m.k.induwara1542 දුන්න බන්
@@aloneking2637 ela
ප්‍රවීණ රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍යය මහතාට මහතාට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. එතුමාව අවසාන වතාවට දැක්කෙ Episode 194. කුකුලා මුදලාලිගේ acting නැතුව කතාවේ කිසිම fun එකක් නෑ.
හැමදාම නාඩගම්කාරයොන්ට ආදරෙයි😍😘😘😘😘😘
Hg y icky to
Matath sub ekak denna
ඔහොම ඇලක දොලක නාන්න ගිහින් සතුටින් හිටපු කාලෙකුත් තිබුන ❤❤❤❤❤
අනිවාර්යයෙන්
Matath sub ekak
ඔකෙසන්😂😂😂 ආදරෙයි මනමාලන් ❤️❤️❤️
Matath sub ekak
හිනා වෙලා සතුටින් ඉන්න කොට තමා යාලුවෝ සෙට් එක ලස්සනම...🤗❤️🌼
ආදරෙයි නාඩගම්කාරයෝ ඔක්කොටම ...❤️🌼
Ekathamai neee
Matath sub ekak denna
නාඩගම්කාරයෝ ආදරේයි💖💖💖
ඇත්ත කියන්න එපැයි දැන් නම් කතාව එපා වෙනවා...🤔🤔🤔
Matath sup ekak
ඔක්කොම බැලුවා youtube එකේන් ❤️❤️❤️ ආදරෙයි නාඩගම්කාරයෝ ❤️❤️❤️❤️
කුකුළා ලකුන මාමාට ඉක්මන් සුවය ලැබේවා .
බුදු සරණයි
එක්කෙනෙක්ගෙවත් අඩුවක් නෑ හැමෝම චරිතෙට උපරිම සාධාරණයක් ඉටු කරනව 🥺😍
🎀Respect 🌹
Isa
හැම රoගනයක්ම අති සාර්ථකයි.ඕනම සිදුවීමක් හරිම තාත්විකයි.එහෙම ටෙලිකතා බිහිවෙන්නෙ හරිම කලාතුරකින්.ඒ අතරින් "නාඩගම්කාරයෝ" ඉහළයි🌸
චැනල් එක සෙල් කරන්නෙ නැද්ද ඔයාගෙ
😒😒
@@white_akeel
E ai ehma ahuwe ........ 🙄
Dan digatama me wage katha enawa vihanga eg:- balanna ratata wela thiyena de harima thathvikai
@@asithahettiarachchi6348 😅💔
බිංදුවට හොදවයින් දෙකක් දීලා කතාවෙන් චුත කරන්න කාලේ හරි වගේ....සෙට් නෑ අප්පා..රත්නයයි කුකුලා මුදලාලියි දුන්න ආතල් එක දැන් නෑ...😕😕
Matath sub ekak denna
ඒක ඇත්ත
නාඩගමට රංගනයෙන් දායක වන සියලුම රංගන ශිල්පීන් ඔවුන්ගේ රංගන කාර්යය ඉතා සාර්ථකව සිදු කරනවා. කතාව අදිනවා හෝ නැති එක ඔවුන්ට අයිති දෙයක් නොවෙයි එය තිර රචකයාට අයිති දෙයක්.ඔවුන් සියලු දෙනාගේම ඉදිරි රංගන ජීවිතයට සුභ ප්‍රාර්ථනා කරමු.
අදින එක නන් දැන් තිර රචකයාට නෙවෙ ස්වර්ණවාහිනීයට අයිති දෙයක් 😐
th-cam.com/video/9nhPlqoDIRM/w-d-xo.html
th-cam.com/video/fqEkjNOGA8Q/w-d-xo.html
නාඩගම්කාරයෝ අලුත්ම සුපිරිම සිංදුව
කොරෝනා වසන්ගතෙන් පෙලෙන සියලු දෙනාම ඉක්මනින් සුව වේවා..😷😷😷
FF ගහනවාත
@@අනුහස්-ට6ස naa
සරාල නම් අද සුපරි පරි ඉතිරෙන්න නෑවා...🤣🤣🤣❤️
Matath sub ekak
කන්න බොන්න නැති උනත් ජීවිතේ බින්දුවට වැටුනත් සරාලා වගේ සතුටින් ඉන්න ඕනේ 😍
Matath sub ekak denn pin
අර ටික්ටොක් එකේ milk පුතා ගේ ඇගේ මඩ වැදිල තිබ්බේ මේ ෂූටින් එකේ වෙන්න ඇති නේද 😅😁✌️
th-cam.com/video/fqEkjNOGA8Q/w-d-xo.html
නාඩගම්කාරයෝ අලුත්ම සුපිරිම සිංදුව
එ tik tok video එක දැන් මාස දෙකකට විතර කලින් මන් දැක්කෙ.ඒකියන්නෙ අද මෙ ගියපු කොටස මාස දෙකකට විතර කලින් ශූට් කරපු එකක්.එ කියන්නේ කතාව අදිනවා උනාට තාම පිටපත් එදාට එදාට ලියන මට්ටම පත්වෙලා නැ.මෙ ඇදිල්ල නවත්තලා ලස්සනට අවසන් කරානන් මේකෙ වටිනාකම ඉතුරු වෙයි.
ගිරිරාජ් කෞශල්‍යය මහතාට ඉක්මන් සුවය ලැබේවා..! 🙏😓
සරාලගේ සෙට් එකේ සහෝදරකම නම් සුපිරි
Matath sup ekak
නාඩගම්කාරයෝ නැවතත් පැරණි රසවින්දනයම අද ලැබුණා නේද. ❤️❤️
ඔව් නේද ❤️❤️
poddi d mey ☹️
Hm
මේ කතාවේ හැම චරිතයටම මාර ආසයි...ඒත් බිංදුසිරි චරිතයට නම් වැඩිය කැමත්තක් නෑ...😒😒
E unata Darmapriya Dias hodatama act karanawa
@@dineshtharanga5339 ow eth e e charithaye nogalapeemak wage ekak thiyanawa...mata
Oyalata kohomada danna...ithin
බිංදු සිරියා ලගදිම කනවා කෑමක් සුපරි පරි ඉතිරි වෙන්න
හරිම සූන්දර කතාවක් තමයි නඩගම්කරයෝ කියන්නේ
ප්‍රායෝගිකයි නේද ?මේ චරිත අපේ ගම්වල හිටිය නේද අපි එක්ක.
Matath sub ekak
මඩුවක් ගැහුවොත් අරුන් එකටත් ගිණි තියයි වගේ😂😂බිංදු සිරි ප්‍රමුක කල්ලිය😂
Eka nam aththa
Matath sub ekak
තම්නේල් එක සුපිරියක්❤️🔥
ඒ වතුර ටික දැක්කම මාර ම විදියට ආස හිතුන..මරු ගම ඇ.
හැමදාමත් බලන්න කතාව
💗👌
නාඩගම්කාරයෝ
Matath sub ekak
මරු හිනාව තුන්දෙනාගේ 😁
අලුතෙන් දාන්න කියල කිසිම කමෙන්ට් එකක් ඉතුරු නෑ..මේ කතාවෙ අතින්සාර්තක බව තම්‍යි ඔප්පු වෙන්නෙ..ආසම කතාව
Shuwarne
සරාගෙ රංගනයනම් සුපිරි
බිංදු මාමේ හෙට අනිද්දට නත්තල් කෑම සරා ගානේ ලැබෙයි වගේ..🤣🤣😂🤣🤣
Mokata me binduwek demmada manda.
වැටිල්ල මරු ස්වභාවිකව උනා වගේ ❤️❤️
Matath sub ekak
යසයි යසයි දැන් shooting අතරතුර කෑලිත් episodes විදියට දානවද
🥴
ආදරෙයි කොල්ලෝ හතර දෙනාට ❤️❤️❤️❤️
❤️❤️❤️
අපිත් පොඩි දවස්වල අපේ ඇලෙයි ගගෙයි මෙහෙම නානවා මතක් වුනා...
Ha
Matath sub ekak denna
කතාවේ අවසානයට වෙන්නේ මාස්ටර් සරාට දෙනවා කුඹුර ඊට පස්සේ සරා කුඹුර කරල දියුණු වෙනවා ඊට පස්සේ සුදු චූටි ව දෙනවා සරා පුතාට 😃😃
නැ.ලොක්කි උස්සන් යනව නිදානෙ ගන්න .මාලන් ගිහින් බේර ගන්නව.ඒක වෙන්නෙ ඩොකා ගෙ වෙඩිමට දවස් දෙයක් තියෙද්දිනේ .ඉතින් සරා ලොක්කි බේරන් අවම ඌට කෙල්ල දෙනව
@@samannandalalranasinghe5740 මොකක් 😂😂 ඇත්තටම එහෙම වෙයිද 😁
@@samannandalalranasinghe5740 බලං ගියාම සද්දාමංගලමි ලියපු කතාව හොරෙං කියවල මෙන්න
ආ ආ ඔයා කියන විදිහට ද සද්ධ මහත්තය දැන් ලියන්න ඕනේ ඊට පස්සේ 🤣😂🤣🙊
@@samannandalalranasinghe5740 😅😅 welawata oya noliuwe kathawa
මන් නම් කියන්නෙ බින්දු සිරියා ගුටි කන්න ඕන සරාගෙන් නෙමේ...ගජ මෑන් ගෙන් 💪😂
මම දැකපු හොදම කතාව නාඩගම්කාරයො ..😘😘
ehenam ubt kathaa godak miss wela
ඔයා තාම පුංචි ලමයෙක්නෙ😁
මම නම් කුබියො ♥️🤟
මීට කලින් ලංකාවේ නාට්‍ය දැකලා නෑ මේ පොඩි දරුවා..
itn eka left 😂😂😂
පෙනී යන ආකාරයට මිස්ටර් සීරෝසිරි කූඩුගත වෙන්නේ නිධන් හාරන්න ගිහිං..යස වැඩේ 😂
අද නම් ජානු කියුට්♥️😍😊
කාතාවෙ දෙවෙනි විහිලු කාරයා කව්ද man හිතන්නේ රත්නේ කියලා ඔයාලා ත් ප්‍රතිචාරයක් දාන්න අමතක කරන්න එපා බලමු ඔයගොල්ලෝ න් ගෙ ප්‍රතිචාරය
කවුද 1
නාඩගම්කාරයෝ ආදරෙයි ...ආසම කතාව ❤️❤️❤️
Mata nedda
th-cam.com/video/fqEkjNOGA8Q/w-d-xo.html
නාඩගම්කාරයෝ අලුත්ම සුපිරිම සිංදුව
Matath sub ekak
දැන් නම් කතාව චාටර් කියන්න හිත දෙන්නේ නෑ,ඒත් ඇත්ත එක වගේ🤔
කොල්ලෝ ටිකක් එක්ක වතුර වලක නානවා කියන්නේ, කියන්න බැරි fun එකක් තියෙන්නේ ❤❤
Matath sub ekak denna
Matath sub ekak
අන්තිම ටික තනියම හිනා වෙවී බැලුවෙ...
💖..නාඩගම්කාරයො..💖
වැටෙන එක නම් වැටුනා .... 😍
අද නියමයි නාඩගම් කාරයෝ සරාලා නෑව තැන මාර ලස්සනයි සරා , සුදු චූටි , කවඩියා ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤
Sb please .
Matath sup ekak
රගපාන්න මෙච්චර කට්ටක් කන set එකක් දැක්කමයි
මඩ නාගෙන, මඩ කාගෙන, shooook.... respect ah ❤️❤️❤️❤️❤️❤️❤️
පලවෙනි කොටසෙ ඉදන් බලපු කට්ටිය ඉන්නවද✋✋
ගරිරාජ් සර්ට ඉක්මනටම සුවය ලැබේවායි ප්‍රාර්ථනාකරනවා !!!!!!!!!!ඉක්මනටම නාඩගම්කාරයෝ එකට එනවට කැමති එය like 👍 👍👍👍👍👍👍👍👍💔💔💔💔💔💔💔💔💔💔💔💞💞💞💞💞💕💕💕කරන්න🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
♥️♥️
👍👍👍
👍♥️♥️🤗🤗👋
මඩ ගොඩේ පෙරලිම.
මඩගාන් නැගිටීම.
ව්‍යංගයෙන් ලියවීම.
සැබෑවයි ජිවිතයේම.......
Who in 2024
👍
😊
2050
2075😏 @@Shashmikalakesha
@NimeshTheekshana-wt7mx your kids 😄
හරිම අමාරුවෙන් සල්ලී හදාගත්තා කහතුඩුවෙන් ගෙයක් ගන්න... ගෙවල් ඉවරයි කියාහන්කෝ 🤪
Kahathuwenmada. Naththam wena thuduwakind
අද kattiya napu තැන මාර ලස්සනයි 💓😀
Matath sub ekak
කතාවේ ටිකක් එපාවෙන සීන් එකට තියෙන්නෙ අරුන්ගෙ පොල්ලෙලි සීන් එක හැමදාම එකම තැන.දියුනුවෙන්න බෑ පොල්ලෙල්ලෙම හිටියොත් .උන් දියුනුවෙනවා බලන් ඉදලා කම්මැලිත් එක්ක 😪
අද මගේ තාත්තගේ 65වන උපන්දිනනේ....🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂💖💜️🧡💛💚💙❤️
සුභ උපන්දිනයක් වේවා තාත්තේ.
Suba upandinyk wawa
@@harshiharshi6021 ස්තුතිය ..🙏🙏
@@earandatihamamalipussapaku6876 ස්තුතිය 🙏🙏
🙏🙏🙏🙏🙏
කතාව පට්ටම සුපිරි සරාලා ගන්න ෆන් එක පට්ට තමයි දකිනකොට ආසාවේ බෑ
කතාව තවත් ඇදුනොත් නම් දඩ චරිත ටික අයින් වෙලා මුලු කතාවටම කෙලවෙනව.
බින්දුසිරි කනවා කෑමක් ආයේ ලගදීම 😂😂😂
Shuwarda
@@mr.d.d.4253 ow
ජානුගෙ ඇක්ශන් මරු 😍😍😍😍😍
Matath sub ekak
@@b.m.k.induwara1542 ok done
ටෙලි නාට්‍ය බලන එක නවත්තලා අවුරුදු ගානකට පස්සේ ආසාවෙන් නාඩගම්කාරයෝ බැලුවේ. දැන්නම් හැබැයි කතාව ටිකක් එක තැන පල්වෙන ස්භාවයක් තියනවා. වෙනසක් උනොත් හොදයි වගේ.
ලස්සනයි ලස්සනයි ❤️❤️❤️
නාඩගම්කාරයෝ කතාවේ මුල්ම Slow Motion කෑල්ල ගියේ අද❤️🙄
192 කොටසෙ තිබුනා
Matath sup ekak
ලෙලි බිස්නස් එකට වැඩේ දෙන්න ගිහින් බිංදුසිරි කන්නේ සරාගෙන් බිංන්දුවට වැටිලා ගමෙන් දුවන්න😁😂🤣😅
Matath sup ekak
ගුටි කන ලිස්ට් එකේ උඩිනම ඉන්නේ බින්දු බාප්පී 😀🤗💃
ඔකේෂන් නෙමෙයි බාප්පියෝ 😁😁😁
දැන් නම් කතාව අදිනවා වගේ🙂👍🏽💔
Matath sup ekak
TV එකෙන් බලන්න වෙලාවක් නැති 241ම phone එකෙන් බලපු අය සිටීද?
ආදරෙයි නාඩගම්කාරයෝ ❤❤
Matath sup ekak
ගොත දෙවෙනි ඉනිම වගෙද😒😒 නඩගංකාරයො😊😊❤️🔥❤️🔥
සරා මඩුවක් ගහමු කියන එක ඔනවට වඩා කියවනව මට එක ඇහෙන්නෙම වෙන විදියකට 🤐🤐🙈🙈
මුදල් මත යැපෙන ලොකයක් නිසා ගමක නිදහස වගේම ගැමිකම් සේරම අපිට නැති වී ගියා. තාමත් ආදරේ කරන ඒකාලය අයේ නොයෙවී❤️
ඇත්තද 😃
මොකටද ඔකේෂන් බලන්නෙ....හාරන්නද....😁😁😁😁
සරාල වතුරට පැනපු තැන පුස් වැල දැක්කහම සූරිය අරණ ෆිල්ම් එක මතක් වුණා....😍😍😍😍
බිංදුසිරිට නම් ඉක්මනටම කෑමක් සෙට්වෙන සීන් එකක් තියෙන්නෙ....😏
කතාව ඉවර වෙන්න කලියෙන් බිංදුසිරිටත් තෑන් තෑන් ගාල සුපරි පරි ඉතිරෙන්න නොදුන්නොත් නම් මෙච්චර කල් අපි කතාව බලපු එකෙන් ඇති වැඩකුත් නැ....😁😁😁😁
😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️