ස්කුයිඩ් ගේම් එක පරදා අංක 1 ට ආපු කතාව sinhala dubbed story review & Ending explanation lk voice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2023
  • ලොකේ අනිත් භාෂා නොදන්නා නිසා ඒ භාෂා වලින් නිෂ්පාදනය වන චිත්‍රපට අපි නොබලා සිටින්නෙමු,එම නිසා එම චිත්‍රපටියේ ඇති කතාව සිංහලින් ඔබට LK voice හරහා අප ගෙන එන්නෙමු
    alice in borderland season 1:- • ස්කුයිඩ් ගේම් එකටත් වඩ...
    stranger things :- • STRANGER THINGS SEASON 1
    facebook:- profile.php?...
    LK VOICE 2 :- / @lkvoice2 @LK VOICE
    sweet home all episodes: / playlistlist=pl6bemhc4...
    #aliceinborderlandseason2#lkvoice#animemovies#movieexplanation #sinhaladubbed#koreanseries#korean#sweethome#netflix
    #srilanka #sinhala #review #story #explanation #moviereview #movieexplanation #sinhaladubbed#comedy#movieinsinhala #bestactionmovies #englishmovieinsinhala
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 283

  • @tharukalakshan2123
    @tharukalakshan2123 ปีที่แล้ว +50

    කොටස් කොටස් බැලුවා එත් එකදිගට බලනකොට මරු එ නිසා මෙකත් බලනවා 🙋❤

  • @kishuaywar844
    @kishuaywar844 ปีที่แล้ว +9

    කතාව නියමයි , ඔයාගේ එක්ස්පෙයින් එකත් සුපිරි...... මම හිතන්නේ මෙච්චරයි. අපේ ජිවිතේත් ඔය තරන් නැත්ත එකඑක ප්‍රශ්න එනවා ඒවා අභියෝග. පෞද්ගලිකව මම මගේ ජිවිතේ සමහර අභියෝග මහන්සි නොවි අතැරියා. දැන් හිතෙනවා. ඒක වැරදි මට ලැබුනු ජිවිතේ අගයම ඒ අහියෝග දිනන එක. අපිට මරණයට මොහොතක් වෙනකන් හිතාගන්න බෑ අවසානය ගැන ඒත් අපි පුලුවන් තරන් දිගටම උත්සහ කරන්න ඕන හරියට බොඩර්ලෑන්ඩ් එකේ අවසානය වෙනකන් හිටපු එයාලා වගේ. තැන්ක්ස් ❤

  • @sadunimakala1235Saduni-hx5lt
    @sadunimakala1235Saduni-hx5lt 27 วันที่ผ่านมา +2

    සුදු කොණ්ඩායා පට්ටම වැඩ්ඩේක් කොම හරි අන්තිමෙට බෙරැනා❤❤

  • @chamobeat123
    @chamobeat123 ปีที่แล้ว +11

    Sira මට මේක බලල ඉවර උනාට පස්සෙ ... නිකන් ඇඩුන වගේ 🥺❤️

  • @ShashiYaSL6856
    @ShashiYaSL6856 ปีที่แล้ว +51

    මේකේ අන්තිමට නිකන් අමුතු feeling එකක් ආවේ ඒක කියන්න තේරෙන්නෙ නෑ.ඒත් Season 3 ආවොත් හොදයි

  • @wendykim5593
    @wendykim5593 ปีที่แล้ว +15

    Sudu kondaya..
    Nijiro murakami ❤️🖤

  • @S4H33SH4
    @S4H33SH4 ปีที่แล้ว +11

    තමන්ට ජීවත් වෙන්න ජීවිතයක් ලැබිල තියෙන්නෙ ඒක නැති කර ගන්න නෙවේ මැරෙන්න ඕනෙ වෙලාවට කූබියෙක් කාලා හරි මැරෙනවා මන් නම් කියන්නෙ ඒ දේ තේරුම් අරන් ජීවත් වෙන්න ඕනෙ කියලා 😌

  • @mysswns9476
    @mysswns9476 ปีที่แล้ว +15

    ඇත්තටම shooting වලටත් අර යකා නිරුවතින්නේ අරන් තියන්නේ 😂

  • @DeepEagle
    @DeepEagle ปีที่แล้ว +24

    මම ඔක්කොම බැලුවා හරිම ලස්සන කතාවක් ❤❤❤❤

  • @user-tb4ws2ts3n
    @user-tb4ws2ts3n 11 หลายเดือนก่อน +24

    Card කුට්ටමේ jocker ව අමතක කරා නේද 🤹️
    Main characters ලා නම් මරු👍
    Season 3 ආවොත් අනිවාරෙන් ඕනි👍
    Lk voice නියමයි❤

    • @Shorts-withkalpana
      @Shorts-withkalpana 2 หลายเดือนก่อน +1

      අනිවා සිසන් 3 ආවොත් ඔනේ

  • @Psy45
    @Psy45 ปีที่แล้ว +20

    මිනිස්සු අදුරගන්න පුලුවන් අමුතුම කතාවක්😐👌

  • @chamindunethmina1038
    @chamindunethmina1038 ปีที่แล้ว +9

    මේ tv seriase එක පට්ට.එදා හරියටම 2023.02.15 exam ලියලා ඉවර වුනාට පස්සෙ යාලුවො ටික වෙන්වුනා.එදා ආපු දුක මයි මේක බලලා ආවෙත්😳😪😪

  • @cyberswhacker5575
    @cyberswhacker5575 ปีที่แล้ว +21

    ඒ ෆිල්ම් එකනම් පිස්සුවක්❤️‍🔥 කොච්චර කියන්න වචන ආවත් ඒවා කියන්න වෙලාව නෙවෙයි මේ..

  • @MCP3409
    @MCP3409 ปีที่แล้ว +5

    Sudu kondaya patta

  • @dilhaniekanayaka4712
    @dilhaniekanayaka4712 ปีที่แล้ว +22

    ඔයා comady film review කරන්න.. ඒක ඔයාගෙ voice එකට නියමට set වෙනවා ... ඒක පට්ට... 👍👍👍

    • @kishuaywar844
      @kishuaywar844 ปีที่แล้ว

      ඇයි මේකට මොනා වෙලාද , ඔය පට්ටෙට තියෙන්නේ

  • @aiaiai231
    @aiaiai231 11 หลายเดือนก่อน +5

    කියන්න වචන නැ සුපිරි❤❤❤😊😊

  • @aiaiai231
    @aiaiai231 11 หลายเดือนก่อน +8

    ❤Queen❤ ට තමා මන් කැමති ❤❤ ❤

  • @janiruchanmira1839
    @janiruchanmira1839 ปีที่แล้ว +5

    සුපිරි ❤️❤️❤️

  • @Rss.69
    @Rss.69 ปีที่แล้ว +6

    බලපු සුපිරිම එක ❤️

  • @achchatec
    @achchatec ปีที่แล้ว +73

    මන් හිතන විදිහට 😶
    අන්තිමටම joker card එකක් පෙන්නන්න හේතුවක් තියනව alice in borderland මුලු කතාවම යන්නෙ poker සෙල්ලමේ කාඩ් අනුව ඒක නිසා කිසිම තැනක joker භාවිතා වෙන්නෙ නෑ ඒ කියන්නෙ කිසිම සෙල්ලමක් නැති card එක තමා joker card එක
    සෙල්ලම ඇතුලෙ මැරුන අය වගේ සෙල්ලමේ ඉන්න තීරණය කරන කිසිම කෙනෙක්ව අන්තිම episode එකේ පෙන්නන්නෙ නෑ ඒ කියන්නෙ එයාල ජීවතුන් අතර නෑ කියන එක joker card එකක් පෙන්වන්නෙ එයාල හිටියෙ යතාර්තය සහ මරණය අතරමැද තත්වයක කියල පෙන්නුම් කරන්න

  • @nilminiabrew9704
    @nilminiabrew9704 ปีที่แล้ว +2

    Me video ekanam patta marama lassanai 😃❤️😜

  • @MrRemi-2.0
    @MrRemi-2.0 ปีที่แล้ว +6

    Super සෙරම ටික බැඑවා 🥰♥️😅

  • @buddhi....781
    @buddhi....781 ปีที่แล้ว +8

    කියන්න වචන නෑ සුපර්බ්...දිගටම මෙ වගෙ පට්ට සීරියස් අරන් එන්න.සදා ජය
    ☺️👍♥️💪

  • @adya981
    @adya981 ปีที่แล้ว +7

    හරිම ලස්සන කතවක් අනෙ😇🥺🥰

  • @user-jg6ru2xg7q
    @user-jg6ru2xg7q ปีที่แล้ว +6

    මෙක එනකන් හුගකල් ඉදන් බලන් හිටියේ ලස්සන කතවක්

  • @user-pq4xo7zw1t
    @user-pq4xo7zw1t 8 หลายเดือนก่อน +1

    සුපිරි 😱😱😄😄😄😄😄😄

  • @aaryens
    @aaryens ปีที่แล้ว +6

    ඇත්තටම හොඳම story එකක්

  • @aiaiai231
    @aiaiai231 11 หลายเดือนก่อน +3

    මේක මරු ❤❤

  • @short.videos.2
    @short.videos.2 ปีที่แล้ว +115

    නෝමල් ep දානකොට බලන්නෙ නැතුව හිටිය බුද්දිමත් මම 🤟😁

  • @dazai4919
    @dazai4919 ปีที่แล้ว +16

    අඩෝ Niragi ට කරාබුවා කිව්වත් කමක් නෑ කියමුකො...ඒත් chishiyaට ''සුදු කොණ්ඩයා" කියද්දි වාවන්නේ නෑ ඕයි 😂💔 Good luck boza

    • @puplehart
      @puplehart ปีที่แล้ว

      Addeeeeeeeeh niragiට අනම් මනම් කියාගෙන එන්න එපා හරිත 😏

  • @MANJA-jq9cs
    @MANJA-jq9cs ปีที่แล้ว +8

    පට්ට බන් නියමයි මෙහෙ ඔක්කොම එක පාරට බලන එක ලෙසි 👍💗

  • @madumadu5664
    @madumadu5664 9 หลายเดือนก่อน +2

    අම්මෝ පිස්සු නොහැදි බේරුනා . අයියේ ඔයා පැහැදිලි කරන නිසා ..

  • @malindusachin2090
    @malindusachin2090 ปีที่แล้ว +4

    Patta machan ඇත්තටම pissu hadenava apith game eka innava vage danenne niyamai bn ❤❤❤❤❤❤❤❤❤

  • @amazingguru607
    @amazingguru607 ปีที่แล้ว +2

    Supiri supiri ❤️

  • @randikamadhusanka7205
    @randikamadhusanka7205 ปีที่แล้ว +6

    ඔක්කොම බැලුව ආයි බලනව 😂😂

  • @Bad_Boy_Gaming2023
    @Bad_Boy_Gaming2023 ปีที่แล้ว +3

    patta bn

  • @chandrajeewaudaya1183
    @chandrajeewaudaya1183 ปีที่แล้ว +2

    Supiri 👍👊👊❤️

  • @KpopAnimeart-qv5zs
    @KpopAnimeart-qv5zs 3 หลายเดือนก่อน +1

    Niyamai

  • @Saviya_gaming546
    @Saviya_gaming546 ปีที่แล้ว +3

    Pattaa 🥺💖

  • @user-ic3kb4cq7u
    @user-ic3kb4cq7u 10 หลายเดือนก่อน +2

    සුදු කොන්ඩයා මරු❤

  • @kvhimasha7114
    @kvhimasha7114 ปีที่แล้ว +1

    Maru film eka pissu hadenawa

  • @SUDDA51
    @SUDDA51 ปีที่แล้ว +3

    මේක නම් පට්ට😍

  • @Zero_edits_917
    @Zero_edits_917 ปีที่แล้ว +3

    Super film eka mata godak duka hithuna

  • @dhanadhidiwyangana9647
    @dhanadhidiwyangana9647 ปีที่แล้ว +3

    Nice work ..keep it up ❤

  • @reventepes3275
    @reventepes3275 ปีที่แล้ว +10

    කරාබුවා යකෙක් ද අප්පා
    මැරෙන්නෙම නෑනේ
    මාර පොරක් 😅

  • @Subha0612
    @Subha0612 ปีที่แล้ว +1

    pattama patta lassanai

  • @Hithuwakkari05
    @Hithuwakkari05 4 หลายเดือนก่อน +1

    Niyamayi

  • @gamingbantiff1565
    @gamingbantiff1565 ปีที่แล้ว +2

    Ajyanam genne supirima katha thamayi RESPECT

  • @uvindumathisha
    @uvindumathisha ปีที่แล้ว +2

    Supiri ❤️🌟

  • @buddhikanuwan3667
    @buddhikanuwan3667 ปีที่แล้ว +1

    Supiri nikan man me game eke hitiya wage marai video 2kama eka husmata balagenabalagenagiya

  • @ravishan3735
    @ravishan3735 ปีที่แล้ว +1

    මම බලපු සිපිරිම ෆිල්ම් එකක් ❤️ තාව මේ වගේ එකක් ඕනි ❤️🙂👌🖐️

  • @SandeshMuthugala
    @SandeshMuthugala ปีที่แล้ว +6

    wow 😍 watching this movie get me a superb experience

  • @liyochinthaka4175
    @liyochinthaka4175 ปีที่แล้ว +4

    අවසානෙට මාත් අතර මන් උනා වගේ ..... 🤪සුපිරි 🤪🤪

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka9223 7 หลายเดือนก่อน

    Wow marama film experience ekk oya dunne. Nethnm mm me wage series ekk balanna hithannewath ne. Mt tikk balanna amarui marenw , maranawa wage dewal . Eth review ekk nisa adu wedanawakin me mulu adventure experience ekama gaththa. Oyage jokes nisa , e wagema hamadama funny films dena oyage voice eka nisa meke thiyana bayanaka kama adu karala eke adventures part eka widinna mt lesi una. Thank you lk voice❤️

  • @ramashkumar688
    @ramashkumar688 ปีที่แล้ว +1

    Harima lassana storiis eaka k

  • @nino5057
    @nino5057 ปีที่แล้ว +3

    මම අාසම කෙනා අරසු මේ කතාවනම් පට්ට ❤️

  • @koreanpissa5105
    @koreanpissa5105 ปีที่แล้ว

    Balla iwara kala bosa good morning man hithapu de nemi une thank you 💝🤗

  • @amazingguru607
    @amazingguru607 ปีที่แล้ว +2

    Ammoo ekane kathawa ❤️🤗

  • @thilinisandamali2278
    @thilinisandamali2278 ปีที่แล้ว +1

    සුපිරියක් 😍

  • @taebabavi1192
    @taebabavi1192 5 หลายเดือนก่อน

    Patta thama meva hadan aya nam supiri❤

  • @dimalshishammika7044
    @dimalshishammika7044 7 หลายเดือนก่อน +2

    අනේමංදා මේක බලලා මේ දැන් අපි ඉන්න ලෝකෙ ගැනත් අමුතුවට හිතෙනෙ මට විතරද...😢

  • @jeongethu6149
    @jeongethu6149 ปีที่แล้ว +4

    nijiro නිසාම alice බලන මම 💗😙 cudukondayaa

  • @user-kg7ol4gi6p
    @user-kg7ol4gi6p 6 หลายเดือนก่อน +1

    Maru film eka

  • @user-ko8fb6yk1s
    @user-ko8fb6yk1s 2 หลายเดือนก่อน

    Ammooo Maru mn game eka athule idn play krla aye jeewath wenn chance ekk hmbun wage feeling ekk denne niymi aiye supiri😍🖤🖤🖤🖤🖤

  • @gammingrishika3769
    @gammingrishika3769 ปีที่แล้ว +3

    මම ආස සුදු කොන්ඩයා

  • @sadulkapieris2207
    @sadulkapieris2207 ปีที่แล้ว

    ඒක නම් සුපිරි අයියෙ

  • @HGW.
    @HGW. ปีที่แล้ว +1

    Mama asama sudu kondayata

  • @sunilwijesinghasunil3755
    @sunilwijesinghasunil3755 ปีที่แล้ว +2

    Drama eke end eka nam lassanai. Season 3 awoth apu gaman review karanna aiye. Good luck.

  • @YoureFriend0-0
    @YoureFriend0-0 3 หลายเดือนก่อน +1

    සුදු කොන්යා තමා පට්ට😊

  • @rshmikaratnyka349
    @rshmikaratnyka349 ปีที่แล้ว +3

    💥👊♥️👍

  • @mr.I_max
    @mr.I_max ปีที่แล้ว +2

    Anime 3ka එකතුවක්

  • @EMMA-EMMA0001
    @EMMA-EMMA0001 ปีที่แล้ว +3

    අවුරුද්දකට කලින් ඔයා දාපු සීරියස් වලින් ආසාවෙන්ම බලපු එක

  • @memusicroom2569
    @memusicroom2569 ปีที่แล้ว +2

    super a

  • @SLDERIV498
    @SLDERIV498 ปีที่แล้ว +3

    උබ වැඩ්ඩෙක් බන් පැහැදිලි කිරිම් නම් සුපිරි දිගටම කරපන් අපි ඉන්නවා උබ එක්ක 🔥❤️

  • @ashanaperera728
    @ashanaperera728 3 หลายเดือนก่อน

    මං බලපු සුපිරිම කතාව. ඒකෙ දෙකක් නෑ❤

  • @anuhas1360
    @anuhas1360 11 หลายเดือนก่อน +3

    කොහොමද අපි ඉන්නෙත් මෙවගෙ බොර්ඩර්ලැන්ඩ් එකක උනොත්😂😂🤔

  • @MRS.JEON-girl7
    @MRS.JEON-girl7 8 หลายเดือนก่อน +1

    නියමම කතාවක් 🤍🍃💫

  • @niheshnethmika5231
    @niheshnethmika5231 ปีที่แล้ว +5

    අයියේ sweet home අනිත් seson eka dannako

  • @amithapathum6604
    @amithapathum6604 9 หลายเดือนก่อน

    supiriyak thama

  • @Songvibez10146
    @Songvibez10146 ปีที่แล้ว +3

    Aiye oya gema akak review karnna koo please

  • @kamanijayamali6386
    @kamanijayamali6386 ปีที่แล้ว +2

    Omg🌺🌺🌺

  • @mgsavindipabodyapinto3911
    @mgsavindipabodyapinto3911 ปีที่แล้ว +2

    Mama kamathi heart J game eke sudu kondayage partnerta.eya paw. Anith denna heroi sudu kondayai anui

  • @malshadesilva6086
    @malshadesilva6086 ปีที่แล้ว +2

    Thank you...❤👍

  • @pushpajayanthi3142
    @pushpajayanthi3142 ปีที่แล้ว +2

    ❤❤අර චන්නීස් ෆිල්ම් එක වගේ😂😂

  • @relaxbroeth2485
    @relaxbroeth2485 ปีที่แล้ว +2

    Thank you

  • @mrchehanyt2101
    @mrchehanyt2101 ปีที่แล้ว +2

    the best movie i ever watched

  • @jayaminiprabodika3189
    @jayaminiprabodika3189 8 หลายเดือนก่อน

    Supiriiiiiii❤

  • @hirokishok3650
    @hirokishok3650 ปีที่แล้ว +1

    super

  • @gamingluciferyt539
    @gamingluciferyt539 ปีที่แล้ว +2

    MN balapu pattama film ekak

  • @liyngenandika3040
    @liyngenandika3040 ปีที่แล้ว

    Ekanam maru❤

  • @imashimadhuwanthi-xk5yg
    @imashimadhuwanthi-xk5yg 3 หลายเดือนก่อน

    Supiriyak❤

  • @travelsite7381
    @travelsite7381 7 หลายเดือนก่อน

    Ammo patta ne ada baluwe ❤❤❤

  • @pushpajayanthi3142
    @pushpajayanthi3142 ปีที่แล้ว +2

    මරු 😂❤

  • @dinujapriyadarsana3960
    @dinujapriyadarsana3960 11 หลายเดือนก่อน

    Supiriyak thama❤😮

  • @NilanMadusanka-wb7ci
    @NilanMadusanka-wb7ci 10 หลายเดือนก่อน +1

    මේ film එකනම් පට්ට season 3 අවොත් සුපිරි ..අන්තිමට joker කඩ් එකපෙන්නාන්නෙ තව season එකාක් තියෙයු....ඒ film එක බලාද්දි මර feeling එකාක් දැනෙන්නේ......🤐

  • @short.videos.2
    @short.videos.2 ปีที่แล้ว +33

    ඔලුවත් මැන්ටල් උනා මේ ෆිල්ම් එක බලලා 😅

    • @Tune_Everything
      @Tune_Everything ปีที่แล้ว +1

      ඔලුව විකාර වෙලා , මොන්ගල් වෙනවා.... 🧐🧐

    • @VADOFFICIAL
      @VADOFFICIAL 4 หลายเดือนก่อน +1

      අනේ ඇත්තමයි..🥺😢

  • @rashslgeming
    @rashslgeming ปีที่แล้ว +2

    😍

  • @avishkad1701
    @avishkad1701 ปีที่แล้ว +3

    😊👍

  • @nadunnissanka7386
    @nadunnissanka7386 ปีที่แล้ว +1

    Baluwa ne eka

  • @Hansi2108
    @Hansi2108 3 หลายเดือนก่อน

    කතා දෙකක් නෑ ආයි මේකනම් පට්ට ❤😝