ටැටූ ලොක්කා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @dasathalknews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankane...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / dasathalankanews
    » Follow us on TikTok : / dasathalankanews
    » Follow us on Twitter : / dasathalknews
    #DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #TH-camLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    📺 UHF 47 - දිවයින පුරා
    📺 UHF 49 - බස්නාහිර
    📺 UHF 28 - දකුණ
    📺 UHF 56 - සබරගමුව
    📺 UHF 32 - වයඹ
    📺 Dialog TV: Channel No 20
    📺 Freesat: Channel No 17
    📺 PEO TV: Channel No 16
    #DasathaNews #DasathaMidNewstoday #srilankanews

ความคิดเห็น • 236

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 2 หลายเดือนก่อน +57

    අනිවාර්යයෙන් .පොලීසිය කලේ ඩ්‍රාම එකක්.නීතිය බල්ල්ට ගිහින්

  • @nm1301
    @nm1301 2 หลายเดือนก่อน +46

    ඇත්ත දන් පොලිසිය නඩු අහන්න අරන් . ඔය කොල්ලාව ආයුද පෙන්නන්න අරන් යයි වගේ. ඇත්ත අපරාධකරු වහන්න. කරුණාකර ඔහුගේ ජීවිතය රැකගන්න අත්ත්ත අපරාධකරු අල්ලන්න. අනික ලක්ෂ 10ට ඕක කරන් නැහැ මොලේ ඇති එකෙක්

    • @nadeeshani-ew5uo
      @nadeeshani-ew5uo 2 หลายเดือนก่อน +1

      ඒකනම් ඇත්ත. මොලේ නෑ කියලා හොදට පේනවා.

    • @lastnew-9000
      @lastnew-9000 2 หลายเดือนก่อน

      😂😂😂😂​@@nadeeshani-ew5uo

    • @නොදුටුමොක්පුර
      @නොදුටුමොක්පුර 2 หลายเดือนก่อน +1

      කුඩු පැකට් එකට අයිස් පැකට් එකට මිනී මරන ප# පාතාලයක් දැන් තියෙන්නෙ .

    • @නොදුටුමොක්පුර
      @නොදුටුමොක්පුර 2 หลายเดือนก่อน

      කුඩු පැකට් එකට අයිස් පැකට් එකට මිනී මරන ප# පාතාලයක් දැන් තියෙන්නෙ .

    • @chathurangasampath9605
      @chathurangasampath9605 2 หลายเดือนก่อน

      ​@@නොදුටුමොක්පුරඔයා හරි බ්‍රෝ...

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 หลายเดือนก่อน +14

    අතුරුගිරිය පොලීසිය ගේම ගැහුව.උසාවියට ගෙනියනකොට මෙයාල වෙනුවෙන් නීතිඥවරුන් පෙළගැසී සිටිය.කොහොමද ගේම.මේ ඝාතනයට අතුරුගිරියම තෝරාගෙන ඇත්තෙත් හේතු ඇතිවයි.මම මුල ඉඳලම කොමෙන්ට් දාල තියෙනව මේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කලයුතුයි කියල.

  • @savesl4200
    @savesl4200 2 หลายเดือนก่อน +17

    තේරෙන්නේ නැද්ද, පොලිසිය හොඳ ලස්සන නාට්‍යක් රඟදක්වනවා 🤣

  • @chamarajayawardana8584
    @chamarajayawardana8584 2 หลายเดือนก่อน +4

    ම්‍ය්දලට කඩේ යන,මිනිමරුවන් බේරන, මේ වගේ නීතිඥවරුන් ඉන්න කොට,,අපේ රටේ පාතලය කවදාවත් නැති කරන්න බැහැ .මුන්ට විරුද්ධව ජනතාව පෙලගැසිය යුතුයි

  • @sadunchandimal5721
    @sadunchandimal5721 2 หลายเดือนก่อน +15

    කුඩ්ඩෝ ලෝයර්ස්ලා උනාවත්ද ? ,මේක චිකාගෝවක් බොලව් මේක චිකාගෝවක් 😂

    • @hasithadealwis1533
      @hasithadealwis1533 2 หลายเดือนก่อน

      ලෝයර්ස්ලා කුඩ්ඩෝ වෙනුවෙන්

  • @manjusenarathna7541
    @manjusenarathna7541 2 หลายเดือนก่อน +4

    රටේ අපරාද වලින් ජීවත් වන මිනිස්සු.

  • @chamaraMadurasanga
    @chamaraMadurasanga 2 หลายเดือนก่อน +31

    සල්ලිවලට ගු කන ලොයසලා

    • @lastnew-9000
      @lastnew-9000 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @NadeeshaniShamen
      @NadeeshaniShamen 2 หลายเดือนก่อน +2

      Aniwarenma

    • @chmindawm4413
      @chmindawm4413 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @mitsubishipajeroonersclubi6970
      @mitsubishipajeroonersclubi6970 2 หลายเดือนก่อน +1

      Oya salli walin kanna danna hoda na...hanagahanawa..

    • @damai4603
      @damai4603 2 หลายเดือนก่อน +4

      ඉතින් මෙතුමා කියන්නෙ කතාව ඇත්ත නෙමෙයි ද මිට කලින් උබලා දකලා තියෙනව ද අර වගෙ ආටක නාටක

  • @HolidayHomes-y8g
    @HolidayHomes-y8g 2 หลายเดือนก่อน +22

    එහෙනම් පොලිසියට විරුද්දව නඩු දාන්න

    • @rukmalherath8633
      @rukmalherath8633 2 หลายเดือนก่อน

      Ou puluwan Nadu danna. API untath waraddak Kerala policiyata giya untath ohoma uththara denna hodana lawyer kenek nathiwa.lankawe minissu godadenek danna.

  • @darshanasampath7855
    @darshanasampath7855 2 หลายเดือนก่อน +19

    අනිවාර්යයෙන්ම මොකද මාද්‍යය ඉස්සරහා කියන්නෙ මෙ නාට්‍ය්ය වදකොත්තු එකෙ දෙවැනි කොටස නෙ එකයි...

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o 2 หลายเดือนก่อน +9

    ලොය කියන්නෙම සල්ලි වලට නැමෙන අය රබර් එකවගෙ ලොය ගැන අමුතුවෙන් දැනගන්න ඔන්නැ

    • @lastnew-9000
      @lastnew-9000 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @udayashantha6804
    @udayashantha6804 2 หลายเดือนก่อน +12

    සල්ලි වලට පුක දෙන මුන්ට වෙඩි තියලා දාන්න ඕනේ ඔක්කොටම කලින්

    • @FreEFirE-yn6zw
      @FreEFirE-yn6zw 2 หลายเดือนก่อน

      උබ වගෙ බූරුවෙක්. ගරු උසවියෙන් වැරදි කාරයෙක් කරනම් මේ අය ඔක්කොම සැක කරුවන් විතරයි.

    • @lastnew-9000
      @lastnew-9000 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @gayanibamunusinghe7008
    @gayanibamunusinghe7008 2 หลายเดือนก่อน +8

    තව ටික දවසකින් මෙයත් කෝටිපතියෙක් වෙයි වගේ

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 2 หลายเดือนก่อน +19

    මරු ලෝයර්ලා 😂😂😂😂😂 රෙදි ඇදන් එනවනේ 😂😂

    • @sumudusumudusumudu6476
      @sumudusumudusumudu6476 2 หลายเดือนก่อน +1

      Munta guu Gahanna oni menika maruwo wanuwan peni setinawaya

  • @darshikalubowila1862
    @darshikalubowila1862 2 หลายเดือนก่อน +6

    අනේ රෙද්දෙ ලෝය

  • @anandasarathsamarasinghe982
    @anandasarathsamarasinghe982 2 หลายเดือนก่อน +29

    දැන් මේ නීතිඤයන් පෙනී සිටින්නේ මහජනතාව වෙනුවෙන් ද පාතාලය සහ උන්ගේ රුපියල් වෙනුවෙන් ද කියලා සැකයක් මහජනතාවට ඇත......

    • @MediaLifeSL
      @MediaLifeSL 2 หลายเดือนก่อน +5

      අනේ පල ගොනෝ නොදන්න මගුල් නොකියා නාකියා

    • @FreEFirE-yn6zw
      @FreEFirE-yn6zw 2 หลายเดือนก่อน

      උබ වගෙ බූරුවෙක්. ගරු උසවියෙන් වැරදි කාරයෙක් කරනම් මේ අය ඔක්කොම සැක කරුවන් විතරයි.

    • @MatheeshaMihisara
      @MatheeshaMihisara 2 หลายเดือนก่อน +1

      To danna monawada

    • @mohangamlath5510
      @mohangamlath5510 2 หลายเดือนก่อน

      ඔබතුමා දන්නේ නැති නිසා කියනවා ද දන්නේ නැහැ. ලංකාවේ අපරාධ නඩු වල දී private ලෝයර් ලා ට පෙනී හිටින්න පුළුවන් විත්තිකරු වෙනුවෙන් පමණයි. සියලු අපරාධ රජයට එරෙහි ලෙස සලකා නීතිපති දෙපාර්තමේන්තුවේ lawyers ලා රජය නැත්නම් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටිනවා. තම client වෙනුවෙන් පෙනී සිටින lawyer ඔහු depend කිරීමට උපරිම උත්සාහ කළ යුතුයි. නීතිකාර්ය balance වෙන්නේ එහෙම. හැම නීතියක් ම හදන්නේ ඔබතුමා ඇතුළු මහජනයා විසින් පත් කරන පාර්ලිමේන්තුවෙන්. අපිට පේන්නේ එක පැත්තක් විතරයි. තමන් ලඟට එන සැකකරු වෙනුවෙන් තම උපරිමයෙන් පෙනී සිටීමට lawyer කෙනෙක් ethics වලින් බැඳී සිටිනවා. ඔහු අපරාධකරු ලෙස ඔප්පු කිරීමේ භාරය සියලු පහසුකම් සමඟ රජය වෙනුවෙන් පෙනී සිටින lawyer ට හිමි වේ

    • @rukmalherath8633
      @rukmalherath8633 2 หลายเดือนก่อน

      ​@@MediaLifeSLgodak ayata danumak na policiya me kere waraddak kiyanna.

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 2 หลายเดือนก่อน +8

    මුන් තමයි රට කන්නෙ මුන්ටත් තියල දාන්න ඕන

    • @lastnew-9000
      @lastnew-9000 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @MadukaMaduka-w2p
    @MadukaMaduka-w2p 2 หลายเดือนก่อน +2

    ප්‍රකාශ ලබා ගැනීම දැන ගැනීම මහජනතාවත් දැන ගත යුතු යි මහජනතාවට අවසර දෙන්න එතකොට අරිනෙ

  • @dilanchamikara3262
    @dilanchamikara3262 2 หลายเดือนก่อน +6

    ලංකාවේ පොලිසිය හා ඇතැම් වනචාරී මාධ්‍යයන්ගේ හැසිරීම ඉතාම පිළිකුල් සහගතයි. ලංකාවේ ළදරු පොලිසියෙන් කිසිම වැඩක් නැහැ.

  • @user-ts6ce2zu8i
    @user-ts6ce2zu8i 2 หลายเดือนก่อน +4

    හොද ගානක් ගෙවනව ඇති ලොක්කට🤣🤣

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 2 หลายเดือนก่อน +11

    ඌ කරපු දේ ගැන පාපොච්චාරණය කරන්නෙ. ලෝයර් ඇයි බය වෙලා ඌව බේරෙන්න හදන්නෙ. කීයක් දුන්නද දන්නෑ 😂😂😂😂 මරු

    • @DuminduJayasekara
      @DuminduJayasekara 2 หลายเดือนก่อน

      Ub modayek 😂

    • @damai4603
      @damai4603 2 หลายเดือนก่อน

      එ ක්‍රමය මිට කලින් දකලා අහලා නැහැ ලොයර් ලා සල්ලි නැතිව කරන්නෙ නැහැ එක හරි ඇයි ඔවුන්ට මඩ ගහන්නෙ ඔහු කතා කලෙ සාදාරන කතාව ක් නොදකින් මෙ වෙල් බමුනො

    • @champikananayakkara2176
      @champikananayakkara2176 2 หลายเดือนก่อน

      Ekane neda ban 😂😂😂

  • @amithakumarasri2092
    @amithakumarasri2092 2 หลายเดือนก่อน +15

    පොලිසිය නිදි

    • @AshokKumar-hp5nv
      @AshokKumar-hp5nv 2 หลายเดือนก่อน

      Policiya nidi memei unta thama Kathawa liayala deela tiyenne mehema ranga panna kiyala ….

  • @kamalwijayantha
    @kamalwijayantha 2 หลายเดือนก่อน +4

    සෑහෙන්න මුදලක් ඒහා මෙහා වෙලා වගේ..

  • @DimuthuMadusanka-cc6eb
    @DimuthuMadusanka-cc6eb 2 หลายเดือนก่อน +4

    මම හිතන්නෙ පොලිස් ඩ්‍රාමා ඉවරයි...අලුත් වැඩ්ඩෙක් වගේ නීතිවේදියා...

    • @athulaudayakantha8999
      @athulaudayakantha8999 2 หลายเดือนก่อน

      සල්ලිවලට යට උන කෙනෙක්..

  • @මමතමයි-භ3භ
    @මමතමයි-භ3භ 2 หลายเดือนก่อน +1

    මම දැන් දකුණු අතින් බත් කන එකත් නැවැත්තුවා....
    දැන් කන්නේ කක්කා හෝදන අතින්
    කක්කා හෝදන අතින් කන එක හොදයි... දකුණට වඩා.

  • @erandamudalige139
    @erandamudalige139 2 หลายเดือนก่อน

    පොලිසිය රගපාන මාධ්‍ය සංදර්ශන තියන්න ගත්තම අපරාධ ටෙලිනාට බවට පත්වීම වැලැක්වීය නොහැකි

  • @waksanjayapeiris
    @waksanjayapeiris 2 หลายเดือนก่อน +6

    මුන් ගැන නම් කියල වැඩක් නෑ,,,,🤮🤮🤮🤮

  • @nalikaliyanage7423
    @nalikaliyanage7423 2 หลายเดือนก่อน +1

    ටෙලිඩ්‍රාමා ෂූට් එකක්

  • @dilanpradeep3272
    @dilanpradeep3272 2 หลายเดือนก่อน +1

    පොලිස් නිලදාරිත්ගෙ වැඩ තහනම් කරන්න ඕනි .මුන් ඇත්ත වසන් කරන්න හදන්නෙ .මෙච්චර ලොකු අපරාධයක් කරලත්

  • @arunasadaruwan9971
    @arunasadaruwan9971 2 หลายเดือนก่อน +11

    සල්ලි තියනවා නම් කලු කොට් බල්ලො ඕනෙ තරම්

    • @lastnew-9000
      @lastnew-9000 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

  • @SamithaMadugodaa-gf3wq
    @SamithaMadugodaa-gf3wq 2 หลายเดือนก่อน +5

    ටැටු කොල්ල ප්ලෑන් කරා නම් ඒ කොල්ල කඩේට cctv කැමරා දාල ශාක්ශි ඉතුරු කලෙ ඇයි .තමන්ගෙ වල තමන්ම කපාගයිද.පොලිසියට ඒව ප්‍රශ්න කරන්න බැරි ඇයි ..

    • @නොදුටුමොක්පුර
      @නොදුටුමොක්පුර 2 หลายเดือนก่อน +1

      ඔත්තුව දුන්නට කඩේ ඇතුලේ මරයි කියලා ටැටූ කාරයා හිතුවේ නෑ. අන්තිමට ඔත්තුව දීපු එකාටත් කෙලවෙන්නම වැඩේ කරා. මුන් පාතාලේ නෙවෙයි තනි කුඩ්ඩෝ.

    • @chathurangasampath9605
      @chathurangasampath9605 2 หลายเดือนก่อน

      😂😂 cctv සාක්ශි නැති උනත් ඌව සැක කරනවා. ඒකයි ඌ cctv එක තියෙන්න ඇරියේ. නමුත් වැඩේ මාට්ටුයි..

  • @wijayabandara9810
    @wijayabandara9810 2 หลายเดือนก่อน +1

    පිදෙල් කැස්ත්‍රෝ කියපු කියමනක් මතක් උනා නිතිය හැදින්වීම ට

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 2 หลายเดือนก่อน +1

    පොලිසිය තවත් නාට්‍ය පෙන්වලා හරියන්නේ නැහැ, දැන්වත් එලියට දාපියව් ඇත්ත... මූ පොලිසියට පෞද්ගලික දේවල් කීමේ නයිතික අයතියක් නැහැයි කියලා, අර යකා රහස් ප්‍රකාශයක් ඉදිරිපත් කන්න තියෙනවා කිව්වයි කියලා ඌම කියනවා එලිපිටම 😅😂🤣😅😂🤣!!! මේ ඔක්කොම නාට්‍ය යකෝ...

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 2 หลายเดือนก่อน +8

    හැමෝම oka කිව්වා ජනතාව oka hary nhthi වැඩක් කියලා

  • @lasithananda8290
    @lasithananda8290 2 หลายเดือนก่อน +1

    දැන් මේ නීති මහත්රු පෙනි ඉන්නෙ පාතාලේ වෙනුවෙන් ද

  • @jayathissapeiris4404
    @jayathissapeiris4404 2 หลายเดือนก่อน

    එතකොට පොලිසියට නඩුදාලා,එවුන්ට විරැද්දව කුියාමාර්ග ගන්න බැරිද.

  • @weerarathnahk8222
    @weerarathnahk8222 2 หลายเดือนก่อน

    මේ රට මහා අමන තිරිසනුන්ට බිලීවී හමාරයි ජනතාවට ඉදිරියට රට හැර යාමට සිදුවනු ඇත 😢😢

  • @thusharakumara2362
    @thusharakumara2362 2 หลายเดือนก่อน

    අහෝ

  • @tryitnow2817
    @tryitnow2817 2 หลายเดือนก่อน +1

    සල්ලිවලට ගූකන එකම රැකියාව

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 2 หลายเดือนก่อน +4

    මාරපනයට පිස්සු මොලේ පරික්ෂණ කරන්ඩ ඕනි

  • @kiththa504
    @kiththa504 2 หลายเดือนก่อน

    නීතිඤතුමනි.දැන් සිටින DIG ලා නීතිය දන්නේ නැහැ.Admissioble confession is not acceptable in courts

  • @dayanigamaga3930
    @dayanigamaga3930 2 หลายเดือนก่อน +7

    මුදලි ලැබිලා වෙග

  • @kiththa504
    @kiththa504 2 หลายเดือนก่อน

    හෙට අනිද්දාම පොලිසියට කෙලවෙනව

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 2 หลายเดือนก่อน +19

    රට චිකාගො වක් කරන්නේ කව්ද..?
    මොන දඩුවම් තිබ්බත්, කුඩු මුදලාලිලයි පාතාලයයි ඇයි ඒවට බය නැත්තේ..?
    මේවට පොලීසිය ද වැරදි..?
    "පහත් තැනින් වතුර ගලා බසි"

    • @thushanekanayake1783
      @thushanekanayake1783 2 หลายเดือนก่อน

      රට විනාශ කරන්නේ තුප්පහි පාදට කළු කෝට්කාරයෝ උන්ට සත පනහක ගූගොඩක් තිබ්බනං ගූගොඩ කාලා සත පනහ ගන්නවා

  • @bhsbuddika7678
    @bhsbuddika7678 2 หลายเดือนก่อน +1

    මේක පිටිපස්සෙ ලොකු කාල කන්නියෙක් ඉන්නවා. මේක තනිකර ඩ්‍රාම එකක්.පොලිසියත් හවුල් මේකට..මේක කන පිට ගහන්න හදන්නෙ..මුන්ට මෙච්චර කාලෙකට මේ රටේ කුඩු ගේන මහ උන්ගෙ පඩයක්වත් අල්ලගන්න පුලුවන් උනාද.එහෙව් පොලොස් කාල කන්නින්ට මේ වැඩේ සුල මුලවල් එක දවසෙන් හොයාගෙන ඉවරයි..යකෝ දැනට අවුරුදු 10 කට විතර උඩ මරපු උන්ගෙ මිනීමරුවා තාම හොයනවා 😂😂😂😂 මේක පිටිපස්සෙ ලොකු හස්තයක් දගලනවා. ඒක මොකද්ද කියලා දන්නෙ ඔය මැරිච්ච එක්කෙනා තමයි. ඒ නැතත් ටිකක් හරි බිරිද දන්නවා ඇති. කන්ජිපාන් ට ඕනිනම් මරන්න මෙච්චර කාලයක් බලන් ඉන්නෙ නැහැ බන්.අනික බලපන් මේ ලන්කාවේ නීතිය කාල කන්නි හැත්ත මේ ලෝයල්ලා කරන්නෙ බොරුව ඇත්ත කරන ,ඇත්‍ත බොරුව කරන එක නේද. කාල කන්නි ලකේ පන්කාවෙ නීතිය.සල්ලි තමයි බන් හැම දේකටම මුල.කොහොම නමුත් මෙතන පොලිස් කාරයෝ හොර ගේමක් ගහනවා ඒක හොදටම තේරෙනවා 😂😂😂😂

  • @anniesilva9361
    @anniesilva9361 2 หลายเดือนก่อน

    👍👍

  • @Hansi-b9q
    @Hansi-b9q 2 หลายเดือนก่อน +2

    පොලිසියෙන් ඒ විදියට කටඋත්තරයක් මාධ්‍යට නිකුත් කිරීම වැරදියි තමයි. එහෙම බලන් ගියාම පොලිසිය ඕනි නෑනෙ මාධ්‍යවේදීන්ට උනත් පුළුවන්නෙ විස්තරය අහල ඔහොම media වලට දෙන්න.
    ඒ වගේම මේ විදියට අපරාධකරුවන් වෙනුවෙන් නීතිය පෙනී සිටීමත් වැරදියි . හැමෝම මිනිස්සු තමයි . ඒත් එහෙමයි කියල මොන නීතිවිරෝධී වැඩක් කලත් මේ විදියට නීතියෙන් සහය ලැබෙන කොට සාමාන්‍ය ජනතාව / අගතිය ට පත් වෙච්ච අයට නීතිය ගැන විශ්වාසයක් නැතුව යනවනෙ. අපිට ඕක දැන් තේරෙන්නෙ නෑ , අපිටත් මේ වගේ ප්‍රශ්නයක් වෙන්න ඕනි ඒක කොච්චර අසාධාරණයක් ද කියල දැනෙන්න..😢

    • @travelguide8485
      @travelguide8485 2 หลายเดือนก่อน +1

      සැක කරුවන් වෙනුවෙන් නීති සහය අනිවාර්‍යෙන් තිබිය යුතුයු..එසේ නොමැති උවහොත් අදිකරනය අවශ්‍ය නෑ.නිවැරදි කරුවකු සිරගත කිරීම අපරාදයක්......අපරාද ස්තානයක් සිටීම මත ඔබ උනත් අතඩන්ගුවට පත් උනොත් නඩුව ඉවර වෙන කන් විත්තිය තමයි

    • @FreEFirE-yn6zw
      @FreEFirE-yn6zw 2 หลายเดือนก่อน

      උබ වගෙ බූරුවෙක්. ගරු උසවියෙන් වැරදි කාරයෙක් කරනම් මේ අය ඔක්කොම සැක කරුවන් විතරයි.

  • @WijerathnaBandara-le7cf
    @WijerathnaBandara-le7cf 2 หลายเดือนก่อน

    ඒක හොඳයි . දෙන් වෙනස් කරන්න බෙහෙනෙ

  • @rohinigamage5990
    @rohinigamage5990 2 หลายเดือนก่อน +2

    මුංලට පෙනිසිටින උන්ටත් පිස්සු එහෙනමි පොලිසිය නඩදාන්න පුලුවන්

    • @FreEFirE-yn6zw
      @FreEFirE-yn6zw 2 หลายเดือนก่อน

      උබ වගෙ බූරුවෙක්. ගරු උසවියෙන් වැරදි කාරයෙක් කරනම් මේ අය ඔක්කොම සැක කරුවන් විතරයි.

  • @නොදුටුමොක්පුර
    @නොදුටුමොක්පුර 2 หลายเดือนก่อน +1

    සිද්ධිය වෙලා පැය ගානෙන් ඔක්කොම එලිදරව් කරගෙන අපරාධකාරයො කීපදෙනෙක් අල්ලන්නත් පොලිසිය දක්ෂ උනා. අන්තිමේට කිරි කලේට ගොම බින්දුවක් දැම්මා .

  • @w.bandara6128
    @w.bandara6128 2 หลายเดือนก่อน

    ටිරාන් අලස් තෙන්නකෝන් කියන්නේ පාතාලයේ එව්වෝ උන්ට හැමදාම ටිවී එකට ඇඩ් හදනවා මේ එකක්

  • @moviesforever8805
    @moviesforever8805 2 หลายเดือนก่อน +1

    Tattoo මල්ලි අමු ගවයා. ඌ මේකට සම්බ්න්ද නෑ. උගේ අම්මා තාත්තා ඇතුලේ හිටියේ. Wife ට වෙඩි වැදුනා. එයා ICU එකේ. පෙනහලුවක් ඉවත් කරලා. 😢

  • @kamalwijayantha
    @kamalwijayantha 2 หลายเดือนก่อน +2

    යකෝ ඌ කියන්නෙ වැඩේ සැලසුම් කලා කියලා.. කුඩ්ඩො බිය ෆෝම් වෙලා...

  • @AjithSilva-d9y
    @AjithSilva-d9y 2 หลายเดือนก่อน

    ඒක දැම්මේ කුමන මාද්‍යයෙන්ද???ඒකත් එහෙනම් පාතාලයේ මීඩියා එකක්ද??😂😂😂😂😂

  • @waksanjayapeiris
    @waksanjayapeiris 2 หลายเดือนก่อน

    මුන්ට මාර අවුල්, DIG ඉස්සරහ පාපොච්චාරනය කරාම , ඇයි නඩු කඩන්න බෑ නේ කොච්චර සල්ලි මොකා ගත්තත් , පොලීසිය කරපු වැඩේ නියමයි,,,,,,,👍👍👍

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 หลายเดือนก่อน

      Pissuda yako policiya hadapu kathawa tottoo malli ta kiyala camarawa is Sarah’s kiyawapu eka kale. Me okkoma drama 😂

    • @waksanjayapeiris
      @waksanjayapeiris 2 หลายเดือนก่อน

      @@Bruh-ys3sx ශෝක් ඩ්‍රාමා, ටැටුවා ආදාර අනුබල දීමට එල්ලුම් ගස් යන්න , ඩ්‍රාමා කරනවා,,,,,😁😁😁

  • @LalithLalith-jm4ir
    @LalithLalith-jm4ir 2 หลายเดือนก่อน

    කුඩ්ඩෝ හරි පොලිසිය වැරදිනේ

  • @jeyamaal9779
    @jeyamaal9779 2 หลายเดือนก่อน +8

    සල්ලි සල්ලී දෙවියන්ගෙ මල්ලී

  • @onlinemotors4623
    @onlinemotors4623 2 หลายเดือนก่อน

    හොද ෆිල්ම් එකක් බලනවා මේ දවස්වල. නම් කියන්න බැ මීඊඊඉම් මදුෂ්ගේ සල්ලි ටික ගන්න ඔන නිසා ගේමක් ගැහුවා වගේ පේන්නේ. මටනම් 😂

  • @thusharakumara2362
    @thusharakumara2362 2 หลายเดือนก่อน +1

    ලෝයර් කෙනෙක් වෙන්න බැරි උනානේ😂😂

  • @geethansubodha
    @geethansubodha 2 หลายเดือนก่อน +1

    රෙද්දෙ ලෝයර්ලා

  • @Dasun898Dasun89
    @Dasun898Dasun89 2 หลายเดือนก่อน +2

    නඩු දාන්න ඕනෙ

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 2 หลายเดือนก่อน

    ඇයි මොකක්ද ඒකෙ ඇති වරද
    එයා සුවේචාවෙන් කල ප්‍රකාශය ප්‍රසිද්ධියට පත්කලා

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce 2 หลายเดือนก่อน

    Dan Harina.policiyata

  • @savesl4200
    @savesl4200 2 หลายเดือนก่อน

    අපි නොදන්න ලෝයර්ලා
    😂😂😂😂

  • @newsongsinhala1578
    @newsongsinhala1578 2 หลายเดือนก่อน

    පාතාලෙ වුනත් මිනිස්සුනේ😅

  • @kalummaduranga2217
    @kalummaduranga2217 2 หลายเดือนก่อน

    මුන් ඔක්කොම කුඩු කාරයොන්ට සපොර්ටි එචිචරයි

  • @ChamathWickramasinghe
    @ChamathWickramasinghe 2 หลายเดือนก่อน

    ටැටු ගහන එකා ලොක්කෙක්ද...ඒක හිගන්නෙක්..ඔය වගේ ගොබ්බ හිගන්නො නිසා තමා රටේ ප්‍රශ්න බහුල..

  • @sanjeewalakmal580
    @sanjeewalakmal580 2 หลายเดือนก่อน +2

    මෙයාලටත් සල්ලි ගෙවන්නේ ඩොලර් වලින් ද

    • @lastnew-9000
      @lastnew-9000 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @SusithaRohana
    @SusithaRohana 2 หลายเดือนก่อน

    බුරුවන්ට තනතුරු දුන්නහම ඔහොම දෙවල් සිද්ද වෙන්වා. ඔක්කොම ටෙලි ඩ්‍රමා

  • @prasannaperera7805
    @prasannaperera7805 2 หลายเดือนก่อน

    අපරාධ කරනවුන්ගෙ පස්සෙ වැටෙන්නෙ කුට්ටිය ලොකු නිසා කියලත් කියන්නකො

  • @romeshadithya3284
    @romeshadithya3284 2 หลายเดือนก่อน

    Best of best madush❤

  • @sameeraliyanage4906
    @sameeraliyanage4906 2 หลายเดือนก่อน

    ඌ පිලිගන්නවා ඌට සල්ලි දැම්මා කියලා.ඌ සල්ලි අරන් අපරාධයක් කලා.ඵකට හිටිය මිණිහාට.ඌව බේරගන්න ඌ දෙන සල්ලි අරගෙන ඌ වෙනුවෙනා කතාකරන්න නීතීජ්නයොත් ඉදිරිපත්වෙලා.😂

  • @HemanthaKumara-k7z
    @HemanthaKumara-k7z 2 หลายเดือนก่อน +1

    Ohoma prakasha ganna ekath hodai wagey, netinam samahara welawata kiyanney police eka balen prakasha aran kiyala

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 2 หลายเดือนก่อน

    How much you get

  • @dilukarosha7297
    @dilukarosha7297 2 หลายเดือนก่อน

    පොලීසිය ඩ්‍රාම කරන්න පටන් අරන්නි මේවාට 2000න් පස්සෙ උන් වගකියන්න ඕනි 😂🎉

    • @PrinsiSilva
      @PrinsiSilva 2 หลายเดือนก่อน

      Oyttsllianvda...gottaallnn

  • @jayanthawarnasooriya3629
    @jayanthawarnasooriya3629 2 หลายเดือนก่อน

    සල්ලි වලට කෑදර කමට one jarawak කනවා කුඩු සල්ලි වලට kahina මේකට හොඳ වැඩක් karanan hari

  • @nalingunawardena5082
    @nalingunawardena5082 2 หลายเดือนก่อน

    Corrupted system,
    File throw to drawer or
    Drawer throw to file !.
    Either way, the case is close.

  • @nrs4834
    @nrs4834 2 หลายเดือนก่อน

    අම්මගේ රෙද්දේ ලෝයර්.. තොටත් කුඩු සල්ලි ඌස්නේ වැදිලා තියෙන්නේ.

  • @kavindurathnayake4411
    @kavindurathnayake4411 2 หลายเดือนก่อน

    Kiyak hambunada oba thumata

  • @GerardAdikaram
    @GerardAdikaram 2 หลายเดือนก่อน

    පොලිසියත් සැකයි ආයිබෝං

  • @mentrocareservices4403
    @mentrocareservices4403 2 หลายเดือนก่อน

    කුඩු කාරයෝ වෙනුවෙන් අපි

  • @චමීරසම්පත්-ෆ2ඥ
    @චමීරසම්පත්-ෆ2ඥ 2 หลายเดือนก่อน

    සල්ලි වලට මුං කතා කරනවා හරි වැරැද්ද වැඩක් නැ මුංට

  • @pryantharathnayaka2092
    @pryantharathnayaka2092 2 หลายเดือนก่อน

    Apaa රට විනාශ karanna police saha looyarla (හැමෝම nawai

  • @sonijaya3365
    @sonijaya3365 2 หลายเดือนก่อน

    😮😮😮😮😮😮..lawyer..wt.....??....???......😅

  • @Tpg-4-05w
    @Tpg-4-05w 2 หลายเดือนก่อน +1

    Yako Utath lawyersla innawada😂😂

  • @BuWijesinghe
    @BuWijesinghe 2 หลายเดือนก่อน +4

    Munta salli kiyak hari awada danna hoyala balanna

  • @sisiramunasingha8849
    @sisiramunasingha8849 2 หลายเดือนก่อน

    පොලීසිය ඉතින් නාන්න දක්ෂයිනෙ

  • @mmkani6045
    @mmkani6045 2 หลายเดือนก่อน

    සුධර්මා නෙත්ති කුමාර මහත්මියගේ සැමියා නේද මේ ???

  • @srilalsudantha5050
    @srilalsudantha5050 2 หลายเดือนก่อน

    කලු කෝට් කාරයෝ නිසා තමයි රටේ අපරාධ .උන් වැරදි කරපූ උන් බේරගන්නවා

  • @LalaniLalani-ut6zz
    @LalaniLalani-ut6zz 2 หลายเดือนก่อน +1

    pati ge mallilaa ...salli wenuwen kaapan arawaa 🐄🐄🐄🐄

  • @chandanapatirana7265
    @chandanapatirana7265 2 หลายเดือนก่อน +1

    It's can do because this is public murder

    • @aravinm7039
      @aravinm7039 2 หลายเดือนก่อน

      What is private murder

  • @champikananayakkara2176
    @champikananayakkara2176 2 หลายเดือนก่อน

    Hiru derana neth fm niyama gemak adagana giya 😂

  • @RitaDesilva-f6c
    @RitaDesilva-f6c 2 หลายเดือนก่อน

    PUDUMAI, LANKAWAI POLICIYA KARANNAI EYALATA ONA DEYA MISAK NEETHIYATA ADALAWA NEMAI NAI, EKA THAMAI DAN RATAI WENNAI.

  • @NimaUthwampathirann
    @NimaUthwampathirann 2 หลายเดือนก่อน

    Aniwaren kiyana kathawa aththa.meken hodata penawa policya wada karanne kanjipana iran kiyana vidiyata wage

  • @palaniyandisanmugam4271
    @palaniyandisanmugam4271 2 หลายเดือนก่อน

    polisiyata.krannadayak.nea

  • @WardeengeSuranga-gh7md
    @WardeengeSuranga-gh7md 2 หลายเดือนก่อน

    Loyadlsta ownta one salli ballo

  • @IshankaIshanka-m4w
    @IshankaIshanka-m4w 2 หลายเดือนก่อน

    Oya kiyana eka hari..hebei me wage unta peniinnata wada hodai higakewanam...

  • @SameeraPrabath-tv5rf
    @SameeraPrabath-tv5rf 2 หลายเดือนก่อน

    Hodama ragapama sammae damu.maru natya😅😅😅

  • @asithakumara5695
    @asithakumara5695 2 หลายเดือนก่อน

    Okkoma akai

  • @Rathnayakamudiyanselagelahiru
    @Rathnayakamudiyanselagelahiru 2 หลายเดือนก่อน

    Balloo thopi