14 (01) - භවයෙන් භවයට සැරිසරා යන්නේ එකම විඤ්ඤාණයක් ද? - Kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น •

  • @nimeshakalpani
    @nimeshakalpani 2 ปีที่แล้ว +5

    සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම ඒ අමා මහා නිවන අවබෝධ කිරිමේ වාසනාව උදා වේවා සාදු සාදු

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 7 หลายเดือนก่อน +1

    🌹🙏🌹සාධූ 🌹🙏🌹සාධූ🌹🙏🌹 සාධූ නමෝ බුද්ධාය !!!!.........අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ....

  • @sarathgamage8535
    @sarathgamage8535 4 ปีที่แล้ว +4

    උතුම් දහම් කරුණු කියල දීලා අපේ ජීවිත සුවපත් කරන ඔබවහන්සේට
    බොහෝ පින් රැස්වෙනව ලොකු ස්වාමින් වහන්ස පින්වත් ඔබවහන්සේට
    මම පින් සිතින් පාද වන්දනා කරමි.නමස්කාරය වේවා!!!සාදු.... සාදු..... සාදු......නමෝ බුද්ධාය

  • @අපේමව්බිමයිලංකා
    @අපේමව්බිමයිලංකා 5 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු උතුම් තිසරණයට මාගේ නමස්කාරය වේවා මම උතුම් තිසරණය සාදර ගෞරවයෙන් සරණ යමි ඒ උතුම් තිසරණය මාගේ ජිවිතයට එකම පිළිසරණ වේවා සාධු සාධු සාධු පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරොගී දිර්ඝායුවේවා තෙරැවන් සරණයි නමෝ බුද්ධාය

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ඔබවහන්සේට සාදු සාදු සාදු

  • @yasithperera5700
    @yasithperera5700 4 ปีที่แล้ว +5

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏
    Amazing!

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 6 ปีที่แล้ว +5

    Theruwan saranai ape Hamuduruwane, Api semata Me UthumDarmayaawabodha wewa...

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +2

    Saadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏

  • @chandradisanayaka9795
    @chandradisanayaka9795 3 ปีที่แล้ว

    Sadu sadu sadu. 🙏🙏🙏

  • @madusankaseumini1202
    @madusankaseumini1202 6 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වාහන්සේට අපි නමස්කාර කරමු!!සාදු ..සාදු ..සාදු!!!අපගේ නමස්කාරය වේවා!!!තෙරැවන් සරණයි

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 7 ปีที่แล้ว +13

    සාධු ..සාධු ..සාධු
    නමෝ බුද්ධාය ....!!!!
    ආශ්චර්යය ...අත්භූත මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.
    "නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධො මේ සරණං වරං.
    නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මො මේ සරණං වරං.
    නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං."
    නමෝ බුද්ධාය .
    මේසා උත්තරීතර ධර්මයක් ඥානසම්පන්න ලෝක සත්වයාට අනුකම්පාවෙන් දේශනා ⁣කල ඔබවහන්සේ සසර කතරින් එතෙර වන්නට නිවැරදි මඟ වදාල වෙන ශාස්තෘන් වහනසේ කෙනෙක් නම් මේ ලෝකයේ වෙන නැත්තේමය.
    ඔබවහන්සේමයි මාගේ ශාස්තෘන් වහන්සේ .
    සාධු ..සාධු ..සාධු .
    මේ උත්තරීතර ධර්මය අපට කියාදෙන්නාවු අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ සාදර ගෞරව නමස්කාරය වේවා.
    ඔබවහන්සේට මේ ජීවිතයේදිම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.දීර්ඝායුෂ වේවා.
    උතුම් ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.
    තෙරැවන් සරණයි .

  • @naliniedirisuriya4434
    @naliniedirisuriya4434 4 ปีที่แล้ว

    sadu sadu sadu.......

  • @lochi8961
    @lochi8961 7 ปีที่แล้ว +4

    Siyalu denatama darmaya awaboda wewa Budusaranai...

  • @malanilanka5594
    @malanilanka5594 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @samanjayawardane7651
    @samanjayawardane7651 6 ปีที่แล้ว +1

    Uthum shakyaputhrayananvu bhagyawath arahath samma sambudurajanan wahansege Sri mukhayen deshanakala Sri sathdharmayata anuwa awabodhayenma uthum dharmaya apata pahadilikara awabodhkaravemata mahath uthsahayak gannavu mahamewnawe lokuswamindrayanan wahansa obawahanseta mepina niwan awabodhaya pinisama hethuwewa. Dhirgayuwewa.. Theruwansaranai.....

  • @samanjayawardane7651
    @samanjayawardane7651 6 ปีที่แล้ว +1

    Uthum shakyaputhrayananvu bhagyawath arahath samma sambudurajanan wahanse desu dharmaya nawathath suthra deshana asuren apata pahadilikara dharmawabodhaya labadena mahamewnawe lokuswamindrayanan wahansa obawahanseta niduk nirogi suwa pathamu. Dhirgayuwewa!! Theruwansaranai !!!!

  • @nelurajapaksha7325
    @nelurajapaksha7325 7 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ....

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 6 ปีที่แล้ว +1

    නමස්කාරය වේවා!!!සාදු.... සාදු..... සාදු......

  • @huffedrohinifdfdww8546
    @huffedrohinifdfdww8546 6 ปีที่แล้ว

    Uthum U Thunuruwanata Mage Namaskaraya Wewa !!! Saadu !!! Saadu !!! Saadu !!! Me Uthum U Darma Desanawa Kala Garuthara Pin Wath Loku Suwamin Wahanseta Niduk Nirogi Bawaya Dirgayushama Lebewa !!! Me Uthum U Punya Balayen Uthum U Chathurarya Saththiya Darmayama Awaboda Wewa !!! Siyaluma Denata Me Uthum U Saddharmaya Awaboda Wewa !!! Theruwan Saranai !!!

  • @samurdhiwathsala5377
    @samurdhiwathsala5377 7 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @ayesh.3308
    @ayesh.3308 6 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @JanakaSB4314
    @JanakaSB4314 3 ปีที่แล้ว

    🙏🙇💐

  • @asokaasoka7310
    @asokaasoka7310 4 ปีที่แล้ว

    Utum wuu suwamin wahansa...oba danna deya a..vilasin ma lokayata pahada dima mona taram pinakda namaskara wewaa suwamini

  • @sanjayaroshan13
    @sanjayaroshan13 5 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @vwjkwkvsnsjaj8897
    @vwjkwkvsnsjaj8897 5 ปีที่แล้ว +1

    🌼🌻🌹🌸🌻🌼🌹🌸🌻🌼🌹🌸🌻🌼🌹🌸🌻

  • @Viraj_Jayawickrama
    @Viraj_Jayawickrama 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @pathumchamara6965
    @pathumchamara6965 7 ปีที่แล้ว

    apita darmaya kiyadena loku suwamin wahanseta namaskara wewa

  • @asokaasoka7310
    @asokaasoka7310 4 ปีที่แล้ว

    Pretayantat....deviyantat....nama rupa tibeda pinwat suwamin wahansa

  • @asokaasoka7310
    @asokaasoka7310 4 ปีที่แล้ว

    Me bana wedasatahana asuwa hinda YATABUTANANAYA kiyanne mokakda koya dena gatta...namaskara wewa suwamini

  • @ranilprasan4631
    @ranilprasan4631 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @naliniedirisuriya4434
    @naliniedirisuriya4434 4 ปีที่แล้ว

    sadu sadu sadu.....

  • @sureshrajapaksha7092
    @sureshrajapaksha7092 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @kassam9577
    @kassam9577 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ranilprasan4631
    @ranilprasan4631 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @laknacosmeticclinic4460
    @laknacosmeticclinic4460 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ranilprasan4631
    @ranilprasan4631 6 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @sunirmalidevini4291
    @sunirmalidevini4291 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ranilprasan4631
    @ranilprasan4631 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @strac0073
    @strac0073 ปีที่แล้ว

    🙏🙏🙏

  • @induniljayasekara2032
    @induniljayasekara2032 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ChamindaIndunulAriyasingha
    @ChamindaIndunulAriyasingha 21 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏