පාරදිගේ සරනී සමගින් කතා බහක්😀😘.dusheni කියන කතාව🤔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 112

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 ปีที่แล้ว +31

    වර්තමානයේ පුංචි තිරයේ දුටු ලස්සන ම ආදර කතාව. ලස්සනම ආදරනීය යුවල. සුබ පැතුම් ඔබ දෙදෙනාට සහ සියළුදෙනාට ❤️

  • @rajikarasangani740
    @rajikarasangani740 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි ඔයාගෙ නිහතමානී ,සරල ,කමට . අපි හරි ආදරෙයි . අවශ්‍ය දේ පමනක් කතා කරන් නිලියක්,

  • @buddhichathurika3566
    @buddhichathurika3566 ปีที่แล้ว +50

    උද්දික,දුශේනි කියන්නේ කාලෙකට පස්සේ පුංචි තිරයෙ මැවුනු ලස්සනම chemistry එකක් ❤️ ඒ chemistry එක මේ කතාවෙන් අවසන් වෙන්න දෙන්න එපා.ආදරෙයි දුශේනි අක්කා ...😍.nice vedio .

    • @sriyanimallika5225
      @sriyanimallika5225 ปีที่แล้ว +3

      ඇත්තටම දැන් නම් හරිම බයෙන් කතාව බලන්නෙ මොකුත් නෙවෙයි මේ දෙන්න වෙන් වෙයි කියන බයට❤️❤️❤ අනේ එහෙම නම් වෙන්න එපා 💕💕💕💓💓💓💓

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว

      ❤❤❤

  • @jayagamage678
    @jayagamage678 ปีที่แล้ว +7

    සරණිට අාදරේයි හැමදාම තෙරැවන් සරණයි ඉදිරියටම යන්න. ජයෙන් ජයම වෙිවා 🌹💕💐💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕

  • @chamilabandara4618
    @chamilabandara4618 ปีที่แล้ว +38

    ඇත්තටම මේ නාට්‍ය ජනපුිය උනේ සරණි රෙහාන්ගේ ආදරය නිසා ඔයා ගැන ලියන්න වචන මදි ජිවිතයේ නිහතමානිව ඉදිරියට යන්න ඔයාට සුභ අනාගතයක්

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 ปีที่แล้ว +25

    දුශේනිගේ මුල්ම ටෙලි නාට්‍ය ආදරය ගින්දරක්. ඒකයි පාරදිගේ බලනකොට. හාත්පසින්ම වෙනස්. මේ නාට්‍යයේ රංගනය අතින් බලනකොට අතිවිශිෂ්ඨයි. ඔබට හොඳ අනාගතයක් තියෙනවා ඉදිරියටම යන්න ධෛර්යය ශක්තිය ලැබේවා 🙏🙏❤

  • @randyrandy3634
    @randyrandy3634 ปีที่แล้ว +12

    Adarei banti hamadama sathutin inna rehan sarani wenkaranna epa suba pathanawa manika oyata

  • @moringaoleifera4407
    @moringaoleifera4407 ปีที่แล้ว +7

    Oya gorgeous girl kenek wagema oya katha karana widiyath marama lassanai. Ape hithata oya harima ahinsaka, adaraneeya kenek kiyala danenawa. Ithin apith oyata godak adarei, Dusheni. ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @priyanimallika1907
    @priyanimallika1907 ปีที่แล้ว +5

    Saranai oyata th suba anagathayak wevaa !!!! ❤❤❤❤❤👍

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 ปีที่แล้ว +8

    අදරෙයි ගොඩක් සරනි දුසේනි ඔයාට ලස්සන අනගතයක් පර්තනා කරනවා ඉදිරියටත් නිහතමානීව මුල අමතක නොකර ඔයා අහිංසක කමත් වැදගත්කම එකක් දිගු ගමනක් යන්න සුභ පැතුම් අදරෙයි ගොඩක්

  • @pathmawickramasinghe3943
    @pathmawickramasinghe3943 ปีที่แล้ว +16

    දුශේනි ඔයා හරිම ලස්සනයි නැවත වරක් ටෙලිනාට්‍යායකින් ඔය දෙන්නා ව දකින්න කැමතියි

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 ปีที่แล้ว +16

    ඔබ විශිෂ්ට රංගන ශිල්පිනියක්,බන්ටි,සරණි ,දිල්ෂානි, පාර්වතී අති දක්ෂ ලෙස ඔබ ඒ චරිත හසුරවනවා,ඔබගේ රංගනය දෙස බලා ඇත්තටම රසවින්දනයක් ලබන ප්‍රේක්ෂකයන් ලෙස හදවතින්ම සුභ පතනවා දිනක ඔබට දක්ෂතම රංගන ශිල්පිනිය බවට පත් වි,මේ වේදිකාව තුළ දැක ගැනිමට හැකි වේවා කියා,ඔබට ලස්සන ගමනක් යන්න සුභ පැතුම්, හැමදාමත් ආදරෙයි,දුෂේනියෝ

    • @mallikam9889
      @mallikam9889 ปีที่แล้ว

      දුසේනි උද්දීක ඔබලා දෙන්නා ට සුභ අනාගතයක් බුදු සරණයි ආදරෙයි හැමදාම

  • @epleblomst91
    @epleblomst91 ปีที่แล้ว +25

    මම දකිනවා අද පුංචි තිරයේ ඉන්න Expression king and Queen රෙහාන් අලුවිහාරේ හා සරණී ❤❤💞💞

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln ปีที่แล้ว +7

    පුංචි තිරයේ දැක්ක ආදණීයම කපල් එක ❤

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 ปีที่แล้ว +5

    ආදරෙයි හැමදාම .නිහතමානී නිරහංකාර බුද්ධිමත් රංගන සිල්පීනියක් .💓💓❣️❣️❤️❤️

  • @DaSuspiciousStew
    @DaSuspiciousStew ปีที่แล้ว +8

    හරිම ලස්සන මූණක් ඇයට තියනවා.
    ඒ වගේම හොද උසක් තියනවා

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 ปีที่แล้ว +31

    මුලින්ම කියන්න ඕන නාට්‍යයක් චරිතයක් රංගනයක් සැබෑව. මේ නාට්‍ය මේ තරම් ලස්සන උනේ රෙහාන් සරනි ගේ. කිසිම නාට්‍යයක නොදැකපු ලස්සන ආදර කතාවක් නිසා. සරණි බොරුවෙන් බොරුවකුත් හංගන්නේ රෙහාන්ට පණවගේ ආදරේ නිසා. රෙහාන් නැතිවෙයි කියන බයට ඒ ආදරය වෙනුවෙන් අන්තිම මොහොතේ සමාව දීලා ඒ දෙන්නා එකට එක්විය යුතුයි. ප්‍රේක්ෂකයින්ගේ හදවතේ අමරණීය වෙන්ඩ නම් එහෙම වෙන්නම ඕන කතාව 🌹

  • @සෙනු-ර4ෆ
    @සෙනු-ර4ෆ ปีที่แล้ว +13

    කුරුණෑගල කෙල්ලෙක් කියන්නෙ ගැම්මක් තමා"හ් 😁🤪❤️
    ආදරෙයි දුශේනි 🥰❤️

  • @thilakabh4565
    @thilakabh4565 ปีที่แล้ว +15

    ආදරෙයි, ආදරෙයි හැමදාම
    බන්ටි, සරණි, දුශේනි

  • @nimalihemanthi4501
    @nimalihemanthi4501 ปีที่แล้ว +8

    කාලෙකට පස්සෙ කලා ලෝකෙට පායපු ආලෝකයක්,ඉදිරි ගමන සාර්ථක වේවා.

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 ปีที่แล้ว +7

    Beautiful....Thank you for sharing your thoughts with us....
    You are a super talented actress ..exceptional.
    Wish you all the very best and may success be with you always in your future endeavours...
    Love you ♥️

  • @kantikuwait5226
    @kantikuwait5226 ปีที่แล้ว +9

    ඇත්තටම සරනි රොහාන් නිසා අපි සතුටින් කතාව බලන්නේ හැමෝටම බුදු සරණයි මේ කතාව බන්ටි බන්ඩා හැමෝටම පැලේන්න ආදරේයි

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 ปีที่แล้ว +11

    We love you Dusheni 😍 ❤️ 💜

  • @priyanthikarunanayake1420
    @priyanthikarunanayake1420 ปีที่แล้ว +2

    Mama hamadama paradige balanawa harima lassanai uddika and dusheni haraima aadaraneeya lesa ragapanwa oya dennage adare a

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 ปีที่แล้ว +4

    ලස්සන ම ආදරණීය ම ආදර කතාවක් රෙහාන් ❤️සරනි
    පාර දිගේ හැමෝටම ආදරෙයි

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 ปีที่แล้ว +7

    Gorgeous multi talented Dusheni Wish you all the best for your future endeavours.
    We like you so much.
    You are a versatile actress.
    Be cautious when choosing your future teledramas and films Choose good directors and scripts.
    Get advice from your well wishers and beware of backstabbers.

  • @coolmax8428
    @coolmax8428 ปีที่แล้ว +4

    අම්මෝ පට්ට ආදරෙයි මැණික ගෙදර පොඩිම කෙනා පවා ඔයා මත්තෙමයි ඉන්නේ නම හොදට තියාන ගමනක් යමු.දේශපාලනයට නම් එන්න එපා.පපුවෙ නිලිය කීවොත් නිවැරදියි

  • @himalidissanayake9388
    @himalidissanayake9388 ปีที่แล้ว +14

    බන්ටිට නම් නෙවෙයි නංගා සරණිටයි රෙහාන්ටයි තමයි හැමෝම ආදරය කලෙ වගෙම තාමත් ආදරය කරන්නේ.ඒ නිසාමයි මේ නාට්‍ය මෙතරම් ජනප්‍රිය වුණේ.

  • @piyasenahewawasam5187
    @piyasenahewawasam5187 2 หลายเดือนก่อน +2

    දුශේනි හරිම talented, හරිම ලස්සනයි.

  • @malee5250
    @malee5250 ปีที่แล้ว +5

    Dusheni you are Beautiful

  • @ayeshakanthi3790
    @ayeshakanthi3790 ปีที่แล้ว +3

    සරණි ට හැමදාමත් ආදරයි❤❤

  • @sunilanishsanka7108
    @sunilanishsanka7108 ปีที่แล้ว +14

    දුශේනි මියුරංගි ,ඔබේ කළා කටයුතුත් පෞද්ගලික ජීවිතයත් සාර්ථක වෙන්න කියා මුළු හදවතින්ම පුාර්ථනා කරනවා .

  • @weerasekaramenike2123
    @weerasekaramenike2123 ปีที่แล้ว +8

    ගොඩක් ආදරෙයි. හැමදාම ආදරේ පුරෝගෙන සතුටින් ඉන්න . 🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 ปีที่แล้ว +7

    ඔබ කරගෙන යන Restaurants දිනෙන් දින සාර්ථක වේවා එය කරගෙන යෑමට ධෛර්යය ශක්තිය ලැබේවා 😍

  • @arouniarouni3673
    @arouniarouni3673 ปีที่แล้ว +1

    බුදුසරණයි පාරදිගේ ඔක්කොටම අසාවෙන් බලනවා ❤❤❤❤❤

  • @user-sm2k
    @user-sm2k ปีที่แล้ว +12

    Love you Dush akka ❤️✨

  • @pathmanilmini6446
    @pathmanilmini6446 ปีที่แล้ว +5

    aadarei aadarei godaaak sarani dusheni budusaranai ♥️♥️♥️♥️

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +5

    සුපිරියක්

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 ปีที่แล้ว +3

    Any updates about Raigama popular awards actor actress and teledrama votes?
    Curious to know (from overseas)

  • @pushpadamayanthi1462
    @pushpadamayanthi1462 ปีที่แล้ว +6

    ආදරෙයි සරණි..රෙහාන් ..

  • @dilshidiaz1064
    @dilshidiaz1064 ปีที่แล้ว +4

    so beautiful dusheni

  • @vviram5086
    @vviram5086 ปีที่แล้ว +8

    Love you. good luck

  • @zareenadeane3238
    @zareenadeane3238 ปีที่แล้ว +8

    Love you so very much for being a very simple person. Don’t change in future ❤

  • @epleblomst91
    @epleblomst91 ปีที่แล้ว +12

    බන්ටි අපි ආදරෙයි ❤❤ බන්ටි ආදරෙයි රෙහාන්ට ඇය සල්ලි වලට කසාද බැන්දට අවංක ආදරයයි සර්‍රණි අවසානය සරණිට සාදාරණයක් කරන්න රෙහාන් මගේ හැගිම රෙහාන් සරණිව වැරද්දට පෙලබෙව්වා ඔහුට ඇග බේරගන්න බෑ මෙම කතාව අපේ හදවත්වල සදා රැදෙන මතකයන් අතර රදවන විදිහට අවසන් කරන්න ❤❤

  • @tuffturryyyrufguffigfyh5973
    @tuffturryyyrufguffigfyh5973 ปีที่แล้ว +6

    Dusene godak adarei❤️❤️

  • @shyamalie2000
    @shyamalie2000 ปีที่แล้ว +42

    උද්දික සහ දුශේනි නැවත නැවත ටෙලියක හෝ සිනමාව තුලින් දකින්න ඕනෑ ,,

    • @udyaniperera4906
      @udyaniperera4906 ปีที่แล้ว +6

      Definitely

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 ปีที่แล้ว +6

      Yes we are looking forward for them in a film or a teledrama.

    • @MalaniFernando-yf5bf
      @MalaniFernando-yf5bf ปีที่แล้ว

      ඇත්තටම අපිටත්බලනකොටසමහරතැන් වලදි ඛයහිතෙනවා.

    • @MalaniFernando-yf5bf
      @MalaniFernando-yf5bf ปีที่แล้ว +2

      මෙතරම් දෙනා කැමති උද්දික දුෂෙනි ගෙ රගපැමට ඔවු එක තමයි.

    • @padminiwickrama8269
      @padminiwickrama8269 ปีที่แล้ว

      ​@@udyaniperera4906 see if

  • @kamani229
    @kamani229 ปีที่แล้ว +7

    Ana oya hari sarala kank akata adari❤️

  • @kanchanaperera4460
    @kanchanaperera4460 ปีที่แล้ว +5

    Godaaaaaak aaaaadarei dushei❤😍

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දෝණි ආදරෙයි ගොඩක්

  • @priyanthikarunanayake1420
    @priyanthikarunanayake1420 ปีที่แล้ว +2

    Oya dennage adaraneeya aadare nisha thamai mema teli nattaya mepamana lassana une min idiriyatath oya dennata dennage aadara nattaya balaporoththu wenawa

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 ปีที่แล้ว +7

    Love you too much

  • @shiraniranasinghe8522
    @shiraniranasinghe8522 ปีที่แล้ว +6

    ❤ u sooooooo much Sarani...

  • @Mary-iy6cx
    @Mary-iy6cx ปีที่แล้ว +5

    Jayawewa

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 ปีที่แล้ว +3

    So simple this multi talented gorgeous girl Dusheni.
    Be cautious when choosing your future teledramas and films.
    Beware of backstabbers In the industry.
    Get advice from well wishers of yours.

  • @udyaniperera4906
    @udyaniperera4906 ปีที่แล้ว +10

    "Wishwa aiya".... "uddika" 😊

  • @champawijenayaka5826
    @champawijenayaka5826 ปีที่แล้ว +4

    රෙහාන් සහ සරණි කවදාවත් වෙන් වෙනවා දකින්න නම් රගපාන්න එපා එපා මයි අපිට අන්තිමට දුක හිතෙයි එහෙම උනොත් සරණි ගේ අවංක ආදර ය

  • @xr6hx1h
    @xr6hx1h ปีที่แล้ว +5

    අාදරෙයි සරණි රෙහාන් ඔයදෙන්නා මාරයි පැලෙන්න අාදරෙයි හාද

  • @ChandaniFern
    @ChandaniFern ปีที่แล้ว +2

    Great explanation dusheni

  • @shoneshkamiral2164
    @shoneshkamiral2164 ปีที่แล้ว +4

    Harima nihathamani charithayak. Boru show na. Sinhala katha karanna baruwa vage ragan na. Miss world kirulath thiyan, janapriya niliya velath harima sarala vidiyata inna Oyata api harima adarei❤ a vagema rangapam athi vishishtai

  • @geethanigeethani5619
    @geethanigeethani5619 ปีที่แล้ว +3

    මෙ ගේ හැම ටෙලිනාටියම තියනවා

  • @kanchanasanjeewani9078
    @kanchanasanjeewani9078 ปีที่แล้ว +4

  • @ritaperera9164
    @ritaperera9164 ปีที่แล้ว +1

    මං ඇත්තටම කැමතියි ආනා foods chef ට, ඔයා දිගටම වීඩීයෝස් කරන්න, ඔයාට ඒකෙන් ඉස්සරහටම යතෑකි

  • @piyumidilhani4539
    @piyumidilhani4539 ปีที่แล้ว +5

    බන්ඩා සරනි ඔයාල දෙන්න තමයි මේ කතාව ලස්සන කරන්නෙ ඒ වගේම ඩාලින්

  • @randeniyarasika8981
    @randeniyarasika8981 ปีที่แล้ว +5

    මෑත කාලයේ ආදරනියම යුවල උද්දික සහ දුෂෙනි. සරණි සහා රෙහාන් දෙන්න මොනම හේතුවක් නිසාවත් වෙන්වෙනවා දකින්න කැමති නෑ. ලස්සන අවසානයක් දකින්න කැමති මේ කතාවට එතරමට අපිව වශී වෙලා ඉවරයි..

  • @RoshanAmith-r6w
    @RoshanAmith-r6w ปีที่แล้ว +1

    Adarei hamotama.❤❤ 2 ni kotasa anakan balan innawa❤❤

  • @ulasantha9368
    @ulasantha9368 ปีที่แล้ว +6

    අනේ මැණික ආදරෙයි අපිත් ඔයාට නිහතමානීයි ඔයා ඇත්තටම

  • @amithbasnayaka8312
    @amithbasnayaka8312 ปีที่แล้ว +3

    Sarni rehawage anek nattiya kemara silpay Sha udu karna sermata adari lassni

  • @senurisooriyaarachchi9187
    @senurisooriyaarachchi9187 ปีที่แล้ว +6

    ❤❤🥰

  • @shiromajayalath6087
    @shiromajayalath6087 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්නගේ රංගනය ගොඩක් හොදයි රගපානවා කියල හිතෙන්නේ නෑ ඔයාලට තව තවත් හොද නිර්මාණ කරන්න නිරෝගී බාවය ලැබේවා ❤️❤️❤️❤️❤️

  • @LLLaa282
    @LLLaa282 ปีที่แล้ว +8

    Oyage dakshathawaya nisai janapriya niliya une. Daksha kamak nethnam minisun oyata metharam adaraya karanne nehene. Comments balana hemadenatama eka therenawa. Janapriyathwaya passe oya habagiye nehe . Janapriyathwaya oya passe haba awa. E nisai oya mulu lankawatath lokaye vesena sri lankikayan atharath janapriya une. Ithin oya ape sweet little janapriya niliya.

  • @CheerfulCheckers-ri4lt
    @CheerfulCheckers-ri4lt 2 หลายเดือนก่อน

    සරණිට ආදරෙයි පැටියෝ 💞💞💞💞💞💞💞💞

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 ปีที่แล้ว +2

    🤟😍💟🤩✌👊

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 ปีที่แล้ว +2

    Hoda arthawath sinama nermanayak hadanna me denna inna...hamoma narabayi...

  • @mallikapramathilaka6922
    @mallikapramathilaka6922 11 หลายเดือนก่อน +1

    ❤👍🌻👀

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 ปีที่แล้ว

    Please do a program with Sir Athula Adikari.
    Please do more and more works with Sir Athula Adikari. Please do more and more videos with him.
    Great Legend and a talented All-rounder.
    Please keep up your good work and qualities. Keep shining ✨️
    May God bless you 🙏 ❤️
    We love, like, respect and with our everloving Legend. Real celebrity and a real gentleman. The most humblest artist.
    Hamadama sathutin hina wela inna labewa.
    Wishing you best in the best.
    Ohu ge kata hada bavanavak.
    Sith sansun karana nivana pinama athi.
    Ohu kattiya ta karana udaww godak aya danne na sir show-off nathi nisa. Ohu hamadama job 1st. Ohu kalawa ta kara sewawata savoma sada naya gathi. Ohu ta meeta wada thanak labiya yuthuiii feild eke. Ohu thaman ge paduwe inna kenek.

  • @nishalakmali4867
    @nishalakmali4867 ปีที่แล้ว +4

    Oya rukshana ekka akatu wela saranita wada nodi enna a athi

  • @sameerapalihawadana9840
    @sameerapalihawadana9840 ปีที่แล้ว +1

    මේ තරම් නිහතමානී ව හිටපු ඔයා වෙනස් වෙලා ගොඩක් .එහෙම උනහම පැවැත්මක් නෑ.

  • @SomawathiSoma-wp2rk
    @SomawathiSoma-wp2rk ปีที่แล้ว +2

    Harima.adarei.sarani.oyata

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- ปีที่แล้ว

    මේ යුටුබ් චැනල් එක කාගෙද

    • @Anjula.Madushan
      @Anjula.Madushan  ปีที่แล้ว +1

      Mage.. meke nama tiyenne.

    • @NiroshanWijesooriya-
      @NiroshanWijesooriya- ปีที่แล้ว

      @@Anjula.Madushan මේකේ නිවෙදනය කරන මිස් හරියට ඉෂාරා අතුකොරල වගෙ එයාද මේ එකයි ඇහුවෙ නිකන් දැන ගන්න ❤🙏

  • @ramyaekanayaka4335
    @ramyaekanayaka4335 ปีที่แล้ว +1

    නාඩගම් කාරයෝ වගේ අලකරන්න නම් එපා

  • @SandhyaKumari-yb3pq
    @SandhyaKumari-yb3pq ปีที่แล้ว +2

    🥲❤️❤️❤️😍

  • @tenishashyamali7615
    @tenishashyamali7615 ปีที่แล้ว

    මේ ටෙලි නාට්‍යයට බැඳෙන්නේ බොරුව වංචාව දූෂණය වගේ දේවල් වලින් ජීවිතය ගැටගහගන්න ප්‍රේක්ෂකයන් වෙන්න ඇති.

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 ปีที่แล้ว +1

      ගොන් යක්කු drama එකක් රස විදින්න දන්නෙ නැති කම

  • @kumarikumari4308
    @kumarikumari4308 ปีที่แล้ว +5

    මම නමි කියන්නේ සරනිට දෙවනි වතාවටත් පෝරැවෙි නැගලා මනමාලා වෙලා ඉන්නපුලුවන්හිතේනවාඑත් සරනි අඩන අඩන හැමතැනකම අපිටත් ඇඩෙන අවස්තාවල් ගොඩක් තිබුනා කතාවට උනත් රග පාන්නේ අද රටෙි වෙන දේවල් එක්ක බැලුවෝත් සරනි හරි කියන එක තමයි

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 ปีที่แล้ว +1

      දුශේනි..ගෙඋසට..ගැලපෙන..නලුවෙක්..තරැණ..නල්‍රවන්..අතරනැහානේ..එ්.නිසා..උද්දිකට..පාර්ලි..මේන්තු..නො..ගොස්..නලුකමේම
      රැඳෙන්න.වේවි

    • @moringaoleifera4407
      @moringaoleifera4407 ปีที่แล้ว +2

      Raveen Ksnishka ekka movie ekak karanna. Api harima adare naluwek.❤❤

  • @ayeshakanthi3790
    @ayeshakanthi3790 ปีที่แล้ว +4

    සරණි ට
    හැමදාමත් ආදරයි❤❤

  • @eslacademy-nz4nd
    @eslacademy-nz4nd ปีที่แล้ว +4

  • @ayeshakanthi3790
    @ayeshakanthi3790 ปีที่แล้ว +2

    ❤❤

  • @AnuruddhikaSeneviratne
    @AnuruddhikaSeneviratne ปีที่แล้ว +1