විනී කෑම කඩේ කවුරුත් නොදන්න ඇත්ත කතාව මෙන්න? Vini Production | konara vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 312

  • @namalarana5170
    @namalarana5170 ปีที่แล้ว +94

    මම විනීලගෙ videos වැඩිය බලලා නෑ ඒත් බලපු ටිකෙන් තේරුනේ කුනුහර්ප නැතුව හිනස්සන එක. ඒක අද කාලයේ advantage එකක්. ආදරෙයි vini production.

  • @ido8983
    @ido8983 ปีที่แล้ว +63

    අනේ උබලට කවදාවත් වරදින්න එපා…හීන හිතේ තියන් හීන දකින කම්මැලියෝ අස්සේ කාටවත් ගින්දරක් නොදී ගමේ කම තියාගෙන මේ අපු ගමන හරි ලස්සනයි!මුල මතක තියාගෙන උදව් කරන කරපු හැම මනුස්සයවම හිතේ තියාගෙන ගමන යන්න කවදාවත් වරදින්නෑමයි! ජය!!!

  • @mrchathuwa4745
    @mrchathuwa4745 ปีที่แล้ว +234

    මාගේ ගමේ කොල්ලෝ ටිකට ජය වේවා ❤විනී❤
    පදවිය , වැලිඔය ප්‍රදේශයේ ඉපදිලා මෙච්චර දුරක් ආපු මාගේ කොල්ලෝ ටිකට ආදරේයි ❤❤❤

    • @sudeep_rasitha
      @sudeep_rasitha ปีที่แล้ว +3

      අපි වෙහෙරතැන්න ගම ...දන්නවද එහෙ

    • @mrchathuwa4745
      @mrchathuwa4745 ปีที่แล้ว +2

      @@sudeep_rasitha ඔව් දන්නවා වෙහෙරතැන්න ගම

    • @loveislife7956
      @loveislife7956 ปีที่แล้ว +1

      Mama padaviya janakapura

  • @ranudipamosha3176
    @ranudipamosha3176 ปีที่แล้ว +82

    _"උපරිම ආසාවෙන් කරන වැඩේ ඒක..ඒක එක💥.."_
    අන්න ඒකයි වටින්නෙ😍💖👍🏼..විනීලගෙ දඩ fan කෙනෙක් හැටියට මොනා කරත් ජයෙන් ජයම වෙන්න ඕනි කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😌❤💯..

  • @tharukaakalanka4586
    @tharukaakalanka4586 ปีที่แล้ว +28

    දැවැන්ත මිනිස්සු හැදුනේ පොඩිම තැනකින්❤,ආදරෙයි විනී❤

  • @slart4148
    @slart4148 ปีที่แล้ว +17

    TH-camr's ලා ඔක්කොම කඩ දැන්මත් කමක් නෑ .එයාලා ඒකෙන් දියුනු වෙන නිසා.මන් නම් මේ වෙඩේට මාරම කැමතියි.හැබැයි youtube එක අමතක කරන්නත් හොද නෑ .

  • @G.G.F.MEDIA123
    @G.G.F.MEDIA123 ปีที่แล้ว +10

    පොඩ්ඩක් බලපං අර අනුෂ්කගේ කතාවෙ තියෙන උද්දච්ච කමයි
    විනීලගෙ කතාවයි දිහා
    ඒකයි විනී ට පට්ට ආදරේ.

  • @shashininikeshala1365
    @shashininikeshala1365 ปีที่แล้ว +3

    Vini නියමයි... ඇත්තම විහිලු තියන ගමෙන් ආපු කොල්ලෝ ටික...❤❤❤ තව තවත් දියුනු වේවි.. මොකද කාටවත් මොකුත්ම නොකියා හරිම නිහතමානීව හැම මනුස්සයටම කන්න බොන්න පුලුවන් තැනක් හැදුවට..❤❤❤ all the best vini❤

  • @pasinduthushan155
    @pasinduthushan155 ปีที่แล้ว +54

    වස්තිලා කඩයක් දැම්මොත් විතරයිද හොද විනිලා දැම්මා කියලා මොකද වෙන්නේ හැමෝම මිනිස්සු බන් කෙනෙක් දියුනු වෙනවට සතුටු වෙන්න ඕන නැතුව වචන කියන්න නෙමේ හැමෝම දක්ශ උන් ❤️

  • @sujanikadula8910
    @sujanikadula8910 ปีที่แล้ว +9

    තමන්ට ඕනි දෙයක් කරන්න තමන්ට පුළුවන් වෙන්න ඕනි. ඒක කාටවත් කරදරයක් නෙවෙයි නේ. ගමේ කොල්ලෝ ටිකක්. ජය වේවා ....... 🌹❤🌹❤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +17

    දිනෙන් දින දියුණුවට පත්වේවා දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා විනී සියළුම දෙනාට 🙏❤❤❤❤❤❤❤❤❤

  • @kivithkaranayaka753
    @kivithkaranayaka753 ปีที่แล้ว +22

    Vini Production හැදෙන්නේ 2014 Wasthi production 2016 එතකොට කිසිම කොපියක් මේකේ නෑ,කෑම කඩයක් දාපුවම copy වෙනවනම් අනේ මන්ද ඉතින් අපේ මිනිස්සුත් 🤣, වස්ති වේගෙන් ගමන ගියා විනී හෙමීට ගමන ආවා කොහොම හරි අද වෙද්දි දෙගොල්ලොම තම තමන්ගෙ ගමන යනවා 🧡

    • @priyankaraasitha006
      @priyankaraasitha006 ปีที่แล้ว

      වස්තිලා පට්ට කුහකයි 😂

  • @alansara_ss
    @alansara_ss ปีที่แล้ว +160

    විනීලට කැමති අය මේ කොනට ❤

  • @shanedirisinha6134
    @shanedirisinha6134 ปีที่แล้ว +18

    වීනි ඇත්තටම සතුටුයි අද ඉන්න තැනට ඔයාලා හැබැයි වස්තිලා වගේ මුල අමතක කරන්න එපා මිනිස්සු නිසා ඔයාලා අද මේ තෑන ඉන්නේ එක නිසා මසෙකට එක විඩිඔ එකක් හරි දන්න වස්තිලා නම් දැන් මිනිස්සු අමතක කරලා ඔයාලා එහෙම කරන්න එපා ජය වේවා වීනි ආදරේයි

  • @danushkadanushka-tk5tu
    @danushkadanushka-tk5tu ปีที่แล้ว +7

    විනීලගේ අනාගත දැක්ම මරු.

  • @sparrowhawk4036
    @sparrowhawk4036 ปีที่แล้ว +384

    විනී වස්ති,......,......,මේ ඔක්කොම හොදයි .....සමහරු හිතන්නේ වස්ති විතරයි කඩ දාන්න ඕන කියලා......එක එහෙම නැ..කෝකටත් පුලුවන් බං.....

    • @ranidukeshan2464
      @ranidukeshan2464 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම,,,,

    • @sfSanuga
      @sfSanuga ปีที่แล้ว +1

      @wishwa sancharaka kauda ithin baa kiwwe🤨

    • @ssgamingsl7323
      @ssgamingsl7323 ปีที่แล้ว

      කෝකටත් තෛලය😋

    • @sltrendingboy1332
      @sltrendingboy1332 ปีที่แล้ว +3

      Copy karanna epa kiyala kiyanne ban😊

    • @dinaldilshan7083
      @dinaldilshan7083 ปีที่แล้ว +9

      අනේ යකො හොදට පේනව වස්තිලාව හොවටම කොපි කරන්වා කියලා අංක 1 තමා උන් දාපු ප්‍රඩක්ශන් කෑල්ල උනුත් දැම්මා දැන් උන් දාපු කඩෙ මුනුත් දානවා😂😂😂😂

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී ปีที่แล้ว +41

    ජයවේවා!! වීනී මහත්තුරු ටිකට❤❤❤

  • @physicswithrandika
    @physicswithrandika ปีที่แล้ว +3

    බිංදුවෙ ඉදන් පටන් ගෙන මේ තැනට අපේ කොල්ලෝ සෙට් එකට හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා ඉදිරියටම යන්න. ❤

  • @Indikapiyantha91
    @Indikapiyantha91 ปีที่แล้ว +4

    ඇත්තටම මටනම් පට්ට සතුටුයි ඒගැන කියන්න වචන නෑ ❤❤❤ආදරෙයි විනී ඇතුලු කෝනාරට

  • @නමක්නැ-ඥ3ට
    @නමක්නැ-ඥ3ට ปีที่แล้ว +1

    ලංකාවේ ඕනිම කෙනෙක්ට කඩ දාන්න පුලුවන් කිසිම කෙනෙක්ට ඊරිෂියා කරන්න එපා එකමුතු වෙලා හැමෝම ගමන යන්න ජය වේවා කොල්ලනේ ❤

  • @Achindu_Madushan
    @Achindu_Madushan ปีที่แล้ว +42

    වන්නියේ ඉඳන් ඇවිත් අද වෙද්දි උඹලා ඉන්න තැන මරු බන්. ❤ Good Luck ❤

    • @kusumalathadisanayaka561
      @kusumalathadisanayaka561 ปีที่แล้ว +1

      Wanniya tiyene kohethe Sri Lankaweda nathnam????😦😦😦😦

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +3

      ඇයි බන් වන්නිය තමයි මේ කොල්ලො අපමණ දුකක් වින්දා ඒ පැත්තෙ මිනිස්සු එල්ටීටීඊය යුද ගැටුම් අවදියේ කොච්චිර දුකක්ද වින්දෙ ආටි වැටෙනවා ගෙවල් වලට ඒ තරම් කටුකයි මේ කොල්ලො ඉදපු විදිය අනික මෙතන වන්නිය කියලා තියෙන්නේ ඇත්තටම ලංකාවේ තමයි වන්නිය තියෙන්නේ එහෙම නගරයක් තියෙනවා මෙතන කියන්නෙ වෙන විදියකට ද

    • @Achindu_Madushan
      @Achindu_Madushan ปีที่แล้ว +1

      @@sameerasandaruwansameerasa7777 Correct. 👍

    • @hjssrilanka
      @hjssrilanka ปีที่แล้ว

      ​@@sameerasandaruwansameerasa7777 🎉

    • @NAVINDU11
      @NAVINDU11 ปีที่แล้ว

      වන්නියෙ කියන්නෙ ඇයි

  • @dinushagamage8690
    @dinushagamage8690 ปีที่แล้ว +3

    මෙච්චර දුරක් ආපු මාගේ කොල්ලෝ ටිකට ආදරේයි ❤❤❤

  • @shehanwijesuriya4600
    @shehanwijesuriya4600 ปีที่แล้ว +2

    Vini කියන්නේ brand එකක් කොනාර අයියා 😍😍😍😍😍😍😍😍😍😍

  • @Crazyfox96
    @Crazyfox96 ปีที่แล้ว +3

    විනිල වස්තිල දෙගොල්ලොම මරු ❤️

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d ปีที่แล้ว

    Vinilata ගොඩක් ආදරෙයි හොඳ ගමනක් යනව hadawathinma suba pathanawa

  • @IrukaTv
    @IrukaTv ปีที่แล้ว +4

    ජය වේවා ❤️🥰😍🙏 ෆට්ටම සතුටුක් . එක . ඔහොම channel එය shop දාගෙන යනකොට ..... තව අය පටන් ගමු එකත් පට්ටම වෙනසක් 😎 ආදරෙයි ... හඳවතින්ම සුබ පතනවා ... set ekatama

  • @MediatvSriLanka
    @MediatvSriLanka ปีที่แล้ว +8

    Vini Brand ❤️❤️👍

  • @NV-Gaming
    @NV-Gaming ปีที่แล้ว +19

    *හැමදාම වගේ අදත් සුපිරි වීඩියෝ එකක්...කෝණාර අයියට ජය වේවා...විනී සෙට් එකටත් ජය වේවා...😁💗✨️*

  • @Milinda-mi2mb
    @Milinda-mi2mb ปีที่แล้ว

    Vinila patta set ekk💖mata klin wdiy video set une ne ithin 😑ekk dekk blnn gttama hby supiri set ekk kiyala hithuna💕elm vini💖🥰

  • @Niro_Editz1
    @Niro_Editz1 ปีที่แล้ว +19

    විනීල කවදත් කරේ වෙනසක් තමා . Good luck කොල්ලනේ ❤😊🎉

  • @nejaroshani202
    @nejaroshani202 ปีที่แล้ว +1

    Congratulations VINI .... Thanks Konara...!!!

  • @ravindunirosh1212
    @ravindunirosh1212 ปีที่แล้ว +5

    ආසම යු ටියුබලා විනි ♥️♥️♥️

  • @sanjupradiya4660
    @sanjupradiya4660 ปีที่แล้ว +6

    ආදරෙයි විනී team එකේ අයියලා හැමෝටම 🙂❤️🙏

  • @WisdominSeconds99
    @WisdominSeconds99 ปีที่แล้ว +1

    ජය වේවා අයියලා සෙට් එකමටම බුදු සරණයි 💚 දැමදාම දියුණුවෙන් දියුණුවේවා 😘

  • @himashaabisheka8879
    @himashaabisheka8879 ปีที่แล้ว

    මොන චැනල් තිබුනත් මොනා තිබුනත් හදවතෙ අන්ක එක විනී ආදරෙයි හැමදාම ජයවේවා❤🎉

  • @dulipsanjeewa3682
    @dulipsanjeewa3682 ปีที่แล้ว +3

    සරල චරිත සුපිරි වැඩ 👌👌👌

  • @pasiduchamara-xi6md
    @pasiduchamara-xi6md ปีที่แล้ว +2

    අනුෂ්ක අයියා පටන් ගත්ත විතරයි මුං ඔක්කොම ඒක කරන්න ගත්තා යකෝ වෙනස් විදියේ අලුත් දෙයක් කරපල්ලා බං මේක කියන්නේ youtube කරන ඔක්කොටම බං අපි උඹලා ඔක්කොටම ආදරේ බං ❤️

    • @arjunarajagura3250
      @arjunarajagura3250 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂 දුකද

    • @dayyaa84
      @dayyaa84 ปีที่แล้ว

      උබලා උන් youtubers ල කියලා හිතන එක නවත්තල උන් කෑ ම කඩයක් කරනවා කියලා හිත්හල්ලකෝ... එතකොට උබලට අව්ලක් නැනේ.... අනික බං උන් නේද මුලින්ම channel එකක් පටන් ගත්තේ එතකොට මුන්ගෙන් copy කරලද අරුන් පටන් ගත්තේ.... එයයි මෙයයි ඒවා හොයන්නේ නැතිව ඔයය්ලත් කෑම කඩයක් කිරන්නකෝ

  • @ashenakash2005
    @ashenakash2005 ปีที่แล้ว +11

    Wish you all Have a great future❤Vini production ✌️

  • @hasankesandaru3558
    @hasankesandaru3558 ปีที่แล้ว

    ජය වේවා විනි සහෝදරවරු ❤👊

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +1

    වස්තිට කෙලවපන් මල්ලි 😂😂😂 ඒක තමයි ලංකාවේ ට්‍රෙන්ඩ් එක 😅😅

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 ปีที่แล้ว +8

    විනී⁣ සෙට් එකට තමයි 💗 1

  • @anuruddapushpakumara521
    @anuruddapushpakumara521 ปีที่แล้ว

    Wasthilage wage pada sho na ela patta ජයවේවා ..wasthilage eken kanna puluwan hoda salli thiyanaeunta witharai....

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว +3

    විනී එකෙන්ම ආදරෙයි ❤

  • @shashadissanayake7150
    @shashadissanayake7150 ปีที่แล้ว

    Vinilata suba pathanawa diunuwen diunuwatama path වේවා !!!!!!❤️👍

  • @pubududilshan6697
    @pubududilshan6697 ปีที่แล้ว +3

    ජය වේව විනී සෙට් එක❤❤

  • @iresharajapaksha3992
    @iresharajapaksha3992 ปีที่แล้ว +2

    Wasthila restaurant eka damme ihala panthiye minissunta kanna,namuth sathutui vinila mula amathaka nokara samanya manussayekta yanna puluwan restaurant ekak open karapu ekata,jaya wewa.👍🔥🙏

  • @memsathal7927
    @memsathal7927 ปีที่แล้ว +1

    වස්තිලාගෙ විඩියො එකක්වත් බලන්නවත් බැ හොද නැ නෙමෙ තනිකර කුනුහරප යන්නෙ වස්ති එකෙ එක නිසා එපා වෙනවා විනීලා එහෙම නැ එක නිසා මම කැමති විනීලට 😊

  • @achalarathnayaka9929
    @achalarathnayaka9929 ปีที่แล้ว +1

    ජය වේවා...විනී...❤❤😍

  • @thusharisamanmali6711
    @thusharisamanmali6711 ปีที่แล้ว

    Vini supiri 👌❤️ 🙏🙏🙏🙏

  • @love-arthome1
    @love-arthome1 ปีที่แล้ว +1

    ව්නී ආදරෙයි 🥰🤜🤛

  • @priyankara6126
    @priyankara6126 ปีที่แล้ว

    ai kem kadyakm demme. Sasthi dapu nisad. Ehem ne on kenekut on deyak kareki irisiyaw epoo ❤❤❤

  • @kalumvlogs716
    @kalumvlogs716 ปีที่แล้ว +8

    කෝනාර මල්ලි නියමයි වැඩේ සුපිරියට යනවා විණි

  • @Evertruebaby7965
    @Evertruebaby7965 ปีที่แล้ว +4

    හදවතින්ම සුභ පතනවා ❤️

  • @dilipmaduranga4134
    @dilipmaduranga4134 ปีที่แล้ว +2

    විනී ජයවේවා ❤❤❤

  • @SCOPECREEP.
    @SCOPECREEP. ปีที่แล้ว +16

    වහනවා කියලා විව් ගන්නවා නේ 😂

  • @chanuldevdisa5091
    @chanuldevdisa5091 ปีที่แล้ว +2

    ජය වේවා 🎉❤😊

  • @iacreation9719
    @iacreation9719 ปีที่แล้ว +2

    සුපිරියක් විනී

  • @sameerasandaruwan591
    @sameerasandaruwan591 ปีที่แล้ว

    වැලිඔය අපේ උන් අඩම්බරයි උබලා සෙට් එක ගැන

  • @anushajanaka3962
    @anushajanaka3962 ปีที่แล้ว

    සුබපැතුම් kollane wattana hadana minessunta penna නැගිටින්න .

  • @nerukaidea88
    @nerukaidea88 ปีที่แล้ว

    අරුන් වගේ විඩියෝ කරන එකනම් නවත්තන්න එපා ❤️

  • @sashinibalasooriya8778
    @sashinibalasooriya8778 ปีที่แล้ว +3

    Supiri wini production . Set ekatama Jayawewa.🔥♥️

  • @chamindakudaudage6646
    @chamindakudaudage6646 ปีที่แล้ว

    Wini jaya oyalata❤❤❤❤❤

  • @Baki_hanma_25
    @Baki_hanma_25 ปีที่แล้ว +1

    ගෙදරින් පිනට කකා ඉන්න මන්දබුද්දිකයො ටිකක් විනී වස්ති කියල දෙපැත්තට බෙදිල මරාගන්නව🤣🤣💔💔 උන් දෙගොල්ලොන්ටවත් නැති පුකේ අමාරුවක් මේකෙ ඉන්න ගොඩේ පක්කුන්ට තියෙන්නෙ😂💔🤣 කොපි කරාට සම කරන්න බැරි කතාව ඇත්ත. වස්ති තමයි කොහොමත් හදවතේ 1. එහෙමයි කියල ඉතින්දෙපැත්ත බෙදිල මරාගන්න එපා පක්කුනේ🤣💔💔

  • @niroshanichandima224
    @niroshanichandima224 ปีที่แล้ว +1

    maga.game.mallila.tikata.jayawawa.supiri.

  • @udayakumara3361
    @udayakumara3361 ปีที่แล้ว

    Niyamai kollane jayen jayama wewa

  • @hasidudilshan8379
    @hasidudilshan8379 ปีที่แล้ว

    විනි කියන්නේ brand ekak ❤️❤️❤️

  • @nappuwaputha748
    @nappuwaputha748 ปีที่แล้ว +6

    අමල් අයියා එක්ක video එකක් කරන්න පුලුවන් ද, ඇයි vini එකේ නැත්තේ කියලා

  • @HowIThink-kf9eh
    @HowIThink-kf9eh ปีที่แล้ว

    මන් මේකෙන් කෑවා කෑම රහයි. සර්විස් අන්තිමයි. යන හැම එකාම කියන්නෙ ආයේ යන් නෑ කියලා.... වැඩේ හොදට කරනවනම් පෙට්ටි කඩයක් වුනත් කමක් නෑ ගොඩ දාගන්න.

  • @maheshkumara7063
    @maheshkumara7063 ปีที่แล้ว

    One kenekta hoda deyak karanna පුළුවන් 👍👍👍

  • @amiladayarathne6363
    @amiladayarathne6363 ปีที่แล้ว +1

    Maru viniz 😍😍

  • @rangaprasanga8452
    @rangaprasanga8452 ปีที่แล้ว +1

    වස්තිලගෙ වීඩියෝ බලන එක නතර උනේ එයාලගෙ ගොඩක් වීඩියෝවල තියෙන්නෙ කුණුහරුප. මනුස්සයෙක්ව හිනස්සවන්ඩ කුණුහරුප පාවිච්චි කරනව කියන්නෙ. ඒ අයගෙ තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරය එන්ඩ එන්ඩම අඩුවෙනවා කියන එක.

  • @thivainsaswidu
    @thivainsaswidu ปีที่แล้ว

    Good luck vini ❤❤❤

  • @extremebp8891
    @extremebp8891 ปีที่แล้ว +5

    නියමයි කෝනා
    කෝනා අපේ කෝනා අපේ ❤️
    කෝනගෙ මම අගය කරන ලොකුම දේ තමයි සමාජයේ තාම හට ලක්වෙන උණුසුම් මාතෘකා ඒ මොහොතෙම සංවාදයට ලක් කිරීම 👏👏👏👏👏👏

    • @nish99.
      @nish99. ปีที่แล้ว +1

      ට්‍රැක ද හුත්තො😂

  • @jananimadushani4375
    @jananimadushani4375 ปีที่แล้ว +2

    ජයවේවා විනී❤️

  • @chameeralakshan5618
    @chameeralakshan5618 ปีที่แล้ว

    විනී වස්ති,හදවතේ උන්...උබලා වගේ අවස්තා වාදියො නෙවෙයි උන්

  • @thilinamaduwantha5472
    @thilinamaduwantha5472 ปีที่แล้ว

    Vini boy Ubalata jaya wewaa ❤❤❤

  • @sahandhananjaya7978
    @sahandhananjaya7978 ปีที่แล้ว

    vinilage wade niyamai.konarage thumbnail eka nam aul..hodatama aul giya dakka gaman.views ganna ehem wada karanna epa konara😕

  • @Tharusha_rashmika
    @Tharusha_rashmika ปีที่แล้ว +4

    වීනී NO 1

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +1

    වස්තිල හෙන කුහකයි...මේව දැකල වස්තිල බනිනව විනීල ට🤔🤔🤔

  • @KasunTharaka-is8ki
    @KasunTharaka-is8ki ปีที่แล้ว

    Konarya akka akkahu venna apa venelata jaya Lokema allanpan kollo tika

  • @malithdilshan9240
    @malithdilshan9240 ปีที่แล้ว

    වස්තිල විනීලා ඔක්කොම යාලුවො 😂 කමෙන්ට් කරන උන් පව්

  • @diwyanjali7929
    @diwyanjali7929 ปีที่แล้ว

    විනී .. it's a brand ❤

  • @impassionofmusic7270
    @impassionofmusic7270 ปีที่แล้ว +6

    කොනාර ස්පා එකක්වත් දාන්න 🙂👍

  • @shanthapramachandra4127
    @shanthapramachandra4127 ปีที่แล้ว +4

    නියමයි කෝනාර

  • @krishankrishan2413
    @krishankrishan2413 ปีที่แล้ว +5

    විනී රෙස්ටුරන්ටි විකුණනන් කනවා මුං.😂

  • @chathurasemitha8807
    @chathurasemitha8807 ปีที่แล้ว

    💖💖💖❤❤aiyala tika seratama .

  • @sujeewa1421
    @sujeewa1421 ปีที่แล้ว

    Pattai vini kollo tika

  • @pasindudilshan6656
    @pasindudilshan6656 ปีที่แล้ว

    Supiri bro jayawewa hamotama❤

  • @daw-tv7388
    @daw-tv7388 ปีที่แล้ว +3

    We love Konara from Maliyadeva College

  • @chamaradilshan2260
    @chamaradilshan2260 ปีที่แล้ว +9

    වස්ති ආවෙ නැද්ද පුතා

  • @ashengeeth_123
    @ashengeeth_123 ปีที่แล้ว +2

    Oya,kavru kivvath vinila hodayi❤❤

  • @HiranAvishka.
    @HiranAvishka. ปีที่แล้ว +20

    විනිලගෙත් කැම කඩයක් තියෙනවා කියලා අදයි යකො දන්නෙ 🙄😐.. තව කවුරු හරි එහෙම ඉන්නවද 😂

  • @priyankaradharmarathna5514
    @priyankaradharmarathna5514 ปีที่แล้ว

    mama mango juice ekak illala paya bhgayak balaa idalaa barima thana papaya juice ekaka beela giya

  • @erangalakmal7765
    @erangalakmal7765 ปีที่แล้ว +5

    හැමදාම විනිලට ආදරෙයි

  • @hemaldolawatta6489
    @hemaldolawatta6489 ปีที่แล้ว +1

    Kama hodai cheese kottu eka hbai set Madi

  • @lakshithakaushalya
    @lakshithakaushalya ปีที่แล้ว +1

    Gammak niyamai

  • @slbeachessrilanka
    @slbeachessrilanka ปีที่แล้ว +1

    Gossip nam Konara,Konaranam gossip 😅😅😅

  • @manojk19
    @manojk19 ปีที่แล้ว +1

    ashawari wage welada?

  • @buddhikasandaruwan7828
    @buddhikasandaruwan7828 ปีที่แล้ว +4

    Patta

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว

    විනීලා බිව්වා නේද වදකහ ගුලිය...විනීලා බිව්වා නේද වදකහ ගුලිය....😊😊😊😊😊.