BB Cream Makeup | 4rever BB Cream Review | Easy BB Cream Makeup Look | ලේසිම BB මේක්-අප් එකක් දාමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • හැමෝම හොඳින් ඉන්නවා නේද ?
    කොහොමද ඉතිං
    මම අද ඔයාලට පෙන්නන්න යන්නේ 4rever Brand එකෙන් BB Cream Makeup එකක් ලේසියෙන්ම ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් විදිහ
    ඉතිං මම හිතනවා ඔයාලා මේ ව්ඩියෝ එක ආසාවෙන් බලයි කියලා..
    👈This is not a sponsored video 👈
    මම පෙන්නන්නේ BB cream makeup එක කරන විදිහ..
    ඉතිං ඔයාලටත් පුළුවන් ඕනම මේක්-අප් එකක් ඔයාගේ විදියට කරන්න..මේක්-අප් වල කිසිම නිතියක් නෑ... ඒ නිසා බය නැතුව ඔයා ආසා විදියට ඔයාට ගැලපෙන විදියට ඕනම මේක්-අප් එකක් කරන්න පුළුවන්
    මේක්-අප් කරද්දී ඔයාලට එන ප්‍රශ්න කමෙන්ට් කරන්න.
    ව්ඩියෝ එක පැහැදිලි නම් ලයික් කරන්න.
    කමෙන්ට් එකකින් මට කියන්න..
    මම කරපු Simple makeup look ඔයාලට පහල ලින්ක් වල දාන්නම්
    පවුඩර් එක විතරක් භාවිතා කරලා කරන්න පුළුවන් මේක්-අප් එකක්
    • #SIMPLEMAKEUP | No Fou...
    Viana Product වලින් මේක්-අප්
    • Simple Make-Up | Simpl...
    makeup එක හරියට ඉවත් කරගන්න
    • How to Remove Make up ...
    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
    #makeup #4rever #4reverbbcreamreview #4rever #makeupsinhala #makupvideo #beautyinfluence #srilankanvlogger #beautyvlogger #makeupartist #beautycare #nomakeup #nomakeuptips #youtubeinfluencer #plussizevlogger #plussizefashion #plussizesrilanka #bbmakeup #plussizewithkaushi

ความคิดเห็น • 192