මේ දවස් වල ගොඩාක් ප්‍රසිද්ධ පැණි දාපු රටනෙල්ලි දෝසි හදන ලේසිම විදිහ - දැක්කත් ආසයි 😍 | Pani Nelli

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 180

  • @Bandifull
    @Bandifull  ปีที่แล้ว +56

    මේ නෙල්ලි එක දැක්ක දවසේ ඉදන් හදන් කනකන් මට නම් පුදුම ආසවක් තිබ්බේ. අන්තිමේටම බොහොම අමාරුවෙන් නෙල්ලි හොයාගෙන හැදුවා. හැදුවා තමයි රස 👌👌👌 පට්ට 👌 try කරලා බලන්නකෝ ❤️
    මන් ගත්තේ නෙල්ලි 250gට සීනි 120g
    මේකට දාපු මිරිස් කුරුදු කරාබු නැටි අනිවාර්ය නෑ කැමති නම් එකතු කර ගන්න 😊

    • @shashikannangara3854
      @shashikannangara3854 ปีที่แล้ว

      Koheda thiyenne

    • @buddhikabuddhika
      @buddhikabuddhika ปีที่แล้ว +2

      අපිත් හැදුවා ❤❤😊

    • @biwonpaushada3273
      @biwonpaushada3273 ปีที่แล้ว

      ආයෙ නෙල්ලි නැද්ද. මට ටිකක් එවන්න්කො

    • @JehanHershana-zq7id
      @JehanHershana-zq7id ปีที่แล้ว

      දැන් ඉවරයිද🙃🙃

    • @SupunSadaruwan1990
      @SupunSadaruwan1990 8 หลายเดือนก่อน

      Nelli den nedda thiyeinm mtath tikk ewannko...😢

  • @SitharaMadhuwanthi-w6h
    @SitharaMadhuwanthi-w6h 18 วันที่ผ่านมา

    මාත් හැදුවා අක්කී මාර රසයි🥺❤️ thank you❤

  • @hasangipiyumika6427
    @hasangipiyumika6427 ปีที่แล้ว +15

    අක්කි මං මේක හදලා තියෙනවා ,මාරම රසයි 😋♥

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 ปีที่แล้ว +11

    අනේ හරිම රසයි නෙල්ලි ඒ විදියට කොච්චර කෑවත් එපා වෙන්නෑ ඔයා හදල තියන එකත් හරිම රස පාටයි අනේ කන්න හිතෙනවා..

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      ස්තුතියි😍

    • @Kasunilakmini
      @Kasunilakmini ปีที่แล้ว

      Nelli thiyeda oyale gedara

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +17

    දැක්කමත් කන්න හිතෙනවා 🤗♥️ හරිම රස පාටයි👌

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +3

      Thank you❤️

  • @isharasandamali3124
    @isharasandamali3124 ปีที่แล้ว +6

    මාර රසයි අක්කී ඕක. මම කාලා තියනවා. ❤️😍😘

  • @tharu5412
    @tharu5412 ปีที่แล้ว +3

    මන් කඩෙන් අරන් කෑව ඕවා පලවෙනි වතාවට.. මාරම රසක් තියෙන්නෙ ..හදන විදිය දන් නැතුව හිටියෙ මෙච්චර දවසක්...thnks akki ❤😁😊

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Most welcome😃

  • @rooeats
    @rooeats ปีที่แล้ว +4

    රසට හදලා අක්කි❤️❤️❤️

  • @sewminimaiuran5350
    @sewminimaiuran5350 ปีที่แล้ว +2

    Apith hadanne oya widiyta thamai aththatama godak rasai aurudu ganakin kawe na mathak weddith asai😍❤️

  • @piyumi5385
    @piyumi5385 ปีที่แล้ว +4

    👍❤
    Q & A එකක් කරන්නකො ..අක්කෙ...

  • @Kavee-ki6v
    @Kavee-ki6v 6 หลายเดือนก่อน +2

    අනේ දැක්කම කන්න ආස හිතෙනව .මාත් හදනවා ❤❤

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      😊❤️

    • @ShanthiSamanmali
      @ShanthiSamanmali 5 หลายเดือนก่อน

      3:55 ​@@Bandifull

  • @hasinisachini1509
    @hasinisachini1509 ปีที่แล้ว +6

    අක්කේ කිම්චි රෙසිපි එකක් ඕනේ.... pleaseeeeeeee.....

  • @Kavindiyasenavirathna
    @Kavindiyasenavirathna ปีที่แล้ว +2

    මාරම රසයි අක්කි මේක

  • @stephanjohns5220
    @stephanjohns5220 ปีที่แล้ว +3

    Mama kalin hdla try kala hariyata Ave nh apahu me vedihata hadala balann ona tnx akki me cage lesi resapie apita kiyala denavat❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Most welcome😃

  • @nimethya5651
    @nimethya5651 ปีที่แล้ว +33

    ඔහොම හදපු නෙල්ලි කන ගමන් යූටියුබ් පැත්තේ එද්දි බන්ඩි අක්කත් ඒකම හදලා..🤭❤️
    කොච්චර කෑවත් එපා වෙන්නේ නෑ...❤️❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +6

      ඔව් හරිම රසයි.🤗

    • @Kasunilakmini
      @Kasunilakmini ปีที่แล้ว +1

      Nelli tikk dennkoo🥺

  • @diramsam
    @diramsam 10 หลายเดือนก่อน +3

    මමත් හැදුවා ඒ උනාට මේ වගේ රතු පාට වෙන්නේ නෑනේ රස නම් හොඳයි

    • @thilinierandhi9131
      @thilinierandhi9131 หลายเดือนก่อน

      මටත් ඕකමයි ප්‍රශ්නේ.කොච්චර තිබ්බත් රතු වෙන්නේ නැ

  • @OshaniGimhani
    @OshaniGimhani 4 หลายเดือนก่อน

    අපිත් හැදුවා හරිම රසයි 🤤🤤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +2

    😍❤️🔥😋😋😋 මරැ අක්කේ.

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @swarnakanthi6238
    @swarnakanthi6238 ปีที่แล้ว

    Hm apith kewa guruge Park ekedi mix achchruwak eke tibunu nelli tika nam maara rasai ada nelli tikak hambuna ekai beluwe hadana vidiya aniwaryen hadanawa ada oyage videos balala man godak kema hadala tiyenawa thanks oyata

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 ปีที่แล้ว +1

    Amazing thank you so much 💓 💗 💛

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      You're welcome 😊

  • @Saahara5678
    @Saahara5678 ปีที่แล้ว +3

    මේක ගොඩාක් පැරණි කෑමක් 😢❤අපේ අච්චී හදලා දෙනවා❤අපේ අම්මානම් මිරිස් දාලා හදන්නේ

  • @janinduinduwara31
    @janinduinduwara31 ปีที่แล้ว +1

    මාරම රසය් මන් හදල තියෙනවා

  • @janu5077
    @janu5077 ปีที่แล้ว +1

    nangi condai 👍 from japanaya, living Swiss

  • @ramisurandi352
    @ramisurandi352 ปีที่แล้ว +1

    Api owata kiyanne rata bilin kiyl akki...dakkmath kann asa hithenwaaa...❤💜️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      හදලා රස කියන්න මටත්🤗

  • @krishmilatanu9425
    @krishmilatanu9425 ปีที่แล้ว +2

    Thank you maru eka nam.

  • @shalinirashodya5568
    @shalinirashodya5568 ปีที่แล้ว +1

    Heee hee dam hadl kal me patte enkot oyath hadla ✌️✌️🥰🥰🥰🤤🤤🤤

  • @gadgetpodda5980
    @gadgetpodda5980 ปีที่แล้ว +1

    Harima rasai mamath heduwa

  • @shanikajeevanthi8819
    @shanikajeevanthi8819 ปีที่แล้ว +3

    ම්ම්ම් අක්කි සුදු ආදරෙයි මාත් හැදුවා

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @thirak-iy4hz
    @thirak-iy4hz ปีที่แล้ว +2

    Mm nam hadala thiyanawa 👍👍 rasa wiyali midi wage abul rasath thiyana nisa rasama rasaiiiiii🤗🤗😋

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ඔව් 😋👌

  • @hasithadilshan4218
    @hasithadilshan4218 29 วันที่ผ่านมา

    Ane math heduwa rasata awa 😊

  • @amashaovitigala9118
    @amashaovitigala9118 ปีที่แล้ว +4

    නෙල්ලි බිලිං🥺🤤

  • @MalishaMalisha-n2e
    @MalishaMalisha-n2e 22 วันที่ผ่านมา

    ❤rasei❤❤❤❤

  • @dinushamadushanka4169
    @dinushamadushanka4169 ปีที่แล้ว +2

    Mn kala tiyeeee

  • @Chathuminihirushika1105
    @Chathuminihirushika1105 ปีที่แล้ว

    මාත් හැදුවා 😋😋

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      😋❤️❤️

  • @hasinisachini1509
    @hasinisachini1509 ปีที่แล้ว +2

    Cucumber කිම්චි recipe එකකුත් ඕනේ

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 ปีที่แล้ว +6

    කොවිඩ් 19 ලංකාවෙන් හොයාගන්න දවස් 3කට කලින් දඹුල්ලේ පන්සලට ගිහින් එනගමන් මෙ නෙල්ලී දෝසි කෑවේ. එදා ඉඳන් තාම නැ නෙල්ලි කාලා මං හදලා බලන්නත් ආසාවෙන් හිටියේ 🥺

  • @amatube580
    @amatube580 ปีที่แล้ว

    Akki soya sauce kal thiya ganne puluwam de home made

  • @mandynikela4879
    @mandynikela4879 ปีที่แล้ว +59

    අපෙ ගහේ වැහි වැහැලා තියනව.ගහ පිරිලා ගෙඩි වලින් අතු පාත් වෙලා 😍😍😍😍😍😍😍😍❤️❤️❤️

  • @vihangakavindi3275
    @vihangakavindi3275 ปีที่แล้ว +1

    yummy yummy nice very nice voice ella

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you 😋

  • @hima-0008
    @hima-0008 ปีที่แล้ว

    Meka kochchara kal thiyaganna puluwanda akke,රටකට යවන්න,ගොඩක් කල් තියාගන්න පුලුවන්ද කියන්නකෝ ප්ලිිස්

  • @douglasjayathunga3003
    @douglasjayathunga3003 ปีที่แล้ว +1

    MITA Kalin hadala thiyenawa.okkoma baduth thiyenawa.akka kiyala widiyata apahu hadanawa.

  • @sisaraperera3959
    @sisaraperera3959 ปีที่แล้ว +1

    Wow me technique 1th maru ,akke thw krmyk thiyenw, nelli gedi pan 1ta dala wathura nelli gedi tiken ½k wge wahenna dnw,ektma sini (suger )th nelli gedi wahennm sage dala lunu chuttam chuttakuth dala, lipe thiyenw,nelli gediya karawenna denne nathun hadiganna oni,anthimt duburu patat ,pani gthiyt awma lipen banaw ,meka tikk juicy🥰,,akke mehemth hdl blnnko rasai3🤗 blnna ,ehemth hrim rassi

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      හදලා බලමු.😋❤️

    • @sisaraperera3959
      @sisaraperera3959 ปีที่แล้ว

      @@Bandifull thankyou akko ,akka atthatama godak honda akka kenek🥺❤

  • @asirisandanayake3342
    @asirisandanayake3342 ปีที่แล้ว +2

    mama haduwa mara rasai oyath lassanai hari adarei anee ♥️🥺 mata buriyani ekak hadana widiha kiyanna ko plzz anee

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      th-cam.com/video/MB8XOnZqL4M/w-d-xo.html

  • @thusharishamen5106
    @thusharishamen5106 22 วันที่ผ่านมา

    අපේ tree එකත් පිරිලා තියෙන්නේ ❤

    • @kudamanike3512
      @kudamanike3512 13 วันที่ผ่านมา +1

      Ane tikak ewannako ❤😢😢😢😢 oya koheda inne 😢😢❤

  • @k.sdilshan2430
    @k.sdilshan2430 ปีที่แล้ว

    Meka kochchara kalayk කල් තබා gnn puluwnd

  • @Ranjanikanthi-s8c
    @Ranjanikanthi-s8c วันที่ผ่านมา

    watura danna apa

  • @sampathdaminda9217
    @sampathdaminda9217 ปีที่แล้ว +1

    Eka nm maru hadalama kynnm

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      අනිවාර්යෙන් 🤗

  • @indraninanayakkara7864
    @indraninanayakkara7864 ปีที่แล้ว +3

    Mmm yummy 😋🤤👌

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you 😊

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 ปีที่แล้ว +1

    Mehema haduwama nelli wala gunaya winasha wenawada akke

  • @dulmisachinika7794
    @dulmisachinika7794 หลายเดือนก่อน

    ❤❤❤

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    😍😍😍😍

  • @sanjeewaniamarasinghe5914
    @sanjeewaniamarasinghe5914 ปีที่แล้ว

    Me kramaya veralu,lovi tath puluvan neda

  • @neetashanthi348
    @neetashanthi348 ปีที่แล้ว +3

    😍😍😋😋

  • @arunidesilva6711
    @arunidesilva6711 ปีที่แล้ว

    Mewa dawas keeyak thiya ganna puluwanda

  • @m.g.nmotors8684
    @m.g.nmotors8684 ปีที่แล้ว +2

    🤗🤗🤗❤️💯

  • @sandeepanisa5899
    @sandeepanisa5899 ปีที่แล้ว

    Mama haduwa rathupatata awe nhne harima rasi😮

  • @chathurimaanjani3012
    @chathurimaanjani3012 10 หลายเดือนก่อน

    😊😊

  • @thenujasasvidu1128
    @thenujasasvidu1128 ปีที่แล้ว

    Sudu sini walatath rathu wenwd

  • @wasnthakumara3141
    @wasnthakumara3141 ปีที่แล้ว +2

    😍😋

  • @kasuniupahara8899
    @kasuniupahara8899 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘

  • @thilanganiyamuna3533
    @thilanganiyamuna3533 ปีที่แล้ว +2

    Akki meke thitta rasak enne nadda

    • @wasantha4180
      @wasantha4180 ปีที่แล้ว

      Rata nelli gththe ewa thiththa na

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn ปีที่แล้ว +2

    නිකම් නෙල්ලි වලින් හදන්න බැරිද.....රට නෙල්ලිම ඔනද අක්කි...

  • @onceATTwiCe4073
    @onceATTwiCe4073 ปีที่แล้ว +2

    👍

  • @kavindi.nemasha_99
    @kavindi.nemasha_99 ปีที่แล้ว +2

    😋😀

  • @buddhikabuddhika
    @buddhikabuddhika ปีที่แล้ว

  • @sandeepmadusha4108
    @sandeepmadusha4108 ปีที่แล้ว +2

    😋😋👍😃

  • @vinudiflowers2189
    @vinudiflowers2189 ปีที่แล้ว +2

    😋😋

  • @ajithgamage94
    @ajithgamage94 ปีที่แล้ว +3

    😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋

  • @SamithMadhushanka-l4d
    @SamithMadhushanka-l4d หลายเดือนก่อน

    අපේ ගහේ පිරිලා කාලම එපා වෙනවා 😅😂

  • @deshanvihanga8693
    @deshanvihanga8693 ปีที่แล้ว +5

    පුදුම රසක්.වතුර වැඩි කරගන්නෙ නැතුව හදන්න ඕනෙ.නියම රසයි

  • @savindyahansani2612
    @savindyahansani2612 ปีที่แล้ว +1

    Ane matath nelli oni....🥺💔

  • @smile-jl2gv
    @smile-jl2gv ปีที่แล้ว +3

    🤤😍😍

  • @hashanihimasha8657
    @hashanihimasha8657 ปีที่แล้ว +3

    ගහ කපලා දැම්මට පස්සෙ තමා resepi එක දාලා තියෙන්නෙ 😭💔:'(

  • @biharaanjani-zc4yn
    @biharaanjani-zc4yn ปีที่แล้ว

    මොන සීනි ද ?

  • @Kasunilakmini
    @Kasunilakmini ปีที่แล้ว

    Goda dawasaka idan kanna asawen innawa. Eth ape peththe na ne . Ane thiyena kenek mtath ewannko gedi tikk😥😥

  • @chathuridulanjalee8201
    @chathuridulanjalee8201 5 หลายเดือนก่อน

    Math හැදුවා mara rasai❤️🫶❤️🫶❤️🫶❤️🫶🫶🫶❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      ❤️

  • @janinduinduwara31
    @janinduinduwara31 ปีที่แล้ว +1

    අපිනම් ඕවට ලියන්නෙ නෙල්ලි බිලින් කියල

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ඔව් මාත් අහලා තියනවා 😊

  • @SLCODM123
    @SLCODM123 ปีที่แล้ว +2

    ඔව රහයි පොඩි කාලේ ඉඳන් කනවා 🙃

  • @g.pathirana10
    @g.pathirana10 ปีที่แล้ว +3

    අක්කෙ අඹ කිරට උයන හැටි කියල දෙන්නකෝ, මිරිස් එහෙම වැඩිය දාන්නෙ නැතුව හදන විදියක් තියෙනව නේද කහ පාටට 🤗

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +2

      හදලා බලමු 🤗

  • @n.nethmini1552
    @n.nethmini1552 ปีที่แล้ว +1

    Pani ek rathu wenn godk wel ynws...mge tma rathu wen nne 😥

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      සීනි කැරමල් වෙනකොට රතු වෙනවා නංගි🤗

    • @n.nethmini1552
      @n.nethmini1552 ปีที่แล้ว

      @@Bandifull hri akkee hriyt awaa..maara rasai...iye hduwe...adat tikk.kwa...iyet wd ada kaddi rasaiiii...🥺❣️

  • @tharunfernando
    @tharunfernando 7 หลายเดือนก่อน

    රතු සීනි ගත්තොත් විතරද නෙල්ලිත් රතු පාට වෙන්නේ

  • @ThushiSilva-is9qn
    @ThushiSilva-is9qn ปีที่แล้ว

    ඕවා ඔහොම විතරද හදන්න පුලුවන් .මමත් දවසක් කෑවා අපෙ හොස්පිටල් එකෙ නර්ස් කෙනෙක් ගෙනාවා .මගෙ ගෙදර පොඩි පැලයක් තිනො දැන්.

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 ปีที่แล้ว +2

    අපි නම් කියන්නේ ජල්ලි කියලා

  • @rashmithathsarani5820
    @rashmithathsarani5820 ปีที่แล้ว

    ඔච්‍ර් වෙලා ලිපේ තියෙද්දි පැණි එක තිත්ත රස වෙනවනෙ .

  • @Dilru_Gamage
    @Dilru_Gamage ปีที่แล้ว

    රට නෙල්ලි කොහේද ගන්න තියෙන්නේ. Kils එකේ නම් මං දැකලා නර😢

    • @nisansalashanika2149
      @nisansalashanika2149 ปีที่แล้ว +1

      Io ape gedara vahi vahala thiyanava ane..

    • @Dilru_Gamage
      @Dilru_Gamage ปีที่แล้ว

      @@nisansalashanika2149 ඔයා කොහේද ?? ගෙදර ගහක් පැල කරගත්තේ කොහොමද??

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Market එකේ බලන්න. ඒවගේ තියෙනවා