CRT TV Repairing | How to repair white screen | My4 Tech
ฝัง
- เผยแพร่เมื่อ 8 พ.ย. 2019
- crt tv repairing - My4 Tech
තිරය සුදු පාට සහ පින්තූර නොමැති අවස්ථාවක අලුත්වැඩියා කරන ආකාරය මෙම වීඩියෝවෙන්.
crt tv how to repair vertical line
• CRT TV Repairing | How...
i phone charger repairing
• Video
Blender repairing at home
• Blender repairing at h...
ADMD 7 smart multimeter
• ස්මාට් මල්ටිමීටරය BSID...
smps repairing part 1
• SMPS repairing | part ... - วิทยาศาสตร์และเทคโนโลยี
සුපිරි 👍👍
❤️❤️👍👍
සුපිරි. වීඩියෝ එක ගොඩක් වටිනව
👍👍👍❤️
hari shork ayyage wada 😃
Thanks ❤❤
අනිත් වීඩියෝ එකත් ඉක්මනට දාන්න ... මෙන්න මේවා තමයි ට්‍රෙන්ඩින් යන්න ඕනෙ වීඩියෝ
Thanks 🙏🙏🙏
Aiiye flyback eke "screen" knob eka wadipura karakawwahama H out transistor eka yanawada?
එහෙම වෙන්න නැ
මගෙ පැනෂොනික් tv එකෙ කලර් පැච් ආපු නිසා ptc thermister ගලවලා අලුත් එකක් දැම්ම ඒක දාන්න මදර්බෝඩ් එක එලියට ගන්න අමාරු නිසා crt base එකෙ අර්ත් වයර් එක ගලවන්න උනා නමුත් ආපහු හයිකරද්දි අර්ත් වයර් එක හයිකරන්න අමතක වුනා ඊට පස්සෙ අර කලර් පැච් නැතිව ටික වෙලාවක් හොදට වැඩ කලා tv එක off කරලා ආපහු ඔන් කලාට රතුපාට led එක පත්තු වෙනව නමුත් රූප නැහැ වෙන බට්න් එකක් එබුවම ට්ව් එකෙ ඩොට් මූඩ් එක වැඩකරනව නමුත් රූප නැහැ අර අර්ත් වයර් එක හයිකරන්න අමතක නිසා මොකක් හරි දෝශයක් එන්න පුලුවන් ද ? කරුණාකරල ඔබ තුමා පොඩ් පැහැදිලි කිරීමක් කරනවද
ඒ වයර් එක නැවත සම්බන්ධ කරන්න
niyamay. repairing video godak watinawa
Thanks 🙏
thank you
👍👍
Samsung crt tv එකක power on කරාම රෑප එනවා.ඒත් ඉරි ටිකක් එක්ක තිරය ගැස්සෙනවා. විනාඩි 15කින් විතර ඉරිත් තිරය ගැස්සෙන එකත් හරියනව.එහෙම වෙන්න හේතුව මොකක්ද
කැපෑසිටර් අවුල් වෙන්න පුළුවන්. චෙක් නොකර හරියටම කියන්න අමාරුයි
Panasonic crt tv eke thire sudu patai,ain deken hiniyata dot thire enawa mokada karanne
පරීක්ෂා කරන්නෙ නැතුව කියන්න බැහැ. Dry පාස්සන්න මුලින්ම
Niyamai
Thanks bro 🙏
Supiri
Thanks 🙏
Ane mata kiyannako sony 21 crt tv eke renbow colour enne ay kiyala phone nombare ewannko mama kiyannam oyage video wala nane
About බලන්න. නම්බර් එක තියෙනව
Niyamai anith tikath danna
👍
ඉලෙක්ට්‍රොනික් විඩියෝ ගැන සතුටුයි ගොඩක් හොදයි දැනීමක් එනව තව වීඩියෝ දාන්න
Thanks ❤❤
ela bro
ස්තුතියි 🙏
එල 👍
Thanks 🙏
Spikes protect Riley cerkit ekakh Hadana vidiha (sarala)video Dan a.
👍👍👍❤️
එල
🙏🙏❤️❤️
කොළපාට screen ලෙඩෙ හැදුවේ කොහොමද
මේක හැදුවෙ ගොඩක් ඉස්සර
Elm
Thanks 🙏
Crt tv eke thiraya depaththen aduwenne mokada ස්තුතියි
+B හරිද බලන්න
Goood
Thanks 🙏
Me video ake ithuru repair ake video thiyenawanam upload karanawada.
ඉතුරුටික වීඩියෝ කරන්න බැරිවුණා.
@@my4tech761 flyback akata 110v enawa, h out ekata yannet 110v meke awla thiyenne flyback akeda?
අයියා හයිවොල්ටෙජ් අයින් කරලා වැඩ කරන්නෙ කොහොමද.
Cap discharge karanna
ayye CRT Tv ekaka. on kalama thire on wenna godak wela yanawa. thire awata penne boda wela colour ne. adurui. mokak wenna etida awla
Dry resold karanna. Cap check karanna, crt base ekath check karanna mulinma.
@@my4tech761 hari ayye bohoma sthuthie
Super work
Thanks 👍👍
👍👍👍😉🖥️📲💻
👍👍❤️❤️
Ko meke ithuru video aka.... link aka dennako
👍🤔
Me video eke dewani kotasa oya dala nene
ඒ ටික වීඩියෝ කරන්න බැරිවුනා. අලුත් වීඩියෝ එකක් කරන්න ම්
@@my4tech761 lens ekak maru karana vidiha danna
Ithuru tikath danna...
👍👍
Anura w
👍👍❤❤