How to recovery whatsapp delete photos,videos,audios and files 2021 sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2021
  • මේ වීඩියෝ එකේ තියෙන්නෙ whatsapp ඩිලීට් වුන හැම දෙයක්ම ආය ගන්නෙ කොහොමද කියලා.
    මේ වගේ වීඩියෝ බලන්ඩ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්ඩ.
    #recovery_whatsapp_delete_chat_sinhala_2021 #whatsapp_secret_setting_sinhala_2021
    #whatsapp_new_update_sinhala_2021 #recovery_whatsapp_delete_photo_videos_audio_sinhala
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 82

  • @AndroidLanka
    @AndroidLanka  6 หลายเดือนก่อน +2

    ඔයා වට්සැප් දානා ස්ටේටස් වෙන කෙනෙක්ට් යවන ෆොටෝ වීඩියෝ කොලිටි එක අඩු වෙලා බොද වෙලාද යන්නෙ.
    පහල ලින්ක් එකේ තියන වීඩියෝ එකේ විදිහට සෙටින් හදා ගන්ඩ ආය බොද වෙන් නැ.
    th-cam.com/video/ee8-NC77ja4/w-d-xo.html

  • @arunaperera4838
    @arunaperera4838 2 ปีที่แล้ว +5

    නියමයි ගොඩක් වැදගත් වීඩියෝ එකක්😁😁😁😁

  • @shyamal2693
    @shyamal2693 2 ปีที่แล้ว +15

    What's app uninstall උනොත් ඔය ටික ඔය විදිහටම තියෙනවද නැත්තම් ඔය ටික delete වෙලා යන වද

  • @shakilaharshana2346
    @shakilaharshana2346 2 ปีที่แล้ว +4

    Ekata giyata passe file not supported kiyl watenwa..mn ewa delete kare na.aluth whatsapp ekk gaththa ita passe ewa nathi wela😖😖

  • @thehunter1736
    @thehunter1736 3 ปีที่แล้ว +2

    නියමයි ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 ปีที่แล้ว +1

    නියමයි මල්ලි 👍

  • @ssadanathala5027
    @ssadanathala5027 2 ปีที่แล้ว +9

    Whatsapp media file eketh nane ewa

  • @maneesha3518
    @maneesha3518 2 ปีที่แล้ว

    Niyami aiye thanks...🙏!!!!"

  • @user-sp5lz8kg5t
    @user-sp5lz8kg5t 2 ปีที่แล้ว +1

    Ayye phone eka reset unata passeth apahu kalin whatsapp eke thibba videos tika thiyenawada

  • @raveendralakmal4479
    @raveendralakmal4479 2 ปีที่แล้ว +1

    Thanks bro👍🤠💪

  • @ThanojaSanjeewani
    @ThanojaSanjeewani ปีที่แล้ว

    Ane mage parana wp eka delet karala aluth wp ekk gaththa ethakota parana whatsapp ekat dapu photo video okkoma delet wela ane ekata mokak hari kiynn 😓🙏

  • @alvin5964
    @alvin5964 2 ปีที่แล้ว +1

    Super bro 😍

  • @dulandhanushka3068
    @dulandhanushka3068 2 ปีที่แล้ว +1

    Ela bn

  • @dulandhanushka3068
    @dulandhanushka3068 2 ปีที่แล้ว +2

    Okenuth delete karapuwa ganna beda

  • @mallikadaya2619
    @mallikadaya2619 ปีที่แล้ว +6

    අනේ gallery එකේ තියෙන පොටෝස් වීඩියෝස් විතරයිනෙ එන්නෙ🥺 ඩිලීට් කරපුවා එන්නැනෙ🥺

  • @damsath6074
    @damsath6074 3 ปีที่แล้ว +2

    Maru video eka

    • @AndroidLanka
      @AndroidLanka  3 ปีที่แล้ว +2

      Thanks

    • @damsath6074
      @damsath6074 3 ปีที่แล้ว +1

      Zoom eke Miting wala time eka balagana hati kiyanawada

  • @randhimasewwandi6932
    @randhimasewwandi6932 หลายเดือนก่อน +1

    මගේ ස්ටෝ රේජ් එකේ වට්ස් ඇප් පෙන්නනේ නැ නේ ඩිලිට් කරලනේ

  • @vihangadulanjana8764
    @vihangadulanjana8764 3 ปีที่แล้ว

    Thanks....godak wadagath?

  • @ishani4780
    @ishani4780 ปีที่แล้ว

    Tnx aiye

  • @sadeepalakshan4026
    @sadeepalakshan4026 3 ปีที่แล้ว +2

    Thanks bro

  • @gayanwasantha3924
    @gayanwasantha3924 2 ปีที่แล้ว +2

    Pàttapal boru thiyena tikamao pennanne

  • @skweerakoon8447
    @skweerakoon8447 2 ปีที่แล้ว +1

    Aiye delete unu number ganne kohomada

  • @bmlrathna
    @bmlrathna 9 วันที่ผ่านมา

    මගේ වටිස්ඇප් මිඩියා එකෙ කිසිම විඩියෝ එකක්වත් නැ...ඉතින් කොහොමද මම නැවත විඩියෝ ගන්නෙ

  • @Samarakoon-bh8zr
    @Samarakoon-bh8zr ปีที่แล้ว

    මගේ කලින් තිබුන ව්ට්සැප් එක. ඩිලීට් වුනා මම අලුතෙන් වට්සැප් එකක් ඩඋන්ලොඩ් කරා පරණ ව්ට්සැප් එකේ පොටෝ ටික අයගන්නේ කොහොමද

  • @namashasewwandi5002
    @namashasewwandi5002 2 ปีที่แล้ว

    Me voice msg aye ganna widiyath kiyannako

  • @rashmikasehan9657
    @rashmikasehan9657 2 ปีที่แล้ว +4

    අය්යේ පෝන් එක රීසඩි උනහම කරලා වැඩක් නැහැ නේද 😢

  • @nishanthakumara3653
    @nishanthakumara3653 ปีที่แล้ว

    Thanks

  • @sameeraranathunge7237
    @sameeraranathunge7237 2 ปีที่แล้ว +1

    Iphone wala barida

    • @AndroidLanka
      @AndroidLanka  2 ปีที่แล้ว +2

      Iphone gananm danne ne machan mn android use karanne mn😪

  • @dulandhanushka3068
    @dulandhanushka3068 2 ปีที่แล้ว

    Nikaweratiyeda bn uba

  • @sachinisahastra4566
    @sachinisahastra4566 5 หลายเดือนก่อน +1

    වට්සැප් එකට ආව පොටෝ ඩව්න්ලෝඩ් නොකර ඉදලා ආය ඩව්න්ලෝඩ් කරන්න හදනකොට ඩව්න්ලෝඩ් කරන්න බෑ.. ඒක ගන්නේ කොහොමද🥺

    • @AndroidLanka
      @AndroidLanka  5 หลายเดือนก่อน +1

      මන් දන්න තරමින්නම් ආය ගන්ඩ බැ ක්‍රමයක් හම්බුනොත් කියන්නම්🥺

    • @user-jg9md8ve8j
      @user-jg9md8ve8j 4 หลายเดือนก่อน +1

      ගන්න බැද එාහම මලා

  • @kushanadhikari6627
    @kushanadhikari6627 2 ปีที่แล้ว

    Komada chat ganne parana mg okkoma.mewage ganna baida mage bakap karala thibbe eth e mokith awe na ewa ganna baida apahu 😭

    • @kushanadhikari6627
      @kushanadhikari6627 2 ปีที่แล้ว

      Ane mekata replay ekak dannako aiye plzzzz🙏🙏🙏🙏

    • @AndroidLanka
      @AndroidLanka  2 ปีที่แล้ว

      @@kushanadhikari6627 බැකප් කරලා තිබ්බනම් එන්ඩ ඕනා අනිවාරෙන්

  • @user-mb3hm3yo3n
    @user-mb3hm3yo3n 2 หลายเดือนก่อน +1

    vivo වලට

  • @gaminibandara2999
    @gaminibandara2999 2 ปีที่แล้ว

    Not working

  • @Lasanthayoutubechannel
    @Lasanthayoutubechannel ปีที่แล้ว

    ,👍

  • @amauruamauru6935
    @amauruamauru6935 ปีที่แล้ว +1

    💞💞💞💞💞💞💞

  • @thilinikuruwita5353
    @thilinikuruwita5353 2 ปีที่แล้ว +1

    Koo baaaahalo

  • @slsstoriesson6735
    @slsstoriesson6735 2 ปีที่แล้ว

    Enne nane broo

  • @ishanmadu5695
    @ishanmadu5695 2 ปีที่แล้ว

    Wadak na ban mataewapu vedio ekak ewapu eka delete karoth ganna ba ban...

  • @dilanikanchana5503
    @dilanikanchana5503 ปีที่แล้ว

    Delet una pdf gann bri d

  • @agchandrakanti
    @agchandrakanti 4 หลายเดือนก่อน +1

    මල්ලී ස්තීරවම මැකුන පොටො කොහොමද ගන්නේ

    • @AndroidLanka
      @AndroidLanka  4 หลายเดือนก่อน

      th-cam.com/video/tJmdaL541Ng/w-d-xo.html
      මේ විදිහට කරලා බලන්ඩ

  • @kawishkadasun8173
    @kawishkadasun8173 10 หลายเดือนก่อน

    Gallery ට download කරපු වීඩියෝ පෙන්නේ නැත්තේ ඇයි

  • @thisararanathunga478
    @thisararanathunga478 9 หลายเดือนก่อน

    මූ බොරු කියන්නෙ

  • @akiyatrend7625
    @akiyatrend7625 3 ปีที่แล้ว +1

    කවුද අනේ මේ මෙයා අපිට ආතල් දෙනවා වගේ
    මෙච්චර දෙයක් වත් දන්නෙ නැති තොත්ත බබාලා කියලද හිතාන ඉන්නේ

    • @AndroidLanka
      @AndroidLanka  3 ปีที่แล้ว +5

      දන්නවනම් ඩේටා කපාගෙන බලන්ඩ එපා.දන්නෙ නැති අය ඉන්නව කමෙන්ට් බලන්ඩ බ්‍රෝරෝ.සමහර අය ඉන්නවා වට්ස්සැප් එකවුන්ට් එකක් හදන්ඩ දන්නෙවත් නැති අය හැමදේම දැනගෙන කවුරුවත් ඉපදෙන්නෙත් නැ🙃👍

    • @akiyatrend7625
      @akiyatrend7625 3 ปีที่แล้ว +1

      @@AndroidLanka අනේ මනුස්සයෝ වට්ස්ඇප් එකවුන්ට් එකක් හදාගන්න දන් නැති අයත් ඉන්නවා ෆෝන් එකක් පාවිච්චි කරන්න දන්නැති මිනිස්සුත් ඉන්නවා ඇප් එකක් ඉන්ස්ටෝල් කරගන්න දන්නේ නැති මිනිස්සුත් ඉන්නවා විවිධාකාර මිනිස්සු ඉන්නවා එහෙමයි කියලා මේ වගේ තාක්ෂණික දේවල්
      මීට වඩා හොඳ වීඩියෝ දාන්න උත්සාහ කරන්න කරන youtube channel එකෙන් වීඩියෝ එකක් දාගන්න බැරි කමට මේ වගේ සිඟිති ආතල් දෙන්න එපා

    • @AndroidLanka
      @AndroidLanka  3 ปีที่แล้ว +2

      @@akiyatrend7625 මම මේ චැනල් එකේ පොඩි දේ ඉදන් දානව දන්නෙ නැති අය බලයි දන්න අය නොබල ඉදියි දන්නවනම් බොරුවට බලන්ඩ එපා👍👍

    • @akiyatrend7625
      @akiyatrend7625 3 ปีที่แล้ว

      @@AndroidLanka දන්නවනම් කොහොමත් බලන්නෙ නෑ ඕයි තමුසෙගෙ video මොකක්ද කියලා කලින්ම දන්නවනං කොහොමත් බලන්නේ නැහැ මනුස්සයෝ
      පොඩි දේ ඉඳලා දානවනං ඉස්සෙල්ලම පොඩි එකේ ඉඳලා එන්න ඇතැයි පිලිවෙලට තමුසෙට දාන්න වීඩියෝ එකක් නැති උනාම දානවා සිඟිති ආතල්

    • @AndroidLanka
      @AndroidLanka  3 ปีที่แล้ว

      @@akiyatrend7625 ඔයා youtube එකට අලුත් වගේ😂😂 වීඩියෝ එකක ටයිටල් එකක් කියලා එකක් තියනවා ඒකෙ වීඩියෝ එකේ මොනා ගැනද තියෙන්න් කියලා තියනවා.හරි ඒක කියන්ඩ දන්නෙ නෑ කියමුකො ඒකා නිසා තම්බ්නේල් කියලා එකක් දානවා ඒකෙ තේරෙන් සිංහලෙන්න වීඩියෝ එකේ මොනාද තියෙන්නෙ කියලා තියනවා ඔයාගෙ ඇස් පේන් නැද්ද ගල් යුගේද ඔයා වගේ මෝඩ මිනිස්සු එක්ක තර්ක කරන්ඩ මට වෙලාවක් නෑ ආය කාගෙ හරි වීඩියෝ එකක් බලද්දි ටයිටල් එකයි තම්බ්නේල් එකයි හොදට කියවලා බලන්ඩ😅😅

  • @ruwanrathnayaka8344
    @ruwanrathnayaka8344 ปีที่แล้ว

    නියමයි මල්ලි 👍