එයාලා ජපන් යන්නයි හදන්නේ 🛫| අපි සැබෑ කල ජපන් සිහින 🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • මගේ ජීවිතෙන් එක් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි ♥️🙏🏻!!
    #lifeinjapan#youtuberdayinlife#srilankaninjapan#pawaniperera#japanlifestyle#suikawari#summervacation
    FACEBOOK : / pawaniweerabahuperera
    INSTAGRAM: ...

ความคิดเห็น • 911

  • @rashmiavishka5053
    @rashmiavishka5053 2 วันที่ผ่านมา +639

    අක්කේ මට වෙලාවකට ඔයා ගැන පුදුමත් හිතෙනවා.. කෙනෙක්ට ජීවිතේ ගොඩක් දේවල් කරන්න පුලුවන් ඒත් මේ තරම් සමබරව ලස්සනට හැමදේම..❤ චතුරංග අයියට හොද බිරිදක් විදියට රියූ පැටියට හොද අම්මෙක් විදියට පවුලෙ යුතුකම් ඒ විදියටම ඉශ්ට කරනවා.. තවත් එක ඇකඩමි එකක් විතරක් වෙන්නෙ නැතුව තමන්ගෙ හීනෙට යන්න බලන් අක්කල ලගට එන ලමයින්ගෙ හීනත් හැබෑ කරවන්න මහන්සි වෙලා ඒ කරන වැඩෙත් හරියටම කරනවා..ඒ වෙනුවෙන්ම ලංකාවට ආව එකෙන්ම තේරෙනවා අක්කලගෙ කැපවීම.. මේ ඔක්කොම වැඩ අතරෙ අක්ක වෙනුවෙනුත් වෙලාවක් වෙන් කරගන්නවා විතරක් නෙවෙයි රෑ එලිවෙනකන් හරි edit කරල අක්කගෙ vlogs බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්න අපි වෙනුවෙන් කොහොම හරි vlog එකත් ගේනවා.. එච්චර මහන්සි වෙලා vlog ගෙනල්ලත් කවදාවත් කියන් නෑ මාව subscribe කරන්න කියල.. අක්කෙ මනුස්සයෙක්ට පුලුවන් ඇති වැඩ ගොඩක් එක පාර කරන්න..ඒත් පොඩි වයසක කෙල්ලෙක් හැම අතින්ම මේ තරම් perfect විදියට..🥺❤

    • @parakumdemian8103
      @parakumdemian8103 2 วันที่ผ่านมา +1

      😊

    • @parakumdemian8103
      @parakumdemian8103 2 วันที่ผ่านมา

      P
      Pppp

    • @dewikapathmini8770
      @dewikapathmini8770 2 วันที่ผ่านมา

    • @chathuthusitha1716
      @chathuthusitha1716 2 วันที่ผ่านมา +3

      Eka eththa pera pin bala mahimen lebuna lassana jiwithe pawani nangi thawa thawa lassana karanawa.oyalata wedi wediyen hariyanna ona.budusaranai

    • @uflora3558
      @uflora3558 2 วันที่ผ่านมา +5

      ඇත්තටම අනේ මටත් අපි මොනවද මේ කාලෙදි කරන් තියෙන්නේ කියලා හිතෙනවා

  • @NadeeshaMihirani-u4l
    @NadeeshaMihirani-u4l 2 วันที่ผ่านมา +215

    මනුෂ්‍ය වේෂයෙන් ඇවිත් ඉන්න දේව දූතයෙක් හා දෙව්දුවක්..ඒ ඇරෙන්න මට කියන්න වචන නෑ අක්කී ...❤❤❤❤ ආදරෙයි

  • @diliniprasadani3341
    @diliniprasadani3341 2 วันที่ผ่านมา +83

    ජපන් යන්න වරම් ලබපු හැමදෙනාටම උණුසුම් සුභ පැතුම් පරිස්සමෙන් ජපන් ගිහින් ඔයලාගේ අනාගතේ හැම හීනයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🥰🎉️❤️

  • @lashininiwarthana9265
    @lashininiwarthana9265 2 วันที่ผ่านมา +93

    අනේ මේ හීනෙ බලාපොරොත්තුවෙන් ඉන්න මම වගේම අනික් හැමොගෙමත් ඒ හීනෙ ඉක්මනට හැබෑ වෙන්න ඔන 🫶🥺😩💐

    • @chalaniDineka
      @chalaniDineka 7 ชั่วโมงที่ผ่านมา

      Meka krnne khmd,wistr dnnwnm kiynnkoo

  • @RandikaWeerasinhe
    @RandikaWeerasinhe 2 วันที่ผ่านมา +46

    මනුස්සයෙක්ට මානසික සතුට දෙන එක තරම් තවත් පිනක් මේ ලෝකේ නෑ ඔයා ඒක හරි ලස්සනට කරනවා🎉

  • @Udariranasinghe-c9v
    @Udariranasinghe-c9v 2 วันที่ผ่านมา +20

    උමාලි අක්කා කියන්නෙත් මම ගොඩක් ආදරය ගෞරවය කරන කෙනෙක්❤ ඇයගෙ නිහතමානිකමට ගොඩක් ගෞරව කරනවා❤

  • @JayanisandamaliJayani
    @JayanisandamaliJayani 2 วันที่ผ่านมา +34

    පිංවන්ත කෙනෙක් ඔයා පවනි නංගී.ඔයාගෙ හැමදේම හරියන්න ඕනි උතුරන්න.හරිම ලස්සන ජීවිතයක් දෙවියෝ දීල තියෙන්නේ මැණික.

  • @DiarywithAdhi
    @DiarywithAdhi 2 วันที่ผ่านมา +96

    පවනි අක්කී...ඔයා තමයි youtube එකේ මම දැකපු ලස්සනම නිහතමානීම කෙනා 💗ඇස් දෙකට දැකල හමු නොවුනත් ලගම කෙනෙක් වගේ අපේ ජිවිත වලටත් උපදෙස් දීලා කෙල්ලෙක් විදියට තමන්ගෙ ජීවිතෙ ගෙනියන විදිය හරියටම ඔයාගෙ video s වලින් ඔයා හැමදාම අපිට කියල දෙනවා 🥺💗අක්කිව කවදමහරි දවසක දකින්න මන් හරි ආසාවෙන් බලන් ඉන්නවා 🥺❤️අක්කි අයියා රියූ බබා හැමෝටම ගොඩක් ආදරෙයී 💕ඔයාලගෙ මෙ ලස්සන ජීවිතය තව තවත් ලස්සන වෙන්න කියල හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා ✨❤️🥺
    I'm your lovely fan @diary with adhi

  • @Udariranasinghe-c9v
    @Udariranasinghe-c9v 2 วันที่ผ่านมา +28

    තව තවත් කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඔනෙ නන්ගි❤❤❤❤❤ ඇත්තටම මනුස්සවේශයෙන් ආව දිව්‍යාංගනාවක්❤ බලන අපිට පිටින් මෙහෙම පෙනුනට එකෙ බැරෑරුම් බව. කොඉතරම් මැනේජ් කරගෙනද. හිතාගන්න බැ නන්ගි❤

  • @sasifdo3642
    @sasifdo3642 2 วันที่ผ่านมา +71

    ජපන් හීනය සෑබෑ උන හැම කෙනාටම සුභම සුභ පැතුම්🙏🙏☸️🙏🙏❤️පවනි නංගී ඔයා නම් මාර ශොක් අනෙ❤️❤️❤️🥰🥰

    • @LoraniShani
      @LoraniShani 2 วันที่ผ่านมา +1

      අනේ ❤නංගී හරිම සතුටුයි....
      හැමදාමත් සතුටින් ඉන්න ඔයාලට සුභ පතනවා....❤

  • @dilhanipremadasa9758
    @dilhanipremadasa9758 2 วันที่ผ่านมา +23

    කමෙන්ට් නොකලට නංගී ඔයාගේ දාන හැම විඩියෝ එකක්ම බලනවා එත් අද විඩියො එකට කමෙන්ට් එකක් දන්නම හිතුනා ඇත්තටම අද මටත් ගොඩක් සතුටුයි හැමොටම විසා ලැබුන එකට මගේ හස්බන්ඩ්ගේත් ලොකු හිනයක් ජපන් යන එක එත් එයාට student යන්න බෑ වයස ප්‍රශ්නයක් නිසා එත් අද මෙ විඩියෝ එක දකිද්දි මාරම සතුටුයි හැමොගෙම හින සැබෑ වෙවා❤

  • @dilsubhanshi
    @dilsubhanshi 2 วันที่ผ่านมา +17

    පවනි නංගි මං ඔයාගෙ වීඩියෝ මුල ඉඳන් බලලා තියෙනවා. ඒත් අද තමයි මුල්ම වතාවට මේ comment එකක් දාන්නෙ. ඔයාගෙ ඔය වයසට ඔයාට ඔය තියෙන ශක්තිය හරිම පුදුමයි. හදවතින්ම සුභ පතනවා ඔයාට ලස්සන අනාගතයකට ❤❤❤🎉🎉

    • @RuwanLiyanage-l1q
      @RuwanLiyanage-l1q 2 วันที่ผ่านมา

      Hadawathinma suba pathanwa ඔයාට

  • @rashminawoda2209
    @rashminawoda2209 2 วันที่ผ่านมา +18

    මාර සතුටුයි අක්කෙ..ඔයාලා ඉස්සරහට යන විදියට දැක්කම..මටත් මාර හිතට හයියක් සතුටක් එනවා..හිතුවොත් කැප උනොත් කරන්න බැරි දෙයක් නෑ..ජයෙන් ජය අක්කෙ❤️..oyanm multi talented kellek

  • @RishiniNethsara
    @RishiniNethsara 2 วันที่ผ่านมา +9

    අක්කෙ ඔයාගේ විඩියෝ බලනකොට ජපානේ යන්න තියන ආසාව තවත් වැඩි වෙනවා කවදහරි අක්කව බලන්න එනවා මන් අක්කෙ❤

  • @ascsa2889
    @ascsa2889 2 วันที่ผ่านมา +22

    හරිම ධෛර්යයවන්ත අක්කියෙක් අනේ ඔයානම්. ඔයාට හැමදාම හරි යන්න ඕනි අක්කී 🥺🥺🥺❤️❤️🧚‍♂️🧚‍♂️

  • @ayeshakumudu1684
    @ayeshakumudu1684 2 วันที่ผ่านมา +17

    හරිම පිළිවෙලයි හරිම ලස්සනයි ඔයා නම් කියන්න වචන නැති කාන්තාවක්❤

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 2 วันที่ผ่านมา +8

    පවනී නංගී ඔයා නම් මාරම හැකියාවක් තියෙන නිහතමානී කෙනෙක් ඔයාගෙ ජීවිතය දවසින් දවස සාර්ථක වේවා සතුට ඉතිරේවා❤❤❤

  • @rashminadunika
    @rashminadunika 2 วันที่ผ่านมา +10

    තව කෙනෙක්ගේ හීනයක් වෙනුවෙන් උදව් කරලා එයාල වෙනුවෙන් ආෂිර්වාද කරන්න හැමෝටම බෑ අක්කී...ඔයයි අයියයි එයාලට ලොකු හයියක් අක්කී...ඇත්තමයි ගොඩාක් සතුටුයි අක්කී ඔයාලට තව තවත් හරි යන්න ඕනි...මිනිස්සු ඔයාලට හරි ආදරෙයි අක්කී.....අක්කීලා කරන කියන හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා මම අක්කීටයි අයියටයි හදවතින්ම විශ් කරනවා...you're Prefect person akkii love you always anyway Thanks a lot akki 🥺🫂🤍🥰

  • @PrabodhaMihisarani
    @PrabodhaMihisarani 2 วันที่ผ่านมา +12

    මෙ අවෘද්දෙන් A/L ඉවර උනාම අනිවාර්යයෙන් එන්නෙ ඔතෙන්ට❤ මට විශ්වාසයි ලබන අවෘද්දෙ හරි ඉට පස්සෙ අවෘද්දෙ හරි අපිත් ඔහොම ඉදි කියල ❤ වීසා අපු හැම අක්කි අයිය කෙනෙක්ටම සුභ පැතුම්🎉 එ පාර පෙන්නල අපි වෙනුවෙන් කැපවෙන පවනි අක්කි ,චතුරන්ග අයියෙ ඔයාල දෙන්නටම හදවතින්ම ස්තූතීයි❤ හැමදාමත් ඔය දෙන්නටමත් චුටි බබාටත් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤

    • @Thejaruwanthi
      @Thejaruwanthi 19 ชั่วโมงที่ผ่านมา +1

      Me too❤

  • @prasannaidunil
    @prasannaidunil 2 วันที่ผ่านมา +11

    අක්කේ ඇත්තටම ඔයානන් හරිම හොද කේනෙක් හැමොගේම හින වලට උදවු කරනව ඒයාලගේ හිනත් හැබැවෙලා ඔයාගේ හිනත් හැබැ වෙන්න කියල පර්තනා කරනව බුදුසරනයි අක්කි❤️🥰❤️❤️😊

  • @rishugirl..7441
    @rishugirl..7441 2 วันที่ผ่านมา +4

    අක්කී,
    මට මේ විඩිඔ එක බලනකොට ගොඩාක් ඇඩුනා......
    මට මාවම දිනුනා වගේ හැගීමක් දැනුනෙ හිතට 🥺මමත් ගොඩාක් බලාපොරොත්තු ඉන්න හීනයක් තමා මේ අක්කලා අයියලාට අද හීනෙ හැබෑ වෙලා තීන්නේ ❤මට මාරම සතුටුයි අනේ අක්කේ .
    අක්කයි අයියයි දෙන්නම දෙවුලොවින් ආපු දේව තාවියක් සහා දේව දූතයෙක් ❤හරිම ආදරේයි හැමදාම හරියන්න ඕන දෙවියනේ❤ 🙏

  • @gimhanikasunsara4948
    @gimhanikasunsara4948 2 วันที่ผ่านมา +5

    මන් දැකපු ලස්සනම ආදර්ශමත් චරිතයක්...❤️හරිම ආදරණීයයි...🥰💐

  • @ShashiJagoda
    @ShashiJagoda 2 วันที่ผ่านมา +4

    අක්කිලාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....බුදුසරණයි🤍💫

  • @GinuriYasasma
    @GinuriYasasma 2 วันที่ผ่านมา +6

    අම්මෝ අක්කී ඔයානම් හරිම ශෝක් කෙනෙක්ගෙ හීනෙකට යන්න උදව්කරන ඔයාට හැමදාම සතුට විතරක්ම තියෙන්න ඔන. ඔය academy එකෙ ලමය්ට ඔය විදියට උත්සවයක් තියලා . එයලගෙ මහන්සොයට වටිනකමක් දුන්නය ගොඩක් පින් අක්කියෝ . මන් ඔයගෙ vlogs වලට මාරම අසය්. මේවගෙ වචන creative වැඩ නිසාත් දවසින් දවස ඔය අපිට දෙන පොඩි හරි දැනුමක් වෙනුවෙන් ඔයට ගොඩක් ස්තූති අක්කි❤❤.

  • @kanchanasandamali1689
    @kanchanasandamali1689 2 วันที่ผ่านมา +4

    මේක බලනකොට ඇත්තටම නංගි මට ඇඩුනා පුදුම සතුටක් දැනුනෙ මටත් මේ වගේ අවස්ථාවක් තිබුනනම් කියලා හිතුනා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @ruwanthikasadu9337
    @ruwanthikasadu9337 2 วันที่ผ่านมา +3

    කියන්න දෙයක් නෑ අක්කේ වචනේ පරිසාමාප්තියෙන්ම ඔයා සාර්තක ගැහැනියක්❤..අයියටත් මේ ගමන එන්න බෑ ඔයා නැතුව ඔයාටත් එහෙමයි ඔය දේන්නගෙ තේරුම් ගැනීම එකමුතුකම එ හැමදේකම ප්‍රතිපලයක් තමා මේක❤ ඉදිරි වැඩ කටයුතු සියල්ලත් සාර්තක වේවා කියලා හදවතින්ම සුබ පතනවා😍

  • @ishukavi8507
    @ishukavi8507 2 วันที่ผ่านมา +12

    ජපන් සිහිනය සැබැ වුන හැම කෙනාටම සුභ පැතුම් 😍 හරිම ලස්සනයි පවනි අක්කේ 🥰 ඔයාගෙයි අයියාගෙයි හැම හීනයක්ම මේ වගේ ලස්සනට හැබැ කරගන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😘 God Bless You 🙏

  • @CookwithCK-d1d
    @CookwithCK-d1d 2 วันที่ผ่านมา +6

    අනේ අක්කි ඔයා දිහා බලල අපි ජිවිතේ ගොඩක් දෙවල් ඉගෙන ගන්නව ඔයාට ගොඩක් පින් ❤️🥰

  • @nethmisakunthala4323
    @nethmisakunthala4323 2 วันที่ผ่านมา +22

    ලස්සන දවසක්... 😍 runner up වුණේ මගේ නංගි ...දිල්කි...good luck හැමෝටම ♥️⭐

  • @NmalshaDarshaniKumarasinghe
    @NmalshaDarshaniKumarasinghe 2 วันที่ผ่านมา +5

    හරිම සතුටුයි නංගි තවත් කෙනෙකුට මෙහෙම දේවල් කරනවට තමන් ඉන්න තැනට වඩා හොඳ තැනකට යන්න සුභ පතන්න හැමෝටම බැහැ ඔයා හරිම හොද කෙනෙක් නංගි ❤❤❤❤

  • @Deepapriyanthi-h8w
    @Deepapriyanthi-h8w 2 วันที่ผ่านมา +8

    විඩියෝ දනකම් ඉවසිල්ලක් නැතිව ඉදියේ😢පහ වෙන්නෙ කියටද කියලා බලන් විඩියෝ එක දැම්ම ගමන් බැලුවා❤අනෙ තව තවත් චුටි පව්ල දියුනු වෙන්න ඔනි අක්කි❤

  • @nithuananya
    @nithuananya 2 วันที่ผ่านมา +5

    හරිම ලස්සනයි අක්කෙ ❤
    පිලිවෙලට චාම් විදියට කරන නිසා හරිම ලස්සනයි අක්කෙ
    අක්කට ලස්සනට මේ දේවල් කරන්න උදව් කරපු හැමෝටමත් අක්කටත් අයියටත් තව ලස්සන දේවල් කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
    වීසා ලැබුනු හැමෝටමත් හැමදේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤
    බුදුසරණයි අක්කෙ පරිස්සමින් ඉන්න

  • @MalmiNilukshika
    @MalmiNilukshika 2 วันที่ผ่านมา +9

    ඔයා හරිම ආදරණිය චරිතයක් අක්කි..✨️♥️ හැමදාම ලස්සනට පරිස්සමෙන් සතුටින් ඉන්න. ආදරෙයි ගොඩක්.....✨️ 💜️

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara3340 2 วันที่ผ่านมา +8

    ව්‍යාපාරයකින් එහාට ගිය ආගමික හා සහෝදරත්වයෙන් බැදි ලස්සන පවුරක්....ඔයාගෙ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා....❤❤❤❤❤

  • @dilanthaahangama5547
    @dilanthaahangama5547 2 วันที่ผ่านมา +43

    .නංගී මගේ පුතා ට තවම අවු.13යී මගෙ හීනයක් තියෙනවා මට ඉන්න එකම දරැවට ඔයාලගෙ එමී ඇකඩමී එක හරහා මගෙ පුතාට ජපන් උගන්නන්න මට ඒකට උදව් කරන්න ඔයාට පිං සිද්ද වෙනවා.මම ඒකට මුලින්ම දාන ස්ටෙප් එක කියලා දෙන්න නංගී ඔයාට හොදක්ම වෙයි.බුදු සරණයී.

    • @NishaNilu-hs6ug
      @NishaNilu-hs6ug 2 วันที่ผ่านมา +1

      Akke oyalage cakada

    • @shiromiPushpa
      @shiromiPushpa 18 ชั่วโมงที่ผ่านมา

      මටත් මගේ පුතාට ජපන් බාෂාව ඉගෙන ගන්න එමී ඇකඩමි එකට ඇතුලත් කරන්න ඕන් උදව් කරන්න වයස 13

  • @nethminawodya5427
    @nethminawodya5427 2 วันที่ผ่านมา +48

    අනිවාරෙන් ලබන අවුරුද්දේ emi japanis Academy එකෙන් ජපන් යනවමයි😩♥️

    • @disnasudarshani6114
      @disnasudarshani6114 2 วันที่ผ่านมา +2

      Plz mt kiyanna emi academy ekt join wenne kohomad kiyla

    • @udeshgimhan
      @udeshgimhan 2 วันที่ผ่านมา

      ​@@disnasudarshani6114ane matath kiyannako

    • @ChathurangikaSewwandi-v4k
      @ChathurangikaSewwandi-v4k 2 วันที่ผ่านมา

      Dennam yamu ithim api ❤️

    • @JayodaFernando
      @JayodaFernando 18 ชั่วโมงที่ผ่านมา

      Matath kiyanna

  • @Ama2078
    @Ama2078 2 วันที่ผ่านมา +5

    අනේ අක්කි ඇත්තටම පුදුමත් හිතෙනව අක්කා කොයි තරම් සැලැස්මක් ඇතිව වැඩ කරනවද කියන එක,ජපන් යනව කියන්නෙ මගෙත් පුදුම තරම් ආස හීනයක් අක්කියෝ,මාත් ආසයි දවසක අක්කිලාගෙ acedemi එකෙන් මගේ හීනෙත් සැබෑවක් කරගන්න ❤️❤️

  • @aster_sep
    @aster_sep วันที่ผ่านมา +2

    අක්කේ බොහොම ස්තූතියි ජිවිතේ මේ දවස් වල මට නරක කාලයක් අවුරුදු 18 කට මේ කරදර වෙන්නේ මගේ karma අනුව වෙන්න ඇති නේ ඉතින් මට සතුටු කදුලක් එනවා නම් එන්නේ මේ වගේ ලස්සන vලොග් එකකින් අක්කේ
    💜
    අනේ හරි ආසයි ඔයා එක්ක පොඩිම පොඩි හරි කතා බහක් කරන්න 💜
    ඒ ආසාව ඉෂ්ට වෙයි අනිවාර්යෙන්ම 💜

  • @Senu954
    @Senu954 2 วันที่ผ่านมา +3

    අක්කිගේ හීන පාට වෙලා සැබැ වෙද්දි දැනෙන හැගිම ඇත්තටම කිව්වොත් මගේ හීන හැබැ වෙනවා වගේ ❤ තව තවත් සාර්තක වෙන්න අක්කි බුදු සරනයි ❤🎉

  • @dananjaleeudari231
    @dananjaleeudari231 2 วันที่ผ่านมา +14

    මම කොතනින්ද අක්කි කියන්න පටන් ගන්නේ ... මම මෙහෙම පටන් ගන්නම්කෝ. මම දැකපු හොදම TH-camr mortivator ඔයා. අක්කිගෙන් ජීවිතේට ගන්න පුලුවන් ආදර්ශ ගොඩායි. මුලින්ම තම පවුල් ජීවිතය තුල බිරිදක් , මවක්, තම දෙමාපියන්ට හොද දියණියක් , සමාජයට යුතුකම් මේ හැම භූමිකාවක්ම හරි අපූරුවට balance කරගෙන යනවා.ඒ යුතුකම් වගකීම් ඒ විදියටම ඉෂ්ට කරනවා. ඉතින් හරි සතුටුයි අක්කා ආපු ගමන ගැන . අක්කිට හයියක් වෙන්න හොද සැමියෙක් ඉන්නවා. චතුරංග අයියේ අනේක වාරයක් ඔබට පින් අක්කිට හයියක් වී ඉන්නවාට. හැම සංසාරයකම සැමියා හා බිරිද වී අක්කියි අයියයි ඉපදේවා. ගොඩාක් අය අහන දෙයක් තමා ළමයෙක් ඉද්දි මම කොහොමද මේ හැම දෙයක්ම කරන්නේ. එතකොට මම පෙන්නන්නේ අක්කාව. ගොඩාක් සතුටුයි මට . ඇත්තටම අක්කාව දකින්න ලැබුනොත් මට ඒ ඇති . රියූ පුතේ ආදරෙයි ඔයාට ගොඩාක් . ❤❤❤🎉 ආදරෙයි අක්කා and අයියා. දළදා සමිදු පිහිටයි ! ❤🙏🙏🙏❤💛💛 පරිස්සමින් ඉන්න අක්කි ❤

  • @ThiliniHemanthika
    @ThiliniHemanthika 2 วันที่ผ่านมา +6

    ගොඩක් සතුටුයි නන්ගි...ජපන් හීනය හැබෑ උනු සියලු දෙනාටම සුබ පැතුම්🎉🎉😍😍

  • @thilakshithulari5635
    @thilakshithulari5635 2 วันที่ผ่านมา +1

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා. මං අක්කිගෙ ව්ලොග් ඉස්සර ඉදලම බලනවා ඒත් කමෙන්ට් දාලා නෑ . කට්ටිය දාපුව කියවලා යනෝ විතරයි. ඒත් අදනම් එහෙම බෑ ජපන් සිහිනය සැබෑ උන හැම කෙනෙක්ටම සුභ පැතුම්. ජපන් සිහිනය බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙක්ටමත් ඒ සිහිනය සැබෑ කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤❤

  • @Dinithi.25
    @Dinithi.25 2 วันที่ผ่านมา +1

    ඇත්තමයි අක්කේ ඔයා නම් හරිම කරුණාවන්ත ගැහැණු ළමයෙක්....
    ඒ නිසාමයි දෙවියෝ ඔයාට ලස්සන ජිවිතයක් දීලා තියෙන්නේ.....
    අනේ ඔයාව හැබැහින්ම බලන්න තිබුනා නම්.....
    ඇත්තටම අක්කි ඔයා එක්ක මෙච්චර ලොකු ආදරණිය මිනිස්සු පිරිසක් එකතු වෙලා ඉන්නේ ඔයාගේ ඔය ලස්සන හිත නිසා....
    අය්යත් ගොඩාක් වාසනාවන්තයි....
    ඒ වගේම චූටි රියූ බබා ත් හරිම පින්වන්ත පැටියෙක්....එයාට තියෙන්නේ හිත නිවෙන හරි පින්වන්ත රූපයක්... 🤍🤍🤍
    ඔයාගේ මේ ලස්සන කටහඩ අහන්න ගොඩාක් දවසක් බලන් හිටියේ...
    ඇත්තටම පාළුයි අක්කි ඔයාවයි, අය්යවය්, රියූ පැටියවයි දකින්න නැතුව.... 🥰🥰
    ආදරෙයි මේ සුරංගනා පවුලට....
    මේ ලස්සන පවුල හැමදාමත් ආරක්ෂා කරන්න දෙවියනේ.... 🌸🌸
    සතුටින් පරිස්සමින් ඉන්න....
    🤍🤍🥰

  • @Indusau-d4m
    @Indusau-d4m 2 วันที่ผ่านมา +3

    💜ලස්සනම ලස්සන දම් පාට ලෝකයක්💜හරිම ලස්සනට ,පිලිවෙලට Ceremony එක Organize කරලා තියෙනවා 🥰💜අක්කි ,රීයු බබා හරීම ලස්සනයි plan එකකට life එක enjoy කරද්දි life එකෙ හැමදවසම සාර්ථකයි අක්කිගෙ හැම vlog එකකින්ම අපේ ජීවිතවලට ඒ දේ කියලා දෙනවා ❤️😘💖🥰ආදලෙයි අක්කි පරිස්සමෙන් ඉන්න හැමදාම 🎉😘God bless You 🥰🥰🥰🥰

  • @piuminavodya4240
    @piuminavodya4240 2 วันที่ผ่านมา

    ඔයාගේ ජීවිතේ ලස්සන්ට පාට කරන්... අනිත් අයගේ ජීවිතත් ලස්සට පාට කරන ඔයාගේ හිත කොච්චර ලස්සනද .... ❤❤❤

  • @shaliscreations6503
    @shaliscreations6503 2 วันที่ผ่านมา +3

    🌼🌼ඔයා ඔයාගේ හීනේ ලස්සනට පාට කරනවා,අනිත් අයගෙ හීන වලටත් යන්න අත්වැලක් ලබලා දෙනවා,ඉතින් හරිම සතුටුයි,වටිනම දේ විශ්වාසයම තමයි.චතුරංග අයියා සහ පවනි ඔයා brand එකක්.හිත හොද මිනිසුන් මේ මහ පොලවෙ ඉන්නවා නේද කියලා හිතෙන්වා.මම ඔයාලව කවදාවත්ම දැකලා නෑ ,හැබයි ඔයාගේ video අනිවාර්යයෙන් බලනවා,ගත යුතු දේ ගොඩක් තියෙන නිසා.ඉස්සරහට තවත් අහිංසක බලාපොරොත්තු සාර්ථක කරවන්න ශක්තිය ඔයාලට ලැබෙන්න කියල සුබ පතනවා🌼🌼

  • @sureshinitharushika1961
    @sureshinitharushika1961 2 วันที่ผ่านมา +3

    හැමෝටම congratulations 🥰❤මගේ ජිවිතේ මගේ අම්මාගෙන් පස්සේ දැකපු , ලස්සනම හා නිහතමානි කාන්තාව ඔයා අක්කේ❤️ ඔයාගේ ඔය හොද හිත හරි ලස්සනයි🥰

  • @dushanihansika7838
    @dushanihansika7838 2 วันที่ผ่านมา +4

    ඉදිරියට තව තවත් සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කේ💜

  • @madushanirajarathna5874
    @madushanirajarathna5874 2 วันที่ผ่านมา +2

    හැම දේම හරිම ලස්සනයි පිලිවෙලයි....❤❤❤❤❤

  • @nethmitharushika1517
    @nethmitharushika1517 2 วันที่ผ่านมา +1

    මගේ ජීවිතේ මම ඉහළින්ම දකින හීනයක් 🥺❤ මාත් ආසයි Emi japanese acadamy එකට එන්න 🥺 ඒත් මම ඉන්නෙ ගොඩාක් දුර ගමක 🥺 ඒත් උපරිම try කරනවා ❤🇯🇵 කාගෙත් ජපන් හීනය ඉක්මනින් හැබෑවෙන්න ඕන ❤🇯🇵

  • @shihanihansika1812
    @shihanihansika1812 2 วันที่ผ่านมา +4

    ❤❤❤
    මමත් ගොඩක් ආසයි ජපානයේ ජීවත් වෙන්න. 😢
    ඒත් මට මගේ බල්ලො තුන්දෙනා දාලා යන්න බෑ. එයාලා බලන් ඉදී මං එනකන්. මේ ගැන කිව්වාම අනිත් අය හිනාවෙනවා 😔
    වීසා ලැබුණු හැමෝටම සුභ පැතුම් ❤❤❤

    • @nidarshakulathunga
      @nidarshakulathunga 2 วันที่ผ่านมา +1

      බලු පැටව් පිටරට අරන් යන්න පුළුවන්. Pet relocate කරන company තියෙනවා. Online search කරලා බලන්න rules and regulations.ටිකක් ගානක් යයි but its worth.අපිත් move වෙන්නේ අපේ පුස් කැට දෙකත් එක්ක.

    • @shihanihansika1812
      @shihanihansika1812 2 วันที่ผ่านมา

      @@nidarshakulathunga මම ඒ ගැන බලන්නම්. Thank you

  • @sashiniMadumali
    @sashiniMadumali 2 วันที่ผ่านมา +1

    මෙන්න මේ නැන්දි වගේ වෙන්න දුවේ කියබනව අනිවාරෙන්ම
    මොකද මේ ලෝකෙ දැක්ක මල්ටි ටැලන්ටඩ් එකම සුරන්ගනාවි ඔයා

  • @sethu-c3l
    @sethu-c3l 2 วันที่ผ่านมา +17

    දාපු ගමන් බලන අය කෝ

  • @raviniaberathna2846
    @raviniaberathna2846 2 วันที่ผ่านมา +5

    ගොඩක් ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එක... උණුසුම් සුභ පැතුම් ...💜💜💜

  • @Piyumali12346
    @Piyumali12346 2 วันที่ผ่านมา +1

    අද අක්කිව බලන්න Emi Japanese Academy එකට ගිහින් ආවේ.. පට්ට Happy.. 💗

  • @DahamiNethsarani
    @DahamiNethsarani 2 วันที่ผ่านมา +5

    Meka dekkama godak asa hithuna 💐💗

  • @ShayaniKaushalya-p5g
    @ShayaniKaushalya-p5g 2 วันที่ผ่านมา

    ඇත්තටම සතුටුයි ........ මගෙ දරුවො දෙන්නා තවම චූටියි......ඒත් මටත් ආසයි මේ හිනේ එයාලත් දකිනවට.........❤️❤️❤️❤️

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 2 วันที่ผ่านมา +3

    ගොඩාක් සතුටුයි ඔයා ගැන දෝණී.ජයවේවා මැනික ❤

  • @RoshaniKalyani-h2c
    @RoshaniKalyani-h2c 2 วันที่ผ่านมา +18

    Miss math asai Japan yanna añe udaw karannako

    • @tginduka5089
      @tginduka5089 2 วันที่ผ่านมา

      Ow miss mtth asai

  • @janeesharathnayaka3093
    @janeesharathnayaka3093 2 วันที่ผ่านมา

    අක්කි.. ඔයා ගැන හරිම පුදුමයි. මාර ශක්තිමත් කෙනෙක් ඔයා. ඔයාගෙ වයසට මේ කරන දේවල් ඔයාට ලැබෙන අභියෝග වලට මූන දෙන විදිහ මාරම මාරයි. ඔයා තමයි අද කාලෙ අයට ඉන්න හොදම motivation එක. මම හිතනවා ඔයාගෙ මේ you teub family එකේ ගොඩක් දෙනෙක් ගෙ motivation එක ඔයා කියලා . ඔයා පුදුම තරම් වසනාවන්තයි අක්කෙ. ඉදිරි වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @s.m.sawall9663
    @s.m.sawall9663 2 วันที่ผ่านมา +2

    Excellent pawani 💫💫 Congratulations & Best of Luck to...ur students and ur family🎉😇🤗 🎉

  • @LasanthiDesilva-y6u
    @LasanthiDesilva-y6u 2 วันที่ผ่านมา +1

    ඔයා හරිම ශක්තිමත් කාන්තා වක් නංගා
    සුභ🎉 පැතුම් ඔයාට.❤

  • @KaushalyaKumari-m8z
    @KaushalyaKumari-m8z 2 วันที่ผ่านมา

    ඔයාලා දෙන්නා ලස්සන හීන හැබැ කරන්න ආව සුරදුතයො වගේ ❤❤❤❤ නංගො ඔයාලගෙ සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න ඔනි ❤️❤️🥰🥰 ජපන් සිහිණය සැබැ කරගත් සියලුදෙනටත් සුභම සුභ පැතුම් ❤❤ බුදුසරණයි දළදා සමිදු පිහිටයි ❤❤❤

  • @Oshiniapsara
    @Oshiniapsara 2 วันที่ผ่านมา

    ඔයා ගැන ආඩම්බරයි අක්කි ඔයා මොන වැඩේ කරත් හුගක් පිලිවෙලට ලස්සනට කරන කෙනෙක් ❤ කොච්චර බිසී වුනත් අපි ගැන හිතලා පැය ගනන් vlog එක edit කරලා අපිට බලන්න දෙනවට ගොඩක් පින් අක්කී 🥺❤️ ඔයාගේ විඩීයෝ බලද්දී හිතට හුගක් සැහැල්ලුවක් දැනෙනවා 💜️ හුගක් ආදරෙයි අක්කිටයි රියූ මැනිකට යි 🥺💜️

  • @yasasmibhagyafernando2728
    @yasasmibhagyafernando2728 2 วันที่ผ่านมา

    අනේ හරිම ලස්සනට පිලිවලට ඔයා ඒ වැඩ ටික කරලා පවනි අක්කේ සුභ පතනවා අක්කලාගෙ ඉදිරි වැඩ ටිකත් මේ වගේම සාර්තක වෙන්න කියලා 🥺❤💐

  • @SubhaniEdirisinghe
    @SubhaniEdirisinghe 2 วันที่ผ่านมา

    හරිම පිලිවෙලයි පවී...❤ ඔයාගෙ වැඩ ඉතින් කියන්න දෙයක් නෑ❤❤❤ හැමෝටම සුබ පැතුම් 💐💐💐🎉️🎉️

  • @PriyanwadaAmarasena
    @PriyanwadaAmarasena 2 วันที่ผ่านมา +1

    Ane koi taram satututakda.. ahinsaka daruwange.. hina lassnata pata karapu.. haba karapu.. oyata godak pin.. hari adaren suba pathanawa..❤❤

  • @disnajayasekara1725
    @disnajayasekara1725 2 วันที่ผ่านมา +1

    හරිම සතුටුයි ඕයාලා ගැන ආදරේයි ❤❤❤

  • @danumadu3216
    @danumadu3216 2 วันที่ผ่านมา +1

    කියන්න වචන නෑ අක්කෙ මේ කරන කැප කිරීම් දැක්කම.... ඇස් දෙකට නොදෙනුවත්ම කදුලු එනවා. ළමයි වෙනුවෙන් මේ කරන කැප කිරීම් වලට ඔයලා දෙන්නට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනි තව තවත් ඉස්සරහටම යන්න.හරිම ලස්සනයි අක්කේ....❤❤❤

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 2 วันที่ผ่านมา +1

    ජපන් හීනය හැබෑ කරගත්ත හැමෝටම සුබ පැතුම්....❤❤❤❤❤

  • @RavindaPathirana-l2d
    @RavindaPathirana-l2d 2 วันที่ผ่านมา +1

    නංගී. දන්නවද. මගේ. පුතා. දවසක්. ඇහුවා. මොකක්ද. අම්මාගේ. ආසම. හීනෙ. කියලා. මම. කිව්ව. ජපන්. ගිහින්. සකුරා. මල්. බලන්න. ආසයි. පුතේ. කියලා. මගේ. පුතා. කිව. කවදාහරි. මම. අම්මව. ජපන්. අරගෙන. යනවා. කියලා. මට. යන්න. ඕන. නැ. නංගී. මගේ. රත්තරන්. කොල්ලා. කියපු. වචනෙ. වටිනවා.. ඔයාලට. බුදු. සරණයි

  • @RuwanAsanka-b4v
    @RuwanAsanka-b4v 2 วันที่ผ่านมา +2

    කියන්න වචන නැ ....හිතට මොනවත් එන්නෙ නැ.එ තරම් මට පුදුම යි ....මෙ ලොකෙම පුදුම කරපු පුංචි පවුල ට තව තවත් මෙවැනි දෙවල් කරන්න ෂක්තිය ලැබෙවා ...🙏🙏🙏🙏🙏❤❤❤❤❤ආදරෙයි.....

  • @malshadewmini9745
    @malshadewmini9745 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අක්කේ .අනිත් අයගෙ හීන හැබෑ කරන්න කැපවෙන ඔයාගෙ හැම හීනයක්ම සැබෑවෙන්න ඕන 🥰😇

  • @champikasudarshani6938
    @champikasudarshani6938 2 วันที่ผ่านมา +1

    සුබ සුබ පැතුම් ජපන් සිහිනෙ සැබැ වුන හැමොටම පවනි අක්කි කියන්න් හරිම නිහාතාමනි කෙනෙක් කවදා හරි ජපානයට එන්න ආසවෙන් ඉන්නවා ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤

  • @nimeshasewwandi4226
    @nimeshasewwandi4226 2 วันที่ผ่านมา +1

    Student යන්න ආස උනත් සල්ලි නැති නිසා ඉන්නවා 😢😔 ssw යන්න හිතන් ඉන්නවා

  • @ttrrandika
    @ttrrandika 2 วันที่ผ่านมา

    හැමෝගෙම සුභ සිහින සැබෑ වේවා. අනාගතයට සතුටින් මුහුණ දීමට වාසනාව ශක්තිය ලැබේවා........❤❤❤❤❤❤❤❤රියූ බබාට ආදරෙයි අනේ ❤❤❤❤❤❤❤❤

  • @nuwanithamodya
    @nuwanithamodya 2 วันที่ผ่านมา

    ඒ හැමෝගෙම ලස්සන හීනෙට උණුසුම් සුභ පැතුම් 🎉.. ඒ හැමෝගෙම මූණු වල සතුට දකින මටත් සෑහෙන්න සතුටුයි ❤
    පවනි අක්කි & අයියා ඔයාලා මේ කරන ඇගයීම්, කැපකිරීම් වෙනුවෙන් ඔයාලට තව තවත් හරියන්න ඕනි ❤ සහ Emi japanese academy ආයතනය තවත් දියුණු වේවා!!! නොසෑහෙන්න හීන දකින තවත් බොහෝ පිරිසකගේ සකුරා සිහිනය මේ ආයතනය තුළින්ම සැබෑ වේවා.... ❤
    තෙරුවන් සරණයි

  • @KhIndika
    @KhIndika 2 วันที่ผ่านมา

    පවනි නංගී ඔයාගේ video එකක් දාපු දවසෙම බලන්නේ ගොඩක් දවසකට පස්සේ. මගේ 4n එක කැඩිලා තිබුණේ. ගොඩක් දුකින් හිටියේ. උමලි මම ආසම කෙනෙක් ඔයාගෙ video එකකින් එයාව දකින්න ලැබුනු එකත් වාසනාවක්💜️💜️💜️💜️💜️💜️

  • @kumudunilive-rp3xc
    @kumudunilive-rp3xc 2 วันที่ผ่านมา

    අනී අක්කි ඔය හරිම හොද කෙනෙක් ඉදිරියට කරන්න ඉන්න හැම 🎉 වැඩකටයුත්තක්ම සාරතකව කරගෙන යන්න ෂක්තිය දයිර් ය ලැබෙන්න කියල සුබ පතනව. ❤❤

  • @s.a.c.pathmakanthi2980
    @s.a.c.pathmakanthi2980 2 วันที่ผ่านมา +1

    මන් අක්කාගේ වීඩීයෝස් බලන්න මුලින්ම පටන් ගත්තේ මගේ නමම අක්කටත් තියෙන නිසා.... ❤අක්කා කතා කරන විදිහට ගොඩක් ආස හිතෙනවා අනේ...❤😊

  • @ErandiRanathunga
    @ErandiRanathunga 2 วันที่ผ่านมา

    මගේ දුවත් අනිවාර්යයෙන්ම එවනවා නන්ගී ඔයාල ලගට.❤❤❤❤❤

  • @kumuduvithanage884
    @kumuduvithanage884 2 วันที่ผ่านมา +1

    1st comment akkii❤ හැබැයි සතුටින් ඉන්න අක්කි.....ඔයාගෙ හඩ කියන්නෙම භාවනාවක්...සූටි රියූ බබීට ගොඩාක් ආදලෙයී🌝❤

  • @hasinikausalya5825
    @hasinikausalya5825 2 วันที่ผ่านมา +2

    Hemotama suba pathanwa . Parissenm gihin sathutin enna. Akke oytath suba pathanwa❤❤❤

  • @sashiniMadumali
    @sashiniMadumali 2 วันที่ผ่านมา

    දවසක මට දුවෙක් හම්බුනොත් මම එයාට අක්කව ආදර්ශේට දෙනවා❤❤

  • @hasinirathnasiri273
    @hasinirathnasiri273 2 วันที่ผ่านมา

    සුභ පැතුම් සියලු දෙනාටම ❤❤❤🎉
    ඔයාලා දෙන්නා මේ කරන කැපකිරීම් හරිම පුදුමාකාරයි. ඔයාලා එක්ක එකතුවෙලා ජීවිතය දිනන්න ලැබීම ඒ හැමෝගෙම වාසනාව. තෙරුවන් සරණයි ඔයාලගේ පුංචි පවුලට.. ආදරෙයි රියූ මැනික❤
    ආදරෙයි අක්කේ අයියේ ❤🙏
    තෙරුවන් සරණින් දවසින් දවස සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා 🙏🙏🙏

  • @disshanayakage
    @disshanayakage 2 วันที่ผ่านมา

    ජපන් සිහිනය සැබෑවුනු ඔයාල හැමෝටම සුබම සුබ අනාගතයක් තෙරුවන් සරනයි ❤️❤️

  • @DilaniNisansala-xg2qt
    @DilaniNisansala-xg2qt 2 วันที่ผ่านมา

    නංගී mama ඔයාගෙ flog බලනවා හැබැයි adai camment එකක් daanne ඇත්තටම ලංකාවේ rata යන්න inna ළමයි ගොඩාක් rawatanawa බොරු than වලට ahuwela ඔයා me wage academy එකක් දාලා ගොඩාක් හොඳ දෙයක් කරේ me රටට ළමයි ta mata හරිම සතුටුයි 🎉🎉god job

  • @dinushikagamage7452
    @dinushikagamage7452 2 วันที่ผ่านมา +1

    Kiyanna wachana na.harima sathutui.oyanam marai,awagema hari hodai.oyala hamoma sathutin inna.adarei api godak nangi.

  • @KasunMalaka-h1y
    @KasunMalaka-h1y 2 วันที่ผ่านมา +1

    Aththamai nangi oyai Malli gana godak sathutui.oyalage hina thawa thawath habawenna one.a lamai hamotamath parissamen japaneta yanna labenna one.parissamen Enna nangi,malli.ape chuti patiyai.jesu pihitai.budu saranai

  • @TharushaDilshan-v7o
    @TharushaDilshan-v7o 2 วันที่ผ่านมา +1

    මගේ බලාපොරොත්තුවත් ඉක්මනින් හැබෑවෙන්න කියලා vish කරන් යමු . ඔයාලගේ බලාපොරොත්තුත් ඉක්මනින් සැබෑ වෙවා 🎉❤

  • @ChandimaRathnayake-sj2fn
    @ChandimaRathnayake-sj2fn 2 วันที่ผ่านมา

    Congratulations 🎉🎉❤ siyaluma dentama e wagema නංගී oylata සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා me wage tawa godak ළමයින්ගේ japan සිහිනය සැබෑ කරන්න වාසනාව ධෛර්යය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 2 วันที่ผ่านมา

    අපේ මල්ලිත් ඊයේ ජපන් ගියා.හරිම සතුටුයි නංගා.❤

  • @hirushimunasinghe8565
    @hirushimunasinghe8565 2 วันที่ผ่านมา

    ජපන් සිහිනය සැබෑ වුනු හැමෝටම සුබ පතනවා ❤ සතුටුයි නංගි .

  • @rajithaperera7617
    @rajithaperera7617 2 วันที่ผ่านมา +2

    Ada vlog eka puduma lassanai❤ ikmanata vlog aranenna akke😢 japaneta kunatuwak neda akke😢 papa japanene😢 ryuota oyata papata pawle ayata godaaak adarei❤❤❤

  • @SewwandiDilhara
    @SewwandiDilhara 2 วันที่ผ่านมา

    හීන වලට යන්න උදව් කරන ඔයාලව හැමදාම සතුටින් පරිස්සමින් තියන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා❤❤ 😊

  • @sethu-c3l
    @sethu-c3l 2 วันที่ผ่านมา +1

    මෙක දානකන් ඉවසිල්ලක් නතුව හිටියා අක්කි

  • @sapuniillankoon1381
    @sapuniillankoon1381 2 วันที่ผ่านมา

    හැමෝටම සුබ පැතුම් ❤🎉 ඒ වගේ පවනි අක්කි ඔයාටත් ඔයාගෙ පවුලේ සියලුම දෙනාටත් බුදුසරණයි ❤

  • @PabodaMalshani
    @PabodaMalshani 2 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි පවනී අක්කී ❤🥰
    බුදු සරනයි..❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 วันที่ผ่านมา +1

    නංගීයා ඔයා නම් හරිම පුදුම කෙනෙක් ජපන් හීනය සැබෑ උන හැම කෙනෙකුටම
    තෙරුවන් ☸️☸️☸️☸️ සරණයි
    ජෙසු✝️✝️ පිහිටයි

  • @inokabandara3348
    @inokabandara3348 2 วันที่ผ่านมา +2

    සුබපැතුම් හැමොටම 🎉❤❤