Recover Deleted Massages in 5 Minutes !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2024
  • Recover All Types of WhatsApp Data from Any Scenario: cutt.ly/Tep5WTqc

ความคิดเห็น • 77

  • @DrafTechLK
    @DrafTechLK  20 วันที่ผ่านมา +2

    Recover All Types of WhatsApp Data from Any Scenario: cutt.ly/Tep5WTqc
    මේ වීඩියෝ එකේ තියන ක්‍රමය හරියන්නෙ නැත්නම් මේ ලින්ක් එකෙන් ගිහින් messages recover කරගන්න.

    • @lakmalwikramasinha7667
      @lakmalwikramasinha7667 14 วันที่ผ่านมา

      එක දවසක චැට් විතරද ගන්න පුලුවන්. සතියක විතර ඉඳන් ගන්න බැයිද.. ඒ කියන්නෙ පහුගිය දවස් 5ක විතර චැට් ගන්න බැයිද

  • @arunadismika2348
    @arunadismika2348 4 หลายเดือนก่อน +17

    අනේ අයියෙ දිනයක් මතක නෑනි..deleted උන ඔක්කොම meseege ගන්න විදිහක් නැද්ද..අනේ ප්ලිස් අයියෙ 🥺💗

  • @user-xc2xd5dr7e.
    @user-xc2xd5dr7e. 2 หลายเดือนก่อน +1

    Oyage vidio godak vadagath.thanks.
    Kata hari eyage phone eke block number ekaka thiyena whatsapp wala block unblock notification, apita awshya date wala ewa witharak select karala makanna puluwanda.penna thiyenna ona block karapu unblock karapu date tika witharak thiyala.ane me gana chuttak kiyannako.

  • @vvd8020
    @vvd8020 5 หลายเดือนก่อน +4

    Thanks 😊
    Aiye Mt pddk dngnn puluwn da mama October mase mage WhatsApp ek uninstall kra.aymth ada ekiynne Jan 26 install kre ...
    Me masa gana athulatha mata apu messaged tika blgnne kohomada kiynnko...mn October anthimt krpu msg withrai penne.etpsse Mt apu msg ekkwth penne naane..ane help plzzz...

  • @user-lo5kt9bn1i
    @user-lo5kt9bn1i 5 หลายเดือนก่อน +7

    මට දිනයක් මතක නෑ. ඩිලීට් කරපු ඔක්කොම මැසේජ් ගන්න විදිහක් නැද්ද

  • @warunakumara7671
    @warunakumara7671 5 หลายเดือนก่อน +1

    bro mage mobile eka maradana railway station ekedi neti una mata puluwanda mage wts app history back up karanna mage alut mobile ekata mama kalin mobile eke wts app back up karala ne

  • @sewwandichathurika3450
    @sewwandichathurika3450 2 หลายเดือนก่อน

    Data base eke mata oni date eka pennanne nanee. Ita passe dawas tikak thiyenne. Kalin dawasaka ewa ganna puluwnda??

  • @keviaqual2216
    @keviaqual2216 5 หลายเดือนก่อน +1

    Eke fillwala whatsapp eke data bases kiyl ekk pennane ne

  • @amicrazyah3423
    @amicrazyah3423 5 หลายเดือนก่อน +1

    මම අලුත් පෝන් එකක් ගත්ත. ඒක නිසා බැකප් කරා ඒත් එකව්න්ට් එකට යන්න දෙන්නෙ නැ. පාස්වර්ඩ් එකක් ඉල්ලනවා

  • @akashudayanga4509
    @akashudayanga4509 5 หลายเดือนก่อน +1

    Delete una msg wala date eka nane kohomada ganne

  • @nalakachandimal3409
    @nalakachandimal3409 3 หลายเดือนก่อน

    2018 wage makapu ekak anne kohomada.dine mathaka na

  • @nithikahiyumi6275
    @nithikahiyumi6275 หลายเดือนก่อน +2

    Daily dala thibboth meka karanna puluwan da

  • @sanilasamarasinghe4282
    @sanilasamarasinghe4282 หลายเดือนก่อน

    Dawas ganaka ewa gannawanm kohomada karanna oni

  • @NishanthaKumara-qx7tt
    @NishanthaKumara-qx7tt 5 หลายเดือนก่อน

    My files wala WhatsApp file ekak pennanne nehene

  • @user-dx4tn5ji3y
    @user-dx4tn5ji3y 3 หลายเดือนก่อน

    Ane ayye awe nane😢 mage whatapp backup wela thiyenne 02 Mase 23 aye msg ganna barida

  • @viranthinilakshi8211
    @viranthinilakshi8211 หลายเดือนก่อน

    Mage backups walata giyama delete kiyala whitharai pennane turn off kiyana eke pennane na

  • @yeshanhewage9168
    @yeshanhewage9168 2 หลายเดือนก่อน +2

    සතියකට කලින් backup එකක් මේ විදියට පාවිච්චි කරලා recovery කළොත් ගිය සතිය ඇතුළත chats delete වෙනවද?

  • @nalakasampath4536
    @nalakasampath4536 2 หลายเดือนก่อน +1

    අයියේ ඩිලීට් උන වට්ස්අඇප් කන්ටැක් නම්බර් නැවත ගන්න පුළුවන් ද

  • @Dream_girl693
    @Dream_girl693 2 หลายเดือนก่อน

    Aluth phone ekata parana msg okkoma ara ganna onii eath mn backup karala naa kawadawath ehenam mn kohomada ea msgs ganne mn

  • @samanmaleeedirisooriya3457
    @samanmaleeedirisooriya3457 5 หลายเดือนก่อน

    Ayiye mn institute ekkt pay krpu recipt nawatha gnn oniii....mge phone ek kadila aluth phone ekkt klin watsapp ek hdla tiyenne . E phone nbr ek akriya wela 😢 ehem unoth mt e msg gnn brid ???

  • @AviTharoo
    @AviTharoo 3 หลายเดือนก่อน

    Ethakota thibba chat aaapahu enwa needa mgs ekkama. Eka chat ekakwth nathi wenne nadda

  • @user-xd4sr6ch4n
    @user-xd4sr6ch4n 2 หลายเดือนก่อน +2

    Ane aiye ada mage athin msg delet una e tika ganna beida

  • @sithmiavishka9420
    @sithmiavishka9420 หลายเดือนก่อน

    Preparing kiyala watenawa godak wela giya eth thama naa ne end ekak

  • @PradeepNishantha-mu9jt
    @PradeepNishantha-mu9jt 2 หลายเดือนก่อน +1

    Itel phone ekaka backup karaganne kohomada

  • @chathurikaerangi86
    @chathurikaerangi86 2 หลายเดือนก่อน

    whasApp eka unistol wela aye gannakota kalin thibunu msg ganna vidiyak kiynnko..mge whatsapp back datath clear un

  • @s.lsuduputha4606
    @s.lsuduputha4606 2 หลายเดือนก่อน +1

    Mn ehema kara mage atin skip una backup eka mkd karnne

  • @user-rj6vt5vc3z
    @user-rj6vt5vc3z 20 ชั่วโมงที่ผ่านมา

    ane mage files manege kiyla akak neni

  • @sachinimadushika5844
    @sachinimadushika5844 2 หลายเดือนก่อน +2

    Ane backup ek skip una..dn mt aye paran 4tos chts gnn brid

  • @chandanidisanayka4590
    @chandanidisanayka4590 หลายเดือนก่อน

    Phone eka resets unot ayet ganna barida kalin tibuna dewal

  • @ShehanViduranga-pr7cr
    @ShehanViduranga-pr7cr หลายเดือนก่อน +1

    හාර්ඩ් රීසෙට් කරාට පස්සෙ ගන්න බැරිද chat ලිස්ට් එක බැකප් දාලා නෑ

  • @user-xt8ul1qj3i
    @user-xt8ul1qj3i 2 วันที่ผ่านมา

    Watsapp nane sach karama ava eth meke thiyena eka nevei enne.

  • @user-io8pf9xi6z
    @user-io8pf9xi6z 2 หลายเดือนก่อน

    මල්ලි මගෙ වට්ස් අප් එකෙ එක චට් එකක් ඩිලිට් උනා. එක ගන්නෙ කොහොමද

  • @Susantha-qn5es
    @Susantha-qn5es 17 วันที่ผ่านมา

    Aiye googel derev ekata gihi iri 3 abuwama whatsapp kiyala ekak na ne

  • @xZen_FF
    @xZen_FF 2 หลายเดือนก่อน +1

    පෝන් එක රීසෙට් උනොත් චැට් ගන්න බැරි වෙයිද

  • @hasunbandara5710
    @hasunbandara5710 4 หลายเดือนก่อน

    Thanks

  • @surangapeiris4966
    @surangapeiris4966 4 หลายเดือนก่อน

    Googe drave එකට ගියාමා whatsapp backups kiyala ekak enne nene.Huawei nova 3i kiyala pon eke namane wetenne

  • @leelanandagamage9070
    @leelanandagamage9070 25 วันที่ผ่านมา +1

    Data base 1 දිනයක් නැති file 1k නැහැනෙ?

  • @nilakshimadu2663
    @nilakshimadu2663 2 หลายเดือนก่อน +5

    Turne off bacukup kiyl nhni.delet withrai tiyen 😢

  • @shanikapadshanika9649
    @shanikapadshanika9649 4 หลายเดือนก่อน +1

    Mage wathapp kiyala file ekak nane

  • @manujaalahakoon1401
    @manujaalahakoon1401 หลายเดือนก่อน

    Clear data dunnama. WhatsApp photos and files okkoma clear unane. Drive eke backups tibbe nha. Phone internal storage eke backups auto save wela tibba. Ewath delete unane Clear data dunnama whatsspp eke

  • @ThanujaPriyadarshani-kd2gu
    @ThanujaPriyadarshani-kd2gu 5 หลายเดือนก่อน +1

    Google drive gihin backups kalama,whatsapp kiyala enne nene.fn eke model eka enne

  • @amicrazyah3423
    @amicrazyah3423 5 หลายเดือนก่อน

    Restore karanakota password ekak illanawane

  • @tharindumadhumal2949
    @tharindumadhumal2949 3 หลายเดือนก่อน

    Mage eka harigiye ne. Kiyaladennako

  • @ChandanaSamarawikrama
    @ChandanaSamarawikrama หลายเดือนก่อน

    Back up karala nathnam apahu ganna barida ayye..

  • @sasankasamagaarabic3415
    @sasankasamagaarabic3415 5 หลายเดือนก่อน

    හොනර් එකෙන් කොහොමද කරන්නේ

  • @michelmichelmichel1169
    @michelmichelmichel1169 5 หลายเดือนก่อน

    Crypt 14 kiyala vatenava

  • @IsharaDulakshi-su5xc
    @IsharaDulakshi-su5xc 23 วันที่ผ่านมา

    Photos ganne kohomada

  • @rashminiwarthana9293
    @rashminiwarthana9293 3 หลายเดือนก่อน +3

    මට දැන ගන්න ඕනෙ මේ විදිහට වට්සැප් බිස්නස් එකෙ මැසේජ් ගන්න පුළුවන් ද කියලා.පරන නම්බර් එකට ගත්ත අලුත් සිම් එකකින් කලින් ඇප් එකම අරගන්න පුළුවන් ද චැට් එකවුන්ට් එකක්ම ඩිලෙට් කරල ඒ කෙනාවත් බ්ලොක් කරල තිබුනොත් මට ආයෙ එයාගෙන් කලින් ආව මැසේජ් ගන්න පුළුවන් ද .රිප්ලයි .ප්ලීස්

  • @user-pi2lz6yo1m
    @user-pi2lz6yo1m หลายเดือนก่อน

    එවපු msg බලන්නෙ කොහොමද අයින් කරපුවා

  • @gayansampath1652
    @gayansampath1652 3 วันที่ผ่านมา

    Masa 2,3 klin delete una ewa gnna berid

  • @sahandilhara871
    @sahandilhara871 3 หลายเดือนก่อน

    Ayye wa vala mg delete karapuwa aya balanna bari venna daanne khomada

  • @herbsface7715
    @herbsface7715 17 วันที่ผ่านมา

    Oya prasnnawala reply karanna ko

  • @user-on7bc2dy8j
    @user-on7bc2dy8j หลายเดือนก่อน

    Data beses kiyla nane

  • @ayeshikakonara9864
    @ayeshikakonara9864 18 วันที่ผ่านมา

    I phone eke file wala me kiyana vidiya mukuth ne 😢

  • @harinikrishmika4740
    @harinikrishmika4740 2 หลายเดือนก่อน

    Awe naha neh

  • @vimukthilakshan97
    @vimukthilakshan97 หลายเดือนก่อน

    I phone වලට ?

  • @user-zd5dj9ev1e
    @user-zd5dj9ev1e 3 หลายเดือนก่อน

    Aiye mage ok ne delatt thiyanne

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc 5 หลายเดือนก่อน

    වොයිස් ගන්නෙ කොහොමද

  • @SathsaraniLiyanage-np3gp
    @SathsaraniLiyanage-np3gp 3 หลายเดือนก่อน

    Wtsapp business eketh mehemd krnne

  • @sugandikajayasuriya9772
    @sugandikajayasuriya9772 หลายเดือนก่อน

    ඩේටා බේස් කියලා නෑ.වට්සප් එකේ ෆයිල් නෑ

  • @fornatureSL
    @fornatureSL หลายเดือนก่อน

    👍👍👍

  • @SameeraRanawaka-yd8pm
    @SameeraRanawaka-yd8pm 4 หลายเดือนก่อน

    Hi

  • @gallageharshadeshapriya3130
    @gallageharshadeshapriya3130 2 หลายเดือนก่อน

    Hi..

  • @lahiruchathuranga5997
    @lahiruchathuranga5997 4 หลายเดือนก่อน

    Malli phone no eka ewanawada

  • @SajeewaniSajeewani-ky2vz
    @SajeewaniSajeewani-ky2vz หลายเดือนก่อน +1

    හරි නොගියොත් අන්සබ්ස්ක්‍රයිබ් කරනෝ😅

  • @madushamilan8037
    @madushamilan8037 หลายเดือนก่อน

    බැකප් එක නෙවර් තිබිලා ඇප් එක ඩිලේට් උනොත් පරන චැට් ටික ආයිම ගන්න විදියක් නැද්ද අයියේ

  • @sithumdananjaya3045
    @sithumdananjaya3045 4 หลายเดือนก่อน

    Number eka danna

  • @MsSasmitha2
    @MsSasmitha2 2 หลายเดือนก่อน

    😢😂

  • @harshikasujeewani363
    @harshikasujeewani363 3 หลายเดือนก่อน

    ඔක්කොම නැතුව ගියා මගුල

  • @dhanushiuththara4029
    @dhanushiuththara4029 หลายเดือนก่อน

    Ganna bane

  • @banthanworld456
    @banthanworld456 หลายเดือนก่อน

    ane ayye ayyage whtsap number eka dannako ane ayye mt whatsp eke filuth delete wela thiyeddi whatspa delete una msg ganna widiyak nh 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @hasunkavinda914
    @hasunkavinda914 5 หลายเดือนก่อน +3

    Plz contact number ekk denna