අඳුරු කුටිය තුල | Anduru Kutiya Thula | Covered By Attale | Madu Wikramage | AttaleLive

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • SRI LANKA
    අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ//
    පොලොව කොටන තැන පාර තනන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ
    දෙවියෝ වැඩ ඉන්නේ//
    බලන් කඩතුරා හැර දෑසේ//
    සිනිඳු සුවැති සළු සිරසින් හැරදා දූවිලි මඩ වැහි හිරිගත පළඳා දෙවියන් රුව දක්නට හැක්කේ
    ආ...ආ...ආ...ආ...
    අඳුරු කුටිය තුල.../
    කුසුම් සඳුන් දුම් සුවඳින් වැළකී
    ගතනැඟි දාදිය සුවඳින් සැරසී
    දෙවියන් හා එක්විය හැක්කේ...
    ආ...ආ...ආ...ආ...
    අඳුරු කුටිය තුල.../
    • Original Music :- Premasiri Kemadasa
    • Original vocalist :- T.M. Jayarathne
    #music #acousticlivestream #livebroadcast
    මියුරු සංගීත රසය සමඟ ගීතයේ කවියේ හරය හරවත් ලෙස සොඳුරු සිංහලෙන් අහන්න දකින්න විඳින්න එන්න මේ පැත්තට "අට්ටාලේ "
    🎙️ගායනයෙන් සංගීත ආචාර්ය :- මංගලා කලයාණි ඇදුරුතුමිය
    දීනූ මුදලිගේ, මදූ වික්‍රමගේ , ප්‍රගීත් දේශාන්, කපිල ක්‍රිශාන්ත.
    සංගීත රසය :- ඔසන්ත ප්‍රමුඛ සංගීත සොයුරන්
    🧮 ප්‍රදාන අනුග්‍රහය :- එස් සෝලංග ආරච්චි පතිරණ
    👑️ පසුතල නිර්මාණය : Help Master & flora
    තාක්ශණික කණ්ඩායම :- ශ්‍රියන්ත කේ ගුණසේකර | චතුර ගීතාංජන | සස්මිත විජේසිංහ
    🎥🎞️ ජායාරූප කරණය හා වීඩීයෝකරණය :- යසී එල් පාදුක්ක
    🎛️ ශබ්ද පරිපාලනය : - ශ්‍රියන්ත කේ ගුණසේකර
    📝 වැඩසටහන් සැලසුම් කරනය :- ඩී.එම්.සංජිලා ගීතාංජලී
    🪙 උපදේශක මඩුල්ල
    ජගත් වේරගම සර්
    අරුණ ශාන්ත සර් | තාරක ප්‍රභාත් ජයසුන්දර සර් | සංජීව වීරසිංහ සර්
    🤝 සම්බන්දී කරණය :-
    සම්පත් ප්‍රියදර්ශන
    සහය :-චන්න අබේරත්න | කසුන් කුමාරසිංහ
    නලින් තුශාර,තරිඳු නිලංග,ජූනාත් දම්මික,චතුරංග කුමාර,ලලිත් කුමාර,ඉසුරු කුල සූරිය
    සහය අට්ටාලේ කාර්‍ය්ය මණ්ඩලය
    #music #acousticlivestream #livebroadcast #love #livestreaming #song #sinhalasongs #livecoversong #bestsong #vicharaya #vichara #vicharan

ความคิดเห็น • 1