ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නමෝ බුද්ධාය !සාදූ ! සාදූ !! සාදූ !!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ! තෙරැවන් සරණයි !🙏🌸🌷🏵️🌺🌹🌼🙏
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🙏🌹සාධූ 🌹🙏🌹සාධූ 🌹🙏🌹සාධූ නමෝ බුද්ධාය !!!.............අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .
🌷🌷🌷🌷🌷🌷🌷🌷ape swameenwahansragawurawnamaskara karami🌼🌼🌼🌼🌼
මෙම ධර්ම දේශනාව හරිම පැහැදිලියි.
ඔබ වහන්සේට නමස්කාර වේවා!
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට මාර්ග එල ලැබෙිවා!
පින්වත් ගෞරවණිය ගුරැදේවෝත්තමයන් වහන්සේ නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ....................!!!නමෝ බුද්ධාය ................................!!!
සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ පින්වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන් සරණයි
සාදු.!සාදු ! සාදු! සැමට මාර්ග එල ලැබේවා! හැමෝගෙම ශක්තිය යහපත පිණිිසම පවතීවා!
උතුම් දහම් කරුණු කියල දීලා අපේ ජීවිත සුවපත් කරන ඔබවහන්සේට බොහෝ පින් රැස්වෙනව ලොකු ස්වාමින් වහන්ස පින්වත් ඔබවහන්සේට මම පින් සිතින් පාද වන්දනා කරමි.නමස්කාරය වේවා!!!සාදු.... සාදු..... සාදු......නමෝ බුද්ධාය
ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා...🙏❤🙏සාදු සාදු සාදු 🌼🌼🌼මාගේ උතුම් සත්පුරුෂ උත්තමයන් වහන්සේ වන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා..🙏❤🙏සාදු සාදු සාදු 🌼🌼🌼🌼මේ උතුම් දේශනාවේ සදහන් ආකාරයටම 🙏භාග්‍යවතුන් වහන්සේ දේශනා කල ආකාරයටමභාග්යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා දැන සිටිය යුතු , අවබෝධ කරගෙන සිටිය යුතු ඥානයට මුල් වූ කරුණු 44 කි.(ඥානය තිබිය යුතු නුවනින් විමසිය යුතු කරුණු 44 කි)1) ජරා මරණ ගැන 2) ජරා මරණ හට ගැනීම ගැන 3) ජරා මරණ නිරුද්ධ වීම ගැන 4) ජරා මරණ නිරුද්ධ වීමේ මාර්ගය , ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ගැන5) ඉපදීම ගැන 6) ඉපදීම හට ගැනීම ගැන 7) ඉපදීම නිරුද්ධ වීම ගැන 8) ඉපදීම නිරුද්ධ වන්නාවූ මාර්ගය , ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ගැන9) භවය ගැන 10) භවය හට ගැනීම ගැන 11) භවය නිරුද්ධ වීම ගැන 12) භවය නිරුද්ධ වන්නාවූ මාර්ගය , ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ගැන13) උපාදාන ගැන 14) උපාදාන හට ගැනීම ගැන 15) උපාදාන නිරුද්ධ වීම ගැන 16) උපාදාන නිරුද්ධ වන්නාවූ මාර්ගය , ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ගැන 17) තන්හාව ගැන 18) තන්හාව හට ගැනීම ගැන 19) තන්හාව නිරුද්ධ වීම ගැන 20) තන්හාව නිරුද්ධ වන්නාවූ මාර්ගය , ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ගැන 21) විදීම ගැන 22) විදීම හට ගැනීම ගැන 23) විදීම නිරුද්ධ වීම ගැන 24) විදීම නිරුද්ධ වන්නාවූ මාර්ගය , ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ගැන 25) ස්පර්ශය ගැන 26) ස්පර්ශය හට ගැනීම ගැන 27) ස්පර්ශය නිරුද්ධ වීම ගැන 28) ස්පර්ශය නිරුද්ධ වන්නාවූ මාර්ගය , ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ගැන 29) ආයතන හය ගැන (ඇස , කන , නාසය , දිව , කය , මනස ගැන )30) ආයතන හය හට ගැනීම ගැන 31) ආයතන හය නිරුද්ධ වීම ගැන 32) ආයතන හය නිරුද්ධ වන්නාවූ මාර්ගය , ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ගැන33) නාමරූප ගැන (රූප = සතර මහා ධාතූන් හා සතර මහා ධාතූන් ගෙන් සෑදුන සියලුම දේවල් )( නාම = වේදනා , සංඥා , චේතනා , ස්පර්ශ , මනසිකාර )34) නාමරූප හට ගැනීම ගැන 35) නාමරූප නිරුද්ධ වීම ගැන 36) නාමරූප නිරුද්ධ වන්නාවූ මාර්ගය , ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ගැන 37) විඥානය ගැන 38) විඥානය හට ගැනීම ගැන 39) විඥානය නිරුද්ධ වීම ගැන 40) විඥානය නිරුද්ධ වන්නාවූ මාර්ගය , ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ගැන 41) සංස්කාර ගැන 42) සංස්කාර හට ගැනීම ගැන 43) සංස්කාර නිරුද්ධ වීම ගැන 44) සංස්කාර නිරුද්ධ වන්නාවූ මාර්ගය , ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ගැනසාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼 දසබලයන් වහන්සේ නැමැති මහා පර්වතයෙන් පැන නැංගාවූ මේ උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින් සත්පුරුෂ භූමිය වන මහමෙව්නාවෙන් 💕 බොහෝ කාලයක් ගලා බසිනා සේක්වා ..සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼
🙏🙏🙏සාදු.... සාදු..... සාදු
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏ශ්‍රී සද්ධර්මය ට නමස්කාර වේවා. ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු සුවාමීන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා.
සාදු සාදු සාදු අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මේ උතුම් ධර්ම දානයේ ආනුභාවයෙන් නිවන් දෙරටු විවර වේවා . සාදු සාදු සාදු
🙇💐🙏
Avidiywea sitii.maa samma dittya maa hatha.. panna dun maa weadadathanam malawa .aduer sittina siyaluu dannatha daramma aushadauak weawwa.. obawahasatha dieragauu weawaa..
Siyalu denatama darmaya awaboda wewa Budusaranai...
Sadu sadu sadu
Sadu Sadu Sadu
Uthum U Thunuruwanata Mage Namaskaraya Wewa !!! Garuthara Pin Wath Loku Suwamin Wahanseta Niduk Nirogi Bawaya Dirgayushama Lebewa !!! Me Uthum U Punya Balayen Uthum U Chathurarya Saththiya Darmayama Awaboda Wewa !!! Saadu !!! Saadu !!! Saadu !!! Siyaluma Denata Me Uthum U Saddharmaya Awaboda Wewa !!!
🙏🙏🙏
අවිද්‍යාව නිසා සංඛාර උපදී , තණ්හාව යනු සංඛාරයි .එතකොට ස්පර්ශය නැතිකිරීමෙන් තණ්හාව මතුවීම නැතිකලත් අනුශය වශයෙන් පවතින තණ්හාව දුරුකළ හැක්කේ අවිද්‍යාව දුරුකිරීමෙන් පමණි.ඔබ මෙයට එකඟද?
නමෝ බුද්ධාය !
සාදූ ! සාදූ !! සාදූ !!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ! තෙරැවන් සරණයි !🙏🌸🌷🏵️🌺🌹🌼🙏
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🙏🌹සාධූ 🌹🙏🌹සාධූ 🌹🙏🌹සාධූ නමෝ බුද්ධාය !!!.............
අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .
🌷🌷🌷🌷🌷🌷🌷🌷ape swameenwahansragawurawnamaskara karami🌼🌼🌼🌼🌼
මෙම ධර්ම දේශනාව හරිම පැහැදිලියි.
ඔබ වහන්සේට නමස්කාර වේවා!
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට මාර්ග එල ලැබෙිවා!
පින්වත් ගෞරවණිය ගුරැදේවෝත්තමයන් වහන්සේ නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ....................!!!
නමෝ බුද්ධාය ................................!!!
සාදු සාදු සාදු සාදු සාදු සාදු
අපේ පින්වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන් සරණයි
සාදු.!සාදු ! සාදු! සැමට මාර්ග එල ලැබේවා! හැමෝගෙම ශක්තිය යහපත පිණිිසම පවතීවා!
උතුම් දහම් කරුණු කියල දීලා අපේ ජීවිත සුවපත් කරන ඔබවහන්සේට
බොහෝ පින් රැස්වෙනව ලොකු ස්වාමින් වහන්ස පින්වත් ඔබවහන්සේට
මම පින් සිතින් පාද වන්දනා කරමි.නමස්කාරය වේවා!!!සාදු.... සාදු..... සාදු......නමෝ බුද්ධාය
ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා...🙏❤🙏
සාදු සාදු සාදු 🌼🌼🌼
මාගේ උතුම් සත්පුරුෂ උත්තමයන් වහන්සේ වන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා..🙏❤🙏
සාදු සාදු සාදු 🌼🌼🌼🌼
මේ උතුම් දේශනාවේ සදහන් ආකාරයටම 🙏
භාග්‍යවතුන් වහන්සේ දේශනා කල ආකාරයටම
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා දැන සිටිය යුතු , අවබෝධ කරගෙන සිටිය යුතු ඥානයට මුල් වූ කරුණු 44 කි.
(ඥානය තිබිය යුතු නුවනින් විමසිය යුතු කරුණු 44 කි)
1) ජරා මරණ ගැන
2) ජරා මරණ හට ගැනීම ගැන
3) ජරා මරණ නිරුද්ධ වීම ගැන
4) ජරා මරණ නිරුද්ධ වීමේ මාර්ගය , ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ගැන
5) ඉපදීම ගැන
6) ඉපදීම හට ගැනීම ගැන
7) ඉපදීම නිරුද්ධ වීම ගැන
8) ඉපදීම නිරුද්ධ වන්නාවූ මාර්ගය , ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ගැන
9) භවය ගැන
10) භවය හට ගැනීම ගැන
11) භවය නිරුද්ධ වීම ගැන
12) භවය නිරුද්ධ වන්නාවූ මාර්ගය , ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ගැන
13) උපාදාන ගැන
14) උපාදාන හට ගැනීම ගැන
15) උපාදාන නිරුද්ධ වීම ගැන
16) උපාදාන නිරුද්ධ වන්නාවූ මාර්ගය , ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ගැන
17) තන්හාව ගැන
18) තන්හාව හට ගැනීම ගැන
19) තන්හාව නිරුද්ධ වීම ගැන
20) තන්හාව නිරුද්ධ වන්නාවූ මාර්ගය , ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ගැන
21) විදීම ගැන
22) විදීම හට ගැනීම ගැන
23) විදීම නිරුද්ධ වීම ගැන
24) විදීම නිරුද්ධ වන්නාවූ මාර්ගය , ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ගැන
25) ස්පර්ශය ගැන
26) ස්පර්ශය හට ගැනීම ගැන
27) ස්පර්ශය නිරුද්ධ වීම ගැන
28) ස්පර්ශය නිරුද්ධ වන්නාවූ මාර්ගය , ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ගැන
29) ආයතන හය ගැන (ඇස , කන , නාසය , දිව , කය , මනස ගැන )
30) ආයතන හය හට ගැනීම ගැන
31) ආයතන හය නිරුද්ධ වීම ගැන
32) ආයතන හය නිරුද්ධ වන්නාවූ මාර්ගය , ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ගැන
33) නාමරූප ගැන
(රූප = සතර මහා ධාතූන් හා සතර මහා ධාතූන් ගෙන් සෑදුන සියලුම දේවල් )
( නාම = වේදනා , සංඥා , චේතනා , ස්පර්ශ , මනසිකාර )
34) නාමරූප හට ගැනීම ගැන
35) නාමරූප නිරුද්ධ වීම ගැන
36) නාමරූප නිරුද්ධ වන්නාවූ මාර්ගය , ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ගැන
37) විඥානය ගැන
38) විඥානය හට ගැනීම ගැන
39) විඥානය නිරුද්ධ වීම ගැන
40) විඥානය නිරුද්ධ වන්නාවූ මාර්ගය , ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ගැන
41) සංස්කාර ගැන
42) සංස්කාර හට ගැනීම ගැන
43) සංස්කාර නිරුද්ධ වීම ගැන
44) සංස්කාර නිරුද්ධ වන්නාවූ මාර්ගය , ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ගැන
සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼
දසබලයන් වහන්සේ නැමැති මහා පර්වතයෙන් පැන නැංගාවූ මේ උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින් සත්පුරුෂ භූමිය වන මහමෙව්නාවෙන් 💕 බොහෝ කාලයක් ගලා බසිනා සේක්වා ..
සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼
🙏🙏🙏සාදු.... සාදු..... සාදු
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏ශ්‍රී සද්ධර්මය ට නමස්කාර වේවා. ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු සුවාමීන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා.
සාදු සාදු සාදු අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මේ උතුම් ධර්ම දානයේ ආනුභාවයෙන් නිවන් දෙරටු විවර වේවා . සාදු සාදු සාදු
🙇💐🙏
Avidiywea sitii.maa samma dittya maa hatha.. panna dun maa weadadathanam malawa .aduer sittina siyaluu dannatha daramma aushadauak weawwa.. obawahasatha dieragauu weawaa..
Siyalu denatama darmaya awaboda wewa Budusaranai...
Sadu sadu sadu
Sadu Sadu Sadu
Uthum U Thunuruwanata Mage Namaskaraya Wewa !!! Garuthara Pin Wath Loku Suwamin Wahanseta Niduk Nirogi Bawaya Dirgayushama Lebewa !!! Me Uthum U Punya Balayen Uthum U Chathurarya Saththiya Darmayama Awaboda Wewa !!! Saadu !!! Saadu !!! Saadu !!! Siyaluma Denata Me Uthum U Saddharmaya Awaboda Wewa !!!
🙏🙏🙏
අවිද්‍යාව නිසා සංඛාර උපදී , තණ්හාව යනු සංඛාරයි .එතකොට ස්පර්ශය නැතිකිරීමෙන් තණ්හාව මතුවීම නැතිකලත් අනුශය වශයෙන් පවතින තණ්හාව දුරුකළ හැක්කේ අවිද්‍යාව දුරුකිරීමෙන් පමණි.
ඔබ මෙයට එකඟද?
Sadu sadu sadu
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏