Yes true. Anyway this Dr. Seems tobe a gud person. Hope he is dedicating his work towards stroke patients. I hv experience with a stroke patient in Kandy teaching hospital couldn't cure him z he was transferred to normal ward. This is the situation very sad indeed. Finally after 10 months he passed away. We do not know where to take a stroke patient in Kandy. Disgusting. Thk you for this video.
ඉතාමත් වැදගත් video එකක් වෛද්‍යතුමනි .meningioma of the brain.canterlor pole of the left frontal lobe- parafalcne වෛද්‍යතුමනි දැනුවත් කරන්න බෙහෙවින් ස්තුතියි .කුමක්කල යුතුද යන්න.
Mage Amma Anshabage hadila aurudu 10k ekathan wela idala nathi una. Api puduma dukak windhe .katath ehema nowee suwa wewa 🙏.api hama dema kara sinhala bethda English beheth okkoma kara wadak une na.😢
මෙම වැඩ සටහන ඉතාම හොඳයි නොදන්නා බොහෝ de දැන ගත්තා oba thumatath dr. Hemal thumatath ස්තුති දීර්ඝායුෂ ලැබේවා
❤❤අනුකම්පා දයාව කරැණාවපෙර දැරි කර ගත් උතුමි වෙෙද්‍ය වරයෙක් දීර්ඝායුෂ ලැබේවා.
නිරෝශන් සර් අවශ්‍ය සියලුම ප්‍රශ්න නගමින් සාාකච්චාවට විශාල වටිනාකමක් එක්කලඔබතුමාටත් වෛද්‍ය හේමාල් මැතිතුමා ටත් දිිර්ඝායුෂ පතමි
මගේ තාත්තා දැන් අවුරුදු 5ක් අන්ශභාග රෝගියෙක් විදියට ජීවත් වෙන්නේ. මම අනුරාධපුර ගමේ ඉපදුණු කෙනෙක් .මේ කියන විදියට ඩොක්ටර්ස්ලා ලෙඩ්ඩු ගැන සැලකිලිමත් වෙනවා නම් අද මගේ තාත්තාත් සුව වෙලා.වැඩසටහන් වලට මෙච්චර උනන්දුවෙන් කතා කරනවා වගේ ක්‍රියාවෙනුත් ඉෂ්ඨ කරනවා නම් ගොඩක් හොදයි.
ඒකනම් ඇත්ත. Videos වලට කතා කරන්න උනන්දු වෙන්න පුළුවන්නම් ක්‍රියාවෙනුත් උනන්දු වෙන්න ඔන. අව්රුදු 6 වෙන තාත්තා කෙනෙක්ව සනිප කරන්න බෙරි වෙයිද 😥😥
Yes true. Anyway this Dr. Seems tobe a gud person. Hope he is dedicating his work towards stroke patients.
I hv experience with a stroke patient in Kandy teaching hospital couldn't cure him z he was transferred to normal ward. This is the situation very sad indeed. Finally after 10 months he passed away.
We do not know where to take a stroke patient in Kandy. Disgusting. Thk you for this video.
මටත් මෙිිි වාගේ ලෙඩෙිිකුගේ අත්දැකිමිි තියනවා මෙිිි ඩොක්ටලා කියන විදියේ පරික්ෂන ටික කරන්ඩ ලන්කාවෙිි රොහල් වල දවස්2කක්වත්යයි නැත්නමිිි එවලේ කරගන්නවනමිි ඩොක්ට කෙනේක් නැදැයෝ වෙන්ඩ ඔනැ පවු අහින්සක මිනිස්සුන්ගේ ජිවිත මන්ගෙනිචිච ලෙඩාගේ වයස අවු51 අද දරැවෝ දෙන්නම අසරන වෙලා තාත්තා නැතුව හැදිලා පැය බාගේකට ඉස්සර වෙලා මම ගමිිිපහ මහ රොහලට ලෙඩාව ගෙනිචිිචෙිිි ඔය කියන ඉන්ජක්සන් එක ගහන්ඩත් මම කිවුවා එත් මෙිි ඩොක්ට කියන පරික්ෂන ටික කරනඩ ඔනැනේ එක ගහන්ඩ එත් ඒ රෝහල්වල එවා කරන්නැහැ එ මිනිස්සුන්ට තවත් එක ලෙඩෙක් විතරයි ඔහු නැති වුනා
තාත්තට කතා කරන්න පුලුවන්ද
Eyata awidala yanna pluwanda
ගොඩාක් වැදගත් වැඩ සටහනක් .අන්තර් ජාලය තුලින් මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරීම ගැන ඔබතුමන්ලාට බෙහෙවින් ස්තූති වන්ත වෙමි .ඒ වගේම ගොඩක් පින්
Dr නැවත අංශභාගය සෑදීමෙන් වැලකී සිටීමට අනුගමනය කළ යුතු කරුණු පැහැදිලි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
ස්තූතියි ඔබදෙදෙනාටම
ඉතාමත් වැදගත් video එකක් වෛද්‍යතුමනි .meningioma of the brain.canterlor pole of the left frontal lobe- parafalcne වෛද්‍යතුමනි දැනුවත් කරන්න බෙහෙවින් ස්තුතියි .කුමක්කල යුතුද යන්න.
කුරුණෑගල ආයුර්වේද රෝහලේ දී අංශභාග (Stroke, Haemorrhagic) රෝගීන්ට සාර්ථකව ප්‍රතිකාර කර පෙර සිටි තත්වයට පත් කරනවා.
Hodatama hoda karanawada
@@chathusudarshani877පෙරසිටි තත්වය කියන්නේ ඒකට නේද?
කොහෙද ...කතා කරන්න පුලුවන් නම්බර් එකක් එවන්න.@@adsbha6192
ඇත්තම ද😢මගේ අම්මට හැදීගෙන එන්නෙ
නම්බර් ආක දන්නා කුරුණෑගල
බොහොම වැදගත් වටිනා සාකච්ඡාවක්. ගොඩක් ස්තූතියි ඔබ දෙපලටම 💚💚
ඉතාම වටිනා විඩියෝ එකක් ,thanks you doctor
බොහොම වැදගත් විඩියෝ එකක්. හුඟක් දැනුවත් වුනා. ඔබ දෙදෙනාටම බොහෝ පිං. තෙරුවන් සරණයි.
ඛොහොම ස්තුතියි වටිනා වැඩසටහනක් .
ස්තූතියි දැනුවත් කිරීම සම්බන්ධව මාගේ ස්තුති ප්‍රණාමය
හරිම වැදගත්. මගෙ අම්මට අංශභාග රෝගය හැදිල අදට හරියටම මාසයක්. ගොඩක් දේ දැනගත්ත. ස්තුතියි ඔබතුමන්ලට
4n nu ekak dannakoooo
දැන් අම්මට කොහොමද
ammata beth ekak widdada.plz kiyanna
Ape ammata beheth vidde na habai masa 2i dawas 10n allagena avidinna puluwan una visthara oni nam kiyannam
@@Dmaxjn wisthara kiyanna puluwanda .mokada mage ammatath asaneepa una.denata dawas 4kata kalin
You provide great videos to maintain health conditions. May you both have blessed healthy lives.
ගොඩාක් වටිනා විඩියෝවක් වෛද්‍යතුමනි" ඔබතුමන්ට දිර්ඝායු බුදුසරනයි"
Gdkwtnwa..wed.tumni
Bohoma wadagath.bohoma pin.danuwath kalata.
Thank you so much for you.doctor.✍✍✍👍👍👍👍
Godak pin oba thumanlata jesu pihitai
P
Thank you sir 😊😊
Harima wedagath budu saranai
Thanks putha obata theruvan saranai siyalu devi pihitai kalyani from Australia
Valuable Information thanks a lot
ඇත්තටම ඉතා vtina වැඩසටහනක් ❤
Thanks doctor
Thanks for your help
Most valuable content..
ගොඩාක් ස්තුතියි ...🌷🌷🌷🌷🌷🌷
බුදු සරනයි ඩොක්ට මගෙ මහත්තයාට වයස 60 ඉතින් ඔය කියන විදිහෙ ලෙඩ රොග බලනකොට මගෙ මහත්තයාට තියෙනවා මෙම රොග වැලදෙන් කලින් නොවලැක්විය හැකි ඩොක්ට අපිට චැනල් කරගන්න පුලුවන් ක්ර්මයාක් පොන් නම්බර් එකාක් හො ලිපිනයාක් සදහන් කරන්නෙනාම් ගොඩාක් වැදගත් 🙏🙏🙏🙏🙏🙏👍👍👍
මනා පැහැදිලි කිරිිම ගැන පිංසිදු වෙිවා ඔබ දෙ පලට.
සර් මගේ තාත්තා ට අංශභාගය හැදිල විවිධ ප්‍රතිකර්ම සිදුකරමින් මෙවන විටත් සිටින අතර තාම දකුණුඅත අත වැඩ නොකරයි,කැචස් එකක් ආධාර යෙන් හෙමින් යාමට හැකි දැනට වයස 76 වන අතර,හොදින් ආහාරද ගනි, මෙය නිට්ටාවට සුව කරගැනීමට උදව්වන මෙන් ඉල්ලමි
හොද වැඩ සටහන ක්❤
Tanks.waiddiya.thumani.godak.wadagath.pahadili.karima.budu.saranai.💐🙏💐🙏💐🙏💐
thank and god bless you all.
Godak pin oba depalata.godak watina programe ekak.
Good job 👍
Great! God bless you!
Tks
DR.මගෙ අමිමට අන්ස බාගෙ හැදිල දැන් අවුරැදු 2 ඵයාව සුව කරන්න නොකරපු දෙයක් නෑ ඵයාට තෙල් ගාන්න මොකුත් කරන්න දෙන්නෑ රිදෙනව කියල කෑ ගහනව හොදට කනව බොනව හොද මතකයක් තියෙනව පිරිත් ගාථ හැමදේම මතකයි අගේ හොද ශක්තිය තියෙනව ඒත් රිදෙනව කියල නැගිටින්නැ තදින් කෑ ගහන නිසා අපි අසරණයි රිදවන්න බැරි නිසා❤
ගොඩාක් වැදගත් ❤
Hemal sirrr ape ❤️❤️❤️❤️. Deyyek 🔥🙏🙏🙏
Godak pin dr danuwath kalata
බොහොම පින් ඔබ තුමාලාට තෙරුවන් සරණයි සුහ දවසක් වේවා 🙏🏼🌹🙏🏼
Thanks for clear information and god bless you
වෙෙද්‍යතුමනි ඔබෙිි පැහැදිලි කිරීම හරිම වැදගත්
නමුත් පුුශ්නයක් තියෙන්නෙ ඵවැනි රෝගිතත්වයකදි රජයේ රෝහලකදි රෝගියකුට ලැබෙන්නෙ කුඩමිිමාගෙ සැලකිලි
මාධ්‍යට අැවිත් බහුතරයක් රගපානව
Thanks doctor .you are handsome
Mage Amma Anshabage hadila aurudu 10k ekathan wela idala nathi una. Api puduma dukak windhe .katath ehema nowee suwa wewa 🙏.api hama dema kara sinhala bethda English beheth okkoma kara wadak une na.😢
godak wadagath video ekak...
Is there facilities in J'pur hospital ?Thank you for the videos.
Anga sampurna danuwathkirimak thanks docter
Nambara danako pin budu saranyi
21පෙබරවරි උදෑසන 7.30ට තද හිස කැක්කුමක් සහ වමනය සමග දහඩියෙන් තෙමුනා. ඒ සමග ටොයිලටි යාමට දැනුනා වමනය ටිකක් ගිය ා ටොයිලටි සුලු ලෙස පටවුනා. මගෙ පියාටත් මෙම රෝගය හැදුනා මටඑම තත්වය පැය බායකින් පමන අඩු වුනි cyprus nisa behet gana be
මෙම තත්වය එමරෝග ලක්ෂණ යක්ද dr sir thanks obalata
ඔය කියනව වගේ නම් බලන්නෑ..මගෙ තාත්තට අංශවාගෙ ලක්ෂණ ආපු ගමන් අපි රෝහලට අරන් ගියා..රෑ 7යි ඇතුලත් කරද්දී...රෝහලෙන් කිව්ව අංශබාගෙ නෙවෙ ස්නායු ඇදිල කියල කකුලෙ... පස්සෙ මගෙම බලේට රෑ 11ට CT scan එකක් කරා.ඒකත් නෝමල් කිව්ව...එතකන් වාට්ටුවෙ තිබ්බ...පහු වෙනිද උදේ වෙදදි අතට ආව ලෙඩේ..එතකොට තමා උන්ට තේරුන්ව්ව්. එතකොට සේරම වෙලා ඉවරයි😊
Doctar මගේ අම්මාටත් අංශභාගය හැදිලා දැන් ඉන්නේ කොළඹ ජාතික රෝහලේ ඉන්නේ. ඒත් එයාට ඉන්ජෙක්ෂන් එක ගහන්න බැරි උනා... 😢 මගේ අම්ම්ව සනීප කරගන්න පුළුවන් වෙයිද...
Hoda karanna puluwan wena hari widihak thiyenawa nam ane kiyanna dokta
Nahara pupurapu kenekuta kopamana durakata saarthaka kala hakida
Methumawa hamuvanne kohomeda
මගේ අම්මව වැටිලා දැන් පැත්තක් පණ නැහැ. මොළේ දැන් ඇවිදින්නත් බැහැ හරිම දුකක් විඳින්නේ කොළඹ එන්න හරිම අමාරුයිකොළඹ ගෙනාවොත් හොඳ කරගන්න පුළුවන් වෙයිදවයස අසූවක් වෙනවා
doctor මගේ අම්මටත් අංශභාගේ හැදිලා තියෙන්නේ.තුන්වෙනි වතාව මේ හැදුනේ.පළමු වතාවේ එක්තැන් වුණා. හතරහ හමාරකින් englision ගහන්න ඕන කියලා අපි දැනුවත් වෙලා හිටියේ නැහැදුෂ්කර පළාතක ජීවත්වෙන අපිඅපිට පැය හතර හමාරකට හොස්පිටල් එන්න අමාරුයි. දැනුවත් වෙලා හිටියනම්.කිසි හෝ අරගෙන එනවා hospital එකට.පළමුවතාව එක්තැන් වුණා
පසුව හොස්පිටල් නවත්වා cte scan කර.සනීප කරන්න බැහැ කියලා ගෙදර බලන් යන්න කිව්වා.පසුව ඉලූක්පිටියේ.සිංහල වෙද මහතා ළඟින් බෙහෙත් කිරීමෙන් පසුව සුව වුනා.නැවත කලාන්තයේ සේදී බිම වැටි වම් අත පණ නැති උනා.නැවත සිංහල බෙහෙත් කිරීමෙන් මින්නේරියේ.ආයුර්වේදයේ නතර කිරීමෙන් පසුව අතටදැනීම ආවා.නමුත් උස්සන්න බැරි උනා. එසේමයි දැන්.ගිය මාසේ.ම වම් කකුල පණ නැහැනැවත බිම වැටිලා.කකුලට දැනීම තියෙනවා නමුත් උස්සන්න බැහැ.රිදෙනවා කියලා කෑ ගහනවා ගහනවා. අතයි කකුලයි.සිටී ස්කෑන් පරීක්ෂණයක් නැවත කලා.කරවනැල්ල හොස්පිටල් එකේ.ව්‍යායාම කරන්න කීවා අනේ ඩොක්ට ඩොක්ට තවම ඇවිදින්න බැහැ අවුරුදු 74.මෙය කෙසේ සුව කළ හැකිද.ගිලීමේ අපහසුතාවය ටිකක් තියෙනවා ඔබතුමා කෙසේ හමුවිය හැකිද
Elukpitiya weda mahaththaya gana thorathuru denna. Mage ammatath sanipa na.
@@maheshkulasooriya8188මටත්
Munta hena gahanawa wedagath sajacchawak asse welada denweem yanawa sehena welawak munge me chenal eka balannepea kiyala mn pracharanayak arinawa
Mata masa2k dakunuu ata ussana ba kaukla engili veda karne
Dr.mage amma dan inne anuradapura hospital eke.ammata oya roga lakshana tiyenne.ane docter mage amma saneepa karala denna.
Kocchara wedagath sakacchawakatada me awajathakayo add danne
Mage putha oya rogayen duk wenawa.amma kenek wsayen ma.denna denna marimari.ennawa daruwa suwa karaganna udaw karanna pin seduwewa
මට ඔබතුමාගේ දුරකථන අංකය ලබා දෙන්න මහත්තයා
Maga nangi 6year
මගෙ තාත්තාත් අසනීප වෙලා දැන් අවෘදු එක හමාරක් වගෙ අනුරාධපුරෙන් බෙහෙත් කරා තාම අඩු නැ .. හැම තැනකින්ම වගෙ බෙහෙත් කරා හොද ඩොක්ටර් කෙනෙක් හරි හොද කර ගන්න පුළුවන් තැනක් තියනව නම් කියන්න 🥺
අපේ නැන්දා ට අංශභාගය හැදිලා .එයා උපන් දවසේ ඉදන් පුර්ණ ආබාධික .දැනට මාස 08 ක් වෙනවා .
Doctar hugak watinawa vidiyo aeka..pon nambarayak denna puluwanda..boho pin..🙏
Itamath hoda wadasatahank.godaaak pin obatumalata.Teruwan sarani.
🙏 thanks
Le galimk wela paralise unoth khmd bergnne.
Boho wedagath. Oluwa kekumak. Kakula hiriwetimak wage awama. Molea Lea gamana ya Adu unama khomada Dr
Ane dr ggdak pen me vedeo aka apta laba දුන්නට dr budu saranai
U nombara
මගෙ අම්මට තද ඔලුව කැක්කුමක් තිබ්බා සතියක් විතර ,දැන් අම්මට ඇවිදින්න කරන්න බෑ..දවස් හතරක් විතර ..නුවර හොස්පිට්ල් එකෙ ඉන්නෙ දැනට..අපි මොකද කරන්නෙ ?අම්මව එක්කන් යන්න ඕනි කොහෙද 😢
බුදු බව ලැබෙයි උත්තරයක් දෙන්න😢
Kawru hari danna kenek innawanam kiyanna mage ammata ikmanata suwa wewa!!!!!!!
වයසක් තියෙනවද මගේ අම්මට දැන් 84 මගේ අම්මව හොද කරන්න පුළුවන් doc🙏🏿🙏🏿
ittama.wattina.p.g.oba.dedenat.neerogi.suwa.pattami.g.luck
Mata docta canall kara ganna ona
Ape punchi auruddak eka thanak.apita salli na docta.punchi babala na.
Tnx
Godak wedagath .denuwath karata oba depalata pin dirgausha mama Saudi air line
ගිලන්බා රෝගය කියන්නෙ මොක්ද?
Doctor, anshabaga roogaya deweni varath seedi etha,denata awurudu 4ak veni kaalayak, namuth ohuge molaye isnaayu paddathiya 100% ak ma hodai.. එම roogiyava sampurnayenma suvakala hekie ma visvasa karanava.. ඔබ thumaage yojanava kamak da!?😮❤❤❤
මගේ අම්මටත් අනේ හැදිලා hospital admit කලා.. doctors ලා නම් කියන්නෙ බයවෙන්න දෙයක් නෑ..ct scan එකත් එහෙම ප්‍රශ්නයක් නෑ කියලා..මන් ඉන්නෙ රට මට ගෙදර අය කියන දෙයක් තමා දන්නේ...
යලි හිටපු තත්වෙටම සනීප කරන්න පුලුවන්ද මේ රෝගය...
අම්මගේ දකුණු අත තමා ටිකක් වැඩිපුරම රෝගී වෙලා තියෙන්නේ...
එයාලට වැඩියෙන් මන් ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ... අපේ අම්මට අවුරුදු 62ක් වෙනවා...
Palamkudi hodai
@@lakminipathirana6041එ කොහෙද 😢
අංශභාගය ට රොහලක් නැද්ද ? සායනය කොහෙද ?
Dr.Hemal senanayaka phone number please..🙏
මගෙ අම්මට අංශබාගය හැදිලා පාන්දර 4 ට විතර රොහලට අරන් ගියා CT scan කරද්දි උදෙ 8 පහු වෙලා එ අතර කාලයෙදි පැය 4 විතර රොහලෙදිම කොච්චර මොලෙ සයිල වීනාශ වෙන්න ඇතිද .. කියලා වැඩක් නැ රොහලේදි කොච්චර මිනිස්සු අසරණ වෙනවද කියලා
මේ විඩියො එකෙ තියෙන්නෙ ලේ කැටියක් තිබ්බොත් කරනදේ විතරයිනෙ. නහරයකින් ලේ ගැලීමක් උනොත් මොකක්ද කරන්නෙ
Ane doctor ape amma wayasa 57 eyage kakulai athai podak ida hita hiri watenawalu ai a
Can you treat a person now how got paralysed before 8 years one leg and left hand can you please answer Docter
Budu saranai obatumanlat
Danhadila masa 3 weanawa dan hodakaranna barida mama enna italiwala
මගේ තාත්තා ට තුන්වන පාරට අංශභාගය හැදුනේ හොද කරගන්න පුළුවන් වෙයිද ඩොක්ට කොලබ අවට හොස්පිට්ල් ඵකකටත් ඵනවද අනුරාධපුර විතරද ඉන්නෙ
🙏🙏🙏🙏🙏🙏🙏🙏
man kurunegala mge thath thata ansabagaya hedila athai kakulai pana nethi una.oluwe naharak pupurala kiyala kiwe.mn thath thata wena thanakin weda kam kara .eyata eka dawasin atha paya ussan na puluwan una.b s
ᴬᴾᴱ ᵃᵐᵐᵃᵍᵉᵗʰ ⁿᵃʰᵃʳᵃʸᵃᵏ ᵖᵘᵖᵘʳᵃˡᵃ ᵏⁱʸᵃˡᵃ ᵗʰᵃᵐⁱ ᵏⁱʸᵃⁿⁿᵉ ᵃⁿᵉ ᵒʸᵃ ᵇᵉʰᵉᵗʰ ᵏᵃʳᵉ ᵏᵒʰᵉⁿᵈᵃ
Ane kohenda karee.mata wisthara kiyannakoo
කොහෙද කරෙ ප්ලීස් කියන්න 😢
ibbagamuwa dan nawa ehan yanna ona .ethana karan ne selain wagayak denawa ekkaragena giyama .7000 k vithara yanawa eka parakata behath walata .ape thath thata hoda una.
ibbagamuwen.selain wagayak denawa aran giyama.7000 k vithara yanawa
Ane mata me Dr.. hemal contact kara ganna beri weida
අද උදේ කතාකරගන්න බැරුව කට පැත්තකට ගිහින් උදේම කොලඹ මහ රෝහලේ නැවැත්තුවා , මේකට අපි මොකද කරන්නේ ?
Godak hoda karunu.mewa karanawa mage thaththata.eth thawama hoda nahane.e aie