ආදරය සුන්දරයි එකවගේ දෙන්නෙක් මුණගැහුනාම ❤️🖤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 86

  • @mahinsaweerasinghe7797
    @mahinsaweerasinghe7797 ปีที่แล้ว +24

    අනේ මේ ආදරය මාර ආදරනීයයි .කියන්න වචන නෑ .කේශ් තාරා ඔබ දෙපලගේ රංගන කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 👍👍❤️🔥

  • @kaveeshadewmini6365
    @kaveeshadewmini6365 2 ปีที่แล้ว +33

    දෙවන්ත කියන්නේ ඇත්තටම ලස්සන කපල් එකක් ❤❤❤❤

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 2 ปีที่แล้ว +21

    දෙවන්ත ඔබ දෙදෙනාගේ ආදරණීය ආදරය හරිම ආදරණීයයි හරිම සුන්දරයි හරිම ලස්සනයි.ඔබ දෙදෙනාගේ කතා කරන ඇස් ආදරණීය සෙනෙහසින් පිරුණු මුහුණ ආදරණීය සිනහවට ලන්වෙන්න නම් කිසිම කෙනෙකුට බැහැ.ඔබ දෙදෙනාගේ රංගන දක්ෂතාවය නිසාම අපිත් ඔබ දෙදෙනාගේ ආදරණීය ආදරය ඉදිරියේ හිතාගන්න බැරුව යනවා මේ ආදරණීය ආදරය සැබැවින්ම සැබෑ ආදරයක්ද කියා.ඒ ඔබ දෙදෙනාගේ රංගන දක්ෂතාවය නිසාමයි.ඔබ දෙදෙනාට සුභ පතනවා ඔබ දෙදෙනාගේ රංගන දිවියට.

  • @ashthil2330
    @ashthil2330 2 ปีที่แล้ว +36

    අම්මෝ ඒ ආදරය. ❤️❤️ හරිම සුන්දරයි. දෙවන්ත ආදරය මෙහෙම දකින්න fansලා පිං කරල තියෙනවා.
    😍😍
    රාත්‍රීයේ පිපෙන්නම් song act එකෙන් පස්සේ දැක්ක තවත්
    ලස්සනම act එකක්. මේ වගේ act එකක් කරනවානම් ඉතින් කේෂ්තාරා තමයි. කිසිම couple එකකට ඒ අහලකටවත් එන්න බෑ.
    ඒ ආදරය ඇත්ත එකක් වගේ බලන ප්‍රේක්ෂකයාට ලබා දෙන්නේ. 👍🥰🥰😍😍
    මේ කොටස zoom කරල බලන කොට මාරම ලස්සනයි🔥😍😍

    • @Virangadesini532
      @Virangadesini532 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් මෙච්චර දැනෙන්න රගපාන්න් පුලුවන් මේ දෙන්නට විතරමයි 🥺🥺

    • @SagarikaWeerasinghe-x4z
      @SagarikaWeerasinghe-x4z ปีที่แล้ว +1

      ❤❤

  • @anushabandaranayake6424
    @anushabandaranayake6424 2 ปีที่แล้ว +12

    Wow lovely dewantha 🥰🤩❤

  • @RashiiVlogs
    @RashiiVlogs 2 ปีที่แล้ว +11

    ආසම එපිය..🥺♥️

  • @saharaa7979
    @saharaa7979 ปีที่แล้ว +4

    The best screen couple in Sri Lankan TV series .. chemistry overwhelming .. should be real from reel

  • @kingqueen9593
    @kingqueen9593 2 ปีที่แล้ว +16

    Dewantha ❤ love 😍

  • @sachinisulochana6923
    @sachinisulochana6923 2 ปีที่แล้ว +13

    Ane harima lassanai dewantha 🖤🖤🖤

  • @ashthil2330
    @ashthil2330 2 ปีที่แล้ว +11

    "සුදු රෝසයි මුහුණ පුරා"
    "රතු රෝසයි දෝත දරා"
    "හිනැහෙන්නෙ මල් වාගේ මනමාලියෝ"
    "දෙව්දුය ඈ ආදරේ"
    "හිනැහෙන්නෙ මල් වාගේ මනමාලියෝ"
    "දෙව්දුය ඈ ආදරේ"
    🌹🌹🌹🌹❤️❤️😍😍🌹🌹🌹🌹

  • @surithsurith3961
    @surithsurith3961 2 ปีที่แล้ว +17

    Aswahaknam wadinn apa oya dennata kochchara baluwath epa wenne na oyala dennage adare .balannako hinawa dennage e hinawata thamai api pissu watenne apppa 👌👫❤️😘

  • @Virangadesini532
    @Virangadesini532 ปีที่แล้ว +4

    අම්මෝ ඒක මාර විදියට දැනෙනවා දෙයියනේ මේ කපල් එක 🥺🥺❤❤

  • @anushakariyawasam6671
    @anushakariyawasam6671 2 ปีที่แล้ว +9

    Beautiful... 😍✨❤🖤

  • @apeadarekathava4861
    @apeadarekathava4861 2 ปีที่แล้ว +15

    Simply beautiful ❤

  • @navodyanethmini547
    @navodyanethmini547 ปีที่แล้ว +3

    Me dennaa nm maaraiiii❤

  • @Mali-sw8in
    @Mali-sw8in 2 ปีที่แล้ว +13

    Beyond expectations 🖤

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 ปีที่แล้ว +9

    අවන්ත පුතා එදා පස්සෙ කියන්නම කිව්ව එකද අද දෙව්මි දුව ලඟ දනගහල කිව්වෙ. අපටත් සතුටුයි දෙන්න ගෙ අදරේට. දෙන්නට සුබ අනාගතයක්.❤❤❤

  • @daisyjay4284
    @daisyjay4284 2 ปีที่แล้ว +12

    Where is the KISS❤, that’s the only thing missing love you both as always you both are in mad of love with full of chemistry and feelings. Thank you Dewantha 🙏 we watching this drama because of you both!

    • @ashthil2330
      @ashthil2330 2 ปีที่แล้ว +4

      I think you didn't noticed the King AV's secret kiss. please go and check the whole scene before this part. 🥰

    • @dewanthaalovelikenoother7640
      @dewanthaalovelikenoother7640  2 ปีที่แล้ว +5

      @@ashthil2330 actually he gave 2 secret kisses 😘

    • @ashthil2330
      @ashthil2330 2 ปีที่แล้ว +4

      @@dewanthaalovelikenoother7640 yes, the other one is dew's eyes are tied with a black clothband.

    • @malsha3860
      @malsha3860 2 ปีที่แล้ว +2

      @@ashthil2330 yes

  • @nilukshikumaari1761
    @nilukshikumaari1761 2 ปีที่แล้ว +10

    ❤❤❤❤❤💐💐💐💐

  • @chandrikaswarnalathachandr9008
    @chandrikaswarnalathachandr9008 2 ปีที่แล้ว +13

    A.adareta.loba.hithanawa.ammo.dewantha..hiya.katha.pas.parak.baluwa.lassanai.bs.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💗💓💓💓💓💓💓💓💓♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍

  • @manir4116
    @manir4116 2 ปีที่แล้ว +9

    ❤️❤️

  • @AsankaRavinath-b2l
    @AsankaRavinath-b2l ปีที่แล้ว +3

    Romantic night 🌙 ♥

  • @tamarahaikal2505
    @tamarahaikal2505 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤💕💕💕💕💕

  • @Virangadesini532
    @Virangadesini532 ปีที่แล้ว +4

    අර දෙව් අවාගේ මූන අත ගාන තැනදී මොකක්ද එකක් කියනවානේ එතන ඉන්නේ දෙවන්ත නෙවෙයි නේ කේශ්තාරා කෙශාන් මොනවහරි කිව්වා ඒකට තාරාට හිනා ගියා ඒ දෙන්නගේ හිනාවෙන් ඒක තේරෙනවා නේ මට හිතෙන්නේ එහෙමයි 🤭🥺❤️❤️

    • @user-ashthilin2330
      @user-ashthilin2330 ปีที่แล้ว +2

      කේෂ්ගෙ lips read කලොත් හිතෙන විදිහට "Honeymoon එකත් යමුද?"
      කියල වගේ අහන්නේ. එතකොට
      තාරා ලැජ්ජාවෙන් හිනාවෙලා මුණ හංගගන්නේ කේෂ්ගෙ පපුවෙ. 🤗

    • @Virangadesini532
      @Virangadesini532 ปีที่แล้ว

      ​@@user-ashthilin2330ඒක නම් මටත් හිතුනා 🤭හැබයි ඉතින් එහෙම කියන්න්නේ අවන්තනේ මට තේරුණ විදියට එතන හිටියේ දෙව්මියි අවන්තයි නෙවෙයි කෙශානුයි නයනතාරායි එතකොට ඉතින් අරෙහෙම දෙයක් කියන්නේ නෑනේ 🙂 ඒක නිසා වෙන මොකක් හරි කියන්න ඇත්තේ අපිට ඔක්කොම බලා ගන්න බැරි උනානේ මොනා කිව්වත් කිව්ව දේට තාරාට ලැජ්ජ හිතුනා 🤭🙂

    • @Virangadesini532
      @Virangadesini532 ปีที่แล้ว +2

      ​@@user-ashthilin2330ආයි ආයි බලනකොට හිතෙන්නෙ එතන හිටියේ කේශ්තාරා කියලා එයාලා හිනා වෙන විදියෙන් ඒක තේරෙනවා තාරාගේ අහිංසක හිනාව තියෙන්නේ 🙂🙂

    • @user-ashthilin2330
      @user-ashthilin2330 ปีที่แล้ว +2

      @@Virangadesini532 yep 👍
      අනේ මන්දා වෙලාවකට හිතෙනවා
      15ක් විතර කට්ටියක් ඉදිරියේ ඔය විදිහට රගන්නේ කොහොමද කියලා. බලන කෙනාට දැනෙන විදිහට ආදරේ දෙන්න ඒ දෙන්නා හරිම දක්ෂයි.

    • @Virangadesini532
      @Virangadesini532 ปีที่แล้ว +1

      @@user-ashthilin2330 ඔව් ඒක නම් ඇත්ත අනේ මන්දා එයාලගේ දක්ෂකම සැබෑ ජීවිතේ කපල් වලටවත් බෑ කැමරා එකක් ඉස්සරහ ඔච්චර ආදරේ පෙන්නන්න දැනෙන්න දෙන්න 🙂

  • @lalithakumari5323
    @lalithakumari5323 2 ปีที่แล้ว +18

    හොලෙන් ඔලුවට kiss එකක් දෙනෝ දැක්කෙ කවුද??🙈🙈❤️❤️🥰🥺

    • @ashthil2330
      @ashthil2330 2 ปีที่แล้ว +7

      අපි දැක්කා King AVගෙ secret 😘 එක. 😍

    • @lalithakumari5323
      @lalithakumari5323 2 ปีที่แล้ว +7

      @@ashthil2330 ආ ආ ඒකනෙ කියන්නෙ😌💫

    • @ashthil2330
      @ashthil2330 2 ปีที่แล้ว +6

      @@lalithakumari5323 👍🥰

    • @malsha3860
      @malsha3860 2 ปีที่แล้ว +6

      දැක්කා දැක්කා.❤❤

  • @dhanushimaduhansi6845
    @dhanushimaduhansi6845 2 ปีที่แล้ว +7

    Episode eka mokkda

  • @sadu5342
    @sadu5342 2 ปีที่แล้ว +14

    හරිම lasanai dewantha adarae

  • @malsha3860
    @malsha3860 2 ปีที่แล้ว +21

    අන්තිම දෙව් අවන්ත ගෙ මූන අතගානකොට මොකක්ද අනේ අවන්ත කියන්නෙ.දෙන්නම හිනා වෙන්නෙ ඊට පස්සෙ

    • @ashthil2330
      @ashthil2330 2 ปีที่แล้ว +11

      තව ටිකක් ලං කරලා slow-motion බැලුවොත් හොයන්න පුලුවන් වෙයිද දන්නෑ. අමාරුයි lips read කරන්න. අපි අවන්තගෙන් අහමු කිව්වෙ මොනවද කියල. 😁😁

    • @malsha3860
      @malsha3860 2 ปีที่แล้ว +10

      @@ashthil2330 hmm @dewantha era අක්කි zoom කරමුද

    • @ashthil2330
      @ashthil2330 2 ปีที่แล้ว +9

      @@malsha3860 හොද අදහස👍

    • @malsha3860
      @malsha3860 2 ปีที่แล้ว +5

      @@ashthil2330 මන් හොයාගත්තා .කියන්න මොකක්ද වගේ අනේ 🤭🤭

    • @ashthil2330
      @ashthil2330 2 ปีที่แล้ว +7

      @@malsha3860 අනේ වචනෙ බාගෙට type කරන්න එතකොට ඉතුරු ටික හිතන්න පුලුවන්නේ.

  • @lalithakumari5323
    @lalithakumari5323 2 ปีที่แล้ว +8

    ඒ අවන්ත දේව්ට කියන්නෙ මොකද්ද අප්ප්😍🙈අර මූන අත ගාද්දි. තා ටිකක් zoom කරන්න බැහ්??😌❤️🥰🥺plzzzz

    • @malsha3860
      @malsha3860 2 ปีที่แล้ว +5

      ඒකනෙ මටත් ඒක ලොකු ප්‍රස්නයක්

    • @lalithakumari5323
      @lalithakumari5323 2 ปีที่แล้ว +6

      @@malsha3860 දැවෙන ප්‍රස්න අප්පා😟❤️ඔය වගේ කොච්චරනම් අපි gess කරල තියේද අපේ දෙන්නගෙ😟❤️🥵

    • @malsha3860
      @malsha3860 2 ปีที่แล้ว +3

      @@lalithakumari5323 හනිමූන් එකත් යමුද 🤭🤭🤭 නේ

    • @lalithakumari5323
      @lalithakumari5323 2 ปีที่แล้ว +6

      @@malsha3860 හත්තික්කේ❤️😯🙈🙊ඕන් දැන් ඉතිම් මටත් ඒකමය් තේරෙන්නෙ ඈ😂❤️

    • @malsha3860
      @malsha3860 2 ปีที่แล้ว +3

      @@lalithakumari5323 🤭🤭❤❤

  • @LMMalmishehara
    @LMMalmishehara 7 หลายเดือนก่อน +1

    me kiweni episode ekada

    • @Aaaad25
      @Aaaad25 2 หลายเดือนก่อน

      Episode - 1432

  • @malsha3860
    @malsha3860 2 ปีที่แล้ว +9

    මේකෙ shoot එක වෙලාවෙ හිටපු පවනි,මලින්ත ,මිලාන් කෝ බන් 🤔

    • @ashthil2330
      @ashthil2330 2 ปีที่แล้ว +7

      උන් මේ ආදරය දැකලා දුවල බං
      🤭😁😁

    • @malsha3860
      @malsha3860 2 ปีที่แล้ว +6

      @@ashthil2330 අම්මෝ ඒකනෙ ඒකනෙ.ලැජ්ජත් වගෙ 🤭🤭🤭❤

    • @ashthil2330
      @ashthil2330 2 ปีที่แล้ว +3

      @@malsha3860 😁😁😁😁

    • @lalithakumari5323
      @lalithakumari5323 2 ปีที่แล้ว +1

      ආක්ශා කීව විදියට හෝල් එක්ක තිබිලනෙ පාටිය😟❤️සැක් ඒකත් පෙන්නුවනම්🙈

  • @shamilawijayanthi8068
    @shamilawijayanthi8068 2 ปีที่แล้ว +4

    Ane

  • @awanthaindikaliyanage6878
    @awanthaindikaliyanage6878 2 ปีที่แล้ว +6

    Awantha ikmanata lan kara ganna.oya adare wage thama bn ape adareth

  • @msd7647
    @msd7647 2 ปีที่แล้ว +2

    Me Channel එක නවත්තලාද

  • @HansikaDulmini-oz7nv
    @HansikaDulmini-oz7nv 8 หลายเดือนก่อน

    Etenanam inne keshan saha nayanethari.dewmi awantha nemey

  • @TharakaDilani
    @TharakaDilani ปีที่แล้ว +2

    ❤❤