✔️පිරිමැස්මට ඉතුරු බත් වලින් තවත් වේලකට තෝසේ පිගානක්ම😋Those Recipe From leftover Rice|Make With Madu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #makewithmadu #make_with_madu
    බොහොම ස්තුතියි මගේ විඩියෝ එක නැරබුවාට.මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් දැනුමක් එකතු කරගන්න ඇති කියලා. අමතක නොකර ඔබගේ වටිනා අදහස පහලින් comment එකක් සදහන් කරන්නත්.ඒ වගේම තාම මාව subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්නත් ඊට එහා පැත්තෙන් තියෙන බෙල් එකත් click🔔 කරන්න මගේ විඩියෝ එකක් දාපු සැනින් ඔබට notification එක ඒවි.
    👀👇
    / @makewithmadu8676
    ✔️ අමුද්‍රව්‍ය 2න් ලේසියෙන් පැණි බේරෙන වටලප්පන් එකක්👌2 Ingredients Watalappan Recipe👇
    • ✔️අමුද්‍රව්‍ය 2න් ලේසි...
    ✔️මෙච්චර රසට 😯මැගී නූඩ්ලස් එකෙන් ස්පයිසි රාමෙන් නුඩ්ලස් එකක් 🍜|Ramen noodles recipe👇
    • ✔️මෙච්චර රසට 😯මැගී නූඩ...
    ✔️හදිසි වේලාවට ඉක්මනින් හදා ගන්න ස්පැගති 🍜 රස නියමයි 👌| spaghetti recipe👇
    • ✔️හදිසි වේලාවට ඉක්මනින...
    ✔️ඉක්මනින් රසම රස ලිපේ හදන කුකීස්🍪|Homemade cookies Easy recipe👇
    • ✔️ඉක්මනින් රසම රස ලිපේ...
    ✔️එක පාන් පෙත්තයි රසම රස සමෝසා දෙකයි 😯👌ටී ටයිම් එකට විනාඩි 10 න් 👇
    • ✔️එක පාන් පෙත්තයි රසම ...
    ✔️පාන් පෙත්තයි විනාඩි 10 😋 ටී ටයිම් එකට සුපිරි ස්නැක් එකක් 😯👇
    • ✔️පාන් පෙත්තයි විනාඩි ...
    ✔️උයන්න කම්මැලි දවසට බඩ පිරෙන්න සුපිරි කෑමක්🍝️ 👇
    • ✔️උයන්න කම්මැලි දවසට බ...
    ✔️එක ඩෝ එකකින් මෙච්චරයි කුකීස් ගොඩක් ( කටර් නැතුව )👇
    • ✔️එක ඩෝ එකකින් මෙච්චරය...
    ✔️චොකලට් ෆ්‍රෙන්ච් ටෝස්ට්🍫🍞 | chocolate french toast recipe👇
    • Video
    ✔️ගෙදර තියන පොල් වලින් බවුන්ටි හදන්න පුලුවන්ද 🤔| How to make chocolate bounty 👇
    • ✔️ගෙදර තියන පොල් වලින්...
    ✔️මෙහෙම ඇඹරැල්ලා මාළුවක් කලා තියනවද බලන්නකෝ |😋 ambaralla recipe 👇
    • ✔️මෙහෙම ඇඹරැල්ලා මාළුව...
    ✔️ඉවතලන පෙට්ටියකින් ලස්සන පුඩිං එකක්|🍮️mailo pudding recipe 👇
    • ✔️ඉවතලන පෙට්ටියකින් ලස...
    ✔️යෝගට් කප් එකකින් පුදුම හිතෙන පුඩිං එකක් 😯❤️|pudding recipe 👇
    • ✔️යෝගට් කප් එකකින් පුද...
    subscribe like coment and share my chanall ☺️❤️☝
    ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
    අවශ්‍ය ද්‍රව්‍ය 👇
    ඉතිරි බත් කොප්ප 1 (120g)
    බැඳපු හාල් පිටි 130g
    පාන් පිටි මේස හැදි 3
    පොල් කිරි 390ml
    ආප්ප සෝඩා තේ හැදි 1/2
    ලුණු ස්වල්පයක්
    ලූණු ස්වල්පයක්
    අමුමිරිස්
    කරපිංචා
    අබ
    Ingredients 👇
    Rice 1cup (120g)
    Rice flour 130g
    Flour 3 tbsp
    Coconut Milk 390ml
    Baking soda 2/1 tsp
    Salt
    Onion
    Green chili
    Curry leaves
    Mustard

ความคิดเห็น • 22

  • @nipunichethanabulathsingha1777
    @nipunichethanabulathsingha1777 ปีที่แล้ว +2

    හාල්පිටි ඕනිමද

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 2 หลายเดือนก่อน

    well done darling sister.
    thank you so much

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +2

    Thank you very much good video 🌷🌷🌷🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @myozin2858
    @myozin2858 ปีที่แล้ว +2

    👍

  • @chamindapriyanath3163
    @chamindapriyanath3163 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

  • @vasanilasanthi2808
    @vasanilasanthi2808 2 ปีที่แล้ว +2

    Thank you ..

  • @MusicwithNishuu
    @MusicwithNishuu ปีที่แล้ว +1

    සුපිරි

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      ගොඩක් ස්තූති 🥰🙏

  • @mtgkuwait9386
    @mtgkuwait9386 ปีที่แล้ว +1

    ගුඩ්❤❤❤❤

  • @nanayakkarawasam5153
    @nanayakkarawasam5153 ปีที่แล้ว +1

    ගූඩ් 👍👍👍👍👍

  • @sonitasonita9903
    @sonitasonita9903 9 หลายเดือนก่อน +1

    Thank you❤❤❤❤❤

  • @lihiniwicramaarachchi6799
    @lihiniwicramaarachchi6799 2 ปีที่แล้ว +2

    ආප්ප සොඩා ඔනමද න

    • @makewithmadu8676
      @makewithmadu8676  2 ปีที่แล้ว +1

      ආප්ප සෝඩා නැත්තම් ඔයාට පුලුවන් බේකින් පවුඩර් හරි යීස්ට් පොඩ්ඩක් හරි දාලා මේක හදා ගන්න..එහෙමත් නැත්තම් පොල් වතුර ටිකක් දාලා මේ මිශ්‍රණය හදාගෙන පැය 2,3 ක් තියලා තෝසේ ටික හදා ගන්නත් පුලුවන්..🥰❤️

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤🌷🌷🌷🌷