Chooty Malli Podi Malli | Mokada Apita Wune (මොකද අපිට වුනේ)
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Listen Now On 👇
Apple Podcasts: apple.co/40oIM25
Spotify Podcasts: spoti.fi/3YZHl95
Google Podcasts: bit.ly/42svFyH
Castbox: bit.ly/3n3Ayht
Amazon Music: amzn.to/3yRozpO
Pocket Casts: pca.st/vo76y03x
Radio Public: bit.ly/3TpCexP
Subscribe Now ►► bit.ly/2TfhM3r
චූටි මල්ලි පොඩි මල්ලී
සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
Chooty Malli Podi Malli
On Air - Every Week Days 4 pm to 6 pm
#ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live #CMPM #SunethChithrananda #GamindaPriyaviraj
ඉස්සරහට මුන ගැහෙන මිනිහට චූටි මල්ලිගෙ දාන හිනහව තමයි මරැ..😂🤣 හැ හැ😂😂😂😂🤣😂ඒ වගේම මේ වගේ විහිලු මෙතෙක් කලක් කිසිම විකට කථා ශිල්පීන් අතින් නිර්මාණය වුනේ නැහැ.
අද්විතීය නිර්මාණයක් ✌👋❤❤❤❤❤
ඇගට පතට නොදැනෙන්න දීලා තියෙනව ඉතින් සුපරි පරි ඉතිරෙන්න🤩
ටොකු..ටොකු..😂😂
බැලුවම දෙකම එකයි,,, ට්‍රිප් එකක් ගිහිං ආපහු එනව...
පඩරංගගෙයි උගෙ ලොන්ත ෆෑන්ස්ලගෙයි කටවල් වැහුවට නම් තෑන්ක්ස් 😂😂😂😂
🏨
නිකම් කනට ගහනවා වගේ 😂
😂😂 මොකද අපිට උනේ.
නියෙමයි
බලාගෙන හිටියෙ මොකද මේක පරක්කු කියලා....
හොඳ වැඩේ. ඔහොම වෙලා මදී.
Kiyala weadeeak neha
Patta kathawa, excellent Go head. My dear
දියතලාවේ 😮
Excellent
😭😭 ඇඩෙනවා 😭😭
කතාව අහල හිනා වෙලා යනවා ලයික් කමෙන්ට් දාන්නත් අමතක වෙනවා.. 😢💯💯💯💯
පරක්කු මොකද කියලා බැලුවෙ😂😂
බලාගෙන හිටිය එකක්...🤣❤️
❤❤❤❤🎉🎉🎉🎉
Niyamaaai
යේකනේ යේකනේ ....🤭😁 පරක්කුයි ඈ...😂
Hambooo eka 😂😂😂
තාමත් හිනා යනවා දෙන්නගෙ කතාවලට. ඒත් කාලීන සිදුවීම්ම කරද්දී හැම එකටම ඒ තරම් හිනා යන්නේ නෑ.
මං හිතුවෙ වස්ත්‍ර නැති වෙලා ඉන්න අහවලාගෙ ඉතුරු නූල් පොටත් කම්මුතු කරය් කියල 😂,,,
ඇත්ත ක්‍රිකට් ටීම් එකට බැරි ක්‍රිකට් ගහන්ඩ විතරයි ,අනිත් ඔක්කොම පුළුවන් 😁😁
ලෙසට .... 😂😂😂
Ammoo eka deela thiyenawa.........😂😂😂😂😂😂
මොකද විවාදයට උනේ
මම විවාදෙට එනවා බය නෑ. අඩෝ පුලුවන්නම් වරෙන් කියලා විවාදේ දවසට ඇද අස්සේ හැංගිල 😂. ඒ වගේමයි හසරංගත් 😂
සැරටම දීලා.. විසිල් විතරයිනේ බල්ටි නෑනේ....😂👌
රිදෙන්නම දීලා මරු
සජියා කපොති😂😂
2nd ☝️
අන්තිම කෑල්ලෙ දේශපාලන නැත්තං මේකෙන් වැඩක නෑ. ඇත්තටම වෙන්න ඕනෙ ඒක ❤
Denawa hint para aye bada yanna😂😂😂😂
මකද පරක්කු උනේ......😂
සජිත් කයියදාසටම ගැලපෙනවා
හිමීට කිව්වා නේද බොක දා පිටවුනේ කියලා 😂😂😂😂
Mataudo ❤❤ chutte podde
කොහොමද බන් මේව ගල පන්නෙ😂😂
ඇත්තම කියනවා...SL ක්‍රිකට් ලොන්තයෝ මේවා අහලා ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවා නම් පණ පිටින් වැළලෙනවා ....
චුට්ටේ තාම කුසල් මෙන්ඩිස් හොඳම batsman කියනවද දන්නෑ 😂
Onda welahwete "athaning"bashsheh !-nathnam Honda Honda dewal wenne thibba (kalisama galewenewa wageh !)😮
1st
යකෝ මේ කියන්නේ බංගලින්ට අපි පරාද වෙච්ච එක
මැච් පරදිනවට වඩා දුකයි ෆෑන්ටෝක් නැති එකට
❤❤❤
කල්නතෝනි ටීම් එකට වැඩි වුණා දවසේ ඉඳන් තමා මේ ඉල්ලං කන්නේ
සජිත්ගෙ විසිල් විතරයි බල්ටිනැ
රටට වෙච්ච එකයි ටීම් එකට වෙච්ච එකයි දෙකම එකයි ..
මොකද දෙකේම හිටිය නායකයෝ එකවගේමනේ..
දසුන් මෙන්ඩිස් හසරංග..චන්ද්‍රිකා මහින්ද සිරිසේන රනිල්
Kiyla wadak na 😂
😂😂😂❤❤❤
100 truth
Indiyawe yathurawath denne nethi porak thamai dinala thigenne ???
Mokada podimalli une ???🤔
😂👍
google podcast valin youtube music valata dn episods danne natte ai???
වැඩ බැරි ටාසන් ටීම් එක හෙවත් cricket😛😂😝😂
මම නම් කියන්නේ..මෙතැන තියෙන්නේ නමේ ප්‍රශ්නයක්...
දාන්ඩ ඕනේ.. T 20 worldcup Shopping..කියලා...
උන්ට ක්‍රිකට් නම එපා...වෙලා...
එතෝට උන් ආසාවෙන් ෂොපින් ගිහිල්ලා ක්‍රිකට් " කරලා " එයි..😂😂😂😂😂😂🤭🤭🤭🤭🤭🤭
😅😅😅
Dakune tawat padiyek 😂
ක්‍රිකට් ගැන නම් කතා කරල වැඩක් නෑ මල්ලිලා 😡
ඕකුන්ට වඩා හොඳට නාරංගොඩපාළුවෙ පොඩි මල්ලිලෑ ගමේ කොල්ලො ක්‍රිකට් ගහනවා 😄😄
🤣🤣🤣🤣🤣🤣
🤣🤣🤣❤️👍
ammo padaraga waha kapan mewa ahala
😂😢❤
😂😂😂
වනිය චාමිකගෙ කැල්ලක් සෙට් කරගන්න දගලනව එකට චාමික යි වනිදුයි තරහයි වාමික සිලෙක්ට් කරොත් wc යන්නැ කියල පොනිදු කයියනයකයා
ක්‍රමාණුකූලව ගලාගෙන යන කතා හදන්න බැරිද නාට්‍ය වගේ
මේ ගෝතයෝ ගහවි කියලා හිතපු උන්ට ගහන්න ඕනේ මඩුවලිගෙන්.😂
යන්තම් හිගන ටීම් එකකට ගැහුවම "ජය බන්දා" කිය කිය සින්දු කියන් වැලලෙන්න හදනවා.
ඉස්සර කලූ,ජයසූරිය ඉන්න කාලේ මෙලෝ සිංදුවක් නෑ.
වැඩ විතරයි.
❤❤❤❤❤
😂😂😂
❤❤
😂😂😂