ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තෙරුවන් සරණයි ,ඉතා දක්ෂ වෛද්‍යවරයෙක් , අපේ සෙනෙහස සොරා ගත් අපේම කොල්ලෙක් දීඝායු වේවා, යන එන තැන ජය ගන්න රුවන්,හැකි වේවා අපගේ පුතුනි රුවන්,
♥️♥️♥️♥️♥️♥️♥️♥️
මෙහෙය. විම හරි. අපූරුයි. ,,,,👍👍
Nalaka Nenaruwan, oba buddhimath, ugath, kalaa hakiyawen yuktha athi daksha , ithamath priyamanapa tharunayek. Obe kalaa hakiyawath , wruththiyamaya katayuthuth, pudgalika jeewithayath sarwaprakarayenma saarthaka weiwa .
සිහල කවි බහටඔබ සිදුකරන මෙහෙ ටසමන් දෙවි පිහිට!මමත් ඒ කවි විඳිමි රහට
කවියක හරය මේ යැයි රස ඇවිස්සූදිවියක අරුත දී ඒ මඟ පිවිස්සූකඳුලක දියව යන හදවත් හිනැස්සූසිරිලක දෙවිවරුය මේ වැනි මිනිස්සු
ලක් රුවන් පුතුනේ,ඇරයුමක් කළ යුතුනේ,හැදෙන දළ ඇතුනේ,සඳ පිටුව වෙත එන්න සැනිනේ.....
💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️👍
Budu saranai
Mama asai obage kavi ahanna
9p9
Subspethum doctar nalaka kividuta
Premalatha akkage amathaka nowana kaviya athulath kavi Sanvadaya pahatha link ekenth-cam.com/video/wEvSkHT3Ot4/w-d-xo.html
තෙරුවන් සරණයි ,ඉතා දක්ෂ වෛද්‍යවරයෙක් , අපේ සෙනෙහස සොරා ගත් අපේම කොල්ලෙක් දීඝායු වේවා,
යන එන තැන ජය ගන්න රුවන්,
හැකි වේවා අපගේ පුතුනි රුවන්,
♥️♥️♥️♥️♥️♥️♥️♥️
මෙහෙය. විම හරි. අපූරුයි. ,,,,👍👍
Nalaka Nenaruwan, oba buddhimath, ugath, kalaa hakiyawen yuktha athi daksha , ithamath priyamanapa tharunayek. Obe kalaa hakiyawath , wruththiyamaya katayuthuth, pudgalika jeewithayath sarwaprakarayenma saarthaka weiwa .
සිහල කවි බහට
ඔබ සිදුකරන මෙහෙ ට
සමන් දෙවි පිහිට!
මමත් ඒ කවි විඳිමි රහට
කවියක හරය මේ යැයි රස ඇවිස්සූ
දිවියක අරුත දී ඒ මඟ පිවිස්සූ
කඳුලක දියව යන හදවත් හිනැස්සූ
සිරිලක දෙවිවරුය මේ වැනි මිනිස්සු
ලක් රුවන් පුතුනේ,
ඇරයුමක් කළ යුතුනේ,
හැදෙන දළ ඇතුනේ,
සඳ පිටුව වෙත එන්න සැනිනේ.....
💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️👍
Budu saranai
Mama asai obage kavi ahanna
9p9
Subspethum doctar nalaka kividuta
Premalatha akkage amathaka nowana kaviya athulath kavi Sanvadaya pahatha link eken
th-cam.com/video/wEvSkHT3Ot4/w-d-xo.html