ඔයාගෙ recepi හරියට තියෙනවා nangi වරදින්නෙ na mama ගොඩක් jathi හැදුවා dan me වෙලාවෙ mama rospann hadan ගමන් akath හරියයි danna දේවල් හරියට කියලා den aka ගොඩක් උතුම් thanks thwa belking recepi දෙන්ඩ
akki coffee pudding eka haduwa curfew nisa fresh milk hoyaganna bariuna milk powder walin haduwe habai rasai thank you so much curfew ain kalama fresh milk walin hadala balann one thank you once again
මන් කලින් කෝපි දාලා හැදුවා... හරි රසයි.... අද මන් coco powder දාලා හැදුවා.... හරිම රසයි... Thank you very much akke... ❤️❤️❤️❤️
ඔයාගෙ recepi හරියට තියෙනවා nangi වරදින්නෙ na mama ගොඩක් jathi හැදුවා dan me වෙලාවෙ mama rospann hadan ගමන් akath හරියයි danna දේවල් හරියට කියලා den aka ගොඩක් උතුම් thanks thwa belking recepi දෙන්ඩ
මාර ලස්සනයි! මේ දවස්වල ගෙදර තියෙන සීමිත ද්‍රව්‍ය යොදාගෙන හදන මෙවැනි රසවත් ආහාර වට්ටෝරු කියා දෙන ඔබට ස්තූතියි..
ස්තුතියි ඔයාටත් 😊
හරිම ලේසියිනේ හදන්න.පැහැදිලිව කියල දුන්නා.ස්තූතියි ඔයාට .!
Fresh milk වෙනුවට condensed milk ගන්න බැරි ද
අක්කේ , සීනි එක කැරමල් කර ගද්දි අන්තිමට උනුවතුර මේස හැදි දෙකක් විතර instant කොෆි පිංචක් උනු වතුරට කලවම් කරලා දැමමට කමක් නැද්ද ? එතකොට කැරමල් එකෙනුත් coffee flavor එකක් එනවනෙ..
Marama lassanai .math haduwa marama rahata awa ❤
Akke 20kata hadanna koi tharam premana ganna onada
akki coffee pudding eka haduwa curfew nisa fresh milk hoyaganna bariuna milk powder walin haduwe habai rasai thank you so much curfew ain kalama fresh milk walin hadala balann one thank you once again
ගොඩක් රසවත් බව පේනවා . හදලා බලමුකෝ .
ස්තුතියි 😊
Oya kiyla dunna biththra noda hadana pudding ekata coffee dala hadanna puluwanda
Akke pudding hanakota beater 1kin beat kalata kamak nadda
මමත් හැදුවා හරිම රසයි.. thank u ❤️
ගොඩක් සතුටුයි 👍😊
thanks ma vaga ava kiyala danavata pahasu sarala kramayata apple cake hadana wideya kiyala danavada
අක්කේ ඔයා .... හැමදාම අලුත් වෙනවා ඈ ජය ඇ
ස්තුතියි මල්ලී 😊
Hi. Mata denganna oni . Caramel eka hadagannakota ai hendak bhawitha nokaranne kiyala. Poddak e gena kiyala denna please.
Harima rasai
ස්තුතියි 😊
Akke mekata aliguta pera danna patita rasayi sigiti atal
ස්තුතියි Chammi 👍soya kiri walin හදන්නත් kiyala denna puluwanida ...😘
මම වීඩියෝ දාන්නම් ...ලංකාවේ ලේසියෙන්ම හොයා ගන්න පුලුවන් ද?😊
pol cake oven eka nathuwa hadanna puluwanda kiyala dennako please
ඉඳිආප්ප steam karana vidihatada lipe karanna oni
Mn heduva.aka tikak kedenna balanvane.ai a kiyala kiynna puluvanda
Dear mama oyage video eka kipa sarayakma baluwa..mewage lassanata pudding eka enne nane...lassanata hil hadenne ne..ay e kiyala poddak kiyanna 😊
Pudin eka godak lassani
Thaks very nice good luck
Akki piti kiri danawa nam kohomada danne?
Good. Without any kolam explains nicely
Rice Coker eke hdnn brid akke
Oh very good
Thank you 😊
Wow.It's nice
nangi me dawas wala gedarin pahasuwen hoya ganna puluwan dewal walin recipes tikak daanna thawa. (mam kiyanne me recipe eka gena newei). fresh milk , eggs nam once a week wage thamai vehicle ekak enne. thank you nangi apiwa amathaka nokalata. 😊😊😊
මම වීඩියෝ දාන්නම් අක්කේ 😊👍
@@ChammiImalka
thank you Nangiyo. oya thaama Lankawe neda. Budu Saranai.
kiri piti gannawanam kochchara gnna onada
කිරි පිටි පැකට් එකේ උපදෙස් අනුව හදාගන්න 😊
Anivaryenma hadanava Mama. Nangiyo Ara cake valata daana paata paata palathuru apita gedara hadaganna kiyala. dennako( balaa nisa dennam karadarath ethi)
Meka mix kranna beet kranna epada?
Good .mama prestige eke heduwe .rasama rasai.thanks .
ගොඩාක් සතුටුයි 😊
fresh milk de ganna ona .nathitam kiri pida.
ඕනම එකක් පුලුවන් 😊
Mekata milkmaid walinuth hadanna puluwan neda?
Foil natuwa barida akki
Ane akki mage mahaththya inne rata eya awahama mama oyage resipy okkoma hadala denna asawen balan innawa.oyage pudding jathi okkoma baluwa oya lassanata kiyala denawa akke godak sthuthi
ස්තුතියි නංගී ..හැමෝම පරෙස්සමෙන් ඉන්න 😊
අවන් එකේ හදනකොටත් වතුරභාජනයක් ඇතුලෙද තමිබ ගන්නඕන???
අවන් එකේ හදද්දි බේකින් ට්‍රේ එකකට උනු වතුර දාලා ඒ උඩ පුඩින් එක තියන්න ...මගේ පාන් බටර් පුඩින් වීඩියෝ එකේ කරන්න ඕන විදිය පෙන්නලා තියෙනවා ...මේ ලින්ක් එක
th-cam.com/video/j-BWQ-NFm3s/w-d-xo.html
Good.I will make it Thank you so much
Thank You Very Much 👍😘💗💗 It's Beautiful & Looks yummy
You are welcome 😊
Nescafe danna puluwanda ?
Akke mamath caramel pudding hadanawa.eth creamy gathiyata ennene. Mokada akke e....
Wowww niyamai
Great 👌
Anee goda dawasakin man aawe oyaage video ekak balanna chammiyo oyaa apita denne godaak watina dewalmaii me dawaswala me Kuwait gewalwala wada wadii gedara aya eliyatawath yanne naane apita pon balanna welaa na eath labuna gaman man oyaawa tamaii hoyanne lankaawata gihin hadanna lesi kaama godaii stuthii oyaata parissamin oyaage pawule siyaluma denaata Dewi pihitaii
ස්තුතියි ඔයාට ...පරෙස්සමෙන් ඉන්න ..බුදුසරණයි 😊
mama hoya hoya hitapu recipe1k.Thanks miss
එළකිරි වෙනුවට පිටි කිරි දාන්න බැරිද
පුලුවන් ,රස චුට්ටක් වෙනස් වේවි😊
Wathura bowl akakata pudding bajane dalada oven akata danna ona
නෑ..අවන් දාන ට්‍රේ එකකට උනු වතුර දාලා..ඒ උඩ පුඩින් බාජනය තියන්න ...මගේ පාන් බටර් පුඩින් වීඩියෝ එක බලන්න ...ඒකෙ මම පෙන්නනවා. මේ ලින්ක් එක .
th-cam.com/video/j-BWQ-NFm3s/w-d-xo.html
Chammi Imalka hari akke sthuthi
Tx fr d recipe looks yummy
Akki milkmaid danna barida fresh milk wenuwata
Puluwan nangii ...wathure diya karala ganna...rasa anuwa siini daanna😊
Ane heduwa harima rasai..thank you dear apita kiyala denawata rasata kema hadanna 💐
ගොඩාක් සතුටුයි dear 😊
ෆ්‍රිජ් එකේ ෆීසර් එකට දාන්න ඕනද..
නෝමල් එකේ තියන්න ඕනද
නෝමල් කොටසෙ😊
එළකිරි උනු කරලද ගන්නේ
මාරු 👍👍👍👍
ස්තුතියි 😊
Ammo akkige lassana
Akke fresh milk wenuwata mik powder use karann puluwanda..me dwaswala fresh milk hygnn tikk amaru nisa
පුලුවන් නංගී 😊
පුලුවන් නංගී 😊
Akke milk ntwa mekata mikmaid danawanm kochharak daanna onada ??
gummy food hadana hati kiyala dennako
Meka ki denekuta serve krnna puwln da
8-10😊
Eka Nan niyamai akke
ස්තුතියි මල්ලී 😊
එළකිරි ගන්නේ කොහෙන්ද?...කඩවල් වල ගන්න තියෙනවද?
Ala kiri ganne kohenda kiyala ahanawa😜
Rasai wage. Hadala balanna oni..👍👍👍👍👍
Hadala rasa kiyanna 😊
Superb.yummy yummy.
Thank you 😊
එල අක්කෙ ජය වේවා
ස්තුතියි මල්ලී 😊
Adama hadanawa mama. Budusaranai akiyoooo oyata
බුදුසරණයි ඔයාටත් 😊
Can I use brown suger
Yes, you can😊
Supiri
Good
Thankzzz mn heduwa harima rasai....🌹
මෙකට කිරි වෙනුවට උකු පොල්කිරි දාලා හදන්න බැරිද
පුලුවන් ..මම හදලා නම් නෑ 😊
Super
Wow
Thank you 😊
Sthuthi godak oyage pahadili kirimata ❤️
එළකිරි වෙනුවට milkmaid දාන්න බැරිද
එපා..එතකොට රෙසිපි එක වෙනස් වෙනවා 😊
Superb 🌻😘🌻
Me dawswala alakiri හොයා ගන්ඩ නෑනේ piti kiri dandada රසය වෙනස් වෙයිද
චුට්ටක් වෙනස් වෙයි..ඒත් රසයි ගොඩාක් 😊
Ok thanks
කිරිපිටි use karana epada fresh milk wenuwata
Fresh milk නැතිම නම් කමක් නෑ...රස චුට්ටක් වෙනස් වේවි😊
Yammmmmyyyyyyyyyyy
Thank you :)
You are welcome 😊
Chanux bro...🤟🤟
I made it.
It was yummy..😋
Hmm 👍
Kiri piti danna beida elakiri hoya ganna amarui
පුලුවන් ..රස චුට්ටක් වෙනස් වෙයි😊
@@ChammiImalka tnx akki
I made this today. It turns out well. And tasty. Tnx akko😘👍
Naga oya wagema pudimath lassanai ගොඩක්
ස්තුතියි අක්කේ 😊
really very yummy ummma oyata
Super dear budu Saranay 🇰🇷🇰🇷🇱🇰🇱🇰👍👍🙏🙏
Thanks ma video akata
You are welcome 😊
I like coffee pudding.....thanks a lot
I really love your recipes .Thank you Duwa. Budu Saranai...
Thank you Aunty ...budusaranai 😊
Rahasai තැන්ක්ස්
Yummy 😋😋😋😋
Thank you 😊
Akki coffee venuwata kade thiyena nescafe pic ekak ganna puluwan da
Puluwan 😊
Thanks akkiyo😙
ඔයාගෙ nestomalt හදන video එකේ link එක දාන්න පුළුවන්ද please
thanks akke oyata.
You are welcome 😊
thanks chammi
Werygood
Thank you 😊
Pitiwalin hari polkiriwalin hadanne Baroda
පිටි කිරි ගන්න පුලුවන් 😊
T
Thank
Mokkathe milk???
Fresh milk 😊