ความคิดเห็น •

  • @LKVOICE
    @LKVOICE ปีที่แล้ว +182

    Season 2 enda lagai ekai mathak wenna aye damme

    • @RUKIYA_MUSIC
      @RUKIYA_MUSIC ปีที่แล้ว +9

      Me 3 wene para balanne MN hithane me chanal ekemayi

    • @nadeethasl525
      @nadeethasl525 ปีที่แล้ว +5

      Mm gg

    • @gamingdikka1997
      @gamingdikka1997 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️

    • @sithijacharuka9426
      @sithijacharuka9426 ปีที่แล้ว +1

      Season 2 apugmn dannaaaaaa❤️☺️

    • @T88edits
      @T88edits ปีที่แล้ว +1

      meeka kalin genaaa needa

  • @reventepes3275
    @reventepes3275 ปีที่แล้ว +12

    මටත් ඔය පළවෙනි එපිසෝඩ් එකේ අයියට හිතුන දේම හිතුනා.
    දෙවෙනි එපිසෝඩ් එකේ දි ගොඩක් දුක හිතුනා.
    අවාසනාවකට මට හොදම යාළුවෙක් නෑ. මම ආශ්‍රය කරපු හැමෝම මගෙන් ප්‍රයෝජන අරං මටම වල කැපුව. අන්තිමේදී හොඳම යාළුව විදිහට ආශ්‍රය කරපු කෙනා කලින් මුණගැහුන හැමෝටම වඩා හපන්.😢😢😢
    යාළුවො නැතිව ඉන්න වේදනාව ඒ නිසා මම ගොඩක් හොදට දන්නවා. මට ගොඩක් දුකයි හීරෝ ගැන 😢😢😢😢😢.
    මේකෙ අන්තිම එපිසෝඩ් එකේ සිතියමම නේද අර බෙල්ල පිපිරිල මැරුන ටැග ගාව කොළයක ඇදල තිබුනෙත්
    මරු කතාව
    මම මේ කතාවට ගොඩක් කැමති.
    ❤❤❤❤❤❤❤

  • @mrsaviru50
    @mrsaviru50 ปีที่แล้ว +8

    අදත් මම තමයි පලවෙනි කමෙන්ට් එකයි ලයික් එකයි දැම්මෙ 🙃

  • @pandulabandaraphotography
    @pandulabandaraphotography ปีที่แล้ว +14

    ලන්කාවෙත් මේ වගේ ස්ටෝරියක් තියෙන අමුතු කතා තිබුන්නන් මරු.හැමදාම සාම්ප්‍රදායික විදියට කතා ලියල ඇති වෙලා නැද්ද දන්නෙ නෑ.

    • @illuminati489
      @illuminati489 ปีที่แล้ว +4

      ලංකාවෙ ඉන්නවද බන් Action casts කරන්න පුළුවන් නලුවො....🖕🏻
      ලංකාව වගේ ප්‍රාතමික ගොං දූපතකින් ඔය වගේ දැවැන්ත නිර්මාණයක් බලාපොරොත්තු වෙන්ඩ තරම් බොලඳ වෙන්ඩ එපා...😂

  • @nino5057
    @nino5057 ปีที่แล้ว +18

    අරසුව අමතක වෙලාද කියලා කල්පනා කර කර ⁣ඉන්නකොට තමා මේක දැම්මෙ
    අයියට මතකයි නේ අන්තිමට දීපූ පොරොන්දුව.

  • @titokamu
    @titokamu ปีที่แล้ว +13

    අයියෙ මම පොඩ්ඩක් මේ ගැන කල්පනා කරා මට පොඩි අදහසක් ආවා.අර පලවෙනි ගේම් එකෙ ලේසර් දොර ඇරලා ඒක ඇතුලට පවුඩර් දැම්මොත් ඒ ලේසර් එක එතන පේනවා.මොකද ලේසර් එකක් කියන්නෙ තනි ඉරක්.ඒ කියන්නෙ ලේසර් හැමතැනම තිබ්බොත් අපිට පවුඩර් දාලා ලේසර් ඉරි බලන්න පුලුවන් වෙනවා.මම දන්න විදිහටනම් එහෙම තමා.ස්තූතියි මගේ කමෙන්ට් එක බැලුවට.😘😘😘

  • @dinunvrdie
    @dinunvrdie ปีที่แล้ว +31

    එක නම් පට්ට season 2 අනිවා ඔනේ 😍

  • @oshinidilhara8045
    @oshinidilhara8045 ปีที่แล้ว +6

    පලවෙනි කමේන්ට් එක 😘😘

  • @shalinieranga2303
    @shalinieranga2303 ปีที่แล้ว +6

    සුපිරි series එක.... ඔයා නියමෙට explane කරනව...😊👍

  • @erandakumara5323
    @erandakumara5323 ปีที่แล้ว +10

    අය්යෙ ඔයාගෙ කතා මරු BLIND කතාව දෙන්න කො 😘❤️

  • @niroshsadarusonic1276
    @niroshsadarusonic1276 ปีที่แล้ว +12

    Serious වෙලා ඉද්දි ආතල් දෙනවා 😂 ❤️ මරු හැබැයි

  • @NSW-c9d
    @NSW-c9d ปีที่แล้ว +16

    මම බලපු සුපිරිම එක් මේක 🐱

  • @MrRemi-2.0
    @MrRemi-2.0 ปีที่แล้ว +51

    Season 2 ආපු ගමන්ම ඔින 🥰♥️😅

  • @RMchinthakadharmarathnaDharmar
    @RMchinthakadharmarathnaDharmar ปีที่แล้ว +5

    මෙක මන් බැලුවා.ලස්සනයි. සුපිරි ගෙම් එකක්.අවසනෙ දුකක් එක්ක ලස්සනත් තියනවා

  • @ROMAN-w3h
    @ROMAN-w3h ปีที่แล้ว +34

    අයියෙ අර මැප් එකේ තියෙන්නෙ සුඩු කොන්ඩයට හම්බුන කොල කෑල්ලෙ.බලිබූත වගයක් ලියල තිබ්බෙ ඒක නේද ඒ සිතියම 😶❤❤❤🥰

    • @Master-X__Gaming
      @Master-X__Gaming ปีที่แล้ว +2

      Ow

    • @kaviya2145
      @kaviya2145 ปีที่แล้ว +2

      @@Master-X__Gaming Edit Your SignatureEdit Your SignatureEdit Your Signature

  • @KAVIYAFFX
    @KAVIYAFFX ปีที่แล้ว +7

    Lamb කියන්නේ බැටලුවා. Season 2 ඉක්මනට දෙන්න

  • @NethminaAkalanka
    @NethminaAkalanka ปีที่แล้ว +28

    Season2 බලන්න ආසාවෙන් හිටියේ ❤️❤️❤️👍👍

  • @shashipaba5588
    @shashipaba5588 ปีที่แล้ว +10

    අයියේ ආතල් දෙනකොට දරාගන්න පුලුවන් විදිහට දෙන්න 🤣

  • @Animeලංකා
    @Animeලංකා ปีที่แล้ว +14

    සගො ඔයා කරන video නම් නියමයි ! හොඳට පැහැදිලි කරලා කියලා දෙනවා.. එත් පොඩි අවුලක් තියේ... කටහඬ තව ටිකක් පැහැදිලිව ඇහෙනව නම් සුපිරියක් ම තමයි...

  • @kalhareeyashodabasnayaka1366
    @kalhareeyashodabasnayaka1366 ปีที่แล้ว +40

    අයියා තැනින් තැන දාන ජෝක් පාරවල් මරු...😂💔 මේ review එකත් සුපිරි 🤩✊🏻

  • @abewardana1199
    @abewardana1199 ปีที่แล้ว +1

    Oy medin daan jokes mru mn eewt godk aasaii ee nis oyge videos blnw
    . Ee videosuth mruuu.triple gems bless you.good job💜

  • @Rusher2008
    @Rusher2008 ปีที่แล้ว +6

    17:23 ඒ අයිඩින්ටි කාඩ් එකේ හරියටම පිච්චුනේ මූන , ගේම් එකට එද්දිම එයාලාව ස්කෑන් උනා මං නම් හිතන්නේ ඒ ස්කෑන් කරපු කට්ටිය එලියට යන්න හැදුවොත් තමා ලේසර් attack කරන්නේ , ඒ නිසා කොල කෑල්ලක් දාලා හරියන් නැතිවෙයි 👀

    • @Rusher2008
      @Rusher2008 ปีที่แล้ว

      ඔයා කියපු විදිහට ඕනම දේකට ලේසර් attack කරනවා නම් ඒ අයිඩීන්ටි කාඩ් එක ලේසර් ඇටෑක් එකෙන් දෙකට වෙන් වෙන්න ඕනේ , මේක මට හිතුන දෙයක් විතරයි 😊💖💖💖💖

  • @MrChamika
    @MrChamika ปีที่แล้ว +5

    කොහෙ යමු . ඒ වචන නම් මරු අයියේ ❤

  • @chamindunethmina1038
    @chamindunethmina1038 ปีที่แล้ว +10

    3rd Episode එකේදි නන් ඇත්තටම ඇඩුනා.මොකද එකට හිටපු කොල්ලො සෙට් එකක් වෙන් වෙන්දි තියෙන්නෙ පට්ට දුකක්😳

  • @manugawaragoda9585
    @manugawaragoda9585 ปีที่แล้ว +8

    අයියෙ පුලුවන් නම් ඊළග ep. ඉදන් bg sound පොඩ්ඩක් අඩු කරන්නකො, plz

  • @nirmalamanoj4474
    @nirmalamanoj4474 ปีที่แล้ว +3

    නියම vidio එකක්. එ vage තව එකක් ගෙන්න

  • @Arigatho600
    @Arigatho600 ปีที่แล้ว +5

    පට්ට පදිරි සුපිරි කියල වැඩක් නෑ❤️❤️❤️

  • @Oshifernando2007
    @Oshifernando2007 ปีที่แล้ว +9

    ඕක බැලුවනේ..🤤😁🔥... ඔයාම දාපු එක තමා බැලූවේ 😁😌❤️

  • @rv2572
    @rv2572 ปีที่แล้ว +3

    පාර්ලිමේන්තුව 😁👍

  • @susanthamax7809
    @susanthamax7809 ปีที่แล้ว +4

    කරාඹුවා, රැවුලා, සුදු කොණ්ඩයා 😁😂

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei ปีที่แล้ว +12

    Season 2 ආපු ගමන්ම ඔින 🥰♥😅

  • @gamingdikka1997
    @gamingdikka1997 ปีที่แล้ว +13

    නියමයි අය්යේ ❤️✨️

  • @DarkMaduwa
    @DarkMaduwa ปีที่แล้ว +15

    අම්මට සුපිරියක් තමයි ❤️
    හැබැයි මේකෙ මේ games ඉවර වෙන්නෙ නැද්ද 🥲

  • @jananipoornima8263
    @jananipoornima8263 ปีที่แล้ว +3

    Maru❤, season 2 apuwama oniiiiii🥳

  • @sasidusathsara2818
    @sasidusathsara2818 ปีที่แล้ว +5

    Ado aiye meka nam patta❤️‍🔥

  • @evisionacadamy
    @evisionacadamy ปีที่แล้ว +1

    Meka fatta series ekak...mn godak kalekata kalin baluwe

  • @slfunnymemes
    @slfunnymemes ปีที่แล้ว +3

    background song එකේ volume වැඩී වගේ අයියේ

  • @ruwanperera3595
    @ruwanperera3595 ปีที่แล้ว +2

    1st 😩❤️💨

  • @irudikaanuhasdesilwa1773
    @irudikaanuhasdesilwa1773 ปีที่แล้ว +5

    අයියේ ඇවටර් movie එකත් අවාම review කරන්න කෝ. . .♥🌼

  • @wthp2213
    @wthp2213 ปีที่แล้ว +3

    Wednesday addams oni ayyaaaa...please

  • @puplehart
    @puplehart ปีที่แล้ว +1

    Niragi fans 😅❤ thumbs up 👍😏

  • @nimashabigun6107
    @nimashabigun6107 ปีที่แล้ว +4

    supriiyak thamai😍😍

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 ปีที่แล้ว +2

    සුදු කොන්ඩයා තමයි වැඩ්ඩා 😁

  • @wlbalasooriya2923
    @wlbalasooriya2923 ปีที่แล้ว +3

    අර කලින් මැරුණු අශ්ව මුහුණක් දාන්න ඉන්න ගෑණු කෙනා ලඟ තිබ්බ කොළේ අර බෝලේ ඉරි කෑලි ටිකයි ඇඳලා තිබ්බා

  • @chamindumaleesha9245
    @chamindumaleesha9245 ปีที่แล้ว +2

    Superb movie ayyah😌🔥...music eka wadi habay😁

  • @kaludahalenandarathana9099
    @kaludahalenandarathana9099 ปีที่แล้ว +1

    දෙවෙනි eppesod deke😊

  • @Foodysl12
    @Foodysl12 ปีที่แล้ว +1

    Ela bro thank you next eka one

  • @ayannelisha893
    @ayannelisha893 ปีที่แล้ว +2

    Season 2 ona review eka maru

  • @sithukasendinu1599
    @sithukasendinu1599 ปีที่แล้ว +3

    Maru ayiye

  • @imansathsara2007
    @imansathsara2007 ปีที่แล้ว +4

    අනෙ avatar 2 eke review ekak one

  • @ayanisugandi341
    @ayanisugandi341 ปีที่แล้ว +2

    සුපිරි ♥️♥️💪💪

  • @venujanumsan8793
    @venujanumsan8793 ปีที่แล้ว +3

    lusifer සීරියස් එක දෙන්න කො

  • @sithijacharuka9426
    @sithijacharuka9426 ปีที่แล้ว +3

    Season2 apugmn eka digatama review karannaaa❤️

  • @SimisaraHidushan-i5s
    @SimisaraHidushan-i5s 2 หลายเดือนก่อน +1

    මේක නමි .ගොඩක්ම . හෝද කතාවක් . 🎉🎉🎉🎉🎉. 2 ත් බලනවා. ඉතින්.

  • @ahinsasadapini4793
    @ahinsasadapini4793 ปีที่แล้ว

    Eka maru

  • @gamingtrending4434
    @gamingtrending4434 ปีที่แล้ว +5

    Season 2 ඔන

  • @shamika7166
    @shamika7166 ปีที่แล้ว +2

    සුදු කොන්ඩය අහුල ගත්ත ලොකේ නේද... 🤔🤔🤔🤔

  • @kavishadilshan577
    @kavishadilshan577 ปีที่แล้ว +2

    මටත් හිතුනා අර මැරිච්ච කෙල්ල මයාකාරි කියලා😌

  • @Rusiru_Senarathne
    @Rusiru_Senarathne ปีที่แล้ว +6

    Superb💖

  • @dilukshi2002
    @dilukshi2002 ปีที่แล้ว +2

    Meka kalin baluwa 🙁

  • @Chathukanipun
    @Chathukanipun ปีที่แล้ว +2

    Ayiye avatar 2 ona 💘😉😉

  • @punsarastudio8163
    @punsarastudio8163 ปีที่แล้ว +5

    මේක කලින් දැම්මා නේ මුල්ම කාලේ

  • @OshanDharmasiri16
    @OshanDharmasiri16 ปีที่แล้ว +1

    හරිගතෝ

  • @koskandahaltota7542
    @koskandahaltota7542 ปีที่แล้ว +1

    Season 2 aniwaren oni 💓mekanan supiriyak

  • @gamingp2k101
    @gamingp2k101 6 หลายเดือนก่อน

    හිරොට හම්බ උන කොල කැල්ලෙ තිබ්බෙ ඔය මැප් එක නෙද❤❤❤😊

  • @lionsthings2623
    @lionsthings2623 ปีที่แล้ว +6

    Squid game ekata kalin oka baluwe ඕකෙ season 2 end eka පට්ට අව්ල්

  • @Oshifernando2007
    @Oshifernando2007 ปีที่แล้ว +9

    මේ කටහඩ අවුලක් නෑ sweet home එකේ තමා සුට්ටක් අවුල් වගෙ 🥱🍃🔥

  • @fall3n_718
    @fall3n_718 ปีที่แล้ว

    1t supiri aiye

  • @tharanidinethra3622
    @tharanidinethra3622 ปีที่แล้ว

    oya dana video ekk baluwoth eka iwara karanakan ninda ynne nh abbehima wela yanawa 😌🤚

  • @indikakumarasinghe-l1k
    @indikakumarasinghe-l1k ปีที่แล้ว

    aye supri

  • @ereshasudarshani2787
    @ereshasudarshani2787 ปีที่แล้ว +2

    අම්මො අන්තිම ටික මරුවට කිව්ව

  • @desmondgamage4647
    @desmondgamage4647 ปีที่แล้ว +2

    Fata

  • @randikanisansala8217
    @randikanisansala8217 ปีที่แล้ว +3

    👍💪

  • @Pinkpanther1223
    @Pinkpanther1223 3 หลายเดือนก่อน +1

    SESON 2 awada review karalada inkeka dannakoo

  • @sampath4240
    @sampath4240 9 หลายเดือนก่อน +1

    Ath meke asiya thibbe na ekiyanne season 2 eke J,Q,K kad nam season 3 eke asiya kad venna oni mama hithana vidihata ayye mokdda oyage adahasa

  • @Rashi_Jaana
    @Rashi_Jaana ปีที่แล้ว +2

    Plese Season 2 🖤

  • @ravindurukshan9648
    @ravindurukshan9648 ปีที่แล้ว +1

    Tanks aiya

  • @FlashyEdits-q4s
    @FlashyEdits-q4s ปีที่แล้ว +1

    Oya oka dammane

  • @TalkingTechTV
    @TalkingTechTV ปีที่แล้ว

    සුපිරියක්

  • @user20556
    @user20556 ปีที่แล้ว +3

    🔥💙♥️😊👍

  • @prabodhidesilva9743
    @prabodhidesilva9743 ปีที่แล้ว +7

    අයියේ stranger things season 4 තාම ආවේ නැද්ද 🥺🥺🥺

  • @avishkanaveen640
    @avishkanaveen640 ปีที่แล้ว +2

    Hi boss

  • @everythingishere6095
    @everythingishere6095 ปีที่แล้ว +2

    gemmak thama

  • @TOMXBITS
    @TOMXBITS 9 หลายเดือนก่อน +1

    මෙකට ලයික් 100 ක් ඔනෙ 😢

  • @DTTharuLive
    @DTTharuLive ปีที่แล้ว +3

    ඇයි මෙ දාපු එකක් දැම්මෙ

  • @piyumaljeewantha7945
    @piyumaljeewantha7945 ปีที่แล้ว

    supiriyak💥

  • @Kasunwimalasooriya
    @Kasunwimalasooriya ปีที่แล้ว

    Supiri 👌👌 😙

  • @hirimuthugodagetheja5267
    @hirimuthugodagetheja5267 ปีที่แล้ว +1

    ayyo ayye meka baluvane aluth ekak danna

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 ปีที่แล้ว +3

    😍😍

  • @dilwinofficial8974
    @dilwinofficial8974 ปีที่แล้ว +3

    Season 2 ona anee iknmtma

  • @mila19904
    @mila19904 ปีที่แล้ว

    Oya film ekaka hadana dawasata e waga dawal dala hadanna 😊😂😅

  • @T88edits
    @T88edits ปีที่แล้ว +3

    meeka kalin genaawa needa

  • @infotest577
    @infotest577 ปีที่แล้ว

    15.02 niyamai

  • @gayathmaparindi2649
    @gayathmaparindi2649 ปีที่แล้ว +2

    nize

  • @joppa6812
    @joppa6812 ปีที่แล้ว +3

    💯

  • @rashmikadeshan6705
    @rashmikadeshan6705 11 หลายเดือนก่อน

    Alice in borderland එකට වඩා නම් Squid Game එක ගොඩක් හොඳයි. Alice in Borderland එක විකාරයක්නේ....

  • @nilukaMadura
    @nilukaMadura ปีที่แล้ว +1

    මේකේ මුළු series එකම තියනවද

  • @hirushianjana6026
    @hirushianjana6026 ปีที่แล้ว +4

    😍😍😍😍

  • @boxing_and_film
    @boxing_and_film 17 วันที่ผ่านมา

    මේක නිකන්ම ෆිල්ම් එකක් විතරයි ඔයා මේව ගැන සැක කරල හරිම කෙනා කියන්න බෑ මේවගෙ. මොකද මේව කට්ටිය රග පාන ඒව ඇත්ත ජීවිතේ වගේ නෙවෙයි ඒක නිසා මේ වගේ දේවල් කල්පනා කරන්න ඕනෙ ෆිල්ම් බලන නොලේජ් එකෙන්🙂

  • @sadarekasurani4839
    @sadarekasurani4839 ปีที่แล้ว +2

    Meka kalin dammane