ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලංකාවේ මම දැකපු විශිෂ්ටම මනෝ උපදේශකවරයා තමයි මේ ස්වාමින්වහන්සේ... 🙏🌺
මනෝඋපදේශකවරයෙක් බවනම් ඇත්ත.නමුත් අද්‍යාත්මක ච්ත්තයේ රෝගය සුවකිරීමට සමත් උපදේශකයකු නම් නෙමෙයි .
🌷🙏🌷🙏🌷🙏🌷
Pinwath Kalyana mithrayan wahansa...mage namaskaraya wewa...🙏🙏🙏
Valuable video 🙏🥀🙏🥀🙏🥀🙏
❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏
🎉❤
අපි මේ ජිවිතය ලස්සනට පිලිවලට කාටවත් කරදරයක් නැතිව ජිවිතය ගෙනන්න තියෙන්නේ...❤❤❤❤❤❤❤
🙏🙏🙏
🙏🏻
🥀🙏🥀🙏🥀🙏🥀🙏🥀
🌼🙏🌼
✨✨✨✨
කුසල් පිංද නොදන්නා කමේ කරුමය නේද ස්වාමීන් වහන්ස? සුවපත්වේවා 🙏🏻
🎉😊
Zoom ekata sambanda wenna puluwanda
Kohomada sambanda venne number eka
Bandarwela wangeesa thero fb acc eka fallow karanna, eke wisthra danawa
ස්වාමි වහන්ස ඒ තමන්ට ගැලපෙන රිද්මය හොයාගන්නෙ කොහොමද, තමන්ට ගැලපෙන අංශය, රැකියාව වගේ...
ඒක හොයාගන්න පුළුවන්. ඒකට self inquiry එකක් කරන්න ඕනි...තමන්ගෙන්ම අහන්න ඕනි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්න ටිකට ලැබෙන පිලිතුරු හොඳින් විශ්ලේෂණය කරාට පස්සේ ඔබට ගැලපෙන ( ඔබේ රිද්මයට) , නිරායාසයෙන්ම කරන්න පුළුවන් රැකියාව මොකක්ද කියලා හොයාගන්න පුළුවන්.ඔබ කැමැති නම් මට ඒකට උදව් කරන්න පුළුවන්...-Amila Kajugaswatta -Face Book එකේ මගේ නම search කරන්න කැමැති නම්...මම උදවු කරන්නම්...
Nihilism!!! simply, is that what you teach?
මුකුත්ම නැහැ කිව්වට ඔක්කොම තියනව' මේ ඇති හාමුදුරුවනේ තේරැම් ගන්න..
කවුරු හරි අහනවද, ඔටුවන් ඉන්දවීම කියන කාරනාව පහදල දෙන්න කියල
Sithiwili paalanaya kiriima.mata.awasane ahune.thwadarayak.ahamu
ඔටුවන් ක්යන්නෙ ඔයාට දැනෙන ලෝකයඉන්දවීම කියන්නෙ ඔයාට ඕනි ආකාරයට පවත්වාගැනීම
ඔටුවන් ඉන්දවීම කියන එකයි, අපි සාමාන්‍ය ලෝකෙ වැඩ කරගෙන යන එකයි, කොහොමද වෙන්කර ගන්නෙ..
@@wasanthasrimathi4995 එතකොට බං, මට තේරෙන්නෙ නැත්තෙ ඔන්න අපි සාමාන්‍ය විදියට, නිදාගන්නො, කනෝ බොනෝ එහෙමනේ, එකයි ඔටුවන් ඉන්දවන එකයි තේරෙන්නෙ නැහැනෙ .. මේ දැනුත් ඒකද මම මේ කරන්නෙ?
Sithiwili පාලනයට යනවගෙද
මට සම්බන්ධ වෙන්න පුලුවන්ද හමුදුරුවනෙ.තෙරුවන්සරනයි.
🤍🙏🤍
හාමුදුරුවෝ කියන එක direct නැහැ. අහන අය complexවට ගන්නේ. අපි ජීවීන් වෙලා ඉපදිලා මේ ලෝකේ වෙන්නේ මොකද කියලා අපි දන්නේ නැ, ආගම සංස්කෘතියෙන් අපි brainwash වෙලා. Simply හිතන්න බුදුන් කියලා නිවන කියලා දෙයක් නැ. කාලා බීලා සල්ලි හොයලා කාටවත් කරදරයක් නැතුව සැපෙන් ඉන්න. ලොකුවට හිතන්‍න එපා. නිවනක් තියනවා කියන එකයි නැ කියන එකයි එක සමාන ජීවීන් දෙදෙනෙකුගේ සිතුවිලි පමණයි. හරි හෝ වැරදි නොවේ. අපි ඉපදෙනවා මැරෙනවා අතර එකඑක දේවල් කරමින් ජීවත් වෙනවා. ඊලග බව තියෙන්නත් පුලුවන් නොතිබෙන්නත් පුලුවන්. අපි දන්නේ නැ කියන එකයි මාගේ දැක්‍ම. මේක අවබෝධ වුනාම කිසිවකට වද නොවී සැහැල්ලුවෙන් ඉන්‍න පුලුවන්.මට දැනගන්න ඕන හාමුදුරුවෝත් වටහාගෙන ඉන්නේ එහෙමද කියලා
මේ ඔබේ සිතුවිලි ...මක්කලීගෝසාල කියලා බුදුන් දවසත් ඔහොම කියපු කෙනෙක් හිටියා.ගව්තමයන් වහන්සේ එය ප්‍රතික්ෂේප කලා.අපිත් එසේමයි.ඔබ පොඩිකාලේ (අවුරුදු 1-2) දැනන් හිටියේ නෑ නේද අනුන්ට කරදරයක් නැතිව ජීවත් වෙන්න ඕන කියලා .දැන් දන්නවනේ.....ඒ වගේම ඔබ නොදන්නා දේ තව බොහෝම ඇත. "රෝගීවීම " දන්නවා නේද ?ඔබ රෝගයෙන් මිදුනු විට, "නිරෝගී බව"කියලා ගතිය ක් තියෙනවා කියලා කිව්වොත් තේරෙනව?ඔබටත් තව ගැබුරින් ඉගෙනගතහොත් නිවීම ඇතද..නැතද...කියලා දැනගත හැක.
🙏🙏
ලංකාවේ මම දැකපු විශිෂ්ටම මනෝ උපදේශකවරයා තමයි මේ ස්වාමින්වහන්සේ... 🙏🌺
මනෝඋපදේශකවරයෙක් බවනම් ඇත්ත.නමුත් අද්‍යාත්මක ච්ත්තයේ රෝගය සුවකිරීමට සමත් උපදේශකයකු නම් නෙමෙයි .
🌷🙏🌷🙏🌷🙏🌷
Pinwath Kalyana mithrayan wahansa...mage namaskaraya wewa...
🙏🙏🙏
Valuable video 🙏🥀🙏🥀🙏🥀🙏
❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏
🎉❤
අපි මේ ජිවිතය ලස්සනට පිලිවලට කාටවත් කරදරයක් නැතිව ජිවිතය ගෙනන්න තියෙන්නේ...❤❤❤❤❤❤❤
🙏🙏🙏
🙏🏻
🥀🙏🥀🙏🥀🙏🥀🙏🥀
🌼🙏🌼
✨✨✨✨
කුසල් පිංද නොදන්නා කමේ කරුමය නේද ස්වාමීන් වහන්ස? සුවපත්වේවා 🙏🏻
🎉😊
Zoom ekata sambanda wenna puluwanda
Kohomada sambanda venne number eka
Bandarwela wangeesa thero fb acc eka fallow karanna, eke wisthra danawa
ස්වාමි වහන්ස ඒ තමන්ට ගැලපෙන රිද්මය හොයාගන්නෙ කොහොමද, තමන්ට ගැලපෙන අංශය, රැකියාව වගේ...
ඒක හොයාගන්න පුළුවන්. ඒකට self inquiry එකක් කරන්න ඕනි...
තමන්ගෙන්ම අහන්න ඕනි ප්‍රශ්න ටිකක් තියෙනවා.
ඒ ප්‍රශ්න ටිකට ලැබෙන පිලිතුරු හොඳින් විශ්ලේෂණය කරාට පස්සේ ඔබට ගැලපෙන ( ඔබේ රිද්මයට) , නිරායාසයෙන්ම කරන්න පුළුවන් රැකියාව මොකක්ද කියලා හොයාගන්න පුළුවන්.
ඔබ කැමැති නම් මට ඒකට උදව් කරන්න පුළුවන්...
-Amila Kajugaswatta -
Face Book එකේ මගේ නම search කරන්න කැමැති නම්...
මම උදවු කරන්නම්...
Nihilism!!! simply, is that what you teach?
මුකුත්ම නැහැ කිව්වට ඔක්කොම තියනව' මේ ඇති හාමුදුරුවනේ තේරැම් ගන්න..
කවුරු හරි අහනවද, ඔටුවන් ඉන්දවීම කියන කාරනාව පහදල දෙන්න කියල
Sithiwili paalanaya kiriima.mata.awasane ahune.thwadarayak.ahamu
ඔටුවන් ක්යන්නෙ ඔයාට දැනෙන ලෝකය
ඉන්දවීම කියන්නෙ ඔයාට ඕනි ආකාරයට පවත්වාගැනීම
ඔටුවන් ඉන්දවීම කියන එකයි, අපි සාමාන්‍ය ලෝකෙ වැඩ කරගෙන යන එකයි, කොහොමද වෙන්කර ගන්නෙ..
@@wasanthasrimathi4995 එතකොට බං, මට තේරෙන්නෙ නැත්තෙ ඔන්න අපි සාමාන්‍ය විදියට, නිදාගන්නො, කනෝ බොනෝ එහෙමනේ, එකයි ඔටුවන් ඉන්දවන එකයි තේරෙන්නෙ නැහැනෙ .. මේ දැනුත් ඒකද මම මේ කරන්නෙ?
Sithiwili පාලනයට යනවගෙද
මට සම්බන්ධ වෙන්න පුලුවන්ද හමුදුරුවනෙ.තෙරුවන්සරනයි.
🤍🙏🤍
හාමුදුරුවෝ කියන එක direct නැහැ. අහන අය complexවට ගන්නේ.
අපි ජීවීන් වෙලා ඉපදිලා මේ ලෝකේ වෙන්නේ මොකද කියලා අපි දන්නේ නැ, ආගම සංස්කෘතියෙන් අපි brainwash වෙලා. Simply හිතන්න බුදුන් කියලා නිවන කියලා දෙයක් නැ. කාලා බීලා සල්ලි හොයලා කාටවත් කරදරයක් නැතුව සැපෙන් ඉන්න. ලොකුවට හිතන්‍න එපා.
නිවනක් තියනවා කියන එකයි නැ කියන එකයි එක සමාන ජීවීන් දෙදෙනෙකුගේ සිතුවිලි පමණයි. හරි හෝ වැරදි නොවේ. අපි ඉපදෙනවා මැරෙනවා අතර එකඑක දේවල් කරමින් ජීවත් වෙනවා. ඊලග බව තියෙන්නත් පුලුවන් නොතිබෙන්නත් පුලුවන්. අපි දන්නේ නැ කියන එකයි මාගේ දැක්‍ම. මේක අවබෝධ වුනාම කිසිවකට වද නොවී සැහැල්ලුවෙන් ඉන්‍න පුලුවන්.
මට දැනගන්න ඕන හාමුදුරුවෝත් වටහාගෙන ඉන්නේ එහෙමද කියලා
මේ ඔබේ සිතුවිලි ...මක්කලීගෝසාල කියලා බුදුන් දවසත් ඔහොම කියපු කෙනෙක් හිටියා.ගව්තමයන් වහන්සේ එය ප්‍රතික්ෂේප කලා.අපිත් එසේමයි.
ඔබ පොඩිකාලේ (අවුරුදු 1-2) දැනන් හිටියේ නෑ නේද අනුන්ට කරදරයක් නැතිව ජීවත් වෙන්න ඕන කියලා .දැන් දන්නවනේ.....
ඒ වගේම ඔබ නොදන්නා දේ තව බොහෝම ඇත.
"රෝගීවීම " දන්නවා නේද ?
ඔබ රෝගයෙන් මිදුනු විට, "නිරෝගී බව"කියලා ගතිය ක් තියෙනවා කියලා කිව්වොත් තේරෙනව?
ඔබටත් තව ගැබුරින් ඉගෙනගතහොත් නිවීම ඇතද..නැතද...කියලා දැනගත හැක.
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏