ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගෙ පුතත් මේ වෙනකොට ඉන්නෙ අපේක්ෂා රෝහලේ ගෙවන වාට්ටුවෙ. ගිරා අය්යා අක්කා ගොඩාක් හොඳ මිනිස්සු. පහුගිය දවස් ටිකේ අපි ගොඩක් සහයෝගයෙන් හිටියා. ඉක්මණින් සනීප වෙන්න ඔයාට සුබ පතනවා අය්යේ. ඒ වගේම මගෙ පුතා ඇතුලු සේරම දරුවෝ අම්මලා තාත්තලා හැමෝම ඉක්මණින් සුව වෙන්න කියලා මම දෙවියන්ට ප්‍රාර්ථනා කරනවා
තෙරුවන් සරණයි පුතාට
Ikmanin sanipa wenna puthe. Budusaranai oyata
❤❤❤❤
Ikman suwa lebewa
බුදු සරනයි පුතේ.ඔයාට ඉක්මනින් හොද වෙයි...❤❤❤❤❤
මුලු ලොකේම ඉන්න පිලිකා රෝගින් සුව වෙවා 🙏🙏🙏
එසේම වේවා...❤
BUDUSARANAI
තෙරැවන් සරණින් සියලු දෙනා සුවපත් වේවා
ඔබතුමාගේ සංසාර පින් මතුවී අසනීප තත්වය ඉක්මණින් දුරුවී යථා තත්වයට පත්වේවා .දහම් මග තුලින් තව තවත් පින් කරගන්න සිත් පහළ වේවා .
සියලුම පිලිකා රෝගින් බුද්ධ ශක්තියේ බලයෙන් ව්ශ්ව ශක්තියේ බලයෙන් ඉක්මනින්ම සුවපත් වෙිවා
😢😢ඉක්මනින් සම්පූර්ණයෙන් සුවපත් වෙවා බුදු සරනයි ඔබතුමාට ❤❤❤
හොද මිනිසුන්ට ඇයි මෙහෙම වෙන්න. ඉක්මනින් හොද වෙන්න බුදුසරණයි ❤
විශ්වයේ පාලනය කරන දෙවිදුන්. මේ රෝගීන් suwa කරත්තවා ❤️
මගේ පුතා හිටියෙත් අපේක්ෂා ගෙවන වාට්ටුවෙ.දේවින්ද සර් තමයි බැලුවේ.මගේ පුතා නැතිවෙන්න කලින් දවසෙ ඔබ දෙපලම අපි එක්ක කතා කලා skin clinic එක ලගදි.ඔබතුමාට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා🙏
එදා දවස මට අද වගේ මතකයි. ICU එකෙ කෙනෙක් mr. Kaushalya කියනවට හැරිල බැලුවෙ. එදා ඔබතුමාට එහා පැත්තෙ bed එකේ හිටියෙ මගෙ නංගි. නංගි icu හිටියෙ දවස් 3යි. හෙට නංගිගෙ 3 මාසෙ පිංකම. 😢 ඔබතුමාට දීර්ඝයු වේවා
😭😭😭😭😭😭😭😭
😢😢😢
😢
සුපිරි නලුවේක්.❤️❤️ බුදු සරනයී
මම මාර ආසයී ගිරා මාමේ ඔයාට ❤ අදරෙයි මහ ගොඩාක් ඉක්මනට සනිපවෙන්න ❤️🔥ඔයා ඉක්මනට සනිපවෙයී 😊❤
ඉතාම දක්ෂ නළුවෙක්.... ඉක්මන් සුවය ඔබට... 🙏🙏 (රංගන මිනිස්සුන්ගේ දුක මාකට් කරගෙන කන්න එපා.)
රංගන දිවියේ රසික සිත් සතන් සනහාළු ප්‍රීතිභා පූර්ණ කලාකරුවණනි ඔබට ඉක්මන් සුවයම වේවා.
ඔබ තුමාට දිගාසිරි වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
තෙරුවන් සරණින් ඉක්මන් සුවයම අත්වේවා ❤
දුප්පත් මිනිස්සුන්ට මේ වගේ ලෙඩ කවදාවත් හැදෙන්න එපා ඒ මිනිස්සුන්ට කවුරුත් නෑ
Karumetawath hedunoth aniwa maranaya
Katath hadenna epa ...Budusaranai
Ow deiyane.apiyta nm deiyangema pihitai
@@sumithdasanayaka3600 cancer haduna hamoma marila na… hoda una aya maruna ayata samanawa innawa
ආදරණීය දක්ශම නලුවෙක්..❤
උතුම් තෙරුවනේ ගුන බලෙන් ගිරිරාජ් අයියට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ...🙏🙏🙏
මෙතන තියෙන්නෙ වෙනම කතාවක් රංගනයාව ස්වර්නවාහිනීයෙන් පැන්නූවේ ගෑනු කේස් හින්ද දැන් ගෙවල් ගානෙගිහින් විව්ස් හිගනව ගිරා අයියගෙ විතරක්නොවේ..කාගෙකාගෙත්විස්තර හොයල දාල මූ මිනිස්ස්සුන්ග්ගෙ දුක් වේදනා මාකට් කරල සල්ලි හොයනව...ගිරා අයියා මං ආසම නලුවෙක් ඔබට දීර්ඝායුශ පතන ගමන් නිදුක් නිරෝගී වේවා...අමන්දා ඔය චැනල්කාරයෝ එක්ක තාත්තගෙ ලෙඩේ ගැන කියන්න එපා... එයා සුවෙන් ඉන්නව..
😂😂😂 sirawata bn me Moda basicaya pennanna ba ganu wage anunge magul Hoya Hoya innawa
Siyalu pilika rogin සුවපත් wewaa...🙏🙏🙏🙏
අපි වගේ දුප්පත් සාමාන්‍ය මනුස්සයෙක්ට උනානම්... ඒකයි හරි දේශපාලනයක් රටකට කොච්චර වටිනවද කියල හිතන්න ඕන....😢😢😢
නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබට සොදුරු කලාකරුවානෙනි විශ්ව මාතාවගේ බලයෙන් තෙරුවන් සරණයි 😢🙏
ඔය මගුලේ music මල හඬ එක නවත්තන්න බැරිද
God bless all ..🙏
සියලු පිලිකා රෝගින් තෙරැවන් සරණින් සුව වෙිවා 🙏🙏🙏
ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබේවා ❤️🙏
ඉක්මන් සුව ලැබේවා 🥺🙏
සුවපත් වේවා...🙏🙏🙏
රංගන අයියා කියන දේ පැහැදිලිව ඇහෙන්නෙ නෑ
Nihatamani naluwak budusaranai 🥰🥰🥰
බුදු සරණයි ❤
Theruwansaranai ❤❤❤
තෙරුවන් සරනයි ඔබතුමාට
Devi pihitai sema denatama 🙏🙏
Pililka rogi siyalu dena nirogi wewa🙏🙏🙏🙏budusarai
Hoda මිනිස්සු ඉන්නවා...කොයිතරම් ලොකු pinakda eka❤❤
Oyata.budu saranai jesu phihitai malli niirogee suwaya
Ekmaninma suwaya labewa jesu pihitai
Budusaranay ❤
Ane budu saranai kavadavath katavath ledak dukak labenna apa ,
Budusaranai
Mama oyalata❤❤❤❤❤❤
Obathuma athulu ,siyaluma pilika roginta ikman suwaya parthana karanawa🙏
Respect actor😢😢
ikmanin suwapath wewa.
Ikman suwa lebeewa obata
Ikman suvaya ❤😢😢😢
Free health???Theruwan saranayi. NIDUK NEEROGI WEWA.
Neerogi wewaa
😢😢😢😢❤❤❤❤
Ma kala yam pinak weda a sathya anubhawayan siyalu pilika rogin suwapath wewa.wana wana hathurakuta wath me waga naraka lada duk athi nowewa.
God ❤ bĺs❤ yòu❤❤❤❤❤❤
අනේ පුළුවන් නම් කියන්න කොහොමද ආරක්ෂිතව ඉන්දියාවේන් බෙහෙත් ගෙන්න ගන්නෙ
Budu sarni oba thumata seyalu sofa duruwewa
ලංකාවේ ගොන් නීති නිසා අව්ශය බෙහෙත අපිටම ගෙන්වා ගන්න ක්‍රමයක් ඕන.. එකෙන් ලංකවේ බෙහෙත් මාෆියාවක් තියනවා
USA national anthem music in background
USA National anthem eka neda me background music dala thyenne 😶
🙏
❤🙏🙏🙏
❤❤❤❤❤❤❤😢😢😢😢😢
budusaranayi ❤
Api ratak vidiyata api kohida en ne..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤😂😂😂😂😂😂😂😂😂😂
❤❤❤❤❤😢😢😢😢
Kamathima.naluwek.ona.thumata.ikmanin.sanipa.wela..ikmanata.ramga panna. Ane.aththamai.salli.nathi.ayata.marenna thamaiwenne.mamath.farunu.rogayakata.baheth.gnna.kenek.samahara welawsta.baheth.gaththama.kanna.salli.nathi.wechcha.welawal.thiyenawa..bahethhoyaganna nathi.awastha.wala. oyalage.adaranakama.matath.danemaws .obathumata.niduk nirogi.deergayusha labewa.theruwansaranai
🙏🙏🙏🙏

දුප්පත් මිනිස්සුන්ට මේ වගේ ලෙඩ කවදාවත් හැදෙන්න එපා
ඒ මිනිස්සුන්ට කවුරුත් නෑ