මේක තමයි කුමන්ත්‍රණය.නීතිඥ අචලාගෙන් සී.අයි.ඩී.යට පැමිණිල්ලක්.ශවේන්ද්‍ර,විකුම් ඇතුලු 13 කට කේස්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น •

  • @herathekanayaka-r1s
    @herathekanayaka-r1s วันที่ผ่านมา +72

    අනිවාර්යයෙන්ම මෙතුමියට ආරක්ෂාව දියයුතුයි. ජයවේවා ජයවේවා නිර්භීත කාන්තාවක්

  • @apemathsclass8285
    @apemathsclass8285 วันที่ผ่านมา +41

    ඔබතුමියගේ ශක්තිය ධෛර්යය ආඩම්බර යි.
    ඉදිරියටම යන්න.
    ජය නිසැකයි.
    ආඩම්බර යි!!!!!!!!!!!!!!!!!!
    ඔබට හිරිහැර කරන මැක්කන්ට දඬුවම් ලැබේවා

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp วันที่ผ่านมา +59

    අපේ අධිකරණ නීතිඥ අචලා සෙනෙවිරත්න මහත්මියට ජයෙන්ම ජයවේවා!!!
    💪🏾💪🏾💪🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 วันที่ผ่านมา +66

    ඔබ තුමියට යෝදබල යෝද ශක්තිය ලැබේවා .ඔබතුමිය වැනි. නිර්බීත කාන්තාවන්ටහිසනමා ගරු කරමි.ආරක්ෂා වේවා.දීර්ගායුශ වේවා.දූශිත පාලකයෝ කොයිතරම් නින්දිතව. වැඩකරලා තියනවද.ඔබ තුමියට සාදාරනය ඉටුවේවා. .

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp วันที่ผ่านมา +72

    ශ්‍රී ලංකාවේ අභීත එඩිතර නිර්භීත නීතිඥ අචලා සෙනෙ විරත්න මැතිණියට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශප්‍රේමීයෝ.
    💪🏾💪🏾💪🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @UpdatesDriver
    @UpdatesDriver วันที่ผ่านมา +35

    අසාධාරණයක් සිදු වුනාම මේ වගේ ඉදිරිපත් වෙන්න ලොකු ශක්තියක් තියෙන්න ඕනා. රටේ බහුතර කාන්තාවනි... අවදි වෙයව්... අවදි වෙයව්... අවදි වෙයව්...❤

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 2 วันที่ผ่านมา +58

    💐💐💐💐 අපේ උත්තමාචාරය මැඩම්ට... යනවා යකඩ ගැහැනියට ජයවේවා ..!!!

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 วันที่ผ่านมา +35

    නියම හෙළ කතක් ඔබ තුමියට යුක්තිය ඉටුවේවා සොබාදහමේ ආරක්ෂාව අසිර්වාදය ලැබේවා!!!

  • @mahindamwk155
    @mahindamwk155 วันที่ผ่านมา +19

    තම ජීවිතය පවා පරදුවට තබා අසාධාරණය වෙනුවෙන් හඩ නගන රටේ යහපතට තනියෙන් හඩක් නගන එඩිතර වීර කාන්තාවක් වන ඔබ තුමියට සිදුවී ඇති අසාධාරණයට එරෙහිව මොවුන් නීතිය හමුවට කැදවිය යුතුයි.මෙතුමියට දැඩි ආරක්ෂාවක් දිය යුතුයි.ජයවේවා ඔබ තුමියට.

  • @sisirakumara7998
    @sisirakumara7998 วันที่ผ่านมา +19

    හැම මිනිසෙකුම නැගී සිටිය යුතුය.
    ඔබට ජය වේවා. 🎉🎉

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 2 วันที่ผ่านมา +97

    මෙතුමිය ආරක්ෂා කර ගන්න .අනුර කුමාර සහෝදරයා ,ආරක්ෂක ඇමැති තුමනි ,පොලිස් ඇමැති තුමනි මෙතුමිය ආරක්ෂා කර ගනිමු .මාලිමාවට ජය වේවා හොරු මංකොල්ල කාරයෝ නීතිය ක්‍රියාත්මක කරමු .

    • @roshaniajantha690
      @roshaniajantha690 2 วันที่ผ่านมา +12

      ඔය ඇය හැමවිටම නීතිය යුක්තිය සාධාරණය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන්ම පෙනී සිටින අයෙක්.

    • @ShayamalRathnasiri
      @ShayamalRathnasiri 2 วันที่ผ่านมา +13

      අනිවාර්යයෙන්ම .අරක්ස .කරන්න .ජනතාවදි.මිනිසුන් .සම්පතක්.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp วันที่ผ่านมา +5

      💯✅💯✅💯✅💯✅👍🏾👍🏾🇱🇰❤️🇱🇰 🇩🇪

    • @sujathahemachandra5421
      @sujathahemachandra5421 วันที่ผ่านมา

      This lady lawyer very honest .

  • @siwankakumara5950
    @siwankakumara5950 วันที่ผ่านมา +31

    ලෝයර් කෙනෙක්ට මේ වගේ සැලකිලි නම් සාමාන්‍ය අපිට දෙවියන්ගේ පිහිටයි
    අන්න ඒ වගේ දේවල් වලට තමා සාමාන්‍ය ජනතාව මේ ආණ්ඩුවට බලය දුන්නේ දැන් තියෙන්නේ මේ ආණ්ඩුව රැකගන්න එක තවමත් ඉස්සර හිටිය ආණ්ඩුවල කට්ටිය හිටියනම් සාමාන්‍ය ජනතාවට නීතියට දෙයියන්ගේ පිහිටයි

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 2 วันที่ผ่านมา +72

    යකඩ ගැහැණිය අපේ නීතිඥතුමියට ජය වේවා 🎉❤

  • @disnaw992
    @disnaw992 2 วันที่ผ่านมา +19

    හරියට හරි.මිස්.ජය වේවා!!!

  • @sithmivilakshana
    @sithmivilakshana วันที่ผ่านมา +16

    අපි ඔබ තුම්ය සමගයි❤ ජයවෙවා.

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 2 วันที่ผ่านมา +24

    කොහොමත් සමහර නිලදාරින් බලය ලැබුනාම හරිම අමානුසිකයි එහෙම අයට බලය නැති උනාම නිතිය ක්‍රියාත්මක කරන්න ඔන

  • @dilaniperera7509
    @dilaniperera7509 วันที่ผ่านมา +8

    යකඩ ගැහැනියඔබයි මේ රටේ අහින්සක රටේ ජනතව වෙනුවෙන් කතාකරන ,පෙනී සිටින ඔබට යහපතක්ම වේවා. තෙරුවන් සරනයි අපි ඔබ සමගයි ඔබට යුක්තිය ඉටුවේවා. .

  • @asokajayakody104
    @asokajayakody104 วันที่ผ่านมา +8

    දියනිය පරිස්සමෙන් ඉන්න ඔබට තෙරුවන් සරනයි දෙව්පිහිටයි

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 2 วันที่ผ่านมา +38

    අනිවාර්යයෙන්ම ජනාධිපති අනුර සහොදරයා ගේ.ක්ලින් .ස්‍රිරිලන්කාවට.කැමති යි.එත්.රජ්‍ය .අයතනවල දුසිත නිලධාරීන් විගණනය කරන්න .ආල්ලන්න..ඔනේ ..

  • @RaSuriyarathna
    @RaSuriyarathna วันที่ผ่านมา +19

    හර්ෂන.සහෝදරයා මේ.වැඩේවත්.හරියට.කරන්න.උපදෙස්.දෙන්න.රවී.සෙනවිරත්න.තුයියාකොන්තු.ඇමති.තුමනි.මාළිමාවේ.අපි.ඔබ.දෙස.බලාසිටිමි..අචලා.මහත්මිය..අරගලය.වෙනුවෙන්.මහන්සි.උන.කෙනෙක්.අනුර.සහෝදරයාට.අපි.මේ.වගකීම.බාරදෙන්.නෑ.ඔබලා.මෙයට.වගකිවයුතුයි

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 2 วันที่ผ่านมา +20

    ළක්මෑණියන්ගේ එඩිතර දිරිය දියණිය...👌👌👌❤️🌹❤️

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 วันที่ผ่านมา +12

    GOOD ..LUCK ජයවේවා

  • @seneviratnedarakankanamage3283
    @seneviratnedarakankanamage3283 วันที่ผ่านมา +9

    ඔබ තුමියට අපේ ප්‍රනාමය පල කරන අතර සිංහ දේනුවක් වගේ එඩිතර ගති පැවතුම්‍ වලට අපි හිස නමා ගරුකරනවා ශ්‍රීලංකාවේ‍ ගරු ගාම්‍බීර දෙමාපිය දෙදෙනෙකු විසින් රටට දායාද කරපු ඔබ තුමිය ගැන අපි ආඩම්‍බර වෙනවා. ඒ වගේම යුනි ෂෝfම්‍ ඇදගෙන යුධ හමුදාවටත් අගෞරව කරන පිරිමි වශයෙන් පෙනී සිට ගෑණුවත් නොකරන තිරිසන් වැඩ කරන ඔය බල්ලන්ව හෙලාදකිනව පමණක් නොවෙයි සාධාරණ සොයා බැලීමක් කර ඒ ආයතන තුලින් එලවා දැමිය යුතුයි.
    ඔබ තුමියට ස්තුතියි මෙවැනි දේ හෙලි කිරීම සම්‍බන්ධයෙන්.
    👍👍👍👍👍👍👍
    💪💪💪💪💪💪💪

  • @rcsolutionstv
    @rcsolutionstv 2 วันที่ผ่านมา +14

    ජය වේවා 🙏

  • @annejasintha1988
    @annejasintha1988 2 วันที่ผ่านมา +31

    ජයග්‍රහණය ලැබේවා

  • @aroshaya
    @aroshaya 9 ชั่วโมงที่ผ่านมา

    හරියටම හරි, ඔබතුමිය ට මාගේ උත්තනාචාරය.

  • @dilmuthushani
    @dilmuthushani 2 วันที่ผ่านมา +13

    අපේ උත්තමාචාරය මැඩම්ට ❤❤❤

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr วันที่ผ่านมา +5

    නියමයි එහෙම තමයි රටේ පුරවැසියන් ඉන්න ඕනෙ ජයවේවා 👍💪

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 2 วันที่ผ่านมา +19

    අගවිනිසුරු තනතුරකින් පිදුම් ලබන්න සුදුසුම ගරු නීති වේදී මහත්මියක්
    කාන්තා ශක්තිය රටේ දියුනුවට මහෝපාකාරී වේ

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 วันที่ผ่านมา +17

    ඔය දේමයි අපේ අජිත් දර්මපාල මැතිතුමා කියන්නෙත්.පුන පුනා විශේෂ අවදානය ජනාදිපති තුමනි.ඔබතුමාගේ😢😢😢

  • @SunethRangana-gu5zx
    @SunethRangana-gu5zx วันที่ผ่านมา +5

    ජයවේවා මැතිනියනි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ekanayakewm9971
    @ekanayakewm9971 วันที่ผ่านมา +6

    ජයවේවා❤❤❤❤❤❤

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 วันที่ผ่านมา +3

    සියලුම දෙනාට මෙි වගේ ආත්මවිශ්වාසය ලැබෙිවා

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 2 วันที่ผ่านมา +13

    අපේ රටේ නිර්භීතම කාන්තාව ඔබතුමිය ලෙස නම් කරනවා අසාධාරනයට ලක්වූවන්ට ඔබතුමිය කරන මෙහෙවරට තුති මල් සාධාරනය ඉටුවේවා 🙏❤️💐

  • @arunaaruna6675
    @arunaaruna6675 วันที่ผ่านมา +2

    අයුක්තිය ,අසාධාරණය වෙනුවෙන් නොබියව ඉදිරියට එන දක්ෂ කාන්තාවක් ඔබ අපේ කාන්තා පරපුරට ආදර්ශමත් නිර්භීත නීතීඥ්ඥවරියක්.❤️🥰

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 2 วันที่ผ่านมา +17

    යුද්ධ හමුදාවටත් නීතිය ඉගැන්විය යුතුයි.ඒ අය වචන භාවිතාවේ දී ඒවා යොදාගත යුතු ආකාරය පිලිබද දැනුමක් නැති බවයි පෙනෙන්නේ.මුලින්ම යුද්ධ හමුදා පොලීසියේ අයවලුන්ට රටේ නීතිය ගැන හොද අවබෝධයක් ලබා දිය යුතුය.

  • @ishanthakankani5224
    @ishanthakankani5224 2 วันที่ผ่านมา +7

    ජයවේවා

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 2 วันที่ผ่านมา +17

    නියමයි ජයවේවා

  • @RohanMayuranga
    @RohanMayuranga วันที่ผ่านมา +6

    එල එල බුදුසරනයි, දැන් නිතිය ඉටුවෙන්න ඕනේ

  • @54jayarathnahm
    @54jayarathnahm วันที่ผ่านมา

    ඔබට ජයවෙවා. ඔබේ උත්සාහයන් සාර්ථක වේවා ❤❤❤🎉🎉

  • @ShenuSenansa
    @ShenuSenansa วันที่ผ่านมา +1

    නීතීඥ අචලා මහත්මියට විශ්ව මාතාවගේ ආශිර්වාදය ආරක්ෂාව ආකර්ෂණය ලැබේවා

  • @jagathprasanna3760
    @jagathprasanna3760 2 วันที่ผ่านมา +12

    චෝදනා ලැබුවන් විමර්ශනයකින් නිදහස් කල යුතුයි.... මෙහි හමුදාවට චෝදනාවක් බැවින් මෙහි දිගුවක් තිබිය හැක.

  • @DeepthiKaru-l9i
    @DeepthiKaru-l9i วันที่ผ่านมา +1

    සාධාරණය වෙනුවෙන් හඬ නගන යකඩ ගැහැනිය ඔබට බුදු සරනයි.ආදරෙයි .❤❤❤

  • @nihalperera2755
    @nihalperera2755 2 วันที่ผ่านมา +6

    Amazing talented lady! Yes janapathi thumani please balanna🎉❤🙏🏻🙏🏻🎉🌹🎊

  • @ajanthabandara8078
    @ajanthabandara8078 2 วันที่ผ่านมา +6

    Well done iron lady. Excellent explanation. Take care.Theruwan saranai ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 วันที่ผ่านมา

    ජය පතමි .

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha วันที่ผ่านมา +9

    අධිකරණය සාධාරණය වියයුතුය
    තවත් ගැහැනියක දඩයම් කිරීමකි

    • @gamimipalihawadana7193
      @gamimipalihawadana7193 8 ชั่วโมงที่ผ่านมา

      ඔව් දඩයම කරල අවසානයේ අර වාර්තාව ඉදිරිපත් කරල , ත්‍රස්තවාදී ලේබලය ගහල කේස් එක ඉවරකරන්න හදපු සැලසුමක්.

  • @pererafrank6470
    @pererafrank6470 วันที่ผ่านมา +3

    ඔබ තුමිය ජාතික mehewarak අපි වෙනුවෙන් කරනවා...අපි ඔබ තුමිය සමග ඉන්නවා ❤❤❤❤❤..

  • @voiceinthewilderness101
    @voiceinthewilderness101 2 วันที่ผ่านมา +14

    Another Iron Lady. She’s a real firebrand. May she be well and kept safe.

  • @munasinghefernando7864
    @munasinghefernando7864 2 วันที่ผ่านมา +12

    උපරිම දඬුවම් ලැබිය යුතුයි.

  • @HappyFallingLeaves-vj9kz
    @HappyFallingLeaves-vj9kz วันที่ผ่านมา +2

    ස්තුතියඔබට

  • @sudanapoli6016
    @sudanapoli6016 วันที่ผ่านมา +1

    Good news Malli budusaranai srilanka ❤❤❤

  • @JayanyhaPiris-c5m
    @JayanyhaPiris-c5m วันที่ผ่านมา +2

    ඔබ ට ජය

  • @Senarath6807
    @Senarath6807 วันที่ผ่านมา +6

    කොයි මොහොතක හෝ CID ගොඩනැගිල්ල කඩාගෙන වැටෙනකං බලාගෙන ඉන්න නසරානී මම.

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p วันที่ผ่านมา +3

    යුදහමුදාාවෙ තරමි වංචා සිදුවන තවත් තැනක් නැ මෙිවා නවත්තන්නේ නැතිව කවදාාකවත් රට ඉස්සරහට යන්න බැ obatumiya කියන කාව සහතික ඇත්ත

  • @gamakumara3525
    @gamakumara3525 วันที่ผ่านมา +1

    Our blessings !!!
    Stay strong!!!
    Nation needs ladies like you !!!

  • @jayampathythissera6201
    @jayampathythissera6201 วันที่ผ่านมา +3

    Excellent explanation thanks madam

  • @kusumpeiris7107
    @kusumpeiris7107 วันที่ผ่านมา

    RESPECT MADAM...MAY GOD BLESS YOU.....

  • @jagathprasanna3760
    @jagathprasanna3760 2 วันที่ผ่านมา +13

    එඩිතර කාන්තාවක්..

  • @ranjithhm9189
    @ranjithhm9189 วันที่ผ่านมา +2

    Oba thumiyata jayawewa

  • @thomassovis5591
    @thomassovis5591 วันที่ผ่านมา +2

    අනේවාරෙන්ම 👍

  • @omar7239
    @omar7239 วันที่ผ่านมา +4

    Respect ❤️🙋‍♂️❤️

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 วันที่ผ่านมา

    Well done ma'am.. thanks. God bless you. theruwan saranai

  • @rohanyatanwala677
    @rohanyatanwala677 2 วันที่ผ่านมา +4

    We honour you dear lawyer

  • @daharaorbital179
    @daharaorbital179 วันที่ผ่านมา +3

    Edithara vadak niyamai.

  • @gayanifernandes941
    @gayanifernandes941 2 วันที่ผ่านมา +7

    Great 👍

  • @tuanharoonbagoos9036
    @tuanharoonbagoos9036 2 วันที่ผ่านมา +3

    Respect you madam ❤❤❤Good luck ❤

  • @chinthaperera3432
    @chinthaperera3432 วันที่ผ่านมา

    So true must have immediate investigation

  • @SarathPerera-dt3qb
    @SarathPerera-dt3qb 2 วันที่ผ่านมา +8

    Beautiful iron lady .

  • @ruwanpeiris9392
    @ruwanpeiris9392 วันที่ผ่านมา

    Excellent
    Great lady

  • @SamanthiWanninayake
    @SamanthiWanninayake วันที่ผ่านมา

    ෂා. ඔබතුමිය ශ්‍රේෂ්ඨ යි.

  • @incognito4344
    @incognito4344 2 วันที่ผ่านมา +7

    Yes indeed government must pay attention to what she is saying

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897 วันที่ผ่านมา +1

    නියමයි❤️

  • @RohanMayuranga
    @RohanMayuranga วันที่ผ่านมา +12

    අරක්ශක ලෙකම් කාමල් බල්ලත් ඕවාට සම්බන්ද ඇති😢

  • @siwankakumara5950
    @siwankakumara5950 วันที่ผ่านมา +5

    අජිත් ධර්මපාල You tube චැනල් එකෙත් තියෙන්නේ ලංකාවේ වෙන අසාධාරණ වැඩ තමා කවුරුත් ක්‍රියාත්මක වෙන්නේ නැති එකනේ ප්‍රශ්නෙ. තාම ගාට ගාට ඉන්නේ

  • @ruklanidesilva8337
    @ruklanidesilva8337 วันที่ผ่านมา

    We are proud of you. Thank you Madam for your contribution for the justice of the country .

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 วันที่ผ่านมา

    ❤ My respect for your service , so brave. Congratulations.

  • @dhammikamillawitiya6427
    @dhammikamillawitiya6427 วันที่ผ่านมา

    කාන්තා ශක්තියට අධිෂ්ඨාන බලයට සියලු පුරවැසියන, එක හඬින් අවදි වව්. කාන්තාව හෙලා දකින පාගාදමන ජඩ මිනිසුන්ට එරෙහිව කාන්තා නියෝජනයෙනිම ඉට දියව. එතනට එඩිතරව ගමන් කරමු❤❤❤

  • @arun2002
    @arun2002 วันที่ผ่านมา

    We should stop this corrupted actions soon to build our country. Thanks madam lawyer Achela we salute you and NPP team

  • @champikasriprabath9872
    @champikasriprabath9872 วันที่ผ่านมา

    අපරාධ නඩු වලට කතා කරන්න හොදම නීතිඥවරිය❤

  • @dineshmarasinghe8989
    @dineshmarasinghe8989 วันที่ผ่านมา +3

    හිරු දෙරණ මයික් දෙකම එක අතක තියෙන්නේ.. එකසමාන න්යායපත්‍රයකට දුවන චැනල්නේ

  • @anojajayawardana2181
    @anojajayawardana2181 2 วันที่ผ่านมา +4

    Great !

  • @lasanthawikramasinghe7918
    @lasanthawikramasinghe7918 วันที่ผ่านมา +4

    කාන්තාවක් වෙලත් තියන හිතේ හයියට, ඇත්තටම respect

  • @antoneyperera520
    @antoneyperera520 2 วันที่ผ่านมา +2

    🎉🎉🎉🎉🎉❤❤❤ neteya katath akai...

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb วันที่ผ่านมา +3

    🙏🙏🙏

  • @gayanifernandes941
    @gayanifernandes941 2 วันที่ผ่านมา +5

    That's true 🙏🙏💐💐

  • @subasinghanissankagenorman8607
    @subasinghanissankagenorman8607 วันที่ผ่านมา +2

    Such a great lady

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi วันที่ผ่านมา

    ❤❤❤නුබගේ හෘද ශාක්ෂිය සත්තනම්,,,නුබට යුක්තිය ජයok...අපි සැමගෙම හොදට තමා පුනරැද යුගයේ !!!මාලිමාව ආන්ඩුව !!!a,,k,,d,, නාමය.☠️🔴☠️🔥☠️😎🌞👊👌🤛👍💪✌️💯💯💯🎼🎼🎼🙋‍♂️💖💖💖💖

  • @KalpaMadu-w6g
    @KalpaMadu-w6g วันที่ผ่านมา +2

    Great..mrs achala....

  • @nlpllv143
    @nlpllv143 วันที่ผ่านมา +3

    Superb

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan วันที่ผ่านมา +2

    ❤❤❤❤👍👍👍

  • @ruwandhammika5337
    @ruwandhammika5337 วันที่ผ่านมา +3

    👍👍👍👍❤️🌹

  • @sugethliya4256
    @sugethliya4256 2 วันที่ผ่านมา +5

    Brave...brave...suraela...brave..🇮🇹👍🎉️🎊️

  • @thosanthadahanayaka5329
    @thosanthadahanayaka5329 วันที่ผ่านมา

    Praise be to Achala - The Iron Lady.
    Dear President ,
    These are the types of people , with whom you should team up , to develop the Country.
    To clean up , Sri Lanka.
    Be aware that, she is boldly appearing unconditionally &,personally on behalf of you , your poltburo & all your party members & all law abiding citizens of Sri Lanka , to protect their lives .
    I humbly request you ; to grant this lady , a full 24 hr. life pritection , wherever she appears , in public & also at her residence ,with a unit of top unbeatable & unpenitrable unit of STF & Police commandos, , because the allegations are levelled against , a top brass , in the army command of the Country.
    I am most certain, that it would be to your own good & to the well being of Achala & a lot more others in this Country.

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 วันที่ผ่านมา

    Oba thumiyata Jaya wewa

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi9925 วันที่ผ่านมา +3

    Niwaradi minisunta wishwaye
    Phitalabi arakshawa labewa

  • @dilaniperera7509
    @dilaniperera7509 วันที่ผ่านมา +2

    ❤️🌷👍🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 วันที่ผ่านมา

    මැඩමි, ,ඉහලම තැන දුෂිතයන් සිටින විට හැම තැනම තියෙන්නෙ දුෂනයමයි.. ඉහලම තැන් වල ඉන්න දුෂිතයින් .හැමතැනම දුෂණය කර ගෙන යන එක වලක්වන්න බැහැ. ඉහල තැන් වළ තවමත් වැජඹෙන දුෂිතයො එක්කො හැදෙන්න ඕනි. නැති නමි පන්නන්න ඕනි . Clean srilanka. වෙන්න මේකත් අවශ්‍යයයි. ඔබතුමියට සාධාරණය ඉෂ්ඨ වෙවා!

  • @kirubamoorthy2316
    @kirubamoorthy2316 วันที่ผ่านมา +2

    Jayaweva matumiya

  • @Sofie16200
    @Sofie16200 2 วันที่ผ่านมา +3

    Api oba samaga ekangai.dushithaysn panna demiya yuthui.