how to make ac/mini powerfull ac/home made ac machine

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 384

  • @srihelaTVTV
    @srihelaTVTV  8 หลายเดือนก่อน +42

    පළමුව අප නාලිකාව මේ තැනට ගෙන ඒම සඳහා සහයෝගය දැක්වූ ඔබ සියලු දෙනාට හද පිරි ස්තුතිය පුද කර සිටිනවා.මේ දින වල පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් බාල,මහලු සියලු දෙනා බොහෝ අපහසුතාවයන් වලට පත්ව සිටිනව.බොහෝ විට කුඩා දරුවන් සිටින නිවෙස් වලට මේ තත්ත්වය දැඩි ලෙස බලපාන කරුණක්.එදිනෙදා ජන ජීවිතයට බලපෑම් ඇති කරන ගැටළු සඳහා යම් සහනයක් සැලසීම අපගේ අභිප්‍රායයි.ඕනෑම ආර්ථික මට්ටමක අයෙකුට උවද ඉතා අඩු මුදලකින් සාදා ගතහැකි නිර්මාණයක් මේ වීඩියෝවෙන් හදුන්වා දී ඇත.මීලඟ වීඩියෝ එකෙන් සම්පූර්ණ කුඩා AC යන්ත්‍රයක් සාදා ගන්නා ආකාරය ඉක්මනින් අරගෙන එන්නම්.ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසයට හා දැක්වූ සහයෝගයට හෘදයාංගම ස්තුතිය නැවතත් පුද කර සිටිනවා.❤❤🙏🙏🙏

    • @tharangadias6557
      @tharangadias6557 8 หลายเดือนก่อน +1

      Oya owa hadanne nedda. Wikunanna.room ekakata hari yanna. Wikunanawanam kiyada

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน +2

      දැනට මේ වීඩියෝ එකෙන් මේ මොඩියුල් එක ගැන හදුන්වා දීමක් කරන්නෙ තමන්ටම සාදා ගන්න පුළුවන් වෙනඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින් ස්තුතියි🙏🙏🙏

    • @DumindaKumara-il3bn
      @DumindaKumara-il3bn 8 หลายเดือนก่อน

      Modiyul .oya heet sink .eka mohaka ekakda kade ganna thiyada

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน +1

      @DumindaKumara-il3bn මේ සියලු දේ පිටකොටුවේ දෙවන හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික්කඩ වලින් ගන්න පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

    • @sujeewasujeewa9153
      @sujeewasujeewa9153 8 หลายเดือนก่อน

      මේක කොහෙන්ද මිලදී ගන්න පුළුවන් 750 හෝ ඊට වැඩි මුදලකට

  • @kazakimotorshouse3275
    @kazakimotorshouse3275 8 หลายเดือนก่อน +4

    නව නිර්මාන කරද්දී කකුලෙන් අදින පිරිස බොහොමයි.
    කුහකයෝ ඉන්නේ ලංකාවේ.
    ඔබේ ගමන යන්න. ඔබට ජය

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි🙏🙏🙏

  • @DhammikaManchanayaka
    @DhammikaManchanayaka 9 หลายเดือนก่อน +26

    ඇත්තටම හරිම වටිනවා. වැඩිය කාලෙ යවන්නෙ නැතුව කෙටියෙන් පැහැදිලි කලා.

    • @srihelaTVTV
      @srihelaTVTV  9 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @Premathilakaherath-wr5sl
    @Premathilakaherath-wr5sl 8 หลายเดือนก่อน +24

    අඩු වියදමකින් කාමරයක් කූල් කරන්න පුලුවන්A/C හදන වියාපාරයක් පටන් ගන්න ඔබට පුලුවන් ජයවේවා 🎉💐💐💐❤❤❤

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน +2

      ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි🙏🙏🙏

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 8 หลายเดือนก่อน +8

    අඩෙ අප්පා, මෙහෙම ගැජට් එකක් ගැන ඇහුවමනෙ... 😮
    මේක ඇතුලෙ සිද්ධවෙන දේ දැනගන්න කැමතියි. ස්තුතියි !

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 9 หลายเดือนก่อน +14

    මෙතෙක් කලක් සොය සොයා සිටි දෙයක් පිළිබඳව අද ඉගෙන ගත්තා .කරුණාකර ඉදිරි වීඩියෝවත් හැකි ඉක්මණින්ම අපවෙත ගෙනඑන්න .බොහොමත්ම ස්තූතියි ඔබතුමාට .

    • @srihelaTVTV
      @srihelaTVTV  9 หลายเดือนก่อน +1

      මේ මොඩියුල් එක යොදාගෙන නිර්මාණය කල හැකි ගොඩක් දේවල් තියනවා.කවුරුත් කියා නොදෙන සියලුම විස්තර සහ අති සාර්ථකව මෙම මොඩියුල් එකෙන් නිර්මාණය කල හැකි තවත් බොහෝ දේවල් දීර්ඝ වශයෙන් ඔබ වෙත ඉතා ඉක්මනින් ගෙන එනව.ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තුතියි🙏🙏🙏

    • @YalagePiyasena
      @YalagePiyasena 8 หลายเดือนก่อน

      ​@@srihelaTVTVu

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 8 หลายเดือนก่อน

      මම ඔයිට කලිනුත් විඩියෝ වක් දැක්ක .එත් ඔයාගේ තරම් පැහැදිලිව කියල තිබුනේ නැ.අපට බැරිද ඔක දෙපැත්තට වෙන්කරල එලියි පිටයි වගේ එසි එකේ ඉවපරේට සයිඩ් එකවගේ ඇතුලට කන්ඩෙන්සර් පැත්ත එලියට සෙට් කරන්න .ඔකේ ලොකු එව තියනවද?මට ඔකේ හරියටම නම්බර් එක සහ නම දෙන්නකො මම මෙහෙදි හදල බලන්න?

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 8 หลายเดือนก่อน +2

      රස්නේ පැත්තෙන් කැම රත්කරන්න උයන්න වගේ කරගන්න ගමන් කුල් පැත්ත ගේ රතකරගන්න බට ලයින් එකක් දලා හැදුවොත්.

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน +4

      මේ මොඩියුල් භාවිතා කරල හදන ac යුනිට් එක සිවිලිමට මවුන්ට් කරන්නයි හදන්නෙ.සිවිලිමේ පිටට රත් වූ වාතයත් ඇතුලතට සිසිල් වාතය එන විදිහට.ඊලඟ වීඩියෝ එකෙන් සම්පූර්ණ විස්තර ඇතුව ඉතා ඉක්මනින් අරගෙන එන්නම්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @AshanWickramasinghe
    @AshanWickramasinghe 8 หลายเดือนก่อน +24

    energy effisiensy eka adui oke. e hinda atttama man danna taramin gas compres karala cool wena ac machine ekaka efficeincy eka wediie peltier waata wada. kamarayak nam tikak amaru wei. podi col box ekak wage puluwan. mn use karala thiyenawa oka

    • @CODE_KR97
      @CODE_KR97 8 หลายเดือนก่อน +1

      ow efficiency adui

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน +12

      හැමෝටම AC එකක් ගන්න පුළුවන් නම් මොකටද මේ වගේ විකල්පයක්.එහෙම බැරි නිසයි දැරිය හැකි මුදලකට හැමෝටම හදා ගන්න පුළුවන් මේ වගෙ දෙයක් හදුන්වා දෙන්නේ.ලොරියකින් අදින බරක් කාර් එකකින් අදින්න බැරි බව නොරහසක්.ඒත් ගිලෙන කෙනෙකුට පිදුරු ගහත් වටිනව.

    • @AshanWickramasinghe
      @AshanWickramasinghe 8 หลายเดือนก่อน +3

      අඩු වියදමකින් කාමරයක් කූල් කරන්න පුලුවන්A/C හදන වියාපාරයක් පටන් ගන්න ඔබට පුලුවන් ජයවේවා 🎉💐💐💐❤❤❤@@srihelaTVTV

    • @onekebro9665
      @onekebro9665 8 หลายเดือนก่อน

      මචන්

    • @sumangachinthaka1233
      @sumangachinthaka1233 7 หลายเดือนก่อน

      Mika hadanna baduu kohenda ganna puluwan

  • @widuralatest
    @widuralatest 8 หลายเดือนก่อน +10

    This is a good demonstration. However, energy efficiency of a peltier based cooling systems are highly inefficient compared to compressor based cooling systems which is used in domestic air conditioning units. Its application is limited to close proximity cooling applications such as mini air coolers for electronics and small scale cooling fans.

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      Thank for your comment. 🙏🙏🙏

  • @ClothDiapers-m2r
    @ClothDiapers-m2r 8 หลายเดือนก่อน

    harima watinawa...godak sthuthi

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @gunaratna123
    @gunaratna123 8 หลายเดือนก่อน +8

    පැහැදිලි කිරීම හොඳයි. ස්තුතියි.
    මෙය ශීත කිරීමට පමණක් නොව උණුසුම් කිරීමටත් heating element එකක් ගත හැකියි.
    සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ උපකරණ නිර්මාණය සඳහායි.
    එයට වැයවන ඉහල විදුලි ධාරාව, එනම් එකකට ඇම්පියර් 5 - 6 ක් නිසා කිහිපයක් එක් කර AC එකක් තැනීම කලත්, කොපමණ ඒකක අවශ්‍ය වේද, ඒ සියල්ලටම ක්‍රියා කරන්නට කොපමණ ධාරාවක් ගනීදැයි සිතුවොත් ප්‍රායෝගිකව භාවිතයටත් ඉහල වියදමක් යනු ඇතැයි සිතෙනවා.
    (මෙහි සිදුවන්නේ ජල වාෂ්ප වලින් ජල බින්දු තැනීම නොවේ, වාෂ්ප හැදෙන්නේ ජලය 100'C හිදී ජලය නැටීමෙන්. මෙහි සිදුවන ක්‍රියාවලිය 'ජලය ඝනීභවනය' යි).

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමටබෙහෙවින් ස්තුතියි🙏🙏🙏

  • @amazingtricks7052
    @amazingtricks7052 8 หลายเดือนก่อน

    supiri

  • @shyamavinoda
    @shyamavinoda 6 หลายเดือนก่อน

    ආධුනිකයෙකුට මෙයා කිසි දෙයක් දන්නේ නෑනේ. ඒ නිසා වයර් ටිකක් සම්බන්ධ කරන්න හැටි කියලා දෙනවා නම් ගොඩක් වටිනවා. ඔබට ජයම වේවා! ඔබේ වටිනා දැනුම අපිටත් බෙදා දෙන්න. අපි මේ කිසි දෙයක් ගැන දන්නේම නැහැ. ඒ නිසා අපිට මුල ඉඳලාම අර වයර් සම්බන්ධ කරන එකේ ඉඳලම කියලා දෙනවා නම් ගොඩක් වටිනවා. ඔබට බොහොම පින්.

    • @srihelaTVTV
      @srihelaTVTV  6 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @janathnawarathne3686
    @janathnawarathne3686 8 หลายเดือนก่อน +3

    ❤ හොදම හොද දෙයක් දැනුවත් කලේ...
    ඇයි බැරි
    ඔය දේ කරලා අඩු මිලට අඩු විදුලියකින් ඒ උපකරණය වෙළද පොළට හඳුන්වා දෙන්න....
    වහාම ඒක තමයි හොදම හොද දේ...
    තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน +1

      ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි🙏🙏🙏

    • @chavishamadhushan7262
      @chavishamadhushan7262 8 หลายเดือนก่อน

      එකගයි ඈ..

    • @vinushasilva9179
      @vinushasilva9179 8 หลายเดือนก่อน +3

      ඇත්තට පුළුවන් නම් මේ වගේ වීඩියෝ දාදා ඉන්නවද product එකක් හදලා එළියට දානවා ඇරෙන්න 😂

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน +6

      @vinushasilva9179 ලාභයක් අපේක්ෂාවෙන් කලා මේ හරහා ඕන තරම් මුදල් හොයන්න තිබුන.නොදන්න දෙයක් සමාජගත කරල කෙනෙක් ලබන දැනුම මුදලට වඩා වටිනව.

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela 8 หลายเดือนก่อน

      ❤❤❤​@@srihelaTVTV

  • @ChandrarathnaMallawa
    @ChandrarathnaMallawa 8 หลายเดือนก่อน +3

    ඉක්මනින් ම නිෂ්පාදනයක් එලියට දමන්න
    බොහොම ස්තුතියි

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි🙏🙏🙏

  • @sensholdings48
    @sensholdings48 8 หลายเดือนก่อน +4

    Adahasa hodi ,, eeth prayogika na needa, shakthi haniya godak wadii..peltier hodai wata bottle heater and cooler ekama unit eka tiyana eewa hadanna

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน +3

      ටික දෙනෙක් මේක ප්‍රායෝගික නෑ කියලා හිතනව.ඒත් AC එකකට යන මූලික වියදම හා විදුලි බිල අතර වෙනස ලොකු වෙනසක් තියෙනවා.මෙම නිෂ්පාදනයේ මූලික කරුණු නොදන්න කෙනෙකුට එහෙම හිතෙනවා.සියලුම කරුණු සහ සාක්ෂි සමග ඊලඟ වීඩියෝ එකෙන් ඔබට දැක ගැනීමට හැකියාවෙයි.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

    • @anilshantha4002
      @anilshantha4002 8 หลายเดือนก่อน

      next vedio 1 ridennama denna kakulen adina ayata..😂😂

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි. 🙏🙏🙏

  • @wasath1
    @wasath1 8 หลายเดือนก่อน

    බෙහෙවින් ස්තූතියි.

  • @tharangalenora4562
    @tharangalenora4562 8 หลายเดือนก่อน +1

    ඇත්තටම හොද වැඩක් මට දැන ගන්න පුළුවන්ද කොහෙන්ද ගන්න පුළුවන් කියල

  • @isharamadushanweerasingha
    @isharamadushanweerasingha 6 หลายเดือนก่อน +1

    Vehicle ekkata hadaganna puluwan weida meka?

  • @thavikumbawijesundara7005
    @thavikumbawijesundara7005 6 หลายเดือนก่อน

    බොහොම වැදගත් දෙයක් දැනුවත් කිරීම ගැන මේක ගන්න පුළුවන් තැනක් කියන්න පොලුවන්ද දැනුවත් කරන්න ලොකු දෙයක්

    • @srihelaTVTV
      @srihelaTVTV  6 หลายเดือนก่อน

      පෙල්ටියර් මොඩියුල් ගන්න පුළුවන් .පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @sanjeewamallikarachchi4556
    @sanjeewamallikarachchi4556 9 หลายเดือนก่อน +2

    Ikmanatama video eka oone😊😊😊
    Car ekakata use karana widiyath kiyala denna

    • @srihelaTVTV
      @srihelaTVTV  9 หลายเดือนก่อน +1

      ඉතාම ඉක්මනින් වීඩියෝ එක ගේනවා.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි.🙏🙏🙏

  • @ranjithsilva1144
    @ranjithsilva1144 7 หลายเดือนก่อน

    Pl give a video how to make module thanks

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 8 หลายเดือนก่อน

    Thank you very much. Have a nice day.

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      Thank for your comment. 🙏🙏🙏

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 7 หลายเดือนก่อน

    Excellent

    • @srihelaTVTV
      @srihelaTVTV  7 หลายเดือนก่อน

      Thanks for the your comment

  • @maheshkumara-qv8lo
    @maheshkumara-qv8lo 8 หลายเดือนก่อน

    Good luck

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමටබෙහෙවින් ස්තුතියි🙏🙏🙏

  • @kennethreith2454
    @kennethreith2454 8 หลายเดือนก่อน

    Ela❤🎉

  • @nandanavije4421
    @nandanavije4421 8 หลายเดือนก่อน

    ❤mamat meka hoyamin hitiye

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @Light.H456
    @Light.H456 5 หลายเดือนก่อน

    steam distilation unit එකක condeser එකට මේක පාවිච්චි කරන්න පුලුවංද...වතුර 80-90 C රත් වෙච්ච වතුර තියෙන තැනකට

  • @kapilsds7
    @kapilsds7 8 หลายเดือนก่อน +5

    12v 6A නම් 72W යනවා. මේක දවසක් දැම්මොත් කිලෝ වොට් පැය 1.728 යනවා.E(kWh) = P(W) × t(hr) / 1000
    ගැටලුව තියෙන්නේ එක පෙල්ටිය එකක් කාමරයකට මදි. අඩි 10*10 කාමරයකට මේවා 10ක් දැම්මත් බෑ.

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน +8

      මේ මොඩියුල් එකේ මැක්සිමම් ඇම්පියර් එක හයයි.ඒ ප්‍රමාණයම වැය වන්නේ උෂ්ණත්වය අධික ප්‍රදේශයක් සීග්‍ර ලෙස සිසිල් කිරීම සදහා පමණයි.ඉන් පසුව ඇම්පියර් දෙකකටත් අඩු ප්‍රමාණයක් වැය වෙන්නේ.මොඩියුල් තුනක් දැම්මොත් ඇම්පියර් 4.5 වගේ.ඒක තීරණය වන්නේ කාමරයක් නම් එහි ප්‍රමාණය අනුව.වාහනයක් කන්දක් අදින කොට වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහනය වෙනවා. ඉන් පසු පල්ලමට යද්දී දහනය වීම ඉතාම සුළුවෙන් සිදු වෙන්නෙ.මේ මොඩියුල් එකෙත් ඒකමයි.මේක බලපු සුළු පිරිසක් විවේචනය කරනවා සූත්‍ර භාවිතා කරල ඒත් ඒ කිසිම කෙනෙක් මේකෙ තියරිය දන්නේ නැහැ.මේ වීඩියෝ එක දැම්මෙ නිකම්ම අටවල නෙවෙයි.දින ගණනාවක් හොදින් අධ්‍යනය කරල අත්හදා බැලීම් කරල.වැය වන විදුලි ඒකක ගාන පවා නිරීක්ෂණය කිරීමෙනුයි.කිසිම දෙයක් අධ්‍යනයකින් තොරව තමන්ගේ හිතලු පමණක් කමෙන්ට් කිරීම මෝඩ ගති ලක්ෂණයකි.

    • @Sumudu9345
      @Sumudu9345 8 หลายเดือนก่อน

      ගොන් මෝඩයෝ 12v 6A කියල සූත්‍ර වලින් ගණනය කලාට එහෙම විදුලියක් වූය වෙන්න මේක එකදිගට දැල්වෙන බල්බ් එකක් නෙවෙයි.මෝඩ කම ප්‍රදර්ශනය නොකර පෙල්ටියර් ගැන තියරිය ඉගෙනගෙන හිටපන්.😅😅😅

    • @kapilsds7
      @kapilsds7 8 หลายเดือนก่อน +7

      @@srihelaTVTV මම ගොඩ කාලෙකට ඉස්‌සර core 2 quad processor එකක heat exchange කරන්න උත්සාහ කරා. ඔයත් කාමරයක්‌ AC කරන්න උත්සාහ ක‍රන්න. මම නම් heat side එකට ඇලුමිනියම් කුට්ටි දෙකක් cnc කරලා තබ බටයක් දගර ගහලා ඒක ඇතුලෙන් වතුර ගලන්න හදලා පිටතින් රේඩියේටරයක් දාලා හැදුවේ.
      ඔය වගේ ගින්දරයි අය්සුයි එකට තියලා නෙවෙයි. මතක ඇතිව කාමරයේ බිත්ති වලට heat insulation form ගහලා ජනෙල් විදුරු වලට double glaze කරලා පොළවටත් heat insulation panel ගහගන්න.
      heat insulation ගැන H E engineering එකෙනුත් double glaze ගැන alumex එකෙනුත් විස්තර විමසා අධ්‍යනයක් කරන්න.
      නැත්නම් ඔයාට ඔය ඇන්ජිමෙන් කන්ද නැගගන නැගගන ගියාට නිවුට්‍රල් යන්න පල්ලමක් හම්බවෙන එකක් නැතිවෙයි.
      අපේ රටේ ගෙවල් හදන්නේ නොතෙමි ඉන්න.රස්නෙන් බේරෙන්න නෙවෙයි. ගෙවල් හදන කලාව වෙනස් කරාම ඔය ගැටලුව හරියනවා.
      ඒ ගැටලුව හරිගස්සන්න සල්ලි යනවා.හැබැයි ගේ පවතිනකම් ඒ දරන වියදමෙන් ප්‍රතිපල ලැබෙනවා.

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      මේකෙ කමෙන්ට් එකක මම පැහැදිළිවම කියල තියෙනව මේ මොඩියුල් යුනිට් එක මවුන්ට් කරන්නෙ සිවිලිමට,සිවිලිමේ පිට පැත්තටයි හීට් වෙන කොටස හිටින්නේ කියල.කොපමණ පැහැදිළි කලත් අන්ධ කෙනෙකුට කොකාගේ සුද පෙන්විය නොහැකිය.ඊලඟ වීඩියෝ එකෙන් ඇත්ත ඇතිසැටියෙන් දැකගන්න.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

    • @kapilsds7
      @kapilsds7 8 หลายเดือนก่อน +3

      @@srihelaTVTV ඔබතුමා ඔලුවෙන් හිටන් කිවුවත් උෂ්ණත්වමානයක්, කිලෝ වොට් පැය මීටරයක් පාවිච්චි කරලා දෙන දත්තයක් මිසක් මම කටවචනයක් පිළිගන්නේ නෑ.😜

  • @udayakumara4398
    @udayakumara4398 8 หลายเดือนก่อน

    නියම video එකක්. පොඩි ශීතකරණයක් හදන video එකක් ඕනි

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน +1

      ඊලඟ වීඩියෝ එක ඉතා ඉක්මනින් අරගෙන එන්නම්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @wasanthakumara3545
    @wasanthakumara3545 7 หลายเดือนก่อน

    Orwa thiyanawa bottle cooler wala

  • @pubuduw.pathirathna4879
    @pubuduw.pathirathna4879 9 หลายเดือนก่อน

    Supiri aiyee

  • @dahampasala4734
    @dahampasala4734 8 หลายเดือนก่อน

    ඒක මරු සුපිරි

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @asudagarroshan2845
    @asudagarroshan2845 8 หลายเดือนก่อน

    Hi hi bro me badutika ganne koheda plz

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน +1

      පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.aliexpress හරහා පහසුවෙන් ගෙන්වා ගැනීමටත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @lifeonetv-youtubechannel-a9404
    @lifeonetv-youtubechannel-a9404 8 หลายเดือนก่อน +2

    ⁣පොඩි Ac එකක් හදල දෙන්නකො.මිල කීයද

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน +1

      මෙය පෙල්ටියර් මොඩියුල් එක ගැන හදුන්වා දීමක් පමණයි.මීලඟ වීඩියෝ එකෙන් පසුව ඔබගේ ඉල්ලීම ඉටු කිරීමට හැකිය.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @pmautoservice4782
    @pmautoservice4782 8 หลายเดือนก่อน +2

    රස්නෙ කාලෙ ඉවර වෙන්න කලින් වීඩියෝ එක දැම්මනම් තමයි වටින්නෙ කාටත්

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @dlr1991
    @dlr1991 8 หลายเดือนก่อน +1

    ජය වේවා

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @PramothDarshana-oc8pp
    @PramothDarshana-oc8pp 3 หลายเดือนก่อน

    අර සුදු පාට ගම් එක වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් වෙන ගම් එක්ක් නැද්ද

  • @lankahasthin8177
    @lankahasthin8177 8 หลายเดือนก่อน

    Ada hetama one ac eka hadana vidiya plz

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      අනිත් වීඩියෝ එක ඊයෙ දැම්ම.මේ ලින්ක් එකෙන් යන්න.th-cam.com/video/Ekz4axsHHIc/w-d-xo.htmlsi=Vz874W6cEXoqBDy9

  • @PramothDarshana-oc8pp
    @PramothDarshana-oc8pp 3 หลายเดือนก่อน

    අර සුදු පාට ගම් එක වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් වෙන ගම් එක්ක් කියන්නකො

  • @tissaabeyesekera5560
    @tissaabeyesekera5560 8 หลายเดือนก่อน

    Please let us know the location to buy Peltier

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      Please go to Colombo 2 cross state electronic parts shops.online order aliexpress.Thanks for your comment.

  • @pradeepranga5283
    @pradeepranga5283 8 หลายเดือนก่อน

    handy video. thank you. kamarayakata galapena ekak hadaladenna puluwanda salliwalata.

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      ඉදිරි වීඩියෝ එකෙන් ඒ සියලු විස්තර දැනගැනීමට හැකි.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @dilipIroshan
    @dilipIroshan 6 หลายเดือนก่อน

    Hadapu Ac karana akak deliver karanna nadda.a vaga dayak patan ganna .oyata budu sarani

    • @srihelaTVTV
      @srihelaTVTV  6 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @KMSelectrical
    @KMSelectrical 8 หลายเดือนก่อน

    Videos aka hodai

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින ස්තුතිය🙏🙏🙏

  • @deejromesh
    @deejromesh 8 หลายเดือนก่อน +2

    ඇත්තටම වටිනවා,හොය හොය හිටපු දෙයක්.
    මට දැනගන්න ඕන රත් උන වාතය තියෙන තැනකත් මේ වගේම සිසිල් වීම වෙනවද.module 4ක් විතර සම්බන්ද කරන්න තාක්ශනික ගැටලු මොනවද

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน +1

      මොඩියුල් 4 පමණ භාවිතා කරල කරන්න පුළුවන්.සාමාන්‍ය උෂ්ණත්වයක් තියෙන තැනකට සිසිල්වීම සදහා යන කාලයට වඩා වේලාවක් ගතවෙනව.මේ සියළු කාරණා සහිත සවිස්තරාත්මක වීඩියෝ එකක් ඉක්මනින් ගේන්නම්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @LakmalPerera-me7ln
    @LakmalPerera-me7ln 7 หลายเดือนก่อน +1

    මල්ලි... පෙල්ටේටර් ...නෙමෙයි හලෝ. පෙල්ටියර්

    • @SsChamara-c3t
      @SsChamara-c3t 7 หลายเดือนก่อน

      අනුන්ට උගන්නන්න එපා, තමන් යමක් ඉගෙන ගන්න,

  • @ddtaxiserviceservice7993
    @ddtaxiserviceservice7993 8 หลายเดือนก่อน

    Meka hadala denna puluwanda?

  • @chamarab.ekanayaka9711
    @chamarab.ekanayaka9711 8 หลายเดือนก่อน

    thanks bro

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @pickmesusil7245
    @pickmesusil7245 8 หลายเดือนก่อน

    Very Good

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      Thank for your comment

  • @hmwherath140
    @hmwherath140 7 หลายเดือนก่อน

    🎉

  • @Mrattanayake
    @Mrattanayake 8 หลายเดือนก่อน

    ඉතා වැදගත් වීඩියෝ එකක් . Heat Sink එක වෙනුවට අර මේ පැත්තට හය් කරන වගේම උපඋපකරණයක් හයි කරන්න පුළුවන් නේද .

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      ඔව් පුළුවන්.ඒ තියෙන්නේ කම්පියුටර් ප්‍රොසෙසර් එකට එන හීට් සින්ක් එකක්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @nandanawijerathna388
    @nandanawijerathna388 8 หลายเดือนก่อน +1

    👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌💙

  • @lakminudinusha3576
    @lakminudinusha3576 7 หลายเดือนก่อน

    Peltier module kohenda ganna thiyenne?

    • @srihelaTVTV
      @srihelaTVTV  7 หลายเดือนก่อน

      පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @janakakumara8851
    @janakakumara8851 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @prabhaofficial2166
    @prabhaofficial2166 4 หลายเดือนก่อน

    බිම්මල් ගෘහයකට සුදුසුද .ඇගට දැනෙන සිසිලසක් එනවද

  • @inckstudio3424
    @inckstudio3424 8 หลายเดือนก่อน

    Me unit eken cool karanna puluwan kochchara wage area ekak da?

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      මේ මොඩියුල් තුනක් දාල සියලු විස්තර සහිත වීඩියෝ එකක් ඉතාම ඉක්මනින් අරගෙන එන්නම්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @----Dasun---
    @----Dasun--- 8 หลายเดือนก่อน +1

    AC unite එකක් හදන video එක ඉක්මනින්ම දාන්න❤

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      ඉතාම ඉක්මනින් වීඩියෝ එක ගේනවා.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @anushkabinuka5904
    @anushkabinuka5904 8 หลายเดือนก่อน

    5A ka power supply ekakin oka run karanna barida..6A ma onida

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน +1

      පුළුවන්.මේ සියලු විස්තර සහිත වීඩියෝ එකක් හෙට දානවා.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @mrsameera7073
    @mrsameera7073 6 หลายเดือนก่อน

    Meke ganne puluwan vidihak kiyanneko

  • @priyanthakumara4718
    @priyanthakumara4718 8 หลายเดือนก่อน

    Ekk hadala denna brida

  • @chavishamadhushan7262
    @chavishamadhushan7262 9 หลายเดือนก่อน

    බොහොම වටිනා video එකක්..

  • @inokajeewantha7617
    @inokajeewantha7617 8 หลายเดือนก่อน

    දෙයක් හොඳ වීඩියෝව

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @ravinduexpress
    @ravinduexpress 8 หลายเดือนก่อน

    macho mata1 ganna one

  • @wajirakatulanda111
    @wajirakatulanda111 8 หลายเดือนก่อน

    Mata ekak hada ganna puluwanda

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @lalithpushpakumara9154
    @lalithpushpakumara9154 7 หลายเดือนก่อน

    එකක් හදල දෙන්න වියදම දෙන්නම්

  • @kktutubro5391
    @kktutubro5391 8 หลายเดือนก่อน

    Kambarekata set karaganna hadanna

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      මීලඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ කාමරයකට හදන කුඩා ac එකක්.හෙට ඒ වීඩියෝ එක දානවා බලන්න.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @chamaraalwis1243
    @chamaraalwis1243 7 หลายเดือนก่อน

    මම හොයද්දි මේක හම්බ වුනෙ සිංහලෙන් මේ වගේ දෙයක් තිබිම ගැන සතුටුයි . ඔයාගේ ත්යරිය හරි . මම හදනවා . කැලි 3ක් බාවිතා කරලා . පැයකට කොපමන යුනිට් ගානක් යයිද .

    • @srihelaTVTV
      @srihelaTVTV  7 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි🙏🙏🙏

  • @dasunkumarathunga3818
    @dasunkumarathunga3818 7 หลายเดือนก่อน

    ඒ පෙල්ටියාර් මොඩුලර් එක මිලට ගන්නේ කොහෙන්ද. කිියක් වෙනවද.

    • @srihelaTVTV
      @srihelaTVTV  7 หลายเดือนก่อน

      පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.750 ක් වගේ වෙනවා.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @erandidulanjalee2032
    @erandidulanjalee2032 8 หลายเดือนก่อน

    Aiye room ekakata hariyana ac unit ekak hadala denna puluwanda

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน +2

      මේක මේ මොඩියුල් එක ගැන හදුන්වා දීමක් පමණයි.ඉතාම ඉක්මනින් ඊලඟ වීඩියෝ එකෙන් සරලව කුඩා AC යන්ත්‍රයක් හදන හැටි පැහැදිළි කරනවා.ඔබට අවශ්‍ය කාමරයට ස්තිරව සවිකර තැබීමටද යන්න පැහැදිලි කිරීමක් කරන්න.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @Vishwa-k8r
    @Vishwa-k8r 8 หลายเดือนก่อน

    Ilaga video ek genna

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      දින දෙකක් ඇතුළත ඊලඟ වීඩියෝ එක ගේනවා.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @SudathPerera-g2v
    @SudathPerera-g2v 8 หลายเดือนก่อน

    පොඩි එකතු කිරීමක්....මේ මැතර්ඩ් එක පාවිච්චි වෙනව,ඉලෙක්ට්‍රොනික කොම්පොනන්ට් සහිත අවුට්ඩෝර් කැබිනට් වලට,එහි ඇතුලත හටගන්න උනුසුම් වාතය සිසිල් කරන්න.

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @kanchanaakalanka7408
    @kanchanaakalanka7408 8 หลายเดือนก่อน

    Me heat sink eka hoyaganne kohomada

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      පිටකොටුවේ අලුතෙන්ම ගන්න තියෙනවා.එසේ නැති නම් ඔබ නගරයේ ඉලෙක්ට්‍රොනික් කඩ වල හෝ අලුත්වැඩියා කරන තැනකින් ගන්න පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @chanakawid
    @chanakawid 8 หลายเดือนก่อน

    350 w Solar panel ekakin power supply eka denna barida?

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      පුළුවන් බැටරිය හොඳ තත්වයේ තියෙනවා නම්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @bakoroshan7830
    @bakoroshan7830 9 หลายเดือนก่อน +1

    Wahanekata galapena AC ekak hadaganna vidihak dannako

    • @srihelaTVTV
      @srihelaTVTV  9 หลายเดือนก่อน

      ඉතාම ඉක්මනින් වීඩියෝ එක ගේනවා. මේ මොඩියුල් ඕඩර් කරල තියෙන්නේ.ආපු ගමන් වීඩියෝ එක දානවා.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි 🙏🙏🙏

  • @maheshedirisingha
    @maheshedirisingha 8 หลายเดือนก่อน

    👍

  • @slnvideomix4601
    @slnvideomix4601 8 หลายเดือนก่อน

    Good video ❤❤❤

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      Thank for your comment 🙏🙏🙏

  • @IhsnTaraka
    @IhsnTaraka 8 หลายเดือนก่อน

    Thama nedda anith widiyo eka

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      තව දින දෙකක් ඇතුළත ඊලඟ වීඩියෝ එක දානවා.ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින් ස්තුතියි🙏🙏🙏

  • @AnuradhaJayalath-q2n
    @AnuradhaJayalath-q2n 7 หลายเดือนก่อน

    badu tike list eka dendako bro

    • @srihelaTVTV
      @srihelaTVTV  7 หลายเดือนก่อน

      මේ වීඩියෝ එකේ ඊලඟ කොටස බලන්න.ඒකෙ මොඩියුල් තුනක් දාල හදන සම්පූර්ණ සම්පූර්ණ වීඩියෝ එකක් තියෙනවා.ඔබට අපැහැදිලි තැනක් ඇත්නම් කමෙන්ට් කරන්න.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @Girlysamaratunga
    @Girlysamaratunga 9 หลายเดือนก่อน +1

    Vow do you sell this

    • @srihelaTVTV
      @srihelaTVTV  9 หลายเดือนก่อน

      Home made product only.thanks your comment 🙏🙏🙏

  • @tharakavimukthi4702
    @tharakavimukthi4702 8 หลายเดือนก่อน +1

    මාත් දැක්කා මේක පිට රට වීඩියෝ එකක්. ඒත් විශ්වාස කරේ නෑ.. පැහැදිලි උනෙත් නෑ.. ගොඩාක්ම ස්තූතියි තොරතුරු ලබා දුන්නට. මට කාලෙක් ඉඳන් අදහසක් තිබුණා ජනෙල් කවුළුවට පොඩි ac එකක් හදන්න. ඒක සාර්ථක කර ගන්න ලොකු උදව්වක්. මේකකින් කොච්චර පරිමාවක් කූල් කරන්න පුළුවන්ද,

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน +1

      මේ මොඩියුල් තුනක් දාල සියලු විස්තර සහිත වීඩියෝ එකක් ඉතාම ඉක්මනින් අරගෙන එන්නම්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

    • @tharakavimukthi4702
      @tharakavimukthi4702 8 หลายเดือนก่อน

      ඒක වටිනවා.. පහසු මිළට ගන්න පුළුවන් තැන් ටිකත් කියන්න. මාත් කාමරේ හදනවා එකක්.

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน +1

      ඔබ නගරයේ කම්පියුටර් අලුත්වැඩියා කරන තැනකින් අඩු මුදලකට ගන්න පුළුවන්.එසේ නැත්නම් පිටකොටුවේ ඉලෙක්ට්‍රොනික් අමතර කොටස් අලෙවි කරන තැනකින් ගන්නත් පුළුවන්.දෙවෙනි හරස් වීදියේ බලන්න.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @pransenehas2190
    @pransenehas2190 8 หลายเดือนก่อน

    මේ එක මොඩියුලර් එකකට 6 ඇම්පියර් ගන්නවා නම් ඒකට ඒසී යුනිට් එකකට වඩා විදුලියක් වැය වෙන්නෙ නැද්ද මොඩියුලර් 3-4 සම්බන්ඳ කලාම.

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      මේ සියල්ලටම පිලිතුරු දෙවන වීඩියෝ එකෙන් විස්තර කර ඇත.මේ ලින්ක් එක බලන්න th-cam.com/video/Ekz4axsHHIc/w-d-xo.htmlsi=Vz874W6cEXoqBDy9

  • @hobbyfun9
    @hobbyfun9 8 หลายเดือนก่อน

    Wants find origina module....
    It'll be hard

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      Thank for your comment 🙏🙏🙏

  • @ninjaGhost34786
    @ninjaGhost34786 6 หลายเดือนก่อน

    Mn meka karala baluwa.
    Ac off karala mage kamareta mekak hai kala ac ekata wada hodata cool
    Me wage ewa epe mulu gedaratama hai karannai inne 😂

  • @udithamahesha
    @udithamahesha 6 หลายเดือนก่อน

    කොහෙන්ද ඔය මොඩියුල් එක මිලදී ගන්න පුළුවන්

    • @srihelaTVTV
      @srihelaTVTV  6 หลายเดือนก่อน

      පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @gayanshamika98
    @gayanshamika98 8 หลายเดือนก่อน

    ඒක ගැන දැනගෙන ගොඩක් කල් උනාට ඒක හදල තියෙන්නෙ කොහොමද කියල දැනගත්තෙ අද

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @manjulawijerathne382
    @manjulawijerathne382 9 หลายเดือนก่อน +4

    12v / 6A කියන්නේ 72Watts නේද ? එතකොට ස්ටැන්ඩ් ෆෑන් එකකට වඩා කරනට් එකක් යනවා කියන එක නේද?

    • @srihelaTVTV
      @srihelaTVTV  9 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

    • @slmaster5127
      @slmaster5127 8 หลายเดือนก่อน

      Ow mth haduw kalin current ynw wadi

    • @dx16600
      @dx16600 8 หลายเดือนก่อน

      ඕකට ලොකු කරන්ට් එකක් ගන්නව. PWM එකක් හරහා සැපයුම දෙන්න ඕනේ. මම මීට අවුරුදු 3 විතර කලින් සෑහෙන පරීක්ෂණ කළා පෙල්ටියර් ඩිවයිස් පහසුවෙන් ප්‍රායෝගිකව යොදාගන්න.

    • @chavishamadhushan7262
      @chavishamadhushan7262 8 หลายเดือนก่อน

      මේ වගේ මෝඩ මූසලයෙක් යකෝ.. මේ මනුස්සයා ac එකක් විකුනන්න ඇවිත් නෑ. Theory එක විතරයි කියලා තියෙන්නෙ. දැනුමක් ගන්න තරම් මොලයක් නැත්තම් ඒ fan එක දාගෙන නිදාගනින්, නිර්මානශීලී හැහියාවක් ඇති අය මේ සිද්දාන්තය අරගෙන අලුත් දෙයක් කරයි.

  • @jayanathjayawardana6428
    @jayanathjayawardana6428 8 หลายเดือนก่อน

    වැඩ කරන විට ඇම්පියර් කීයක් ගන්න වද 12 v එක්ක

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน +1

      1A වගේ ගන්නව.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @kapilahansa
    @kapilahansa 8 หลายเดือนก่อน

    Me baduwala nam saha ganna thiyenne koheda

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน +1

      පිටකොටුවේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්න පුළුවන්.අපැහැදිලි තැනක් ඇත්නම් විස්තර සහිතව කමෙන්ට් කරන්න.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

    • @kapilahansa
      @kapilahansa 8 หลายเดือนก่อน

      Kaliwala nam number monawada mahaththaya

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      පෙල්ටියර් මොඩියුල්,හීට් සින්ක්,12v 10A power supply ,cooling fan .මීට අමතරව කුඩා බෝල්ට් ඇන කීපයක්.සම්පූර්ණ කූලින් යුනිට් එකක් හදන වීඩියෝ එක ඉතා ඉක්මනින් අරගෙන එන්නම්.ඒකෙදි සරල ලෙස හැමදෙයක්ම පැහැදිලිව කියල දෙන්නම්.ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින් ස්තුතියි🙏🙏🙏

  • @prabhashwarau
    @prabhashwarau 8 หลายเดือนก่อน

    පොඩි පැනල් වලට වගේ දැකලා තියෙනවා කාමරයකට මේක සාර්ථකද වෙයිද කොහොමද කරගන්නෙ

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      ඉදිරි වීඩියෝ එකෙන් සියලු විස්තර දැනගැනීමට හැකි.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @sanduneditzz3796
    @sanduneditzz3796 8 หลายเดือนก่อน

    Peltiater Module ek ganne kohend

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      පිටකොටුවේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.🙏🙏🙏

  • @jayapalakurera8581
    @jayapalakurera8581 8 หลายเดือนก่อน

    ඔබතුමා විද්‍යානුකූලව AC කුඩා ඒකකයක් නිර්මාණය කරන අයුරු අවංකවම මේවා පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට දීම ගැන සතුටු වෙමු.
    ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථකවේවා!
    තෙරුවන් සරණයි!

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවිනම ස්තුතියි🙏🙏🙏

  • @BinaraGta
    @BinaraGta 8 หลายเดือนก่อน +3

    ඔය කූල් කරන ගැජට් එක කොහොමද ගන්නේ 🤔
    ඒක ගන්න ලින්ක් තියේ නම් දාන්නකෝ 🙏

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน +1

      Aliexpress හරහා පහසුවෙන් ගෙන්වා ගැනීමට හැකි.තව පිටකොටුවෙ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

    • @samanthachandrakumara1657
      @samanthachandrakumara1657 8 หลายเดือนก่อน

      ​@@srihelaTVTVපිටකොටුවෙ කොහෙන්ද ගන්න පුලුවන්

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      දෙවෙනි හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

    • @BinaraGta
      @BinaraGta 8 หลายเดือนก่อน

      @@srihelaTVTV
      man kurunaagala twon eken saahenna aatha hadda wanniyaka inne
      ali eka ara wena mokakawath nadda ? mata ali eka gana thiyenne appiriyaawak man ahanne lankaawe thanak habayi Daraz kiyana horuth ara....
      mehe hardware walin ilectric items thiyena shop wala baluwa eayaa me gana ahalawath naa
      man me gajat eka gana google eke hewwa godak than wala out of stock lankaawe thanakin ganna thiyenam hondayi

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      පිටකොටුවේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.කුරුණෑගල මයික්‍රෝ ඉලෙක්ට්‍රොනික් එකෙන් ගන්න පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @namalwithana977
    @namalwithana977 8 หลายเดือนก่อน

    Contract number ela ganna puluwanda?
    Ekk hada ganna one

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      ඉතාම ඉක්මනින් ඊලග වීඩියෝ ගේනවා සියලුවිස්තර සමග තමන්ටම හදා ගන්න පුළුවන් වෙන විදිහට.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @ASITHAKGLN
    @ASITHAKGLN 8 หลายเดือนก่อน

    me හීට් සින්ක් එක ගන්න තියෙන්නෙ කොහෙද
    කීයක් වගේ වැය වෙනවද

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      කම්පියුටර් රෙපයාර් කරන තැනකින් ගන්න පුළුවන්.පිටකොටුවේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      කම්පියුටර් රෙපයාර් කරන තැනකින් ගන්න පුළුවන්.පිටකොටුවේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.1000 අඩු මුදලකට ගන්න පුළුවන් රෙපයාර් කරන තැනකින්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @Max-zf4bi
    @Max-zf4bi 8 หลายเดือนก่อน

    Puluwani nam room ekakata ekak hasanna.api sudanam miladi ganna

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @induwaraumayanga7220
    @induwaraumayanga7220 8 หลายเดือนก่อน

    Watinwa

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @SamanMaddumage
    @SamanMaddumage 8 หลายเดือนก่อน

    ඔය ගැජට් ටික කොහෙද ගන්න පුළුවන්

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      පිටකොටුවේ දෙවන හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් මේ සියලු දේවල් ගන්න පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @PradeepWarnakulasooriya-z4x
    @PradeepWarnakulasooriya-z4x 8 หลายเดือนก่อน

    කොහෙන්ද peltier ගන්න පුළුවන්

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      පිටකොටුවේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @aruna1stbopitiya
    @aruna1stbopitiya 8 หลายเดือนก่อน

    හීට් සින්ක් එක ගන්න කොහෙද තියෙන්නෙ

    • @srihelaTVTV
      @srihelaTVTV  8 หลายเดือนก่อน

      පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @Amarakith
    @Amarakith 7 หลายเดือนก่อน

    හදපු ඒවා තියෙද ගන්න

    • @srihelaTVTV
      @srihelaTVTV  7 หลายเดือนก่อน

      හදපු ඒව නැහැ.මේ වීඩියෝ එක පෙල්ටියර් මොඩියුල් ගැන හදුන්වා දීමක් පමණයි.ඊලඟ වීඩියෝ එක බලන්න තමන්ටම හදා ගන්න පුළුවන් විදිහට විස්තර කරල තියනවා.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි