ක්ලබ් වසන්තගේ දේහය පිහිටි මල් ශාලාවට පොලිස් ආරක්ෂාව - තවත් අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙක් දිවයිනට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2024
  • Live at 12 සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය 2024-07-12
    #swarnavahini #news #liveat8 #liveat12 #srilanka #sinhalanews
    Subscribe : th-cam.com/users/Liveat8News...
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to
    / +swarnavahinitv

ความคิดเห็น • 258

  • @Bandara.R.M
    @Bandara.R.M 22 วันที่ผ่านมา +44

    ප්‍රභාකරන්ටවත් මෙච්චර බය වුණේ නෑනේ.ඌ හිටියේ ලංකාවේ.ඩුබායි ඉඳලා ආව එක කෝල් එකට මුන් මෙච්චර බයයිද.බලඇණියක් එනවා වගේනේ කතාව.විලිලැජ්ජයි.

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 22 วันที่ผ่านมา

      Samanya minissu bayaine

  • @Cinemauncut916
    @Cinemauncut916 22 วันที่ผ่านมา +24

    කංජි පානි ලයිව් ඇවිත් කියයිද දන්නේ නෑ මම එහෙම තර්ජනයක් කලේ නෑ කියලා 🤣🤣

  • @amilasrajapaksha
    @amilasrajapaksha 22 วันที่ผ่านมา +63

    මාරම නාට්‍යයක් තමයි යන්නේ😂 හරි දැන් අපි රැවටෙමු😅

  • @chehansamarasinghe
    @chehansamarasinghe 22 วันที่ผ่านมา +65

    සිවිල් ඇදුමින් ඉන්න පොලිස් අයත් දැකගන්න ලැබෙනවාලු. මරු නිවේදකයා

  • @Bandara.R.M
    @Bandara.R.M 22 วันที่ผ่านมา +37

    මේ වගේ ප්‍රවෘත්ති නොදා හිටපල්ලා.ශ්‍රී ලංකාවටම විලිලැජ්ජයි මුළු ලෝකයම බලනවා මේවා.

  • @dhisanayakadhisanayaka3725
    @dhisanayakadhisanayaka3725 22 วันที่ผ่านมา +31

    මේ මාද්්‍ය් නිසා තමයි ඔක්කෝම තොරතුරු පිට යන්නේ.

  • @gimhankarunathilake7521
    @gimhankarunathilake7521 22 วันที่ผ่านมา +28

    සිවිල් ඉන්න තැනුත් කියපන් 😂

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 22 วันที่ผ่านมา

      😅

    • @Greatwallparadise
      @Greatwallparadise 22 วันที่ผ่านมา

      Ow ban aparade sivil inna ayage photos tikth dnna thibbe

  • @bokka9668
    @bokka9668 22 วันที่ผ่านมา +29

    බලන් ගියාම ඩුබායි ඉදලත් ලංකාව මෙහෙයවනවනෙ බං KpI😂

    • @yash3466
      @yash3466 22 วันที่ผ่านมา

      ape eunt lankawe idn ratak palny krnn ba

    • @tamarahaikal2505
      @tamarahaikal2505 22 วันที่ผ่านมา

      Mage hithy Dubai idle any aruva byrgana vans athi

    • @ruwanhettiarachchi6980
      @ruwanhettiarachchi6980 22 วันที่ผ่านมา

      ප්‍රංශයේ ඉඳන් ..

  • @ThathsaraInduranga-lp5wi
    @ThathsaraInduranga-lp5wi 22 วันที่ผ่านมา +20

    වේශබන්දු කොන්නතේන්😹

  • @wasanthichathurani1731
    @wasanthichathurani1731 22 วันที่ผ่านมา +7

    ඉස්සර බන්දනාගාරෙ ඉන්න පාතාල සමාජිකින් ඉවර කරලා දාපිය

  • @SankaDineth-mu8ft
    @SankaDineth-mu8ft 22 วันที่ผ่านมา +15

    හරේ නාට්‍ය පටන් ගත්තා චතුර උබ අනිත් ටික පටන් ගනින් 😅

  • @bodosovo365
    @bodosovo365 22 วันที่ผ่านมา +8

    නියමයි නියමයි දැන් ලංකාව පාලනය කරන්නෙ පිටරට අරැට ඔින විදියට අනේ සංසාරේ ලංකාවට වුන දෙයක්

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 22 วันที่ผ่านมา +5

    ද්වේෂ බන්දුගෙ වසන්ත අයියානෙ මොකා හිටියත් උන් දන්නවා එන්නෙ නෑ කියල ඒකනෙ බය නැතුව ගහන්නෙ මහ දවල් පොලිසිය ඇතුලෙන් තමයි මැසේජ් යන්නෙ බයික් කල්ලිය කෝ මාරක ලිදේ යනවා ඇති 😂😂😂

  • @shamaldinuka1291
    @shamaldinuka1291 22 วันที่ผ่านมา +8

    නොදකින් පොලිසිය මැරයොන්ට බයේ උන් ඇවිත් වෙඩි තියයි කියලා මල් ශාලා වටේ ආරක්ශාව දාලා😂යකෝ සල්ලි නිසා ඔහොම පීචන් නොවී දවස් දෙකතුනෙන් ඔය කාලකන්නි ඔක්කොම ටික ඉවරයක් කරලා දාන්න බැරි කමක් නෑනේ . සල්ලි නිසානේ.මැරයොත් ටෝක් කරනවා පොලිසියට

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 22 วันที่ผ่านมา

      Ungen kala redde revila

  • @ceylonuk6250
    @ceylonuk6250 22 วันที่ผ่านมา +9

    මේ රටේ ආරක්ෂව බල්ලට ගිහිල්ල

  • @slrouters2724
    @slrouters2724 22 วันที่ผ่านมา +11

    මු තමයි පාතාලේ ලොක්කා

  • @sameeralakmal7049
    @sameeralakmal7049 22 วันที่ผ่านมา +6

    යකේා මාර නිව්ස් .පොලිසියේ රාජකාරිය දාන විදිය කියන්න ඕනද

  • @sasankaedi223
    @sasankaedi223 22 วันที่ผ่านมา +5

    බලමු video එක,එලියට දාපු පොලිස් නිලධාරීන්ට වෙන දේ...
    අර හාමුදුරුවෝ කිව්ව වගේ, "යුක්තිය මෙහෙයුම බන්ධනාගාරයේ කරල බැලුවා නම් මරු...ලැජ්ජා හිතෙයි😂

  • @user-ie9tz8cj8v
    @user-ie9tz8cj8v 22 วันที่ผ่านมา +11

    තෙන්නාත් කුඩු ගහනවා වගේ,,බලන්න ඇස් දිහා,,ආ බොරුද

    • @annharper4853
      @annharper4853 22 วันที่ผ่านมา +1

      මමත් හිතුවා විතරයි

    • @annharper4853
      @annharper4853 22 วันที่ผ่านมา +1

      🎉🎉🎉🎉

    • @nethmi2015
      @nethmi2015 22 วันที่ผ่านมา

      😀😀

  • @ROVERRANGE30
    @ROVERRANGE30 22 วันที่ผ่านมา +7

    මං දැකපු චාටර්ම news presenter😂වැදගත් කිසිම දෙයක් මූ කියන්නෙත් නෑ...

  • @seethaseetha6797
    @seethaseetha6797 22 วันที่ผ่านมา +3

    නිවන් සුව ලැබේවා😢😢😢😢😢

  • @dilukarosha7297
    @dilukarosha7297 22 วันที่ผ่านมา +5

    KPI ගෙනැල්ල බාම් ගාන්න තියෙන්නේ 🥺

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 22 วันที่ผ่านมา +4

    අල්ලන් එන උන් ආයේ නිදහස් කරනවා.

  • @chanakaasintha6927
    @chanakaasintha6927 22 วันที่ผ่านมา +13

    රට බේර ගන්න තියන අන්තිම අවස්තාව කො නැගිටන්න

    • @Eranga-Lochana
      @Eranga-Lochana 22 วันที่ผ่านมา

      නියම කතාව 🤝

    • @judekrishantha4287
      @judekrishantha4287 22 วันที่ผ่านมา +1

      @chanakaasintha6927 ඔහොම කියලා අල්ලාහ් පරයගේ සාෆි ජෙප්පෝ නිසා ඇත්තටම බදූර්දීනා එහෙම අන්තවාදය වපුරනවා..තොපිත් හකීමා 🐕 ට පු දෙනවා..හෙන 7 ගහ්ප්න් ජෙප්පන්ට..3% කොනක් ඉදන් ම දාන්න් ඔන

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 22 วันที่ผ่านมา +2

    මහජන සහය දෙන්න වෙන්නේ. පාංසුකූලය ලෑස්ති කරලා ජනතාවට.. පොලිසියේ උන්ගෙන් පඩිගන්න කකුල් ලෙවකන අය ඔත්තුව දෙනවා තිතට

  • @dilukarosha7297
    @dilukarosha7297 22 วันที่ผ่านมา +3

    යුක්තිය බය වෙලා වගේ 🙂

  • @MenkeyIndra
    @MenkeyIndra 22 วันที่ผ่านมา +2

    කන්ජිට කටට දෙන්න කෙනෙක් නෑනේ මුන් ඌට බයයි නොදකින් විතරක් ලංකාවේ පොලිසිය කන්ජිට ගිය රට 😂😂

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r 22 วันที่ผ่านมา +2

    මල ගෙදර ඉවර වුනාම මල් සාලාවට බුදු සරනයි

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 22 วันที่ผ่านมา

      Ane ..thambiyage ...p%$#@

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 22 วันที่ผ่านมา +2

    අපි රැවටුනා හු..... හු..........අපිරැවටුනා

  • @shinestar1589
    @shinestar1589 22 วันที่ผ่านมา

    අනේ අපේ පුංච් මව් සිටින මිනිසුන් සියල්ලෝම කාරුණික සිත් ඇත්තෝ වෙත්වා....

  • @shiwadilhara5538
    @shiwadilhara5538 22 วันที่ผ่านมา +1

    රටක් පාලනය කරන පාතාලය .උන් මේවා බලබල හිනාවෙනවා ඇති

  • @surangibasnayake
    @surangibasnayake 22 วันที่ผ่านมา +4

    වැරදිලාවත් වසන්ත .යකෙක්. වෙලා ඔය ඔක්කෝම ලගට ඇවිත් බෙල්ල මිරිකුවොත් අප්ප ට සිරි කන්ජි පෙවෙයි කියන්න බෑ නේ එහෙම ඕන තරම් වෙන්නෙ එතකොට ඇත්ත කියයි රෙද්දෙ රෙවෙ යි කියන්න බෑ බලගතු යකෙක් වුනොත්....
    . .ඒවත් බලාපොරොත්තු වෙමු නේ

    • @user-ht7nx5qv2d
      @user-ht7nx5qv2d 22 วันที่ผ่านมา

      Yaka kesewethath
      Prethayek Wena
      ekanam
      S U R E.
      Kemata
      Bemata
      Perethai ne
      Merenakamma.
      Kiribwath kalane
      Male.

  • @chamilperera9357
    @chamilperera9357 22 วันที่ผ่านมา +1

    විලි ලෑජ්ජා නැති ආන්ඩු හා පොලිසිය ..

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 22 วันที่ผ่านมา +4

    පොලිසිය ඉතින් බයයිනෙ

  • @chamilperera9357
    @chamilperera9357 22 วันที่ผ่านมา

    ඕන්..ඕන් එහෙනම් අපිත් රැවරුනා ඈ..හ්..😂

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c 22 วันที่ผ่านมา

    Hodai eka.

  • @kanthikumari4765
    @kanthikumari4765 22 วันที่ผ่านมา +1

    මෑත කාලයේ දුටු ආදර්ශමත් මලගෙදර තමයි පාලිත තෙවරප්පෙරුම මහතාගෙ මලගෙය.ඒ දරැවට කටපුරා කියන්න පුලුවන් මගෙ තාත්තා කියලා.චණ්ඩි කමි කලා ඒ පොඩි මිනිස්සු වෙනුවෙන් .ඒකට මෙිකා.උගෙ මිනියටත් වද දෙනවා.ඒ උඩ ඉදන් බලා ඉන්න අය ඉන්නවා නෙ

    • @user-fx4jelqd41
      @user-fx4jelqd41 22 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 👍

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 22 วันที่ผ่านมา +3

    Deshabandu oya aethi hitiya den yanna ...godak pin karapu dewal walata

  • @gayanmandis4979
    @gayanmandis4979 22 วันที่ผ่านมา +1

    පොලිස්පතිතුමා මේ වගේ මළගෙවල්වලට ගියාම ඒකෙන් වැරදි ආදර්ශයක් නේද රටේ මිනිස්සුන්ට දෙන්නේ ඒක බලන තරුණ කොල්ලොත් කැමති වේවි පොලිස්පතිතුමා උන්ගේ ගෙවල් වලටත් එනවනම්

  • @itsb2619
    @itsb2619 22 วันที่ผ่านมา +1

    😮😮

  • @yajasaji5955
    @yajasaji5955 22 วันที่ผ่านมา +1

    අහිංසක කොල්ලෙක්ට හමිබකරගන්න රටකට යන්න බෑ..මුංට රට ගිහින් මේ රටේ මිනීමැරුම් පවා කරන්න පුළුවන් ...පුදුම පොලීසියක්

  • @lelahlelah6954
    @lelahlelah6954 22 วันที่ผ่านมา

    👍👍👍❤❤❤🙏🙏🙏

  • @ajithkumarahettigoda2210
    @ajithkumarahettigoda2210 22 วันที่ผ่านมา

    මේ විදිහට බලන විට ලංකාවේම පාලන බලය අල්ලා ගෙන ඉන්නේ පානලයනේ

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 22 วันที่ผ่านมา

    මහජන සහය දෙයිද ඒ මිනිස්සුන්ට ආරක්ශාවක් නැතිකොට..

  • @jandrajandra5712
    @jandrajandra5712 22 วันที่ผ่านมา

    සබිබ පහයං ගමනේ යන්
    🙏🙏🙏

  • @user-bs2kn4lh5h
    @user-bs2kn4lh5h 22 วันที่ผ่านมา

    අනේ දෙයියනේ ලංකාව වෙච්ච දෙයක් .ප්‍රභාකරන්ට එහානේ මුන් බලන් ගියාම .ඇත්තට ම ලැජ්ජයි මෙච්චර ආරක්ෂක අංශ වල බුද්ධිමත් නිලධාරීන් ඉඳලා ත් මේ පාතාල කාරයෝ ටික අල්ල ගන්න බැරි එක ගැන .බලන් ගියාම එකෙක් දෙන්නෙක්ට කොච්චර නම් බය වෙලාද 🤨

  • @AchinthasampathSaranguhayaga
    @AchinthasampathSaranguhayaga 22 วันที่ผ่านมา

    😊

  • @ranganawishvajith5400
    @ranganawishvajith5400 22 วันที่ผ่านมา +1

    කොහොමද කොල්ලා පොලිස් ආරක්ශාව මැද්දේ අවසන් ගමන් යන්නේ.

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 22 วันที่ผ่านมา

    Policy welata tharenawada owa wedy වෙන්න වුණොත් අසරණ ජනතාව wegeema obalathath karadarai hekiyhak රටින් owa Eth කරමු ❤❤❤❤❤

  • @SLRomania
    @SLRomania 22 วันที่ผ่านมา

    මහජන සහාය පතනවාලු ඉතිං අර රට ඉදන් ගෙන එවුන්ගේ මූණ වහගෙන එනවා. හදිස්සියකට හෝ පාරෙන්වත් අඳුරගන්නේ කොහොමද මේ වගේ උන්

  • @korealanka7773
    @korealanka7773 22 วันที่ผ่านมา +1

    ලංකාවට ගිය කලක්

  • @TheVnv23
    @TheVnv23 22 วันที่ผ่านมา +1

    ස්වර්නවාහියො… මොකෝ වසන්තගෙ නිවුස් එකට කලින් ධම්මිකගෙ ඇඩ් එක දැම්මේ….. 😅😅
    හා හා හා හොරේ දැනුනා දැනුනා…😂😂

  • @savindithilakarathna9774
    @savindithilakarathna9774 22 วันที่ผ่านมา +2

    Media කාරයා ගුලි කාලද😂 සිවිල් ඇඳුමින් ඒවා ඕම කියවද ගොනෝ😂මොකාද මූ

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 22 วันที่ผ่านมา

      Eyage Namata gelapena widiyata news kiyanne mage hithe😂

  • @KNBIKE1
    @KNBIKE1 22 วันที่ผ่านมา

    😭🙏💗

  • @user-zi3pl3cz3e
    @user-zi3pl3cz3e 22 วันที่ผ่านมา +1

    පාතාලෙ උන් මරන්න කොන්ත්‍රාත් දීලා මරන විදිහ පිට රට ඉදන් සජීවීව බලනවා,වෙඩි තියපු උන් ලංකාවෙත් නැතුව ඇති දැන්,😂😂😂

  • @lte4-kq6pw
    @lte4-kq6pw 22 วันที่ผ่านมา +1

    අපාරද.කරල.රටින්.පැනල.ගියාම..පිටරටවලින්.වුන්ව.අල්ලල.එවනව..අපේ.රටෙි.පාලක.ගු.ගු.කන.හැත්ත.වුන්ගෙන්.සල්ලිඅරගෙන.වුන්ව.අතාරිනව.දැන්.මොකද.වෙලාතියෙන්නේ...මෙි.පාලකයෝ.මරපියවුකො.

  • @user-fb3tx7cf6f
    @user-fb3tx7cf6f 22 วันที่ผ่านมา

    මුලු ලෝකෙන්ම මේ ලන්කාවෙ පොලීසියත් එක්ක තමා හැම එකාම හුරතල් වෙන්නෙ..වෙන රටවල් වල පොලීසියත් එක්ක කාටවත් සෙල්ලම් කරන්න බැහැ

  • @user-my2xd6mf2h
    @user-my2xd6mf2h 22 วันที่ผ่านมา

    ඩුබායි වල ඉන්න වුන් වැඩිදුර පුහුණුවක් දෙන්න ගේන්න ඇති

  • @renukaPriyadarshani-zh4yr
    @renukaPriyadarshani-zh4yr 22 วันที่ผ่านมา +2

    කජ්ජපාන්ට ගිය රටක්

  • @gamessl342
    @gamessl342 22 วันที่ผ่านมา

    මහජනයගෙ සහය දෙන්නම්කො.තබුත්තෙගම පරද අන්සයෙ නිලදරින් ගැනත් සොයා බැලුවනම් කොච්චර වටිනවද පොතලෙ නිල ඇදුම ඇදන් කියා කරන අයත් ඉන්නවා

  • @raymondbasil6691
    @raymondbasil6691 22 วันที่ผ่านมา

    පොලිසියට බය නම් sf ට දෙන්ඩ එයාලා දුනන්න බැරිනම් එදා යපනේ යයිද? ..

  • @Viwidha
    @Viwidha 22 วันที่ผ่านมา +1

    තනි බොරුනේ බන් උබලා ගොතන්නේ මරපු මිනිස්සු අල්ලාගෙන ඕවා කියපල්ලා හිතළු එපා තොපේ සමාජ ගතකරන්න.

  • @devikanilanthi2938
    @devikanilanthi2938 22 วันที่ผ่านมา

    වැඩ කරන අපේ විරුවා ගෙනාවා නම් හරි

  • @pradeeparunapriyashaanthar1988
    @pradeeparunapriyashaanthar1988 22 วันที่ผ่านมา +2

    අම්මෝ 😂😂😂මෙහෙමත් හරක් මාර ඇක්ටින් ෂුටින් තාම ඉවර නැද්ද

  • @raymondbasil6691
    @raymondbasil6691 22 วันที่ผ่านมา

    මේ නොමග යන ඒවා කන්ජීපානි ටහිනා ඇති මේ නිවුස් වලට අර මහේස්ත්‍රාත් තුමා කිව්වා වාගේ ච්කාගෝ කතාව ඇත් ත 😢😢😢

  • @anonymousplayer1540
    @anonymousplayer1540 22 วันที่ผ่านมา

    මේ නාට්‍ය රඟපෑම කවදා ඉවරවෙයිද දන්නෑ මාධ්‍යයට නියමයිනේ ඕනෑ තරම් ජඩ ප්‍රවෘත්ති තියෙනවනේමේ පොලිස් ගතියට ජීවිතයක් සඳහා දැම්මනම් හොඳයි නේද

  • @chala-8652
    @chala-8652 22 วันที่ผ่านมา +4

    Maru drama.

  • @user-zj9hg4vc3o
    @user-zj9hg4vc3o 22 วันที่ผ่านมา

    පොලිස්පතිතුමෝ ඕව මර්දනය කරන්න ඔහොම බෑ.නීතිත් අවශ්‍යයි. ගිනි අවි ලඟතබාගෙන ඉන්නවට මිනී මරනවට අනිවාර්යයෙන් මරන දඬුවම දිය යුතුයි ඒ සඳහා නීති ගෙන ආ යුතුයි.එහෙම නැතුව ඔය මෙහෙයුම්වලින් බැරිබව ඕනම අතදරැවෙකුට තේරෙනව.මෙහේ මරල උන් රටයනව.වැඩේ ඉවරයි. ඔබ.තුමාල පාචනයට අමුඩ ගහනව.හරි යනවද.

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 22 วันที่ผ่านมา +1

    🔥😭😭😭👌👌👌👌🙏🙏🙏🙏👍👍👍👍👍

  • @user-fq4rt6co7d
    @user-fq4rt6co7d 22 วันที่ผ่านมา

    Kanjipani wage hanguna higanno newe wasantha..niyama chandiya hagune na...marunath jayawewa wasantha❤

  • @jagaja444
    @jagaja444 22 วันที่ผ่านมา

    හඬපටය නිකුත් නොකරන්නේ ඇයි??

  • @user-up6lg2je5x
    @user-up6lg2je5x 22 วันที่ผ่านมา

    Ana api😢😢😊

  • @danaramallawarachchi961
    @danaramallawarachchi961 22 วันที่ผ่านมา +13

    මේ මාද්‍ය මිනිහා.... කියනවා සිවිල් ඇදුමෙන් දාලා තියනවාලූ....

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 22 วันที่ผ่านมา

    😢😢 me wena dewal hatiyata policiye ayth baya ati eyalath lamai ,wife la innwane 😢 ❤

  • @nethukiakesha8753
    @nethukiakesha8753 22 วันที่ผ่านมา

    පාතාලයෙන් වගේ ලංකාව පාලනය කරන්නේ

  • @r.rodrigo1150
    @r.rodrigo1150 22 วันที่ผ่านมา

    ප්‍රභාකරන් . හිටිය නම් ඹය මොන😂 තාලෙ.අයත් . බයයි . ඇයි කොහෙන් බොම්බ . බැදන්
    මතු වෙයිද කියලා .

  • @tharakamadhushan-pw1ic
    @tharakamadhushan-pw1ic 22 วันที่ผ่านมา

    අර බෑග් එකෙ තිබුන තුවක්කුවට දඩුවම් දුන්නෙ නෑ නේද ක්ලබ් වසන්තගෙ නෝනට

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r 22 วันที่ผ่านมา +1

    ලන්කාවෙ කෙල්ල න්ගෙ අැදුමි වල කෙ පි එල් ගැහුවා නමි හරි

  • @thevlog2448
    @thevlog2448 22 วันที่ผ่านมา

    Niyama natya දේශබන්දු

  • @amkchandrika987
    @amkchandrika987 22 วันที่ผ่านมา +1

    ඔකා අල්ගේන වරේවු පොලිස් බල්ලෝ

  • @JayssankaRanasingha
    @JayssankaRanasingha 22 วันที่ผ่านมา

    මරැ හැබැයි පෝලිසියේ විස්තර ඔක්කොම කියනෝ. සිවිල් පිටත් ඉන්නවලු මරැ news 😂

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 22 วันที่ผ่านมา

    මිනියට ගෙනියයි කියලද බන් මෙච්චර ගාඩ් එකක් 😂😂😂😂😂

  • @weerasekaraharsha9845
    @weerasekaraharsha9845 22 วันที่ผ่านมา

    Yakooo meka,,,, mokuth kiyanne ne hethuwa mage pawula iwarai nodakin lankawe පොලිස්

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 22 วันที่ผ่านมา

    Kpi ලංකාවේ ජනාදිපතිද 🤔🤔🤔😂😂

  • @renukaPriyadarshani-zh4yr
    @renukaPriyadarshani-zh4yr 22 วันที่ผ่านมา +1

    ඇප පිට හෙට නිදහස්

  • @dilanmadushnka5110
    @dilanmadushnka5110 22 วันที่ผ่านมา +1

    Kangipani imran අලුත්ම nattiya

  • @annharper4853
    @annharper4853 22 วันที่ผ่านมา +1

    මොනවද බං මේ ප්‍රවෘත්ති

  • @sriyanigamage9859
    @sriyanigamage9859 22 วันที่ผ่านมา

    Tiran desaband ජඩකම් karenna desapaluwooo topi ta sahpa වේවා

  • @user-ys8xk4cr1p
    @user-ys8xk4cr1p 22 วันที่ผ่านมา +1

    Mama thami kin 😅😅😅😅😅😅😅

  • @user-ff8yo9hf8i
    @user-ff8yo9hf8i 22 วันที่ผ่านมา

    එක සැකකාරයෙක් මාධ්‍යය ඉස්සරහා ආතල් එකේ කතන්දර කියන්වා..සමහර උන් මූන වහලා ගේනවා..පකේ ලංකාවේ පකේ නීතිය..

  • @user-pb8ke5kl8o
    @user-pb8ke5kl8o 22 วันที่ผ่านมา

    දේශබන්ධුට ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ ඇමතිවරු කියලා බඩ තඩි ගොබිබයො ටිකට ආචාර කර කර ඉන්නේ නැතුව ඕක මෙහෙයවන එකා හෝ දෙන්නාට කියන්න. ඕක ඇතුලෙම තමයි මහ එකා ඉන්නේ මොක හරි මෙහෙය වන. යුද්දෙ කාලේ හොදයි දැන් රගන ජවනිකා එක්ක.

  • @ranakodi6468
    @ranakodi6468 22 วันที่ผ่านมา

    අපෝ දේශබන්ධු ලැජ්ජයි

  • @TV-xn3zv
    @TV-xn3zv 22 วันที่ผ่านมา

    සර්ණවාහිනියෙ job vacancies thiyenawada

  • @Megha203
    @Megha203 22 วันที่ผ่านมา

    ටිරන්තයි බන්දුටයි ඕක බැහැ අය් සේ...

  • @malithmadusanka160
    @malithmadusanka160 22 วันที่ผ่านมา +2

    Helmet deshabandu😂😂😂😂😂

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 22 วันที่ผ่านมา

    ඇපපිට,නිදහස්...

  • @rajeewinfo-bn7rg
    @rajeewinfo-bn7rg 22 วันที่ผ่านมา

    ඔය රෙදිපොරවන් යනඋන්ගෙ seen එක මොකද්ද?😂

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 22 วันที่ผ่านมา

    පොලිසිය පිලිබද අවංක මහජනයා ගේ කල කිරිම එමටයි.හේත,ව පවා දිම ගමිවල හොර මත්පැන්පවත්වා ගෙන යාමඑමටයි.ඒවා මර්ධනය කිරිමකි නැ එම මුදලාලිලා යාලුවන් ක,මන කතාද.විනයගරැක සැම කලකිරිසිටි.සබර.

  • @kasundikaweerasinha7977
    @kasundikaweerasinha7977 22 วันที่ผ่านมา

    කෝලං පොලිස්පති 😁🤪😁🤪😁

  • @user-fm2eh9hc1u
    @user-fm2eh9hc1u 22 วันที่ผ่านมา

    Mechchara mini maranawa ape ahinsaka lassana rata atule ai munwa kudalan anna apita kondak thiyana nayakayek neththe api achchara paw karalida nethinam paw karayo pin karalad....,😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢