අමුද්‍රව්‍ය 3න්, විනාඩි 10න් රසම රස පැපොල් දෝසි නියම පදමට|Papaya Dosi Recipe-Eng Sub|ගස්ලබු දෝසි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 23

  • @ranwi7801
    @ranwi7801 ปีที่แล้ว +2

    ශා..... හරිම ශෝක් නේ කවදාවත් හිතුවෙ වත් නැති දෙයක්..හුළගට ගස්ලබු ගස් වැටුනා ම අපරාදේ ගෙඩි ටික නිකාං නරක් වෙලා යනවා...wow

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      ගොඩක් අමු ගැට වලින් හදන්න එපා, එතකොට කිරි රස ටිකක් එන්න පුලුවන්. පැහුනු, ඒත් ඇතුල කහපාට නැති ගෙඩි ගන්න 😊❤️

  • @nimashashenali.6779
    @nimashashenali.6779 ปีที่แล้ว +3

    Thank you ❤

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      You are so welcome! 🧡😊

  • @neethasolaman159
    @neethasolaman159 ปีที่แล้ว +1

    Myself i like papaya very good program i think it's very taste I will cook thanks for you.

  • @sriyanithilakarathna4039
    @sriyanithilakarathna4039 11 หลายเดือนก่อน +1

    Thank you

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน

      😊🧡

  • @SandayaM.A
    @SandayaM.A ปีที่แล้ว +1

    Aladosi heduwa aka mara Rasay❤
    Man makath troy karanawa. Thank oyata

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! පැපොල් දෝසිත් හදලා බලන්න, හරි රසයි! 🧡😊

    • @SandayaM.A
      @SandayaM.A ปีที่แล้ว +1

      @@tharuzcafe hodata pehuna akakda nethnam geta gediyakda gaslabu gannea.

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      @user-pv9vt2zv4v ගෙඩිය ඇතුලෙ පොඩ්ඩක්වත් කහපාට නැති, පොත්ත කොළ පාට අමු ගෙඩියක් ගන්න. ගොඩක් වෙලාවට පැහුන ගෙඩිවල ඇතුල කහපාටක් තියෙනවනෙ 😊

    • @SandayaM.A
      @SandayaM.A ปีที่แล้ว +1

      @@tharuzcafe thank you😍🥰

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      @@SandayaM.A 🧡😊

  • @ruwanithennakoon4774
    @ruwanithennakoon4774 ปีที่แล้ว +1

    Good

  • @AUTOMODEON
    @AUTOMODEON ปีที่แล้ว +1

    Maru

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +2

    Like 👍🎁📣

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว +1

    👍🌷❤️