පිටි නෑව CHALLENGE එක 😁 පැරදුනොත් මූණේ පිටි ගාගෙන සිංදුවක් කියන්න ඕන 😂😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #challenge #kaveeandsapu #couple
    ඔන්න අපි අද ගොඩ කාලෙකට පස්සේ Challenge වීඩියෝ එකක් කලා.. මේක song to song challenge එක.. මේක පැරදුන කෙනාට තමා ආතල්ම වැඩේ සෙට් වෙන්නේ. බලන්නකෝ dare එකට අහු වුනේ කවුද කියලා 😁
    🙋🏽‍♀️Let's be friends!
    ✓ Follow on Facebook: tiny.cc/kaveean...
    ✓ Follow on Instagram: kavee_and_sapu
    ✓ Follow on TikTok : tiktok.com/@kavee_and_sapu
    ✓ Our WhatsApp Channel : tiny.cc/kaveean...
    Our Friends:
    Thilini Nimeshi : @thilininimeshi
    Kethaka Yasiru : @kethakayasiru
    Chamara : @chamarayashod

ความคิดเห็น • 404

  • @KaViTheNnaKooN
    @KaViTheNnaKooN 9 หลายเดือนก่อน +8

    අම්මෝ අද අක්කගෙ සතුට...🥰❤️ ශෝයි අනේ ඔයාලා දෙන්නා 🥺💗

  • @SachiniMekhala
    @SachiniMekhala 9 หลายเดือนก่อน +5

    Akki lassanat sindu kiyanwa denntam adre❤ bs dennm oyawage hamadama sathutin parissamin inn❤❤❤

  • @nethmisamadhi7992
    @nethmisamadhi7992 9 หลายเดือนก่อน +13

    අක්කිගේ කටහඬ හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤ lassanata sinduwak kiynnako

    • @sriyanimalkanthi7468
      @sriyanimalkanthi7468 2 วันที่ผ่านมา

      අක්කේ ඔබ ලස්සන යි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piyumihathurushinga2858
    @piyumihathurushinga2858 9 หลายเดือนก่อน +11

    පව් අක්කීයෝ අයියා..... 😊 ලස්සනට සිංදු කිව්වා අක්කී ඔයා. ආදරෙයි දෙන්නට...❤❤ කෑම චැලෙන්ජ් එකක් ඔනී

  • @DilsharaDilshara-jk6qh
    @DilsharaDilshara-jk6qh 9 หลายเดือนก่อน +83

    අපෝ අක්කා බොරුනේ කියන්නේ ඔය ලස්සනට සින්දු කියන්නේ...❤❤😊

  • @AvishkaNethmi-c6j
    @AvishkaNethmi-c6j 8 วันที่ผ่านมา

    Ane shoi akke. Mn හරිම ආසයි ඔයාලට.so,cute ❤❤

  • @AsankaEranda
    @AsankaEranda 5 วันที่ผ่านมา +2

    මරු අනේ ❤❤❤

  • @TharushikaDananjani-c8u
    @TharushikaDananjani-c8u 9 หลายเดือนก่อน +1

    Ada video ekanm maru akke 🥰 hamadamath satutin parissamin inna ❤❤❤❤❤ adarei dennatama ❤🥰

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @D4zRaiden
    @D4zRaiden 22 วันที่ผ่านมา

    Lassanai akke boru ne kiyala thiyenne😂😂😂❤❤❤❤❤❤❤❤

  • @prabashani2241
    @prabashani2241 9 หลายเดือนก่อน +1

    Maru ane ada nm😍😍😍 🙊akkath lassanata sindu kiwwe😂

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      🤭🤭🤭

  • @sanjeewanimadhumali5149
    @sanjeewanimadhumali5149 4 หลายเดือนก่อน +1

    ❤ අනේ අක්කගෙ කටහඩ මරු .. අයියත් නියමයි😅😊

  • @navodya406
    @navodya406 9 หลายเดือนก่อน +29

    අක්කා සින්දු කියනවා ලස්සනයි❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +2

      ආදරෙයි 🤭❤️

  • @NilanthaSenarathna-z9e
    @NilanthaSenarathna-z9e 9 หลายเดือนก่อน

    Aiyo aiye.dennama lassanata kiyanawa.akkige sathuta utharala yanawa.aiya pauuu.

  • @kaveenmedusanka
    @kaveenmedusanka 9 หลายเดือนก่อน +6

    ලස්සනයි අක්කේ වොයිස් එක 😊 ඔය ඉන්නවා වගේ හැමදාම සතුටින් ඉන්න අක්කේ ❤️😊

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +1

      ආදරෙයි 🤭❤️

  • @dinushikawaruni12kabc
    @dinushikawaruni12kabc 9 หลายเดือนก่อน +1

    වාව්😮
    අක්කට ලස්සනට සිංදු කියන්න පුළුවන්❤❤❤

  • @Senukaweerarathna
    @Senukaweerarathna 8 หลายเดือนก่อน +1

    Ela ela nangi oya කොල්ලන්ට paradinna epa niyamai

  • @Ishanishanikashanika
    @Ishanishanikashanika 9 หลายเดือนก่อน +1

    akka lassanatha sindu kiyanawa❤❤❤❤ aiya pau ethen❤ dennathama 2024 suba aluth auruddak wewa🎉

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      Oyatath esema wewa 🤭

  • @Ayshudiary
    @Ayshudiary 2 วันที่ผ่านมา

    දෙයියනේ අයියගේ මූනත් අමතක උනා පිටි නෑව ගමන් 😅 අක්කට ලස්සනට සිංදු කියන්න පුලුවන් නේ.. ඔයාලගෙ අලුත් සිංදුව එනකන් බලන් ඉන්නේ.. මම අලුතින් එකතු උනේ.. මුල ඉදන් බලනව මේ..❤😘

  • @binarakanchana4789
    @binarakanchana4789 9 หลายเดือนก่อน +16

    ඔයාල දෙන්නගෙ චැලේන්ජ් වීඩියෝ වලට තමා ආසම.මාරම ආතල් ඒව... අන්තිමට දෙන පනිශ්මන්ට් එක තමා මරුම... ඔයාල දෙන්නට ලබන්නාවූ නත්තලත් 2024 නව වසරත් සුබම සුබ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව... ලබන අවුරුද්දෙ 100k කම්ප්ලීට් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා... ❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +2

      ආදරෙයි 🤭❤️

  • @nadeeshakumudumali7921
    @nadeeshakumudumali7921 9 หลายเดือนก่อน +1

    අම්මෝහ් අක්කගේ වොයිස් එක මාරම ලස්සනයි අක්කියෝ ❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      🤭🤭🤭🤭

  • @KaveeKalpani
    @KaveeKalpani 3 ชั่วโมงที่ผ่านมา

    අක්කාගෙ වොයිස් එක ලස්සනයි❤️‍🩹🕊️

  • @irushiihani4264
    @irushiihani4264 9 หลายเดือนก่อน

    Ayyo piti gewama ayyage muna...rata dekkoth bayath weno 😂😂

  • @janiththarindu5932
    @janiththarindu5932 9 หลายเดือนก่อน

    Akke oyalath sinduwak karannako ❤️

  • @rathnasirisampath1962
    @rathnasirisampath1962 5 หลายเดือนก่อน

    Maru ane sapu lassanata sindu kiwwa apitath hinawa nawaththa ganna baru una budusaranai oyala dennata

  • @ToGether0198
    @ToGether0198 9 หลายเดือนก่อน +18

    කියන්න සින්දුවක් නැතිවෙනකොට අක්කගෙ මූණ තමා ලස්සනම..🤭❤️✨️

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +1

      😢😢😢

  • @user_Bimsara
    @user_Bimsara 9 หลายเดือนก่อน +1

    අනේ පොඩි ඉල්ලීමක් තීනවා.. වලා තීරයෙන් එහා song එක හරි ගිම්හානයේ Song එක හරි අක්කගෙ හඩින් ඕනි🥺 ඒක හිතට වදින Cover එකක් වේවි.. අනේ ප්ලීස් ඕනී🥺❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      Kiyamuu 🤭🤭🤭

  • @chathurikadilakshi7251
    @chathurikadilakshi7251 2 หลายเดือนก่อน

    nangi video ekak karanna Kavishkata dawasama uyanna kiyala. Oyage support ekak nathuwa.. ona nam malliwath ganna😉

  • @dilsanda4172
    @dilsanda4172 9 หลายเดือนก่อน +1

    අද වීඩියෝ එක ලස්සනයි ❤❤❤

  • @ThenukiChamalsha
    @ThenukiChamalsha 9 หลายเดือนก่อน +5

    අක්කා ලස්සනට සින්දු කියන්වා අනේ❤❤අද challenge එක නම් මරු❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +1

      ආදරෙයි 🤭🤭🤭

  • @madushankasanjeewa2002
    @madushankasanjeewa2002 9 หลายเดือนก่อน +1

    Lassanai .thilini la ekka den video nedda eyala ne ..

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      එයාලා ඉක්මනට වීඩියෝ එකක් දායි 🤭

  • @hiranyasadeesh
    @hiranyasadeesh 2 วันที่ผ่านมา

    Ane akkige voice eka karima lassanayi😍🥰 harima cute❣❣❣❣

  • @irushiihani4264
    @irushiihani4264 9 หลายเดือนก่อน

    Akka lassanata sindu kiyano ne...challenge vlogs maru....❤❤😊

  • @adtele2965
    @adtele2965 3 หลายเดือนก่อน

    Harima lassanayi kalu muuna sudu unaama...

  • @dilkirathnayake2779
    @dilkirathnayake2779 9 หลายเดือนก่อน +3

    කෙතක අයියාලා එක්කත් එකතු වෙලා ඔයවගේ චැලෙන්ජ් එකක් කරානම් මරු ❤❤❤

  • @RR_GIRL59994
    @RR_GIRL59994 9 หลายเดือนก่อน +2

    Akkige voice eka mara lassanayi ❤😍

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      Thank youu 🤭

  • @truthfulalways2930
    @truthfulalways2930 9 หลายเดือนก่อน +1

    Oya denntm sindu kiynn puluvn eke cover ekk krnnko anee😊❤

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      ❤️❤️🤭🤭🤭🤭

  • @buddininalika6681
    @buddininalika6681 9 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කේ ❤❤❤❤❤ආදරෙයි

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +1

      ආදරෙයි 🤭❤️

  • @amsda1986
    @amsda1986 9 หลายเดือนก่อน +4

    අම්මෝ අම්මෝ අද නම් නියමයි ඈ..සපූට ලස්සනට සින්දු කියන්න පුළුවන් නේ..මාරම ලස්සනයි..කවීයට වෙච්ච දේ තමයි මරු අන්තිමෙට තමා හොදටම කලේ..😂😂😂..මාරම ගති..සුපර්..තෙරුවන් සරණයි ඔයාලාට..

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +2

      🤭🤭🤭🤭🤭

  • @SuryaKumar-i1j
    @SuryaKumar-i1j 8 หลายเดือนก่อน

    Akki oyala house tour ekak hari room tour ekak hari karannako😊😊😊😊😊😊

  • @ඉෂ්මාඉමාම්
    @ඉෂ්මාඉමාම් 8 หลายเดือนก่อน

    අනෙ harima ශෝක් එක ❤❤❤🎉🎉😊😊😊

  • @harshanikanchana4661
    @harshanikanchana4661 9 หลายเดือนก่อน

    😊😊😊😊Maru ekanam

  • @uthpalapriyadarshani1584
    @uthpalapriyadarshani1584 9 หลายเดือนก่อน +1

    Akkai aiyai niyamai ❤😍

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @nethmikavya-xw2ct
    @nethmikavya-xw2ct 7 หลายเดือนก่อน +1

    ලස්සන කටහඬක් තියෙනවා අක්කෙ අයියේ

  • @champikasudarshani6938
    @champikasudarshani6938 9 หลายเดือนก่อน

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      බුදු සරණයි

  • @ChandanaGammanpila-mu8tf
    @ChandanaGammanpila-mu8tf 6 วันที่ผ่านมา

    ඔය දෙන්නා මාරම හොඳයි 😊😊❤

  • @udeshikanadeeshani490
    @udeshikanadeeshani490 9 หลายเดือนก่อน

    Thilini ai vlog danne neththe

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      එයාලා ඉක්මනට එකක් දායි 🤭

  • @harshamadhurangani74
    @harshamadhurangani74 9 หลายเดือนก่อน

    Wauuuu maru kapal eka man oya dennata godak asai akki lassanata sindu kiyanawa

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @kaveeshakalpanijayawardhan3121
    @kaveeshakalpanijayawardhan3121 9 หลายเดือนก่อน +2

    අනේ වෙලාවක songs ටිකක් ගේන්නකෝ අක්කේ vlog එකක් විදියට මාරම ලස්සනයි කටහඩ

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      අරං එන්නම් 🤭🤭🤭

  • @dilrasheevlogs
    @dilrasheevlogs 9 หลายเดือนก่อน

    Akkita lassanata sindu kiynna puluwan ❤ mn A/l exam thiyeddith me balanne 😊

  • @prasangikamadhumali-rb8bj
    @prasangikamadhumali-rb8bj 9 หลายเดือนก่อน

    Ayya paradai okkoma boru kiyanne.....akki dinum.anika akki lassanata kiyanawaa💓💓💓💓💐💐💐

  • @Oson-b6s
    @Oson-b6s 9 หลายเดือนก่อน +1

    Maruwata set wenawa E song ekath aiya 😂 mara lassanai piti Nala iddi 😂

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      🤭🤭🤭🤭🤭

  • @BisandiYenara
    @BisandiYenara 2 หลายเดือนก่อน +1

    I love you akke❤❤

  • @jayasikurunishantha7235
    @jayasikurunishantha7235 9 หลายเดือนก่อน +1

    Lassanai akke.😍

  • @pererasewmini5376
    @pererasewmini5376 9 หลายเดือนก่อน +1

    😂😂😂😂😂 අක්කට ගනන් කරන්න අමතක වෙනවා❤❤❤😂😂

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      😢❤️❤️

  • @AmandiSathsarani-z1o
    @AmandiSathsarani-z1o 9 หลายเดือนก่อน +3

    අක්කා මරු ලස්සනට කිව්වා .💕 අන්තිමට අයියා තමයි මරු 💓

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +1

      🤭🤭🤭🤭

  • @pererasewmini5376
    @pererasewmini5376 9 หลายเดือนก่อน +2

    😂😂😂සෝයි අනේහ් ඔය දෙන්නා....අක්කි බොරු කියලා.තියෙන්නේ අයියට වඩා ලස්සනට කියන්න පුලුවන් අක්කිට සින්දූ❤❤❤❤ ලස්සනයි අනේහ් ❤😂😂😂❤❤❤❤❤ ජොලී

  • @kaveeshachamudini1817
    @kaveeshachamudini1817 9 หลายเดือนก่อน

    akka sindu kiyanna ba kiyala patan gaththta eya thama lassanatama kiyanne ❤️❤️Harinan aiya devani waten thun weni ekenma out wenna oni akka 8 kiya kiya hitiya 😒😒

  • @videocafe9594
    @videocafe9594 9 หลายเดือนก่อน

    මම අද ඔයාලගෙ video බැලුවෙ. අක්කගෙ voice ලස්සනයි. අයියා බොරු කියනවා.. 😂😂

  • @ThanuriRikasha-lw4fl
    @ThanuriRikasha-lw4fl 9 หลายเดือนก่อน +1

    Ane harima shoi akkiyoo ❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      🤭🤭🤭🤭

  • @priyapathmendra3824
    @priyapathmendra3824 15 วันที่ผ่านมา

    Akkige voice eka❤❤ammo❤❤

  • @jayanianu7140
    @jayanianu7140 9 หลายเดือนก่อน +1

    නියමයි අනේ..❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @SachinthaDilruksha-r8m
    @SachinthaDilruksha-r8m หลายเดือนก่อน

    අක්කි සින්දු කියනවා ලස්සනායි ❤❤

  • @Alfa_jrz
    @Alfa_jrz 9 หลายเดือนก่อน +2

    One chip challenge eka krannakoo plzz 😂🥵

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +1

      කරමූ 🤭🤭🤭

  • @dilrukshicandani8012
    @dilrukshicandani8012 9 หลายเดือนก่อน

    Aiyoo akki oyata ganan karannath අමතක wenawani😁😁😁😁

  • @wasanthaaiya3156
    @wasanthaaiya3156 7 หลายเดือนก่อน +1

    Akke lassanai

    • @kaveeandsapu
      @kaveeandsapu  7 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @rashmidewondara2627
    @rashmidewondara2627 5 หลายเดือนก่อน

    Maru appa ekanm😂😂😂

  • @sgeeth
    @sgeeth 9 หลายเดือนก่อน +1

    භාතිය සන්තුශ්ගේ නංගිද කොහෙද?

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      😁😁😁

  • @Kasupathirana
    @Kasupathirana 9 หลายเดือนก่อน +6

    අක්කට සින්දු කියන්න බෑ කියලා කිව්වට අයියාට වඩා ලස්සන ට කිව්වෙ ඔයා අපුරුවට ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +1

      🤭🤭🤭🤭🤭

  • @DihiniShehara
    @DihiniShehara 2 หลายเดือนก่อน

    Akkkiii lssnata sing krnw ❤

  • @C.N.1234
    @C.N.1234 9 หลายเดือนก่อน +3

    වැරදිලාවත් ගුලි නම් කන්න එප අක්කා මැරෙයි ඈ හිනාව වැඩි වෙලා😂😂😂😂😂😂😂😂😂

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +1

      අම්මෝ 😁😁😂

  • @ChamodiNethmini-r8x
    @ChamodiNethmini-r8x 9 หลายเดือนก่อน

    Voice eka lassanai akkiige ❤️🤗

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      🤭🤭🤭🤭

  • @SamanthaSanjeewa-nn3zz
    @SamanthaSanjeewa-nn3zz 5 หลายเดือนก่อน

    ඔය දෙන්නම ලස්සනට සින්දු කිව්වා ❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි හොඳේ ❤❤❤❤❤❤❤❤

  • @KawyaBandara-b3e
    @KawyaBandara-b3e 9 หลายเดือนก่อน +1

    Wesmunak dala wage .... bada palenakan hina yawa😂😂😂😂😂😅 13:56 ....

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      Owww 😂😢😂

  • @KawyaBandara-b3e
    @KawyaBandara-b3e 9 หลายเดือนก่อน +1

    Akka sing karanawa harima lassanai....❤❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      🤭🤭🤭🤭

  • @imeshdilshan1945
    @imeshdilshan1945 9 หลายเดือนก่อน +1

    අම්මෝ අද නියමයී 😁😁❤

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @SathsaraRathnayake-ul6do
    @SathsaraRathnayake-ul6do 25 วันที่ผ่านมา

    Oya 2na hama wife and husband kenekta hoda adarshayak

  • @DisnaNirosini
    @DisnaNirosini 6 หลายเดือนก่อน

    අක්කි අපි ආයෙ හැමදාම දිනමු❤🎉

  • @Oson-b6s
    @Oson-b6s 9 หลายเดือนก่อน +3

    Akka hodatama kiyanawa ne aiya ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️😍

  • @wasanaseuwandi4521
    @wasanaseuwandi4521 5 หลายเดือนก่อน

    අක්කා ලස්සනට කිවුවා😊😊

  • @ishikithamodya297
    @ishikithamodya297 5 หลายเดือนก่อน

    අක්කට ලස්සනට සිංදු කියන්න පුළුවන් කියලා දැනගත්තේ අදනේ 😋🤎

  • @VimarshaniVipulika-lv9jz
    @VimarshaniVipulika-lv9jz 9 หลายเดือนก่อน

    මම මේ වීඩියො එක බලද්දි පාන්දර 5.58යි....මට දැන් හිනාව නතර කරගන්න බෑ...හැබැයි අද වීඩියො එක මරු....රතු ඇදුමක් ඇන්දනන් න්ත්තල් සීයා වගෙ අයියත්...සතුටින් ඉන්න දෙන්නම හැමදාම ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +1

      ආදරෙයි 🤭❤️

  • @sachinibv9321
    @sachinibv9321 9 หลายเดือนก่อน +1

    Paw දෙයියනේ ape hasbun 😂😂😂❤

  • @sgeeth
    @sgeeth 9 หลายเดือนก่อน +1

    යායට පායනා පෝදා සඳ , ඒක තමා ලස්සනටම කිව්වේ , කැමතිම සිංදුව

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      🤭🤭🤭🤭

  • @sasanjana2573
    @sasanjana2573 9 หลายเดือนก่อน

    Akkkaa අකුරු ඔක්කොටම සින්දු දන්වා නෙ❤😅 ලස්ස්නයි අනෙ🎉❤

  • @chamithaprabhath9223
    @chamithaprabhath9223 4 หลายเดือนก่อน

    අඩෝ මේක ආතල් ❤😂

  • @buddhinikumari8630
    @buddhinikumari8630 9 หลายเดือนก่อน +1

    Akki lassnt kiynva.😊😮

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @UpulBandara-x6v
    @UpulBandara-x6v 9 หลายเดือนก่อน

    අන්තිමේට සපු අක්කිගෙ හිනාව 😁❤️

  • @thamashadilshani7133
    @thamashadilshani7133 9 หลายเดือนก่อน +1

    akka lassanata sindu kiyanna puluwanne lassanai❤❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @SamanthaSanjeewa-nn3zz
    @SamanthaSanjeewa-nn3zz 5 หลายเดือนก่อน

    මම ඔයාලා දෙන්නටම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NilushikaPriyadarshani-ef2zf
    @NilushikaPriyadarshani-ef2zf 9 หลายเดือนก่อน +1

    මාර ලස්සනයි මල්ලි යෝ

  • @AmilaAnoma
    @AmilaAnoma 3 หลายเดือนก่อน

    Ane pau😂😂

  • @MS_Official_5
    @MS_Official_5 9 หลายเดือนก่อน

    අක්කා මරු අනේ🥰❤️

  • @dilkirathnayake2779
    @dilkirathnayake2779 9 หลายเดือนก่อน +2

    පිටි ටික මුනේ තියනකොට අයියා මරු අනේ ,, මඩ බොකු ඇබරෙනකම් හිනා ගියා 😂😂😂❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +1

      🤭🤭🤭

  • @its.samitha
    @its.samitha 9 หลายเดือนก่อน +2

    ආතල් අද එක ! 😍😂❤ ජය🎉

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +1

      🤭🤭🤭🤭

  • @Dhanushika123
    @Dhanushika123 9 หลายเดือนก่อน +1

    Akkat lassant sindu kiynn puluwn ne ane oy kiuwe lasaanat ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      🤭🤭🤭🤭🤭

  • @tharidu1
    @tharidu1 9 หลายเดือนก่อน

    වොයිස් ලත්තනයි. අයියා පිටි කෑවහම බන්දුල ගුණවර්ධන වගේ😮🤣

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      😁😁😁😁

  • @thesusdiaries6763
    @thesusdiaries6763 9 หลายเดือนก่อน +1

    Yayy🎉 ape akki win kara

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +1

      🤭🤭🤭🤭

  • @dilmimadushani6752
    @dilmimadushani6752 9 หลายเดือนก่อน

    අමිමෝ පිටි ගාලා දැක්කාම හොදටම හිනා😊😊😊😊

  • @SLSHAKIYAZ
    @SLSHAKIYAZ 9 หลายเดือนก่อน +1

    ලස්සනට කියන්වා සින්දු අක්කා බොරුනේ කිවුවේ අයියත් එහෙමයි good luck❤❤❤❤❤❤❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @dinuwagamingbussid1282
    @dinuwagamingbussid1282 9 หลายเดือนก่อน +2

    දෙන්නගෙම voise patta❤️🙂

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️