Five Million Money Drop S2 | Episode 51 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • It's the time of Fortune !
    Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
    #5MillionMoneyDrop #SirasaTV

ความคิดเห็น • 209

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 7 หลายเดือนก่อน +28

    අනේ දෙවියනේ මෙච්චර ලේසී ප්‍රශ්නයක් හත්වෙනි ප්‍රශ්නයට ඇවිත් ඒත් නා ගත්තා අපරාදේ

  • @thushariwanigasekara4024
    @thushariwanigasekara4024 7 หลายเดือนก่อน +24

    දෙකේ තුනේ පන්තියේ ළමයෙකුගෙන් ඇහුවනම් ඒත් කියයි මේකට උත්තරය.😅😅😅😅😅💔💔😭😭😭

  • @sumanajaya5059
    @sumanajaya5059 7 หลายเดือนก่อน +7

    බොරු ශෝබන දාන නෝනා කෙනෙක්. හදුන්වා දීමේදිම ඒක සැමටම පෙනුනා. මොන ප්‍රති ලාබද? අනාගතයේ තීරන ගිනිද්දි බලාගෙන! මේ ටීචර් මොනවා උගන්නනවාද දන්නේ නැහැ ලමයින්ටත්. මට දුකයි මේ අහිංසකයා ගැනත්.

  • @heshan2222
    @heshan2222 7 หลายเดือนก่อน +9

    ගෑණි මාර ට්‍රයි එකක් දෙනවා එයත් යමක් දන්නවා කියලා පෙන්නන්න.පින්ක්පැන්තර් ෆිල්ම් එකේ ෆයිට් කෑල්ලක් මතක් උනා ඒ ට්‍රයි එක දැකලා😂

  • @shanishani9264
    @shanishani9264 7 หลายเดือนก่อน +42

    කුස්සියේ කරාබුනැටි එනසාල් නැති සාදික්කා ගෙඩියක් දැකලා නැති පොශ් කියලා හිතන ගෑණු....😂😂😂

    • @shiromafernando6416
      @shiromafernando6416 7 หลายเดือนก่อน +1

      අයියෝ කියලා වැඩක් නෑ

    • @YhGf-vd4bv
      @YhGf-vd4bv 7 หลายเดือนก่อน

      කොච්චර ලෙසි prasnayakda

  • @MusthaqAhamed-o3z
    @MusthaqAhamed-o3z 7 หลายเดือนก่อน +17

    Lady doesn’t know anything at all! Just showing off!
    Boy is intelligent and his behaviors reflects that!

  • @ChanukaHemachandra3
    @ChanukaHemachandra3 7 หลายเดือนก่อน +11

    ගෑණිගේ කියවිල්ල විතරයි... මිනිහා නම් ටිකක් හරි හොඳයි... ඒත් අන්තිම ප්‍රශ්නේ 1st ප්‍රශ්නෙට එන්න ඕනේ එකක්... Travel කරනකොට පොඩ්ඩක් ඕවත් බලන්න ඕනේ... ඒ නැතත් යකෝ එනසාල් වලයි කරඹු නැට්ටෙයි සුවඳ දෙකක් එන එකෙන්වත් තේරුණා නම්...

  • @SAROJASOLENE
    @SAROJASOLENE 7 หลายเดือนก่อน +14

    මේ වැඩ සටහන බලද්දි අපේ අද්‍යාපනට වෙලා තියෙන දේ ගැන දුක හිතෙනවා... කිසිම logic එකක් නෑ. පරිසරය ගැන කිසිම දැනිමක් නෑ ... Hotel මැනෙජ කෙනෙකුට ලන්කාවේ කුලුබඩු ගැන අවබෝධයක් මීට වැඩිය තිබුනානම් කොච්චර හොදද...තරගයක හැටි ඔහොම තමා.

    • @deepanir
      @deepanir 7 หลายเดือนก่อน

      🤣🤣🤣🤣

  • @KokilaAnjani
    @KokilaAnjani 7 หลายเดือนก่อน +6

    හොද තරගයක් දුන්නා.අපරාදෙ.Five star හොටෙල් වල වැඩ කරාට වැඩක් නෑ.ගැහැනියකට කුස්සියේ තුනපහ බඩු ගැන තේරැමක් නැත්නම් 💔

    • @deepanir
      @deepanir 7 หลายเดือนก่อน

      Ekath kiwwe hena gemmen....😂😂😂..pissu nethnam shook ...e manussayawath sauththu karanawa...

  • @ceylonwinter249
    @ceylonwinter249 7 หลายเดือนก่อน +10

    බලන්නකො මේකේ comments, ඇත්තටම ඕනෑවට වඩා රගන මිනිස්සුන්ට කවුරුත්ම කැමති නෑ...

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 7 หลายเดือนก่อน +23

    අයියෝ මෙතරම් දුර ආව....පොඩි ළමයෙක් පවා දන්න අවසන් උත්තරය මේ දෙන්න දන්නේ නැහැ කියන්නේ පුදුමයි ....😢😢

  • @C424c424
    @C424c424 7 หลายเดือนก่อน +26

    එනසාල් කරාඹු නැටි එකම ගහේ හැදෙනව කියල අදමයි ඇහැව්වෙ 😂😂😂😂

  • @iron2006fet
    @iron2006fet 3 หลายเดือนก่อน +1

    මූ අහුවෙලා මේ ගෑනිට.. දෙයියන්ගේ පිහිටයි කොල්ලො උඹට.. පොෂ් වෙන්න හැදුවට පුස් කියලා පේනවා

  • @thisarani8704
    @thisarani8704 7 หลายเดือนก่อน +12

    This lady was so crazy. She was trying to show off that she knows everything. She was all over the place anyways.

  • @NadiiNadii-l7t
    @NadiiNadii-l7t 7 หลายเดือนก่อน +20

    ඔක්කොම උත්තර දුන්නේ සමීර .අන්තිම උත්තරෙ වයිෆ් දීලා කෙලවුනා.කරාබු nati කරදමුන්ගු හැදෙන්නේ ගස් දෙකක කියලා පොඩි උනුත් කියයි.🙃

    • @chandimajayarathne8719
      @chandimajayarathne8719 7 หลายเดือนก่อน +2

      හැබැයි 6 වෙනි ප්‍රශ්නෙ ගොඩ දාගත්තේ wife නේද..

    • @PrabaPraba-l2l
      @PrabaPraba-l2l 7 หลายเดือนก่อน

      Gani dannawa wage kiyawa kiyawa dagaluwata miniha thamai උත්තර dunne ඉවසීමෙන් 😅😅

    • @dinumadushani8165
      @dinumadushani8165 7 หลายเดือนก่อน

      ඇත්ත.පොර කීවා සාදික්කා වසාවාසි ගමුද කියලා

  • @dilankasandeepa6356
    @dilankasandeepa6356 7 หลายเดือนก่อน +25

    මේ බැල්ලි රඟපානවා මෙතන අප්පිරියයි . කොල්ලා සුපිරි

  • @kwid728
    @kwid728 7 หลายเดือนก่อน +22

    ඉදකින් ලැජ්ජාවෙ බෑ හත් වෙනි ප්‍රශ්නය පුංචි ලමෙකගෙන් ඇහුවනම් කියයි උත්තරේ.⁣මොන ලැජ්ජාවක්ද ඉයා.

  • @dilankasandeepa6356
    @dilankasandeepa6356 7 หลายเดือนก่อน +21

    ට්‍රැවල් කරලා තතියෙනවාලු මිනිහගෙන් අහනවා ඉත්තෑවා කියන්නේ කූරු තියෙන එකාද අහනවා 😹😹

    • @nishanipartel1809
      @nishanipartel1809 7 หลายเดือนก่อน +4

      ඉත්තෑවා කියන්නෙ කූරු තියෙන සතා කියල හස්බන්ට එයා මතක් කලා මං හිතන්නෙ

    • @luckysenanayake1431
      @luckysenanayake1431 7 หลายเดือนก่อน +1

      Ammage Red..😂

    • @ishaniudenika8984
      @ishaniudenika8984 7 หลายเดือนก่อน

      ​@@nishanipartel1809oya hari

    • @deepanir
      @deepanir 7 หลายเดือนก่อน

      😂😂😂

  • @priyanjanB
    @priyanjanB 7 หลายเดือนก่อน +19

    සංචාර කර්මාන්තයේ ඉන්නෙලු
    සැහෙන ට්‍රැවල් කරනවලු …
    මිරිස්ස හික්කඩුව පොල්හෙන තියෙන තැන් ෂුවර් නෑ..
    අනේ මන්දා …
    අපිට පිස්සු වගේ මෙවා දැකලා

  • @Sricocktail
    @Sricocktail 7 หลายเดือนก่อน +6

    පහේ හපන්නු ටිකක් ගෙනත් මේ money drop program එක කරානම් කොයිතරම් වටිනවද එහෙනම් බලාගන්න තිබුණ ඔවුන්ගේ talent එක

    • @ceylonpremier8816
      @ceylonpremier8816 7 หลายเดือนก่อน +1

      පහේ හපන්නු කරයි පම්කක්🤣🤣🤣

    • @Taradio-u2x
      @Taradio-u2x 7 หลายเดือนก่อน

      ​@@ceylonpremier8816😂

  • @padminiliyanage7945
    @padminiliyanage7945 7 หลายเดือนก่อน +36

    This boy looks so polite and descent

    • @sathsarasenarathne5386
      @sathsarasenarathne5386 7 หลายเดือนก่อน +5

      He is truly a very polite guy, My cousin bro

    • @awesomejhny8739
      @awesomejhny8739 7 หลายเดือนก่อน +1

      Yes that is true

    • @kanthidissanayake5581
      @kanthidissanayake5581 7 หลายเดือนก่อน +2

      අයියෝ සාදික්කා වසාවාසි.එකම ගහේ.අපි පොඩි කාලෙ ඉදන් කන්න ආස දෙයක් .හොද බෙහෙතක් මිලෙන් අදිකයි

    • @TG-ce9dx
      @TG-ce9dx 7 หลายเดือนก่อน +1

      Cinnamon gardens wala Aya wasawasi sadikka danne ne

    • @TG-ce9dx
      @TG-ce9dx 7 หลายเดือนก่อน

      Samitha gennala million 5 deela damu neda??

  • @ruvinimaheshika4328
    @ruvinimaheshika4328 7 หลายเดือนก่อน +39

    ගෑනු මිනිස්සූ එක්ක ආවම අප්පිරියයී.ඕනෑවට වඩා රගනවා😡

  • @disnafernando9544
    @disnafernando9544 7 หลายเดือนก่อน +4

    අයියෝ ලේසිම ලේසි ප්‍රශ්නයක් තමයි දුන්නේ බලනකොට .සා දී ක් කා ගෙඩිය අඳුරන්නේ නැති ගෑනු උදවිය ඉන්නවා 😁😁😁😁

  • @may_d9554
    @may_d9554 7 หลายเดือนก่อน +5

    It’s very strange to see so many Negative comments on the comment thread. All I see is a Pretty charismatic woman and a nice gentleman. Although they didn’t win the competition they gave a good shot at it.. they both equally contributed to reach the last question. It’s just a game you guys.. calm down and be respectful..

    • @sumanajaya5059
      @sumanajaya5059 7 หลายเดือนก่อน +5

      It's very true , we know it's a competition however this lady bragged about her self being a teacher, that's the very reason people made negative comments!!!!

  • @Aniya-87.
    @Aniya-87. 7 หลายเดือนก่อน +4

    Kollam maru apare kollage නොලේජ් eka

  • @itv4455
    @itv4455 7 หลายเดือนก่อน +2

    අද ආපු කපල් එක හොඳයි .. හැබැයි අර ගෑණු කෙනා නම් ටිකක් සැර පාටයි 🙂🙂❤
    අර පිරිමි කෙනා නම් ටිකක් අහිංසක පාටයි සාමාන්‍ය කෙනෙක්

  • @Sumudumadushan8370
    @Sumudumadushan8370 7 หลายเดือนก่อน +3

    ඒ ගෑනිගෙ කැටයම් 😅🤣

  • @anndevika1605
    @anndevika1605 7 หลายเดือนก่อน +11

    May wage sobana ganu thamai money drop eke godak dakke

  • @persysriyalatha5212
    @persysriyalatha5212 7 หลายเดือนก่อน +6

    ගෙදර ඇති නපුරියක් කොල්ලා සුපිරි

  • @stellafonseka8036
    @stellafonseka8036 7 หลายเดือนก่อน +3

    7 වෙනි ප්‍රශ්නයට ආවා කියන්නේම හොඳ තරගයක් අන්තීම ප්‍රශ්නය ලේසියි මම හිතන්නේ පිළිතුර පැටලුනා😢

  • @susithfernumdu-sr7xm
    @susithfernumdu-sr7xm 7 หลายเดือนก่อน +6

    සාදික්කා වසාවාසි මුන් ලංකාවෙද
    හෝටලේ සේල්ස් මැනේජර්

  • @MariyanSilva
    @MariyanSilva 7 หลายเดือนก่อน +6

    මොනා උනත් අවසන් ප්‍රශ්නය වෙනකම් එන්න හැමෝටම බැහැ , ඒකම ලොකු දෙයක්

  • @thilansampath3752
    @thilansampath3752 7 หลายเดือนก่อน +3

    විලිලැජ්ජවෙ බෑ අන්තිම ප්‍රශ්නය බැරී උනා ..ඔච්චර හොදට තරග කරලා ලේසිම එක වරද්ද ගත්තා

  • @kmr511
    @kmr511 7 หลายเดือนก่อน +7

    වසා වාසි කියන්නේ සාදික්කා අ๬ටේ වටේ තියෙන ද๬ලවගේ පොත්තට

  • @Sricocktail
    @Sricocktail 7 หลายเดือนก่อน +9

    බොරුවට උඩින් posh කියල පෙන්වන්න හදන ගෑනුන්ගෙ මොලගෙඩි ඇතුල පුස්..බොරු සෝබනේ දාල නාගන්නව ලෝකයක් ඉස්සරහ 😂😂😂😂

  • @MariyanSilva
    @MariyanSilva 7 หลายเดือนก่อน +13

    මේකෙ කැතට කමෙන්ට් කරන අය අඩු ගානෙ ප්‍රෝග්‍රෑම් එකකට ගිහින් වත් තියෙනවාද ?? අනික ඕනි කෙනෙක්ට වැරදෙන්න පුළුවන් , ,තරඟයට සහභාගි වීම තමා වැදගත් මන් නම් දකින්නේ.

    • @may_d9554
      @may_d9554 7 หลายเดือนก่อน

      Agree

    • @surekanishani4771
      @surekanishani4771 7 หลายเดือนก่อน +1

      එ උනාට කරදමුංගු කරාබු නැටි එක ගහෙ හැදෙනව ද අනේ 😂😂 මෙ ගෑනි හොටෙල් එකක නෙ ජොබ් එක කරන්නේ 😂​@@may_d9554

    • @lahiruanuradha4670
      @lahiruanuradha4670 7 หลายเดือนก่อน +7

      උබලා දෙන්න නේද මේ program එකේ හිටියේ 😂😂😂

    • @Jeshi-m2g
      @Jeshi-m2g 3 หลายเดือนก่อน

      😂😂​@@lahiruanuradha4670

  • @akysworld306
    @akysworld306 7 หลายเดือนก่อน +2

    ලේසිම 7ත් වෙනි ප්‍රශ්නය මේක season දෙකේම

  • @susanrajapakse-le5nt
    @susanrajapakse-le5nt 7 หลายเดือนก่อน +7

    අය්යෝ ..මේදෙන්න උයන්නෙ නැද්ද ,,කුස්සිය තියෙන කුලුබඩු දන්නෙත් නැ,ශෑහ්,,🤪

    • @rani3913
      @rani3913 7 หลายเดือนก่อน

      තරු5 හෝටලයෙන් කෑම ලැබෙනවලු😂

  • @anndevika1605
    @anndevika1605 7 หลายเดือนก่อน +8

    Oyagen bana ahala hadichchi aya innawa? Charith ta theruna ganige kaiwaruwa😂

  • @floridalakmaligunasekara3790
    @floridalakmaligunasekara3790 7 หลายเดือนก่อน +8

    අය්යෝ කරාබු නැටි කරදමුන්ගු නොදන්න එවුන් මොකටද

    • @Sricocktail
      @Sricocktail 7 หลายเดือนก่อน

      ගෙදර උයන්න එනසාල් කරාඹු නැටි පාවිච්චි කරන්නේ නැති ගෑනියෙක් වගේ😂😂😂

  • @mariyan-wf1ze
    @mariyan-wf1ze 7 หลายเดือนก่อน +8

    අපෝ මෙ ලංකාවෙ උන්ගෙ මානසික මට්ටම පේනෝ කමෙන්ට් වලින් , ඒ වගේ තැනකට ගියාම පපුව රත් වෙනෝ දන්න එකත් අමතක වෙනෝ .මෙතන ලොකුවට කියවන අයගෙන් අර ඉන්ටනෙට් භාවිතා කිරීම ප්‍රශ්නය ඇහුවනම් දෙන උත්තරේ මොකක් වෙයිද ?
    හොඳ ගේමක් දුන්න ❤

    • @nishanipartel1809
      @nishanipartel1809 7 หลายเดือนก่อน +1

      ඉන්ටනෙට් යන්න දවසෙම වෙලාව තියෙන්නෙ පොඩි ලමයින්ට තමයි

    • @nisansaladilini7070
      @nisansaladilini7070 7 หลายเดือนก่อน

      Dennagen ekkanek hari denan hitiyanam aparade

  • @amaliperera6045
    @amaliperera6045 7 หลายเดือนก่อน +13

    අපරාදෙ ලේසී ප්‍රශ්න යක්😢

  • @dinumadushani8165
    @dinumadushani8165 7 หลายเดือนก่อน +1

    අඩේ කෙල්ලේ..කුස්සියකට ගිහිල්ලවත් නැත්තම් ඇයි කුස්සියේ බඩු ඉල්ලුවේ😅😅😅

  • @padminiliyanage7945
    @padminiliyanage7945 7 หลายเดือนก่อน +9

    සාදික්කා ගෙඩියේ පොත්ත

  • @rebekaperera823
    @rebekaperera823 7 หลายเดือนก่อน +3

    Genu kamatath lejjawak me wage genu paw asarana manussaya chicken curry ekak wath jivitheta hadala nethuwa athi😂😂

  • @nishtv797
    @nishtv797 7 หลายเดือนก่อน +3

    මේ වගේ තැනක තියෙන pressure එකත් එක්ක කෙනෙක්ගෙ සාමාන්‍ය හැසිරීම් පවා සමහරවිට වෙනස් වෙන්න පුළුවන්. මොනව උනත් හොද තරගයක් 👍 හැමදෙනාටම ජය වේවා ❤️👍

  • @amalivithanage1797
    @amalivithanage1797 7 หลายเดือนก่อน +1

    දෙයියනේ 😂😂😂😂😂😂.....ඒක දන්නෙ නැද්ද ....සාදික්කා කියන්නෙ මොනවද කියලා නොදැන හිටියත් ඇස් වහගෙන උත්තර දෙන්න පුලුවන් නෙ සාදික්කා වසාවාසි කියලා ...නොදකින් විතරක්...පොශ් පුස් ගෑනු...

  • @bomzadj283
    @bomzadj283 7 หลายเดือนก่อน +1

    ඔව් ඔව් කටු කටු තියෙන්නෙ ඉත්තැවට😂

  • @janakasanjeewa4201
    @janakasanjeewa4201 7 หลายเดือนก่อน +3

    අගුරැ පොඩිකරලා දත් මදින ගෑනු මේවට ආවාම.ඉත්තෑවා මොකාද කියලා දන්නෙ නැහැ .............පඩ ෂෝ....

    • @deepanir
      @deepanir 7 หลายเดือนก่อน

      Hariyata hari...maha gon magulak...

  • @sameeramm
    @sameeramm 7 หลายเดือนก่อน +2

    මහින්දගේ, දාර බය්යෝ..ඉන්නවනම් like කරපල්ලා !!

  • @sewwandikumarasiri7594
    @sewwandikumarasiri7594 7 หลายเดือนก่อน +12

    මේ ගෑණු කෙනා දන්න ඇට්ටි ගෙඩියක් නෑ බොරුවට රැගුවා පිරිමි කෙනා තමයි ඔය දුරටවත් ආවෙ සාදික්කා වසාවාසි දන්නැති ගෑණු කම මොකොටද

    • @may_d9554
      @may_d9554 7 หลายเดือนก่อน +1

      Me nam tharahakarayek 😂

    • @madunilmini7950
      @madunilmini7950 7 หลายเดือนก่อน

      උබලට වැඩක් නෑනේ බන් ඒ මගුල් පාඩුවේ හිටපන් බන් කුස්සිය ට වේලා

  • @Shaun1993ful
    @Shaun1993ful 7 หลายเดือนก่อน

    They really played well. 7 question is tricky. So sad they lost. 😢

  • @chrishilarian4390
    @chrishilarian4390 7 หลายเดือนก่อน

    අර සල්ලි මිටි arrange කරන කෙල්ලො දෙන්නගෙ නම් දන්න කවුරු හරි ඉන්නවද?

  • @IokukammanamlaganiroshaL-nt4br
    @IokukammanamlaganiroshaL-nt4br 7 หลายเดือนก่อน +2

    යකෝ මෙච්චර මහ මිනිස්සු වෙලත් දන් නැද්ද යකෝ සාදික්ක ගෙඩිය අඇතුලෙ වසාවාසි තියෙන්නෙ කියල ඉදකින් විතරක් ඕක අහන්න තිබ්බෙ මොන්ටිසෝරි ලමයෙක් ගෙන් 😂

    • @deepanir
      @deepanir 7 หลายเดือนก่อน

      Tharu 5 hotel ekene innne...lejjai neda?

  • @someshdarshana8928
    @someshdarshana8928 7 หลายเดือนก่อน +3

    Lankawe porama.trawlers karanawa lankawema.hadena kulu badu.gana.danne.na.නුවර පැත්තේ ට්‍රැවර් කරන්න ගිහාම සාදික්කා.ගෙඩියක් අරගෙන.ලෙලි.ගහල.බලන්න ඒක ඇතුලේ තියෙන්නේ මොනාද කියලා අපරාදේ ලක්ෂ 6 දැනුම් ගැන කියලා වැඩක්.නෑ

  • @ashokapathirana2511
    @ashokapathirana2511 7 หลายเดือนก่อน +4

    Pau husband තමයි prashna 6m උත්තර dunne. Wife beri una ochchara lesy prashnayata wath උත්තර denna.

  • @SayuriNimshara
    @SayuriNimshara 7 หลายเดือนก่อน +20

    චරිත් අයියා සිරස ලක්ෂපති වැඩසටහන එපා මේ වැඩසටහනම දිගටම දෙන්න

    • @dilinithusharika5975
      @dilinithusharika5975 7 หลายเดือนก่อน +1

      Ow math mekata asae

    • @pasindumaduranga-q5e
      @pasindumaduranga-q5e 7 หลายเดือนก่อน

      ​@@dilinithusharika5975kawadda money drop iwara wenne

    • @your-daily-MUSIC-Playlist
      @your-daily-MUSIC-Playlist 7 หลายเดือนก่อน +1

      2ka athal 2k

    • @Taradio-u2x
      @Taradio-u2x 7 หลายเดือนก่อน

      චන්දන සූරියබන්ඩාර මේවා දැක්කොත් ඒ මිනිහා වහ කාලා මැරෙන්නේ 😂

  • @chrishilarian4390
    @chrishilarian4390 7 หลายเดือนก่อน

    Any idea of the names of those 2 usher girls who arrange money bundles?

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 7 หลายเดือนก่อน +2

    අයියෝ අපරාදේ අන්තිම ප්‍රශ්නය හරිම ලේසි

  • @dimuthunuwandnb
    @dimuthunuwandnb 7 หลายเดือนก่อน +1

    කරාබු නැට්ටක් දැකලවත් නෑ මොන වගේද කියලා

  • @yashanprabath7049
    @yashanprabath7049 7 หลายเดือนก่อน +6

    Pau ara husband moda ganu prashna Okkoma dannwa wage patalanwa 😂😂

  • @suranirodrigo6350
    @suranirodrigo6350 7 หลายเดือนก่อน +2

    අපරාදෙ 😊

  • @shanishani9264
    @shanishani9264 7 หลายเดือนก่อน +8

    General knowledge zero 😂😂😂😂

  • @herathjayasundara6290
    @herathjayasundara6290 7 หลายเดือนก่อน

    Me genu kena mahaththayata wada wedi alumak ne boy very kind

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 7 หลายเดือนก่อน

    කරඳ මුංගු කියන්නෙ එනසාල් වලට කියල දැන උන්න නම් අද දිනන්න තිබුනා

  • @wasantikumari8885
    @wasantikumari8885 7 หลายเดือนก่อน

    අපරාදේ අන්තිම ප්‍රශ්නෙ ගොඩක් ලේසි ප්‍රශ්නයක් සේරටම වැඩිය ගෑණි උගත් කියලා පෙන්නන්න පට්ට ගේමක් දුන්නා පිරිමි කෙනා නං ඇත්තටම උගත් පාටයි ගෑනි රඟනවා වැඩීයි

    • @deepanir
      @deepanir 7 หลายเดือนก่อน

      Ow...dekke nedda awa gaman pora talk eka..meke awa prashnath lesi...hena show eka ...

  • @nihalnihal7735
    @nihalnihal7735 7 หลายเดือนก่อน +3

    Sadikka wsawasi kiyala danne nethi tichar

  • @sameeramm
    @sameeramm 7 หลายเดือนก่อน +1

    පුදුමය් ,වැඩියෙන් අවුරුදු 5-9 ලමය් smart phone වලින් අන්තර්ජාලයට එනවා කිව්වම , 15 -19 අයට වඩා !!

    • @ajithvithanage7455
      @ajithvithanage7455 7 หลายเดือนก่อน +2

      ඒක නම් මටත් ප්‍රශ්නයක්

    • @deepanir
      @deepanir 7 หลายเดือนก่อน +2

      Loku aya yanne laptop walinne...ammala tak gala podi ayata denawa phone eka...ehema neda?

  • @luckysenanayake1431
    @luckysenanayake1431 7 หลายเดือนก่อน +6

    Balliyek Hondatama Rangpanawa Dakkamai. Pada show thiyena gaenu gatthama Jeevithayama Auwlma Auwl.😞

  • @Ramanisubasingha-nq1rn
    @Ramanisubasingha-nq1rn 7 หลายเดือนก่อน +5

    Sadikka wasawaaesi danne nadda appa

  • @nadeesha9635
    @nadeesha9635 7 หลายเดือนก่อน +2

    Mee geenige lokukama wtraii

  • @PriyanthiRodrigo-c8b
    @PriyanthiRodrigo-c8b 7 หลายเดือนก่อน

    Good luck guys

  • @anusharanatunga5619
    @anusharanatunga5619 7 หลายเดือนก่อน +1

    අපරාදෙ ලේසිම එකක් .වසාවාසී කියන්නෙ සාදික්කා ඇටේ වටේ ඇති රතු පාට පොත්ත.

  • @rivi6449
    @rivi6449 7 หลายเดือนก่อน +4

    ලංකාවේද සාදික්කා වසාවාසි දන්නේ නෑ

  • @sandyakumari594
    @sandyakumari594 7 หลายเดือนก่อน +2

    aiyoo hari modai 😢😢😢

  • @bomzadj283
    @bomzadj283 7 หลายเดือนก่อน

    Traveling karanne kohed danne

  • @prasadybc8066
    @prasadybc8066 7 หลายเดือนก่อน +2

    සංචාරක ක්ශේස්ත්‍රයෙ ඉන්න ජෝඩුවක් ඒක දන්නෑ.බොරු පොශ් ජෝඩුවක්

  • @nejaroshani202
    @nejaroshani202 7 หลายเดือนก่อน +4

    Karabu neti karadamungu gas 2k ne ane aparade

  • @ashanisandunma1196
    @ashanisandunma1196 7 หลายเดือนก่อน +3

    Anthima prashne lesima eka waraddagaththa 😢

  • @priyankaharishchandra4629
    @priyankaharishchandra4629 7 หลายเดือนก่อน +2

    පව් අනේ

  • @anuravindra2014
    @anuravindra2014 7 หลายเดือนก่อน +2

    Aiyoo me gani..wikunala dapan..Bothal pathara karayakta

    • @deepanir
      @deepanir 7 หลายเดือนก่อน +1

      😂😂😂

    • @Jeshi-m2g
      @Jeshi-m2g 3 หลายเดือนก่อน

      😂

  • @dinumadushani8165
    @dinumadushani8165 7 หลายเดือนก่อน

    කරදමුංගු කියන්නේ එනසල්

  • @jmamax345
    @jmamax345 7 หลายเดือนก่อน +1

    Lesima parshnayak awasane eka aparadee..

  • @dilharaliyanage1220
    @dilharaliyanage1220 7 หลายเดือนก่อน

    හෑවනේ අවසාන එක 🙄 පටන් ගන්න තැනම නා ගන්නවා boy කාර්ටූන් බලපු නිසා හොදයි .. හැබැයි දෙවනි එක ගොඩ දාගන්න girlge සපෝට් එක ලැබුනා

  • @anuraakmeemana4488
    @anuraakmeemana4488 7 หลายเดือนก่อน

    Ayyo sami.

  • @nihalnihal7735
    @nihalnihal7735 7 หลายเดือนก่อน +3

    Heta udenma sinhala beheth badukadeta gihin sadikka wsawasi illaganna

  • @ashokapathirana2511
    @ashokapathirana2511 7 หลายเดือนก่อน

    Atthatama hari aparade husbandge knowledge eka.

  • @priyangapriyanga2240
    @priyangapriyanga2240 7 หลายเดือนก่อน +2

    Dennata denna arvabodayen jivath wena dennek god bless

  • @Lazi_md
    @Lazi_md 7 หลายเดือนก่อน

    ammmt siri mdam

  • @financialtradeinvestment2015
    @financialtradeinvestment2015 7 หลายเดือนก่อน +6

    Maha gobba geniyek

  • @NilukaMadhushani-fb8ug
    @NilukaMadhushani-fb8ug 7 หลายเดือนก่อน +6

    Moda ganiyak panditha

  • @surekanishani4771
    @surekanishani4771 7 หลายเดือนก่อน +2

    තන්හා ජායතී සොකො😢

  • @janakalakmal1020
    @janakalakmal1020 7 หลายเดือนก่อน +2

    lankawa kiyan na lajjai podi lamayakugan ahuwanam kiyae

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 7 หลายเดือนก่อน

    Wadinayaka thisahami awanam 100% dinanawa. Lankawe sadikka wasawasi nodanna aya pudumai 🥱🥱🥱🥱🥱🥱😴🥱🥱😴😴🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ruwanjayaweera1484
    @ruwanjayaweera1484 7 หลายเดือนก่อน +2

    Nodakin😂

  • @maheeshinayanathara1933
    @maheeshinayanathara1933 7 หลายเดือนก่อน +2

    👍

  • @PrabaPraba-l2l
    @PrabaPraba-l2l 7 หลายเดือนก่อน +5

    Mun danne පැශන් karanna විතරයි සාමාන්‍ය දැනීමක් na 😂

  • @kwid728
    @kwid728 7 หลายเดือนก่อน +2

    කරාබු නැටි එනසාල් එකගහේ හැදෙන්නෙ මොන ලෝකේද.

  • @ThushariBethmage
    @ThushariBethmage 7 หลายเดือนก่อน +1

    Aiyoo aparade

  • @NeetaNilukshi
    @NeetaNilukshi 4 หลายเดือนก่อน

    Aparade සල්ලි ටික