ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පුංචි ප්‍රේමදාස ගෙ වේදිකාවේ පුoචි ජෝතිපාල ගී ගයමින් සිටීම දෛවෝපගත සිද්ධියක් වගේ.ජයවේවා! ඔබ සැමට!👏👏👏❤❤❤💐💐💐👍👍👍
ප්‍රේමදාස මහත්තය ඡෝති පාල මහත්තය මතක් වෙනවා බුදුසරනයි මගේ රටට...ඡය වෙිවා සඡිත්
අනිවාර්යයෙන්ම මටත් ඒක හිතුණා ❤❤ 👍☎️
අබ සරනය් අපේ රටට මූ ආවොත්
❤❤❤
මටත් එහෙමයි මතක් වෙනව මාලිමාවට ජය වේවා
ඇත්තටම ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ රැස්වීමේ ජෝතිපාල මහත්තයා සිංදු කියපු හැටි මතක් වෙනවා❤හරිම සතුටුයි
😁😁😂😂😂
සජිත් ප්‍රේමදාස වෙනුවට අනුර දිසානායක තෝරා ගත යුත්තේ ඇයි ?* සජිත් ප්‍රේමදාස - සෑම පාසල් දරුවෙකුටම කිරි වීදුරුවක් ලබා දෙනවා * අනුර දිසානායක - සෑම පාසල් දරුවෙකුටම නිවසේදී කිරි වීදුරුවක් පානය කල හැකි ආර්ථිකයක් සකස් කරනවා----------------------------------------------------------------* සජිත් ප්‍රේමදාස - සෑම පුරවැසියෙකුටම අපි ගෙයක් ලබා දෙනවා* අනුර දිසානායක - සෑම පුරවැසියෙකුටම ස්වෝත්සාහයෙන් නිවසක් ගොඩ නගා ගත හැකි ජීවන තත්වයක් ගොඩ නගනවා-------------------------------------------------------------------* සජිත් ප්‍රේමදාස - සමෘද්ධියට අමතරව ජන සවියත් අපි ලබා දෙනවා* අනුර දිසානායක - සමෘද්ධිය ලබා ගෙන ජීවත් වෙන මට්ටමේ ජන ප්‍රජාවක් ගොඩ නැගීමෙන් වලකිනවා-------------------------------------------------------------------* සජිත් ප්‍රේමදාස - සෑම දරුවෙකුටම ජනප්‍රිය පාසලක් ලබා දෙනවා* අනුර දිසානායක - සියළු පාසල් පහසුකම් සපිරි පාසල් බවට පත්කොට ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන පාසල් ලෙස වර්ගීකරණය නතර කරනවා-------------------------------------------------------------------* සජිත් ප්‍රේමදාස - සෑම රාත්‍රියකම මා ඔබේ දෙපා මුලට පැමිණෙනවා , ඔබේ දුක සැප සොයා බලනවා* අනුර දිසානායක - සියළු රාජ්‍ය සේවා ඩිජිටල්කරණයට ලක් කොට තොරතුරු එසැනින් ලබා ගත හැකි ලෙස දත්ත ගබඩා කරනවා--------------------------------------------------------------------* සජිත් ප්‍රේමදාස - ජාතික ආරක්ෂාව වෙනුවෙන් සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති ලෙස පත් කරනවා* අනුර දිසානායක - ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ජාතීන් අතර සමගිය ගොඩ නගනවා----------------------------------------------------------------------තව ඕන නම් එලිවෙනකල් මාගලක් වගේ දිගට ලියන්න පුලුවන් උනත් ඔය ටිකම මදෑ ඡන්දේ දෙන්න සුදුසු මිනිහා තෝරගන්න.....බඩගින්නේ ඉන්න වෙලාවට බතක් උයාගෙන සම්බෝලයක් හදාගෙන කන්න ටිකක් අමාරුයි තමා...හාල් හෝදන්න ඕන ...ගරන්න ඕන ...ලිපේ තියලා තම්බන්න ඕන .. පොල් ගාන්න ඕන....ළූණු කපන්න ඕන....කොච්චි කොටන්න ඕන...ඔය සේරම කරලා තමා බතුයි සම්බෝලයි කන්න පුලුවන් වෙන්නේ...වත්තේ තණකොල නම් සරුවට වැවිලා නිකං ඔහේ තියෙනවා...හැබැයි සම්බෝලයි බතුයි උයන්න අමාරු නිසා අපි බඩගින්නට ලේසියෙන්ම කන්න පුලුවන් කියලා තණකොල කනවද ?නෑනේ....අමාරුවෙන් හරි බතක් උයාගෙන සම්බෝලයක් හදාගන්නවා මිසක්.
OqMom to😮😢😂 Well see see@@saliyarathnayaka5260
ඒ ඉස්සර. පේමදාස ජනපති සහා ජෝති සුපිරි ගේම් ගැහුවට සජිතටයි සුනෙතාටයි එක් වෙලා ඒ ගේම් බෑ. දෙන්නම ගොන්නුනේ
❤❤❤ ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤ සජිත් මැතිතුමන්ට ජයවේවා ජයවේවා ❤❤❤
ජය වේවා❤️ ඔබ අපට වටිනා නායකයෙකි.රටට අවශ්‍ය වීරයෙකි.රටේ මෙන්ම සියළුම ජනතාවගේ ජීවිත වලට ආලෝකය ලබාදෙන මහා පහන් ටැඹ ඔබයි🙏🏻❤️❤️❤️ජය නියතයි❤️නියත ජනපති ඔබම තමයි🙏🏻
ඒකමයි.වීරයා.දෙරනට්ආවේනැත්තේ
වෙන රටකට එක්කන් පලයන් මෝඩයව...
😂modayanta puthano.
@@DharmasiriKumara-c4sපල ගොනෝ සියතේ ලයිව් ආවේ
😂😂😂😂
එල එල සජිත් හරිම වාසනා වන්තයි නියම ජයක් ලැබෙනවා
Stupid People
මේ සින්දුව මම පොඩි කාලේ අහපු ඒ කාලෙ ගරු රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මතක් වෙනවා හරිම ලස්සන යුගයක් තිබුනා ඒ කාලෙ ගීතයටම ගැලපෙන.
නැවතත් ගම් උදා යුගයක ඇරඹුම ❤❤
☎️❌☎️❌👍 niyatha janapathi.....🙏🙏🙏🙏🙏💚💚💚💜💜💜🎵🎶🎼🎼🎵🎶🎸🎷🎷☎️❌☎️❌ ape janapathi....❤❤❤❤
බලන්න හිතට දැනෙන සතුට සැනසුම කොච්චරක්ද කියල.
අම්මෝ එක සුපිරි
අපේ ජෝති .ආය .ආවා.සජිත්ට ඇතුලු .සියලුදෙනාට බුදුසරණයි
නියම ජෝතිපාල මහතාගේ හඩ ❤❤❤🎉🎉🎉🎉 ඔබතුමාට තෙරැවන්සරණයි .🙏🙏
♥️♥️♥️💐💐💐ජය නියතයි සජිත් ප්‍රේමදාස
පුංචි ප්‍රේමදාස ට පුංචි ජෝතිපාල සින්දු කියනවා සතුටුයි ♥️♥️♥️👍👍👍
අතීතය සිහීපත් කලා ප්‍රේමදාස යන්ගෙම ගීතය අද පුංචි ජෝතීගෙන්
නිවේදක තුමාත් එයම කලා.
බුදුන්ගේ සරණයි සජිත් මැතිතුමාට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා සජිත් මැතිතුමාට ජයවෙිවා .🙏🙏🙏☎️☎️👍💛💛💚
ජයවේවා!!! සජිත් ප්‍රේමදාස ☎️❎✔️ජයවේවා!!! සජිත් ප්‍රේමදාස ☎️❎✔️ජයවේවා!!! සජිත් ප්‍රේමදාස ☎️❎✔️
😄
නියමයි ...ජෝතිමත් ගායකයා එක්වුනා කියන්නේ නියත ජයක්...❤❤❤❤
පිස්සුද බන් උබට 😂😂
@@SavishkaMiuranga Ai ubata ඊර්ෂ්‍යාද ?😂😂😂😂😂
නියමයි සුපිරි
සජිත්ට ජය වෙිවා තෙරැවන්සරණයි 💚💚❤️❤️
ජයවේවා ජයවේවා ජයවේවා !!!
ජය වෙවා 💪 ❤🎉🎉🎉
🙏🙏🙏 ගරු දිවංගත දුප්පතාගේ දෙවියෝ. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස උතුමාණන් ගේ තෙලිතුඩින් නිර්මාණය වුණු අග්‍රගන්‍ය දේශාභීමාන ගීතයකි. " සමනල මුදුනේ " ගීතය. මතු බුදුවන ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ පිහිටයි. PKGPS. රාජපක්ෂ. කොත්මලේ.
මිනීමරුදාස
රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ලියපු ගීතයක් නේද මුලින් ගායනා කළේ.
@@DharmasiriKumara-c4s මිනීමරු ලපයා
@@sunetradamayanthi5446 ඔව්
❤Jayaniyatai
ඔය සිංදුව රචනා කලේ රණසිංහ පේමදාස මහතා එයා ලියපු ගීතය අද ගායනා කරනවා❤❤❤❤
Boru kiyanna epa.salli Dela sinduwa Liya gatthe
@@NewSam-d2i oya dannawanm mn kamthi bro
@@NewSam-d2ioya kohomada danne eka
ඒ කුහකයා වෙන්න ඇති සල්ලි දුන්නෙ , ඒකනේ ඔහු දන්නෙ. ප්‍රේමදාස ජනාධිපතිවරයා ගාමන්ට් ෆැක්ට්‍රී හදන්න යද්දී ඔය කුහකයන්ගේ මහාඑකෙක් කිව්වාලු "ප්‍රේමදාස අපේ කෙල්ලන්ට කියලා සුද්දියන්ට ජංගි මස්සවන්න ලෑස්ති වෙනවා"කියලා. මිනිස්සු හිඟන්නන් වෙලා ඉන්නවාට තමයි කුහකයෝ කැමති.@@hw.chamodshanuka167
ෆේස්බුක් ජනාධිපති අනුර රටේ මහජනතාවගේ ජනාධිපති සජිත්.✔
පොඩ් ජොති ආදරෙයි මල්ලි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ක්‍රියාකාරී ප්‍රායෝගික නොකැලැල් වැඩපිළිවෙළ සහිත කණ්ඩායම සමග පෙරට❤🎉
දුප්පත් මිනිසාගේ එකම බලාපොරොත්තුව නුබයි නියත ජනාධිපති
සජිත් ප්‍රේමදාස මහතාට ජය
දකුණේ අංක 1.සජිත් තමා ජනපති ජයවේවා
360 awenthi angatha moda janapathi.
ප්‍රේමදාස. මහතාට නිවන්. ලැබෙවා. සජිත්. මහතාට. ජය. නියතයි 💛💚☎️☎️💛💚☎️💛💚☎️💛💚☎️💛💚☎️💛💚
76 වසරක් තුළ කරන ලද වැඩ වලින් බිදක් නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය මහවැලි සංවර්ධන ව්‍යාපාරය ගම් උදාව ඇගළුම් කර්මාන්ත ශාලා 200 ආරම්භ කිරීම❤🎉
අනුර කයිය විතරයි සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම වැඩ කරනවා❤🎉
අපි දැක්කා දෙරනෙ 360 ඊයේ 😂
පට්ට ජෝති අයියා.... ඔයා ඉන්නේ නියම තැන... එදා රණසිංහ ප්‍රේමදාස සමග ලොකු ජෝති.. මෙදා සජිත් ප්‍රේමදාස සමග පොඩි ජෝති .... මාර සතුටක්. මාර ගැම්මක්..
ඇහුවෙ නැද්ද මාලිමාවෙ කලාකරුවන්ගෙ රැස්වීමට ඇවිත් මෙයා කියපු දේ..
ජොති වගේ ම ❤❤❤
සජිත් මහත්තයා නියම නායකයෙක්
පොඩි ජෝති මාස්ටර් 🏅 අඩෝ ගැම්ම 💀💚
❤ජය වෙවා සුනෙත් මල්ලි
❤Jaya jaya jaya wewa❤
තෙරුවන් සරණයි මල්ලි ජය වේවා❤❤❤
අනිවාර්යයෙන් සජිත් අනාගත ජනාධිපති මීගමුව කටාන අනිවාර්යයෙන් සජිත් dinanawa අනිවාර්යයෙන්
1nma.apit.ktane
ගම් උදාව ප්‍රසංගය ❤❤❤
අනේ ❤❤❤❤🔥🔥🔥
ජය වේවා සජිත් මැතිඳුනි ❤❤❤❤❤❤❤❤
ජය වේවා සජිත් මැතිඳුනි...නියමයි ...ජෝතිමත් ගායකයා එක්වුනා කියන්නේ නියත ජයක්...
😂😂😂
ජයවේවා. සජිත් මහත්තයා 👌🏻👌🏻
ජෝතිම තමයි ආයෙ කිසිම වෙනසක් නැ සජිත්ට ජයවෙිවා සජිත්ට ජයවෙිවා සජිත්ට ජයවෙිවා සජිත්ට ජයවෙිවා සජිත්ට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤
Wow❤️❤️❤️👍
Awankawama ..jotji wagamaiii sajeth mahathata jayawawa ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
සජිත් ප්‍රේමදාස මැතිදුනි ජයවේවා 🎉🎉🎉🎉
සජිත් jayawewa ape janadipathi thumanta❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රණසිංහ ප්‍රේමදාස මහතාගෙ ගම්උදාව සමග එකට බැඳී නාමය එච් ආර් ජොතිපාල නාමය ඒ ගම්උදාව සංකල්පය ඉදිරියට අරගෙන යද්දි ඒ උදාර හඩ අරගෙන යන්න සුමිත් අයියා ඉන්නව. සොබා දහම හරි පුදුමයි
❤❤❤❤❤❤❤❤❤❤
ජය නියතයි❤
Sajit ❤❤❤❤❤❤
ජයවෙවා.🎉🎉🎉🎉
ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා වෙනුවෙන් ජෝති සිංදු කිව්වා මේ පාර සජිත් මහත්තයා වෙනුවෙන් පොඩි ජෝති සිංදු කියනවා ❤❤❤
❤❤❤🎉🎉🎉JAYAWEWA SJB ❤❤❤🎉🎉🎉🎉
ජයවේවා
Mae.sinduwa.liyala.tiyenae.ransesegh.peamadasa.mhthtaya. dupath API.sajithta.❤❤❤❤❤❤❤❤
ජයවේවා 💚
Sajith Rathnapuren gode goda ❤️❤️🌷🌷
සුපිරි
Sajith is like an example to the countryඋදා ඉරක් සේ රටටමයි සජිත්
ජයවේවා ජයවේවා ❤❤❤
💛💚💛💚💛💚💛සජිත් මැතිතුමට ජයවෙවා💚💛🙏💛💚💛💚
නියමයි....දීනනජනාධිපතිසජිත්මැතිතූමා.....ජෝතීපාලමතමා❤❤❤❤❤❤
කතරගම පෙමදාස මැතිතුමාගේ ජනරැලියක ජෝති සින්දුකියපු එක මතක්උනා
සුනෙත් මාලිමා කලාකරුවන්ගේ රැස්වීමේ හිටියා.❤ මේ එයාගෙ ජොබ් එක.
Aniwa
😂😂😂😂😂
අනිවාර්යයෙන්
Man baluve mee minussunta pissuda kiyla Premadasa deviyek vageene meke unta 😂😂😂 Mata nam hinath yanva😂 pissoda koheda😂
සුනෙත්👍👍👍
Kalakaruwanta JAYA premadasa yugayak jaya JAYA JAYA JAYA ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
22 නියත ජනපති සජිත්ම තමයි !
නියත ජනපති සජිත් මැතිතුමා ❤❤
සජිත්ට ජයවෙිවා! පොඩි ජෝති නියමයි....ආඩම්බරයි...
Band ekee mallila, supiri🎉🎉🎉🎉Sajith mahathata sahaayata awith,
රටක මිනිස්සු ජීවත් විය යුත්තේ,විනෝදයෙන් සහ අගහිගකම් නැතිවයි,ආර්.පෙු්මදාස ජනපති කාලයේ ගම්උදාවල් වලදී මිනිසුන් මොන තරම් සතුටින් සිටියාද?සජිත් කෙරෙහි විශ්වාසයත් එලෙසමයි.
🎉 එදා පෙමදාස මහතා ගෙ තනියට හිටිය ජෝතිපාල මහතා මතක් වෙනවා ජයෙන් ජය සජිත් මහතානෙනි
Jaya niyathai☎️🩷
ජයවේවා පොඩි ජොති දිනන සජිත් ❤️❤️❤️❤️🙏💪
Honr : Sir Sajit Prisedent of Sri Lanka 🇱🇰 .May God bless you Sir 🙏 ❤️
ලස්සනයි ලස්සනයි ♥️♥️♥️♥️♥️ජයවේවා ජයවේවා අපේ ජනාධිපති සජිත් සර් ♥️♥️♥️♥️
ජය නියතයි මැතිදුනි ඔබට
මේවා දැකලා ජෙප්පොන්ට මල පැනලා ඔයි ඉන්නේ 😂😂
නියත ජනාධිපති සජිත් ..🏆👌👌👌👌👌👌👌👌👌♥️
සජිත්මැතිදුන්ටහා.සියලුදෙනාටම.ජෙන්ජයමවෙවා.💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
Wow we remember former president Pemadasa combination with the great singer one and only Jothipala❤❤❤❤
Sajith.56%
සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජය වේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤💐💐💐💐💐🙏🙏🙏
☎️☎️☎️☎️👍
ජය වේවා...!!!
සජිත් ජනාධිපති.. ජයවේවා
අපට යලිත් ජෝතිපාල කෙනෙක් ඉන්නවා❤❤❤❤❤අදරෙයි❤❤❤❤❤
.අපගෙ විපක්ෂ නායක සජිත් මැතිතුමන්🇱🇰🇱🇰🇱🇰සමගිජනබලවෙිගයට මාහදින් පුාර්ථනාකරමි බුදුන් රකිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා .🌷🙏✈️
රට අදුරට= රට අනුරට😢
දෙරණ කොම්ඹු නාලිකාව මීට කලින් ගෝඨා වෙනුවෙන් කල කැළණියෙ නයා මතකනෙ... පසුගිය දවසක දෙරණ 360 කලේ ඊට එහා ගිය සජිත්ගෙ ඡන්ද කැඩීමේ නාටකයක්.... යකෝ මාධව සහ දිලිත්.. තොපි තාමත් හෙළුවෙන් නේද??සජිත්ට ජය සිකුරුයි!!! ජය නියතයි!!!! ජය ඒකාන්තයි!!!!! මීළඟ නියත ජනාධිපති සජිත්මයි.... ජයවේවා!......
සජිත් ප්‍රේමදාස මහතානෙනි ඔබගේ ජය ස්ත්‍රී රයි
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා රචනා කළ ගීතයක් එතුමාගේ පුතාගේ වේදිකාවේ අද ගායනා කරද්දී එතුමා අද හිටියා නම් මොන තරම් සතුටු වෙයිද ❤❤❤
අද හිටියානම් හොද තෙනක් බලලා යවය් 😂😂😂
@@priyanthalaksiri5069 කවුද උබලාගේ කාලකණ්නි ජෙප්පෝ ද තොපි වගේ මිනීමරුවෝ රටට සාපයක්
@@priyanthalaksiri5069ජෙපා තෝ බලාගනින් අද රෑට .උබලෑ රැගිලි ඉවරයි අරූ බලු පරාද උනාම 😂
ජෝති, පෙු්මදාස ජනාධිපතිතුමා සහ ගමි උදාව අතර තිබුනු බැදිම නැවත සිහිවුනා. ඵ්ක වෙනම සංස්කෘතික යුගයක්. 🌿💐🌿
සජිත් මහතා මේ රටට පහළ වූ දේවතාවාක්
Oluwa atha gala balanna
අපරාදේ හොඳ ගායකයෙක් ගව ගාලකට වැටිලා
නැ සහොදරයා මේතන ඉන්න මිනිස්සුත් බහුරයක් එවගේ මන් ගිත ගැයුවේ මෙතන ඉන්න මිනිසුන් වේනුවේන් මේක මගේ රැකියාව එතනින් එහාට කිසිම දෙයක් නැ පටු විදිහට හිතන්න එපා පොතට කලින් පිට කවරෙ බලන්න එපා
ජයවේවා ♥️♥️♥️♥️♥️🎉🎉🎉🎉🎉🎉🥰🥰🥰🥰🥰🥰🥰💯💯💯💯💯💯
පුංචි ප්‍රේමදාස ගෙ වේදිකාවේ පුoචි ජෝතිපාල ගී ගයමින් සිටීම දෛවෝපගත සිද්ධියක් වගේ.
ජයවේවා! ඔබ සැමට!👏👏👏❤❤❤💐💐💐👍👍👍
ප්‍රේමදාස මහත්තය ඡෝති පාල මහත්තය මතක් වෙනවා බුදුසරනයි මගේ රටට...ඡය වෙිවා සඡිත්
අනිවාර්යයෙන්ම මටත් ඒක හිතුණා ❤❤ 👍☎️
අබ සරනය් අපේ රටට මූ ආවොත්
❤❤❤
මටත් එහෙමයි මතක් වෙනව මාලිමාවට ජය වේවා
මටත් එහෙමයි මතක් වෙනව මාලිමාවට ජය වේවා
ඇත්තටම ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ රැස්වීමේ ජෝතිපාල මහත්තයා සිංදු කියපු හැටි මතක් වෙනවා❤හරිම සතුටුයි
😁😁😂😂😂
සජිත් ප්‍රේමදාස වෙනුවට අනුර දිසානායක තෝරා ගත යුත්තේ ඇයි ?
* සජිත් ප්‍රේමදාස - සෑම පාසල් දරුවෙකුටම කිරි වීදුරුවක් ලබා දෙනවා
* අනුර දිසානායක - සෑම පාසල් දරුවෙකුටම නිවසේදී කිරි වීදුරුවක් පානය කල හැකි ආර්ථිකයක් සකස් කරනවා
----------------------------------------------------------------
* සජිත් ප්‍රේමදාස - සෑම පුරවැසියෙකුටම අපි ගෙයක් ලබා දෙනවා
* අනුර දිසානායක - සෑම පුරවැසියෙකුටම ස්වෝත්සාහයෙන් නිවසක් ගොඩ නගා ගත හැකි ජීවන තත්වයක් ගොඩ නගනවා
-------------------------------------------------------------------
* සජිත් ප්‍රේමදාස - සමෘද්ධියට අමතරව ජන සවියත් අපි ලබා දෙනවා
* අනුර දිසානායක - සමෘද්ධිය ලබා ගෙන ජීවත් වෙන මට්ටමේ ජන ප්‍රජාවක් ගොඩ නැගීමෙන් වලකිනවා

* සජිත් ප්‍රේමදාස - සෑම දරුවෙකුටම ජනප්‍රිය පාසලක් ලබා දෙනවා
* අනුර දිසානායක - සියළු පාසල් පහසුකම් සපිරි පාසල් බවට පත්කොට ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන පාසල් ලෙස වර්ගීකරණය නතර කරනවා

* සජිත් ප්‍රේමදාස - සෑම රාත්‍රියකම මා ඔබේ දෙපා මුලට පැමිණෙනවා , ඔබේ දුක සැප සොයා බලනවා
* අනුර දිසානායක - සියළු රාජ්‍ය සේවා ඩිජිටල්කරණයට ලක් කොට තොරතුරු එසැනින් ලබා ගත හැකි ලෙස දත්ත ගබඩා කරනවා
--------------------------------------------------------------------
* සජිත් ප්‍රේමදාස - ජාතික ආරක්ෂාව වෙනුවෙන් සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති ලෙස පත් කරනවා
* අනුර දිසානායක - ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ජාතීන් අතර සමගිය ගොඩ නගනවා
----------------------------------------------------------------------
තව ඕන නම් එලිවෙනකල් මාගලක් වගේ දිගට ලියන්න පුලුවන් උනත් ඔය ටිකම මදෑ ඡන්දේ දෙන්න සුදුසු මිනිහා තෝරගන්න.....
බඩගින්නේ ඉන්න වෙලාවට බතක් උයාගෙන සම්බෝලයක් හදාගෙන කන්න ටිකක් අමාරුයි තමා...
හාල් හෝදන්න ඕන ...
ගරන්න ඕන ...
ලිපේ තියලා තම්බන්න ඕන ..
පොල් ගාන්න ඕන....
ළූණු කපන්න ඕන....
කොච්චි කොටන්න ඕන...
ඔය සේරම කරලා තමා බතුයි සම්බෝලයි කන්න පුලුවන් වෙන්නේ...
වත්තේ තණකොල නම් සරුවට වැවිලා නිකං ඔහේ තියෙනවා...
හැබැයි සම්බෝලයි බතුයි උයන්න අමාරු නිසා අපි බඩගින්නට ලේසියෙන්ම කන්න පුලුවන් කියලා තණකොල කනවද ?
නෑනේ....
අමාරුවෙන් හරි බතක් උයාගෙන
සම්බෝලයක් හදාගන්නවා මිසක්.
OqMom to😮😢
😂
Well see see@@saliyarathnayaka5260
ඒ ඉස්සර. පේමදාස ජනපති සහා ජෝති සුපිරි ගේම් ගැහුවට සජිතටයි සුනෙතාටයි එක් වෙලා ඒ ගේම් බෑ. දෙන්නම ගොන්නුනේ
❤❤❤ ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤ සජිත් මැතිතුමන්ට ජයවේවා ජයවේවා ❤❤❤
ජය වේවා❤️ ඔබ අපට වටිනා නායකයෙකි.රටට අවශ්‍ය වීරයෙකි.රටේ මෙන්ම සියළුම ජනතාවගේ ජීවිත වලට ආලෝකය ලබාදෙන මහා පහන් ටැඹ ඔබයි🙏🏻❤️❤️❤️ජය නියතයි❤️නියත ජනපති ඔබම තමයි🙏🏻
ඒකමයි.වීරයා.දෙරනට්ආවේනැත්තේ
වෙන රටකට එක්කන් පලයන් මෝඩයව...
😂modayanta puthano.
@@DharmasiriKumara-c4sපල ගොනෝ සියතේ ලයිව් ආවේ
😂😂😂😂
එල එල සජිත් හරිම වාසනා වන්තයි නියම ජයක් ලැබෙනවා
Stupid People
සජිත් ප්‍රේමදාස වෙනුවට අනුර දිසානායක තෝරා ගත යුත්තේ ඇයි ?
* සජිත් ප්‍රේමදාස - සෑම පාසල් දරුවෙකුටම කිරි වීදුරුවක් ලබා දෙනවා
* අනුර දිසානායක - සෑම පාසල් දරුවෙකුටම නිවසේදී කිරි වීදුරුවක් පානය කල හැකි ආර්ථිකයක් සකස් කරනවා
----------------------------------------------------------------
* සජිත් ප්‍රේමදාස - සෑම පුරවැසියෙකුටම අපි ගෙයක් ලබා දෙනවා
* අනුර දිසානායක - සෑම පුරවැසියෙකුටම ස්වෝත්සාහයෙන් නිවසක් ගොඩ නගා ගත හැකි ජීවන තත්වයක් ගොඩ නගනවා
-------------------------------------------------------------------
* සජිත් ප්‍රේමදාස - සමෘද්ධියට අමතරව ජන සවියත් අපි ලබා දෙනවා
* අනුර දිසානායක - සමෘද්ධිය ලබා ගෙන ජීවත් වෙන මට්ටමේ ජන ප්‍රජාවක් ගොඩ නැගීමෙන් වලකිනවා
-------------------------------------------------------------------
* සජිත් ප්‍රේමදාස - සෑම දරුවෙකුටම ජනප්‍රිය පාසලක් ලබා දෙනවා
* අනුර දිසානායක - සියළු පාසල් පහසුකම් සපිරි පාසල් බවට පත්කොට ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන පාසල් ලෙස වර්ගීකරණය නතර කරනවා
-------------------------------------------------------------------
* සජිත් ප්‍රේමදාස - සෑම රාත්‍රියකම මා ඔබේ දෙපා මුලට පැමිණෙනවා , ඔබේ දුක සැප සොයා බලනවා
* අනුර දිසානායක - සියළු රාජ්‍ය සේවා ඩිජිටල්කරණයට ලක් කොට තොරතුරු එසැනින් ලබා ගත හැකි ලෙස දත්ත ගබඩා කරනවා
--------------------------------------------------------------------
* සජිත් ප්‍රේමදාස - ජාතික ආරක්ෂාව වෙනුවෙන් සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති ලෙස පත් කරනවා
* අනුර දිසානායක - ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ජාතීන් අතර සමගිය ගොඩ නගනවා
----------------------------------------------------------------------
තව ඕන නම් එලිවෙනකල් මාගලක් වගේ දිගට ලියන්න පුලුවන් උනත් ඔය ටිකම මදෑ ඡන්දේ දෙන්න සුදුසු මිනිහා තෝරගන්න.....
බඩගින්නේ ඉන්න වෙලාවට බතක් උයාගෙන සම්බෝලයක් හදාගෙන කන්න ටිකක් අමාරුයි තමා...
හාල් හෝදන්න ඕන ...
ගරන්න ඕන ...
ලිපේ තියලා තම්බන්න ඕන ..
පොල් ගාන්න ඕන....
ළූණු කපන්න ඕන....
කොච්චි කොටන්න ඕන...
ඔය සේරම කරලා තමා බතුයි සම්බෝලයි කන්න පුලුවන් වෙන්නේ...
වත්තේ තණකොල නම් සරුවට වැවිලා නිකං ඔහේ තියෙනවා...
හැබැයි සම්බෝලයි බතුයි උයන්න අමාරු නිසා අපි බඩගින්නට ලේසියෙන්ම කන්න පුලුවන් කියලා තණකොල කනවද ?
නෑනේ....
අමාරුවෙන් හරි බතක් උයාගෙන
සම්බෝලයක් හදාගන්නවා මිසක්.
මේ සින්දුව මම පොඩි කාලේ අහපු ඒ කාලෙ ගරු රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මතක් වෙනවා හරිම ලස්සන යුගයක් තිබුනා ඒ කාලෙ ගීතයටම ගැලපෙන.
නැවතත් ගම් උදා යුගයක ඇරඹුම ❤❤
☎️❌☎️❌👍 niyatha janapathi.....🙏🙏🙏🙏🙏💚💚💚💜💜💜🎵🎶🎼🎼🎵🎶🎸🎷🎷☎️❌☎️❌ ape janapathi....❤❤❤❤
බලන්න හිතට දැනෙන සතුට සැනසුම කොච්චරක්ද කියල.
අම්මෝ එක සුපිරි
අපේ ජෝති .ආය .ආවා.සජිත්ට
ඇතුලු .සියලුදෙනාට බුදුසරණයි
නියම ජෝතිපාල මහතාගේ හඩ ❤❤❤🎉🎉🎉🎉 ඔබතුමාට තෙරැවන්සරණයි .🙏🙏
♥️♥️♥️💐💐💐ජය නියතයි සජිත් ප්‍රේමදාස
පුංචි ප්‍රේමදාස ට පුංචි ජෝතිපාල සින්දු කියනවා සතුටුයි ♥️♥️♥️👍👍👍
අතීතය සිහීපත් කලා ප්‍රේමදාස යන්ගෙම ගීතය අද පුංචි ජෝතීගෙන්
නිවේදක තුමාත් එයම කලා.
බුදුන්ගේ සරණයි සජිත් මැතිතුමාට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා සජිත් මැතිතුමාට ජයවෙිවා .🙏🙏🙏☎️☎️👍💛💛💚
ජයවේවා!!! සජිත් ප්‍රේමදාස ☎️❎✔️
ජයවේවා!!! සජිත් ප්‍රේමදාස ☎️❎✔️
ජයවේවා!!! සජිත් ප්‍රේමදාස ☎️❎✔️
😄
නියමයි ...ජෝතිමත් ගායකයා එක්වුනා කියන්නේ නියත ජයක්...❤❤❤❤
පිස්සුද බන් උබට 😂😂
@@SavishkaMiuranga Ai ubata ඊර්ෂ්‍යාද ?😂😂😂😂😂
නියමයි සුපිරි
සජිත්ට ජය වෙිවා තෙරැවන්සරණයි 💚💚❤️❤️
ජයවේවා ජයවේවා ජයවේවා !!!
ජය වෙවා 💪 ❤🎉🎉🎉
🙏🙏🙏 ගරු දිවංගත දුප්පතාගේ දෙවියෝ. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස උතුමාණන් ගේ තෙලිතුඩින් නිර්මාණය වුණු අග්‍රගන්‍ය දේශාභීමාන ගීතයකි. " සමනල මුදුනේ " ගීතය. මතු බුදුවන ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ පිහිටයි. PKGPS. රාජපක්ෂ. කොත්මලේ.
මිනීමරුදාස
රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ලියපු ගීතයක් නේද මුලින් ගායනා කළේ.
@@DharmasiriKumara-c4s මිනීමරු ලපයා
@@sunetradamayanthi5446 ඔව්
❤Jayaniyatai
ඔය සිංදුව රචනා කලේ රණසිංහ පේමදාස මහතා එයා ලියපු ගීතය අද ගායනා කරනවා❤❤❤❤
Boru kiyanna epa.salli Dela sinduwa Liya gatthe
@@NewSam-d2i oya dannawanm mn kamthi bro
@@NewSam-d2ioya kohomada danne eka
සජිත් ප්‍රේමදාස වෙනුවට අනුර දිසානායක තෝරා ගත යුත්තේ ඇයි ?
* සජිත් ප්‍රේමදාස - සෑම පාසල් දරුවෙකුටම කිරි වීදුරුවක් ලබා දෙනවා
* අනුර දිසානායක - සෑම පාසල් දරුවෙකුටම නිවසේදී කිරි වීදුරුවක් පානය කල හැකි ආර්ථිකයක් සකස් කරනවා
----------------------------------------------------------------
* සජිත් ප්‍රේමදාස - සෑම පුරවැසියෙකුටම අපි ගෙයක් ලබා දෙනවා
* අනුර දිසානායක - සෑම පුරවැසියෙකුටම ස්වෝත්සාහයෙන් නිවසක් ගොඩ නගා ගත හැකි ජීවන තත්වයක් ගොඩ නගනවා
-------------------------------------------------------------------
* සජිත් ප්‍රේමදාස - සමෘද්ධියට අමතරව ජන සවියත් අපි ලබා දෙනවා
* අනුර දිසානායක - සමෘද්ධිය ලබා ගෙන ජීවත් වෙන මට්ටමේ ජන ප්‍රජාවක් ගොඩ නැගීමෙන් වලකිනවා
-------------------------------------------------------------------
* සජිත් ප්‍රේමදාස - සෑම දරුවෙකුටම ජනප්‍රිය පාසලක් ලබා දෙනවා
* අනුර දිසානායක - සියළු පාසල් පහසුකම් සපිරි පාසල් බවට පත්කොට ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන පාසල් ලෙස වර්ගීකරණය නතර කරනවා
-------------------------------------------------------------------
* සජිත් ප්‍රේමදාස - සෑම රාත්‍රියකම මා ඔබේ දෙපා මුලට පැමිණෙනවා , ඔබේ දුක සැප සොයා බලනවා
* අනුර දිසානායක - සියළු රාජ්‍ය සේවා ඩිජිටල්කරණයට ලක් කොට තොරතුරු එසැනින් ලබා ගත හැකි ලෙස දත්ත ගබඩා කරනවා
--------------------------------------------------------------------
* සජිත් ප්‍රේමදාස - ජාතික ආරක්ෂාව වෙනුවෙන් සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති ලෙස පත් කරනවා
* අනුර දිසානායක - ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ජාතීන් අතර සමගිය ගොඩ නගනවා
----------------------------------------------------------------------
තව ඕන නම් එලිවෙනකල් මාගලක් වගේ දිගට ලියන්න පුලුවන් උනත් ඔය ටිකම මදෑ ඡන්දේ දෙන්න සුදුසු මිනිහා තෝරගන්න.....
බඩගින්නේ ඉන්න වෙලාවට බතක් උයාගෙන සම්බෝලයක් හදාගෙන කන්න ටිකක් අමාරුයි තමා...
හාල් හෝදන්න ඕන ...
ගරන්න ඕන ...
ලිපේ තියලා තම්බන්න ඕන ..
පොල් ගාන්න ඕන....
ළූණු කපන්න ඕන....
කොච්චි කොටන්න ඕන...
ඔය සේරම කරලා තමා බතුයි සම්බෝලයි කන්න පුලුවන් වෙන්නේ...
වත්තේ තණකොල නම් සරුවට වැවිලා නිකං ඔහේ තියෙනවා...
හැබැයි සම්බෝලයි බතුයි උයන්න අමාරු නිසා අපි බඩගින්නට ලේසියෙන්ම කන්න පුලුවන් කියලා තණකොල කනවද ?
නෑනේ....
අමාරුවෙන් හරි බතක් උයාගෙන
සම්බෝලයක් හදාගන්නවා මිසක්.
ඒ කුහකයා වෙන්න ඇති සල්ලි දුන්නෙ , ඒකනේ ඔහු දන්නෙ. ප්‍රේමදාස ජනාධිපතිවරයා ගාමන්ට් ෆැක්ට්‍රී හදන්න යද්දී ඔය කුහකයන්ගේ මහාඑකෙක් කිව්වාලු "ප්‍රේමදාස අපේ කෙල්ලන්ට කියලා සුද්දියන්ට ජංගි මස්සවන්න ලෑස්ති වෙනවා"කියලා. මිනිස්සු හිඟන්නන් වෙලා ඉන්නවාට තමයි කුහකයෝ කැමති.@@hw.chamodshanuka167
ෆේස්බුක් ජනාධිපති අනුර රටේ මහජනතාවගේ ජනාධිපති සජිත්.✔
පොඩ් ජොති ආදරෙයි මල්ලි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ක්‍රියාකාරී ප්‍රායෝගික නොකැලැල් වැඩපිළිවෙළ සහිත කණ්ඩායම සමග පෙරට❤🎉
දුප්පත් මිනිසාගේ එකම බලාපොරොත්තුව නුබයි නියත ජනාධිපති
සජිත් ප්‍රේමදාස මහතාට ජය
😂😂😂😂
දකුණේ අංක 1.සජිත් තමා ජනපති ජයවේවා
360 awenthi angatha moda janapathi.
ප්‍රේමදාස. මහතාට නිවන්. ලැබෙවා. සජිත්. මහතාට. ජය. නියතයි 💛💚☎️☎️💛💚☎️💛💚☎️💛💚☎️💛💚☎️💛💚
76 වසරක් තුළ කරන ලද වැඩ වලින් බිදක් නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය මහවැලි සංවර්ධන ව්‍යාපාරය ගම් උදාව ඇගළුම් කර්මාන්ත ශාලා 200 ආරම්භ කිරීම❤🎉
අනුර කයිය විතරයි සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම වැඩ කරනවා❤🎉
අපි දැක්කා දෙරනෙ 360 ඊයේ 😂
පට්ට ජෝති අයියා.... ඔයා ඉන්නේ නියම තැන... එදා රණසිංහ ප්‍රේමදාස සමග ලොකු ජෝති..
මෙදා සජිත් ප්‍රේමදාස සමග පොඩි ජෝති .... මාර සතුටක්.
මාර ගැම්මක්..
ඇහුවෙ නැද්ද මාලිමාවෙ කලාකරුවන්ගෙ රැස්වීමට ඇවිත් මෙයා කියපු දේ..
ජොති වගේ ම ❤❤❤
සජිත් මහත්තයා නියම නායකයෙක්
පොඩි ජෝති මාස්ටර් 🏅 අඩෝ ගැම්ම 💀💚
❤ජය වෙවා සුනෙත් මල්ලි
❤Jaya jaya jaya wewa❤
තෙරුවන් සරණයි මල්ලි ජය වේවා❤❤❤
අනිවාර්යයෙන් සජිත් අනාගත ජනාධිපති මීගමුව කටාන අනිවාර්යයෙන් සජිත් dinanawa අනිවාර්යයෙන්
1nma.apit.ktane
ගම් උදාව ප්‍රසංගය ❤❤❤
අනේ ❤❤❤❤🔥🔥🔥
ජය වේවා සජිත් මැතිඳුනි ❤❤❤❤❤❤❤❤
ජය වේවා සජිත් මැතිඳුනි...නියමයි ...ජෝතිමත් ගායකයා එක්වුනා කියන්නේ නියත ජයක්...
😂😂😂
😂😂😂😂
ජයවේවා. සජිත් මහත්තයා 👌🏻👌🏻
ජෝතිම තමයි ආයෙ කිසිම වෙනසක් නැ සජිත්ට ජයවෙිවා සජිත්ට ජයවෙිවා සජිත්ට ජයවෙිවා සජිත්ට ජයවෙිවා සජිත්ට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤
Wow❤️❤️❤️👍
Awankawama ..jotji wagamaiii sajeth mahathata jayawawa ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
සජිත් ප්‍රේමදාස මැතිදුනි ජයවේවා 🎉🎉🎉🎉
සජිත් jayawewa ape janadipathi thumanta❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රණසිංහ ප්‍රේමදාස මහතාගෙ ගම්උදාව සමග එකට බැඳී නාමය එච් ආර් ජොතිපාල නාමය ඒ ගම්උදාව සංකල්පය ඉදිරියට අරගෙන යද්දි ඒ උදාර හඩ අරගෙන යන්න සුමිත් අයියා ඉන්නව. සොබා දහම හරි පුදුමයි
❤❤❤❤❤❤❤❤❤❤
ජය නියතයි❤
Sajit ❤❤❤❤❤❤
ජයවෙවා.🎉🎉🎉🎉
ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා වෙනුවෙන් ජෝති සිංදු කිව්වා මේ පාර සජිත් මහත්තයා වෙනුවෙන් පොඩි ජෝති සිංදු කියනවා ❤❤❤
❤❤❤🎉🎉🎉JAYAWEWA SJB ❤❤❤🎉🎉🎉🎉
ජයවේවා
Mae.sinduwa.liyala.tiyenae.ransesegh.peamadasa.mhthtaya. dupath API.sajithta.❤❤❤❤❤❤❤❤
ජයවේවා 💚
Sajith Rathnapuren gode goda ❤️❤️🌷🌷
සුපිරි
Sajith is like an example to the countryඋදා ඉරක් සේ රටටමයි සජිත්
ජයවේවා ජයවේවා ❤❤❤
💛💚💛💚💛💚💛සජිත් මැතිතුමට ජයවෙවා💚💛🙏💛💚💛💚
නියමයි....දීනනජනාධිපතිසජිත්මැතිතූමා.....ජෝතීපාලමතමා❤❤❤❤❤❤
කතරගම පෙමදාස මැතිතුමාගේ ජනරැලියක ජෝති සින්දුකියපු එක මතක්උනා
සුනෙත් මාලිමා කලාකරුවන්ගේ රැස්වීමේ හිටියා.❤
මේ එයාගෙ ජොබ් එක.
Aniwa
😂😂😂😂😂
අනිවාර්යයෙන්
Man baluve mee minussunta pissuda kiyla
Premadasa deviyek vageene meke unta 😂😂😂
Mata nam hinath yanva😂 pissoda koheda😂
සුනෙත්👍👍👍
Kalakaruwanta JAYA premadasa yugayak jaya JAYA JAYA JAYA ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
22 නියත ජනපති සජිත්ම තමයි !
නියත ජනපති සජිත් මැතිතුමා ❤❤
සජිත්ට ජයවෙිවා! පොඩි ජෝති නියමයි....ආඩම්බරයි...
Band ekee mallila, supiri🎉🎉🎉🎉
Sajith mahathata sahaayata awith,
රටක මිනිස්සු ජීවත් විය යුත්තේ,විනෝදයෙන් සහ අගහිගකම් නැතිවයි,ආර්.පෙු්මදාස ජනපති කාලයේ ගම්උදාවල් වලදී මිනිසුන් මොන තරම් සතුටින් සිටියාද?සජිත් කෙරෙහි විශ්වාසයත් එලෙසමයි.
🎉 එදා පෙමදාස මහතා ගෙ තනියට හිටිය ජෝතිපාල මහතා මතක් වෙනවා ජයෙන් ජය සජිත් මහතානෙනි
Jaya niyathai☎️🩷
ජයවේවා පොඩි ජොති දිනන සජිත් ❤️❤️❤️❤️🙏💪
Honr : Sir Sajit Prisedent of Sri Lanka 🇱🇰 .May God bless you Sir 🙏 ❤️
ලස්සනයි ලස්සනයි ♥️♥️♥️♥️♥️ජයවේවා ජයවේවා අපේ ජනාධිපති සජිත් සර් ♥️♥️♥️♥️
ජය නියතයි මැතිදුනි ඔබට
මේවා දැකලා ජෙප්පොන්ට මල පැනලා ඔයි ඉන්නේ 😂😂
නියත ජනාධිපති සජිත් ..🏆👌👌👌👌👌👌👌👌👌♥️
සජිත්මැතිදුන්ටහා.සියලුදෙනාටම.ජෙන්ජයමවෙවා.💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
සජිත් ප්‍රේමදාස වෙනුවට අනුර දිසානායක තෝරා ගත යුත්තේ ඇයි ?
* සජිත් ප්‍රේමදාස - සෑම පාසල් දරුවෙකුටම කිරි වීදුරුවක් ලබා දෙනවා
* අනුර දිසානායක - සෑම පාසල් දරුවෙකුටම නිවසේදී කිරි වීදුරුවක් පානය කල හැකි ආර්ථිකයක් සකස් කරනවා
----------------------------------------------------------------
* සජිත් ප්‍රේමදාස - සෑම පුරවැසියෙකුටම අපි ගෙයක් ලබා දෙනවා
* අනුර දිසානායක - සෑම පුරවැසියෙකුටම ස්වෝත්සාහයෙන් නිවසක් ගොඩ නගා ගත හැකි ජීවන තත්වයක් ගොඩ නගනවා
-------------------------------------------------------------------
* සජිත් ප්‍රේමදාස - සමෘද්ධියට අමතරව ජන සවියත් අපි ලබා දෙනවා
* අනුර දිසානායක - සමෘද්ධිය ලබා ගෙන ජීවත් වෙන මට්ටමේ ජන ප්‍රජාවක් ගොඩ නැගීමෙන් වලකිනවා
-------------------------------------------------------------------
* සජිත් ප්‍රේමදාස - සෑම දරුවෙකුටම ජනප්‍රිය පාසලක් ලබා දෙනවා
* අනුර දිසානායක - සියළු පාසල් පහසුකම් සපිරි පාසල් බවට පත්කොට ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන පාසල් ලෙස වර්ගීකරණය නතර කරනවා
-------------------------------------------------------------------
* සජිත් ප්‍රේමදාස - සෑම රාත්‍රියකම මා ඔබේ දෙපා මුලට පැමිණෙනවා , ඔබේ දුක සැප සොයා බලනවා
* අනුර දිසානායක - සියළු රාජ්‍ය සේවා ඩිජිටල්කරණයට ලක් කොට තොරතුරු එසැනින් ලබා ගත හැකි ලෙස දත්ත ගබඩා කරනවා
--------------------------------------------------------------------
* සජිත් ප්‍රේමදාස - ජාතික ආරක්ෂාව වෙනුවෙන් සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති ලෙස පත් කරනවා
* අනුර දිසානායක - ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ජාතීන් අතර සමගිය ගොඩ නගනවා
----------------------------------------------------------------------
තව ඕන නම් එලිවෙනකල් මාගලක් වගේ දිගට ලියන්න පුලුවන් උනත් ඔය ටිකම මදෑ ඡන්දේ දෙන්න සුදුසු මිනිහා තෝරගන්න.....
බඩගින්නේ ඉන්න වෙලාවට බතක් උයාගෙන සම්බෝලයක් හදාගෙන කන්න ටිකක් අමාරුයි තමා...
හාල් හෝදන්න ඕන ...
ගරන්න ඕන ...
ලිපේ තියලා තම්බන්න ඕන ..
පොල් ගාන්න ඕන....
ළූණු කපන්න ඕන....
කොච්චි කොටන්න ඕන...
ඔය සේරම කරලා තමා බතුයි සම්බෝලයි කන්න පුලුවන් වෙන්නේ...
වත්තේ තණකොල නම් සරුවට වැවිලා නිකං ඔහේ තියෙනවා...
හැබැයි සම්බෝලයි බතුයි උයන්න අමාරු නිසා අපි බඩගින්නට ලේසියෙන්ම කන්න පුලුවන් කියලා තණකොල කනවද ?
නෑනේ....
අමාරුවෙන් හරි බතක් උයාගෙන
සම්බෝලයක් හදාගන්නවා මිසක්.
Wow we remember former president Pemadasa combination with the great singer one and only Jothipala❤❤❤❤
Sajith.56%
සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජය වේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤💐💐💐💐💐🙏🙏🙏
☎️☎️☎️☎️👍
ජය වේවා...!!!
සජිත් ජනාධිපති.. ජයවේවා
අපට යලිත් ජෝතිපාල කෙනෙක් ඉන්නවා❤❤❤❤❤අදරෙයි❤❤❤❤❤
.අපගෙ විපක්ෂ නායක සජිත් මැතිතුමන්🇱🇰🇱🇰🇱🇰සමගිජනබලවෙිගයට මාහදින් පුාර්ථනාකරමි බුදුන් රකිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා .🌷🙏✈️
රට අදුරට= රට අනුරට😢
දෙරණ කොම්ඹු නාලිකාව මීට කලින් ගෝඨා වෙනුවෙන් කල කැළණියෙ නයා මතකනෙ... පසුගිය දවසක දෙරණ 360 කලේ ඊට එහා ගිය සජිත්ගෙ ඡන්ද කැඩීමේ නාටකයක්.... යකෝ මාධව සහ දිලිත්.. තොපි තාමත් හෙළුවෙන් නේද??
සජිත්ට ජය සිකුරුයි!!! ජය නියතයි!!!! ජය ඒකාන්තයි!!!!! මීළඟ නියත ජනාධිපති සජිත්මයි.... ජයවේවා!......