Even though I had heard I never thought it's sung by sir,wow it's really nice, and proud of you have such strong spine to sing,write and create as well. ❤good luck sir I think you have unparalleled voice,it's really hard but snatched even girl's heart too.
💐 congratulations 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 Rata wenuven hadhanagana, Rata wenuven kapavena athi daksha adaraniya guru tharuva obata jaya. 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏 Please share to all mankind. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
A nice song that shares the story of the common man nowadays.... I'm sure we all can sing alongside you wholeheartedly... Thank you for voicing out the story of our lives in such a poetic way.
හැමෝම තමන්ගේ අදහස කමෙන්ට් කරන්න..
ගීතය හොඳයිනම් ලයික් කරලා ශෙයාර් කරන්න..
ස්තූතියි !!!
අපි උපන් අපේ මවු බිම තවත් වැටෙන්න දෙන්න බැහැ.. අපි එකතු උනොත් මේක ගොඩගන්න බැරි නැහැ..
බණ්ඩාර දිසානායක
0771728040
Sir kiyanade hari. Thama thamange wagakim hariyata itukaloth, hamadenama ekamuthu kamin idiriyata giyoth ape maubima ayemath godanaganna puluwan.
Samata gaya.!!!!!
ගීතය ලස්සනයි සර්.මේ සැරේවත් හරි තීරණයක් ගමු.
හරිම ලස්සනයි.
සුපිරි වැඩක්
හදවතට දැනෙන දේ වචන වලට පෙරලන්න බෑ. මේ ටික තමයි මගේම අයියට උනේ 😢
😢
අපිට මොකද උනේ කියල සිරාවටම මේ සින්දුවේ තියෙනව
අනිවා හිට් වෙන්න ඕන සින්දුවක්
අපිට උන දේ ඒ ආකාරයෙන්ම කියලා තියෙනවා.. ගොඩක් ලස්සනයි කට හඩ.. තව තවත් ශක්තිමත් නිර්මාණ ඉදිරිපත් කිරීමට ලැබේවා...
ගොඩක් ස්තුතියි.... මේ සින්දුව වර්තමානයේ බොහෝ දේ ප්‍රකාශ කර ඇත. ජනතාව ඒ ගැන කතා කරන්න ඕන...
😢 අපේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් ගායනා කළ අපේ කාළයේ ගීතය.
කාළයේ තාලයට අනුව හැඩ වැඩ උන සින්දුවක්
ආයේ ආයේ ඇහුවා. කටහඩ නියමයි.. හොඳ සින්දුවක් කරන්න ඉක්මනින්...
මෙක ඡන්දෙට කලින් හැමෝටම අහන්න පුළුවන් නම් හොඳයි
❤️🖤
Patta voice
Even though I had heard I never thought it's sung by sir,wow it's really nice, and proud of you have such strong spine to sing,write and create as well. ❤good luck sir
I think you have unparalleled voice,it's really hard but snatched even girl's heart too.
💓
ඇත්ත සර් අපේ රට කන්නේ වරින් වර බොරු පොරොන්දු දිදී බලයට එන හොර දේශ පාලුවෝ නේද. ඒත් තවමත් අපේ මිනිස්සු මේ බොරු පොරොන්දු වලට රැවටෙනවනේ අපේ බාල පරපුරේ අනාගතය එන්න එන්නම අඳුරේ. මේකට වගකියන්න ඕනේ අපේ මිනිස්සුම නේද
හරිම ලස්සනට කියලා තියෙනවා
මගේ ජීවිතේ ගැන තමයි සර් මේ කියන්නේ.. ඇස් දෙකෙන් කඳුළු එනවා.. අපිට මොකද උනේ 😢
niyamai sir..galapena geethayak..hamotama ahanna yawamu yaluwan....
patta voice ekak thiyenne sir oyata
ඇත්ත කතාව සර්.මේ පාරවත් මිනිස්සු හරි තීරනයක් ගනී කියලා හිතනවා.
niyama wedak sir.. ada kaleta set wena geethayak. voice ekath niyamay. mewa thamayi viral wenna ona
Patta voice bro
Lassanai sir
well done sir lassani sir❤❤❤❤
❤🎉😢
Apata hariyana sinduwak thamai
Congratulations sir ඉදිරියටත් මේවගෙ ලස්සන වැඩ කරන්න💖❤️
Sir sinduwa kaleta galapenawa, aththa apie jivitha vinasha kala 😢😢😢
හරිම ලස්සනයි ❤❤
Woww. Superb voice...
නියමයි
නියමයි 🎉
ඇත්තටම මේ සිංදුවෙන් කියන්නෙ අපි හැමෝගෙම ජීවිත වල තියෙන අඳුරු හරස්කඩ..Congratulations Sir
💐 congratulations 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Rata wenuven hadhanagana, Rata wenuven kapavena athi daksha adaraniya guru tharuva obata jaya. 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
Please share to all mankind. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කාලයට උචිත ගීතයක් 👍
Nice song
Perfect signing. Well done. According to the current situation I think everyone should think about their votes. This song must hit.
Harima lassanayi
❤❤❤
නියමයි ❤ ජයවේවා ජයවේවා ජයවේවා
Superb sir ..👏👏👏👏👏👏👏👏👏👏👏
😢
Hithata wedennama deela thiyenawa
Supiriyak
මිනිස්සුන්ට වටිනා අදහසක් දෙන ලස්සන ගීතයක් ❤
නියමයි සර් 👍👍
Jivithema epa wela thiyenne sir. me despalakayo ape rata kewa.
Shaaaa excellent job sir ❤
❤❤❤ හරිම අර්ථවත්
niyama wedak malli
Excellent sir
Dahas wathawak ahanna ona sinduwak❤
Lassana geethayak ❤ me kalayata gelapenawa.
❤❤
Patta brother 👍
කාලයට ගැලපෙන මිනිසුන්ට හිතන්න දෙයක් කියන ගීතයක්. ගායනය හරිම පහැදිලියි ලස්සනයි. 👍🏻
නියමයි ❤
මේ සිංදුව ආදර්ශවත් සහ හරයක් ඇති වැදගත් ගිතයකි. මෙම ගීතය හැකිතාක් මෙවැනි දුක්විද දරුවන්ට 1 අධ්‍යාපනය කරන ල දරුවන්ට සහ සමස්ත රටේ දරුවන්ට සහ වැඩිහිටියන්ට සවන් දීමට මුදා හැරිය හැකි විශේෂ ගිතයකි.
A nice song that shares the story of the common man nowadays.... I'm sure we all can sing alongside you wholeheartedly... Thank you for voicing out the story of our lives in such a poetic way.
නියමයි සහෝ ❤❤
God bless you I wish you all the success
❤lassanai sir
Lassani sir. ❤
Excellent sir. 🎉
Very nice
Supiriyak 💕
අපිට වැරදුනා නේද සර් අවුරුදු ගානක් තිස්සේ..
❤❤❤ Lasana voice ekak
❤❤❤ Super voice
Lassanai 👍
සුබදවසක් වේවා සර් .English වගෙම සුපිරි ගීතයක්. කපුගේ ආයේ ඇවිත් වගේ.අහන්න අහන්න ආසයි. ❤❤❤❤❤
❤
ලොකු දෙයක් තිබ්බා සිංදුවෙ..විය යුත්ත තෙරුන් ගියානම් එච්චයි මේකවත් බලන මිනුස්සුන්ට..සුපිරි වැඩක් සර් ❤😊
අපිට මොකද වුනේ කවුද එහෙම කලේ. වෙන කවුද ඉතින් , සර් ඔය ඇඟිල්ලෙන් පෙන්වන 225 තමයි අපිට එහෙම කලේ. නියමයි සර්, දැන් මිනිස්සු විදින දුක ගීතයකින් කියල තියනව හොදටම. සර්ගෙ ගායන හැකියාවත් අති විශිෂ්ටයි. Good luck, sir.❤
ෂා....මරු සර්..👌 නියමෙටම set වෙනවා වචන ටිකයි melody එකයි.. මේක hit වෙන්න කියලා wish කරනවා.. ❤️🙏🙏🙏
නියමයි සර් ❤❤❤
Vatina adahas ada thathvaya gana great sir
❤❤❤❤ I think it's perfect song for the current situation in sri lanka. Keep it touch.
❤🌷🌷🌷
ape. jivitha. kathawa. thamayi. me. kiyawenne.
Niyamai Sir
I hope you will have great wisdom and healthy to write more songs similar to this in the future Tank you so much sir
Wachana madi sir mewa gena katha karanna. Supiriyak
Well done sir 🎉 harima lassani. Congratulations
මේ ගීතය අද රටේ තත්වයට උචිත විදියටම හරවත් වචන මාලාවක් ගැබ් වෙලා තියෙනවා සර් ඒ නිසා මිනිසුන්ට යමක් තේරුම් ගැනීමට පුළුවන් වෙයි Good JOB SIR 👍
🇱🇰 කාලෙට ගැළපෙන ලස්සන සිංදුවක්
Ada kaleta gelapenama sinduwak
Lassanayi sir❤
Super voice sir❤❤
🎉🎉
Eka nam attha❤❤❤🎉🎉🎉
me wage nirmana hit wenna ona. me sinduwa minusu atharata yannama ona
Awurudu ganak karan apu mage business ekath wahanna una. Ape jivitha kathawa thamayi meken kiyanne.
❤❤❤❤❤
වත්මන් සාමාජ විවරණය!
උන්ගෙ සැපත් ටික කාලයයි
උන් උන්ගෙ වල හාරා ගන්නවා.
Kaleena adahasak ape sirge hadin
Apita mokada una athatama ma para api aka wanas karanathnam apa podi awun thawath naya karoyo wanawa
Oh yeah 😂
Currant situation.......😂😂😂😂
❤