රනිල් "ලොරි ටෝක්" දෙන්න කලින් පුළුවන් නම් ප්‍රසන්න අයින් කරන්න..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • #NOWorNEVER
    අපිත් එක්ක එකතු වෙන්න.. www.singularit...
    info@singularitysrilanka.com
    / slvlog
    find us slvloggers@gmail.com
    අබිශේකා / abisheka_fer

ความคิดเห็น • 377

  • @SLVLOG
    @SLVLOG  2 ปีที่แล้ว +21

    www.patreon.com/Slvlog

    • @උපුල්ප්රියන්ත
      @උපුල්ප්රියන්ත 2 ปีที่แล้ว +2

      කොහොමත් කප්පන් ප්‍රසන්න කරේ කප්පම් තමයි .

    • @rajivruparatne3355
      @rajivruparatne3355 2 ปีที่แล้ว

      Ranil koravva balanda kalin, obathumiya patanggaththu community kitchenta monava une?

    • @chakrawrthilagegamini8978
      @chakrawrthilagegamini8978 ปีที่แล้ว

      Wa 🇱🇰🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏

  • @applekadenuwana
    @applekadenuwana 2 ปีที่แล้ว +116

    මේ දවස්වල පොඩ්ඩක් දකිනවා අඩුයි එහෙම බෑ මේ සමාජය සුවපත් කරන වැඩේට අභිෂේක නංගිගෙ කටහඬ ඕනමයි

    • @kumaralanka6735
      @kumaralanka6735 2 ปีที่แล้ว +3

      Gihin maiyokka hitoopan...

    • @madushimadushi1200
      @madushimadushi1200 2 ปีที่แล้ว

      @@kumaralanka6735 maiyokka kanna hodana

    • @MaPerera77
      @MaPerera77 2 ปีที่แล้ว

      Habai Abhiseka Samajawadi nemi 😀

    • @mahindawelikanna8604
      @mahindawelikanna8604 ปีที่แล้ว

      Mee pereetha kaalakanni thakkadi sakkili wahallu inna thek api mehema
      Thamai puthaa..

    • @mahindawelikanna8604
      @mahindawelikanna8604 ปีที่แล้ว

      ​@@kumaralanka6735
      Yakoo arthapal
      Walatath
      Wadiya
      Ganan.ban!!

  • @solomonperera9479
    @solomonperera9479 2 ปีที่แล้ว +15

    සුන්දර තරුණියක් වශයෙන් ජනතාවට ඇත්ත කියන්නට ඉදිරිපත් වීම අගය කරන්න ඕනෑ .බොහොම අගෙයි .ස්තුතියි ගොඩක් .

  • @nishanthiperera579
    @nishanthiperera579 2 ปีที่แล้ว +27

    Very good Abisheka. I always listen to your reviews. Well put.
    හරි හොඳ විචාරයක් . හොඳට අදහස් හසුරනවා.

  • @buddhikasriwijegunawardana2553
    @buddhikasriwijegunawardana2553 2 ปีที่แล้ว +26

    අභිෂේකා සතුටුයි ඔබ ගැන.අරගලයට ජය වේවා

  • @thanujaranawaka7244
    @thanujaranawaka7244 2 ปีที่แล้ว +66

    අබිසෙකා මෙයයි වියයුත්තෙ .මේක තමයි අරගලය .සත්ත්‍යයේ අරගලයට ජය 👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @piyumdeheragodaperera5716
    @piyumdeheragodaperera5716 2 ปีที่แล้ว +24

    Abesheka you are the best! The way you present news is 100% spot on but still funny! Rock on darling!

  • @ajithjayatilake2988
    @ajithjayatilake2988 2 ปีที่แล้ว +17

    Great presentation by Abhisheka! Thank you on behalf of the suffering masses of Sri Lanka 🇱🇰

  • @rohiniwijewikrama3489
    @rohiniwijewikrama3489 2 ปีที่แล้ว +58

    තරුණ ළමයි නම් මෝඩ කරන්න ටිකක් අමාරුයි දේශපාලුවන්ට ඒත් අපේ වයසෙ අය තාමත් රැවටිලා

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 2 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්තම ඇත්ත.
      තරුණ ළමයි බහුතරය සහ වයස අය සුළුතරය දැන් රැවටෙන්නෙ නැහැ.
      වයස දෙමාපියන්ට තරුණ අය පැහැදිලි කර දිය යුතුයි.
      අරගලයට ජය වේවා !
      🙏🙏🙏🙏🙏
      නැත්නම් අපේ රටම ඉවරයි.

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 2 ปีที่แล้ว +29

    ඒකනේ අබි මේ රට මේ තරම් සුන්දර රටක් වෙලා තියෙන්නේ කාටද ආඩම්බර පාර්ලිමේන්තුවේ කජඩයෝ සේරම ඉන්නවා
    අපි හුරේ දාමු ලෝකයා ඉස්සරහා අපිට දෙන ගැම්මට

  • @jayanthabandara6562
    @jayanthabandara6562 2 ปีที่แล้ว +4

    අරගලය සවන්නොදන පාලකයන් පන්නා දමමු ජේසු පිහිටයි 🇱🇰🇱🇰⛪⛪✝️✝️✝️🙏🙏🙏

  • @kumuduwin6017
    @kumuduwin6017 2 ปีที่แล้ว +1

    ඔබගේ පැහැදිලි කිරිම ඉතාමත් වටිනවා දුව.මෙවැනි නිර්භිත දියණියන් තමයි රටේ විරවරියන් කියන්නේ. ජයවේවා දුවේ..!

  • @futurecare8429
    @futurecare8429 2 ปีที่แล้ว +17

    මරු වැඩේ ලංකාවේ පාලකයන් එකෙකුට වත් මොලේ නැති තරම්
    ලෝකයා පුදුම වෙලා හිනාවෙන වා
    රටේ මිනිසුන් කොච්චර අහිංසක ද.
    අනේ අපේ රට....

  • @arunakumara2181
    @arunakumara2181 2 ปีที่แล้ว +16

    කවුරු හරි කියනවානම් පෝට් සිටි හැදුවට පස්සේ අපේ ලංකාවේ භුමියට අගලක් හරි එකතු වූනා කියලා ඒ අණුවන මිනිස්සු කොටසක් ලංකාවේ බටහිර මුහුදු වෙරළේන් කොළඹ සිට පුත්තලම දක්වා විතරක් වෙරළ තීරයෙන් අපිට අහිමි වුන ගොඩ බිම් ප්‍රමාණය ඔය ගොඩ කරපු භුමියට වඩා කී ගුනයක් වෙනවාද කියලා හොයලා බලන්න මේ කාලකණ්නි සල්ලි විතරක් ජීවිතය කරගත්තු වුන් ටිකත් අපේ රට විනාශ කෙරුවා

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 2 ปีที่แล้ว +8

    👌👍😍අරගලයට ජයේ වේවා!

  • @dhanuwansl
    @dhanuwansl 2 ปีที่แล้ว +4

    අභිශේකා ඔයා මුල ඉදලම මේ අරගලය නියමතනටගේන්න මාර වැඩ කොටසක් කලා,අපිව ගොඩාක් updateවෙන්නෙත් moral වෙන්නෙත් ඔයාලගෙ මේ වැඩසටහන් නිසා,අතාරින්නෙ නැතිව අපි game එක ගහමු,අරගලයට ජයවේවා.

  • @ramanifernando1478
    @ramanifernando1478 2 ปีที่แล้ว +2

    අති විශිෂ්ඨයි .සුභ පැතුම් ඔයාට .

  • @lalithamunasinghe9433
    @lalithamunasinghe9433 2 ปีที่แล้ว +1

    මගෙ රත්තරං පුතේ ඔයාලට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.විශ්ව ශක්තියේ සත්‍ය් සාධාරනය ඔයාලට හිමියි.ඔයාව බිහි කල දෙමවු පියන්ටත් අපි හිස නමා ගවුරව කරනවා.

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 ปีที่แล้ว +17

    මේ රට ගොඩ ගන්න මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම විසඳුම පාර්ලිමේන්තුව විසුරවා හැරලා මහමැතිවරණයක් පවත්වන එක තමයි 🙂

  • @jaywic939
    @jaywic939 2 ปีที่แล้ว +12

    Well done Abhisheka, these are the type of evaluations we must have in Sri Lanka; we should have more political analysis like you.

  • @budigamage2254
    @budigamage2254 2 ปีที่แล้ว +4

    ඇත්තමයි අභිෂේකා. නාකි උන්දලට ඉදිරිය පේන්නේ නැහැ කියලා කියනකොට මට මතක් උනේ,,,, අපි ඉපදුණ දවසේ ඉදලා මහන්සි වෙන්නේ අනාගතේ plan කරන්න. නමුත් අවසාන කාලේ වෙනකොට මතකය යන්නේ ආපස්සට. පාර්ලිමන්තුවේ ඉන්න නාකි සීයලත් ඒ පාරෙම තමයි. අපේ රටේ අනාගතය ආපසු ගෙනියන්න හදනවා වගේ.

  • @dayanandalekamlage7896
    @dayanandalekamlage7896 2 ปีที่แล้ว +62

    කතාව දෝලාවෙන් ගමන පයින් රටේ අගමැති... !

    • @surensoysa8672
      @surensoysa8672 2 ปีที่แล้ว +5

      ඕක කවදද හරි වැඩක් කලේ. උපන්ගෙයි පාපතරයෙක්!

    • @MahindaHitihamimudiyanselage
      @MahindaHitihamimudiyanselage 9 หลายเดือนก่อน

      Ape Akamethi

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 2 ปีที่แล้ว +3

    සමාජ.අසාධාරණ යට.එරෙහිව.හඬ
    නගන්නී....👍👍👍👍

  • @arunahewage1900
    @arunahewage1900 2 ปีที่แล้ว +3

    Excellent Abhisheka, we need more people like you to rebuild 🇱🇰. Please continue we respect you. 👍👍🙏🙏🫡🫡🇱🇰🇱🇰

  • @TheKulen26
    @TheKulen26 2 ปีที่แล้ว +5

    Great Abhisekha keep up your good work 💕

  • @vindya333
    @vindya333 2 ปีที่แล้ว +33

    ඔය වගේ නීතිකාරයෝ රටට ශාපයක්

  • @mahilalgamage9827
    @mahilalgamage9827 2 ปีที่แล้ว +5

    "Naaki Undalaa". You're the best!! Don't change your style. Ever.

  • @clementfernando3914
    @clementfernando3914 2 ปีที่แล้ว +5

    අභිෂේකා ඕක ගොන්කම නොවෙයි, බලුකම හොරාට හොරා නොකියා , දඩුවම් නොදී නලවන්නද කියන්නේ අරගලයට ජයවේවා !!!!!!!!!!!!!!!!!!

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 2 ปีที่แล้ว +5

    Patta ඇත්ත ...highly appointment ...බොක්කටම වැදුනා...කරුමෙ තාමත් උන් හොදයි කියන අය අපි අතරෙත් අතරෙත් ඉන්නවා....

  • @georgerooff8374
    @georgerooff8374 2 ปีที่แล้ว +2

    Wow. I love that term "LORRY TALK" excellent presentation. Stay blessed.

  • @rohiniandersson2894
    @rohiniandersson2894 2 ปีที่แล้ว +1

    Excellent Abisheka Fernando.

  • @dilansuraweera4965
    @dilansuraweera4965 2 ปีที่แล้ว +5

    ප්‍රසන්නට වඩා රනිල් දූෂිතයෙක්.මිනී මරුවෙක්.

  • @sumedapalihakkara2518
    @sumedapalihakkara2518 2 ปีที่แล้ว +1

    හොඳ විචාරයක් . හොඳට අදහස් හසුරනවා.

  • @amilahewawasam5379
    @amilahewawasam5379 2 ปีที่แล้ว +3

    #GoHomeGota2022
    #GoHomeAll225#2022
    අපි මුන් ඔක්කොම ඉක්මනට ගෙදර යවමු... අපි ඔබ සමගයි!

  • @juliassunilfernandodombawa4417
    @juliassunilfernandodombawa4417 2 ปีที่แล้ว +8

    අරගලයට ජය වේවා
    💐💐💐💐🙏🙏🙏🇱🇰🇱🇰
    මිනිමරු කාලකන්නි රාජපක්ෂ පවුල අපේ රට බලහත්කාරකමෙන් අල්ලාගෙන ඉන්නවා කියලා රටෙන් සියල්ලම සහ මුළු ලෝකෙම සියල්ල කෝපයෙන් සිටිනවා මෙය සුළු පිරිසව මරල හරි ලක්ෂ 220 ක ජනතාව සහ අපේ රට බේරාගත යුතුයි මුලසුන ගත යුත්තේ අතේ ආයුධ තියන් ඉන්න අපේ රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියයි නැතහොත් ඔබටද ඔබගේ සහෝදරයින්ට ද රටක් නැති වේවි බඩගින්නෙ හාමතේ මැරෙන්න වේවි පළමුව අපි අපේ රට ගැන හිතමු👍👍👍👍

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 2 ปีที่แล้ว +5

    අපේ පාලකයන් මොනතරමි මෝඩද ? පවි බොරළුගොඩ හිවලා : හරක් විරේ : කප්පමි රනේ : රනේ ගෙ නිතිවෙියා : මොහුන්ට බුද්ධිය පහලවෙිවා කියා ප්‍රර්ථනා කරමි

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 2 ปีที่แล้ว +8

    ප්‍රසන්නගේ ඇමති පට්ටම ගලවනකම් විරොධතාවය නවත්වන්න එපා .
    අනිල්ටත් හොඳ කප්පම් ලැබෙන්න ඇති.
    රට ගැන වැරදි මතයක් ඇති වන්නේ මෙවැනි ගොබ්බ තර්ක ඉදිරිපත් කරමින් වැරදකරු අහිංසක බව ඉල්ලීම නිසාය.

  • @jbsaumya7876
    @jbsaumya7876 ปีที่แล้ว

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා අපි හැමදෙනාම එකමුතුව එකට යමු ජයවේවා

  • @iTheSoloTraveller
    @iTheSoloTraveller 2 ปีที่แล้ว +4

    Great talk Abhisheka 💪
    See you on 19th June in the Zoom meeting.
    #GoHomeGota2022

  • @nuwanbuddika4896
    @nuwanbuddika4896 2 ปีที่แล้ว +10

    කප්පම් අප්රසන්න කසිප්පු ජොනියා...බැදුම්කර හොරා..අැවන්ගාඩ්..කොරෝනා...
    සුනාමි...සීනි....සුදුලුනු..තෙල්.....
    අයියෝ අපිව හොස්පිට්ල් නෙවෙයි
    වෙන රටකට ගිහින් දාන්න අයියෝ.😭

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 2 ปีที่แล้ว +17

    අහපු හොදම කතාව .දිනේෂ් කියන්නෙ බොරලුගොඩ නරි බල්ලෙක්.කටින් නොවෙයි කතාකරන්නෙ.පිස්සු ....තෙක් .

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 2 ปีที่แล้ว

      ඔවුන්ට ගෙවන පඩි නිකම් මහජන මුදල් අපතේ යෑමක්.....ඔච්චර කාලයක් පාර්ලිමේන්තු වෙ ඉඳල කරපු එක දෙයක්වත් නෑ රට වෙනුවෙන්

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 2 ปีที่แล้ว +12

    අරගලයට ජයවේවා ජයවේවා #gotagohome

  • @hanzilmmohamed2701
    @hanzilmmohamed2701 2 ปีที่แล้ว +4

    You are highly talented lady keep up your good work

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 2 ปีที่แล้ว +16

    අයියෝ! අපේ comedyලන්තය!

  • @neilrana4595
    @neilrana4595 2 ปีที่แล้ว +6

    "පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස" කියලා දනින් වැටිලා නැත්නම් බිම දිගා වෙමින් වැඳ වැටිලා තමන්ව පාලනය කරවා ගත්තු රට වැසියෝ ඒ ස්වයං භූ දෙවියන් වහන්සේ වෙනුවට ඒලියන් යක්ෂයාට රට පාවා දීලා, "ස්වයං ජාත ඇල් වී" වෙනුවට ඒලියන් වී වර්ග වපුරලා පෝර-කෘමිනාශක නැතුව අස්වැන්න නැහැ කියා විලාප නගද්දී, තමනුත් ඒලියන් සත්තු බව නොවැටහෙන්නේ මුං ඔක්කොම ඒලියන් ණය මතම යැපෙන දීන-ජරා හැත්තක් නිසයි. ඇත්ත... පද්ධතිය කඩා වැටී ඇත. ක්‍රමය වෙනස් කිරීම අත්‍යවශ්‍ය වන අතර 226 සමඟ ඔවුන්ගේ සියලුම ඡන්දදායකයින් එකවර අතුරුදහන් විය යුතුය.
    පරිස්සම් වෙයව්!!! බොරුවට හා වාසියට පංසල් යන රට පාවාදෙන දුෂ්ඨ ගිහි/ පැවිදි අන්දරේලා මුල්පුටුවල !!!
    එංගලන්තෙ ගලින් තැනුව බේරෙ පරන මැති සබේ
    "අසූ අටේ කාලි" බිව්ව රුධිරය පිරිලා තිබේ
    කලු ඇඳගත් කලා රිටුන් ගලවති ගෝටගෙ කඹේ
    කරටි කපා තැඹිලි බිව්වොතින් තොපිටත් ජය ලැබේ
    ඉතිහාසය පුණරාවර්තනය වන්නේ ඇයි? හොරු අල්ලන රහස මොකද්ද? කම්බ හොරු මොක්කුද? කනප්පුව කියන්නේ තැටිය මැදට ගහපු ත්‍රීශුලය. ත්‍රීශුලය අත දරන්නේ "ශිව" හෙවත් "සාවා". ඒ කියන්නේ හරකුන්ට අධිපති "කාපිරි දෙයියා". "තැටිය මැද්දෙ කළු කරාපු... පහන් තිරේ මැදට ආපු... හනුමන්තත් පුදුම හිතනවා..." හොරු අල්ලන අනිත් ක්‍රමය "අංජනන්" බැලීම. ඒකට එන්නේ කළු පල්ලිය අරක්ගෙන ගින්දරටම ආකර්ශණය වෙන හනුමන්තා. ලෝක හොරු මොක්කුද කියන එක දැං රහසක් නෙමෙයි. "පනිත" මහ රජුගේ ක්‍රි.පූ. සෙල්ලිපි තියෙන අතුරුගිරියෙ ලෙන්-පංසලේ අවුරුදු දහස් ගණනක් වැඩසිටිනා දෙවියෝ තුන්දෙනයි. ඒ "කාපිරි දෙයියෝ", "සුමන සමන් දෙයියෝ" සහ විශ්ණු දේව නමවන ස්වරූපය වන "බුදු රජාණන්" වහන්සේ. සියළු මානව වර්ග මෙන්ම ඒ නිසාම ත්‍රිත්වය ලෙස හෝ 3x3 ලෙස පෙණෙන "ස්වයං භූ" දෙවියන් ද බිහිවුණේ "මායා" රටේ. සමස්තයම තියෙන්නේ "පනිත" මහ රජුගේ හිතේ. විශ්ව මායාව බිහි කළ තැන මායා රට. කැමති නම් දෙවියන්ගේ හෝ බුදුන්ගේ හිතේ කියල හිතාගත්තට වරදක් නැහැ වගේම "පාරභෞතික විද්‍යාව", "ක්වොන්ටම් යාන්ත්‍රණය", "ප්‍රමාද තේරීම් ක්වොන්ටම් මකනය" වැනි විද්‍යාත්මක ප්‍රවේශයක් ගන්නත් පුළුවන්. ඊජිප්තුවේ සිට මිනිසුන් නිර්මාණය කර යුරෝපය ජනාවාස කරද්දී ඇස් ඉස්මතුවෙන ලෙස රූප ඇන්ඳේ එබැවින්. නිරීක්ෂකයා නිසා බිහිවන සියල්ල ඔහුම විනාශ කරනවා. ඊශ්වර කිව්වත් සමන් කිව්වත් කල්කි කිව්වත් එකයි. ඒ තමයි "සත්‍යය".
    ඊශ්වර් සත්‍ය හේ... සත්‍යයහී ශිව හේ... ශිවහී සුන්දර් හේ... සත්‍යම් ශිවම් සුන්දරම්... //
    "රාම-හනුමා" සුන්දර බව කීම හෝ එසේ දැකීම මුලාවකි. පවතින එකම සත්‍යය ඊශ්වර හෙවත් විනාශයයි. එසේම "සුන්දර" ගේන්නේත් "ගින්දර" හෙවත් විනාශයයි. "මුං ඔක්කොම හොරු මල්ලි මම විතරයි සුදනා" කියන අංජනං හනුමා වගෙම කනප්පු ත්‍රීශුලේ රාම ලොක්කාත් ලොකුම හොර නායක. ඔය සුන්දර සක්කිළියා ලව්වා තමයි ගෙරි වික්‍රමසිංහ උඩරට පරංගින්ට පාවාදෙන්න හැදුවේ. ඒක හරිගියේ නැති නිසා ගෙරි වික්‍රමසිංහම පාවාදීම කරළා මැරුම් කෑවා. ඌ මේ ආත්මෙදිත් දිනේශ් බොරළුගොඩයා එක්ක එකතුවෙලා අපේ මහප්පගෙ පුතා කිත්සිරි මෙවන් රණවක මරා දැම්මේ "හිකනලා පාටලී" උඩට ගන්න. ඌ මේ රූකඩේ පාවිච්චි කරලා සිංහල බෞද්ධ ප්‍රජාව ගොනාට අන්දනවා. සුන්දර අන්දරේ කතානායක මරලා ඔටුන්නක් දාගෙන උඩරටට ලංසි ගෙන්නුවා. ගෙරි වික්‍රමයගෙ අනිත් ඉත්තා "අරිෂ්ඨෙ ත්‍රී වෙන්ඩ පෙරන" එකා ඔක්කොම පාවා දීලා ඌ රජ වෙන්න බැලුවා. උපදින වාරයක් පාසා මේ හැතිකරේ එකම වරද කරළා හිස් ගැසුම් කනවා. මේ දහ ජරා විශම චක්‍රය නැත්නම් සංසාර ගමන මෙතැනින් නවතා දමා මුං හැත්ත බුරුත්තම නිවන් යවන්න ඕනෑ. නැත්නම් ලංකාවට ගැලවීමක් නැහැ. 1977 බලය ගත්තට පස්සේ ගෙරි වික්‍රමසිංහ අළු පාට "මිට්සුබිශි" ජීප් එකේ මගේ පියාගේ වම් පැත්තෙන් වාඩිවෙලා ගිහින් ලොක්කා වගේ දකුණු පැත්ත අරගෙන වේදිකාවට නැගලා මුල් පුටුවේ වාඩිවුණා විතරයි පුටුව කඩා වැටිලා වම් අතේ වෙදැඟිල්ලේ කරටිය කැපී වෙන් වුණා. ඒ තමයි උගේත් උගේ ගෑණි ඉලංගකෝන් මැණිකේ ඇතුලු 226 යේම කරටි කැපී වෙන්වීමේ සංකේතය. සිංහයා හිටියත් නැතත් සියල්ල එලෙසම සිදුවෙනවා. අන්දරේ හිරේ ගියේ කතානායකට ලොක්ක කිව්වට නෙමෙයි. ඉස්සරත් එහෙමයි. සුන්දර කෝනාර් කටු වලේ වැටුණේ නීතියට එරෙහි වීමෙන්. ඊට පස්සෙත් අන්දරේ රට පාවා දුන්නා ඉංග්‍රීසි සුද්දන්ට. "කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඇති මෙමට.... පන යන්නට වීය පලු වීර ගස් යට...". සුද්දට රට පාවාදී කැලේ හැංගී සිටියදී ඌ හේවායන්ගෙන් හිස් ගැසුම් කෑවා. දැනුත් එච්චරයි ඇතුලෙ හිටියත් එලියෙ හිටියත්. චීනාවක රාජසිංහගේ සොහොනේ දපලා සිංහයා මතුරනවා. දපලා ඉන්නේ සොහොනේ. ඒ නිසා සිංහයා ගිනි ගන්නවා ...

  • @උපුල්ප්රියන්ත
    @උපුල්ප්රියන්ත 2 ปีที่แล้ว +7

    අරගලයට ජය වේවා

  • @DJP706
    @DJP706 2 ปีที่แล้ว +2

    ලස්සන වගේම නිර්භීත නංගි...ජයවේවා...

  • @mohammedalavudeen6359
    @mohammedalavudeen6359 2 ปีที่แล้ว +7

    மிகவும் அருமை சிறப்பான செய்திகள் அரசியல் கண்ணோட்டம் அனைத்தும் சிறப்பு வாழ்த்துக்கள் மேம்

  • @walteredwards9432
    @walteredwards9432 2 ปีที่แล้ว +25

    තාත්තා කල දේ පුතා නොකලොත් "නොට්ටිගේ පුතා" ලූ නේද? ඉතින් අප්‍රසන්නට මේක නොගැලපෙන දෙයක් නොවෙයි නේද?

    • @1968slk3
      @1968slk3 2 ปีที่แล้ว

      තාත්තා එහෙමද

    • @champaperera8487
      @champaperera8487 2 ปีที่แล้ว

      @@1968slk3 නැතිව

    • @jayanthaam2075
      @jayanthaam2075 2 ปีที่แล้ว

      @@1968slk3 - Reje
      Ranathungaya Minuwangoda COOP
      Eka horakam karala vinasakara

  • @Bs-qp3nt
    @Bs-qp3nt 2 ปีที่แล้ว +6

    කියල වැඩක් නෑ තවත් ඔබ ✔ හරි අපි ඇහුම්කන් දෙමු .........

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 2 ปีที่แล้ว +2

    Excellent 👍

  • @checkra1n445
    @checkra1n445 2 ปีที่แล้ว +3

    Omg!!!! Extraordinary Explanation 🔥 .

  • @asanka2507
    @asanka2507 2 ปีที่แล้ว +20

    අපිට දැන් කොහොමත් බදින්න බෑ. බැදලා ළමයෙක් හදන්න බෑ. කොහොමද කන්න දෙන්නේ. කොහොමද පවුලක් නඩත්තු කරන්නේ.

    • @madushimadushi1200
      @madushimadushi1200 2 ปีที่แล้ว +1

      Badinna nam epa dannama loka amaruwe watenne.gewal hadanna b

    • @dayaseelamayadunne9319
      @dayaseelamayadunne9319 2 ปีที่แล้ว +1

      නෑ .. එහෙම හිතන්න එපා .අපිට හැකි විදිහට ජීවත් වීමට උත්සාහ කරමු .මේ හොරුන් ගෙන් නිදහස් වීම අනිවාර්යයි .හැකි විදිහට අපි ජීවිත ගොඩනගා ගනිමු .

  • @mahindawelikanna8604
    @mahindawelikanna8604 ปีที่แล้ว

    Aththenma godak sathutui
    Kaalekata passe.
    Jaya wewaa ❤❤❤❤❤❤

  • @piyumdeheragodaperera5716
    @piyumdeheragodaperera5716 2 ปีที่แล้ว +6

    Btw love your fashion style too!

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 2 ปีที่แล้ว +10

    ප්‍රසන්න ගෙ නඩුවට කතා කරපු නීතීඥ මහත්තයට බැරිද අනුකම්පාවෙන් නඩු දිනන හැටි ලෝකයට කියා දීලා අපිට ඩොලර් ගේන්න.

    • @user-kv9oj3ok3h
      @user-kv9oj3ok3h 2 ปีที่แล้ว +1

      කොස් කඩපු තාත්තට දෙල් කඩපු අම්මට නීතියේ අනුකම්පාව නැති ද?

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 2 ปีที่แล้ว +2

    Sister your very best thanks.

  • @lemonthantirige349
    @lemonthantirige349 2 ปีที่แล้ว +1

    අප්‍රසන්නගේ දඬුවම් ලිහිල් කොරංඩ අනිල් ගේ කරැනු කාරනා උසාවියට ඉදිරිපත් කිරිම ..ගම්පහ පැත්තෙ දොම්පෙට යන පාර කියාපං ..කියන පරන කතාවට අළුත් අර්ථ කථනයක්...

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 2 ปีที่แล้ว +17

    .. ආයුබෝවන් ජයවේවා ..

  • @swarnafernando5413
    @swarnafernando5413 2 ปีที่แล้ว +2

    great video. thankyou. ARAGALAYATA JAYAWEWA!

  • @tech-mindresearch9299
    @tech-mindresearch9299 2 ปีที่แล้ว +14

    We need a General Election and a Presidential Election soon (within 3 months if possible at any cost) to rebuild Sri Lanka.
    There is no other solution to these grassroot problems.

  • @saddasenamanikpurage1004
    @saddasenamanikpurage1004 2 ปีที่แล้ว +1

    great speech sis

  • @hdx6167
    @hdx6167 2 ปีที่แล้ว

    Wow what a great explanation..... well-done abisheka

  • @gaminidissanayake9604
    @gaminidissanayake9604 2 ปีที่แล้ว +5

    Excellent story

  • @marlonudala141
    @marlonudala141 2 ปีที่แล้ว +4

    නන්ගි ඔයත් එක්ක අපි හමදාම ඉන්නවා . සටන දිගටම ගෙනියන්න (ආරගලයට ජයවෙව )

  • @RAIGAMTV
    @RAIGAMTV 2 ปีที่แล้ว +8

    එඩිතරව.ෙවැනිවැඩසටහන්.ඉදිපත්.කිරිමපිලි.බදව.ෙප්.ස්තුය.අැයට.පිරිනමමු෴෴෴

  • @deslinsilva9712
    @deslinsilva9712 2 ปีที่แล้ว +13

    පාර්ලිමේන්තුව තුල ඉන්නෙ හරක් පැටව් ටිකක් උන්ට පුළුවන් උම්බෑ කියන්න විතරයි.

  • @sheriffdeen175
    @sheriffdeen175 ปีที่แล้ว

    Superb semadeyakma prawesamen karagena yanda thawa thawath sakthiya dhairiya labewa budhusaranai

  • @mim.saabir
    @mim.saabir 2 ปีที่แล้ว +1

    දේශපාලුවන්ට "මහතා" "උතුමාණන්" "අතිගරු" නොකියා නමින්ම ආමන්ත්‍රණය කරන මෙම අළුත් ප්‍රවණතාවය හොඳයි කියලා මට හිතනවා. හෑම මාධ්‍ය ආයතනයම මෙම ප්‍රවණතාවය ක්‍රියාත්මක කරා නම් ගොඩක් හොඳයි .
    ඔවුන් අපේ චන්දයෙන් පත්වෙච්ච අපේ නියෝජිතයානම්, අපිට සේවය කරන්න බලාපොරුත්තුවෙන් ඔතනට ගියා නම් මොකටද මුන්ව ප්‍රභූ කෙනෙක් ලෙසත් අපි යටත් වැසියෝ ගාණටත් ඉන්න ඕනේ...???

  • @slisland9833
    @slisland9833 2 ปีที่แล้ว +5

    නියමයි

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 ปีที่แล้ว +2

    මුන් ඔක්කොම පලවා හැරිය යුතුය අරගලය ට ංඡයවෙිවා

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 ปีที่แล้ว

    දුව පරිස්සමෙන් ...තුනුරුවන් සරණයි ...💘🙏

  • @lalgunasekara9218
    @lalgunasekara9218 2 ปีที่แล้ว +1

    දිනෙස් කියන්නේ මි හර කෙක් .
    Go hed අබිසෙකා🌷

  • @shantadenuwala3714
    @shantadenuwala3714 2 ปีที่แล้ว +1

    කුකුල්ලු පොරය නරි රනිලාට වාසියක් කරගෙන තවත් අවුල් කරනවා
    දිනේශයත් හීනමාන වලවූ රිලවු පරපුරේ බුරුවෙක්

  • @anurarajapakse6479
    @anurarajapakse6479 2 ปีที่แล้ว +1

    Sorry if we are asking for more. We need many more of these type of programs. Short to the point. Be safe my sister.

  • @nimalrathnayaka7174
    @nimalrathnayaka7174 ปีที่แล้ว

    නියමයි 👍👍👍ජයවේවා

  • @jbsaumya7876
    @jbsaumya7876 ปีที่แล้ว

    ජයවේවා ජනතවට ජයවේවා අපි හැමදෙනාම එකමුතුව එකට යමු ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @chamindamadawala2240
    @chamindamadawala2240 2 ปีที่แล้ว +2

    නංගි උබ හරි. මේ කාලකන්නී ජාතියට ගෝඨාභයගෙ සරණයි, රනිල්ගෙ සරණයි. මේ කලකන්නි පෙරෙතයෝ දෙන්නම අපෙ රට තව තවත් අගාදෙට ඇදලා දානවා. රනිල් කියන අමනයා අපෙ රටට කෙලවපු තරම ඔය මාධ්‍ය ආර්ථික ඔස්තාර්ලට හොයා ගන්න බැරි උනා. ඒ නිසා ඌ තාම හොරු වෙනුවෙන් පෙනි සිටිනවා. ගොල්ෆෙස් එකේ රැ එළිවෙනකම් දහ දුක් විදින මගෙ කොල්ලනේ කෙල්ලනේ උබලා හිතනවද මේ අචස්තාවාදී මිනිස්සු එක්ක උබලගෙ අරගලය දිනන්න පුලුවන් කියලා? ඔව් පුලුවන්. ඒ උබලා මතින් යැපෙන්න බලා ඉන්න අපෙ රටේ මේ කාලකන්නි උතුම් ජාතියත් එක්ක​.
    අරගලයට ජයවේවා!

  • @induhewapathirana8924
    @induhewapathirana8924 2 ปีที่แล้ว +2

    Your channel excellent my dear

  • @chandran812001
    @chandran812001 2 ปีที่แล้ว +2

    Sister I like your expression 🙏

  • @info_bits
    @info_bits 2 ปีที่แล้ว +21

    ජනගහනය නැවත මිලියනයකට අඩුකරන්න වෙන්න බැරිද ආණ්ඩුව මේ වෙර දරන්නෙ? 😜 කෑම නෑ, බෙහෙත් නෑ, ඉන්ධන නෑ, අධ්‍යාපනය අඩපණ.

  • @janakeenugegoda1508
    @janakeenugegoda1508 2 ปีที่แล้ว

    Respect Abiseka, Hats off.

  • @beyondsensesbyatawenimaanaya
    @beyondsensesbyatawenimaanaya 2 ปีที่แล้ว +3

    බයියොන්ට මෙහෙම ඇරිල්ලක් කවුරුත් ඇලලා ලෑ හාන්දුරුවනේ😜රනිල් තමයි හොඳටම කරලා තව ටිකක් වැඩියෙනුත් කරන්නේ 😂

  • @hedab1999
    @hedab1999 2 ปีที่แล้ว +4

    Prasanna's name should be changed to 'Aprasanna'.
    God bless Sri Lanka.

  • @wsisira5234
    @wsisira5234 2 ปีที่แล้ว +1

    නියමයි.

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +7

    _අසාධාරණය මේතරම්ම බලගතු වෙන්නෙ කොහොමද !_

    • @wn4838
      @wn4838 2 ปีที่แล้ว +2

      නිවටකම නිසා

  • @BoSs-eq5pw
    @BoSs-eq5pw 2 ปีที่แล้ว +2

    GOOD JOB

  • @udayakumariamitha7769
    @udayakumariamitha7769 ปีที่แล้ว

    රටේ මිනිසුන්ගේ කසාදේ නෙවේ රටේ දරුවන්ගේ අනාගතේම නැතිඋනා නෙවේද? ඒ දරුවන්ට හීන නැද්ද, කෝ අධ්‍යාපනය, කෝ ආහාර, කෝ බෙහෙත් "දෙයියෝ සාක්ෂි" කවදා හෝ නොපමාව දඩුවම් තිබිය යුතුමයි 👍👍👍👍

  • @lakiperera1068
    @lakiperera1068 2 ปีที่แล้ว +1

    Edithara kella abisheka good luck

  • @NadeepaRanasinghe
    @NadeepaRanasinghe 2 ปีที่แล้ว +4

  • @mahendradesilva2184
    @mahendradesilva2184 2 ปีที่แล้ว +1

    The Constitution of the Country must be approved by the people at a referendum This constitution must be drafted to ensure Democracy like in well known European countries so that the Judiciary’Executiveand the Legislature are independent from each other India our neighbour drafted its Constitution which the leader of vision Jawarharlal Nehru accepted and made the people accept as he put country before self We are very unfortunate that we did not have a leader of that calibre to lead the people like Nehru did in India So I feel that Naganandas Costitution andRomesh de Silvia’s Constitution can be put forward for people approval Such a System change will only bring about a change in the Administration for the good of country and its people

  • @sriyanmoraes435
    @sriyanmoraes435 2 ปีที่แล้ว

    Well done ..this is what we want ...keep it up.

  • @crishanpeiris4057
    @crishanpeiris4057 2 ปีที่แล้ว

    Supiri kathawa 👍👍👍👍👌👌👌👌👌

  • @harrydinesh5510
    @harrydinesh5510 2 ปีที่แล้ว +1

    Best news ever

  • @slmathawadaya2375
    @slmathawadaya2375 2 ปีที่แล้ว +1

    අභිෂේකා බූනෝ ඇතුලු කණ්ඩායම සිදුකරන මෙි වැඩසටහන් මාලාව අති අගනේය රටෙි තත්වය එන්න ඒ්න්නම පස්සට යනවා මතවාදය අපිත් ඒ් ගැන කතාකරන්න හිතුුු ‌වා දේශපාලන මතවාදාත්මකව දකින්න අපේ වීඩියෝ්ත් නරඔන්න ඒන්න
    ජය SL VLOGS

  • @MrKumar152
    @MrKumar152 2 ปีที่แล้ว

    Very well. Very true . Thanks.

  • @SeninduThulnith
    @SeninduThulnith 2 ปีที่แล้ว +6

    අයියෝ දිනෙෂ් ගොන් කතා කියන්න එපා 😃😂
    තව පාරක් පෙරපාසල් වත් පලයන්😄

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 ปีที่แล้ว

    👍ජයවේවා!

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 2 ปีที่แล้ว +1

    Well done 👏

  • @hedab1999
    @hedab1999 2 ปีที่แล้ว +3

    These buffaloes should be used to plough paddy fields instead of tractors.Can save lot of fuel
    .