A.S. Balasooriya explains the meaning of dependent origination (Patichchasamupapada) in Buddha's Teaching. The Buddhist TV 2006 Interviewer: Dimutu Ruwan Piyasena
me weda Satahana gena kiyanna wachana ne e t haram Hoda wedasatahank harima Asia kanata mi peni wakkaranawa wage oba thumal a d ennatama dirgau wewathunuruwange pihitai
නුඹගේ වචනයක් වචනයක් පාසා සිතේ ඇතිවන නිවීමට පැහැදිලි කිරීමට මට වචන නැත.ආදරණීය පියාණෙනි (සමාවනු මැන,එතරම් ආදරනීය බවක් දැනේ)නුඹට බොහොම පින් 🙏🙏🙏දීර්ඝායු වේවා
ඔව් ආදරනීය ගුරු පියානන් කෙනෙක්
N
මම ත් පින් කරලා තිනුනා මෙබඳු නිවැරදි දෙසනා අහන්න තෙරුවන් සරණයි !
Harima arthawath feeshanayak. Obata Yahapathakma weewa
දැනට අවුරුද්දකට කලින් මේ වැඩසටහන තුන් පාරක් ඇහුවා.සාමාන්‍ය වශයෙන් තේරුනේ.ඒත් ඊයේ ඉදන් හිත මේ වීඩියෝ එක අහන්න කියලා පොලබවනවා.අද හොයාගෙන ඇහුවා.හොදටම තේරුනා අද හරියට අමුර්තය පානය කරා වගේ.අවුරුද්දකට කලින්ට වඩා ආද්‍යාත්මික දියුනුවක් හිතේ ඇති වෙලා කියලා පසක් උනා.මගේ ගුරුතුමනි ඔබ වහන්සේ ට යහපතක්ම වේවා.❤❤❤❤❤
අතිශය සුන්දරයි. ඔබ දෙපලටම නිරෝගී සුව
ගුරු පියානනි,
ඔබගේ දේශණ වලින් උගත් දේ අපමණයි, මේ ධර්ම දානයේ ආනිසංස ඔබට මේ සසරින් එතෙර වන්නට හේතු වාසනා වේවා,,,,
ඉතාම සරල , බුද්දිමත් සාකච්ඡා වක්.
අවිද්‍යාව දුරු වේවා !!!
ඉතාම නිවැරදිව කරන විග්‍රහයකි. සරල සම්පූර්ණ පැහැදිලි කිරීමකි. කලාතුරකින් අසන්නට ලැබෙන නියම සද්ධර්ම විග්‍රහයකි.
Good
Great 💕 ❤️ 🙏 🙏 🇸🇪 🇸🇪
හොදින් ගොඩක් පැහැදිලිවම තේරුම් කරදෙනවා දිගටම වීඩීයෝ ඕන
Honda pehethili kirimak
🙏💖💛💙❤️🧡💗💜️💚🙏
Harima anargai 👌👌👌👍👍kanata me pani se yatharthaya theruna obathumata uthum nirwanaya shak shath wewa munidunii 🙏🙏🙏
ගොඩක් පැහැදිලි දේශනයක් චතුරාර්ය සත්‍යයත් සරලව දේශනයක් කරන්න පුලුවන්ද තෙරුවන් සරණයි
Theruwan saranae!
අවිද්‍යාව පිළිබඳ ධර්ම දේශනාවක් අවශ්‍යයි.
Budusaranani
Oba thumata theruwan saranai
Theruwan saranai oba thumanata 🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏😇
It's Great explanation try to follow that thank u and God bless u
හොද දේශනයක් මහත්මයා..මට කියලා දෙන්න පුලුවන්ද? අව්‍යාකෘත පටිච්ච සමුප්පාදය හා ඉදප්පච්චයතා පටිච්ච සමුප්පාදය අතර වෙනස.එතකොට රහතන් වහන්සේලාට සංඛාර නැද්ද?
DEMAWPIYAN VIYOOGAYA DAHRA GANEEMATA HAKIWUYE OBAGEE NIWUNU HADHA SAHA NWUNU NIWENA DAESHANAWENI . DEERGAUSAMA WEEWA ..
me weda Satahana gena kiyanna wachana ne e t haram Hoda wedasatahank harima Asia kanata mi peni wakkaranawa wage oba thumal a d ennatama dirgau wewathunuruwange pihitai
good
Thanks
🙏🙏🙏🙏
Good
🙏🙏🙏
🙏🙏
🙏🙏🙏🙏🙏