සේඛ භූමිය | Sekha Bhoomiya | Mankadawala Sudassana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2024
  • සේඛ භූමිය
    අති පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ
    සමඟ 2024 ජූණි 11 වන දින කෙරුණු ධර්ම සාකච්ඡාවක්...
    #sekhabuddhistchannel
    #MankadawalaSudassanaThero
    #සේඛ

ความคิดเห็น • 27

  • @user-cx6hq6xx2u
    @user-cx6hq6xx2u 2 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු සාදු සාදු

  • @chandrapaliudugampola425
    @chandrapaliudugampola425 16 วันที่ผ่านมา +5

    ධර්මය කියවා ධාරණය කරගනිමින් භාවනානුයෝගීව යළියලිත් ආවර්ජනය කරමින් නිවරද ධර්මය ධාරානය කොට ධර්මවාබෝධය අවශ්‍ය වු අප වෙනුවෙන් ධර්ම දේශනා පවත්වන අපගේ දහම් දැනුම දියුණු කරවීමට කටයුතු කරන ගෞරවනීය ස්වාමින් වහන්ස,
    ඔබ වහන්සේ නිදුක් වේවා. නිරෝගී වේවා. මෙම ධර්ම දැනමය කුස්ලය මේ භවයේදීම මාර්ග පල නිර්වාණබෝධයම වේවා.

  • @nelumwanaguru1448
    @nelumwanaguru1448 14 วันที่ผ่านมา +3

    Sadhu sadhu sadhu

  • @user-pw7zz3xr9i
    @user-pw7zz3xr9i 17 วันที่ผ่านมา +5

    මේ තරම් හොදින් සෝ වාන් පලය අවබෝධ කරදෙන ස්වාමීන් වහන්සේ නමක් මම තවත් දැක නැත ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය

    • @SekhaBuddhistChannel
      @SekhaBuddhistChannel  16 วันที่ผ่านมา

      තෙරුවන්සරණයි

    • @SekhaBuddhistChannel
      @SekhaBuddhistChannel  16 วันที่ผ่านมา +1

      තෙරුවන්සරණයි

    • @toulasantha
      @toulasantha 10 วันที่ผ่านมา

      ඇත්තමයි.
      මේ පින්වත් ස්වාමීන්වහන්සේ පාරිශුද්ද සද්දර්මයමයි දේශනා කරන්නෙ.
      දුක නිවන පැහැදිලි මග.
      මහා සඝරුවනට මාගේ නමස්කාරය වේවා

  • @user-pw7zz3xr9i
    @user-pw7zz3xr9i 17 วันที่ผ่านมา +4

    අපේ ගෞරවණීය ලොකු ස්වාමීන්වහන්සේ ට දීර්ඝ ආයුෂ වේ වා
    නිවැරැදි ව ත්‍රිපිටක ධර්මය අපට කියා දෙමින් මගපල දැකීමට මාර්ගය පෙන්වා දෙනවා
    අපි ට මගපල දැකීමට මාර්ගය පෙන්වා දුන් ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී භාවය ම ලැබේ වා
    සාදු සාදු සාදූ

  • @padmini7593
    @padmini7593 17 วันที่ผ่านมา +4

    සාදුසාදුසාදු තෙරුවන් සරනෛ ගව්‍රරවනිය ලොකු ස්වාමින්වහන්සෙට අපගෙ නමස්කාරය වෙවා තෙරුවන් සරනෛ

  • @user-cx6hq6xx2u
    @user-cx6hq6xx2u 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @yamunagunawardana1749
    @yamunagunawardana1749 14 วันที่ผ่านมา +3

    🙏🙏🙏

  • @toulasantha
    @toulasantha 10 วันที่ผ่านมา +2

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @SriyaniMallika-wq3qk
    @SriyaniMallika-wq3qk 16 วันที่ผ่านมา +2

    Sadus sadu sadu

  • @mangalanawinna5495
    @mangalanawinna5495 13 วันที่ผ่านมา +1

    🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 16 วันที่ผ่านมา +3

    අසන දහම සත්‍යයක් නම් , එයට. ගරු කරන , මානය පහලටම දමන පිංවතුන් ට නිවන් මග සෑම විටම විවෘතයි . ... නොගැටෙන ඔබ සියළු දෙනාටම දහම් මග විවර වේවා .

  • @geethagamage4051
    @geethagamage4051 17 วันที่ผ่านมา +2

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 14 วันที่ผ่านมา +3

    🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏

  • @user-cr6gu9eg2k
    @user-cr6gu9eg2k 15 วันที่ผ่านมา +3

    🙏🙏🙏

  • @toulasantha
    @toulasantha 16 วันที่ผ่านมา +3

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @anandagunaratne3265
    @anandagunaratne3265 17 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 14 วันที่ผ่านมา +3

    🌹🌹🌹🪔🪔🪔🙏🙏🙏

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 17 วันที่ผ่านมา +3

    🙏🙏🙏