Start your Export Business with Value Added Products | Ranjan Hanchapola

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 354

  • @Bernardnilanka
    @Bernardnilanka 3 ปีที่แล้ว +28

    ගහ කොළට ආදරේ කරන, එතුලින් අපටද රටට ද යහපතක්, දියුණුවක් ලබාදෙන්නට වෙරදරන.... ලංකා පුතුනට.... හොද අඩිතාලමක් දෙන ඔබලාහට බුදුසරණයි.... !!!ඉක්මනින්ම අපද ඔබ සමග එක්වී ගොඩයන්න බලා පොරොත්තු වෙමු.... 🙏♥️

  • @tokyoceylon7492
    @tokyoceylon7492 3 ปีที่แล้ว +62

    හරිම අපූරුයි මම කලිනුත් මෙතුමා සම්බන්ධ යූ ටියුබ් කිපයකම තොරතුරු බැලුව නමුත් ඔබ තරම් වටිනාම තොරතුරු කතා කලේ නෑ ඒ නිසා ඔබ කතා කල දේ සහ
    එතුමා අවශ්‍ය තොරතුරු මනාව හා නිර්ලෝභීව ලබා දීම
    තවත් වටිනවා ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුතියි.

    • @heru2336
      @heru2336 3 ปีที่แล้ว +3

      Ow eka athha godk prayojanawth dewal igana gaththa.🤜❤️🤛

    • @diliniliyanage7312
      @diliniliyanage7312 3 ปีที่แล้ว +1

      ජයවේවා...

  • @chandanaweerasinghe9956
    @chandanaweerasinghe9956 3 ปีที่แล้ว +24

    හරිම අපූරුයි. ඔබ කතා කල දේ සහ
    එතුමා අවශ්‍ය තොරතුරු මනාව හා නිර්ලෝබීව ලබා දීම. දෙදෙනාටම ගොඩක් ස්තුතියි.

  • @lulithagihan7817
    @lulithagihan7817 3 ปีที่แล้ว +61

    අහම්බෙන් සෙට් උනේ වීඩියෝ එක. මුලු වීඩියෝ එකෙන්ම ගන්න දේවල් කෝටියයි. ලංකාවෙ උන්ගෙ Attitude වෙනස් වෙන දවසක් එනකන් ලංකාවට ගොඩ ඒමක් නෑ. Out of box ඒක් තමයි මෙතඩ් එක. අවාසනාවට අන්ලයික් කරන ගොබ්බයො ටිකකුත් ඉන්නව. ගෑනුන්ගෙ පස්ස පෙන්නන වීඩියෝ වලට වීව්ස්,කමෙන්ට් ලක්ශ ගනන්. වැදගත් ,හරවත් දේකට එහෙම නෑ. ඉන්ටනෙට් එකේ කරන්නෙ fb එකේ කාලේ,ඩේට කන එක. Anyway . Thank you. ❤❤❤

    • @capceylon4500
      @capceylon4500 3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @anushkamalith4057
      @anushkamalith4057 3 ปีที่แล้ว +1

      @@capceylon4500 මේකේ share buy karanna puluwandha?

    • @Harindra000
      @Harindra000 3 ปีที่แล้ว +1

      @@anushkamalith4057 Answer is in the video. SEARCH before ASK. Sorry to tell you, If you can not invest 5min on such simple search, Share market might not be the best option for you!

    • @channaholidays7198
      @channaholidays7198 3 ปีที่แล้ว +1

      AGREE.VERY TRUE.

  • @inokacosta2348
    @inokacosta2348 3 ปีที่แล้ว +6

    RANJAN HANCHAPOLA , was one of the most courageous and challenging entrepreneurs I ever met. He holds the innovative extended vision towards the alternative agricultural products and value added products which should recognized by the authorities. Such remarkable entrepreneurs should bring to the platforms where general public whom engaged in the Agricultural sector to share the experiences and ideas.

    • @NEILJPEREIRA
      @NEILJPEREIRA ปีที่แล้ว

      Waking up at 4 am and giving up all your attention to bring to reality his dream of agricultural products is a true grit determination of Mr. Hanchagofa. Hat's off to Ranjan for bringing muçh needed foreign exchañanga for our. Motherland. Neil.

  • @danushkaweeranayake9776
    @danushkaweeranayake9776 3 ปีที่แล้ว +19

    Business adviser youtube channel ඒක මම පටන් ගත්ත මුල ඉදලම බලනවා. සාර්ථකත්වයට ජිවිතය ගෝඩයන්න උපරිමයේන් උදවී කරන channel ඒකක්.

    • @sadeepavlogs
      @sadeepavlogs 3 ปีที่แล้ว

      th-cam.com/video/xG7KWvgzAiA/w-d-xo.html අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න අයට වැදගත් වෙයී.

  • @shakyasitubandara392
    @shakyasitubandara392 3 ปีที่แล้ว +11

    After watching most of your content, makes young people more interested in becoming a entrepreneur 💯

  • @darshanakalansuriya6582
    @darshanakalansuriya6582 3 ปีที่แล้ว +2

    ඔබ දෙපලටම බොහොම ස්තුති..
    ඇස් ඇරෙන්න ඇස් අරින්න අවශ්‍ය තොරතුරු ලබා දෙනවාට.🙏

  • @cheapsmile9132
    @cheapsmile9132 3 ปีที่แล้ว +7

    විරාජ් අයියේ ඔයා කරන වැඩේ පට්ට..මොකද ඔයා අහන ප්‍රශ්නේ මගේ ඔලුවට ඊලගට එන ප්‍රශ්නේ...ඒ කියන්නේ බිස්නස් කරන්න ආස එකෙකේ ඕමනාව ඔයා හරියටම අදුරගෙන තියනවා.ඒක තමා අනිත් චැනල් වලට වඩා ඔයා Unique වෙන්නේ...
    *අයියේ මට එක ප්‍රශ්නයක් තියනවා
    Mr Ranjan කියනවා අලුත් product එකක් හදනවානම් ඒක ගැන පරීක්ශන කරන්න ආයතන තියනවා කියලා (eg- අලිගැට පේර වලින් අයිස්ක්‍රීම් හදන්න පුලුවන්ද කිය්ලා බලන්න) අන්න ඒ ආයතන ගැන ඔයාගේ අර සුපිරි ප්‍රශ්න ටිකත් එක්ක වීඩියෝ එකක් කරන්න...ඒක අපිට ගොඩාක් වැදගත් වෙයී

  • @anuradassanayake1955
    @anuradassanayake1955 3 ปีที่แล้ว +5

    Watched ur video. Very encouraging and affirmative. I am a professional retired recently from the Public Service. I have been to agriculture for sometime and it is my passion. I need to engage in Agri Business on a full time basis. Ur video was a huge encouragement indeed. Right now I have some lands in Wellawaya(Wandama), Neelabemma and in Niwithigala. I’ve forwarded a request to join the Commercial farming. Let me gather some information regarding the commercial farming community and seek some advice as to how I can proceed.
    Thank you very much for the way you spoke with so much of confidence to entice people who are on the fence to engage in Agri business.

  • @buddhikahashan196
    @buddhikahashan196 3 ปีที่แล้ว +9

    අහම්බෙන් සෙට් උනේ. නියමයි..මටත් අක්කර පහක් තියනවා. පොඩ්ඩක් හොයලා බලනවා.

  • @indikamax7643
    @indikamax7643 3 ปีที่แล้ว +131

    ගොඩක් හොදයි හාල්පාරුවෝ යූටියුබ් කරනවට වඩා බුද්දිමත් ඔබලා වගේ අය මේවගේ දෙයක් කරන එක

    • @deesgreenheaven5532
      @deesgreenheaven5532 3 ปีที่แล้ว +1

      👍

    • @ruwanranganathpathirana514
      @ruwanranganathpathirana514 3 ปีที่แล้ว +1

      Siraaawata ma.. Pattama watinawa macahn.. 🙏🙏🙏🙏👌👌👌

    • @rdrajapaksha2454
      @rdrajapaksha2454 2 ปีที่แล้ว +1

      Godak you tyub karana boru kiyala salli hoyana ayata wada obathuma seshtai.

    • @rupikamahawaththa4232
      @rupikamahawaththa4232 2 ปีที่แล้ว

      මම හර්බල් ට් එකක් කරනව,අපනයනය කල හැකි හොද පැකින් එකක් තියනව ඒත් මට ඒ සදහා බයර් කෙනෙක් නහැ මට උදවු කරන්න

  • @sandundananjaya4958
    @sandundananjaya4958 3 ปีที่แล้ว +8

    විරාජ් අයියේ.... ගොඩක් පිං.... මේ කරන් යන වැඩේට..

  • @StudioKasunChaya
    @StudioKasunChaya 3 ปีที่แล้ว +3

    ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුතියි.

  • @appleiphonessl1086
    @appleiphonessl1086 3 ปีที่แล้ว +1

    බොහොම පින් මා දැනට නැරඹූ හොදම video එක .ඔබතුමන්ලාට ජයෙන් ජය පතමි...තවත් මෙවන් මිල කල නොහකි video දැමීමට ශක්තිය දෛය ය ලැබේවා ....👑

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 ปีที่แล้ว +1

    විරාජ් මහත්මයා, ඉතාම හොඳ වැඩසටහනක්.ඔබ දෙදෙනාගේම අරමුණු සර්වප්‍රකාරවම සාර්ථක වේවා!

  • @melanigunarathna5179
    @melanigunarathna5179 3 ปีที่แล้ว +4

    රංජන් සර් ගොඩක් සතුටුයි න් ඔබ ගැන ,මන් සුබ පතනවා සර් ,දළදා සමිදු පිහිටයි සර් ...

  • @haiihello9944
    @haiihello9944 3 ปีที่แล้ว +1

    ඔබ වගේ අය අපේ රටට ශක්තියක් සහ ආඩම්බරයක් බුදු සරණයි දියුනුවෙන් දියුනුවට පත්වේවා !

  • @channaweerasinghe2083
    @channaweerasinghe2083 3 ปีที่แล้ว +1

    Risk එක..කැප කිරීම සහ දරා ගැනීම.. පට්ටම උපදේශයක්.🙏🙏

  • @multicultureentertainment907
    @multicultureentertainment907 3 ปีที่แล้ว +2

    Thank you Ranjan for sharing your time and contribute to all of us your experience and knowledge, I really appreciate your support to All listener, Great value of this story..

  • @channaweerasinghe2083
    @channaweerasinghe2083 3 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් වටින interview එකක්.. ගිඩක් පිං ඔබතුමාට මේ වගේ අවංක උත්සාහවන්ත පුද්ගලයින් අපිට අදුන්වා දෙනවට...🙏🙏

  • @thevinuadhikari7680
    @thevinuadhikari7680 2 ปีที่แล้ว

    You are a great person to my mother.Wish you all the best.

  • @user-eu7qv6ub3z
    @user-eu7qv6ub3z 6 หลายเดือนก่อน

    ⁣වැඩසටහන හරිම වැදගත්. ස්තූතියි.විජලනය තුලින් ව්‍යාපාරයක් කරන්න නමි හරිම යන්ත්‍රයක් select කර ගන්න උපදෙසක් දෙන්න.

  • @shanfarez7943
    @shanfarez7943 7 หลายเดือนก่อน

    Ape Ratata Sampathak Oba🙏 Ranjan Mahathaya

  • @nosty5626
    @nosty5626 3 ปีที่แล้ว +1

    මෙව්වා තමයි youtube channel කියන්නේ වචනයෙන්ම ❤️❤️❤️ good contact mr.viraj

  • @kamalsamanthika8054
    @kamalsamanthika8054 4 หลายเดือนก่อน

    Agriculture my favourite

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +3

    හරිම ගුණදායක පලතුරක් මෙතුමා තෙ⁣ේරගෙන ඉන්නව ඒත් මට අහන්න ඔින දෙයක් මෙිවට යුරියා,කුරේටර් වැනි විස විෂ සහිත පොහොර යොදනවද එමනන් මෙිවගෙන් කොපමන ආදයමි ආවත් වැඩක් නැහැ දැන් හැමදේමවස ිවිෂ

  • @rozanneserpanchy5529
    @rozanneserpanchy5529 3 ปีที่แล้ว +3

    Thank you very much for your great advice, information and for consuming your valuable time for us as well. May God Bless you

    • @sktraveltv3653
      @sktraveltv3653 3 ปีที่แล้ว

      th-cam.com/channels/sScZuEOPtuoEhVBM3ZlW_g.html

  • @ufortunesglobal5370
    @ufortunesglobal5370 3 ปีที่แล้ว +14

    Really great brother it sounds like if God you Lemon, make it Lemonade....

    • @seehaproduction9662
      @seehaproduction9662 3 ปีที่แล้ว +1

      Wonderful man ever i saw. He shared all his thoughts without no secrets. Thank you for connecting us.

    • @kongalagegamini1132
      @kongalagegamini1132 3 ปีที่แล้ว +1

      Great!

  • @puitmunasinghe5485
    @puitmunasinghe5485 3 ปีที่แล้ว +1

    hamoma aka deyak karanawa diunuwa aduy..wenas deyak...parisarayatath hoday kochchara deyakda...oba tawa tawat diunu wewa....

  • @rangawijerathna2155
    @rangawijerathna2155 3 ปีที่แล้ว +6

    The is amassing. You have done great job.

  • @janakasamarasekara5151
    @janakasamarasekara5151 3 ปีที่แล้ว +1

    Thank you very much all of you

  • @virunishashikala7708
    @virunishashikala7708 3 ปีที่แล้ว +2

    Thank you so much both of you, for sharing your experience with Us

  • @maheshgunewaradana333
    @maheshgunewaradana333 ปีที่แล้ว

    THIS IS VERY VERY TALENT PESON IN MY LIFE ,FANTASTIC VIEW ,BECAUSE I KNOW THIS MY FIRST QS MANGER IN MY LIFE.

  • @cdbp2691
    @cdbp2691 3 ปีที่แล้ว

    බොහොමත්ම ස්තූතියි ඔබ දෙපලටම 👌 ජයම වේවා ❤️

  • @sumindants8866
    @sumindants8866 3 ปีที่แล้ว +1

    Godak watina dewal danagaththa,bohoma sthuthi obathumata

  • @nicknike300
    @nicknike300 3 ปีที่แล้ว +1

    Oba thuma ratata godac watina upades ha diyunuwa gena setha semotama maga padana patta setha hoda puraweseyec jaya wewa dirga ayusa wewa

  • @allfreesounds7503
    @allfreesounds7503 3 ปีที่แล้ว +2

    ජයවේවා සර් ඔබේ සියලුම කටයුතු

  • @priyanthakumara9586
    @priyanthakumara9586 3 ปีที่แล้ว

    Oyala dennatama godak pin ratata jatiyata me karan mehewarata teruwan saranai devi pihitai parissamen kalpanawen satutin inna

  • @user-ov4lw8xi5k
    @user-ov4lw8xi5k 3 ปีที่แล้ว +1

    ඔබතුමන්ලාට ගොඩක් පින්....

  • @venukasandeepa9915
    @venukasandeepa9915 3 ปีที่แล้ว +2

    Meka nam maara video ekak supiri, niyamai.
    Thank you very much for giving that advises. Superbly 👌👌👌👌👌👌👌👌👌👌

  • @Agora_Ceylon
    @Agora_Ceylon 3 ปีที่แล้ว +2

    Really appreciated aiye..... Proud about you. No words to say. I also like to join this eco friendly work. Go ahead and win the world. All the best. 👍👍👍

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ඔබට ජය තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🌹🌹🌹❤

  • @sriyanicool1738
    @sriyanicool1738 3 ปีที่แล้ว +1

    Thanks ඔබta . අපි වගා karnna බලාපොරොත්තු wan ඉන්න. ලංකාව ta අවම .

  • @udaraamarasuriya2492
    @udaraamarasuriya2492 3 ปีที่แล้ว +4

    නියමයි.. මාර දැනුමක්. ඔය වගේ කට්ටිය දිගටම ගෙන්නගන්න.

  • @nelumjayasinghe6143
    @nelumjayasinghe6143 3 ปีที่แล้ว +2

    Greatest thing ...good luck

  • @hasithadilshanramanayake5023
    @hasithadilshanramanayake5023 3 ปีที่แล้ว +1

    thanks.niyama idia tikk dunna

  • @Harindra000
    @Harindra000 3 ปีที่แล้ว +2

    Excellent program!
    Your explanation on 20'FCL wrt country size was superb and awakening one!
    I feel like this video is quite slow motion, but unable to skip a word.

  • @flyingbirdsenglishbeginner3698
    @flyingbirdsenglishbeginner3698 3 ปีที่แล้ว +2

    My university ......Great.........Good luck.......My congratulations ......

  • @dhammikarohana9278
    @dhammikarohana9278 3 ปีที่แล้ว +2

    thank you for giving these advises.

  • @sanwarana
    @sanwarana ปีที่แล้ว

    Very important video for beginners. Thank for both of you.

  • @chanikaruwani7682
    @chanikaruwani7682 3 ปีที่แล้ว +1

    Thanks. And very important to us

  • @suranjantissera4620
    @suranjantissera4620 ปีที่แล้ว

    Thanks

  • @naveen.017
    @naveen.017 3 ปีที่แล้ว

    Most fav youtube channel❤️ thanks for sharing videos like this 🙏🏼

  • @flyingbirdsenglishbeginner3698
    @flyingbirdsenglishbeginner3698 3 ปีที่แล้ว +10

    ඇත්තටම වැදගත්

  • @blackemage
    @blackemage 3 ปีที่แล้ว +1

    Great programme brother.
    Well done. God bless you.

  • @sandamalepremarathna9447
    @sandamalepremarathna9447 3 ปีที่แล้ว +1

    Thank you very much sir.

  • @nilanthiwickramasooriya6816
    @nilanthiwickramasooriya6816 ปีที่แล้ว

    Thanks for your

  • @dineshkelum5034
    @dineshkelum5034 3 ปีที่แล้ว

    Godak adambarai lankawen me wage aluth deyak jathyanthara welanda polata yanna tharam genapu gamana gana.. Thawath me wiyaparaya diunu karaganimata shakthiya wasanawa labewa oba tbumata.... B. S!!!!

  • @champikabasnayake4113
    @champikabasnayake4113 3 ปีที่แล้ว +2

    Appreciate ....both of your efforts good luck ..we need this kind of youtubers..

  • @Kgayathri4262
    @Kgayathri4262 ปีที่แล้ว

    Thank you very much both of you💪✨️

  • @amilajayasinghe7646
    @amilajayasinghe7646 3 ปีที่แล้ว +1

    Honest explanation and guidance. Thank you. Wish you all the best.

  • @nimeshekanayaka2831
    @nimeshekanayaka2831 3 ปีที่แล้ว

    එකෙන්ම බුදුසරණයි .අනිව දවසක සෙට් වෙනව.අහම්බෙන් දැක්කෙ විඩියෝ එක. පට්ට රිස්ක් එක තම ටයිමින්.කියල වැඩක් නෑ.🙏🙏🙏

  • @lankaexport7127
    @lankaexport7127 3 ปีที่แล้ว

    Kawada hari math me thathveta enawa.. e enne oya hinda viraj sir.. thank you respect sir

  • @pasanbhagya3486
    @pasanbhagya3486 3 ปีที่แล้ว

    Thank you very much both of you..

  • @syanesyane9015
    @syanesyane9015 2 ปีที่แล้ว

    ආදර්ශයක් දුන්නු ඔබට ජය වේවා බුදු සරණයි

  • @dilshanliyanage976
    @dilshanliyanage976 3 ปีที่แล้ว +1

    Great srilankan...
    Thanku for sharing the knowledge

  • @vilokasenarathna9971
    @vilokasenarathna9971 3 ปีที่แล้ว +1

    ශක්තිමත් මනුස්සයෙක් ..............ජය වේවා

  • @pamhetti2994
    @pamhetti2994 3 ปีที่แล้ว +2

    Dear Mr Ranjan, Thank you for all the information you have given. It's all well understood and very logical. I'm very keen about agriculture also I'm from gampaha, asgiriya, would like to contact you. All the best!

    • @capceylon4500
      @capceylon4500 3 ปีที่แล้ว

      Yes pls contact me when the situation is over

  • @dilharikokila974
    @dilharikokila974 3 ปีที่แล้ว +1

    Mama miris kudu hadanawa Anith aya nokara vidiyata godak pirisiduwata suwadata rasata eth ekata sarilana milak na lankawe matath udawa karanna puluwanda

  • @nipawid
    @nipawid 3 ปีที่แล้ว +1

    Great 👍 very impressive to see such a talented young entrepreneur 👍All the best for your future

  • @RuwanSamarasinghe
    @RuwanSamarasinghe 3 ปีที่แล้ว

    Very valuable discussion. Thanks for sharing

  • @nuwans.gamlath.6520
    @nuwans.gamlath.6520 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි.. ගොඩාක් වැදගත් උනා සර්

  • @nsampath85
    @nsampath85 3 ปีที่แล้ว +1

    Thank you 🙏

  • @divyakonganige7232
    @divyakonganige7232 3 ปีที่แล้ว +3

    Meaningful Advices 🙏

  • @Adhizcorner
    @Adhizcorner 3 ปีที่แล้ว +2

    verry interesting and motivating story.. thankyou for sharing this..

  • @shakymountain8834
    @shakymountain8834 3 ปีที่แล้ว +4

    Best one so far! 😍

  • @pubudujinadasa7556
    @pubudujinadasa7556 3 ปีที่แล้ว

    Thank you Ranjan and Viraj

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 3 ปีที่แล้ว

    Methuma nam pattama molayak.. Marama self confidence ekak thiyanane...🙏🙏🙏🙏

  • @YK-xf7df
    @YK-xf7df 3 ปีที่แล้ว

    හොය හොය හිටිය දෙයක් මගේ හීනයක් මේ දිගහැරුනේ

  • @theparadise...5991
    @theparadise...5991 3 ปีที่แล้ว +1

    Excellent video with innovative and unique opinion for potential entrepreneurs.

  • @jayanthipathirage4179
    @jayanthipathirage4179 3 ปีที่แล้ว

    Harime wadegath budusarenai

  • @aselajayasekera2423
    @aselajayasekera2423 3 ปีที่แล้ว +2

    Great job both of you. Keep it up bro s'

  • @Fg-fj8ep
    @Fg-fj8ep 3 ปีที่แล้ว

    ඔබ තුමාන්ලාට බුදු සරනයි දෙවි පිහිටයි

  • @thanujagunatissa8673
    @thanujagunatissa8673 2 ปีที่แล้ว

    Thank you

  • @sneha123ab8
    @sneha123ab8 3 ปีที่แล้ว +1

    Aththenma wadagath

  • @kolithajayatilake2140
    @kolithajayatilake2140 ปีที่แล้ว

    Good

  • @chamilamadushanka6976
    @chamilamadushanka6976 3 ปีที่แล้ว +1

    Thank u very much

  • @thilankasthuriarachchi997
    @thilankasthuriarachchi997 3 ปีที่แล้ว +1

    👏👏👏 another good episode. Keep it up mr viraj

  • @macsofta
    @macsofta 3 ปีที่แล้ว

    good message and motivation, we have watched till finished. thanks

  • @janakachandralal9584
    @janakachandralal9584 3 ปีที่แล้ว +1

    Me wenakotath තේ වගාවක් THIYENAWA. නමුත් ,EKA තියෙද්දී MA ,KATU අනෝදා DEMMATA KAMAK නැද්ද ? 2MA KARANNA PUluwan DA?

  • @ujalaramanayake275
    @ujalaramanayake275 3 ปีที่แล้ว

    Thank you.

  • @amazingvideos8330
    @amazingvideos8330 3 ปีที่แล้ว +2

    Great

  • @thanjuja1237
    @thanjuja1237 3 ปีที่แล้ว

    Istutee obta.danata videsha gatewa rakiyawak karanawa.lamkawata pamini pasu mewani viyaparayak kireemata sitami.evita oben updes balaporottu wemi.obata jaya sahodaraya.

  • @nilupullife
    @nilupullife 3 ปีที่แล้ว

    Wow niyamay 👍👍👍

  • @sewwandianu3240
    @sewwandianu3240 3 ปีที่แล้ว +1

    Excellent

  • @sheronvimukthipereraoffici2530
    @sheronvimukthipereraoffici2530 3 ปีที่แล้ว +1

    Thank you🙏❤️

  • @rbckumara2089
    @rbckumara2089 3 ปีที่แล้ว +1

    අලුත් නිපයුම් සදහා ජනතාව යොමු කිරිම ට යුටියුබ් හරහා ඔබ ගන්නා උත්සාහය අගය කරමි.ලන්කාවේ සමාජය තුල දක්නට පුලුවන් හොඳ අරමුණු ඉතාමත් විරලයි.

  • @420slpeacemakers4
    @420slpeacemakers4 3 ปีที่แล้ว

    great channel good job 👏 Thank you very much

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka 3 ปีที่แล้ว

    thank you sir 🙏