සුපිරිම සුපිරි වෙනස් ම විදිහේ එකක් මරේ මරු Sinhala dubbed story review Lk voice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 899

  • @LKVOICE
    @LKVOICE  ปีที่แล้ว +263

    06:03 movie start

    • @ziyadzeo6880
      @ziyadzeo6880 ปีที่แล้ว +4

      Hamlo broooo

    • @MrRemi-2.0
      @MrRemi-2.0 ปีที่แล้ว +3

      😍😈

    • @kushaneranda3308
      @kushaneranda3308 ปีที่แล้ว +8

      වැටෙන්න වැටෙන්න තමා මොරාල් උනෙ පිම්ම

    • @dulajmax7992
      @dulajmax7992 ปีที่แล้ว

      Video ekak enakan aga balan hitiye ban eth baluwa mokada une kiyala mona unath aul ganna epa sahodaraya uba dena athal kathawanam patta kiyanna one a kathawata thami hith hora ganne ithin videos digatama danna puluwan udauwak karannam patangaththu wade maga nathara karanna epa ok videos wadi wadiyen danna labenna one! jayaweva.

    • @sandunihansikaahinsakavi4268
      @sandunihansikaahinsakavi4268 ปีที่แล้ว +2

      දුකයි අයියෙ 😣💖

  • @rasikagayani8572
    @rasikagayani8572 ปีที่แล้ว +239

    LK voice වල ආසම ඔයාගෙ කතා කරන විදියට. අපි ලස්සනට ආයෙම වැඩේ කරගෙන යමු සහෝදරයා. වැටෙන්න නම් එපා. කිසිම මොහොතක. ❤️🙏

  • @chamindunethmina-dj8rv
    @chamindunethmina-dj8rv ปีที่แล้ว +75

    ඉදල ඉදල කාලෙකට පස්සෙ සුපිරි film එකක් බැලුවා 😙😙

  • @slsilentwaddo6898
    @slsilentwaddo6898 ปีที่แล้ว +55

    06:01 " Thank you " කියන විදිහ තමා මරු
    ආදරෙයි සදා සහෝ ❤️

  • @dasithhimasha2866
    @dasithhimasha2866 ปีที่แล้ว +54

    අයියාගේ දුක අපිට තේරෙනවා අයියා ගැන හරිම සතුටුයි ❤❤❤💖💖💖

  • @yethminbinuka3796
    @yethminbinuka3796 ปีที่แล้ว +28

    අනෙ අයියෙ ඩිටෙක්වු චයින ටවුන් වගෙ තව ෆිල්ම් එකක් ඔනෙ අනෙ අම්මො එකෙ ලස්සන අයිය හැම එකන විහිලුවෙන් වගෙ කියද්දි පට්ට හොදේ 🥺 ❤️ හදවතටම වදින ව සිරවටම පට්ට 🥺❤️ ඔයානම් 🥺❤️

  • @AviYa2004
    @AviYa2004 ปีที่แล้ว +58

    දැන් ඉතින් ඔය ගැම්මටම මේ අවුරුද්දේ 250K වත් ගහමු brother 😇👬❤️‍🔥🌹🌸

  • @mybeutifull6287
    @mybeutifull6287 ปีที่แล้ว +17

    ඔයාගෙ කටහඬ පට්ටම පට්ට.... ඔයා කලු ද සුදු ද දන්නෙ නැහැ . හැබැයි කටහඬ ට මං ගොඩක් ආදරෙයි.

  • @manushalakshan6194
    @manushalakshan6194 ปีที่แล้ว +1

    aiye oyage video lassana oya kathakarana widiya maru nisa.
    eka supiri 🤟👍👊🔥🔥🔥

  • @MrRemi-2.0
    @MrRemi-2.0 ปีที่แล้ว +9

    Lk voice ගේ video වෙනම වදිහක් super 😍😎👍

  • @crazydramagirl7568
    @crazydramagirl7568 ปีที่แล้ว +18

    අම්මො අයියේ ඒ කටහඩ ඇහුවේ කොච්චර කාලෙකට පස්සෙද ඒකනම් බාවනාවක් සුපිරි 🥺🥀

  • @SumedhaMadusanka-xd8pl
    @SumedhaMadusanka-xd8pl 6 หลายเดือนก่อน +2

    අම්බෝ අයියෙ ඔයාගෙ මුල ඉදන් කතා බැලුවා මම මාස තුනට❤️‍🩹🙂ඒ අතරින් මේක තමා මම ඔයාගෙ දැක්ක පපුවටම වැදුන හොදම කතාව අයියෙ ❤️‍🩹🙂ඔයාට තව තව වීඩියෝ කරන්න ශක්තිය දයිර්ය ලැබෙන්න ඕනි අයියේ 😊❤️‍🩹🤘තව හොද සුපිරි වීඩියෝ ඕ.....නි හොදේ🤘😊😁නවත්තන්නෙ එහෙම නෑ

  • @chamikachandrasena6340
    @chamikachandrasena6340 ปีที่แล้ว +8

    අයියගෙ කටහඬට සුපිරියක්

  • @pcxdark
    @pcxdark ปีที่แล้ว +14

    😍😍
    අයියාගේ දුක අපිට තේරෙනවා

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 ปีที่แล้ว +14

    ආදරෙයි ආදරෙයි ඔයාගෙ දුක අහලමයි ආවෙ❤️✌️😁

  • @sachinikavindya3890
    @sachinikavindya3890 ปีที่แล้ว +1

    මාරම ලස්සන film එකක් thank you so much....😊😊😊😊. good luck❤❤❤

  • @s.k.r.joshep9082
    @s.k.r.joshep9082 ปีที่แล้ว +2

    ❤👊 karagena yannda kolla

  • @shanikamelani3615
    @shanikamelani3615 ปีที่แล้ว +10

    නියමයි .ඔයා voice කරන විදිහ නියමයි. වැටෙන්න එපා. අපි ඉන්නවා හැමදාම ඔයත් එක්ක. I wish you all the best.

  • @kushaneranda3308
    @kushaneranda3308 ปีที่แล้ว +5

    ඇත්තටම ඔයා හොද මනුස්සයෙක් ආදරෙයි අයියෙ

  • @savindikeshala9771
    @savindikeshala9771 ปีที่แล้ว +10

    අයියගෙ රසිකයෝ හැමදාම අයිය එක්ක ඉන්නවා😍❤️

  • @LomariusDarkbane
    @LomariusDarkbane ปีที่แล้ว +7

    සුපිරි අය්යේ
    Legend is back 😊😊😊😊👍👍💥💥💥💥👍👍😊😊😊😊😊

  • @isankadilrukshi4516
    @isankadilrukshi4516 ปีที่แล้ว +1

    Ane godak lassanai thawa lassana kathawak danna 😊😊😊

  • @SanduniMuthumali-j5k
    @SanduniMuthumali-j5k 2 หลายเดือนก่อน

    ලස්සන ෆිල්ම් එකක්.ඔයාගෙ කට හඩ වගේම කතාව කියන විදියට තමයි ගොඩක්ම කැමති ඒ නිසාම හැම ෆිල්ම් එකක් වගේම බලන්න හිතෙනවා.ජය වෙවා.🎉🎉🎉

  • @OshanAnuranga
    @OshanAnuranga 4 หลายเดือนก่อน +1

    එල කොල්ලො 😇😇👍👍☝️

  • @mrjaniya5716
    @mrjaniya5716 ปีที่แล้ว +7

    කටහඩ ආසයි අප්පා හිනාව පට්ට

  • @gimhan0predip225
    @gimhan0predip225 ปีที่แล้ว +1

    ඔයා ගෙ වීඩියෝ පට්ට අයියේ මම නම් හැම දම බලනවා

  • @thilinakothalawala661
    @thilinakothalawala661 ปีที่แล้ว +2

    Apitath sathutui apahu video dana nisa niyamai aiye ❤️

  • @k.dmusicvideos2365
    @k.dmusicvideos2365 ปีที่แล้ว

    Supiriyak kiyanne supiriyakma thama hamadama video one bosa 🙋💗💗

  • @lakshithasadaruwan193
    @lakshithasadaruwan193 ปีที่แล้ว

    Niyami dawa denna katha karan vidiyath niyamet thiyenwa mamanam hithhanne na mukth adupadu thiyenawa kiyala digatam karagen yanna ❤️❤️❤️

  • @ajanthakulasooriya3186
    @ajanthakulasooriya3186 ปีที่แล้ว +4

    සුපිරියක් තමා,නියම වැඩක් අයියේ!!!

  • @isurusampath8209
    @isurusampath8209 ปีที่แล้ว +1

    නියමයි අයියෙ දිගටම video දාන්න
    මෙක පට්ට movie ekak

  • @AshanJiwantha-bf9be
    @AshanJiwantha-bf9be ปีที่แล้ว +1

    Oya katha karana vidihata film eka balnna asa hithenawa ❤️

  • @SamanPerehara
    @SamanPerehara ปีที่แล้ว

    atthatama lassanai aiya oayaga kathavata thamai godak duka vara dinnaha oayata budu saranai

  • @savindasavinda5286
    @savindasavinda5286 ปีที่แล้ว +4

    අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා අයියේ ඔයාගෙ විඩියෝ බලනවා♥️ එ තරම් ලස්සනයි ඔයාගේ විඩියෝ ♥️♥️ හැමදාම මේ වගේ විඩියෝ අපිට ඔනේ ♥️♥️🥰 i love lk voice ♥️♥️ 🥰

  • @buddhi....781
    @buddhi....781 ปีที่แล้ว +1

    පට්ට ෆිල්ම් එක.ස්තූතී අරන් ආවට.
    ඒවගේම ආයෙම දකින්න ලැබුනට සතුටුයි.....♥️👍🌷💪
    ගුඩ් ලක් LK

  • @nethukadahamsa-df9ih
    @nethukadahamsa-df9ih ปีที่แล้ว +2

    අයියෙ ඔයගෙ වීඩිඕස් හරිම ලස්සනයි සහෝ😜

  • @sarangigithmi9351
    @sarangigithmi9351 ปีที่แล้ว

    Ane mm hamadama baluwa.aluth video dalada kiyala.👍👍👍😍😍😍

  • @prasankamadhu154
    @prasankamadhu154 2 หลายเดือนก่อน

    oyage kathawa ahuwa katahada lassanai ahan inna digatama filme danna

  • @chamindunethmina1038
    @chamindunethmina1038 ปีที่แล้ว +4

    සුපිරියි

  • @tashenhansaka3906
    @tashenhansaka3906 ปีที่แล้ว

    Supiri muwi ekka patta ayiye adreyi ham damth digatam karagena yan api hamdamth oya ekka ✊✨💜

  • @tharindudananjaya6903
    @tharindudananjaya6903 ปีที่แล้ว +1

    Kollo api innawa oya wede karan yanna apibalanawa ube video supirii🤟🤟🤟🤟🤟🤟🤙

  • @gaganaffyt3872
    @gaganaffyt3872 ปีที่แล้ว +2

    මම ඔයාගෙ කලින් ඉදන්ම වීඩියො ඔක්කොම බැලුවා අයියෙ 😀😀

  • @githmisasanika406
    @githmisasanika406 ปีที่แล้ว

    Patta lassana film ekak kiyanna wachanana 🥺❤️❤️❤️❤️

  • @0000-HUB
    @0000-HUB 8 หลายเดือนก่อน

    Ubge voice ekai uba story eka kiyavidiyai maru bn ❤️❤️ adarei hamadama api ubth ekkma inwa ❤️

  • @KasunaGimsaraWikramaginha
    @KasunaGimsaraWikramaginha ปีที่แล้ว +1

    ado sathutui aaa channal eka hambunata. congratulations me film ekath patta.🤩🤩🤩

  • @dilshanibogodage5048
    @dilshanibogodage5048 ปีที่แล้ว +35

    ඔයාව නම් අමතක වෙලා නැ....හැමදාම ඔයා එක්ක අපි ඉන්නවා ❤️

  • @NIKO-iu8fu
    @NIKO-iu8fu ปีที่แล้ว +3

    patta sathutuyi chanel eka aye hambuna eka gana

  • @tiperPABBA
    @tiperPABBA ปีที่แล้ว +4

    ඇත්තටම 🙂 ලස්සන movie එකක් 🖤

  • @dimuthulakshan4125
    @dimuthulakshan4125 ปีที่แล้ว

    Video ekak enakn hitye. Adath supiri. Digatm video ona.

  • @lakamalilakmali5742
    @lakamalilakmali5742 ปีที่แล้ว +5

    සුපිරි ෆිල්ම් එකක් අයියේ දැන් ඉතින් දිගටම ෆිල්ම් දාන්න අපි ආදරෙන් බලන් ඉන්නව ❤️❤️❤️😘😘😘🔥🔥🔥

  • @DESHAN00000
    @DESHAN00000 ปีที่แล้ว +1

    Jaya wewa!,
    Chanal eka hambunanam hodayi , me digatama videos danna hodada

    • @DESHAN00000
      @DESHAN00000 ปีที่แล้ว

      Wikara keyawanne nathuwa digatama video danna hodada,

    • @DESHAN00000
      @DESHAN00000 ปีที่แล้ว

      Math oyage fan kenek godak adre kara oyage kata hadata wagema hadawathatath😘
      budu sharanayi hodin digatama oyage wada sharthaka වේවා!

  • @Yummyworld23
    @Yummyworld23 ปีที่แล้ว

    ඒකනම් සුපිරි film එකක් ❤️ niyamai me wage review karnna. Good luck 😊

  • @maneeshahewage
    @maneeshahewage ปีที่แล้ว +4

    අඩේ ගත්තාද 😍 සුපිරියි ඔයාගේ කට හඩ අහන්නත් බැරි උනා

  • @pubudumeheranga9667
    @pubudumeheranga9667 6 หลายเดือนก่อน

    මම අසයි කොල්ලා කතාකරන විදියට ඔයාගෙ විඩියොනම් මරු
    මරු
    😊😊😊👿💞❤️

  • @AmithSrimal-hk7qd
    @AmithSrimal-hk7qd ปีที่แล้ว

    Oya patta සුපිරි karan යනවා ela

  • @dineshgunarathna9333
    @dineshgunarathna9333 ปีที่แล้ว

    Ayiyaa aupiri oya katha karana widiya supiri ekata thamai man kamathi 🙂❤️ හොදින් වැඩටික කරන්න

  • @kushandiwyanjana5820
    @kushandiwyanjana5820 ปีที่แล้ว +2

    Sathutuyi machan aye chenal eka hambuna ekat 🎉😊

  • @rosepearldesignerwear2458
    @rosepearldesignerwear2458 ปีที่แล้ว +7

    කොහොම හරි දැන් වැඩේ ගොඩනේ.. ඔහොමම යමු ඉස්සරහට ❤❤❤

  • @mrshehangaming8200
    @mrshehangaming8200 ปีที่แล้ว +2

    Chanl eka gaththe hoda welawata paluwen hitiye❤️😍

  • @kasunkasun6628
    @kasunkasun6628 ปีที่แล้ว

    Digatama karan yanna weti weti thamai negitinna oni jaya wewa aiyata

  • @ssahinsa1995
    @ssahinsa1995 ปีที่แล้ว +1

    ❤️ ලස්සනයී මේකත්

  • @sahanwijerathna2451
    @sahanwijerathna2451 ปีที่แล้ว +4

    අයියේ අසාර්ථකත්වයතාමා සාර්ථකවත්වයේ පළමු පියවර සුපිරි අයියේ ❤️❤️❤️❤️👍👌 හැමදාම ඔයා ekka ඉන්නවා🫡🫡🫡

  • @travelchathu3172
    @travelchathu3172 ปีที่แล้ว

    Ane harima ලස්සනයි oyage kata vilasayata

  • @bavindumaleeshana8140
    @bavindumaleeshana8140 ปีที่แล้ว +5

    සුපිරියක් තමයි.ඔය සුපිරි කිව්වොත් ඒක අනිව සුපිරි තමයි.අයයියට පුලුවන් නම් මේ ෆිල්ම් වල link එකත් දැම්මනම් මේ චැනල් එකත් ඉකමනටම famous වේවි

    • @LiveLoughDolls
      @LiveLoughDolls ปีที่แล้ว +1

      Ayyo puduma modayek normal vidiyata comment eka danvko mee harakek vage valalennetuwa, Ubata me channel eken reply krnneeat nane 😂

  • @dilshandananjaya1874
    @dilshandananjaya1874 หลายเดือนก่อน

    ආදරෙයි මන් හැම වීඩියෝ එකම බලනවා bro

  • @thisaragimhani6345
    @thisaragimhani6345 ปีที่แล้ว

    ඔයාගෙ විඩියෝ හැමදාම හොදයි .....දිගටම කරගෙන යමු 👍👍👍👍👍😍

  • @sathurangasathuraga-qv8vk
    @sathurangasathuraga-qv8vk ปีที่แล้ว

    පට්ට සුපිරි සහො තව ඔනෙ මෙ වගෙ එව

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 ปีที่แล้ว +2

    maara lassana movie ekak🥰

  • @gayathrikularathna965
    @gayathrikularathna965 ปีที่แล้ว

    Anee mn oyage chanel eken thama issellama Mee video balanna patan gaththe 🙂❤️supiri hodata karan yanna good luck🙂❤️🥀

  • @dilhanidharmasena9757
    @dilhanidharmasena9757 ปีที่แล้ว +2

    Godk kal inna ..wasanawan..samn devipihitai...🙏

  • @kumarirajapaksha8561
    @kumarirajapaksha8561 ปีที่แล้ว

    Ayiya godak lassanayi film aka budu saranayi oyata

  • @SathemiSadeesha-vt3qv
    @SathemiSadeesha-vt3qv ปีที่แล้ว

    මරු ගැම්මක් තියෙන මූවි එකක් ,මෙ වගෙ ෆිල්ම් තව ගේන්න 🙏🔥

  • @sumuduninishanthi1027
    @sumuduninishanthi1027 16 วันที่ผ่านมา

    Oyage kata hada lassanai .ahan inna asa හිතෙනවා ❤

  • @piyuminawodya3415
    @piyuminawodya3415 ปีที่แล้ว +6

    ඔයගෙ කතවටමයි අස. 🌹❤️

  • @tharushadeshappriya8327
    @tharushadeshappriya8327 ปีที่แล้ว

    ඒ කටහඩ නම් පට්ට. අපි උබත් එක්ක ඉන්නවා සහෝ😊😊 👍👍👍

  • @daara2258
    @daara2258 ปีที่แล้ว

    Ake fatta❤️❤️
    Digatama karan ynna💪💪. Oya movie explain laraneka hodatama karanawa. Voice ekak voice eka feelings anuwa hasuruwana ekai niyametama krnwa. Digatama kran ynna. Jaya wewa💪💪

  • @hirunihansika1790
    @hirunihansika1790 ปีที่แล้ว +2

    සුපිරි ❤️ good luck 🥳

  • @thilinamadushanka3639
    @thilinamadushanka3639 ปีที่แล้ว

    ඇත්තටම ලස්සන film එකක් ..well done

  • @sayumimethshani6036
    @sayumimethshani6036 ปีที่แล้ว +7

    ඔය කටහඩ අහන්නැතුව සාන්කාව වගෙ☺️👐

  • @kushaneranda3308
    @kushaneranda3308 ปีที่แล้ว +5

    vikings සීරිස් එක ඕනි

  • @kadugathbandara6465
    @kadugathbandara6465 ปีที่แล้ว

    මම උබේ වොයිස් එකට පට්ට ආසයි මචන්.... අපි චැනල් එක ගොඩ දාමූ....congratulations ....✔✔✔

  • @දුලිකාවැල්ලවාය
    @දුලිකාවැල්ලවාය ปีที่แล้ว +3

    ලස්සනයි අන්තිමට කදුලුත් ආව 😥 සුබ පතනවා දිගටම කරන්න 🌹

  • @surangalakmal6857
    @surangalakmal6857 ปีที่แล้ว

    ඔයාගේ ෆිල්මි මාර ලස්සකයි අයියේ ෙගාඩක් අාදලෙයි💖😍😘

  • @Pasindu_Madushan
    @Pasindu_Madushan ปีที่แล้ว +1

    Ekenma Lk vocice aniwa ❤️‍🔥💫best fansla thmai❤️‍🔥😎🤙

  • @PlantAtreeSL
    @PlantAtreeSL ปีที่แล้ว +1

    Stories dekama niyamai❤

  • @tharangadulip9025
    @tharangadulip9025 ปีที่แล้ว +1

    හරි හරී අයීයේ පටන් ගන්නකො ❤️

  • @Sayn_boy
    @Sayn_boy ปีที่แล้ว +2

    පළවෙනි පාරට movie review එක්කට comment එකක් දාන්නෙ good job 😢❤️

  • @poshithasahan-dk3bn
    @poshithasahan-dk3bn ปีที่แล้ว

    Niyamai brooooooooo. Film ekkath niyamai a vagema oyath. Oyage story eka ahuvahama Thama uba ela kiyala therune. Oya ekkka ona deyakata apith innava OK carry on.

  • @hirunimethsara2148
    @hirunimethsara2148 5 หลายเดือนก่อน

    සුපිරි කියන්න වචන නැ .අයියා දන එවා සුපිරි 😊😊

  • @NimeshThotagamuwa
    @NimeshThotagamuwa 2 หลายเดือนก่อน

    Api ona dekata innava.
    oya supiriyatama karanava.👥

  • @priyanthafrenando1101
    @priyanthafrenando1101 ปีที่แล้ว

    එල එල ජයවේවා බ්‍රෝ ❤️❤️❤️

  • @rdsunitha3345
    @rdsunitha3345 ปีที่แล้ว +1

    Supiri supiri maarai a🥺🥺🥺

  • @sanukisawanya1787
    @sanukisawanya1787 ปีที่แล้ว +4

    පාලුවෙන් හිටියේ ආයෙත් ඇවිත් 😍

  • @sithumidinethya3996
    @sithumidinethya3996 ปีที่แล้ว +1

    ආයෙමත් ඉස්සර වගේ වීඩියෝ දාලා වැඩේ කර ගෙන යමු..ඔයාගෙ වීඩියෝ ගොඩක් හොදයි..❤️❤️

  • @shehanthathsararaj
    @shehanthathsararaj ปีที่แล้ว

    අයියේ ඔයාගේ විඩියෝ ගෝඩක් ලස්සන. ඔයාගේ කටහඩ. සහ. බස හසුරුවන විදිය. මාර. ලස්සනයි එවගේම. කතාවේ මේන් ස්ටෝරිය. ලස්සනටම. කියනවා... ආදරේයි අයියේ හැමදාමත් ඔයා කියන. ලස්සනම. වචනේ තමා කථාවේ මේන් ඇක්ටර්ස්ට. හිරෝ කියන. එක. ❤️

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 ปีที่แล้ว +1

    ම්ම් ඔයගෙ කටහඩට හරිම අසායි. ගියදව්ස් වල සද්දයක් නැත්තෙ ඇයි කියලා බැලුවා . දිගටම video දන්න අපි දිගටම බලනවා. අපි ඔයට අදරෙයි ❤

  • @AliAmreen-u7m
    @AliAmreen-u7m ปีที่แล้ว

    ඔයාගෙ video මරු අනේ මන් බලනවා එවා

  • @mgatharanga9587
    @mgatharanga9587 ปีที่แล้ว

    Film eka harima lassanai ❤️❤️❤️❤️❤️

  • @chamobeat123
    @chamobeat123 ปีที่แล้ว +1

    ❤️ පට්ට සතුටුයි Channel eka aye hambuma eka gana 😋

  • @Oshinlankaacademy
    @Oshinlankaacademy ปีที่แล้ว +1

    මරු කතා කරන විදිය.. මම ගොඩක් ආසාවෙන් බලනවා.. ඔයා දිගටම විඩියෝ කරනවනම් මරු...❤❤❤