රු.2500 ට ශිෂ්‍යත්ව paper එක විකුණලා🤷😔මුන්ට හෙණ ගහනව.🤷😔 දෙමාපියනි,🤷🙏නව ජනපති නැවත විභාගය තියෙනවා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • #grade_5#paper#sold#Rs2500#first#exam
    නැවත පුණරීක්ෂණ නොමිලේ zoom පන්තිය
    #මෙන්න group link එක
    chat.whatsapp.... ඔබ දන්න දරුවන්ට share කරන්න.තවත් ඔබේ මුදල් ටියුෂන් මාෆියාවට වියදම් කරන්න එපා.🤷😔😔whats app group එකට add වීමට දරුවාගෙ නම,පාසල
    076 902 88 10 ට whats app කරන්න

ความคิดเห็น • 79

  • @luxitharajapakshe266
    @luxitharajapakshe266 วันที่ผ่านมา +14

    2500 ට ගත්ත වුන් තවත් ගොඩක් තැන් වලට දීල. ගම්පහ සමහර ඉස්කෝල වල පන්ති පිටින් දල. මේ නිසා නැවත විභාගය තියන්න.නැවත මේව නොවෙන්න වැරදි කරැවන්ට දඩුවම් දෙන්න.

    • @lankanadeeshaniperera9045
      @lankanadeeshaniperera9045 วันที่ผ่านมา

      ගම්පහ පාසල් මොනවාද කියලා දන්නවා නම් කියන්නකෝ...

  • @nilanthajayasekera
    @nilanthajayasekera วันที่ผ่านมา +8

    ප්‍රශ්ණ පත්‍ර දෙකම නැවත දිය යුතුයි.. මේකට සම්බන්ධ ලොකු කුඩා හැම එකාටම සාප වේවා..

  • @jayanthijayasekara3778
    @jayanthijayasekara3778 วันที่ผ่านมา +6

    ඔබ කියන දේ හරි.මේ පිස්සු ක්‍රමය වහාම නැවැත්විය යුතුයි . විභාගය , විභාගයක් විය යුතුයි .දක්ෂයාට හිමි විය යුතු තැන හිමි විය යුතුමයි.මේ වැරැද්දට සාධාරණයක් අවශ්‍යමයි.

  • @GunarathnaKumara-bz5qt
    @GunarathnaKumara-bz5qt วันที่ผ่านมา +14

    පළමු පත්‍රය නැවත තැබිය යුතුයි,නැතිනම් දෙවන පත්‍රයට පමණක් ලකුණු ලබාදිය යුතුයි

    • @nilanthajayasekera
      @nilanthajayasekera วันที่ผ่านมา +1

      1,2 දෙකම තියන්න ඔිනෙ ආයෙම..

  • @AsankapredeepKumara
    @AsankapredeepKumara วันที่ผ่านมา +7

    අනිවාර්යයෙන්ම තිබිය යුතුයි

  • @alvincovers6896
    @alvincovers6896 วันที่ผ่านมา +15

    පලමු පත්‍රය පමණක් ඉල්ලන්නෙ දෙවෙනි පේපර් එක හම්බ උන අය , මොකද දෙවෙනි එකත් පිටවෙලා ඒක හැමෝම දැක්කා , පේපර් දෙකම තියන්න ඕන සාධාරණ නම් ..

    • @SLDhammaTV
      @SLDhammaTV วันที่ผ่านมา +2

      ඒක ඇත්ත,,,හරිනම් දෙකම තියන්න.ඕන...මුන් එහෙම කරාවිද කියලා හිතන්න බෑ

    • @nilanthajayasekera
      @nilanthajayasekera วันที่ผ่านมา +1

      පේපර් 2කම තියන්න ඕනෙ.. මේ එකක් ඉල්ලන උනුත් හොරු

    • @thamarapriyashani8240
      @thamarapriyashani8240 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම . ⁣⁣paper 2 ම තියන්න ඕන.

    • @thushanikarunarathna6501
      @thushanikarunarathna6501 22 ชั่วโมงที่ผ่านมา

      Aniwaren

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t วันที่ผ่านมา +5

    මගෙ දරුවා මහන්සියෙන් ලීවෙ .එයාගෙ මානසික මට්ටම දැන් දන්නෙ අම්ම තාත්තා විදියට අපි දෙන්න දන්නෙ .කියන්න හොද නෑ ඒත් මේකට වච්නෙකින් හරි සම්බන්ධ හැම කෙනෙක් ටම හෙණ ගහන්න ඕනෙ

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl วันที่ผ่านมา +9

    නියමයි කතාව හොරෙක් කරලා ඉවරයි ඒ දරුවෝ

  • @ishanichandima6861
    @ishanichandima6861 วันที่ผ่านมา +6

    මේ හොර වැඩ නිසාම ආයේ paper දෙකම නැවත පැවැත්විය යුතුය.

  • @LasiduKumaradasa
    @LasiduKumaradasa วันที่ผ่านมา +2

    දෙමාපියන්ගෙ, ගුරුවරුන්ගේ,ආදරණිය දරුවන්ගේ, අවුරුදු ගානක හීන... බලාපොරොත්තු....ගුරුහොරුන්ගේ අමනකම් නිසාවෙන් උඩුයටිකුරු වී ඇති බව අපි දනිමු... අපි හැමෝම දුටු හීන... අපි හැමෝම ගොඩ නැගූ බලාපොරොත්තු සුනු විසුනු කරමින් නොදරුවන්ගේ විභාගය රුපියල් සත වලට පාවා දුන්නේ ඔවුන්ට ළමා කාලයක් කිසිම දිනක නොතිබූ අයුරිනි.... ආදරණිය දරුවනි... මෙම සමුහය තුල සිටින ආදරණිය දෙමාපියනී... ඔබ සතුටු විය යුතුය.... ඔබ ආඩම්බර විය යුතුය... මක් නිසාද යත් ඔබගේ ආදරණිය දුව හෝ පුතා පේපර් එකකට මුහුණ දිය හැකි තරම් බුද්ධිමත්.... ජවසම්පන්න දරුවෙක් වන බැවිනි.... මදක් සිතන්න.... පේපර් හොරට කරවන ලද්දේ තම දරුවා ගැන අබමල් රේණුවක් විශ්වාස නැති දෙමාපියන් ය... අනික ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීමට තරම් පැසුණු මනසක්‌ දරුවාට නොමැති බව දන්නා දෙමාපියන් ය... සරලවම කිවහොත් (අකැමත්තෙන් උව කිව යුතුය)තම දරුවා මන්ද මානසික (මොංගල් )යයි දන්නා දෙමාපියන් මුදලට ප්‍රශ්න පත්‍ර ගෙන කලින් කරවා ඇති බව පැහැදිලිය.... එසේ නම් අපට සතුටු විය යුතු කාරණයක් ඇති බව හැගෙයි..... ඒ පේපර් හොරෙන් කරවා... ගොඩ යවා ගත යුතු මන්ද මානසික දරුවන් ඔබ‍ට... මට... නැති බැවිනි.... සාධාරණය ඉටු වන තුරු සතුටින් සිටීමට ඔබ‍ට... මට... එයම මදිද..... ඔබ‍ට... මට ඉන්නේ ඕනෑම අභියෝගයක් භාර ගත හැකි.... අවංක... නිරව්‍යාජ... දක්ෂ දරුවන් නිසාවෙනි ..

  • @devikajayamini861
    @devikajayamini861 วันที่ผ่านมา +8

    ශිෂ්‍යත්වය නැවත තිබිය යුතුමයි

  • @NelumKumari-t9j
    @NelumKumari-t9j วันที่ผ่านมา +2

    අවංක දෙමාපියෙක් හිටියනම් එවෙලේ මේක කරන්න එපා මේක පිටවෙලා තියෙනවා කියලා දැනුවත් කරානං මේ තරම් අපහසුතාවයට පත් වෙන්නේ නෑනේ

  • @ThiresaPriyangani
    @ThiresaPriyangani วันที่ผ่านมา +3

    නැවත තියන්න විභාග ය. අපිට අසාකාරනයක් වෙනවා නැත්නම්.

  • @Tayana-ix2lz
    @Tayana-ix2lz วันที่ผ่านมา +4

    නැවත විභාගය පැවැත්විය යුතුයි.

  • @SLSONG-sj4km
    @SLSONG-sj4km วันที่ผ่านมา +1

    සර්ගේ කතාව ඇත්ත මගේ නංගි 105 ගත්තේ සිශ්වතතේට දැන් එයා කැම්පස් අඋට් වෙලා ඉන්නේ ඉපදිය බලාපොරොත්තු වෙන් සිශ්වත්තවය කිසිම තැනකට අදාල නෑ එත් මම දරුවාව ගොඩක් මහන්සි කරා පව් එයා 185 මට්ටමේ හිටියේ දැන් විබාගය ගැන කතා කරන්නවත් කැමති නෑ

    • @KusumRathnayaka64
      @KusumRathnayaka64 วันที่ผ่านมา +1

      ගමේ පුංචිම පාසලක....දරුවෙකුට .උසස්..පාසලකට යන්න එපා..ද...

  • @jeewanibandara-p9t
    @jeewanibandara-p9t วันที่ผ่านมา

    ඇත්ත ,,ඔබතුමා කියන දේ,,,දෙමව්පියන් විසින් දරුවන් හොරු කරල ඉවරයි .දරුවො ගැන කණගාටුයි...දරුවන්ගේ අනාගතය විනාශ කිරීමේ වගකීම එම දෙමව්පියන් බාරගත යුතුයි..😢😢😢

  • @c666gammingyt9
    @c666gammingyt9 วันที่ผ่านมา +4

    දෙවැනි perper eken ලකුණ දුන්නොත් ඔක්කොම pas wei.

    • @nilanthajayasekera
      @nilanthajayasekera วันที่ผ่านมา

      2කම තියන්න ඔිනෙ ආයෙම

  • @alosub9197
    @alosub9197 วันที่ผ่านมา +2

    පරීක්ෂණ වලින් මේ ප්‍රශ්න පත්‍ර ලැබුණු ළමයින් හදුනාගෙන එ් අයගේ එම ප්‍රශ්න වලට අදාල ලකුණු අඩු කල යුතුයි.
    මේක විභාග දෙපාර්තමේන්තුවේ වැරැද්දක්. විභාගයක් සාධාරණව තියාගන්න බැරි විභාග දෙපාර්තමේන්තුව මොකටද
    නැවත විභාගය තියන්න වැය වෙන්නෙත් අහිංසක මිනිසුන්ගෙ බදු මුදල්මයි.
    එ්ක නිසා මේ වැරදි කරපු මිනිස්සුන්ගෙන් මේ මුදල් අයකර ගත යුතුයි.

  • @basnayakec
    @basnayakec วันที่ผ่านมา +1

    අවංකව කතා කරන නියම සර් කෙනෙක් ❤👌

    • @SLDhammaTV
      @SLDhammaTV วันที่ผ่านมา

      ❤❤❤❤

  • @ashokajayasingha4135
    @ashokajayasingha4135 วันที่ผ่านมา +1

    ලකණ අඩ කර බැලිමක හො ප්ර්ශ්න ඉවත් කර ලකුණු ගණනය කිරිමක් අවශයම නැත.එකෙන් වෙන්නේ පරශ්න පිට කල අයට සාධරනයි කීම.දෙකම තියන් න ඔනේ. දෙකත් පි⁣ටවෙලා තියෙනවා නම් ළමයි කැමති දෙකම තියෙනවට.

  • @thlakshanimadhubashini
    @thlakshanimadhubashini วันที่ผ่านมา +2

    පේපර්ස් දෙකම නැවත තියෙනවා ඇරෙන්න වෙන විකල්ප නෑ

  • @RanjithWeerasooriya-gx7pg
    @RanjithWeerasooriya-gx7pg วันที่ผ่านมา +2

    අපේ ඉස්කෝලේ ත් අම්මලා 5 දෙනෙකුගේ දුරකතන වලට විභාගය දිනයේ දහවල් 12.00 ට පෙර ප්‍රශ්න පත්‍ර ඇවිත් තිබුනා.

    • @RanjithWeerasooriya-gx7pg
      @RanjithWeerasooriya-gx7pg วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ම පේපර් දෙකම නැවත තිබිය යුතුයි .

    • @SLDhammaTV
      @SLDhammaTV วันที่ผ่านมา

      ඒ ස්කෝලෙ මොකක්ද ?

    • @snowgirl-sy7xs1ij5t
      @snowgirl-sy7xs1ij5t 6 ชั่วโมงที่ผ่านมา

      Matara pasalaka amma kenekuth 2 paper ekata apuwa kiwwa lamaya eliyata Kenneth kalin

  • @SLDhammaTV
    @SLDhammaTV วันที่ผ่านมา +1

    අපි මේක සමාජගත කරමු.හැකිතාක්❤❤❤❤

  • @harshanimadhushani4598
    @harshanimadhushani4598 วันที่ผ่านมา

    පළමු පත්‍රය නැවත තියල මේ පුංචි දරුවන්ට සාධාරණයක් කරන්න.

  • @DulaniPerera-jv4qu
    @DulaniPerera-jv4qu วันที่ผ่านมา +2

    ඔව් මේක මහ කරුම විභාගයක්

  • @sumithchinthaka8996
    @sumithchinthaka8996 วันที่ผ่านมา

    ආයිත් 1 වැනි pepar එක තියෙන්න අනිවාර්යයෙන් .වෙන විකල්පයක් නැ ..අපේ දරුවන් ට ලොකු අසාධාරණයක් වෙලා ..

  • @basnayakec
    @basnayakec วันที่ผ่านมา

    මේක ලොකු සංකීර්ණ ප්‍රශ්නයක්... හරි නම් ආයෙ තියන්න ඕනෙ.. ඒත් අපේ ලමයි ආයෙ ලියන්න කැමති නෑ.. ඒ ලමයින්ට දැන් ඒක එපාවෙලා... 😢

    • @sudeshikamelani5931
      @sudeshikamelani5931 วันที่ผ่านมา

      කාටත් එපා වෙලානේ. ඒ වුණාට ලියවන එක හැමෝටම සාධාරණයි.

  • @dinushanwickramasinghe-vr7yp
    @dinushanwickramasinghe-vr7yp 4 ชั่วโมงที่ผ่านมา

    Gamapaha,waliweriye ,dompe,dekatana ,hama tanatama 2500 paper eka2500ta bedala.prasna 16k tibunalu.

  • @imeshachandra8294
    @imeshachandra8294 วันที่ผ่านมา

    Ani warenma pepar eka denna oni sar.athatema api kamakwath hariyate nogenai me lamainte ugannana dagaluwe viyadam kare...api arthika hodatema watila inna aye...eth api me relate nogoyoth ape daruwan ගුරුවරුන් atharala anith aye gana vitharak balanawa....ithin api hari aserani

  • @nadeeshakumari6624
    @nadeeshakumari6624 13 ชั่วโมงที่ผ่านมา

    නැවත පේපර් 2 ම තිඛ්ඛොත් පමනයි මේ ප්‍රශ්නෙට සාධාරණ යක් වෙන්නෙ

  • @SheshaUdari
    @SheshaUdari วันที่ผ่านมา

    1,2 දෙකම පිටවෙලා ඒ හින්දා ද්ව්කම නැවත පැවැත්විය යුතුයි

  • @kusumltr2034
    @kusumltr2034 วันที่ผ่านมา

    මුදල සුලුද ලොකුද නෙවෙයි මේක අපරාධයක් .ආයෙ පේපර් එක අලුතින් තියන්න ඕනි .

  • @PadmaniGamlath-wr5hm
    @PadmaniGamlath-wr5hm วันที่ผ่านมา

    ඔය දරුවෝ OL failed වෙනවා පව් ඒ ලමයි

  • @Sanizdu
    @Sanizdu วันที่ผ่านมา

    නැවත විබාගෙ තියනව ඇරෙන්න වෙන විසඳුමක් නෑ.

  • @Liyopetra1234
    @Liyopetra1234 วันที่ผ่านมา

    Paper දෙකම නැවත තිබිය යුතුයි

  • @RuwanKumara-j3v
    @RuwanKumara-j3v วันที่ผ่านมา +1

    Me wade me para vithak neme hama awruddema wenwa athi me vibahage naththatama nathi karala danna

  • @lankanadeeshaniperera9045
    @lankanadeeshaniperera9045 วันที่ผ่านมา

    නැවත විභාගය පැවැත්විය යුතුයි

  • @alosub9197
    @alosub9197 วันที่ผ่านมา

    Niyama kathawa❤❤❤

  • @Sudarshani-ej1hc
    @Sudarshani-ej1hc วันที่ผ่านมา

    නැවත vibahagaya තියෙන්න one

  • @dewindakodikara30
    @dewindakodikara30 วันที่ผ่านมา

    1පත්‍රය නැවත තිබිය යුතුය.

  • @gaminiranathunga8860
    @gaminiranathunga8860 วันที่ผ่านมา

    වරදට දඩුවම් ????????????????????

  • @HewamaddwattagamageRenuka
    @HewamaddwattagamageRenuka วันที่ผ่านมา

    Vibage karume nawe ,Daruwekuta supiri pasalakata ynn thiyna Ekma chance eka eka nodath minissu kiynn deyk nathiwa kiyna ewa

  • @SepalikaJayakody
    @SepalikaJayakody วันที่ผ่านมา +2

    1 PREPARE AKA AYE KARAMU PLEASE MATH KIYANNE AKE PIDANAYAK NA. APE DARUWO KMATHI AYE KARANNA

    • @nilanthajayasekera
      @nilanthajayasekera วันที่ผ่านมา

      2කම ආයෙ දෙන්න ඔිනෙ.

  • @kusalhisal3347
    @kusalhisal3347 วันที่ผ่านมา

    Exam eka cancel karana eka me wibagen karanna be ekatath thawa kalayak yanawane

  • @njeewanthimaladugala5142
    @njeewanthimaladugala5142 วันที่ผ่านมา

    Paper 2ම තිබිය යුතුයි

  • @AnomaDilani-n1i
    @AnomaDilani-n1i วันที่ผ่านมา

    Vibagaya nawatha thibiya yuthumai.😢

  • @NamalRansinha
    @NamalRansinha วันที่ผ่านมา

    😢

  • @priyangaamarakoon5945
    @priyangaamarakoon5945 วันที่ผ่านมา +1

    Dewana paper ekath pitawelane

    • @nilanthajayasekera
      @nilanthajayasekera วันที่ผ่านมา

      ඔව් 2ම ති⁣යන්න ඔිනෙ

  • @AnushaVidanage
    @AnushaVidanage วันที่ผ่านมา

    Janapriya yeyi kiyana pasal Wala widuhalpati waruni karunakara oba pasal walata sisun aetulata karagenimata pera obe pasal mattamin demawpiyangen mudal Aya Kara ho sissatwaya pass yeyi kiya oba pasalata aetulatwimata ena sisunta 5 wasara wisaya nirdeasayata adalawa English sinhala ganitaya parisaraya ha demala aetulat Kara aetulat wimea wibagayak pawatwanna.ewita niyama dakshayo Tika tora gata hekiya.netnam meda para dakshayo kiya obage pasalata aetul wena boho Aya adaksha horu.

    • @AnushaVidanage
      @AnushaVidanage วันที่ผ่านมา +1

      Sir oya hariyatama hari.mage daruwo yannet homagama asanaye batawala tiyena punchi pasalata.ehi uganwanna guruwaru aetulu widuhala patio tumiya perapu rattaran ha samanayi.ea Aya pudumakara adaraniyayi.daruwo kipadenata daruwan dahas ganakata kalayutu kepakirima karanawa.ape daruwa fel wunot api hita hada gannawa.namut Ara taram kepa kirima kala guruwaru kipa denage aes Wala kadulu nam balanna be sir.

    • @SLDhammaTV
      @SLDhammaTV วันที่ผ่านมา

      😢😢😢❤​@@AnushaVidanage

  • @AyonaNirmali-l6b
    @AyonaNirmali-l6b วันที่ผ่านมา

    Nawata vibahgaya tibia yutui.

  • @sandamalipksd1077
    @sandamalipksd1077 วันที่ผ่านมา

    නැවත tiyanna

  • @OceanofknowledgeAstronomy
    @OceanofknowledgeAstronomy วันที่ผ่านมา +2

    නැවත පැවැත්විය යුතුයි

  • @chamikaushi6046
    @chamikaushi6046 วันที่ผ่านมา

    Aya exam eka thiyanna ona

  • @AnomaMalkanthi-o3j
    @AnomaMalkanthi-o3j วันที่ผ่านมา

    Hama dama oya manussaya kara oka tamai.
    😂

  • @thushanikarunarathna6501
    @thushanikarunarathna6501 22 ชั่วโมงที่ผ่านมา

    Dekama thiyanna one

  • @Nipunipekshika-q1j
    @Nipunipekshika-q1j วันที่ผ่านมา

    කාට ලැබුණාත් පෙපර් එක කවුරුත් ගන්නවා එක තමයි ඇත්ත.මොකද මෙතන Comments කරලා තියෙන දෙමාපියන්ටත් ඕන තමාගේ දරුවාට ඉහළ ලකුණක් ගන්න එක වැරදියට හිතන්න එපා.දරුවන් ගැන හිතලා කටයුතු කරන්න.ශිෂත්වය කියන්නේ ලොකු සුදුසු කමක් නෙමෙයි.

    • @sudeshikamelani5931
      @sudeshikamelani5931 วันที่ผ่านมา +1

      ඒක හරි. ඒ වුණාට නොකරපු දරුවන් පව්නේ. බොරුවෙන් ඉගෙනීම ඉගෙනීමක් වෙනවද? ඒක තමයි ලොකුම වැරැද්ද දරුවන්ට කරන එක

  • @GunarathnaKumara-bz5qt
    @GunarathnaKumara-bz5qt วันที่ผ่านมา +9

    පළමු පත්‍රය නැවත තැබිය යුතුයි,නැතිනම් දෙවන පත්‍රයට පමණක් ලකුණු ලබාදිය යුතුයි

    • @alvincovers6896
      @alvincovers6896 วันที่ผ่านมา +4

      ඇයි දෙවෙනි පේපර් එක පිට වෙලා කියලා දැක්කෙ නැද්ද ...

    • @nilanthajayasekera
      @nilanthajayasekera วันที่ผ่านมา

      ​@@alvincovers68962කම දෙන්න ඔිනෙ ආයෙම.. ඇයි මේ 1ක් විතරක් කියන්නෙ සමහරු

    • @nilanthajayasekera
      @nilanthajayasekera วันที่ผ่านมา

      2කම තියන්න ඔිනෙ ආයෙම