මේ වීඩියෝ එක අවසාන වනතෙක් නරඹන්න කොහොමද මෑණියන් දරුවන්ට බලය දෙන ආකාරය 0776578412කෝකිලාගුරුමෑනියන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 36

  • @VISHMAJANAKANIPAUMPARADEESAYA
    @VISHMAJANAKANIPAUMPARADEESAYA 7 วันที่ผ่านมา +1

    දුප්පත් අසරණයිට සල්ලි ගන්නෙ නැතිව ගොඩක් දේවල් කරල දෙනව මෑණියන් අම්මාට ගොඩාක් පිං ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏 ❤❤❤❤❤😊😊😊😊😊😊

    • @-shanthikarma3689
      @-shanthikarma3689  7 วันที่ผ่านมา

      සෑම දෙවියන් ඔබට බල දේවා බුදුසරණයි

  • @ajanthakumara7064
    @ajanthakumara7064 7 วันที่ผ่านมา

    හරිම ලස්සනයි.කාටත් බලය දෙන අම්මට නිදුක් නිරෝිගි සුවය ලැබේවා.බුදුසරණයි අම්මේ

    • @-shanthikarma3689
      @-shanthikarma3689  7 วันที่ผ่านมา

      බුදුසරණය් පුතේ බුදුසරණයි

  • @-shanthikarma3689
    @-shanthikarma3689  10 ชั่วโมงที่ผ่านมา

    ඒ ඔයාගෙ ඥාති පුතේ බුදුසරණයි

  • @VISHMAJANAKANIPAUMPARADEESAYA
    @VISHMAJANAKANIPAUMPARADEESAYA 7 วันที่ผ่านมา

    මගේමෑණිඅම්මාට තවත් ලස්සන වරම් කවි පිහිටේවා සියලු දන සම්පත් ලැබේවා බුදුන්ගෙසරනින් දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නිරොගි සුවපත් දිවිපෙවෙතක් ගෙවන්නට සැමදා ආෂීර්වාද ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 මගේමෑණිඅම්මාට

    • @-shanthikarma3689
      @-shanthikarma3689  7 วันที่ผ่านมา

      විශ්ව මාතාව ඔබට අවශ්‍ය සියලු සැප සම්පත් ලබාදේවා පුතේ බුදුසරණයි

  • @Sathkadawaradewalayaoi1fc1ie5z
    @Sathkadawaradewalayaoi1fc1ie5z 7 วันที่ผ่านมา

    මගේ අම්මට ගොඩාක් පිං .අපි වෙනුවෙන් කරන මේ කැප කිරිමට.මගේ අම්මට බුදු සරණයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @-shanthikarma3689
      @-shanthikarma3689  7 วันที่ผ่านมา

      නීරෝගී සුවයෙන් ජිව්තේ සාර්ථක වේවා පුතේ බුදුසරණයි

  • @VISHMAJANAKANIPAUMPARADEESAYA
    @VISHMAJANAKANIPAUMPARADEESAYA 7 วันที่ผ่านมา +1

    හැම කෙනාටම එක සේ සලකන හැබැයි දුප්පත් අසරණයිට සල්ලි කිසිත් නොගෙන ගොඩක් දේවල් කරලදෙනව ගොඩක් පිහිට වෙනවා මෑණියන් අම්මාට ගොඩාක් පිං ලැබේවා ❤❤❤❤❤❤❤❤😊😊😊

    • @-shanthikarma3689
      @-shanthikarma3689  7 วันที่ผ่านมา

      නිදුක් නීරෝගී සුවයෙන් ජිව්තේ සාර්ථක වෙලා මල් මෙන් සුවද හැමේවා බුදුසරණයි

  • @nilushinilushi5707
    @nilushinilushi5707 7 วันที่ผ่านมา

    උතුම් කදසුරිදුන්ට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🌻🌻🌻🌺🌺🌺🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔ගුරු මෑණියන් ඇතුළු වරම්දරුවන්ට කදිරසුරිදුන්ගේ පිහිට ආශිර්වාද ලැබී සියලු දේවශක්තීන් බලවේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹උතුම් තෙරුවන් සරණයි !!!🙏🙏🙏

    • @-shanthikarma3689
      @-shanthikarma3689  7 วันที่ผ่านมา

      උතුම් කතරගම දෙවියන්ගේ පිහිටෙන් සියලු කටයුතු සාර්ථක වේවා පුතේ බුදුසරණයි

  • @ශිවකාලි-සූනියම්-කඩවර
    @ශිවකාලි-සූනියම්-කඩවර 7 วันที่ผ่านมา

    අපේ වරම් කන්ඩායම අම්මට ගොඩක් පිං අපිට පිහිට උනාට🙏බුදු සරනයි අම්මේ 🙏

    • @-shanthikarma3689
      @-shanthikarma3689  7 วันที่ผ่านมา

      උතුම් ශිව දෙවියන්ගේ පිහිටෙන් ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වේවා පුතේ බුදුසරණයි

  • @ChathurangaChathuranga-l1u
    @ChathurangaChathuranga-l1u 7 วันที่ผ่านมา

    බුදු සරණයි අමිමා❤❤❤🙏🙏🙏 ජය ජය කාලි අමිමා❤❤❤🙏🙏🙏

    • @-shanthikarma3689
      @-shanthikarma3689  23 ชั่วโมงที่ผ่านมา

      බුදුසරණයි පුතේ

  • @user-zg3zd6xo2j
    @user-zg3zd6xo2j 7 วันที่ผ่านมา

    බුදු සරණයී 🙏🙏🙏 දෙවි පිහිටයී මෑණි අම්මා ❤❤❤

    • @-shanthikarma3689
      @-shanthikarma3689  23 ชั่วโมงที่ผ่านมา

      බුදුසරණය් පුතේ

  • @chamindaimesha6348
    @chamindaimesha6348 7 วันที่ผ่านมา

    බුදු සරණයි 🙏අම්මේ දෙවි පිහිටයි 🙏

    • @-shanthikarma3689
      @-shanthikarma3689  7 วันที่ผ่านมา

      සියලු කටයුතු සාර්ථක වේවා පුතේ බුදුසරණයි

  • @tthusharatthushara
    @tthusharatthushara 7 วันที่ผ่านมา

    budu saranai maga amma

    • @-shanthikarma3689
      @-shanthikarma3689  7 วันที่ผ่านมา

      මගේ පුතාට බුදුසරණය්

  • @Sathkadawaradewalayaoi1fc1ie5z
    @Sathkadawaradewalayaoi1fc1ie5z 7 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි මගේ අම්මට 🙏🙏🙏🙏🙏🙏

    • @-shanthikarma3689
      @-shanthikarma3689  7 วันที่ผ่านมา

      හැමදාම මගේ ළඟින් ඉඳගෙන මම ගැන බලන මගේ දරුවට තුනුරුවන්ගේ සරණ ආරක්ෂාව ලැබේවා පුතේ බුදුසරණයි

  • @GihanKaru
    @GihanKaru 7 วันที่ผ่านมา

    බුදු සරණයි අම්මේ❤❤❤

    • @-shanthikarma3689
      @-shanthikarma3689  7 วันที่ผ่านมา

      බුදුසරණය් පුතේ

  • @GihanKarunaratna-ep1ve
    @GihanKarunaratna-ep1ve 7 วันที่ผ่านมา

    Mani ammage Bala thava Thavath vadi veva😊❤

    • @-shanthikarma3689
      @-shanthikarma3689  7 วันที่ผ่านมา

      තුනුරුවන්ගේ සරණය් පුතේ බුදුසරණයි

  • @tthusharatthushara
    @tthusharatthushara 7 วันที่ผ่านมา

    ❤❤🙏🙏🙏

    • @-shanthikarma3689
      @-shanthikarma3689  7 วันที่ผ่านมา

      උතුම් කුල දෙවියන්ගේ පිහිටෙන් ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වේවා පුතේ

  • @ChathurangaChathuranga-l1u
    @ChathurangaChathuranga-l1u 7 วันที่ผ่านมา

    හරෝ හරා❤❤❤🔱🔱🔱🙏🙏🙏🕉️🌷🌷🌷

  • @user-eo1wx3fo8z
    @user-eo1wx3fo8z วันที่ผ่านมา

    🙏🙏🙏🔱

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 17 ชั่วโมงที่ผ่านมา

    𝐀𝐌𝐌𝐀 𝐥𝐚𝐬𝐬𝐚𝐧𝐚𝐢 𝐦𝐚𝐭𝐚 𝐛𝐚𝐥𝐚𝐧𝐚 𝐤𝐨𝐭𝐚 𝐦𝐤 𝐝𝐨𝐨 𝐝𝐮𝐤𝐚𝐤 𝐚𝐧𝐚𝐰𝐚 𝐚𝐝𝐞𝐧𝐧𝐚 𝐚𝐢 𝐝𝐚𝐧𝐧𝐞 𝐚𝐦𝐦𝐚🙏