Games ගහන අය මානසික රෝගීන්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 602

  • @dinushrajapaksha4470
    @dinushrajapaksha4470 5 ปีที่แล้ว +213

    කාලෝචිත කම හොදටම පැහැදිලි කරා අයියා ඔහොම කතා කරන අය අඩුයි 😁👍

  • @mortals8365
    @mortals8365 5 ปีที่แล้ว +185

    මට දැනට ගොඩක් උදවු කල යාලුවන්ගෙන් බාගයක්ම හම්බුනේ ගේම් වලදි සෙට් උන කොල්ලො තමා ❤

    • @p_m_wicky7689
      @p_m_wicky7689 3 ปีที่แล้ว +3

      වැඩේ කියන්නෙ හෑමෝම game play කරන එකේ හොද පැත්ත දකින්නෙ නෑනෙ

    • @anurawasantha9660
      @anurawasantha9660 3 ปีที่แล้ว

      Aththa

    • @disinu1524
      @disinu1524 3 ปีที่แล้ว +1

      @@sandakelumnthennakoon6541 could

  • @sanukamaheeth5548
    @sanukamaheeth5548 3 ปีที่แล้ว +39

    කෝ game ගැහුවා ම පාඩම් කරපුවා අමතක වෙනවා කියලා කිව්ව අම්මලා තාත්තලා ඉන්න කට්ටිය 🤯

  • @SANOmalli
    @SANOmalli 5 ปีที่แล้ว +151

    ලංකාවේ digital divide ඒක දැං හුගක් අඩුයි. ඒකට පුධාන උනේ games. ගොඩ දෙනෙක් pc use කරන්න ගන්නේ පොඩි ගේම් ඒකක් ගහලා. ඒතනදි game වලින් අපිට නොතේරෙන්න අපිව තාක්ෂනය පැත්තට යොමු කරනවා. game වල error ඒනකොට ඒවා හොයනවා. අැයි කියලා බලනවා. keyboard ඒකට mouse ඒකට නිකන්ම හුරු වෙනවා. දන්නෙම නැතුව අපි ඒකට හැඩ ගැහෙනවාත අලුත් දේවල් ඉගෙන ගන්නවා. තිස්හතලිස් ගනන් දිදි කෝස් කරන්න ඔන නෑ.
    ඒ විතරක් නෙමේ ඒක නිසාම අනෙක් අැබ්බැහියන් මග අැරෙනවා. මං games ගහන්න ගත්තේ 6,7 දි වගේ. දැං AL. අපිත් ඒක්ක හිටපු ගොඩක් ඒවුන් 10,11 ට යද්දි බොන්න ගත්තා. මං ඒවට ගියේ නැත්තෙත් pc ඒක නිසා. මොකද clz ඉවර වෙලා පැය ගනන් රස්තියාදු ගහනවට වඩා ගෙදර අැවිත් game ගහන ඒක හොද නිසා. මෙයාලා හදන්නේ ලංකාව අාපස්සට අදින්න හැමදාම වගේ.
    දැං ඉන්න අපි අැතුලු ලමා පරපුර වැඩිහිටියෝ වෙද්දි අනිවාරෙන් ලංකාවේ digital divide ඒක 0ට බහිනවා. ඉස්සරහට ඒන තාක්ෂනික ලෝකේ අපිටම කියලා තැනක් හදා ගන්න පුලුවං වෙනවා. හණමිටි අදහස් අයින් කරලා අද කාලෙට හුරු වෙන්න දෙන ඒක දෙමාපියන්ගේ වගකීම. ඒ කියලා ඒ නිදහස උපරිමයෙන් දීම ඔවුන්ගේ මෝඩකම. හරි ගානකට සේරම balance කරන් ඒ කිව්වෙ අධ්‍යාපනය වගේ හාෙදට කරන් හිටියනං Games කියන්නේ අපිට විනෝදයට ඒහාගිය යමක්.

    • @techlk6396
      @techlk6396 5 ปีที่แล้ว +1

      Niyamai

    • @hasithaprasad6817
      @hasithaprasad6817 5 ปีที่แล้ว +1

      ‍Well said.++++

    • @Dilz935
      @Dilz935 5 ปีที่แล้ว +1

      Nice bro nice ..oyage words hariyatahari...mamath game gahanawa mage free time ekata
      .it is my one of favorite hobby brrrrro....thanx you

    • @geethsal1861
      @geethsal1861 5 ปีที่แล้ว +1

      Atta katawa bro. 👍👍

    • @dsgaming2070
      @dsgaming2070 4 ปีที่แล้ว +1

      SIRA BN

  • @madushankanarangammana4755
    @madushankanarangammana4755 5 ปีที่แล้ว +718

    ස්වර්ණවාහිනී එකෙ උන් තමා ... මානසික ලෙඩ්ඩු .. 😂

  • @onyx7439
    @onyx7439 5 ปีที่แล้ว +297

    Gamersla කියන්නෙ පට්ට මීටර් අයියෙ 😋😌😌

  • @flam3937
    @flam3937 5 ปีที่แล้ว +236

    ගොබ්බවාහිනීයට රිදෙන්න මේ වීඩියෝ එක පුළුවන් තරම් share කරමු මචන්ලා....Great work bro!❤😍✌

    • @VibesOfTechlk
      @VibesOfTechlk 3 ปีที่แล้ว +3

      aniva api gammata share karamu

    • @p_m_wicky7689
      @p_m_wicky7689 3 ปีที่แล้ว +1

      අනිවා whatsapp status එකකුත් දාන්න ඕනෙ

    • @gamingdeedpool7141
      @gamingdeedpool7141 3 ปีที่แล้ว +1

      ow bro

    • @gamingdeedpool7141
      @gamingdeedpool7141 3 ปีที่แล้ว +3

      Gamers ලා ගැම්මට Share කරන්න රිදෙන්නම

    • @shanilkarukmal8719
      @shanilkarukmal8719 2 ปีที่แล้ว

      yes

  • @teshanherath3667
    @teshanherath3667 4 ปีที่แล้ว +14

    නියමයි අයියෙ video එක,මමත් 4 වසරේ indala game gahuwa monawath une ne,campus giya,wada paadu karagena gahuwe ne,balance eke gahuwa👍👍👍👍

  • @SIKKAPRODUCTIONS
    @SIKKAPRODUCTIONS 3 ปีที่แล้ว +16

    මටනම් ලංකාවෙ වටේම සෙට් එක ඉන්නෙ ගේම් නිසා..
    මගේම FB Group එකක දාස් ගනන් මිනිස්සු ඉන්නෙ ගේම් නිසා..
    හුගක් වෙලාවට ප්‍රශ්න අස්සෙ පොඩ්ඩක් රිලැක්ස් වෙන්නෙ ගේම් නිසා...
    ගේම් නිසා ලැබුන දේවල් සහ උන හොද නම් කියන්න බැරි තරම් හුගක්.. හැබයි පිස්සෙක් නෙවෙයි ගේම් ගහන.. හැම දේම ලිමිට් කරන් ගේම් වල ගත්තෙ හොද දේ හොද පැත්ත හොද විදියට 😍🤟

  • @wenuradeumina
    @wenuradeumina 5 ปีที่แล้ว +9

    වීඩියෝ එක නම් පට්ට.. මාරම දේවල් ටිකක් දැන ගත්ත.. අයිය කිව්ව ගේම් ගහල ලැබෙන වාසි වලටත් වඩා වාසි මට ලැබිල තියෙනව.. මට ඒ ගැන සතුටුයි, මොකද මම නොමග නොයා මද්‍රව්‍යලවට ඇබ්බැහි නොවී ගේමස් ගහල මේවගේ ගොඩක් හොද දේවල් ලබාගෙන තියෙන එක ගැන..

  • @wolfkolla5
    @wolfkolla5 4 ปีที่แล้ว +21

    හොද උපදෙසක් අයියෙ ඹයා දුන්නේ ඇත්තටම👍

  • @shanlanka6670
    @shanlanka6670 5 ปีที่แล้ว +95

    තාක්ෂනය දියුනු වෙනකොට අපිත් අපේ සංස්කෘතිය රැකගෙන ඒ අනුව හැඩගැහෙන්න ඕන !!!! අන්න ඒකයි දියුණු වෙනවා කියන්නේ !!!

    • @ni-rez7408
      @ni-rez7408 4 ปีที่แล้ว +4

      අන්න ඒකයි "අපෙ දේ රැකගෙන අලුත් දේ අරගෙන" කියන්නෙ.

    • @sahanforza8798
      @sahanforza8798 3 ปีที่แล้ว

      Ow.

    • @tharii314
      @tharii314 2 ปีที่แล้ว

      @@ni-rez7408
      D E R A N A ! ! !

  • @alayabalaya139
    @alayabalaya139 3 ปีที่แล้ว +9

    මේ video එක අම්මටයි තාත්තටයි පෙන්නන්න ඕනෙ සුපිරිම video එකක් අයියට Thank you !!!

  • @chanukz9798
    @chanukz9798 5 ปีที่แล้ว +57

    නියමයි ....කතාව හරියටම පැහැදිලි කරා...ස්වර්ණවාහිනි පක්කුන්ට ඕව තේරුම් ගන්ඩ ඔලුවක් තියනවනම් චැනල් එක බංකොලොත් වෙන්නෑනෙ ඔහොම.

  • @romeshanuradhaYT
    @romeshanuradhaYT 5 ปีที่แล้ว +157

    අලුත් ගේම්ස් ටිකක් අරගන්න හිතුනා අෆ්ෆා.. 😁😁 ගේම්ස් ගහන අය මානසික ලෙඩ්ඩු නම්, ටීවී නාලිකා වල කක්කා නාට්‍ය පෙන්නලා පොඩි එකාගෙ ඉදන් නාකි එකා වෙනකල් උන්ගෙ ඔලුගෙඩි, පවුල් ජීවිත, අධ්‍යාපනය වගේ ජීවතේ එකී මෙකී නොකී හැම රෙද්දම අවුල් කරවන එකට මොකද කීයන්න ඕනෙ.. ???

  • @buwanekas5171
    @buwanekas5171 5 ปีที่แล้ว +60

    A/L kiyala TV eka ain kala, 4n eka ain kala, computer eka ain kala thawa mp3 eka thibba. Ekath ussan giya. Dhan mongal wela inne. 😧😝😝

  • @CGStudio123
    @CGStudio123 3 ปีที่แล้ว +15

    Gammersla ගොඩක් අය පට්ට වැඩ්ඩො තමා මානසික පිස්සො නෙමෙයි 😎😎

  • @slcam1620
    @slcam1620 5 ปีที่แล้ว +442

    Game gahanna aya me konata

    • @oshadha9201
      @oshadha9201 5 ปีที่แล้ว +5

      Pubg Mobile😘😘😘😘😘😘

    • @prosllk0527
      @prosllk0527 5 ปีที่แล้ว +1

      @@oshadha9201 pubg pc tournement

    • @viniwalker2
      @viniwalker2 4 ปีที่แล้ว +3

      ▄︻̷̿┻̿═━一

    • @tharulchenitha
      @tharulchenitha 4 ปีที่แล้ว +1

      Among us and minecraft

    • @anojapriyanthi39
      @anojapriyanthi39 3 ปีที่แล้ว +1

      Code mobile

  • @diduladesilva787
    @diduladesilva787 3 ปีที่แล้ว +40

    පියාබන සපත්තුයි නයි වගේ දශ්ට කරන බෙල්ටුයි දැකලා තියෙන කට්ටිය කෝ 😂😂😥😥😓😓

    • @k_nisitha
      @k_nisitha 3 ปีที่แล้ว +2

      අම්බෝ මතක් කරන්න එපා ඔව්වා😂

  • @gameboylk9946
    @gameboylk9946 4 ปีที่แล้ว +49

    ගෙම් ගහනකොට අපේ අම්මා මම කොස්සේන් ගහනවා. මට දුකයි. මචං

    • @Sbway16282
      @Sbway16282 3 ปีที่แล้ว

      Suffer

    • @hirunadilshan7487
      @hirunadilshan7487 3 ปีที่แล้ว +1

      අයේ ගහනකොට කොස්සෙන් නැතුව වෙන මොකකින් හරි ගහන්න කියපං. එතකොට දුක හිතෙන එකක් නෑ... 😪😪

  • @chiranjalitha
    @chiranjalitha 4 ปีที่แล้ว +3

    Ammapa Aththa..mewage kaleka aiyage me video eka krpu eka loku deyk...thanx a lot

  • @Ricosdiary
    @Ricosdiary 5 ปีที่แล้ว +248

    අම්මලා තාත්තලා බැලිය යුතුම විඩියෝ එකකි 😂

    • @djgihan5764
      @djgihan5764 3 ปีที่แล้ว +6

      උබ රෙද්දක් කියනවා

    • @randithvidusha3460
      @randithvidusha3460 3 ปีที่แล้ว +11

      ඒත් එයාලට මේක පෙන්නන්න ගියොත් හොද බැනුම් දෙකතුනක් අහගත්තැහැකි.

    • @geniusgsn43980
      @geniusgsn43980 3 ปีที่แล้ว +5

      ඔව්

    • @maheshudayasiri3317
      @maheshudayasiri3317 3 ปีที่แล้ว +4

      eka atha

    • @SNNDS
      @SNNDS 3 ปีที่แล้ว +3

      එයාලේ විශ්වාස කරන්නේ නෑ 😂😂😂

  • @shanlanka6670
    @shanlanka6670 5 ปีที่แล้ว +65

    ලෝකයේ game ගහලා මිලියනපතියො වුන අය ඕනතරම් ඉන්නවා !!! උදා - shroud !!!!

    • @pabasaragaming4640
      @pabasaragaming4640 5 ปีที่แล้ว +3

      Ninja😊

    • @agentxLk
      @agentxLk 4 ปีที่แล้ว +3

      Ninja

    • @p_m_wicky7689
      @p_m_wicky7689 3 ปีที่แล้ว +6

      ඔව් ඒකට හොදම උදාහරණය තමයි B2K

  • @Nvs190
    @Nvs190 4 ปีที่แล้ว +9

    ගොඩක්ම වටින වීඩීයෝ එකක්
    දවසේ කාලසටහනට ගේම් ගහන්නත් පොඩි වෙලාවක් හදාගමු හැමෝම
    ❤️❤️

  • @CharithDilshan97
    @CharithDilshan97 5 ปีที่แล้ว +24

    හොද විඩියෝවක්

  • @avantha726
    @avantha726 5 ปีที่แล้ว +26

    දෙපැත්ත Balance කරා ගාන්නට❤

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 5 ปีที่แล้ว +21

    නියමයි ගොඩක් හොද වීඩියෝවක්.👍👍😊

  • @vinsitha_studio_7
    @vinsitha_studio_7 3 ปีที่แล้ว +1

    Mamath game gahana kenek. Oyage ayye me video eka watinawa. Me wage thawa රටේ pradhaniyek kiyanawanm....බලාපොරොත්තුවක් tbiyagena ඉමු. Good Luck ayya

  • @sl_beast5672
    @sl_beast5672 4 ปีที่แล้ว +8

    bro this video is best for me. my dad and mom keep me home i feel like im in a jail. i cant visit my friends.they tell me always STUDY...SYUDY...STUDY...i meet my friends by multiplayer modes mostly.and i am able 2 play games only 1H 4 a day on that time they start to scold me.i wanted to understand this to them but i always love my family. THANKS BRO 4 THE VIDEO
    THANKS
    GODBLESS U

  • @sameeramadusanka4899
    @sameeramadusanka4899 5 ปีที่แล้ว +18

    මන් මෙහෙම ජීවත් වෙලා ඉන්නෙ games හින්දා නැත්නම් මන් මෙලහකට මානසික ලෙඩෙක් නැත්නම් බෙබද්දෙක් නැත්නම් මානසික අසහනකාරයෙක්

  • @topfightclips
    @topfightclips 5 ปีที่แล้ว +79

    අන්ලයික් කරපු එවුන් තමා ස්වර්ණවාහිනියට පුක දෙන්නේ...
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @slkolla8713
    @slkolla8713 3 ปีที่แล้ว +4

    රිඇක්ශන් කතාව නම් ඇත්ත් ඒක තියනවා සුපිරියටම....එත් මතක ශක්තිය.....අමෝ එහෙනම් ම්ගෙ මොලේ🤣🤣

  • @sadiya3353
    @sadiya3353 5 ปีที่แล้ว +2

    Godakk watina video ekakk site. ThAnKs. Aiya kiyan dewall ape gedara unn ahuwathat unn owa wishwasa karanne na

  • @thamidusankalpa1192
    @thamidusankalpa1192 3 ปีที่แล้ว +5

    ගේම්ස් කියන ඒවට කට්ටිය addict වෙන්නෙ ගේම් ගහන්න ගත්ත මුල් කාලෙ විතරයි.ඊට පස්සෙ ගේම්ස් කියන එක සාමාන්‍ය දෙයක්.හැබැයි ගේම්ස් නිසා මිනිස්සු drugs වලට ඇබ්බැහි වෙන එක නැවතුනා.පංකාවෙ ගේම්ස් වලට හොද platform එකක් නෑ.තව දෙයක් තමයි අද වෙනකොට ටියුෂන් නිසා ලමයින්ට යාලුවොත් එක්ක සෙල්ලම් කරන්න වෙලාවක් නෑ.ඒ නිසා ඕනම කෙනෙක් ගේම් එකකට addict වෙනවා.ගේම්ස් නිසා ගොඩක් මිනිස්සු දියුණු වෙලා තියෙනවා.සමහර නාලිකා ගේම්ස් වලට බැන්නට ඒගොල්ලො ලමයින්ට බලන්න දීලා තියෙන cartoon ගත්තම හරිම ගොං.කෑම කාලා ගහගන්න ඒවයි.වාහන වලට අමුතු ගැජට් දාලා වැඩ පෙන්නන ඒවයි.මොනාද මේ...ලමයින්ට තනිකරම ගොං අදහස් දෙන්නෙ.ගේම්ස් ගහන්න ඕන හැබැයි ගෙදර අය එක්ක ඉන්න ඕන,ඉස්කෝලෙ වැඩ කරන්න ඕන,යාලුවො එක්ක ඉන්න ඕන

  • @amilapriyantha4081
    @amilapriyantha4081 3 ปีที่แล้ว

    ඔබ තුමා කතාකරන විදිහ ඉතා පැහැදිලි ඒ වගේම ඔබ තුමාගේ හඩ ආකර්ශනීයයි සියලුදෙනා ඇද බැද තබාගන්නවා
    ඔබ ගොඩක් ප්‍රවේසම් වෙනවා කතාකරනකොට මොකද මම දැක්කා වෙනත් වීඩියෝ එකක ‍හොද කොම්පියුටරයක් ත‍ෝරා ගන්නෙ කොහොමද එතනදි කිසිම ප්‍රඩක් ඒහෙකට හානියක් නොවන
    විදිහට ඔබතුමා කතාකරා ඉතින් ඒක හරි වටිනවා
    ඒ වගේම මෙම විඩියෝ එක ඉතාම වටිනාවා අද කාලේ දුවා දරුවන්ගෙ කම්පියුටර් ගේම් වට පිටාව සම්බන්දව ඉතා පැහැදිලි විස්තරයක් ගෙනාවා
    ඔබ තුමාට බෙහෙවින්ම ස්තූති
    දලදා සමිදු පිහිටයි

  • @sasindudias3542
    @sasindudias3542 3 ปีที่แล้ว +1

    Aiye oya hinda mata dawasen paya bagayakata game gahanna labuna...me vedio eka dammata tnzzz

  • @kithulwooddesign9552
    @kithulwooddesign9552 3 ปีที่แล้ว +29

    සිරාවටම මට පට්ටම දුකයි..
    මට ගෙදරින් game ගහන්න දෙන්නෑ අප්පා 🥺😭😭😭😪

    • @DTEYEblog
      @DTEYEblog 2 ปีที่แล้ว +7

      මට අවු.20ක් වෙනවා බං තාම ගහන්න දෙන්නෙ නෑ.. හොරෙන් ගහන්නෙ තාම 😪

    • @sitharavihangi2254
      @sitharavihangi2254 2 ปีที่แล้ว +2

      Matath aiye😓😭

    • @captianprice4477
      @captianprice4477 2 ปีที่แล้ว +2

      @@DTEYEblog Same me

    • @gaming4k606
      @gaming4k606 2 ปีที่แล้ว +2

      Mama avurudu 13 y Eth Mata PS4 gaming pc okkoma
      Ganan ganan badu RGB okkoma tiyanawa , dukay ogollo gana hithaddi

    • @therealboza
      @therealboza 2 ปีที่แล้ว

      @@gaming4k606 Mata monawathNa

  • @disagamethmal8145
    @disagamethmal8145 5 ปีที่แล้ว +2

    Hoda video ekak aiiye ...Good advice for us Thank very much

  • @FlawlessLIMA92
    @FlawlessLIMA92 3 ปีที่แล้ว +5

    Vital Intel brother You've been guided swiftly and balanced both side insanely much of preciated brother❤️💪

  • @chamindhajayasinghe8270
    @chamindhajayasinghe8270 4 ปีที่แล้ว +3

    නියමයි අයියේ ඔයාට ගොඩාක් thanks

  • @tharindusubasinghe8111
    @tharindusubasinghe8111 5 ปีที่แล้ว +30

    මේවගෙ මොන මොන වීඩියෝ තාත්තට පෙන්නුවොත් ඩයල් එක කියන්නෙ "උන් ඉතින් ගේම් විකුනන උන් නෙ උන් කොහොමත් ඕවා හොදයි කියල තමයි කියන්නෙ" 😩😩😩

    • @pcguidelk
      @pcguidelk  5 ปีที่แล้ว +27

      ඕනම දේක හොද සහ නරක තියෙනව. ඒක හරි විදිහට තේරුම් අරන් තමන්ගෙ අත්දැකීමුත් උපයෝගී කරගෙන දරුවන් නිවැරදිව හසුරුවන එක තමයි දෙමව්පියන්ගෙ වගකීම වෙන්න ඕන. ඒ නැතුව කවුරුත් කිව්ව කියල අන්තයකට යන එක නෙමෙයි

    • @TechWithYasith
      @TechWithYasith 4 ปีที่แล้ว +2

      @@pcguidelk eka aththa aiye

    • @gagana_pm7895
      @gagana_pm7895 3 ปีที่แล้ว +2

      ඩයල් එක🌚

    • @p_m_wicky7689
      @p_m_wicky7689 3 ปีที่แล้ว +1

      ඔව් අනේ එහෙම දේකුත් තියනවා. අම්මල අහන්නෙ මානසික වයිද්‍යවරු කියන දේවල්නෙ

    • @hirunadilshan7487
      @hirunadilshan7487 3 ปีที่แล้ว

      😪

  • @teenumax2267
    @teenumax2267 3 ปีที่แล้ว +17

    නෑදෑයො තමා ගම කන්නෙ🙈😂😂😂

  • @RavinduRashan
    @RavinduRashan 5 ปีที่แล้ว +65

    ඇයි ස්වර්ණවාහිනී ඒම😂😂

  • @mrx_senu_.9770
    @mrx_senu_.9770 3 ปีที่แล้ว +18

    ගේම් ගහලා මට කොච්චර හොද යාලුවො හම්බුනාද 😢❤

  • @ravindumihiranga883
    @ravindumihiranga883 5 ปีที่แล้ว +51

    මේකෙ ලොකුම ප්‍රශ්නෙ තමා දෙමාපියන් දරුවන් අතර සම්බන්දතාවය අඩු වීම

    • @arabasticgaming1185
      @arabasticgaming1185 4 ปีที่แล้ว

      Kasiyaka dhepaththak atha
      ewagema kochchara watina deka wunath goma binduwak wage narakath tikak hari thibenawa

    • @lalanijayasena7669
      @lalanijayasena7669 3 ปีที่แล้ว

      Ekanm aththa

    • @yakuzagaming3867
      @yakuzagaming3867 3 ปีที่แล้ว

      ඒක ඇත්ත 👍

  • @impanda8491
    @impanda8491 5 ปีที่แล้ว +5

    Good luck brother 👈💪 video එක නියමයි 👈❤

  • @harshamadusanka
    @harshamadusanka 5 ปีที่แล้ว +8

    නියමයි 👍👍

  • @No1inworl
    @No1inworl 5 ปีที่แล้ว +31

    මතය සහ අන්තය කින්නෙ 2ක්🤜🤜🤜🤜

  • @peterpoker7710
    @peterpoker7710 3 ปีที่แล้ว +7

    ගොඩ කාලයක් තිස්සෙ හොයපු දෙයක් අයියේ. කියල දුන්නය පිං 👌

  • @gammingheshan7783
    @gammingheshan7783 4 ปีที่แล้ว +8

    matath gedarain ahema keyanawa aiye ath mama wada balance karagane wada karanawa

  • @madushangamning1406
    @madushangamning1406 3 ปีที่แล้ว +3

    Thanks kiyala දුන්නට

  • @moanamauil2731
    @moanamauil2731 2 ปีที่แล้ว +1

    aka aththa. mama softwware enjeneering walata wada salli hoyanne gaming walen

  • @nishanthaheenkenda455
    @nishanthaheenkenda455 3 ปีที่แล้ว +2

    Thanks aya 🤣🤣😀😎
    අනිවාර්යයෙන්ම game ඒකෙන් thami අපිට හොඳම යාලුවො habune

  • @yashwanthkediriweera3198
    @yashwanthkediriweera3198 5 ปีที่แล้ว +2

    නියම කතාවක්.... ගේමින් ගැන නොදන්න අය ගේම් ගහන අය දිහා මානසික් රෝගීන් විදියට බලන්නෙ මෙගා ටෙලි බලන්නෙ නැතුව ගේම් ගහන නිසා වෙන්නැති. ලිමිට් එකක් තියාගෙන ගේම් ගැහුවා කියල ගැටලුවක් වෙන්නෙ නෑ කියන එක ඔය කියවන අයට තේරෙන්නෙ නැතුව ඇති.

  • @techworldpro8893
    @techworldpro8893 5 ปีที่แล้ว +3

    මම නම් ගේම් ගහනව හැන්දෑවට. ඒත් මොනහරි ආසකරන කෑමක් සෙට් උනොත් මොන ගේම්ද.. එල බ්‍රෝ වීඩියෝ එක..

  • @dncreation3617
    @dncreation3617 4 ปีที่แล้ว +1

    athatame dan sellan karanna thiyena ida adui a hinda api game gahanakota amma baina kota iwasa gena imu.ayyata godak thank you.good job

  • @xbaymaxff4652
    @xbaymaxff4652 4 ปีที่แล้ว +8

    Ape thathata okko penuwa oya minihata pissu kiwwa ape parents lata owa therenne na uncle ❤️

    • @TechWithYasith
      @TechWithYasith 4 ปีที่แล้ว +2

      me davas vala the renava athi, computer ekath ekka vada karanna dannathi nisa danena asarana kama.
      loku kamakata neme ape thaththage vayase uncallath hugak oya vada karagaththe mata kiyala. lankave ayata deyak therum yaddi kohomath kal yanava

    • @mr.lunatic3157
      @mr.lunatic3157 2 ปีที่แล้ว

      @@TechWithYasithදැන් සද්ද වහල ඉන්නෙ පොරවල්

  • @nipuntheekshana6817
    @nipuntheekshana6817 4 ปีที่แล้ว +3

    Thank you aiyeeee... oya thami mage weeeraya .... thank u .. thanku .. thank u

  • @simirastreams
    @simirastreams 5 ปีที่แล้ว +96

    Unlike කරපු 8 දෙනා ඇට බෝල #කන්නගෙ fans ලා ලු 😂

  • @slpcking8068
    @slpcking8068 3 ปีที่แล้ว +2

    Aya akanam super . Mokada Dan kala apa rata vitri mahma puhna. Pitarataval vala school akakth game play karana danava. ළුක්කෙනෙක් game play karala පිස්සු hadunam kyana-( games play karothe oyath pisu Hadi) Maka varadi mokada akank hame vana hatuva Tami ( games ඇත්ත ජීවිතයට ළුය අරගෙන. ජීවිතය කර ගැනිම වැරදි.) ආසාවට games play karana kamti hamoma . සමහර අවස්ථාවලදි video games valin බොහෝ අවස්ථාවල තව කාලයකින් වෙන්න පුළුවන් දෙ කියලා දෙනවා. Dan tyana vidihata video games play karana aulak na. Godark games Dan එපා vana vidihata hadala tyana. Igi kyana game akak Hinda godark ktya pisu hadila ayata hatuva Tami hama ප්‍රශ්නයක්ම මතක් කර game play kirima... Ayaga video akanam super. Man Maka godark danakuta sure Kara. Video akak super. Thanks...

  • @blackboxer1591
    @blackboxer1591 4 ปีที่แล้ว +2

    මල්ලි හරි මල්ලි. මමත් online gamer කෙනෙක්. Free Fire, pubg mobile, call of duty තමයි play කරන්නෙ. 🔥👍💞💗

  • @razemahith5704
    @razemahith5704 4 ปีที่แล้ว +17

    වීඩියෝ එක බලල ගෙදර ඉන්න මට මානසික සුවයක් හම්බ වුනා......🎮🔫💥 .හැබැය තාම 🎮 ගහන්න No chance.😥😥😥

  • @sandaruseneth4588
    @sandaruseneth4588 4 ปีที่แล้ว +1

    thanks ayye ape gedara ayata kiyalaa denna vidiyak nathu va hitiyee

  • @lasinduinduwararana
    @lasinduinduwararana 11 หลายเดือนก่อน +2

    අපේ තාත්තා car game පිස්සෙක් නිසා මං සතුටින් ❤️🙂

  • @adelinapancescu7119
    @adelinapancescu7119 3 ปีที่แล้ว +2

    වටින වීඩියෝ එකක් අයියෙ

  • @prabhathhettiarachchi9134
    @prabhathhettiarachchi9134 4 ปีที่แล้ว +8

    ඕනම දෙයක් ඕනවට වඩා කරනවා නම් ඒක මානසික රොගයක් තමයි.. මං නම් ගේම්ස් ගහන එකේ වරදක් දකින් නෑ.. ඒත් සීමාවක් තියාගෙන. තියෙන වැඩ ඔක්කොම නවත්තනලා ගේම්ස් ගැහුවම දෙමාපියන්ට මල පනින එක සාදාරනයි 😂.. අන්න ඒ වගේ වෙලාවක සර්ණවාහිනිය ඒ වගේ නිව්ස් එකක් දැම්මම ගැරඬියට බුමිතෙල් ගැහුවා වගේ තමයි 😂

    • @pcguidelk
      @pcguidelk  4 ปีที่แล้ว +4

      ඔව්. ඒ මතයට මාත් එකගයි...

    • @sanukamaheeth5548
      @sanukamaheeth5548 3 ปีที่แล้ว +1

      ඒක හරි

  • @champikarsanjali9100
    @champikarsanjali9100 5 ปีที่แล้ว +5

    ඔන්න මම ජොයින්ට්.වුනා.මගෙචැනලය .පැත්තේ.එන්න..සුබපැතුම්

  • @shanlanka6670
    @shanlanka6670 5 ปีที่แล้ว +4

    නියම කතාව අයියේ !!! හැමෝම දැනුවත් කරන්න පුලුවන් තරම් මේ video එක share කරන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා !!!

  • @KeshanJayarathna
    @KeshanJayarathna 5 ปีที่แล้ว +5

    නියමෙට පැහැදිලි කරලා තියෙනවා අයියෙ 👍

  • @tharakasadanuwan3027
    @tharakasadanuwan3027 4 ปีที่แล้ว

    Jayen Jaya aiye. MN meka hemotama pennanawa. Swarnawahiniye ,, thamai manasika leddu inne.

  • @youknowme677
    @youknowme677 4 ปีที่แล้ว +78

    ගේමර්ස් like this comment👊
    ස්වර්නවාහිනී unlike this comment 😂

  • @thanujamorahela109
    @thanujamorahela109 3 ปีที่แล้ว +1

    Wow.ayye thanks patta video ekek channel ekak

  • @ghostylive8426
    @ghostylive8426 5 ปีที่แล้ว +2

    නියම විදියට පැහැදිලි කරල තියනව අයියෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ news හදන උන්ට මේ වගෙ සාමාන්‍ය දෙයක්වත් තේරුම් ගන්න මොලයක් නැති එක. ඒකනෙ උන් game play කරන එකේ negative පැත්ත ගැන විතරක් කියන්නෙ. නැත්තම් උන් දැන දැනත් හොද පැත්ත ගැන කත කරන්නෙ නැත්තෙ අද කාලෙ ළමයි උන්ගෙ මෙලෝ රහක් නැති කතා බලන්නෙ නැති හින්ද වෙන්න ඇති.

  • @pubudushanaka3074
    @pubudushanaka3074 4 ปีที่แล้ว +18

    කෝ බලන්න අම්මල තාත්තලට මේක පෙන්නපු උන් 😎✌️

    • @dragonkollagaming319
      @dragonkollagaming319 4 ปีที่แล้ว +5

      පෙන්නුවා අන්තිමට පොලුපාරක් කෑවා

    • @clashingtime4376
      @clashingtime4376 3 ปีที่แล้ว +2

      @@dragonkollagaming319 😂

    • @sanukamaheeth5548
      @sanukamaheeth5548 3 ปีที่แล้ว +3

      අපේ පෙන්නුවත් එකයි නැතත් එකයි කොහොමත් game ගැහුවා ට ප්‍රශ්නයක් නෑ

  • @dmxl7777
    @dmxl7777 2 ปีที่แล้ว +2

    මේ Video එකේ යන Soundtrack එක මොකක්ද...??? 😍 🤔

  • @kob3570
    @kob3570 5 ปีที่แล้ว +4

    bro oyage content eka patta, gindara

  • @kesharasanjaya8238
    @kesharasanjaya8238 4 ปีที่แล้ว +1

    watina vidio ekak ...great job ....congratulations aiyyye.....👍👍👍👍❤️❤️❤️❤️

  • @fake_riga_yt2931
    @fake_riga_yt2931 3 ปีที่แล้ว +1

    Thank you මාමේ

  • @SLGHOSTGAMING
    @SLGHOSTGAMING 4 ปีที่แล้ว +2

    gedara inneth senasurada witharai ekatath dan clz ekk hoyanwa gedarin 😢😢 issaranam hamadama game gahuwa hamatisema wage eth dan gahannema nathi tharam ekalath hamadama private clz scl clz 😓😓

  • @arunamadhushan3680
    @arunamadhushan3680 5 ปีที่แล้ว +42

    ඔනැමදෙයක් ඔනැවට වඩා ඔනෙම නැත.

  • @leagueofnoob6540
    @leagueofnoob6540 5 ปีที่แล้ว +18

    ithin aaiya mama english igena gatheth games ghlane :)

  • @slkolla8713
    @slkolla8713 3 ปีที่แล้ว +2

    2021 බලන්නේ මම විතරද....

  • @mr_psycho3933
    @mr_psycho3933 5 ปีที่แล้ว +1

    Thanx video ekata .

  • @sanjeewapeiris3323
    @sanjeewapeiris3323 3 ปีที่แล้ว +2

    Mama video games valin thamai nivaradi theerana Ganna igena gaththe

  • @gamersguide4260
    @gamersguide4260 5 ปีที่แล้ว +5

    Niyamai Bro

  • @VibesOfTechlk
    @VibesOfTechlk 3 ปีที่แล้ว +1

    ane thanks aiye gobbavahini , sirasata hena gahapan

  • @wiskothu
    @wiskothu 5 ปีที่แล้ว +2

    කාලෝචිත කම හොදටම පැහැදිලි කරා අයියා

  • @anushkamaduranga6926
    @anushkamaduranga6926 4 ปีที่แล้ว +2

    Watina Video ekak ..list eken asama video eka..

  • @ShashiraRavishka
    @ShashiraRavishka 4 ปีที่แล้ว +1

    Mara vatinawa video eka
    Thankx

  • @simonweerakoon1744
    @simonweerakoon1744 5 ปีที่แล้ว +38

    "People who play Computer Games are Mental Patients" - This is a funny statement made by a cheap TV channel which supported for "HAKGEDIDISA" and other so called "Magicians" for their publicity and to fool people. It was failed for a fortune of the people and that TV channel is being rejected by the people day by day. But the main idea that we should support is, that we should make limits and we should encourage the people who are interested on playing games to build up a limit to play Computer Games. If we play games by exceeding the limits then as a result of that we might face some kind of problems in our mental health. Therefore we have to share this idea with the people that we should mark our boarders and limitations on playing Computer Games.

  • @athalhubhub2613
    @athalhubhub2613 5 ปีที่แล้ว +5

    mage vga eka GTX 760 ekak ,Display property gihama 6125mb PENNANNE AI

  • @anushkamaduranga6926
    @anushkamaduranga6926 4 ปีที่แล้ว +2

    Aiyage list eke thibba hodama. Video eka ..oka ape ammalata therenne nathi ekane prashne...

  • @FreeFire-dg6is
    @FreeFire-dg6is 3 ปีที่แล้ว +3

    අයියේ ඔයනන් මරු ටැන්කිවු අපිට මෙව කියල දුන්නට💓💓

  • @justink1526
    @justink1526 3 ปีที่แล้ว +1

    Thanks aiye oya game gana kiyapu nisa mata dan game play karanna kalayak wen karala tiyenawa thank you aiye

  • @madushalakshan1031
    @madushalakshan1031 4 ปีที่แล้ว +2

    Supiri kathavak😍

  • @memehub2725
    @memehub2725 3 ปีที่แล้ว +2

    අයියේ මේ අවුරුද්දෙත් ඕනේ video ekk. 👍👍☝

  • @MYGUIDENCELK
    @MYGUIDENCELK 3 ปีที่แล้ว +1

    sawarna wahini ewun hodma manasika leddu m ane ayya mama 8 wasare inne mama payay game play karanneth ekath bohoma amaruwen illa ganna maa hadatama game gahana ekaa baninawa meka kiwwaa ayyaa pin athwenawa

  • @mercedesbenz8288
    @mercedesbenz8288 3 ปีที่แล้ว +2

    පට්ට සුපිරිම ඇත්ත කිව්වෙ එල

  • @ආදරයේගීතය
    @ආදරයේගීතය 4 ปีที่แล้ว +1

    Ammo. Ft.. Thanku apiea beruwata😀😀

  • @hidden_wfsrilanka8957
    @hidden_wfsrilanka8957 5 ปีที่แล้ว +8

    බුදාම්මෝ අයියත් දැම්මද video එකක්..😂😂