පැය 24ක් ෆෝන් එක නැතුව හිටිය Challenge එක 📵 Living Without Phones For 24 Hours CHALLENGE !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2024
  • ඔන්න අද අපි පැය 24ක් phone එක නැතුව ඉන්න Challenge එකක් කලේ. ඉතින් මේකෙදි අපිට මුහුණ දෙන්න උන දේවල් තමා ඔයාලට බලාගන්න පුලුවන්. එහෙනම් බලන්නකෝ අද අපිට මොකද වුනේ කියලා.
    ඉතින් අද වීඩියෝ එක අපෙන් Challenge Video ඉල්ලපු ඔයාලටයි ❤️
  • บันเทิง

ความคิดเห็น • 317

  • @kaveeandsapu
    @kaveeandsapu  2 หลายเดือนก่อน +107

    ඔයාටත් Phone එක අයින් කරලා දවසක් ඉන්න පුලුවන්ද 🤭

    • @user-zt8xo8xl9j
      @user-zt8xo8xl9j 2 หลายเดือนก่อน +8

      Mage phone kadila mn masayakatath wadiya hitiya ,buttun phone ekak use kale ethakota

    • @SasiruGimhan-un7bp
      @SasiruGimhan-un7bp 2 หลายเดือนก่อน +13

      පෝන් නැතුව ඉස්සර අපේ කාලෙ කොච්චර ලස්සනද දැන් අලුතෙන් ඉපදුන පොඩි එකා පවා මේව්වා පාවිච්චි කරනවා 😢ලමා කාලෙ 😢

    • @tharindabro514
      @tharindabro514 2 หลายเดือนก่อน +3

      Bahe dan addict වෙලා

    • @kaveeshaudayanga8088
      @kaveeshaudayanga8088 2 หลายเดือนก่อน +2

      Phone ek kadila sathi thunk withr hitiya 🥲

    • @MaheemasonaliChethana-mb2cj
      @MaheemasonaliChethana-mb2cj 2 หลายเดือนก่อน +1

      Aulak na ithin

  • @dinu5942
    @dinu5942 2 หลายเดือนก่อน +18

    බුදු මැදුරනම් හරි ලස්සනයි ,ආස හිතෙනවා 😊❤

  • @mount8713
    @mount8713 2 หลายเดือนก่อน +18

    හැමදාම ඔයාලගෙ වීඩියෝ ලස්සනයි.අද වීඩීයෝ එකත් ලස්සනයි. ආදරෙයි....❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤

  • @sashnisanjuna04
    @sashnisanjuna04 2 หลายเดือนก่อน +11

    One of my fav channels ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤

  • @user-xl6rw9eb2e
    @user-xl6rw9eb2e 2 หลายเดือนก่อน +4

    Aurudu 10k thisse vlog balanawa e aurudhu 10ma mewage challenge ekak balana pala weni wathawak........harima sok mekath me wenas vlog aniwarenma aran enna akke ayye.....oyalata diga gamanak yanna puluwan oyala thamayi me loke prassiddama cupal eka wenne.....hadawathinma prarthana karanawa oya dennatama.......❤❤❤❤adareyi❤❤❤❤❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @senura.Thiseth.Asindu123
    @senura.Thiseth.Asindu123 2 หลายเดือนก่อน +5

    අක්කි ඔයාලා දෙන්නා eating baby food for 24 hours කියලා challenge එකක් කරන්නකෝ . Please 😊😊😊

  • @malshakodagoda1995
    @malshakodagoda1995 2 หลายเดือนก่อน +5

    Productive video ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      🤭🤭🤭🤭

  • @user-yb3lb4ci9p
    @user-yb3lb4ci9p 2 หลายเดือนก่อน +1

    Ane akki thava thava kema wala recipe godaaaakkkkk genna....ane puluwannam oya ganna pramanawal kiyanna balanna. Mokada math oya wage thama punchi paulakkkkk.e nisa uyanna purudu wena gamanneee...e nisa ganna pramawal kiyanna balanna....adarei suba pathanava hamadema sarthaka wenna kiyala....

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      Aniwaryen aran ennam. Adarei oyata ❤️

  • @tharindabro514
    @tharindabro514 2 หลายเดือนก่อน +3

    Ada video eka niyamai ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @user-rt2xy9mk4z
    @user-rt2xy9mk4z 2 หลายเดือนก่อน +3

    Umigei chikugei video ekak Oni akke ikmanata❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ගේන්නම්ම් ❤️

  • @pramodranga1997
    @pramodranga1997 10 วันที่ผ่านมา

    අයියගේයි අක්කගේයි moral එක දැක්කාම මටත් හෙටම කරල බලන්න හිතුණා.මටත් ලොකුම අපලේ වෙලා තියෙන්නේ දැන් phone එක😂😢. ⁣තෑන්ක්ස් අපිවත් motivate නරනවට 😊❤

  • @musicvideo1743
    @musicvideo1743 2 หลายเดือนก่อน +6

    Mn youtube wediya blnnema nh but TH-cam normal use krnw mn hithnne mn e blna videos wlin poddkwath skip nokr video blana ekama youtube chanel eka tmi me chanel eka❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @dinuwagamingbussid1282
    @dinuwagamingbussid1282 2 หลายเดือนก่อน +9

    3:14 ඇයි ඒ කවදාවත් නැතුව 😂💔
    ඒ අම්ම ලස්සනයි නේද සපුනි වගේ ටිකක්☺️❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      🤭🤭🤭🤭

  • @chandanajayampathi1945
    @chandanajayampathi1945 2 หลายเดือนก่อน

    වෙනස්ම වීඩියෝ එකක් .මරු අනේ.අපිත් try කරන්නම්කො.චිත්‍ර දෙකත් මරු.අම්මෝ උදේ පෝන් දෙක දැක්කාම දෙන්නගෙ සතුට.ආදරෙයි .

  • @Thakshila40
    @Thakshila40 2 หลายเดือนก่อน +77

    1st .ආසම කපල් එක කියන අය කෝ බලන්න😊❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน +2

      ආදරෙයි ❤️

  • @gimhanishalithya6319
    @gimhanishalithya6319 2 หลายเดือนก่อน +1

    Aththtama niyamai ❤ oyala dennatama subapathanawa❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @jayanianu7140
    @jayanianu7140 2 หลายเดือนก่อน +3

    මං ආසම බුදු පහන තියන විදිහට...
    හැමදේම හරිම පිලිවෙලයි...🙏

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sanduniwathsala6062
    @sanduniwathsala6062 2 หลายเดือนก่อน +1

    Ane harima adaren inna 💏 ekk adarei akki😘

  • @stefeeperera
    @stefeeperera 2 หลายเดือนก่อน +3

    harima shok ane oyala denna.. Adarei akkitai ayyatai

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @user-jp8is7uz5o
    @user-jp8is7uz5o 2 หลายเดือนก่อน +2

    වෙනස්ම vlog එකක්...ඒක මරු❤😊

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @KHR827
    @KHR827 2 หลายเดือนก่อน +2

    Eka maru..adarei denntama❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      Adarei ❤️

  • @adtele2965
    @adtele2965 2 หลายเดือนก่อน +1

    Karanna baeri deyak naee. Uthsahaya saha kaepakiriima witarayi oonee...love you both..

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ඇත්ත 🤭

  • @rishmirishmi4911
    @rishmirishmi4911 2 หลายเดือนก่อน +4

    ඔයාලගේ වීඩියෝ ගොඩක් ලස්සනයි අක්කා...ගොඩක් වැදගත් වීඩියෝ එකක්..බුදු සරණයි ඔයාලට...♥️😍🥰

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @hiruninimansa8681
    @hiruninimansa8681 2 หลายเดือนก่อน +1

    Yt eke dan asama denna oyala sathiya gane aniwaren video genawa apiwa amathaka nokara❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි 🤭

  • @DevindiHeenkenda
    @DevindiHeenkenda 2 หลายเดือนก่อน +3

    Akki oya adina t shirts harima lassanai...welawaka t shirts ganna shops gana hri pages gana hri video ekak krnnko❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් කරන්නම් 🤭

  • @buddhinigunasekara-wo1kq
    @buddhinigunasekara-wo1kq 2 หลายเดือนก่อน

    ලස්සනයි අක්කේ අයියේ video එක❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤

  • @hirunithamara-vi8wh
    @hirunithamara-vi8wh 2 หลายเดือนก่อน

    ලස්සනයි වෙසක් දවසටත් vlog එකක් ඕනි❤❤

  • @ozie--Bee
    @ozie--Bee 2 หลายเดือนก่อน

    Ane shooi ane oyala denna..me wge partner knk labenna akki marama lucky ane 😊🥰♥️

  • @AshaKarunakeerthi
    @AshaKarunakeerthi 2 หลายเดือนก่อน

    So far the best productive challenge which have done by someone ♥️♥️♥️

  • @jayamannapubudu8722
    @jayamannapubudu8722 หลายเดือนก่อน

    Woow maru ane oyala ekanam hoda adahasak❤

  • @onlinejobsri
    @onlinejobsri 2 หลายเดือนก่อน +1

    Marun .good luk.habai phone eka thibba widihatama thibbe na ne

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      තිබ්බනේ 🙄

  • @dilmisasangi9445
    @dilmisasangi9445 2 หลายเดือนก่อน

    Maarama lassanai oyalage gdrai oyala tiyan ina piliwelai❤❤❤ewagema budu madurath maara lassbai clean sitha niwrwna❤❤

  • @TharinduDhananjaya2006
    @TharinduDhananjaya2006 2 หลายเดือนก่อน +3

    පෝන් එක නැතුව විනාඩියක් වත් ඉන්න බෑ😒
    අද වීඩියෝ එක හෙන වටිනවා❤️😘

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @chamindusadewmina
    @chamindusadewmina 2 หลายเดือนก่อน +2

    Ada video eka niyamai 🥰🥰🥰🥰ආදරෙයි💓💗💗💓💯💯

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @sahanmadhawag
    @sahanmadhawag 2 หลายเดือนก่อน +2

    Nice Vlog ✌

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน +1

      Thank you ❤️

  • @sashivlogs-ws8ms
    @sashivlogs-ws8ms 2 หลายเดือนก่อน +5

    මටනම් 4න් එක නැතුව එක විනාඩියවක් ඉන්න බෑ අක්කේ....😊 😢

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน +2

      හැමෝටම ඒමයි😟

  • @dewniviharaupekshi1583
    @dewniviharaupekshi1583 2 หลายเดือนก่อน +2

    Aiyage art eka hrima lassanai 🤭

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน +1

      ඒකනේ 😁😁😁

    • @dewniviharaupekshi1583
      @dewniviharaupekshi1583 2 หลายเดือนก่อน

      ​@@kaveeandsapu cooking chanel eke vlogs danne nd akki 😐

  • @SanduniWasana-xk8yq
    @SanduniWasana-xk8yq 2 หลายเดือนก่อน +1

    මං හරි ආසයි අනේ ඔයාලා දෙන්නට ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි ඔයාට

  • @thisarusenavirathna8563
    @thisarusenavirathna8563 2 หลายเดือนก่อน +2

    අදනම් මරු vlog එක ❤️❤️❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි

  • @nirmanivihanga3215
    @nirmanivihanga3215 2 หลายเดือนก่อน +2

    Digatama vlog oni akki❤❤❤
    Plz😢😢

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน +1

      දිගටම ගේනවා 😍

    • @nirmanivihanga3215
      @nirmanivihanga3215 2 หลายเดือนก่อน

      @@kaveeandsapu tnq

  • @MadushiUdeshika
    @MadushiUdeshika 2 หลายเดือนก่อน +1

    මොනා කියන්නද කියලා හිතාගන්න බැ හැමදාමත් එකම දේ කියන්නත් බැ අෆ්ෆා
    බුදු සරණයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න
    ආදරේයි 🥰❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @user-tu8gw9ce3u
    @user-tu8gw9ce3u 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ලොකු දෙයක් ඔය දෙන්නා සමාජයට දුන්නේ .❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @harshiudari7164
    @harshiudari7164 2 หลายเดือนก่อน +1

    Maru eka nm ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @user-db2lf2nh1n
    @user-db2lf2nh1n 2 หลายเดือนก่อน +2

    Patta akki man ඔයාට ❤ ආදරෙයී

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน +1

      ආදරෙයි 🤭❤️

  • @user-zt8xo8xl9j
    @user-zt8xo8xl9j 2 หลายเดือนก่อน +6

    ❤❤❤❤frist comment

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka5110 2 หลายเดือนก่อน +1

    Maru a kavee art eka a😅😅😅😅

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      🤭🤭🤭

  • @yahampath7968
    @yahampath7968 2 หลายเดือนก่อน +5

    Phone එක නැතුව වීඩියෝ කලේ කොහොමද

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน +1

      Cam eken 🙄

    • @yahampath7968
      @yahampath7968 2 หลายเดือนก่อน

      @@kaveeandsapu ආ හරි හරි 👍

  • @maleeshafernando6192
    @maleeshafernando6192 2 หลายเดือนก่อน +1

    Niyamai...❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි 🤭

  • @LalKumara-ev2dr
    @LalKumara-ev2dr 2 หลายเดือนก่อน +1

    Math video balanawooooooo

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @prabhanikaumadi8160
    @prabhanikaumadi8160 2 หลายเดือนก่อน +1

    Ane food challenge ekakuth aran ennakoooo😊

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน +1

      අරන් එන්නම් 🤭

  • @Kinu.2003
    @Kinu.2003 2 หลายเดือนก่อน +1

    Maru ane❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️

  • @Koshi1998
    @Koshi1998 9 วันที่ผ่านมา

    Anee shooi hinawa dinakshige wagee💗

  • @its.samitha
    @its.samitha 2 หลายเดือนก่อน +2

    මේ content එක වෙනස් එකක් ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @tharushigeethma3985
    @tharushigeethma3985 2 หลายเดือนก่อน +1

    Aththtm akki mgeth ass yta klu,me nisai❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      අනේ 😢😢

  • @lalsarathdasanayaka5599
    @lalsarathdasanayaka5599 2 หลายเดือนก่อน +1

    Maru appa

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka5110 2 หลายเดือนก่อน +1

    Ravidu ganne thiba me challenge ekata kavee 👍

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ගමූ ඊගාව එකකට

  • @ABIYA_FF
    @ABIYA_FF 2 หลายเดือนก่อน

    pandara 1.46 yata vediyo aka balana mama😂

  • @sahanmadhawag
    @sahanmadhawag 2 หลายเดือนก่อน +2

    Ai main display eka widiht monitor ekak use krddi lap eke keyboard eka pawichchi krnne ? Ekata wena keybaord ekak gannako.
    Neththan monitor arm ekakin hri wall mount krla hari lap eke display ekt udin set karaganna.
    Den use krnne TV ekaknm use krna eka nawaththanna as wlt echchr hodna na in long run.
    Video seen ekatamanm, Issrht PC setup ekkt hari/ Tikak powerful Windows, apple lap ekakata yanwanm eka ekka use krnna 27" 1440p wage monitor ekakata yanna balanna. 1080pnm ganna epa. Oya thiyana widihtm oya lap eka ekkama use kranawanm 24" 1080p ekak balanna. Power consumption aduma ekaknm asuslage monitors hondai.

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน +1

      ඔව් මේ ගැන පොඩ්ඩක් හොයන ගමන් ඉන්නේ ලඟදිම කරන්න ඕන 🤭

    • @sahanmadhawag
      @sahanmadhawag 2 หลายเดือนก่อน

      @@kaveeandsapu Elama. Mkkhri second opinion ekk one unoth insta msg ekk danna sago. Me username ekenmai inne ✌

    • @sahanmadhawag
      @sahanmadhawag 2 หลายเดือนก่อน

      @@kaveeandsapu Elama. Second opinion ekak ona unoth insta msg ekak danna 👍 Me user name ekenmai inne.

  • @DKCreations-rv6zs
    @DKCreations-rv6zs 2 หลายเดือนก่อน

    Try karala balanna oni❤

  • @user-ps6nm3vj1e
    @user-ps6nm3vj1e 2 หลายเดือนก่อน +1

    දැන් වෙලාව 2.34 රැ තවම නිදි න 4n එකත් එක්ක ඉන්නේ😊

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      😢😢😢

  • @lakmaljanithu2787
    @lakmaljanithu2787 2 หลายเดือนก่อน +1

    Mn nam hamdama oyalage videos balanawa maru❤❤❤❤

  • @SHEVINMARCUS
    @SHEVINMARCUS 2 หลายเดือนก่อน +1

    Vlog eka karanne mokenda😂😂

  • @nilukasanjeewani9623
    @nilukasanjeewani9623 2 หลายเดือนก่อน +1

    විඩියො එක නියමයි❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 2 หลายเดือนก่อน +1

    නියමයි

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @MaheemasonaliChethana-mb2cj
    @MaheemasonaliChethana-mb2cj 2 หลายเดือนก่อน +2

    Shok akki oyala denna

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @AkilaPriyankara-bn9ne
    @AkilaPriyankara-bn9ne 2 หลายเดือนก่อน +16

    අපි phone එක අයින් කරොත් අයියාල වියුස් නෑ ලයික් නෑ කමේට් නෑ 😹😎

  • @user-sg5nd9jh5i
    @user-sg5nd9jh5i 2 หลายเดือนก่อน +7

    අද කාලේ ගොඩක්ම කරන්න අමාරු වැඩක් මේ වගේ වටින වීඩියෝ දිගටම ගේන්න

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @RR_GIRL59994
    @RR_GIRL59994 2 หลายเดือนก่อน +1

    උදේ නැගිට්ට ගමන් මේක බලන මම 😒❤️ adarei ❤️❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @SriraniPriyanka
    @SriraniPriyanka 2 หลายเดือนก่อน

    Adarei hamada

  • @UnknownMusic-hh6wn
    @UnknownMusic-hh6wn 2 หลายเดือนก่อน +1

    Fiver eken issrahata yanna api improve karanna ona skills ගැන video ekak karannko🥺

  • @yashodhahareshan8382
    @yashodhahareshan8382 2 หลายเดือนก่อน

    ඒක සුපිරි වැලියු වැඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @unlimitedcricket9217
    @unlimitedcricket9217 2 หลายเดือนก่อน +3

    අලුත් අවුරුද්දෙන් පස්සෙ ගොඩක් අයගෙ screen time එක වැඩි වෙල අනෙ මන්ද 🥲

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ඔව්ව් 😢😢

  • @venujagethmina-bb5qj
    @venujagethmina-bb5qj 2 หลายเดือนก่อน +1

    GG🙌🙌🙌

  • @buddininalika6681
    @buddininalika6681 2 หลายเดือนก่อน +2

    ආදරෙයි මැණිකෙලා ❤❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @kasusaneth5515
    @kasusaneth5515 2 หลายเดือนก่อน +1

    Sapu akkage Amma shoi ane 😊😊❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      🤭🤭🤭🤭

  • @Mrbeastfanshort81
    @Mrbeastfanshort81 2 หลายเดือนก่อน +1

    14:57 padukka ground eke 🤔❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน +1

      ඔව්ව් 🤭

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka5110 2 หลายเดือนก่อน +1

    🥭🥭🥭dakinakota inna ba appa😊

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      😋😋😋😋

  • @kapilas2769
    @kapilas2769 2 หลายเดือนก่อน +1

    Umiyi chikui shok ane ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      🤭🤭🤭

  • @vortex-ty9xd
    @vortex-ty9xd 2 หลายเดือนก่อน +1

    Without any electronic challenge ekak karamu

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      කරමු❤️

  • @user-jc5vf3qk4k
    @user-jc5vf3qk4k 2 หลายเดือนก่อน +1

    ඇයි මැනික විඩියෝ පරක්කු උනේ විඩියෝ එකක් දානකම් මග බලන් හිටියේ ආදරෙයි

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      දිගටම ගේනවා දැන් 🤭 ආදරෙයි ❤️

  • @SithupaSamadith09
    @SithupaSamadith09 2 หลายเดือนก่อน +2

    m.r. kotthu eke challenge ekak ona

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      කරමූ 🤭

  • @user-ts7vf3bi9b
    @user-ts7vf3bi9b 2 หลายเดือนก่อน +2

    Api ooka blnneth phone eken
    Api kohomada ain karnne phone eka ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      🥹🥹🥹

  • @chaerandibasnayake4393
    @chaerandibasnayake4393 2 หลายเดือนก่อน +2

    💖💖

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @kavinujayasinghe4466
    @kavinujayasinghe4466 2 หลายเดือนก่อน +2

    Alevels nisa february idl phone ek nathuwa inna mma🙂

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน +1

      හොඳ ලමයෙක් 🤭

  • @Never.life4
    @Never.life4 2 หลายเดือนก่อน +2

    සෙල්ලම් කරන්න කතා කරන්න කට්ටිය ඉන්නවනම් ඉන්න පුලුවන්

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-nn1qw9sw6p
    @user-nn1qw9sw6p 2 หลายเดือนก่อน +2

    😊

  • @kumarawijayathilaka
    @kumarawijayathilaka 2 หลายเดือนก่อน

    Ahannako mama short chenal aekak karanawa pone aeken..vidio aeka edit karadde wena pone aekaken aehena sinduwak recod karala video aekata aeka add kalot copirait wadeida..

  • @AmalikaRanepura1212
    @AmalikaRanepura1212 2 หลายเดือนก่อน +1

    ❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @geethmamadhubashini7888
    @geethmamadhubashini7888 2 หลายเดือนก่อน +24

    ෆොන් එක නැතුව මම මාස 6 ක් හිටියා, ලොක්ඩවුන් කාලේ මගේ සම්බන්දෙ ගෙදරට අහු උන නිසා එයාලා ඒක ගත්තා. සම්බන්දෙ ගෙෆ්හරට හම්බුන කාලේ අපෙ අක්කා වගෙම එයාගෙ මහත්තය හිටියෙත් අපේ ගෙදර. මට උදෙ නැගිට්ට වෙලේ ඉදන් දාහක් ඇනුම්පද කිව්වා.මට ජිවිතේ එපා කෙරෙව්වා ගෙදර හැමෝම. දෙපාරක් ජිවිතේ නැති කරගන්න ගිහිල්ලා දෙපාරම අපෙ නැන්දා මාව බේරගත්තේ. මේක දකිද්දි මට ඒක මතක් උනා. හැබැයි ඒ කාලේ හිටිය බෝයිමයි අදටත් ඉන්නේ මගෙත් එක්ක සතුටින්. දැන් අපෙ සම්බන්දෙට අවුරුදු 6 ක්. කිසිම කෙනෙක්ට ඒ වගේ සහෝදරියක් පවුලක් හමු නොවේවා 💔

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน +1

      අනේ 😢😢😢

    • @Cookwithshani2006
      @Cookwithshani2006 2 หลายเดือนก่อน +1

      Ane ❤❤❤😘

  • @DularaMadushanka-sm6mh
    @DularaMadushanka-sm6mh 2 หลายเดือนก่อน +1

    මං මසයක් පොන් එක නැටුව හිටිය පෝනෙක කැඩිලා තියෙද්දි ඉන්න පුලුව පොඩි පලුවක් තිබ්බ ගනක් නැ

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Osindu
    @Osindu 2 หลายเดือนก่อน +1

    nis

  • @ruchithasilva2902
    @ruchithasilva2902 2 หลายเดือนก่อน +1

    මාත් මේක කරලා බලනවා මමත් නිතරම ෆෝන් එක අතේ තියාගෙන ඉන්නෙ ඒකෙන් වැඩ පාඩු වෙනවා තමයි

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් කරලා බලන්න 🤭

  • @gamagedilrukshi5696
    @gamagedilrukshi5696 2 หลายเดือนก่อน +2

    Sakuuge hinawa harima ලස්සනයි .man asama hinawata.mage hita giyapu lassanama hinawa tamai ea.attamai.

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @tharindu411
    @tharindu411 2 หลายเดือนก่อน +1

    ❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @user-bb3bw7cs4t
    @user-bb3bw7cs4t 2 หลายเดือนก่อน +1

    මං ඉල්ලපු බිත්තර රොල්ස් හැදුවේ නෑනේ🥹🥺🥲

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน +1

      හදමූ❤️

  • @dilshanthamindu2607
    @dilshanthamindu2607 2 หลายเดือนก่อน

    phone eka nathuwa inna bane akki 😒❤️

  • @sachithrandika1153
    @sachithrandika1153 2 หลายเดือนก่อน +1

    👍👍👍

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @lakshashi1861
    @lakshashi1861 2 หลายเดือนก่อน +1

    Oya kavindya dulshani wage akkiyo❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      අනේ 🤭🤭🤭

  • @dilmisasangi9445
    @dilmisasangi9445 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @DhaneeshaNavodi
    @DhaneeshaNavodi 2 หลายเดือนก่อน +1

    Mamanm dawas 50kma phone mukuth nthuwa idl awe british way english academy eke 😂❤

    • @kaveeandsapu
      @kaveeandsapu  2 หลายเดือนก่อน

      ආආඅ 🤭🤭