The Battles : Jayath Manila V Akila Sandesh | Muwa Madahase | The Voice Teen Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มิ.ย. 2020
  • The Voice Teens Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world.
    Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE
    - THE VOICE TEENS -
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol.
    The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". The first was Ben Saunders of The Voice of Holland and the most recent was Rita Sanches from the Portuguese version of The Voice.
    Official Facebook Page - / thevoiceteenssrilanka
    Official Instagram - / thevoiceteenssrilanka
    #TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK
    #VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka
  • บันเทิง

ความคิดเห็น • 871

  • @shamalwijethilaka2273
    @shamalwijethilaka2273 4 ปีที่แล้ว +117

    වැඩියෙන්ම බැනුම් ඇහුවෙ රයිනි ගොඩක් අත ඇරෙන්න ගියපු දරුවන්ට උදව් උනේ රයිනි.අද ඒ දරුවො ගොඩක් ඉස්සරහට ගෙනත් හොදම අහන කෙනත් රයිනි.නියමයි.👍👍

  • @Raans_world
    @Raans_world 4 ปีที่แล้ว +417

    ඇස්දෙක වහගෙන ඇහුවහම කපුගේ සර් සහ මිල්ටන් සර්ව මැවුනේ මට විතරද....
    අනාගත ලංකාවේ සංගීතයට පට්ට ටැලන්ටඩ් සෙට් එකක් ඉන්නවා කියලා දැනෙද්දි ආඩම්බරයි ❤

    • @asankaruwan2744
      @asankaruwan2744 4 ปีที่แล้ว +6

      එකගයි මචන්

    • @nisankpradeep2189
      @nisankpradeep2189 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @sihinapk5790
      @sihinapk5790 4 ปีที่แล้ว +12

      ඊට වඩා සතුටුයි උඹ වගේ ශ්‍රී ලාංකීය මුස්ලිම් කොල්ලෙක්ගේ මේ වගේ comment එකක් දැක්කම

    • @chathuranapagoda
      @chathuranapagoda 4 ปีที่แล้ว +2

      🤟❤️

    • @Raans_world
      @Raans_world 4 ปีที่แล้ว +6

      @@sihinapk5790❤❤❤❤
      මේ සිංදුවට වෙනම රහක් ගෙනවා මේ දෙන්නා... පට්ටයි ඒක.

  • @kasunharshanath6476
    @kasunharshanath6476 4 ปีที่แล้ว +255

    මුලින් තොරද්දි සුපිරි තරු රයිනිට නැති වුනා, ඒත් එයාලව train කරල , මන් දන්නේ නෑ කවුරු මොනා කිව්වත් මට මෙතන ඉන්න සුපිරිම couch රයිනි

  • @sachinushan6665
    @sachinushan6665 4 ปีที่แล้ว +175

    තමන් සමග ඉගෙන ගන්න මිතුරා සමග අඩ දබර කර පිහි ආයුධ සමග ගනු දෙනු කරන වර්තමාන ශිෂ්‍යයෝ අතර මෙවන් මුතු කැට වන් ශිෂ්‍යයෝ බිහි කරන පාසල් වල ගුරුවරුන්ට පිං සිද්ද වේවා..
    තමා සමග තරග කර ඉන් ජය වෙන්නාට සුබ පතන අපුරුවත් වය.පරාජය හමුවේ සම සිත්ව දරා ගන්න අපුරත්වය..

    • @chanikadaluwaththa9005
      @chanikadaluwaththa9005 4 ปีที่แล้ว +4

      Dear Sachin... Totally agree with your comment... And proud of your attitude... HATS OFF TO YOU 🎩

    • @SayanaEkanayaka
      @SayanaEkanayaka 4 ปีที่แล้ว +5

      Skoledi bohoma ahinsaka daruwek meya.daksha daruwe.

    • @malkisandamali425
      @malkisandamali425 4 ปีที่แล้ว

      Eka nam aththa😄

    • @ayeshaaththanayaka8538
      @ayeshaaththanayaka8538 4 ปีที่แล้ว

      DNS මල්ලි කෙනෙක් Akila❤️❤️😚😚

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 4 ปีที่แล้ว +100

    මම අකිල තේරුණා ට කැමතියි.
    ඒත් ජයත් ගෙ හොඳ ගැඹුරු,unique voice එකක් .

  • @janudapannila5234
    @janudapannila5234 4 ปีที่แล้ว +54

    මොළේ ඇතුව සින්දු තෝරල දෙනවා වගේ 🤩
    දෙන්නටම තියෙන්නෙ 70 දශකෙ කටහඬවල් 😅

  • @presangasumith8984
    @presangasumith8984 4 ปีที่แล้ว +499

    මොන හේතුවක් නිසාද මන්ද මට මේ battle එකේදි අමුතුම අහිංසක දුකක් දැනුනා...ඒත් එක්කම රයිනි ගැන ලොකු ආඩම්බරයක් දැනුනා....

    • @nadeeraniroshani4288
      @nadeeraniroshani4288 4 ปีที่แล้ว +15

      අනිවාර්යෙන් මටත්... මොකක්ද කියන්න තේරෙන්නේ නැති දුකක්..

    • @dinidubuddhika501
      @dinidubuddhika501 4 ปีที่แล้ว +8

      සිරාවටම බං❤

    • @theekshanatube
      @theekshanatube 4 ปีที่แล้ว +12

      සිංදුවේ ෆීලින්ග් එකත් එක්ක කවුරු අයින් වෙයිද දන්නෙ නැ කියල හිතෙන නිසා සහ දෙන්නම නියමයි එකයි

    • @chenuthisamalka6988
      @chenuthisamalka6988 4 ปีที่แล้ว +5

      Eka nam attaa

    • @maliuvuv1874
      @maliuvuv1874 4 ปีที่แล้ว +13

      අනේ පව් අනිත් දරැවත් අහිංසකයි..දක්ෂයි..අනේ පුතේ මේ තරගයේ ස්වභාවය ඔයා සැලෙන්න එපා..ඔයා ගොඩක් දක්ශයි...බුදු සරනයි..අහිංසක හිනාවට ආදරෙයි පුතේ. ❤️🎸❤️❤️❤️❤️❤️❤️🎷🎷🎷

  • @nisansalarajamuni6598
    @nisansalarajamuni6598 4 ปีที่แล้ว +131

    දෙන්නම මාර දක්කශයි..මං දැක්ක රයිනිගේ ගැලපෙනම සහ හොදම සුසංයෝගය මේක තමා..දෙදෙනාටම ජය🙏❤️

  • @DiaryOfNature
    @DiaryOfNature 4 ปีที่แล้ว +128

    ❤අම්මෝ , මිල්ටන් සර්ගෙ ප්‍රසංගයකට ගියා වගේ ! නියමයි කොල්ලො දෙන්නා සුපිරි., අපේ ලංකාවේ අනාගතය ! ජයවේවා !

  • @sukiribatilla801
    @sukiribatilla801 4 ปีที่แล้ว +44

    හින්දි සින්දුවක් වගේ ඇස් වහන් අහන් ඉන්න හිතෙනවා...රූප රාමු අතරින් රයිනිගේ සුන්දර සිනහවත් මතුවීම හරිම අපූරුයි.....

  • @akilaherath5057
    @akilaherath5057 4 ปีที่แล้ว +215

    මේ කොල්ලා කෙල්ලො ටික පිස්සු හදවනවා අපිට
    Sirasa Voice !!! Heaven full of young Sri Lankan talent ❤️

    • @hassa4465
      @hassa4465 4 ปีที่แล้ว

      Beheth gena baya wenna deyak na neda mahaththayo pissu hadunoth

    • @user-qm2sp2xo7f
      @user-qm2sp2xo7f 4 ปีที่แล้ว

      😊😊😊

    • @akilaherath5057
      @akilaherath5057 4 ปีที่แล้ว

      @@hassa4465 😂😂😂

    • @kevinbhai1995
      @kevinbhai1995 4 ปีที่แล้ว +1

      Doctor oyah 😂

    • @kittydasunika764
      @kittydasunika764 4 ปีที่แล้ว

      Mona kollada jayathda

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 4 ปีที่แล้ว +62

    සිංහල සිනමාවට අවැසිම හඩවල් දෙකක්.දෙන්නම දිනුම් දෙන්නම සුපුරියි.ජයෙන් ජය දෙපලටම.❤️

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 4 ปีที่แล้ว +217

    උබලට දැනුනද දන්නෙ නෑ , එක්කෙනෙක් මිල්ටන් පෙරේරාගෙ ආරකුත් , අනික් කෙනාට මිල්ටන් මල්ලවආරච්චි ආරකුත් තිබුනෙ. ❤️

    • @cellmaxniro2157
      @cellmaxniro2157 4 ปีที่แล้ว +2

      Ow හරියටම hari..eka දැනෙන්න hoda ඉවක් thiyennama ona

    • @monthilagurusinghe3843
      @monthilagurusinghe3843 4 ปีที่แล้ว +2

      හරියටම හරි.

    • @unknown-nl9ql
      @unknown-nl9ql 4 ปีที่แล้ว +1

      Hena paark kyeewa😂😂

    • @nsl776
      @nsl776 4 ปีที่แล้ว +1

      ඇත්ත 🔥

    • @malkisandamali425
      @malkisandamali425 4 ปีที่แล้ว

      Ow ane💟

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 4 ปีที่แล้ว +77

    රයනි එයාගෙ අයට ගොඩාක් ලොකු සපෝටි එකක් දෙනවා love you රයිනි

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi817 4 ปีที่แล้ว +253

    සිංදු තෝරද්දි නියම ගැළපීමක් තියෙනවා coach raini..දෙන්නට තියෙන්නෙ පැරණි voice එකක්...

    • @WeirdStuffaaaa
      @WeirdStuffaaaa 4 ปีที่แล้ว

      ඔව් ඔව් අනිවා

    • @biogirl2516
      @biogirl2516 4 ปีที่แล้ว

      ඇත්තටම ♥️

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 4 ปีที่แล้ว +59

    හරිම අහිංසක දරුවෝ දෙන්නෙක්.මට නම් දෙන්නාගේම හඩවල් හරි මිහිරියි..බැට්ල් රවුන්ඩ් එකෙදි ඉතින් එක්කෙනෙක් කැපිලා අනිත් කෙනා ඉස්ස්සරහාට යනවා..දුකයි..

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 ปีที่แล้ว +83

    අකිලගෙ හඩ තුලින් මිල්ටන් මල්ලවආරච්චි මහත්තයව සිහිවෙනව..මේකෙදිනම් තෝරගන්න කෙනෙක් නෑ ..දෙන්නම එකයි ..

  • @moviezone2022
    @moviezone2022 4 ปีที่แล้ว +384

    Voice teen - Like 👍
    Dream star - Unlike 👎
    Hiru star - Reply 🖐️
    🤘Let's start the battle 🤘

  • @sarangawelivita730
    @sarangawelivita730 4 ปีที่แล้ว +32

    වොයිස් ටීන් එක මෙච්චර ජනප්‍රිය වෙන්න එක හේතුවක් තෝරාගත්තු ගීත. මොකද රියැලිටි වල ජෝතිපාල මහත්මයගෙගෙ සිංදු එහෙම අහලම ඇතිවෙලා හිටියෙ. මේකෙන් වෙනස්ම සින්දු ටිකක් දුන්න. ඉදිරියටත් ඒකම තියෙයි කියල බලාපොරොත්තු වෙනව.

  • @storyteller274
    @storyteller274 4 ปีที่แล้ว +231

    කොච් කෙනෙක් උනාම දක්ශතාවය විතරක් තිබිල හරියන්නෙ නැ මොලෙත් තියෙන්න ඔන මොකද කොච් කෙනෙක් කියන්නෙ තිරන ගන්න කෙනෙක්.රයිනි අක්ක තමයි මේ වැඩේ හරියටම කරන්නෙ.BATTLEROUND එක පුරාවට TEAM RAINI එකේ BATTLE පාට්නස්ලාව සුසංයෝජනය කරල තියන හැටි නම් මාරයි.එකිනෙකාට අසාධාරණය අවම වෙන විදිහට මේ වැඩේ කරේ ඔයා විතරයි අක්කේ.අනික කවුරුත් හැරුනෙ නැති කිදෙන්ක්ට ඔයා විතරක් තනියෙන් හැරිල ඒ පොඩි උන්ව IMPROVE කරල තියන හැටි පිස්සුම හැදෙනව.

    • @kavishkadeshan118
      @kavishkadeshan118 4 ปีที่แล้ว +1

      Eka nm athta 🤙❤🌹

    • @deshvikum9896
      @deshvikum9896 4 ปีที่แล้ว +1

      Best comment 👍👌

    • @deshvikum9896
      @deshvikum9896 4 ปีที่แล้ว +2

      Agreed 🔥👍

    • @udanimihisala5478
      @udanimihisala5478 4 ปีที่แล้ว +7

      Agree, me dennatama harenne Raini witharai. Battle Round eke sing karana widiya baluwama denna improve wela thiyena tharama hithaganna be.

    • @storyteller274
      @storyteller274 4 ปีที่แล้ว +10

      @@udanimihisala5478 BATTLE ROUND වලදි මෙලෝ රහක් නැතුව PERFORMANCE තිබ්බ අය අනිත් TEAMවල අයටත් චැලෙන්ජ් එකක් දෙන්න පුලුවන් මට්ටමට කෙටි කාලෙකින් කොහොම හදනවද කියල දෙය්යෝ තමා දන්නෙ..කොහොම උනත් අනිත් කොච්ලට වඩා රයිනිට ලමයින්ගෙ ටැලන්ට් එක තේරුම් ගන්න පුලුවන් සෙන්ස් එකක් තියනව වගෙ.අනික එයා හැමෝටම සින්දු තෝරල දීල තියන හැටිත් PERFECTමයි

  • @imanshamethmini4794
    @imanshamethmini4794 4 ปีที่แล้ว +19

    කවදාවත් comment කරන්නෙ නෑ.ගොඩක් ආසවෙන් බලනව.ඒත් කියන්නම ඕන දෙයක් තියනව රයිනි එයාගෙ group එකේ අයට පුදුම විදියට support එකක් දෙනව.stage එකට ආවම එයා එයලත් එක්ක ඉන්නව කියල හැම competitor ටම පෙන්නනව..හරිම නිහතමානි විදියට.❤️

  • @achiniwijenayake274
    @achiniwijenayake274 4 ปีที่แล้ว +21

    තමන් training කරපු ලමයි මෙච්චර ලස්සන battle එකක් දෙද්දි කෝච්ලගෙ තියෙන සතුට ❤️❤️❤️ සිරසෙ තමයි හොඳම reality shows තිබුනේ

  • @udaraabeydeera6502
    @udaraabeydeera6502 4 ปีที่แล้ว +358

    Close your eyes and listen to this song. Akila sounds exactly like Milton Mallawarachchi. Plenty of emotion in that voice ❤️

    • @wasathnaotunna3074
      @wasathnaotunna3074 4 ปีที่แล้ว +3

      ya @ 2:01

    • @rayand2364
      @rayand2364 4 ปีที่แล้ว +2

      True

    • @ninagomis2028
      @ninagomis2028 4 ปีที่แล้ว +1

      Yes Ofcouse

    • @dewminiumanda6379
      @dewminiumanda6379 4 ปีที่แล้ว +2

      Damn true❤️❤️

    • @dksamith2315
      @dksamith2315 4 ปีที่แล้ว +2

      අකිල කියන්නේ කව්ද කියලා මම හිතා ගත්තා කමන්ට් එකෙන් පස්සෙ.. (මුලින් දෙන්නගේ නම් හරියට දැක්කේ නෑ)

  • @Cakeland_Academy
    @Cakeland_Academy 4 ปีที่แล้ว +13

    ලස්සනයි දහ පාරකට වඩා බැලුවා
    අකිලගෙ ගායනයට හිත ගියා😍😍
    තුන්දෙනාටම සුභ පැතුම්❤️❤️❤️
    අකිල❤️රයිනි❤️ජයත්❤️

  • @kaushalwijesekaraaa9569
    @kaushalwijesekaraaa9569 4 ปีที่แล้ว +73

    රයිනි නියමෙට මේ මල්ලිලා දෙන්නව training කරලා තියෙනවා ..තැක්කූ අක්කි ඔයාගේ කැපවීම තමයි මේ දෙන්නගේ සාර්ථකත්වය ... ❤️❤️😌😌

  • @vl7334
    @vl7334 4 ปีที่แล้ว +31

    සින්දුව ලස්සනට පාට කලා "jayath❤️" & සුබ පැතුම් "akila❤️"

  • @Ukhandyman1
    @Ukhandyman1 4 ปีที่แล้ว +31

    රයිනි තමා කෝච්ලගෙන් හොදම සහ ආදරයෙන් ලමයින්ට කියලා දෙන ඒක බලන අපිටත් තේරෙනවා

  • @yushanimanamendra4788
    @yushanimanamendra4788 4 ปีที่แล้ว +64

    අනේ ඒ තාත්තලා දෙන්නා... ❤️❤️ දරුවගෙ ජය වගේම පැරදුමත් හරිම සම සිතින් විඳ ගත්තා. කොහොම උනත් මට නම් ජයත් හොඳයි වගේ... anyway සුබ පතනවා අකිල....

  • @taranghetaranghe738
    @taranghetaranghe738 4 ปีที่แล้ว +81

    ජයත්ගෙ වොයිස් එක පරිනත බාවයෙන් වාඩි නිසාමද මංදා අමුතු ලස්සනක් තියනවා සිංදුවටම ගැලපෙන කියලා මට හිතුනා.. අද මෙතනින් බැස ගියත් යම් දිනක රටෙ බබලන තරුවක් වෙන්න හැකි වේවා..

  • @samindigodakandage4642
    @samindigodakandage4642 4 ปีที่แล้ว +10

    ඇත්තටම අකිල ඔයාට තියන්නෙ මිල්ටන් මල්ලවආරච්චි මහත්තයගෙ කටහඩට සමාන ඒ වගේ voice එකක් ...නියමයි කොල්ලො congrats ❤️🔥

  • @dexter3548
    @dexter3548 4 ปีที่แล้ว +68

    නියම සුපිරි ශ්‍රී ලාංකික Battle එකක් 🔥

  • @vinimini5856
    @vinimini5856 4 ปีที่แล้ว +15

    නියමයි...❤️
    කෝච් රයිනිගේ ටීම් එකේ කෙනෙක් වීන් කරන්නත් පුලුවන්..මාර විදියට ළමයිව ඉස්සරහට අරන් ඇවිත් රයිනි..❣️
    ඔයා විතරයි blind audition එකේ මේ දෙන්නටම හැරිලා තියෙන්නෙත්....අනිත් අය ප්‍රතික්ශේප කරපු ළමයිව ඔයා ඉස්සරහට ගෙනත්❤️
    2.19 👌

  • @agrabhashinee9084
    @agrabhashinee9084 4 ปีที่แล้ว +69

    ලංකාවේ අනාගත සංගීත ක්ෂේත්‍රය ගැන බයක් නෑ💪❤️. නියම තෝරගැනීමක් රයිනි👌

    • @pathumtharidu3696
      @pathumtharidu3696 4 ปีที่แล้ว +4

      අනාගතය ගැන බයක් නෑ කීවට වැඩක් නෑ..හැම ස්ටාර් තරගාවලියකින් තේරෙන්නේ මේ වගේම අයයි..ඒ අයට මෙතනින් එහාට යන්න පාරක් හරියට හදාගන්නේ නෑ..ඊට පස්සේ ඔහේ මල් සිංදුවක් ගහගෙන ඉන්නවා..ඕකයි ඇත්ත..😥

  • @nidujayarathna6384
    @nidujayarathna6384 4 ปีที่แล้ว +23

    පටන් ගැම්මටම ඇගේ හිරිගඩු පිපෙනවා 💐💐💐💐ජයත්ගෙ කටහඩ නියමයිනේ

  • @samindigodakandage4642
    @samindigodakandage4642 4 ปีที่แล้ว +14

    අකිලගෙ voice එක ඇහෙද්දි මන් කල්පනා කරේ මට මතක් උන singer කෙනෙක් ...මිල්ටන් මල්ලවආරච්චි අපෙ ආදරනීය කලාකරුවා.....
    නියමයි කොල්ලො

  • @dexter3548
    @dexter3548 4 ปีที่แล้ว +102

    ගුණදාස කපුගෙ සහ මිල්ටන් මල්ලවආරච්චි 😭😭😭😭😭

    • @deshvikum9896
      @deshvikum9896 4 ปีที่แล้ว +8

      Ado ehema feeling ekak awa bn 🤐😍🔥🔥🔥🔥🔥

    • @deshvikum9896
      @deshvikum9896 4 ปีที่แล้ว +1

      🔥🔥🔥🔥

    • @slbanda322
      @slbanda322 4 ปีที่แล้ว

      හම්මෝ 😔😔

    • @AkilaDJ
      @AkilaDJ 4 ปีที่แล้ว

      ou neh! :)

    • @kdwijesinghe9489
      @kdwijesinghe9489 4 ปีที่แล้ว

      Owuu ❤

  • @kavinduudayanga7512
    @kavinduudayanga7512 4 ปีที่แล้ว +63

    මිල්ටන් මහත්තයයි විජය කුමාරතුංග මහත්තයයි battle කරා වගේ 😶

  • @vishwanaveen
    @vishwanaveen 4 ปีที่แล้ว +95

    අකිල මල්ලිගෙ කටහඩේ අමුතුම භාවාත්මක ගතියක් තියනවා කියන එය මේ කොනට

    • @a_r6333
      @a_r6333 4 ปีที่แล้ว +11

      Ube 4to eketh amuthu bhaawaathmaka gathiyak thiyenawa ban😁😁😁😁😂😂😂😂😂

    • @ruvininimesha5622
      @ruvininimesha5622 4 ปีที่แล้ว +2

      Achini rasanjani ane ammoo🤣🤣🤣

    • @a_r6333
      @a_r6333 4 ปีที่แล้ว +4

      @@ruvininimesha5622 මූ ඔලුවෙන් හිටං නෙ 😂😂 😂😂😂

    • @vishwanaveen
      @vishwanaveen 4 ปีที่แล้ว +2

      @@a_r6333 ඔයාට මාව පේන්න බැරි මොකක් හරි තියනවද

    • @a_r6333
      @a_r6333 4 ปีที่แล้ว +4

      @@vishwanaveen දන්නෙ නෑ උබ ඔලුවෙන් හිටන් නිසා සම්මතේට පිටයිනෙ .ඉතින් කෙලින්ම ඇහැට පේනව 😂😂😂😂

  • @sujeewaniprasangika3439
    @sujeewaniprasangika3439 4 ปีที่แล้ว +48

    රයිනි අක්කි ..ඔයා ගැන අඩම්බරයි...❤️❤️❤️❤️❤️

    • @ithebose6212
      @ithebose6212 4 ปีที่แล้ว

      ජයලත්ව කැපුව හන්දද

  • @presangasumith8984
    @presangasumith8984 4 ปีที่แล้ว +18

    අකිල ලංකාවෙ එක් කෙලවරක ඉදන් තවත් කෙලවරකට ඇවිත් මෙතනට එන්න මොනතරම්නම් කට්ටක් කන්න ඇතිද...දුකයි, ආඩම්බරයි,. ජයත් ඔබත් එලෙසමයි...

  • @priyanawaratne8961
    @priyanawaratne8961 4 ปีที่แล้ว +22

    Raini got blamed right left n center.
    Now mostly she gets praises.
    Well done 👍 Raini. ❤️🌹🥰

  • @sumithhemal7610
    @sumithhemal7610 4 ปีที่แล้ว +68

    කොල්ලෝ දෙන්නම එකට කියන කෑල්ල පට්ට

  • @asankasameera7398
    @asankasameera7398 4 ปีที่แล้ว +5

    මගේ මල්ලිගේ video එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි ...ඒ වගේම අවවාද අනුශාසනා දුන් හැමෝටමත් ස්තුතියි ප්‍රශන්සා කරපු හැමෝටම හැමෝටමත් ගොඩාක් ස්තුතියි ...තෙරුවන් සරණයි හැමෝටම

  • @wanigasuriyachandanichanda979
    @wanigasuriyachandanichanda979 4 ปีที่แล้ว +3

    Mama jayath ge anagathayata suba pathanawa👏👏👏👏👍👍

  • @kaniskakodikarage1091
    @kaniskakodikarage1091 4 ปีที่แล้ว +12

    තීරණය ගැන කණගාටුයි. දෙදෙනාම දක්ෂ වුණත් තරඟයෙන් ඉවත් වුනු තරඟකරු සතුව ඔහුටම ආවේණික වූ සුවිශේෂී කටහඬක් ඔහු සතුයි. එවැනි කටහඬක් තරඟයෙන් ඉවත් වීම තරඟයෙ තරගකාරීත්වය යම් ප්‍රමාණයකින් අඩු වීමට ද අනිවාර්යෙන් හේතුවක් වෙනවා. කෙසේ වුවත් දෙදෙනාටම ජය.

  • @c57k.c.k.kumara9
    @c57k.c.k.kumara9 4 ปีที่แล้ว +174

    මෙ song එක් අහලා original song එක අහන්න ආස හිතුනේ මට විතරද?

  • @enchantedsisu
    @enchantedsisu 4 ปีที่แล้ว +14

    රයිනි දුන්න decision එක හරියටම හරි! ❤️👏

  • @PubuduSDG
    @PubuduSDG 4 ปีที่แล้ว +9

    Akila's voice matches perfectly with Milton Mallawarachchi's original voice...
    Just Wow 😍

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 4 ปีที่แล้ว +1

    Me dennanm supiri...parana sinduwe lassana danenawa...mallila dennama ekama wage niyamai...dennama issarahata giyanm niyamai...iwath unu mallige voice ekatath mn godaaak asae...congratulations mallila...

  • @dhanushkamadushan2821
    @dhanushkamadushan2821 4 ปีที่แล้ว +4

    පුතේ උබලා දෙන්නම වැඩ්ඩො දෙන්නෙක්..ඒත් අඛිල ..පුතේ උබේ කටහඩ මොකක්දෝ විදියකට හිත පතුලටම බහිනව..❤️

  • @sanjubandara305
    @sanjubandara305 4 ปีที่แล้ว +118

    ඇඩ්ඩින්ට රීලෝඩ් ටිකක් වැටිලා වගේ සට සට ගාලා දානවා වීඩියෝ ටික,,,තැන්ක්‍යූ ඇඩ්ඩින් මලේ ❤️ නියමයි කොල්ලෝ දෙන්නම ,,,👍👍👍👍

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 4 ปีที่แล้ว +1

      Kauda ban addin

    • @brokenheartmotivation7981
      @brokenheartmotivation7981 4 ปีที่แล้ว

      @@KEVIN-xd6qg 😂😂😂😂😂

    • @sanjubandara305
      @sanjubandara305 4 ปีที่แล้ว

      @@KEVIN-xd6qg ඇඩ්මින් බං ඇඩ්මින්,,,ආදර නම ඇඩ්ඩින් මලයා 😛😛

  • @sanjanadezoysa
    @sanjanadezoysa 4 ปีที่แล้ว +10

    Well done coach Raini.. You proved today that you are the best coach here.. 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💯💯💯💯💯💯💯 Congratulation Akila 🎉🎉and All the best Jayath.. 🎇 You both are amazing... 💟💟💟💟

  • @yachinthaperera6205
    @yachinthaperera6205 4 ปีที่แล้ว +4

    Ambo yako jayath supiri. A voice eka

  • @madushanashanamp
    @madushanashanamp 4 ปีที่แล้ว +3

    මටනම් මේ සින්දුව මුල ඉදන් ඉවර වෙනකන් ම මතක් උනේ , විජය කුමාරතුංග, මිල්ටන් මල්ලවාරච්චි, කපුගේ, ගාමිණි ෆොන්සේකා කට්ටියව. ලංකාවට වටිනාම දෙන්නෙක්. මේ කටහඩවල් ලංකාව පුරා විසිරෙන්න ඕනේ.

  • @DiaryOfNature
    @DiaryOfNature 4 ปีที่แล้ว +40

    🎶❤🙏😘 මේ තරගයේ දැකපු සුපිරිම සුසංයෝගයක් ! ජයත්ගෙ කටහඩ පරිණත හඩකට සමානයි ! දෙන්නටම සුබ පැතුම් !

    • @menakalakshan1797
      @menakalakshan1797 4 ปีที่แล้ว +1

      Asadarana wada ban u maruwata kiwwa 💯✌

    • @DiaryOfNature
      @DiaryOfNature 4 ปีที่แล้ว

      @@menakalakshan1797 මේක තරගයක්නෙ බම් මොනව කරන්නද !

    • @menakalakshan1797
      @menakalakshan1797 4 ปีที่แล้ว

      @@DiaryOfNature eth bann asadarane balahan 3 k kiyaddi raini select kare akilawa u pitch awul wedk na ban

  • @menakalakshan1797
    @menakalakshan1797 4 ปีที่แล้ว +3

    Jayath select wei kiyala thama balan hitiye . Thamath meka ahanawa ban❤❤..

  • @Excited939
    @Excited939 4 ปีที่แล้ว +9

    සිංදුවේ ලස්සනම අකිල නිල් කෙතේ කියන කොටස.❤️

  • @gaweshaka-8812
    @gaweshaka-8812 4 ปีที่แล้ว +4

    නියම පැරණි හඩවල් දෙකක්. අතීත සිංදුවලට පණ දෙන්න කියාපු voice දෙකක්. ❤❤❤😍

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 4 ปีที่แล้ว +3

    මුං කොල්ලො දෙන්නම හොද දක්ෂ අහිංසක කොල්ලො දෙන්නෙක්.. මීට වඩා හාල් කෑලි ගියා ඉස්සරහට .. battle round එකේදි හොදම උන් දෙන්නෙක් හැප්පිලා එකෙක් කැපෙනවා, සමහර battle වල අතිශය සාමාන්‍ය දෙන්නෙක් ඉදල එක්කෙනෙක් කැපෙනවා,එහෙම උනාම කෝච් ට දෙන්නම ගෙනියන්න හැකියාව දෙන්න ඕන, දෙන්නම එපා කියන්නත් chance දෙන්න ඕන.. එතකොටයි spirit එකම යන්නෙ knockout එකට..

  • @asankaruwan2744
    @asankaruwan2744 4 ปีที่แล้ว +11

    සුපිරි බුලට් දෙකක්.. ඒ වගේම රයිනිත් .. නියම චොයිස් එකක් තියෙන්නේ රයිනිට

  • @slamiya7314
    @slamiya7314 4 ปีที่แล้ว +22

    ජයත් ඔයා ගැන කියන්න වචන නැහා සිත ඇද ගන්නා කට හඩක් තිවෙන්නේ

    • @catsy6274
      @catsy6274 4 ปีที่แล้ว

      Sira💟👏💖

  • @nishuvlogs5107
    @nishuvlogs5107 4 ปีที่แล้ว +103

    රයිනි ඔයා ගැනනම් පුදුම තරම් ආඩම්බරයක් දැනුනේ

  • @nlwd2002
    @nlwd2002 4 ปีที่แล้ว +9

    Jayath we will miss your great voice in voice teens...😔 Anyway wsh u all d very best malliya..❤️

  • @pubudulakmal1539
    @pubudulakmal1539 4 ปีที่แล้ว +14

    Voice teens ..ඇබ්බැහිවෙලා බං අපි..
    ආඩම්බරයි මගේ රට ගැන...❤ 🇱🇰

  • @ruwankumasaruge5504
    @ruwankumasaruge5504 4 ปีที่แล้ว +2

    ඔයාගේ අවංක හිනාව පුතා හරිම සුන්දරයි.ඔයා පැරදී නෑ.පරාජය ජයග්‍රහණය සඳහා මාර්ග සියයක් විවෘත කරනවා . බුදු සරණයි

  • @ThusithaSampaththuzyth
    @ThusithaSampaththuzyth 4 ปีที่แล้ว +66

    ජයත් පට්ට බං. මාර unique voice එකක්.

    • @lankaweapi9875
      @lankaweapi9875 4 ปีที่แล้ว +5

      Ai bn hoda unwata kapanne

    • @thollawarrunner5688
      @thollawarrunner5688 4 ปีที่แล้ว +6

      ow bn epa wenawa u thamai hondama uge voice patta

    • @menakalakshan1797
      @menakalakshan1797 4 ปีที่แล้ว +3

      @@lankaweapi9875 keeyak ain unada ban hondama ewn jayath ada supiriyatama sing kara ethakota wasundara anna a kellath ain una Ane mand ban...

    • @menakalakshan1797
      @menakalakshan1797 4 ปีที่แล้ว +2

      Jayath patta ban🔥

    • @amalwijewardane387
      @amalwijewardane387 4 ปีที่แล้ว

      එකෙන්ම පට්ට

  • @SayanaEkanayaka
    @SayanaEkanayaka 4 ปีที่แล้ว +1

    Akila puthe idiriyatama yanna oyata suba pathanawa.daksha ahinsaka daruwek.ape pasalata adambarayak oya.anik daruwath harima dakshai.suba pathum oyalata.

  • @nikini6755
    @nikini6755 4 ปีที่แล้ว +20

    මේ ජීවිත කාලෙටම අද තමයි අශාන්ති මෑම් ව ලස්සනටම දැක්කේ 😍❤️✌️

  • @pulamusique
    @pulamusique 4 ปีที่แล้ว +9

    Two Cinamantic voices 😊 දෙන්නම චිත්‍රපටි පසුබිම් ගායන වලට ගැලපෙනවා.

  • @inthishabalasooriya633
    @inthishabalasooriya633 4 ปีที่แล้ว +1

    දෙරන dream star,little star වල කීවෙනි season වුනත් එකම නිවේද්කයෝ,එකම logos,එකම opening music,ඔහේ කරගෙන යනවා,හරියට රජයේ syllabus එකේ තියෙන දෙයක් වගේ.එවා වෙනස් කරන්නෙ රජයේ ගැසට් නිවේදනයකින් වගේ.ඒත් sirasa හැමදාමත් අලුත් දේවල් ගේනවා අපිට.බොහොම ස්තුති sirasa...👍👍👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sahandilanka7089
    @sahandilanka7089 4 ปีที่แล้ว +26

    නියමයි. ලංකාවේ කියල හැගීමක් එනව. සුබ වේවා දෙන්නටම. බුදු සරණයි.

    • @surprisesquad2315
      @surprisesquad2315 4 ปีที่แล้ว

      th-cam.com/video/jtoYdf4nwXQ/w-d-xo.html

  • @dulmadu-ho9dz
    @dulmadu-ho9dz 4 ปีที่แล้ว +1

    Kalin round ekedi akhila mallita turn une coach raini vitharai.. ada inna thathweth ekka coach raini kochchara daksha coach kenekda kiyala terenawa.. hoda tiranayak kiyala mata hithenawa akhilawa select karapy eka... apita anagathayedi hoda චිත්‍රපට පසුබිම් ගායකයෙක් බලාගන්න පුලුවන් වෙයි... සුබ පැතුම් අකිල!❤️ මම ඔයාගේ අවස්ථාව එනකන් බලන් හිටියේ.. හරිම ලස්සන අහිංසක ඉදිරිපත් කිරීමක් දෙන්නගෙන්ම දැක්කා.. සුබ පැතුම් ජයත් මල්ලි ඔයාටත් මෙතනින් නතර නොවී ඉදිරියටම යන්න..

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi817 4 ปีที่แล้ว +4

    මං මෙතෙක් දැකපු මාර feeling එකක් තියෙන battle එක මේක..එවගේම අපේ පැරණි ගීත.නියමයි boys and coach..

  • @kumarikanchana708
    @kumarikanchana708 4 ปีที่แล้ว +5

    අනේ ගොඩක් ආදරෙන් රස වින්දා. ඔයාලා දෙන්නගේ සින්දුව.❤️❤️❤️❤️❤️❤️

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi1984 4 ปีที่แล้ว +8

    රයිනි අනර්ඝයි ..... දෙදෙනාම ගොඩක් ඉදිරියට ඇවිත් තියෙනවා.... ❤️

  • @erandidesilva2634
    @erandidesilva2634 4 ปีที่แล้ว +1

    මම මේකට හරිම ආසයි.. අහන්න අහන්න ආසයි.. ලස්සනට කියනව මේ ළමයි දෙන්නා.. සුභ පතනවා අනාගතයට දෙන්නාගේම..!!

  • @twins3375
    @twins3375 4 ปีที่แล้ว +1

    yes ..100% agree with your choice coach Rhaine

  • @asankasameera7398
    @asankasameera7398 4 ปีที่แล้ว +2

    ගොඩක් සමාවෙන්න එක එක්කෙනාගෙ comment වලට වෙන වෙනම reply කරන්න බැරි උන එකට.මගෙ මල්ලිත් මමත් ඔයාලට ගොඩක් ආදරෙයි.....

  • @nimeshanasewwandi9965
    @nimeshanasewwandi9965 4 ปีที่แล้ว +61

    මේ දෙන්නා එක්ක රයිනිගේ අර කලින් හරියට කියපු නැති ⁣⁣ෙකල්ලෝ දෙන්නව දැම්මනම් හරිනේ.එහෙනම් මේ දෙන්නවම ගන්න තිබ්බා.අපරාදේ.

  • @harshaprasadini4667
    @harshaprasadini4667 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි
    ඇත්තටම මට මතක් වුණේ මේ ගායනයෙන් මිල්ටන් මල්ලවආරච්චි වගේ අපේ හදවත් වලින් නොමියන ගායකයින් අතීත සිංහල සිනමාව වගේම ගීත කලාව කෙතරම් රසවත් කර ඇති ද යන්නයි 🙂🎼🎤🙏❤️

  • @anupamabathiya3400
    @anupamabathiya3400 4 ปีที่แล้ว +3

    මේ 2 ගෙ first සින්දු අහලා බලපල්ලකෝ🤔🤔🤔.රයිනි😍😍😍

  • @damsaratv-4962
    @damsaratv-4962 4 ปีที่แล้ว +2

    මේ සෑම ගීතයකටම සංගීත කණ්ඩායමෙන් ලැබෙන සහයෝගය කියන්න බැරි තරම්..ඒවගේම ගොඩ දෙනෙක්ට අමතක වුන කෙනෙක් තමා ශබ්ද පරිපාලකවරයා..ඕනම ගීතයකට උපරිම සාධාරණයක් ඉටු කරන්න තරම් මෙහි නාද සංගීත ශබ්ද පරිපාලකවරයා පුදුම කැපකිරීමක් කරන්නේ..පුතාලා දෙන්නටම සුභ අනාගතයක්..තෙරුවන් සරණයි

  • @upzk7752
    @upzk7752 4 ปีที่แล้ว +2

    ඇත්තටම රයිනිගෙන් මෙච්චර දෙයක් කවුරුත්ම බලාපොරොත්තු වෙන්න නැතුව ඇති.. අපිට මතක නැති උනා රයිනි එන්නෙ කොතනින්ද කියලා.. Real strategy එකක් තියන coach කෙනෙක්..

  • @janithmadushan7723
    @janithmadushan7723 4 ปีที่แล้ว +3

    Jayath malli I wish if you could won...

  • @wasanadeseram3518
    @wasanadeseram3518 4 ปีที่แล้ว +3

    Jayath puthe oya select wei kiyala thama mama nam hithuwe . Asadaranayak una wage hebai coach Raini me lamai dennawa Honda thanakata aran awith thiyenawa Good job . Jaya paraduma dekama sathutin baragaththa ekata godk sathutui. Oya kawadahari dakshayek bawa lowatama deneewi . Me geethaya man godk rasawinda Good luck for both of u ..

  • @kingkanchu1275
    @kingkanchu1275 4 ปีที่แล้ว +68

    Organ Play කරන එක්කෙනාව ටිකක් වැඩ්පුර පෙන්නනව වගේ girls ලගෙ views වැඩිපුර ගන්නද දන්නැ 😂😂

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi817 4 ปีที่แล้ว +7

    Battle දිහා බැලුවම පේන්නේ raini වෙනස්ම battle දෙන්නේ.එක පැත්තකට බර වැඩි නැ..ඇයගේ දක්ෂකම ළමයි blind auditionවල දැක්කනම් හැමෝම දුමාල්ගේ team එකට යන්නේ නැ..පුදුම විදිහට ඔක්කොම improve වෙලා.අද battle ඔක්කොම නියමයි rainiගේ team එකේ..👍👍

    • @upamalasewwandi5820
      @upamalasewwandi5820 4 ปีที่แล้ว

      Ow dumalge teem eken kapunu godak aya raini gawata awanm thwa issrahata yanwa

  • @_anu_2724
    @_anu_2724 4 ปีที่แล้ว +2

    රයිනිට කවුරු මොනා කිව්වත්.....
    කරන්න ඕන දේ ඒ නියමෙටම කරල තියෙනවා.....
    Thank you coach raini..
    ඒ වගේම මල්ලිල දෙන්නටම සුභ පතනවා....
    මාරම ලස්සනයි...

  • @hashenb975
    @hashenb975 4 ปีที่แล้ว +4

    අහින්සක පව්ල් දෙකක දක්ශතා පිරුනු ලමුන් දෙදෙනෙක් ❤️❤️❤️

  • @issaNjonyProductins
    @issaNjonyProductins 4 ปีที่แล้ว +3

    Both are talented. Most importantly best reaction by Jayath n his family.... Shows everyone that never to regret. Participation counts more than anything. ❤️

  • @kayr4403
    @kayr4403 4 ปีที่แล้ว +5

    Akila’s innocent family ❤️ hats iff Raini for taking the good decision always

  • @shiharathirimanne4992
    @shiharathirimanne4992 4 ปีที่แล้ว +3

    Jayath is the best niyemi

  • @SW-if3qn
    @SW-if3qn 4 ปีที่แล้ว +10

    wow..raini is a great. she choose right one always.

  • @nikini6755
    @nikini6755 4 ปีที่แล้ว +9

    ජයත් ඔයාගේ වොයිස් එක ගොඩාක් ලස්සනයී.. මාර මැචුවර්ඩ් වොයිස් එකක්.. සුභ පැතුම් ❤️✌️

  • @malindasaranga9095
    @malindasaranga9095 4 ปีที่แล้ว +5

    කවුරැ මොනා කිව්වත් රයිනිට අනික් අයට වඩා කාරැනික දුක් වෙන හදවතක් තියනවා...✌✌❤

  • @deezee7584
    @deezee7584 4 ปีที่แล้ว +11

    Akila's Voice is awesome

  • @chaminduhasaranga7026
    @chaminduhasaranga7026 4 ปีที่แล้ว +3

    I'm repeatedly telling it, hats off to coach Raini 💕💕💕 Both 2 guys really improved. How's they performed in blind audition and now how's their performance in battle. ❤❤❤ u guys did a great job. 👏👏👏👍👍👍👍👌👌👌

  • @user-mv4gs6do1m
    @user-mv4gs6do1m 4 ปีที่แล้ว +5

    5:21 Rainige adarei Jayathge hinawai ❤

  • @malkisandamali425
    @malkisandamali425 4 ปีที่แล้ว +2

    Aye aye balanawa...ee tharam lassani me battle eka❤❤❤❤❤❤

  • @fazcapz
    @fazcapz 4 ปีที่แล้ว +16

    අග්‍රගන්‍ය කපුගේ ත්, දයාබර මිල්ටනුත් නැවත ඇවිත්.... !!