kawadawat ma samanya minihekta wahanayak ganna beri taram hema anduwakma minissun wa duppatun bawata pat karala un raja sepa wedina api bus wala hema dama widona ekai atta , samanaya wahanayakata 1000% witara tax gahana hettak meke inne paharayo hena gahanna one okunta
රටේ කරුමේට මොඩයෙක් ජනාධිපති උනා 69 ලක්ෂයක් හින්දා.
Dan unma thama anurata chande denna hadanneth 🫠
@@yehelithoughts4080 අනිත් ඔක්කොම එකයි. වෙනසක් නැහැ.
Lxsa40 luda
@@yehelithoughts4080anura got wage modayek nemei
දැන් සැපද 😂😂😂
Japan Alto එක ජපානයේ ලංකාවේ වරායට එනකන් රුපියල් ලක්ෂ 6,7,8 පරාසයක් ඇතුලේ එවන්ඩ පුලුවන් කියලායි මගේ පුතා නං කිවුවෙ මෙහේ ගහාන කස්ටම් එක නිසා ලංකාවේ දුප්පත් මිනිහෙකුට්ස් වාහනයක් ගන්ඩ බැරි කාලකණ්ණි රට වල් කරන කාලකණ්ණි නිළධාරීන් ඉන්නකන් වාහනයක් ගැනිම හීනයක් තමයි
අන්කල් පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එක තමයි බදු නීති හදන්නේ. උන් තමයි පොඩි මිනිහට වාහනයක් ගන්ඩ නැතිකරලා උන් බදු නැතුව උන්ගේ සුඛ විහරණයට වාහන ගෙන්න ගන්නවා. උන් තමයි රියල් කාලකණ්නි.
Me ape parliament eke inna naki haththa inna kal apita vahana ganna behe eda idalama apiwa kanawa hadana ratakuth nehe
පොඩි එකෙකුටනමි ජිවිතෙට වාහනයක් ගන්න බෑ අපේ රටෙ
මාත් ගන්නව වාහනයක් ❤
හැබැයි මාලිමාව ආන්ඩුවක් ආපු දවසක 💝💝💝
රටටත් ජනතාවටත් මාලිමාවට ජයවේවා NPP 💝💝💝
Gani gani ..gotabaya part 2 thama ithin anura 😂😂😂
Gni mgulak😂
😂😂😂😂😂
මේ ආණ්ඩුව ආපු ගමන් ඉස්සෙල්ලා පයින් යන්න වෙන්නේ ඔහේට
Ahem wahanayk gnna wenna kawadawth 😂
Mila ganan ekkama hadunwala dunnata godak isthuthi...godak watinawa obage sewaya
ලක්ෂ 80-90 ක් කිව්වේ නැත්තම් මේකට මන් කන කපා ගන්නවා.
Kiwwe nam 50 k witara wei kiyala...eth 60 kwath wei...80 wenna loweth...kana bearaganna wei😂
ඔටුයි 95-110 ක්
ගෙනෙයි,ගෙනෙයි 😅 ලක්ශ 50 දීලා ඔය ගිනිපෙට්ටිය ගන්නෙ මොකටද පිස්සු නැත්තං සෝක්..😂
sirawata
මේකට පරණ මොඩ්ල් එක යන්නෙත් 50ට විතර. මේක පණහට ගන්න පුලුවන් උනොත් හැමෝම වගේ ගනී
වාහානයක් ගන්න එක මිනිස්සුන්ට හිනයක් කරා මේ කලකන්නි
Thamath eh wage rata winasa karapu kalakanninta kade yana nugath ewun tikak innawa
පිරිමියෙකුට ලැජ්ජ නැතිව යන්න පුලුවන් වාහන ඵවපන්, මේ සෙල්ලම් කාර් නැතුව 😂
ඔ්කත් ගන්න බෑනේ ඉතින්
ඔ්ක හරි ගන්න ලැබෙනවනම් MODIFIED කරගන්න හරි. එහෙමත් නෑනේ
ටිකක් ඉවසල හරි කමක් නෑ... ගාන වැඩි උනත් අලුත්ම එකක් ගන්න.... පාවිච්චි කරපු ඒවා ගන්න එපා කිසි වෙලේක ලොකු ගනන් දීල
Definitely
බ්‍රෑන්ඩ් නිව් කොහොමද ගන්නෙ
2050 වෙදිවත් ආවොත් ගන්නෝ මේ අවුරුද්දේ නම් එන්නෑ ඕක කියටවත්
Jvp eken 225 laga thiyena wahana nawatha pawara gannawa keewahama puduma sathutak
Lake koheda bola bujat kiyak hari hurakanna nam dassaii
Kalakanni desha paluwo innakal me ratata hariyannaaaa
අනේ මන්දා බොරැවට මිනිස්සු රවටිටන්න එපා අද ගෙනෙයි හෙට ගෙනෙයි කියලා බලන්න ඉන්නවා
😍😍
Eayi mechara mila ganan , laksha 50 deela ganna minisunta pissuda ?mewage wahana mapiyawa hinda thamai samaya puthgalayakuta wahanyak ganna bari...
ඕක ලංකාවට ආවත් ලක්ෂ 55 ට නම් ලොවෙත් ගන්න බෑ. අනික මගේ මතය නම් කාර් එකේ පෙනුම නම් කැතයි වගේ. Option අතින් නම් හොදයි.
Habai dn thyna ekta wada lassanai
@@banula9744 eka eka ayage kemeththa thamai. Mata nam thiyena ekata wada kethai.
ඕව පෙනුම අන්තිම කැතයි......අනිත් මොනවා තිබුණත් පාරෙ අරගෙන යන්න පුළුවන් තරමෙ අවම ලස්සනක් වත් තියෙන්න ඕනනෙ
ආනයන badda 100ta 100l gahuwama hodatoooma ethi meka laksha 10k wenne naaa
ලක්ෂ 50k deela මොකටද bro oya vahane...dan oya option ma tiyena second hand car ekak ganna puluvan 25k..30k dena kota
ලංකාවෙ නෙමේද ඉන්නෙ මෙහේ දුවපු වාහනත් ලකෂ 50 පැනල 😅
Kohenda ganna puluwan...tanak kiyannako balanna😂
චන්දෙ ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවනම් මේ ගැන හිතලා පොඩිකෙනාට සහනයක් දෙන්න උත්සාහ කරන්න.චන්ද ටික ලැබෙයි නිකම්ම.
Ranilata pumke arinna ona..rata kaala damma dheshapaluwo.
බොරු කියන්නැතුව ඉදපන්. වාහන ආනයන තීරණයක් තාම අරන් නෑ.
Good
Mewa kwadda lankawe manussykta ganna puluwan wenne, vehicle gann eka apita dream ekak witrai 😢
2024 😂 රෙද්ද තමයි රනිල ඉන්නකන් අපිට ඕව හීන😢
2048 තමයි😂😂
Niyamay
Noyamai
2023 අන්තීමට මේ වාහනේ නිශ්පාදනය කෙරුවානම් ලන්කාවට එන්නේ 2025 නම් මිල තව අඩුවෙන්න ඔනා නේද ?
එනවා කිව්වට තාම නැහැ. . අවුරුදු ගානක් ගියා 😮 බාලගිරි වගේ 😅
මේ රටේ සාමාන්‍ය මිනිහෙක්ට ලේසියෙන් වාහනයක් ගන්න වන්නේ නේ....
පච කෙලින්න එපා.වාහන ගෙන්වන එක තාම තිරනයක් අරන් නොමැත
🔥 ගනන්,,
හොරු පන්නමු,,,,මාලිමාව දිනවමු.....රටටම සෙත .
පරන හුචක්කු වැඩි මිල ට ගන්න වට වඩා මේ ගානට වටිනවා
කීයද කියන්නෙ
600 CC 😮
මිනිසුන ගන්න පුළුවන් ටීවිල් බයික් බදෙට් වාහන පිළිබඳව වීඩියෝ එකක් කරන්න
2024 ලංකාවට ගේයි ප#ක් 😅
Kauda kiywe 2024 vehicle genwa kiuwe 😊
kawadawat ma samanya minihekta wahanayak ganna beri taram hema anduwakma minissun wa duppatun bawata pat karala un raja sepa wedina api bus wala hema dama widona ekai atta , samanaya wahanayakata 1000% witara tax gahana hettak meke inne paharayo hena gahanna one okunta
Oka japane laksha 27wenne ne.wedima unoth 9k 10 k wei
Inthe world only sri lanka government make a rule suzuki small cars are luxury 😢
ඕවා ඕන නෑ😂 ජපන් පැදපු 1000cc පහත ඕන එකක් ගන්න වා ගෙන්නවනම්😂
Biki 🛺 ආනයනය කරයිද vido oni
තනිකරම wagon r 2014-16 interior එකනෙ තියෙන්නෙ
Rat kochara aduda lankwa225 hurankanwa
ලක්ශ 75/=ක් විතර හොයලා තියාගනිල්ලා.. මේක ගන්න ..2026 තමයි ඉතින් ගන්න වෙන්නේ
Lankave thiyana Japan Alto 58 kiyanava. Meka 75 kiyay
ආන්ඩු හොරුන්ට ටැක්ස් ගෙවලා ඉවරයක් නෑ.ඩොලර් මංකොල්ලකෑම් කරන්නේ ආන්ඩුවේ උන්.
මාලිමාවේ ආණ්ඩුවක් ආවොත් ගන්න පුළුවන් වේවි. නැත්නම් only dream....
ආයේ UNP ආණ්ඩුවක් එනකන් බලන් ඉන්න වෙයි වාහනයක් ගන්න.
Lankwe api pau ban.qatar wala normal job ekak karanm masa 3n vehicles ekak gana puluwan.
Wahana ganna epa try karamu gedarama hada gannaaa
Dan lankawata waahana gennano da
රටේ උන්ට අඩු දැන් වාහන විතරයි 😂😂😂😂😂.
දැන්ම වාහන ගෙන්නන්නෙ නෑ ලංකාවට
Rata palanaya karana vayasaka un gedara giya kalekata baamu.
Ct 100 eka dan kiyada alto japan ekath 70 laks wei brand new
අපෙ ජනපති රනිල්....
පූංචි කාර් ගන්නනම් එන්න චන්දෙ දෙන්න රනිල්ට...
ලිසිං පහසුකමි කොහොමද?
50ts wahanayak aran jivita kalema duk vidino
පෙට්රල් ලීටරයකට කි.මීටර් 20-24 වගේ ධාවනය කරන්න පුළුවන් A.C.ඕෆ් කරලද නැත්නම් A.C.ඔන් කරගෙනද? ඒ වගේම පුද්ගලයින් හතර දෙනෙකු එක්ක කදුකර ප්‍රදේශවල ධාවනයටත් සුදුසු ඇති නේද?
ලක්ෂ පළාත් දීලා මොනවටද මේ ගිනිපෙට්ටි ගන්නේ
Views higa kanna epa anika oka ochchara kanan deela ganna pissuda 😅
Meka auto neda
Magulawal pennuwata ko gennanawa
නිකන් බොරු කියන්න එපා භල්ලෝ 😂😂
Me awrudde wahana eida.
Mwka dan lankwe tynwda ganna
යකෝ තව කියක් හරි දලා kdh එකක්ම ගන්නවනේ
😂😂 ලකේ පංකාවෙ මේකත් හීනයක්
50කට ගියොත්නම් මාර්කට් වෙයි
Lankawata ai labba tami😂
Owa keuwata wadak na gennanne nathuwa
Ane malli oya boru kiyanna epa lankawata wahana genne ne ranila kiwwe oyage boru balanna be
මෙ උගුලෙන් මෙ සැරෙ වත් ගැලවෙමු
ඔව්වා ගෙන්නනේ නෑ මච්න්😅
Owa enne ne bn
මේකත් වැගන් ආර් වගේ සාපයක් තමයි
40laksha walin aduwanm watinawa 50n udanm boru ganao😒😒
Ane yakko hamadama genewa genewa kiyanawa.President kiyanawa 2025 salakana balanna kiyalane.Me borune
Kisima ekek vadi milata vahana ganda epaaa kiya unath ganilla aluthma ekak oya ekekvath duk mahansiyen hoya gatha socham mudala eka eka posath karanda denda epaa molee thiyana ekek lankave inna oya ekekugenvath ganne na mudal thiyaganilla ivasapalla eka eka posath karanda hadanda epa oun oluva ussanne api maragana ganda epaaaaa kisima ekekkk
Kawadda mewa enne
Kohe thiyena sallida malli
GANA kiyadoooo
නොදකිං ...පටන්ගද්දිම දාපු අව්ජාතක සින්දුව මොකක්ද බොල,..
2024 vehicle genne naha kiyala Ranil kelinma kiŵwane.boru magul daanna épée.
aluthen avoth laksha 100 k vath kiyayi oka 🤕🤣🤣😂😂
55 K 😂😂😂😂
not worth it more than 3 million
😂😂😂😂😂😂😂ලස්ස 50ක්
😂😂 50 lks😂😂
Me okkoma boru.😂😂 Denma lankawata wahana genne nah.
😂😂😂😂
Boru danna epa bn😂
😂
😂😂😂😂😂😢
🤣🤣🤣🤣🤣🤣🐂🐂🐂
View daone😂
Lidamn aka aragana aurudu45 giya thama vhana sinaya akatjana pal wanava