මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන දක්වා යන ආකාරය - maithree bawanawa - ven na uyane ariyadhamma maha thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #NauyaneAriyadhammaThero #Bududahama #sinhalabana #banasinhala #darmadeshana #budumaga #budubana #ketideshana #2021 #bana #srilanka #ධර්ම #දේශනා #aridam #maga #අරිධම් #මග #maithree #bawanwa #ධ්‍යාන

ความคิดเห็น • 138

  • @merlinfreefire6039
    @merlinfreefire6039 3 ปีที่แล้ว +51

    අප පින්කර තිබිලා නැ මේ උත්තම ස්වාමීන් වහන්සේ මුණගැහිලා ධර්මය පැහැදිලි කර ගන්න .එ්ත් මෙහෙම හරි මේ ධර්මය අහන්න ලැබිමත් පිනක්. මේ ධර්ම දේශනාව අැසීමට සලස්වන සියලු දෙනා මේ ගෞතම බුදු සසුනේදීම උතුම් නිවනින් නිවේවා......!
    ගෟෙරවනීය ස්වාමීන් වහන්සේ පතන්නාවූ බුදු බව ලැබීමට මේ පිං හේතු වේවා.......!
    සාදු.....! සාදු......! සාදු.......!

    • @Sadahamwarsha91
      @Sadahamwarsha91 2 ปีที่แล้ว +3

      th-cam.com/video/z-A3mlIdgpo/w-d-xo.html
      තුසිත දෙවු ලොව උපන් අති පුජනීය නා උයනේ අරියධම්ම මහ නා හිමිගේ අවසන් කාලය පිළිබදව විශ්මය ජනක විස්තරයක් 🙏🙏🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 2 หลายเดือนก่อน +4

    ගෞරවනීය අතිපූඡනීය නාහිමිපාණන්ට උතුම් බුද්ධ රාජ්‍යය ලබා ගැනීමට මේ පුන්‍ය ලාභයන් සියල්ල හේතු වාසනා වේවා!

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 2 ปีที่แล้ว +11

    මෛත්‍රී පිණ්ඩයක්ම වූ ඔබ වහන්සේ උතුම් බුද්ධත්වයටම පත් වේවා! මේ බණවර ප්‍රචාරය කල පින්වත් මහත්මයාටත් ඉක්මනින්ම මගඵල අවබෝධ වේවා

  • @FamilyTeachings
    @FamilyTeachings ปีที่แล้ว +4

    මහා සංඝරත්නයට මාගේ නමස්කාර වේවා .ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සදු සාදු .

  • @asamarakoon8120
    @asamarakoon8120 ปีที่แล้ว +21

    අනේ ස්වාමින් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඔබ වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේ අසා දැන ගැනීමට නොහැකි විය.ඒ සදහා පින් මදි වී ඇත. ඔබ වහන්සේ මතු බුදු වේවා!!!.

    • @indraniranasinghe6189
      @indraniranasinghe6189 4 หลายเดือนก่อน

      මේ ස්වාමීන් වහන්සේගේ මග යමින් ධර්ම දේශනා කරණ ස්ව්මීන් වහන්සේ නමක් අපට මුනගැසුනා රහතුන්ගොඩ යෝගාස්ස්‍රමයේදී උන් වහන්සේ දාරාඔය යෝගාස්‍රමයේ වැඩ සිටිනවා අපට අවශ්‍ය ඕනෑම ධර්ම කරුනක් විමසා සකච්චා කරගන්න පුලුවන්

    • @prasannakumara5975
      @prasannakumara5975 3 หลายเดือนก่อน +2

      සාධු සාධු සාධු සාධු සාධු සාධු
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kamalmunasinghe2261
      @kamalmunasinghe2261 21 วันที่ผ่านมา

      Maat radio eken ahala tynne

  • @kothmalegyanawansahimi1749
    @kothmalegyanawansahimi1749 2 ปีที่แล้ว +7

    සාදු සාදු අපේ බෝසතුන් වහන්සේ උත්තර බුදු බවම ලබත්වා. මා කළ අනන්ත පින් කුසල් අනුමෝදන් වෙත්වා 🌹🌹🌹🙏🙏🙏

  • @nasliaibrahim5913
    @nasliaibrahim5913 3 ปีที่แล้ว +24

    සාදු! සාදු! සාදු!
    තෙරුවන් සරණයි!
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
    🙏🙏🙏

  • @thimalconstructions6818
    @thimalconstructions6818 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🌼🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!!

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 ปีที่แล้ว +17

    ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු !!!!!!!!

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +11

    බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ....සාදු ....සාදු ....🙏🙏🙏....ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ....සාදු ....සාදු ....🙏🙏🙏

  • @lasanthavidyarathna8254
    @lasanthavidyarathna8254 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි...
    තුනුරුවන් ගේ සූවිසි අනන්ත මහා ගුණ බලයෙන් සියලු සත්වයන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයත් දීර්ඝායුෂයත් ලැබේවා!

  • @ranganawithanage
    @ranganawithanage 2 ปีที่แล้ว +11

    සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා 🙏 උතුම් නිවනේම සැනහෙත්වා 🙏🌺🌺🌺🌺

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @sumithradalugodage2244
    @sumithradalugodage2244 3 ปีที่แล้ว +12

    සාධු සාධු සාධු නමෝබුද්ධාය පිංවත් ස්වමින්වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

    • @Sadahamwarsha91
      @Sadahamwarsha91 2 ปีที่แล้ว +1

      th-cam.com/video/z-A3mlIdgpo/w-d-xo.html
      තුසිත දෙවු ලොව උපන් අති පුජනීය නා උයනේ අරියධම්ම මහ නා හිමිගේ අවසන් කාලය පිළිබදව විශ්මය ජනක විස්තරයක් 🙏🙏🙏

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා උතුම් ශ්‍රී සම්මා සම්බුද්ධත්වයම ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු

  • @nadithakassapa
    @nadithakassapa ปีที่แล้ว +4

    අමිල සද්ධර්ම දේශනවක් ...🙏සාදු සාදු🙏 සාදු🙏

  • @chithrasrilanka9664
    @chithrasrilanka9664 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි !මේ ගෞතම බුද්ධ ශාසනයේ හැමදෙනාටම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!" සුවපත් වේවා!!🙏🙏🙏💐💖..ඔබ වහන්සේට නිවන් සුව!!!.....🙏💐....

  • @nishanthapanditharhna
    @nishanthapanditharhna ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandakarangoda4066
    @nandakarangoda4066 ปีที่แล้ว +4

    Sadu sadu !

  • @shirleyperera5679
    @shirleyperera5679 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු
    සියලුසත්වයෝ කායිකසුවයෙන් සුවපත් වේවා බියවූවදුරු නැත් තො වෙත්වා සුවපත්සිත් ඇත්තොවෙත්වා.

  • @kusumwarnakulasooriya6128
    @kusumwarnakulasooriya6128 2 ปีที่แล้ว +8

    ගරුතර ස්වාමීන් වහන්සේගේ දර්ම දෙශනා තුලින් නිවන් මග ලගා කරවන අතර උන්වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවාය් බැති සිතින් පතමි

  • @nimanthiweronika1400
    @nimanthiweronika1400 ปีที่แล้ว +4

    සියලු සත්වොයෝ සුවපත් වේවා නිදුක් වේවා නීරෝගීවේවා 🙏🙏🙏

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 3 ปีที่แล้ว +9

    සාදු !!! සාදු !!! සාදු !!!! අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ , මහා ත්‍රිපිටකය හා සමාන ධර්මස්කන්ධයක් දරා සිටි ඔබ වහන්සේ ගෙන් උගත් ධර්ම කරුනු සම්භාරය කිසිම කලෙක අසන්ට නොලැබෙන දෙයක් , ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා !!!! ඔබ වහන්සේ පතන උතුම් බෝධියකින් නිවනින් සනසේවා !!!!!!

    • @Sadahamwarsha91
      @Sadahamwarsha91 2 ปีที่แล้ว +1

      th-cam.com/video/z-A3mlIdgpo/w-d-xo.html
      තුසිත දෙවු ලොව උපන් අති පුජනීය නා උයනේ අරියධම්ම මහ නා හිමිගේ අවසන් කාලය පිළිබදව විශ්මය ජනක විස්තරයක් 🙏🙏🙏

  • @anomiwijesinghe
    @anomiwijesinghe 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු!!!

  • @chathurangabamunuwitharana9187
    @chathurangabamunuwitharana9187 ปีที่แล้ว +3

    ස්වාමීන්වහන්සේට යහපතක්ම වේවා...!
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා...!

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා ปีที่แล้ว +3

    සියලු සත්වයෝ සුවපත් වේවා ..... ❤️
    ගෞරවණීය ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා .....! ❤️

  • @farhanaqadir1733
    @farhanaqadir1733 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ඔබ වහන්සේ පතන්නාවු බෝධියකින් උතුම් වූ නිවන සාක්ෂාත් කර ගනිත්වා,

  • @ranathungak.g9710
    @ranathungak.g9710 2 ปีที่แล้ว +3

    සියලුම සත්ව යෝ සුවපත් වෙවා නිදුක් වෙවා සාදු තෙරුවන් සරණයි .....

  • @කේසර
    @කේසර ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු ු

  • @jayanthawaidyarathna8222
    @jayanthawaidyarathna8222 2 ปีที่แล้ว +3

    ගෞරවනීය ස්වාමින් වහන්සේට මතු බුදුබවම ලැබේවා!!!🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼💐💐💐

  • @malanijayalathihalagedara5728
    @malanijayalathihalagedara5728 3 ปีที่แล้ว +6

    සියලු සත්වයෝ සුවපත් වේවා..තෙරුවන් සරණයි 🙏

  • @upulhemantha9402
    @upulhemantha9402 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @kavish6154
    @kavish6154 3 ปีที่แล้ว +5

    අති පූජනීය ස්වාමින්වහන්සේට මතු බුදු බව ලැබේවා !

  • @thilinarukman1829
    @thilinarukman1829 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu pin sidda wewa

  • @liyanagekusal2881
    @liyanagekusal2881 3 ปีที่แล้ว +4

    සාධූ සාධූ සාධූ ,,,,,සියලු සතුන් ලොව සුවපත් වේවා බුදු සරනයි ,,,,,,

  • @m.h.jayasinghe4856
    @m.h.jayasinghe4856 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🌹

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 2 หลายเดือนก่อน +1

    Saadhu!!!, Pinwath swameen wahanseta me pin anumodan wethwa!, Suwapath wewa!, Siyalu Sathwayo me pin anumodan wethwa!, Suwapath wethwa!, Apramadi wethwa!, Niwan dakithwa! Namo Buddhaya!, Theruwan saranai!

  • @mrhappy7792
    @mrhappy7792 ปีที่แล้ว +2

    sadu sadu obawhanset pin siduwannata mama hamadama bawana karanawa

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 ปีที่แล้ว +3

    ඔබවහන්සේට මාගේ වන්දනාව වේවා සාදු සාදු සාදු

  • @lathaambegoda5747
    @lathaambegoda5747 3 ปีที่แล้ว +3

    Gawrawaneeya himi panan wahanse pathanna u buddathwaya ma labewa sadu sadu sadu

  • @manojruwan4244
    @manojruwan4244 2 ปีที่แล้ว +2

    ඔබවහන්සේට උතුම් වූ බුදුබවම ලැබේවා...

  • @nissankaseneviratne5241
    @nissankaseneviratne5241 3 ปีที่แล้ว +27

    ධර්ම දානය ලබා දෙන ඔබට පින් සිදු වෙිවා

    • @sandun4983
      @sandun4983 3 ปีที่แล้ว +3

      එසේම වේවා

  • @samanthikahandakumbura3480
    @samanthikahandakumbura3480 ปีที่แล้ว +3

    🌺🌷🌸🌹💐🌼🌻 Saadu Saadu Saadu

  • @Dr.SeneChats
    @Dr.SeneChats 3 ปีที่แล้ว +7

    A Great Sermon!🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikalakmali355
    @rasikalakmali355 2 ปีที่แล้ว +3

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සියලුම සත්වයෝ තරහ නොවේවා වෛර නොවේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @MatildaPerera-r7s
    @MatildaPerera-r7s หลายเดือนก่อน +1

    Sadu sadu sadu.obawahanse prarthana karana budu bawama labewa.

  • @ShironWeerakkodi-ub4df
    @ShironWeerakkodi-ub4df 3 หลายเดือนก่อน +1

    සාදු 🙏 සාදු 🌻 සාදු 🤲

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @wajirawajira3854
    @wajirawajira3854 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu samt theruwan sarnai

  • @agriculturelk2551
    @agriculturelk2551 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu !!!

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu ! Obawahanse pathannaawu bhodiyakin uthum wu niwanin sanasethwa !

  • @lahirusampath4941
    @lahirusampath4941 2 ปีที่แล้ว +1

    මතු බුදු වෙන ගෟරවනීය සවාමීන් වහන්යස්ට බුදු බව වැඩි දුර නොවේවා..!

  • @RLProduction1000
    @RLProduction1000 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය ☸️🙏🌼

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @kanthimendis5978
    @kanthimendis5978 4 หลายเดือนก่อน +3

    අපගේ නමස්කාරය වෙවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐

  • @gaminijayawardhana6999
    @gaminijayawardhana6999 3 ปีที่แล้ว +3

    සියලු සත්වයො සුවපත් වෙිවා.

  • @asankaasanka8538
    @asankaasanka8538 2 ปีที่แล้ว +1

    Teruwan saranai pinwath swamein wahansa obata.

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 2 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe 4 หลายเดือนก่อน +1

    ධර්ම ධානයකල අය නිවනීන් සැනසේවා🙏🙏🙏🙏

  • @nirmalagunawardena9203
    @nirmalagunawardena9203 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameeraganegoda
    @sameeraganegoda 10 หลายเดือนก่อน +4

    🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹🌹

  • @kaveeshasathira1317
    @kaveeshasathira1317 3 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DhammaUSA
    @DhammaUSA 2 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu! Anumodāmi!

  • @p.m.ranaweeraenglish6691
    @p.m.ranaweeraenglish6691 3 ปีที่แล้ว +2

    සාදු සාදු 🙏🙏

  • @prasannakumara5975
    @prasannakumara5975 3 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු සාධු සාධු සාධු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalsuresh
    @nimalsuresh 8 หลายเดือนก่อน +1

    Sadu sadu saadu

  • @kumudukumudu1117
    @kumudukumudu1117 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilipashaman2952
    @dilipashaman2952 2 ปีที่แล้ว +1

    සාදු .සාදු .සාදු

  • @radawadunnegnanawimalather5788
    @radawadunnegnanawimalather5788 3 ปีที่แล้ว +2

    Ithama watina desanawaan.nithara srawanaya karanna

  • @Unknown-bv7lv
    @Unknown-bv7lv 3 ปีที่แล้ว +5

    Met this Venerable Monk twice. He had a lot of Metta in him. 🙏🙏🙏🙏

    • @lucky6095
      @lucky6095 3 ปีที่แล้ว

      You are very lucky to see him.
      🙏🙏🙏

  • @KumuduEmalka-tk7lk
    @KumuduEmalka-tk7lk 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🍂

  • @niranialwis2836
    @niranialwis2836 3 หลายเดือนก่อน +1

    🙏🌼🌼🌼🙏

  • @lionelsilva8400
    @lionelsilva8400 3 ปีที่แล้ว +3

    SADU. SADU. SADU

  • @kanthriachsujith1413
    @kanthriachsujith1413 2 ปีที่แล้ว +2

    ,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 หลายเดือนก่อน +1

    🙏🏾🙏🏾🙏🏾

  • @nalinprematathna1966
    @nalinprematathna1966 6 หลายเดือนก่อน +1

    Saadu.......
    Saadu...........
    Saadu............... !!!

  • @shitaldalimbe8918
    @shitaldalimbe8918 2 ปีที่แล้ว +1

    Sadhuuuuuuu sadhuuuuu sadhuuuuu sadhuuuuu sadhuuuuu sadhuuuuu sadhuuuuu sadhuuuuu sadhuuuuu sadhuuuuu sadhuuuuu sadhuuuuu

  • @dammikaherath232
    @dammikaherath232 6 หลายเดือนก่อน +1

    🏵️🏵️🏵️🙏🏵️🏵️🏵️

  • @swarnal.g9609
    @swarnal.g9609 2 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @arunauduhawara7159
    @arunauduhawara7159 3 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය !!!

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว +2

    Saadu Saadu Saadu 🙏🏽🙏🏽🙏🏽

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 วันที่ผ่านมา

    🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @randikamadusanka7121
    @randikamadusanka7121 3 ปีที่แล้ว +3

    sadhu sadhu sadhu !!!

  • @hashanmadhusanka4042
    @hashanmadhusanka4042 9 หลายเดือนก่อน

    මෙම උත්තමයන් වහන්සේ විසින් රචිත භාවනා සම්බන්ද පොත් පත් තියනවද කියල දැනගන්න පුලුවන් ද 🙏

  • @clip_plc
    @clip_plc หลายเดือนก่อน

    මම ත් මෙ බණ විඩීයෝ දර්ම දානය පිණිස fb,tik tok වල share කරන්නද❤

    • @BuduDahama
      @BuduDahama  22 วันที่ผ่านมา

      හොඳයි. මේ තියන ආකාරයෙන්ම share කරන්න.

    • @clip_plc
      @clip_plc 22 วันที่ผ่านมา

      ස්තුතියි ❤❤

  • @rbowala8443
    @rbowala8443 3 ปีที่แล้ว +2

    Sadoo sadoo sadoo

  • @ruwanchaminda6573
    @ruwanchaminda6573 ปีที่แล้ว

    Uthtara

  • @buddheeparandew529
    @buddheeparandew529 2 หลายเดือนก่อน +1

    ඝාදු ඝාදු ඝාදු 🙏🙏🙏

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 2 ปีที่แล้ว +10

    සාධු සාධු සාධු 🌼🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!!

    • @Sadahamwarsha91
      @Sadahamwarsha91 2 ปีที่แล้ว

      th-cam.com/video/z-A3mlIdgpo/w-d-xo.html
      තුසිත දෙවු ලොව උපන් අති පුජනීය නා උයනේ අරියධම්ම මහ නා හිමිගේ අවසන් කාලය පිළිබදව විශ්මය ජනක විස්තරයක් 🙏🙏🙏

  • @nilmirajapaksha
    @nilmirajapaksha ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @ranjanijayawardana3535
    @ranjanijayawardana3535 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @pinpokura8562
    @pinpokura8562 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🌼🌼🌼

  • @CanadaMachan
    @CanadaMachan 2 ปีที่แล้ว

    Sadu sadu sadu🙏🙏🙏

  • @gamenoob92
    @gamenoob92 ปีที่แล้ว

    🙏🙏🙏😊

  • @anulaadikaram940
    @anulaadikaram940 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sahankavinda2004
    @sahankavinda2004 2 ปีที่แล้ว

    🙏🌼🌼🌼🙏

  • @pasindumanodara4742
    @pasindumanodara4742 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @prasannaperera444
    @prasannaperera444 3 ปีที่แล้ว +2

    🙏🙏🙏