Five Million Money Drop S2 | Episode 53 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 86

  • @GeethWijesekara-xz1lq
    @GeethWijesekara-xz1lq 7 หลายเดือนก่อน +44

    අදහස් දැක්වූ සියලුම දෙනාට ගොඩක් ස්තූතී.... මගේ බිරිද වන සොජානාගේ මව් භාශාව දමිළ බස බැවින් ඇයට සමහර සිංහල වචන තේරුම් ගැනීමට අපහසු බව කරුණාවෙන් සලකන්න. ❤️❤️❤️

    • @SarithHarshana
      @SarithHarshana 7 หลายเดือนก่อน +1

      TV ekatath giya ehnm

    • @pradeepasamaradasa2661
      @pradeepasamaradasa2661 7 หลายเดือนก่อน +4

      කොහොමත් මේ programme එකට කවුරු ආවත් දෙන්නටම හෝ දෙන්නගෙන් කෙනෙක්ට එක එක කතා අහගන්න වෙනවා.ලංකාවාසින්ගේ හැටියක් ඒක.දින්නත් බනිනවා.ගොඩක්ම ගෑනු අයට.මේ programme එකේ comment දැක්කම තරඟෙකින් පරදිනවට වඩා අව්ල් මට නම්.good luck for your future .ur wife is very beautiful ❤

  • @kasuntharaka6881
    @kasuntharaka6881 7 หลายเดือนก่อน +8

    මොනවා වුනත් හරි ලස්සන දෙන්නෙක් හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න බුදු සරණයි ,,ජේසු පිහිටයි ❤❤❤
    හරිම නිහතමාන පිරිම් කෙනෙක් මම දැකපු ❤❤❤

  • @thanujawelegedara4431
    @thanujawelegedara4431 7 หลายเดือนก่อน +7

    Geeth and sojana❤️❤️❤️ good luck guys, 🥳👊

  • @chaminimadushani1787
    @chaminimadushani1787 7 หลายเดือนก่อน +3

    එ හස්බන් නම්❤එයා ගොඩාක් ආදරේ යි wife ට.

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 7 หลายเดือนก่อน +2

    කොල්ලට හොඳ මොළයක් තියෙනවා ..ඒත් අපරාදේ පස්වෙනි ප්‍රශ්නය ලේසි වෙලත් උත්තර දෙන්න අපහසු උනා......දෙන්නටම සුභ අනාගතයක් ......
    ❤❤❤❤❤❤❤❤

  • @priyanjanB
    @priyanjanB 7 หลายเดือนก่อน +8

    නිහතමානි කෙල්ලෙක්. කොල්ලව ධෛර්යමත් කලා.
    කොල්ලත් හොදයි…
    ඒත් අපරාදේ.
    තව හොදට කරන්න තිබුනා

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 7 หลายเดือนก่อน +3

    Geeth & Sojana ❤️❤️😍😍 good luck 💪💪💪💪💪💪🇱🇰🇱🇰

  • @blessitapeiris6240
    @blessitapeiris6240 7 หลายเดือนก่อน +3

    Lovely couple❤❤❤

  • @ChamiduGunathilake
    @ChamiduGunathilake 7 หลายเดือนก่อน +5

    හොද කොල්ලෙක්❤️

  • @IokukammanamlaganiroshaL-nt4br
    @IokukammanamlaganiroshaL-nt4br 7 หลายเดือนก่อน +4

    geeth ට නම් හොද මොලයක් තියෙන පාටයි❤

  • @dilethatharangi
    @dilethatharangi 7 หลายเดือนก่อน

    ඒක හරි ලස්සනයි මරු 😊😊

  • @sdvlog69
    @sdvlog69 7 หลายเดือนก่อน +4

    මීට පස්සේ එද්දී අල්ලපු ගෙදර ගෑනි එක්ක එන්න. නැත්නම් විශාල ශබ්දයක් එනවා sureද, හිතන්න වගේ. ගෙදර ගෑනි TV බලාගෙන ඉන්න හින්දා දන්නවා වෙන කොහෙවත් නොගිය කියලා 😘

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 7 หลายเดือนก่อน +3

    Nice couple ❤❤

  • @iroshamadushan4403
    @iroshamadushan4403 7 หลายเดือนก่อน +8

    ඩයනා චාල්ස් බැන්දම කොහොමද යකො එලිසබෙත් ගෙ දුවෙක් වෙන්නෙ😅

    • @Amishadilrukshi
      @Amishadilrukshi 7 หลายเดือนก่อน +2

      @@sanjurash1912එහෙම හිතපු හින්දා තමයි වරද්ද ගත්තෙ. මෙයාලා හිතුවෙ ඩයනා දුවෙක් කියලා . ඒ නිසා එකම දුව වෙන්න බෑ කියලා කිව්වෙ . චාල්ස්ගෙ වයිෆ් ඩයනා කියලා අමතක උනා අපරාදේ.

    • @ranjanprotes1765
      @ranjanprotes1765 7 หลายเดือนก่อน

      ganu akka anna apa yako.

    • @SandhiyaSepali-dp7ip
      @SandhiyaSepali-dp7ip 7 หลายเดือนก่อน

      ඔයත් වැරදියට තේරුම් අරන් තියෙන්නෙ අයියෝ ඩයනා ගැන නෙවේ අහන්නෙ ඈන් කුමරිය කියන්නෙ එලිසබෙත් රැජිනගෙ එකම දුව චාල්ස් කුමරුගෙ නංගි

  • @anusharanatunga5619
    @anusharanatunga5619 7 หลายเดือนก่อน +6

    ලස්සන, ආදරණිය couple එකක්, ඒ girl ට සින්හල බෑ වගෙ. කොහොම උනත් husband ට support එක දුන්නා. වැඩිය කෑ ගහන්නෙ නැති husband අභිභවා යන්නෙ නැති කෙනෙක් උන එක හොදයි. ❤❤❤❤❤

    • @GeethWijesekara-xz1lq
      @GeethWijesekara-xz1lq 7 หลายเดือนก่อน +4

      අදහස් දැක්වූ සියලුම දෙනාට ගොඩක් ස්තූතී.... මගේ බිරිද වන සොජානාගේ මව් භාශාව දමිළ බස බැවින් ඇයට සමහර සිංහල වචන තේරුම් ගැනීමට අපහසු බව කරුණාවෙන් සලකන්න.

    • @anusharanatunga5619
      @anusharanatunga5619 7 หลายเดือนก่อน +1

      @@GeethWijesekara-xz1lq ❤️👍

  • @GunawatheAlwis-uu1dn
    @GunawatheAlwis-uu1dn 7 หลายเดือนก่อน +6

    Jaya wewa.

    • @pasindumaduranga-q5e
      @pasindumaduranga-q5e 7 หลายเดือนก่อน

      Kawadda money drop iwara wenne lakshapathi next

  • @cookingstyle1529
    @cookingstyle1529 7 หลายเดือนก่อน +4

    Harima ekamutu joduwak

  • @PrabaPraba-l2l
    @PrabaPraba-l2l 7 หลายเดือนก่อน +5

    ඔක්කොම minihagen ahanawa shuwarda kiyala 😂

    • @GeethWijesekara-xz1lq
      @GeethWijesekara-xz1lq 7 หลายเดือนก่อน +1

      අදහස් දැක්වූ සියලුම දෙනාට ගොඩක් ස්තූතී.... මගේ බිරිද වන සොජානාගේ මව් භාශාව දමිළ බස බැවින් ඇයට සමහර සිංහල වචන තේරුම් ගැනීමට අපහසු බව කරුණාවෙන් සලකන්න.

    • @PrabaPraba-l2l
      @PrabaPraba-l2l 7 หลายเดือนก่อน +1

      😁😁😁😁 kiyala wadak na eka විතරයි da කොහෙද danne shuwar ekatama😝😝😝

  • @sangeetha.mahathun3210
    @sangeetha.mahathun3210 7 หลายเดือนก่อน +3

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 7 หลายเดือนก่อน +3

    අපරාදේ හැබැයි අදත් ආවේ ඊයෙම ඔය ප්‍රශ්නෙ අහන්න තිබ්බනේ 😂 වයසින් වැඩි කෙනාව වත් ගෙස්ට් කරන්න තිබ්බනේ

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 7 หลายเดือนก่อน +5

    අපරාදේ කියන්න බැහැ හැබැයි සොජානා නම් එකක් වත් දන්නෙ නැහැ 😂

    • @GeethWijesekara-xz1lq
      @GeethWijesekara-xz1lq 7 หลายเดือนก่อน +3

      අදහස් දැක්වූ සියලුම දෙනාට ගොඩක් ස්තූතී.... මගේ බිරිද වන සොජානාගේ මව් භාශාව දමිළ බස බැවින් ඇයට සමහර සිංහල වචන තේරුම් ගැනීමට අපහසු බව කරුණාවෙන් සලකන්න.

  • @MeedumPathirana
    @MeedumPathirana 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සන කපල් එකක්❤❤ .හරිම ආදරනියයි❤

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 7 หลายเดือนก่อน +3

    My bro❤❤❤❤❤❤

  • @thamararajasekara2805
    @thamararajasekara2805 7 หลายเดือนก่อน +6

    සාදික්කා වසාවාසි වගෙ තමයි .😂

  • @nipunithissera9861
    @nipunithissera9861 7 หลายเดือนก่อน +6

    අයියෝ ලේසි ප්‍රශ්නවලට උත්තර දන්නේ නෑනේ

  • @chrishilarian4390
    @chrishilarian4390 7 หลายเดือนก่อน +1

    Does anyone knows names of these 2 usher girls in maroon dress?

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @anuravindra2014
    @anuravindra2014 7 หลายเดือนก่อน +1

    AUSTRALIA weth Auckland thiynawa

  • @RoshanMalinda-vz7pb
    @RoshanMalinda-vz7pb 7 หลายเดือนก่อน +1

    අනේ සිරසේ වැඩ කරන මහත්තයෝ. මේ වැඩසටහනට ගෑනු ගේන්න එපා....... යකා නගිනවා මේ වැඩසටහන බලන්න ගියාම ගෑණු ඉද්දි....

  • @SumithSumith-p5f
    @SumithSumith-p5f 4 หลายเดือนก่อน

    මගේ පොඩි අදහසක් ඔයාලා ලංකාවේ ජනප්ප්රිය අයට නේ ඕක කරන්නේ බැරිද සාමාන්යෙන් ගොවියන්ට ho දිවරයන්ට ඕක ප්‍රොමෝට් කරන්න මොකද උන් දුප්පත් බ්‍රෝ

  • @k.m.jayathilaka2106
    @k.m.jayathilaka2106 7 หลายเดือนก่อน +2

    යසයි දෝනිට දෙන්න ගියා 😂

  • @RoshanMalinda-vz7pb
    @RoshanMalinda-vz7pb 7 หลายเดือนก่อน +1

    කොල්ලා නම් චුට්ටක් හරි ගේමක් දුන්නා දුන්නා අර ගෝතබඩුව නම් මෙලෝ රහක් නෑ

    • @GeethWijesekara-xz1lq
      @GeethWijesekara-xz1lq 7 หลายเดือนก่อน +1

      අදහස් දැක්වූ සියලුම දෙනාට ගොඩක් ස්තූතී.... මගේ බිරිද වන සොජානාගේ මව් භාශාව දමිළ බස බැවින් ඇයට සමහර සිංහල වචන තේරුම් ගැනීමට අපහසු බව කරුණාවෙන් සලකන්න.

  • @ThushariBethmage
    @ThushariBethmage 7 หลายเดือนก่อน +2

    Lassana couple ekak ❤

  • @sureshmaduranga6758
    @sureshmaduranga6758 7 หลายเดือนก่อน +1

    A unata yaluwata daham pasal yaluwata kisima denumak ne uttara dunne anumana karala katata ena uththara hariyai kiyana seken ane manda unam melowarahak ne

  • @Shaun1993ful
    @Shaun1993ful 7 หลายเดือนก่อน

    Moda yakku. Quick change tiyenne kalin ganna. 4 laks eleiyen tibba welawe ganna tibbe. 😊

  • @wageeshaliyanage9978
    @wageeshaliyanage9978 7 หลายเดือนก่อน

    ඒ කෙල්ලනම් ගොනෙක්.....එච්චරයි කියන්න තියෙන්නෙ මෙලෝ ලබ්බක් දන් නෑ එලදෙන

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 7 หลายเดือนก่อน +2

    ගෑනිනම් ගොන් ගහක් කොල්ලා හින්දා ඔච්චර දුරක්වත් ආවේ

    • @Imtheboss6905
      @Imtheboss6905 7 หลายเดือนก่อน

      ඔව් සිරාවටම 😂

    • @Imtheboss6905
      @Imtheboss6905 7 หลายเดือนก่อน

      ගොඩක් පිරිම් කෙලෝ ගන්නේ wife එක්ක ඇවිත් තමා wife දන්නේ sure ද sure ද අහන්න විතරයි 😂

    • @GeethWijesekara-xz1lq
      @GeethWijesekara-xz1lq 7 หลายเดือนก่อน

      අදහස් දැක්වූ සියලුම දෙනාට ගොඩක් ස්තූතී.... මගේ බිරිද වන සොජානාගේ මව් භාශාව දමිළ බස බැවින් ඇයට සමහර සිංහල වචන තේරුම් ගැනීමට අපහසු බව කරුණාවෙන් සලකන්න.

  • @Imtheboss6905
    @Imtheboss6905 7 หลายเดือนก่อน +1

    Boy නම් මරු girl නම් කතා කරලා වැඩක් නෑ

    • @GeethWijesekara-xz1lq
      @GeethWijesekara-xz1lq 7 หลายเดือนก่อน

      අදහස් දැක්වූ සියලුම දෙනාට ගොඩක් ස්තූතී.... මගේ බිරිද වන සොජානාගේ මව් භාශාව දමිළ බස බැවින් ඇයට සමහර සිංහල වචන තේරුම් ගැනීමට අපහසු බව කරුණාවෙන් සලකන්න.

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 7 หลายเดือนก่อน +6

    දෝනිගෙ පුක තමයි😂
    නොදකින් ලොන්තයො දෙන්නා😂

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 7 หลายเดือนก่อน

      ඒ දෙන්නට ආපු ප්‍රශ්න එක්ක බලද්දි අඩුම ලක්ෂ 30ක්, 40ක්වත් අරන් යන්න තිබ්බා. MSD මෑතක් වෙනකම්ම සෙල්ලම් කළා කියලවත් අවබෝධයක් නැතුව ඇති.

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 7 หลายเดือนก่อน +1

      😂😂

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha 7 หลายเดือนก่อน +1

      😂😂

  • @sunilmohotty5077
    @sunilmohotty5077 7 หลายเดือนก่อน

    Ggon pada show dekak

  • @anuravindra2014
    @anuravindra2014 7 หลายเดือนก่อน +1

    It's ok.OK..
    Gon ganu

    • @GeethWijesekara-xz1lq
      @GeethWijesekara-xz1lq 7 หลายเดือนก่อน +3

      අදහස් දැක්වූ සියලුම දෙනාට ගොඩක් ස්තූතී.... මගේ බිරිද වන සොජානාගේ මව් භාශාව දමිළ බස බැවින් ඇයට සමහර සිංහල වචන තේරුම් ගැනීමට අපහසු බව කරුණාවෙන් සලකන්න.

  • @SandunZ99
    @SandunZ99 7 หลายเดือนก่อน

    මෙච්චර ලේසි ප්‍රශ්න වලට උත්තර දන්නෙ නැද්ද

  • @sdvlog69
    @sdvlog69 7 หลายเดือนก่อน

    ඇයි අනෙක එක්කෙනා අහන්නෙ

  • @irahada5961
    @irahada5961 7 หลายเดือนก่อน

    Lady tamil උනත් මුකුත් බැහැ

  • @PrabaPraba-l2l
    @PrabaPraba-l2l 7 หลายเดือนก่อน +1

    Gon ganu 😅

  • @RoshanMalinda-vz7pb
    @RoshanMalinda-vz7pb 7 หลายเดือนก่อน

    පිරිමි විතරක් මේ වැඩසටහනට ගන්න බැරිද

  • @sdvlog69
    @sdvlog69 7 หลายเดือนก่อน

    කොල shirt කොල්ල general knowledge NIL ZERO බිංදුයි. ඇයි මුන් news පත්තර නොබලන්නෙ. ගොන් කණුව

  • @PrabaPraba-l2l
    @PrabaPraba-l2l 7 หลายเดือนก่อน +2

    Me ganita aga thibbata mole na😂😂😂😂

    • @GeethWijesekara-xz1lq
      @GeethWijesekara-xz1lq 7 หลายเดือนก่อน +5

      අදහස් දැක්වූ සියලුම දෙනාට ගොඩක් ස්තූතී.... මගේ බිරිද වන සොජානාගේ මව් භාශාව දමිළ බස බැවින් ඇයට සමහර සිංහල වචන තේරුම් ගැනීමට අපහසු බව කරුණාවෙන් සලකන්න.

    • @SandhiyaSepali-dp7ip
      @SandhiyaSepali-dp7ip 7 หลายเดือนก่อน +2

      මනුෂ්‍යන්ට ඔහොම කතා කරන්න එපා එයාගෙ husband කියන්නෙ wife දමිළ කෙනෙක් කියල එයාගේ husband හරිම නිහතමානි කෙනෙක් ඔබ දෙපලට වාසනාවන්ත අනාගතයක්

    • @PrabaPraba-l2l
      @PrabaPraba-l2l 7 หลายเดือนก่อน

      @@SandhiyaSepali-dp7ip 😁😁😁😁😁

    • @PrabaPraba-l2l
      @PrabaPraba-l2l 7 หลายเดือนก่อน

      @@SandhiyaSepali-dp7ip man kiwwe භාෂාව gana newe බුද්ධිය gana boruwata loketa penna cake gediya wage wife genawata wadak na me wage තරගයකට 😝 me wage godak dagalana ganu meke kalinuth awa awith kapila giya...me loke jewath unata wadak na එදිනෙදා wena dewal gana අවබෝධ නැත්නම් adu gane news tikak hari balanna one meke ena සමහරක් ganu posh ekata දඟලන්න විතරයි දන්නේ...😁😁😁😁😁

    • @achinisubasinghe2987
      @achinisubasinghe2987 7 หลายเดือนก่อน +2

      Ochr mole tynw nm tamun giya nm hri me program ekt. Anunt bana bana inne ntuw

  • @RoshanMalinda-vz7pb
    @RoshanMalinda-vz7pb 7 หลายเดือนก่อน +1

    අනේ මහත්තයෝ ගෑණු නම් ගේන්න එපා

    • @kruwanj8558
      @kruwanj8558 7 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂

  • @PrabaPraba-l2l
    @PrabaPraba-l2l 7 หลายเดือนก่อน

    Boru posh eka 😂

    • @GeethWijesekara-xz1lq
      @GeethWijesekara-xz1lq 7 หลายเดือนก่อน

      අදහස් දැක්වූ සියලුම දෙනාට ගොඩක් ස්තූතී.... මගේ බිරිද වන සොජානාගේ මව් භාශාව දමිළ බස බැවින් ඇයට සමහර සිංහල වචන තේරුම් ගැනීමට අපහසු බව කරුණාවෙන් සලකන්න.

  • @ප්රමොද්ලක්ශාන්-ඨ6ළ
    @ප්රමොද්ලක්ශාන්-ඨ6ළ 7 หลายเดือนก่อน +3

    Beautiful couple❤❤❤

  • @Iresakumari-h4w
    @Iresakumari-h4w 7 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @supunmadushanbiyagamaachar5565
    @supunmadushanbiyagamaachar5565 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤