Thank you for bringing up this very important issue about preserving ancient archaeological structures and artefacts. This indicates is a big gap in education and application of available scientific knowledge in practice. We can only wish and pray that the authorities and the incumbents would soon understand the risks and appoint suitably qualified staff to mange these places.
Obathumanlatata prathamayen Budusaranai, api hemadeetama innawa , monada apita karanna puluwan kiyanna, mokada apita there na na . Budusaranai..api awadiyan..
It is very important to get a geological survey done and get a scanning done on the split lines to check how deep are the cracks. Knowing the scanning results the engineer could start Implementing the liquid fix to harden and fill the cracks.
Theruwansaranai uthum maha vishunu deviyange Bala yen ape chiththya rajayata kisima anathurak no wewa .wagakiwayuththange das arewa a uthum isthanayedi siduwakiyana waradata swabawadarmaya visin daduwam labewa I. Ada ape ratata metharam karadarakari thathwayakda udaune me nisamai meya kese ho. Araksha karaganna obathumata siyalu devi arakshwa labewa.
Thanks Sampath. I am not a buddist. But as a Sri Lankan feel so sad. These archiologicle things are our heritage no matter whst religion it belongs. Ruwanweliseya is a one of the sacred and iconic place in SL. And belive one of the main point for vishwa Shati. Other countries waiting their eye on it. Big uproar gone about a antenna fixed. May be vibration of it may expediting cracks. If its a 5G risk is more high Wish will make arrangements to protect for future generations soon. Money is not a matter. If ask for prople will donate more than enough. .good water proofing method will help. Now there are very hightec solutions.
සාදු සාදු රුවන්වැලි මහා සෑ රජිදානන් රැක ගැනීමට හැකි වේව!🙏🙏🙏🙏🙏🙏
Wagakewauhho,kohadamarataennaparahorakam,karanadasapaluwo,mahaganayaganmudalaragana,prhesokaranayakaramu,mokadaokunenna,monawaharekaralavkno,kamatai,ankgunaknaha,puluwannam,dosarakan,araganagehen,vkunokai
දේශ ද්‍රෝහීන් සිටින රටක මෙවැනි දේ සිදුවීම පුදුමයට කරුණක් නොවේ. මේ ප්‍රතිඵල තමයි අපි අත් විදිමින් සිටින්නේ. දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොම පිං .
ඔබ කියන දෙය සම්පූර්ණයෙන්ම සත්‍යයකි
Siyalla anitthyai. Dharmaya dakinna.🙏🙏🙏
තෙරුවන් සරණයි! සියලුම පාලකයන් සොබාදහම දඩුවම් දෙනවමයි.
Kooikoknkkkooooko.iota iiiookouuookikiuuookllookmmoo
මෙවා කවදා වත් ප්‍රරසිද්ද නාලිකා වල මෙ වගෙ වැඩසටහන් යන්නෙ නැහැනෙ අපි මෙ දෙවල් බැලුවට සමාජයේ ගොඩක් මිනිස්සු මෙවා දන්නෙ නැහැ
රුවන්වැලි මහ සෑ රඳුන් සමඟ ගිහි ජනතාවට සහ මුදල් වලට යටවුණු පැවිද්දන්ට තව දුරටත් සෙල්ලම් කිරීමට ඉඩ දුන්නොත් නිසැකවම එය ශ්‍රී ලංකා භූමියේ සහ ජනතාවගේ අවසානය වනු නියතයි.
👍👍✋
Ewani kalakanni duuributha wewa
ඇත්තටම මේ දුසිල් දෙනම ගහලා පන්නන්න ඕන.
සාදු සාදු සාදු දෝණනක් ධාතුන් වහන්සේලා වැඩ සිටින අපේ ස්වර්ණමහාසැ සමිදානන් ආරක්ෂාවේ.එ කටයුතු හරියාකාරව නිමකිරිමට අවශ්‍ය බළදාරින්ගේ නෙත් කණ් යොමු වේවා.
විශ්වයේ උතුම්ම ස්ථානය....🙏🙏🙏🙏දෙව් බබුන් පවා වන්දනා කරන මගේ උතුම් වූ මහ සෑරජානන් වහන්සේ විනාශ වෙනකම් , ඔහේ උඩ බලාගෙන ඉන්න වගකිවයුත්තන්ගේ ඇස් ඇරේවා..🙏🙏🙏සොබා දහම දඩුවම් දෙනවාමයි...මේවා අහන කොට පපුව පත්තු වෙනවා .😓😓😓
⁰q😊
ජාතියේ පිණට අපට උරැම වූ ලෝක උරැමයන් රැක ගැනීමට වෙර දරණඋත්සාහය සාර්ථක වේවා .ඔබ දෙපලට ආරක්ෂාව ලැබේවා .තෙරැවන් සරණයි දෙවි පිහිටයි .
Obatumata,newantakennawasanawalabae,mauasalakellataganna
රාජ්‍ය මට්ටමින් හොයා බලා කරන්න ඕන සාකච්චා තමයි ඔබතුමා සුදුසු නිලදාරීන් සම්බන්ද කරගෙන රටේ මිනිස්සුන් දැනුවත් කරන්නේ. ඔබතුමාට බොහොම පින් මේ කරන සේවයට.අපේ රටේ පාලකින් සහා රජයේ ආයතන වල බලදාරින් ගැන පුදුම කලකිරිමක් ඇති වෙන්නේ. ඔබතුමාගේ සියළුම යහපත් අරමුණු සාර්ථක වේවා.තෙරුවන් සරණයි
සුසන්ත මහතාගේ උත්සායට සතුතිය මින් ඉදිරියට ස්වර්ණමාලි සෑරදුන් වෙනුවෙන් කවුරැන් හො කරන ප්‍රතිසන්ස්කරන හො යමි කටයුත්තක්වෙිද 100% පුර්ණ විනිවිදබාවයකින් යුක්තව එය සිදුකිරිමට වගබලාගතයුතුයි එය අපේ වගකිමයි
සමිපත් මහත්මයා දැනුවත්කිරිමි දිගටම කරන්න
තෙරැවන්සරනයි...!
මග බලන් හිටපු කතාවක්
අහෝ පාලකයිනි ඇස් ඇර බලනු
මෙම වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන පළමුව ඔබට අපේ ප්‍රණාමය. ලක්ෂ 20ක මුදල ඉතා පහසුවෙන් අපට සොයා දෙන්න හැකිබවට සම්පත් මහත්තයව දැනුවත් කරන්න. වැඩිදුර විස්තර දැනගැනීම සඳහා එතුමාගේ දුරකථන අංකය සඳහන් කරන්න.
තෙරුවන් සරණයි
අපේ අභිමානය ස්වර්ණමාලි මහා සෑයයි.
මෙහි වෙසෙන නායක ස්වාමින්වහන්සේට මීටවඩා වගකීමක් තියෙන්න ඕන කියලයි මගේ අදහස. මෙවැනි බුද්ධිමත් මහතුන්ගේ මැදිහත්වීම ඉතාමත්ම අගේකොට ස්තූතිය පුදකරමි. යහපතක්ම වේවා !!!
ජාතික වගකීමක් ඉටු කරන්නේ සම්පත් මහත්තයා ඔබට මේ කටයුතු සාර්ථක කර ගැනීමට සියලු ශක්තිය දහිරිය ලැවේවා......!!!තෙරුවන් සරණයි....!!!
සම්පත් මහත්තයා ජාතික වගකීමක් නෙමෙයි කරන්නේ. ඔහු කුමන්ත්රණයක කොටස්කරුවෙක්
@@ThilakaRandeniChannel oka boruwakda a kiyanne?
2020 අවුරුද්දේ මමත් ඔය ඉරිතැලීම දැක්කා. ඒ වෙලාවේ දැනුනේ ලොකු කම්පාවක්. ඒත් එක්කම සිහි වුනේ රටේ හැම තැනම පෞරාණික වටිනාකමක් ඇති සියලුම ස්ථාන සංරක්ෂණය, ආරක්ෂාව, නඩත්තුව නොකර විනාශ වෙන්නට හැර දමා ඇති බවක්.
අපේ රටේ ප්‍රධානතම දුර්වලතාවය නිසි වේලාවට අවශ්‍ය පියවර නොගැනීම. මුළු මහත් විශ්වයට ම ඉතාමත් ම වටිනා දේකට වත් පියවරක් නොගෙන නොසලකා හරින වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීති ක්‍රියාත්මක විය යුතුය.
ඉදිරි අනාගතය මෙයට නියම විසදුමක් ලැබෙවා. දැනුවත් කිරිම සම්න්ධව ස්තුති
මාගේ බුදු සමිදුන්ගේ දර්මය රැකගන්නට මව් බිමේ බෞද්ධ සියලුම දෙනා ඒක රාශි විය යුතුයි ඔබ තුමාලට බොහොම පින් බුදුසරණයි 🙏🙏🙏
ජනතාව දැනුවත් කලාට ඹබ දෙපලටම ස්තූතියි .පිං!🙏👍🙏👍🙏👍
ඔබ තුමන්ලාට ස්තුතිවන්ත වෙමු.
පු රාවිජ්ජා දෙපාර්තමේන්තුවේ
කැරකෙන පුටු වල ඉන්න, ඉහල
තනතුරුවල ඉන්න සියලු දෙනාටම
ලොකු පනිවිඩයක් මෙම වැඩසටහනේ තියනවා. වහාම අවදිවී කටයුතු කලොත් , සොභාදහම නෙලන නෙලිල්ලෙන් , රටවැසියනුත් , තමනුත් බේරෙයි . තානාන්තර මෙහේ තියලා 136 පලක් තියනවා යන්න .තැන්වල දැන් දොරවල් විවුර්ත ව ඇති බවත් අකමැත්තෙන් උවත් මතක් කල යුතුය .
සිංහල නියම ආගමට දහමට ආදරේ කෙරන ජනතාව ට බාරයි මේවා හරිදේ හරි විදියට කියන දේවල් වෙලට සවන් දීලා මේවා රැක ගමු 🙏🙏🙏❤
රුවන් වැලි මහා සෑය ආරක්ශා වේවා... 🙏🙏🙏
මුදල් සමග ගනුදෙනු කලහැක්කේ මේ භවය තුළ පමණක් බව මේවාට වගකිවයුතු සියළු දෙනාම හොඳින් වටහා ගතයුතුව ඇත .ධර්මය අනුව කර්මය ගොනු පසුපස බැදි කරත්තය මෙන් ඔවුන් පසුපස හබා එනු ඇත .
තථාගත බුදු පියාණන්ගේ ද්‍රෝණයක් ධාතු තැම්පත් මේ උතුම් පින්බිම රැකගැනීමට වෙර දරණ ඔබතුමන්ලා ඇතුළු සියළු දෙනාටම සියලු දෙවියන්ගේ ආශීර්වාදය වේවි. 🙏 බොහොම පින් 🙏
පින්වත් සැම එක්වී අපේ ජාතික උරුමයක්වූ ස්වර්ණමාලී සෑ රදුන් ආරක්ෂා කර දෙනු මැනවි..! 🙏
තෙරුවන් සරණයි! අමරිකානුවන් මෙතනට බැල්ම වැටී ඇති අතර යක්ෂ රාජනිය-වියරුවෙන් සිටි.
යක්ෂ රාජිණිය ඕකට අත ගහපු හැම එකාම සුන්නත්දූලි කරලා දානවාලු
Mewata wagakiyanna one hamakenatama nature eken daduwam hamba wey kohamath aniwaren
😂😂😂😂😂😂😂😂😂😂😂🙂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
පව් බන් උබ
තොපි වගේ ගොන් හරක්
කෙසේ හෝ රුවන්වැලි සෑ රජාණන් වහන්සේ බේරාගන්න.මෙවැනි දක්ෂ කෙනෙක් මැදිහත් වී එය සිදුකරනවා නම් ගොඩක් හොදයි.බුදු සරණයි
අනේ මටත් ලක්ෂ 30 හක් 40 හක් තියෙන වනම් ඉතාමත් ම නිර්ලෝ භිව රුවන් වැලි මහා සෑ රජුන්ට පුජා කරනවා,, මේ සෑම දෙයක්ම සාර්ථක කර ගැනීමට විශ්වයේ ආශීර්වාදය පාර්ථනා කරනවා බැති බර සිතින් 🙏🙏🙏,
හොද වෙලාවට ඔයාට එතරම් සල්ලි නැත්තෙ.
කොහොමද කියන්නෙ මෙයාල කාටද වැඩ කරන්නෙ.
මොකක් නිසා ඔබ අප සැම අවුස්සන්න හදනව ද?
ඇයි මෙයා ඕන කෙනෙකුට මොනිට කල හැකි ආකාරයට තියෙන්න ඕන කියන්න.
ඇමරිකාවට වැඩ කරන කෙනෙක්ද කියල කවුද දන්නෙ.
ඔබතුමාට සියලු දෙවියන්ගෙ රැකවරනයි.මෙ සියලු දෙ හෙලිකර දුන්නට.
පාලකයෝ හොද වටිනා දේවල් හොරකම් කරල බාල දේවල් හයි කරලා.ඕක තමයි දේව සාපේ.ඔය සාපෙන් මිදෙන්න හොරු යන්නම ඕනෙ.බුදු දහම පතුරවන්න ඕනෙ.අනිවාර්යෙන්ම අපේ රටට හොද කල දිසාවක් එන්නෙ එතකොට.ඕක පාලකයෝ හිතල කරන දෙයක්.ආරංචියක් තියෙනවා ආයම අලුත් වැඩියා කරනව අලුත් කොතක් පලදවනව කියලා.
හොරු ගියාට වැඩක් නැහැ ඒ නැති වුණු සියලුම දේ නැවත ඒ විදියටම චෛත්‍යය ට පැලදියයුතුයි 😢😢😥😥🙏🙏
සහතික ඇත්ත.ඔය තියෙන පුරා වස්තු පාලකයෝ පිට රටට විකුණල ඉවරයි.ඒ සාපෙ තමයි රටට උනේ.පාලකයන්ගේ වැරදිවලට රටේ අහිංසක මිනිස්සුත් දුක් විදිනව
රැවන්වැලි මහා සෑය වෙනුවෙන් සන්තකයේ තියෙන ගේදොර,ඉඩකඩම් ,රත්රන් හරි විකුණලා මිනිසුන් මුදල් පරිත්‍යාග කරයි. මේ සදහා නිසි බලධාරීන් දැනුවත් කර ඉක්මනින් පියවරක් ගන්න . තෙරැවන් සරණයි .
සිව්හෙල.....මේ සම්භන්දයෙන් ලන්කාවේ ඉන්න හොදම කෙනෙක් තමා මද්‍ය්ම සන්කෘතික අරමුදලේ ඉන්න ප්‍රදාන ඉන්ජිනේරු සන්දනායක මහතා...එතුමා තමා මම දන්න විදියට ලන්කාවේ සියලුම ස්තූප වල ගඩොල් සහ අමුද්‍රව්‍ය සම්භන්දයෙන් පරීක්ෂණ කරපු කෙනා... එතුමා සතුව විශාල දැනුමක් තිබෙනවා පුළුවන් නම් එතුමාව සම්භන්ද කරගන්න ස්තුතියි 🙏
අපොයි දෙයියනේ.. මේ මොන අපරාධයක්ද..
අනෙ දෙව්යනෙ ලොක උරුමයන් අතරින් එකක් වන පුජනිය රැවන්වැලිමහාසැය ආරක්ෂක්සා කරන්ඩ සියලු සක්තිය ලැබෙනවා බුදුසරණයි දෙව්පිහිටයි
මට නම් හිතෙනවා මෙම රුවන්වැලිසෑයට අපේ මේ මහා සෑයට..හැම කම්පනයක් ඇති වෙලා තියෙන්නේ මෑතකදී සාදන ලද සඳහිරු සෑය නිසා යයි කියලා...මොකද අටමස්ථානය නම මස්ථානයක් කරපු නිසා..අපේ රටට එන්ඩ තිබුණු සියලුම ශක්තීන් විශ්ව ශක්තියෙන් කම්පනයට පත්වෙලා ..වැඩි තරංග මාලාවකින් කම්පනය වෙවී මෙ දා ගර්භය..පිපිරිම් වලට ලක් වෙලා ඇති කියල හිතෙනවා..මොකද තරු රටා ආකාරයටයි හිටපු රජවරු මෙම ,,දාගැබ් ,, අටමස්ථානේ සාදා ඇත්තේ කියලා මම අසා තිබෙනවා සඳහිරු සෑය නිසා විශ්වයෙන් අපේ රටට ලැබුණු විශ්ව ශක්තිය කම්පන තරංග වේගයෙන් වැඩි වෙලා ඒක අපේ රටට විනාශයක් වෙලා කියලා හිතෙන්නේ හිතෙනවා😥..අනේ දෙයියනේ අපේ උරුමය ඉක්මනින් අපට සකසා දෙන්න පුළුවන් හොඳ හොඳ බෞද්ධ දැහැමි ගුණගරුක විශ්වයෙන් අපට නයකයෙක් පහළ කරත්වා ...🙏🙏🙏
🎆🎇🎆🎇🎆🎉️🎉️🎉️🎉️🎆🎇🎆🎇🎉️🎉️🎉️🎉️🎉️🎇🎆🎆
ඔබේ ප්‍රාර්ථනාව එලෙසින් ම ඉටුවේවා
😥😥😥😥😥😥
🙏🙏🙏❤
Hariyata hari oyagi mathaya
Sampath mahaththaya atharinna apa maka digatama karagena yanna.budusaranai devipihitai...🙏🙏👍👍♥️♥️
1922 වන විටත් රුවන්වැලිසෑය කැලෑවට යටවුන පස්ගොඩක් වගේ තිබිල ප්‍රතිසංස්කරණ කරල කොත පැලැන්දුවෙි 1941 දි.
ඔබතුමාලට ගොඩක් පින් ඔය ගැන හොයල බලනවට🙏🙏
මිත්‍යා දෘෂ්ටිය බහුලව පවතින මෙවැනි කාලයක මෙවැනි සිදුවීම් දක්නට ලැබීම පුදුමයට කරුණක් නොවේ.රට කරවන පාලකයින්ගේ සිට බහුතරයක් රට වැසියන් දුස්සීල වීමෙන්, සියලුම උතුම් මනුෂ්‍ය ගුණධර්ම පිරිහීමට පත්වීමෙන් සහ සුළුතරයක් වූ භික්ෂූන් වහන්සේලා සහ තවත් ගිහි පිරිස් එක්ව " බුදු රජාණන්වහන්සේ පහල වුන ,ශ්‍රී සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය සිදුවුන ඉන්දියාවේ දඹදිව නම් උතුම් පුණ්‍ය භූමිය බව නම් වූ උතුම් බුද්ධ වචනද පිලිගැනීම සහ උතුම් විශ්වාසය බැහැර කොට, එම ජම්බුද්වීපය තිබෙන්නේ ලංකාවේ බව පිළිගනිමින් එම මහා මිත්‍යාව පතුරුවන තරමටම මේ ලංකා ද්වීපය තුළ මිත්‍යා දෘෂ්ටිය බලවත් වෙමින් පවතින කාලයකි.එහෙත් එවැනි පසුබිමක 'බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අවබෝධයෙන් යුතුව සම්මා දිට්ඨිය තුළ පිහිටා ජීවත් වන තැනැත්තා ඇසීම් සහ දැකීම් මාත්‍රයෙන් කලබල වන්නේම නැත.නොසැලෙන මනසින් යුතුව එම පුද්ගලයා බුදු රජාණන්වහන්සේ ගේ ධර්මයට අනුවම ශාසනයේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරනු ඇත.අන් අයවද සම්මා දිට්ඨිය තුළ පිහිටුවීමේ සිට උතුම් ධර්ම දායාදය ලබනු පිණිස කැමති අය වෙනුවෙන් ධර්මයෙන් අනුශාසනා කරනු ඇත.උතුම් ත්‍රිවිධ රත්නය කෙරෙහිම නිරතුරුවම සිත පහදවමින් ධර්මයටම යොමු කරවනු ඇත. එසේ නොවී ප්‍රසිද්ධියට හෝ වෙනත් ලාහ අපේක්ෂාවෙන් අනර්ථ සාකච්ඡා හෝ වාද විවාද තර්ක ඔස්සේ කටයුතු කරන තැනැත්තා සැබෑම බෞද්ධයකු වන්නේ නැත. ඔහුගෙන් බුද්ධ ශාසනයට, ලංකාද්වීපයට හෝ තමන්ට වත් යහපත සිදුනොවන බවද නොදන්නා කමත් නියත මිත්‍යා දෘෂ්ටියේ දැඩි අනතුරුදායක ස්වභාවයකි.
මෙිවා අහන අපිට හරිම වෙිදනාවක් දැනේනේ අපේ රටෙි උරුමයයි මෙි විනාස කරන්නේ පාලකයෝ කවුරු හෝ මැදිහත් වෙලා ඉක්මන් මෙයට ස්තීර විසදුමක් දෙන්න 👉😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
Very sensible and knowledgeable person. These people should come together to help our land !!!
සාදු🙏 සාදු🙏 සාදු🙏රුවන්වැලි මහා සෑ රජුන් ආරක්ෂා කරන්වා🙏🙏🙏🙏♥️♥️🙏♥️♥️🙏🙏♥️♥️♥️🙏♥️🙏♥️🙏🙏
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ ඉන්න ලියුමක් භාර දුන්නොත් වැදගත් දේකට ලියුම් පවා නැති කර ගන්න අය. මට ඒ ගැන අත්දැකීම් තියෙනවා.
තෙරුවණ්සරණයි ඔබ තුමන්ලාට .අපෙ උරුමය රැක ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා .🙏🙏🙏♥️
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ක්
ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ බලවේග වලට යටත් , එයාලටත් තනි තීරණ ගන්න
බැහැ. අපේ රටෙ පාලකයෝ ත් ජ්‍යාත්‍යන්තර යට යටයි .
Thank you for bringing up this very important issue about preserving ancient archaeological structures and artefacts. This indicates is a big gap in education and application of available scientific knowledge in practice. We can only wish and pray that the authorities and the incumbents would soon understand the risks and appoint suitably qualified staff to mange these places.
Siyalu denatama ruwanweli se rajun araksha karagenimata sith pahalawewa 🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
රැවන්වැලි සැයට මොනාත් වෙන්නැ අවුරුදු 5000 වෙනකන් බුදුහිමියන් ගෙ අදිස්ටාන රැවන්වැලි සැය ගර්බයටත් හොයාගන්න බැහැ රහතුන්ගෙ අදිස්ටාන ධාතු පරිනූවන් පානකන්
මෙච්චර පින්වත් දේශයේ කොහොමද මෙහෙම කපටි ආත්මාර්තකාමී තිරිසන් මිනිස්සු පහල වෙන්නෙ 😥😥😥😥
Simple..
Siduhath kumaraya ipadena welawema devadaththa ipadunalu ne..
Me loke honda saha naraka ekama kaala tharanayak haraha gaman karanne..
රුවන් වැලි සැය නමින් හදුන්වනු ලබන. සුවර්න. මාලි චෛත්‍ය රාජ යා නන් වහන්සේ ගිහි පැවිදි අය පමනක් නොව සියලුම දෙවි දේවතාවන් වන්දනා මාන කරන ු ලබයි මුලු ලෝකයටම මේවා අයිතිය දාෝනයක් දා තු මෙහි තැන්පත් වි අැත මෙි වා රැක ගැනිම අප සතු යුතුකමකි
😢siwhellaya tv karawana mahathmayanani ruwanwali maha saya wagema srima bodiya genath awadanayen inna obage wedasatahan valata tilka randeniya mahathmiyawath sambanda karagann obata budu saranai
සූර්ය වංශික ශ්‍රී ලංකා කීර්ති ශ්‍රී ජනරංජන, කලා ශූරී සම්පත් බංඩාර මැතිතුමාට ජාතියේ උපහාරය.
මේ සියල්ල පිං සිදුවන දෑ...ඔබේ මතු නිවනටම හේතු වාසනා වේවා!
Moda itihahasayagana dannanati mawaga nan oyapudgalayata waswadi vijayarajugan pawataana ciyalu janatawa suriya wancika tama maciyalu karunu soya balanna mawa ciyaluda niwaradi nata
මේ විනාශයට පැවිදි වේශයෙන් ඉන්න ව්‍යාපාරිකයෝත් වග කිව යුතුයි....
📯📯📯📯🐺🐺🐺🐺🐺🐺📯📯
ඇත්ත
අපේ.එකමවස්තුවඅපි.රැකගනිමු.දෙසපාලුවන්ට.රටගැන.කැක්කුමක්.නැ
දේශ පාලුවන් නැති රටක් තනමු.
ඔබට ඉතා ස්තුතී....
පුරාවිද්‍යාවේ මිනිස්සුත් එකයි විෂය බාර ඇමතියත් එකයි ඕක බාරව ඉන්න හාමුදුරුවොත් එකයි..එයාලට ඕන බඩගෝස්තරය රකින්න විතරයි ..ඇත්තටම කියනවනම් මේ රටේ බහුතරයක් මිනිසුන්ට ඉතිහාසයක් සංස්කෘතියක් ආගමක් දහමක් ඕනේ නෑ ..බුදුරජාණන් වහන්සේටත් කෙනෙහිලිකම් කරන අසත්පුරුෂ ජාතියක් වෙලා ..දැන දැනත් මේවා පැහැර හරිනවා කියන්නේ ඔබලා ජාතිද්‍රෝහියෝ ..සොබාදහමෙනුත් දඩුවම් ලැබෙයි ..නරකාදියෙනුත් දඩුවම් ලැබෙයි ..මෙතරම් වටිනා ලෝක උරුමයක් බෞද්ධ උරුමයක් මේ විදියට විනාශ වෙනවා බලාගෙන ඉන්න පුලුවන් කම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ටවත් ගෞරවයක් නැති පිරිසක් කියලා තමා අපි හිතන්නේ ..
වගකිවයුතු අයට නුවණ පහල වේවා ..
මහාසෑය සුරැකේවා ..
සියලු දෙවියන් ගේ ආරක්ෂාව ලැබේවා ..
🙏🙏🙏🙏
සම්පත් මහත්මයාට බොහෝම පින් ජනතාව දැනුවත් කරනවට..නිදාගෙන ඉන්න අයත් අවදි කරනවට..
සුසන්ත මහත්මයා ඔබතුමාටත් බොහෝම පින් ..🙏🙏🙏
මේ කටයුතු ඉක්මනින් කරන්න ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ..
තෙරුවන් සරණයි
හරියට හරි
මා රුවන්වැලිසෑයේ මේ පිපිරීම් ගැන කතා කරද්දී 2016දී මේ යක්කු කොහේද හිටියේ? මමයි මුලින්ම මේ ගැන 2019 දී කතා කළේ Utube එකේ
ඔබතුමිය මෙ ගැන කරපු වැඩසටහන මම බැලුවා,අපි එකතුවෙලා මේ අපරාධය නතරකරගමු.
Ape lokapujitha ruwanweli serajun arakshawewa.sadu sadu sadu.
සිරීපාදෙ තෙරුන් වහන්සේගෙ වැඩසටහන් ඉදිරිපත් කරන්න.
කොත පළඳවද්දී 2019දී මුන් නිදාගෙන හිටියා ද?
Siyalla anitthyai. DHARMAYA dakinna.🙏🙏🙏
දෙරණේ උන් ආණ්ඩුවට කඩේ යනවා..
සිරසේ උන් ආණ්ඩුවේම අඩුපාඩු හොය හොයාම ජනතාවට කුලප්පු කරනවා..
ජනතාවට ජීවත් වීම එපා කරවනවා..
..සුපර් ස්ටාර් ජෝගි නටනවා..
ජාතික රූපවාහිනීයක් තියනවා...ඒකෙනුත් රටේ දියුණුවට කිසිම අත් වැලක් නෑ..
පෙන්නපල්ලකෝ රට ජාතිය ආගම ගොඩ නගන හැටි ..
කෙත්වතු අස්වද්දන හැටි..
දාගැබ් මහා වෙහෙර බදින හැටි..
පුරන් කුඹුරු අස්වද්දලා ඵල නෙළා ගන්න හැටි..උපන් රටේ ජාතික උරුමයන් හා ඒවා සුරක්ෂිත කරන හැටි..
එකමුතු කම .සාමය සමගිය ..
මුන් එහෙම නෑ..ආණ්ඩුවට කඩේ යනවා..මොට්ට මෝන්ගල් චරිත ගෙනත් සාකච්ඡා තියනවා ..බටහිරයන්ගේ දේවල් රටේ ජනතාවට පුරුදු කරලා විලිබිය නැති කරනවා..කාළකන්නි ජඩ මාධ්‍යය ..උබලා කවදාවත් පෙන්නුවද මේ රුවන්වැලි මහාසෑයට වෙලා තියන දේ....අසත්පුරුෂයෝ ..
බුදුදහමට අකටයුතුකම් කරන නිසාම තමයි රටටත් ජාතියටත් මේ හැටි විපත් .
එන එන දෙශ්පාලුවන් හැරෙන තැපෑලෙන් ගෙදර යන්නෙත් ඒ නිසාම තමයි..
Sahathika Aththa.👍👍👍👍👍
ස්වර්ණමාලී දෙව්දුව රැක ගනිත්වා
Obathumanlatata prathamayen Budusaranai, api hemadeetama innawa , monada apita karanna puluwan kiyanna, mokada apita there na na . Budusaranai..api awadiyan..
It is very important to get a geological survey done and get a scanning done on the split lines to check how deep are the cracks. Knowing the scanning results the engineer could start
Implementing the liquid fix to harden and fill the cracks.
Sadu sadu sadu mage රුවන්වැලි sayata
ධර්මද්වීපය ට ජය වේවා.
අපේ රට,ජාතිය විනාස කරන මෙ කම්බ හොරැ මෙ රටෙන් දුරින් භෑත කර...රටට ජාතියට ආගමට අවංකවම ආදරය කරන රජෙක් පහල වෙවා කියල ප්‍රාර්ථනා කරමු🙏🙏🙏🙏🙏🙏
ETHI WENA SIYALLA NETHIWENA SULUI 🙏
Ruwanwalisaye barakarathwayata kagama sirinanda hamuduruwo wani hamuduruwan path karanna ona.🙏🙏🙏
බූමි ක්ම්පාවෙන්නම් රුවන් වැලි සෑ රජානන් හොලවන්නවත් බැරිවෙන්න තමා 9වතාවක් ගිලාබැස්සුවෙ රහතන් එඅහන්සේලාගේ ප්රාතිහාර්යෙන් .
තෙරුවන් සරණයි!
අනේ දෙව්යනේ අපේ මේ පණ් නළ සේ සුරකින අපේ ගවුතම සම්මාසම්බුදුරජානන්වහන්සේ ජ්වමාන බුදු රුවක් මවාගෙන වැඩ සිටින අපේ රුවන්වැලි මහ සැ රජුන් ඔබවහන්සේලා ආරක්ෂා කර දෙත්වා මේවා දකින කොට අපේ හදවතත් ඉරි තැලෙනවා වගේ දැනෙනවා
යුද්ධය දෑස මානයේ ... ⚔️⚰️⚔️
Sadu sadu apita wandana kiremata thibena wisala wasthuwak meya siyaluma dewi dewathawan meya aralsha karathwa🙏🙏🙏🙏🙏
ඔතන ඉන්න අවලම් හොර කහ සිවුරු කාරයා අපායට යවන්න ඕනි . වද මූසල මිනීමරැ හොරැන් රට පාලනය කරද්දී සාප වැදෙනවා
Budusaranin Ruwanwali maha seya araksha Wewa ......
රුවන්වැලි මහා සෑයට කිසිදෙයක් කරන්න බැහැ එක බුද්ධ අධ්ශ්ටානය වසර 5000ක් ධාතු පරිනිර්වාණය වනතුරු පවතිනවා .එම ස්ථානයේ දෙව්වරු ,බ්‍රහ්ම ,නාග සියලු පිරිසගේ ආරක්ෂාව ලැබෙනවා .බුදුසරණයි
මේවට සම්පූර්ණ වග කියන්න ඕනෙ ලොකු හාමුදුරුවන් වහන්සේලා. ඕව ගැන හොයල බලල ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ඉක්මනට ගන්න වගකීමක් තියෙනවා. කොහෙද අපේ හමුදුරුවන් වහන්සේලාට වෙන වෙන වැඩනෙ තියෙන්නෙ.
විශ්වයේ සාපය පෙන්නුම් කරන්නෙ
Ruwanweli maha sa Rajan wahanse raka ganeemata obathumata awashya shakthiyath Dewi rakawaranaya labewa......🙏🙏🙏🙏
Sampath බොස්,ජේ සිල්වගෙ විඩ් එකක් නැද්ද?
මේ අපරාද වලට සමිබන්ධ පැවිද්දන්ට දඩුවමි දිය යුතූයි මේ අය පැවිද්දන් විදියට තව දුරටත් සිටිමට ඉඩ දිය යුතූද මේ අය පන්නා දැමිය යුතූයි
මේ සාකච්ඡාව තුල ඉතා වැදගත් කරුණු රාශියක් කතා බහට ලක්වුණා, නමුත් මෙතුමා ම පවසන ආකාරයට කිසිවෙකු මත පමණක් පදනම් නොවී නිසි අයුරින් තීරණ ගැනීම කලයුතුයි. විශේෂයෙන් ම ඔය මෙතුමා ම පවසන Epoxy resin coating රසායනිකය මේ සදහා යොදාගැනීම පිළිබඳ තොරතුරු විස්තර තවත් ඉතාමත්ම වැදගත්, මන්ද යත් මා ඒ රසායනික පිළිබඳ තොරතුරු ඉතා හොඳින් ප්‍රායෝගිකව භාවිතාවේ හැකියාවත් සමගම අත්දැකීමෙන් ම දන්නවා, එය මුල් අවස්ථාවේ දී ඉතා දියරමය ස්වභාවයෙන් ම පවතින අතර, ප්‍රතික්‍රියාව අවසානයේ දී ඉතා ම ශක්තිමත් ප්ලාස්ටික් වර්ගයක්, මාගේ ගැටලුව වන්නේ එය අණුක මට්ටමින් වෙනත් කිසිදු ද්‍රව්‍යක් සමගින් ශක්තිමත් ස්ථාවර බන්ධනයක් ඇති නොකිරීමයි, එය ලී වැනි ද්‍රව්‍ය සමග කුඩා පරිමාණයේ දී දැඩි සම්බන්ධයක් පෙන්නුම් කළද , සිමෙන්ති, ගල්, වැලි, ගඩොල් ආදිය සමග කිසිදු සම්බන්ධයක් පෙන්නුම් නොකරයි. කුස්තුර ඔස්සේ ජලය ලෙසම ගලා ගොස් ( Interlock) ආකාරයට බන්ධනයක් ලබා ගැනීමට හැකි වන මුත්, ගර්භය තුළට ජලය ඇතුලු වීම වැලැක්විය හැකි මුත්, මේ හරහා කිසිසේත් ම යලි ගර්භය තුළ ඇති ජලය පිටතට වාශ්ප වීම වැලැක්විය හැකි, එසේ වුවහොත් එම පීඩනය තවත් තැනකින් මෙලෙස ම පිපිරීම් ඇති කරමින් පිටතට පැමිණීමට උත්සාහ කළ හැකි.
ඒ කියන්නේ අර තිස්සාරාමය වගේ කේබල් ක්‍රමයක් තමයි කරන්න වෙන්නේ
Oba thumata we phunna karmaya kiremata awase seyaluma prathi badana labewa ruwan walli saradunta threveda rathnaye anu bawai sadu sadu sadu
සිදු නොවිය යුතු බොහෝ දෙවල් සිදු වෙමින් පවති.සොබාදහමට මිනිසා විසින් කරන ලද සමහර සිදුවීම් දරා ගත නොහැකි තැන එහි ප්‍රතිවිපාක මුළු මහත් සමාජයටම
වන්දියක් ලෙස ගෙවිය යුතු වන බව දැනගත යුතුය.
වගකිව යුත්තම් ක්‍රියාත්මක නොවන වන්නේ ඇයි 🙏🙏🌼🌷🌷☸️
මෙතුමාගේ කතාව අහන කොට හිතෙනවා සෑයට හිතාමතාම මෙහෙම වෙන්න ඉඩ අරිනවා ද කියලා. සෑයේ භාරකත්වය පිලිබඳ වත් සෑහිමකට පත් වෙන්න බෑ සෑය පිලිබඳව කතා කරන විට.
Mamarajarata sayalaga maga gawal tiyanna mapalma api podikalat tibuna matadan 40 mawadala minisu kalabalakarala siripada gantarata karapuda karanna hadanna kalabala wanna apa maka hunu ganavita wahanawa hoyabalakatautu karanna jatiyak ginitiyanna hadanna budunwahansaga darmaya tula citinna kalabala nowa kalabala nowanna sama vitama nirmansa wanna
පින් රටෙහි වස්තුව රකිනවාට
Good discussion 👌
අතීතයේත් රුවන්වැලිසෑය ප්‍රතිසංස්කරණය කරන කොට මෙහෙම ඉරිතලලා පැත්තක් කඩා වැටිලා තියෙනව. එතකොටත් ඒ කාලෙ අයියලා ටික මෙහෙම අපලයි අරකයි මේකයි කියලා නටලා තියෙනවා
දෙයියෝ.... සාක්කි..!!!
මහත්මයා මම අසා තිබෙනවා ස්වර්ණමාලී සෑ ගර්භය තුල පවතින වායු පීඩනය පිට කිරීම සඳහා සෑයට උතුරු දිශාවෙන් පවතින කුට්ටම් පොකුනක ශෛලමය බිත්තියක් හරහා සෑ ගර්භය තුලට ගමන් කල හැකි උමන් මාර්ගයක් පවතින බව.. එයින් මිනිසෙකුට පහසුවෙන් යා හැකි බවත් ඒ තුලින් මහා සෑය ආශ්වාස ප්රාශ්වාස ක්‍රියාවලියක් බඳු තාක්ෂණයක් සකසා තිබෙනබවත් කියවෙනවා.. මෙය වරක් මහා යථිවර වහරක අභයරතනාලංකාර ආර්යන් වහන්සේ හෙළිකොට තිබෙන රහසක්.. මා හිතන පරිදි මහා සෑය පුපුරා යාමට මෙකී උමන්මාර්ගය කාලයත් සමග යම් ආකාරයකට අවහිර වීම හේතුකොටගෙන වායු පීඩනය පිට කරන තාක්ෂණික ක්‍රමයට යම් භාදාවක් අවහිරයක් සිදුවී තිබීම හේතු විය හැකියි.. කරුණාකර මේ පිළිබඳ ගවේෂණය කර බලන්න..තෙරුවන්සරණයි!!
mehema wenna hetu walata karunu dakwana aya prewesamen hode oyagollatath katauthtarayak denna kiyala enna kiyai. Ekain ada rate pawathina tatwaya.
Hamoma danuwath krnna.minissunt mewata hari pilithurk denn kiyl api pela gasemuu.aragala hoo kra apage sa radun araksha kra gamuu🙏🙏🙏🙏
good job
Theruwansaranai uthum maha vishunu deviyange Bala yen ape chiththya rajayata kisima anathurak no wewa .wagakiwayuththange das arewa a uthum isthanayedi siduwakiyana waradata swabawadarmaya visin daduwam labewa I. Ada ape ratata metharam karadarakari thathwayakda udaune me nisamai meya kese ho. Araksha karaganna obathumata siyalu devi arakshwa labewa.
පුරාවස්තු සුරැකීමෙ කමිටුවක් දැන් අපේ රටෙ නැත්ද?මුන් කොහොමත් බුද්ධසාසනයට තැනක් දුන්නෙම නැහැ ප්‍රථිපලය තව ඉස්සරහට ලැබෙයි.
Thanks Sampath. I am not a buddist. But as a Sri Lankan feel so sad. These archiologicle things are our heritage no matter whst religion it belongs. Ruwanweliseya is a one of the sacred and iconic place in SL. And belive one of the main point for vishwa Shati. Other countries waiting their eye on it. Big uproar gone about a antenna fixed. May be vibration of it may expediting cracks. If its a 5G risk is more high
Wish will make arrangements to protect for future generations soon. Money is not a matter. If ask for prople will donate more than enough. .good water proofing method will help. Now there are very hightec solutions.
මේවා සොයා බැලීය යුතුමයි මේ අපේ හදවතයි අපේ මේඋරැම කේනේකුගේ දැ වැද්දක් නොවේ.මගේහදවත හදවත කඩාහැලේවනවා ඇයි මේ පුරාවිද්‍යා අයට මේවා දන්නේ නැයී නමි මේවැනි අතිදක්ෂයෙක් ලවා මේවා නොකරන්නේ පුරාවිද්‍යාවේ අයයත් යමි කොමිස් ගන්නද සුදානම එහේම උනොත් උබලාගේ දරැ මුණුබුරන්ට පවාමේසාපය ලැබතනවා.
ධම්මික පැණිය වගේ දේවල් නිසා සුදුසුකම් ඇවහුවට තරහ වෙන්න එපා. 1900 වගේ කාලයෙදි රැවන්වැලි සෑයෙ ෆොටෝ දැකල තියනවද?🙏