බුද්ධ පූජාව අයින් කරාට පස්සෙ ඒ කෑමට කරන්න ඕන හරිම දේ දන්නවද? | බුදුවෙදකම | EPISODE 40

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • බුදුවෙදකම - EPISODE 40
    පූජ්‍ය. අල්ගමවත්තේ සුමනවංශ හිමි - Rev. Algamawaththe Sumanawansha
    බුද්ධ පූජාව අයින් කරාට පස්සෙ ඒ කෑමට කරන්න ඕන හරිම දේ දන්නවද?
    🔰Subscribe to our "Channel One" TH-cam Channel:
    👇
    / @channeloneofficial
    #sumanawansathero #Ginimelaya #ගුරුකම #යන්ත්‍ර #මන්ත්‍ර #හූනියම් #fypシ #onemillion #buduwedakama #srilanka #channelone24x7 #sumanawansathero #ayurveda #ayurvedicmedicine #yoga #medicine

ความคิดเห็น • 47

  • @user-fj8hr4xc5w
    @user-fj8hr4xc5w 18 วันที่ผ่านมา +4

    මහා දැනුම් සම්භාරයකින් හෙබි මාගේ ගුරු හාමුදුරුවන්ට නමස්කාර වේවා. සාදු සාදු සාදු..

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 21 วันที่ผ่านมา +4

    May attain nibbhana long life long protect our venerable hamuduruwo.🌸

  • @Sathyalakshmee
    @Sathyalakshmee 20 วันที่ผ่านมา +3

    💖සවි සිදු කර ! 🙏 ශ්‍රී දේවාසී අපේ අල්ගමවත්තේ සුමනවංශ ස්වාමීන් වහන්සේ ට දැන් තෙල් දීම් වලින් යම් තරමින් හෝ විහාර සංවර්ධන කටයුතු වලින් විමුක්ත වීම නිසාවෙන්, අප්පකිච්ච සුභර සල්- ලහුක වුත්තියෙන් ගත කරන්නට පුල්වන් වීම හේතුවෙන් ඔබවහන්සේ ට කතරගම වන්දනා ගමන් වෙද පොත් පල කිරීම් කඨින පිංකම් සියල්ලම මධ්‍යයේ වුවත් කලකට පසු චිත්ත විවේකය චිත්ත සමාධිය වැඩෙන්නට ඇතැයි අපි විශ්වාස කරමු .. එසේම වේවා !!
    අපි මතුගම සත්‍ය ලක්ෂ්මී හර්ෂ චන්දිම මගේ දියණිය ඩිනෙල්ෂා ඉඳුවරී 💖💖💖🙅‍♀️👩‍👧🌟🙏🙏🙏

  • @usggw_rw
    @usggw_rw 10 วันที่ผ่านมา +1

    හරියට හරි හාමුදුරුවෝ කියන කතාව🙏❤️

  • @somawgk4778
    @somawgk4778 17 วันที่ผ่านมา +1

    සහගහන අපරාද මෙච්චර කන්න නැති මම කනව මම නං කනව කන්නෙ බඩ ගිනි නිසා අපට පේනව හිතුවට ජීවමාන කියල අැත්තටම හදවතිං පූජා කරල නෑ එහෙම හඩ ගහල දෙන්නෑ අැති අති😢😢😢

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 21 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @indaraniopatha9810
    @indaraniopatha9810 21 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 21 วันที่ผ่านมา +2

    Hoda vadagath wadasatahanak.danuslage chanal wage hora deawala kattadi lawva videsha gatha minisunwa bili baana vadasatahan nowi budun wahanse pilibada nisa asawen ahan hitiye .bohoma sthuthi theruwan saranai suwamin wahansetath.🙏🙏🙏

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 21 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-zq3hj2tc7r
    @user-zq3hj2tc7r 20 วันที่ผ่านมา +1

    Pojawen hari badaginney inna kenekuta kusa pireyna eka thami Pina 😊

  • @Galaxya05Galaxya05
    @Galaxya05Galaxya05 7 วันที่ผ่านมา

    🙏🙏🙏💕💕🪷🪷🇰🇼🇰🇼

  • @dileepasadaruwan8680
    @dileepasadaruwan8680 20 วันที่ผ่านมา +2

    වැඩසටහන පවත්වන වේලාව වැඩිකරන්න

  • @EvLa-en5zb
    @EvLa-en5zb 17 วันที่ผ่านมา

    Sasanayata agahurawa wena widiyata comments epa paw paw paw

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 20 วันที่ผ่านมา +1

    සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී සියලුම දෙනා පාපයෙන් ගලවා ගැනීමේ උතුම්.......

  • @dayanic61
    @dayanic61 20 วันที่ผ่านมา +1

    සෝවාන් උත්තමයන් සත්තු මර්ණවද ?🤔

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 15 วันที่ผ่านมา

      ඔව් මරනවා වෙන්න පුලුවන් . මොකද සෝවාන් වීමේදි සිදුවෙන්නේ දස සංයෝජන වලින් සක්කාය දිට්ටි,විචිකිච්චා ,සීලබ්බතපරාමාස කියන තුනයි.ඉතිරි දස සංයෝජන හත තුළ රාගය ද්වේශය ,මෝහය තියෙනවා .ඒ නිසා සෝවන් වුනා කියලා ඒවා නැතිවෙන්නේ නැහැ. ක්‍රමක් ක්‍රමයෙන් සංයෝජන ධර්ම 10 ම නැතිවනවිට සියලු කෙලෙස් නැතිවෙනවා.

    • @Sathyalakshmee
      @Sathyalakshmee 13 วันที่ผ่านมา

      නැහැ හිතවත් දයානි මහත්මිය ,, සෝවාන් කෙනෙකු අතින් හදිසි කෝපය හෝ එවැනි අවස්ථා වල කරන දෙයකින් සතෙකු මැරෙන්න පුලුවන් ..හිතාමතා නොවෙයි

  • @sithijaPrasanth
    @sithijaPrasanth 11 วันที่ผ่านมา

    හාමුදුරුවන්ටත් වඩා ධර්මය ගැන දන්න මාර ඔස්තාර්ලා ටිකක් ඉන්නේ, අපරාදේ උබල ගෙදරට වෙලා ඉන්නේ මහන වුනානම් මෙලහකට මුන් ටික රහත් වෙලා...😂😂😂

  • @user-mn8pu2ze5y
    @user-mn8pu2ze5y 19 วันที่ผ่านมา

    ඔබ සංගද.සබ්බ දුක්ක නිස්සරනං කියලා සල්ලි හොයන ගනින්නාන්සේලා

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 17 วันที่ผ่านมา

    හාමුදුරුවෝ tomy ekka acting 😂

    • @Sathyalakshmee
      @Sathyalakshmee 13 วันที่ผ่านมา

      ඇයි ඔයා කා එක්කද acting කරන්නෙ ??

  • @user-mn8pu2ze5y
    @user-mn8pu2ze5y 19 วันที่ผ่านมา

    නිවේදකයා මෝඩයෙක් වෙනවා.මෝඩ වීඩියෝ කරන්න එපා.

  • @chandanigamage5376
    @chandanigamage5376 20 วันที่ผ่านมา

    සත්තු නැති ජලාශ කොහෙද තියෙන්නේ 😂😂😂

    • @Sathyalakshmee
      @Sathyalakshmee 19 วันที่ผ่านมา

      ජලාශය ක් යනු ජලය රඳවා සිටින ස්ථානයක් යනු යි. එසේ නැතිව වික්ටෝරියා ජලාශය හෝ රන්දෙණිගල ජලාශය වැන්නක් ගැන නොවෙයි අපේ හාමුදුරුවන් වහන්සේ මේ අදහස් කරන්නේ .. ඇළ ක් දොළක් ඔයක් දිය පාරක් දිය වලක් ටිකක් ඇවිද බලන කෙනෙකුට ඉතාම පහසුවෙන් හමු වේවි.. එසේම සතුන් නැති කියන්නේ මාළු වැනි ලොකු සතුන් ගැන මිසක් ක්ෂුද්‍ර ජීවීන් වත් නොමැති කියන එක නොවෙයි .. 🌟🙏

  • @user-es4jd5eg4o
    @user-es4jd5eg4o 20 วันที่ผ่านมา +1

    පිනට කන එව්වො කියන දේවල් අපි ගනන් ගන්නෙ නෑ.කවුද මේක කරන බූරුව.

    • @Sathyalakshmee
      @Sathyalakshmee 19 วันที่ผ่านมา +1

      ගණන් ගන්නෙ නැත්නම් මෙහෙම මේවා බලමින් කියවමින් කොමෙන්ට් දාන්න ඔබේ කාලය හා මහන්සි ය නාස්ති කර ගන්නේ ඇයි ? ඔබ මේවා ගණන් නොගෙන ඔබේ වැඩක් බලා ගෙන ඉන්නට තිබුනා නේ??🤭🙃🌟

    • @user-es4jd5eg4o
      @user-es4jd5eg4o 19 วันที่ผ่านมา

      @@Sathyalakshmee ඔබත් ඔබේ දේවල් බලාගෙන ඉන්න.පිංබතාලට ආවඩන අය ගැන මගේ කාලය වැය කරන්නෙ නැහැ.

    • @kanthijayawardana6523
      @kanthijayawardana6523 13 วันที่ผ่านมา

      ​@@Sathyalakshmeepaw karayo paw purawa gannath one ne godak aya yanne apayata kiyala budun desana Kara tiyenawanee

    • @Sathyalakshmee
      @Sathyalakshmee 13 วันที่ผ่านมา

      🙏🙏🙏🙅‍♀️👩‍👧😇🧚🌟💖💖💖

  • @anulaswaranalatha5148
    @anulaswaranalatha5148 21 วันที่ผ่านมา +10

    හාමුදුරුවනේදැන් කාලෙ වැඩිපුරම පන්සල්වල හාමුදරුවො කාන්තාවන් සමග ලිංගික ඇසුරුඇති කරගෙන ඉන්නඅය ගැනත් ආනිසංස මොනවද කියල දෙන්න

    • @Sathyalakshmee
      @Sathyalakshmee 20 วันที่ผ่านมา +3

      හිතවත් අනුලා මහත්මියෙනි 🙏 , එසේ කරන්නේ හාමුදුරුවන් වහන්සේ ලා නොව චීවර ධාරීන්‍ ය.. ඊට ලැබෙන්නේ ආනිසංස නොව විපාක යි.. තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @nipunsathsara9153
      @nipunsathsara9153 20 วันที่ผ่านมา +1

      @@Sathyalakshmeeඉතින් යකෝ ඔක්කොම ඉන්නෙ පන්සලේ අපි කොමද දන්නේ චීවරද? වෙන පකක්දකියල?

    • @Sathyalakshmee
      @Sathyalakshmee 20 วันที่ผ่านมา +1

      නිපුණ මහත්මයා , ඔබ මේ කොමෙන්ට් කරන්නේ යකුන්ට කියවන්න නම් සමා වෙන්න ..මෙහි ඔබ "යකෝ" කියා යකෙකුටයි අමතා ඇත්තේ ..කෙසේ වුවත් ඔබේ ප්‍රශ්නය ට පිළිතුරක් ලැබෙනවා ට කැමැත්ත ක් ඇතැයි සිතා ගෙනයි මා මේ කියන්නේ ..ඔබට සාංඝීක දානයක් දෙන්නට කැමති නම් අපේ ගුරු හාමුදුරුවන් මෙහිදී කියා දුන් පරිදි හාමුදුරුවන් වහන්සේ ලාගේ සීලය දිගපළල සොයන්නට ඔබට අපට බැරි නිසා අවශ්‍ය භික්ෂූන් වහන්සේ ලා ගණගණනට දානය දෙන්න .. ඔබට පන්සලේ ඉන්නා භික්ෂූන් වහන්සේ ලා ගැන අර ඔබ කියූ ඔබේ වර්ගයේ සැකයක් සංකාවක් තිබේනම් හෝ දානයක් දෙන්නට කැමති නැති නම් ඔබට මෙසේ අදාළ නොවන වීඩියෝ බලමින් අසැබි බසින් කොමෙන්ට් කරන්නට මහන්සි නොවී ඔබේ වැඩක් බලා ගෙන සිටියා නම් හරිනේ නිපුණ මහත්මයා 🙏 ඔය දෙකෙන් ඔබට ගැලපෙන දේ සිතා බලා ඔබ කර ගන්න.. ඔබ කියූ කෙරූ සියල්ල ඔබට හිමි වෙයි .. ඒවායේ ආනිසංස හා විපාක ත් ඔබටමයි මහත්මයා ..ඔබටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 20 วันที่ผ่านมา +1

      ❤ නුවනින් සිතන්න මොහොතක්......(ය......?)

    • @sujithwimalasena4512
      @sujithwimalasena4512 19 วันที่ผ่านมา

      ​@@nipunsathsara9153හරියට හරි. ගෑණු තමයි කුණු හෝදන්න බලාගෙන ඉන්නෙ එ පකයන්ගෙ.

  • @nipunsathsara9153
    @nipunsathsara9153 20 วันที่ผ่านมา +2

    ලොකේ තියෙන මෝඩම වැඩ වලින් එකක් තමා බුදු පිලිමෙකට කැම තියන එක😂😂😂😂. බුදුන් පිරිනිවන් පාලා කොයි කාලෙද😂😂😂

    • @NadeekaHettiarachige
      @NadeekaHettiarachige 20 วันที่ผ่านมา +3

      අනේ ඔයා ගැන කෙන්තියකට වඩා ලොකු දුකක් ඇති උනා,ඔයා ආත්ම කීයකට විනදවන්නද ඔය කටින් පව් රැස් කරගත්තේ.

    • @nipunsathsara9153
      @nipunsathsara9153 20 วันที่ผ่านมา +2

      @@NadeekaHettiarachige හා

    • @Sathyalakshmee
      @Sathyalakshmee 20 วันที่ผ่านมา +3

      නිපුන් මහත්මයා ගේ සිතුවිලි නිවැරැදි වේවා 💖
      හිතවත් නදීකා හෙට්ටිආරච්චි සොයුරිය ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💖💖💖👩‍👧🙅‍♀️🌟

    • @sujithwimalasena4512
      @sujithwimalasena4512 19 วันที่ผ่านมา

      ඒ විතරක් නෙමෙයි වැඩකට නැති හරක් පෝෂණය කරන එක ...

    • @NadeekaHettiarachige
      @NadeekaHettiarachige 19 วันที่ผ่านมา

      🌺🙏🙏🙏🌺